No video

UAE විස්තරේ🇦🇪🇱🇰 | Dubai,Abu Dhabi Job | UAE වල වියදම්

හබිබී ට්‍රැවලර්ස්
ඔන්න මේ පාර අපි වෙනස්ම වීඩියෝ සීරියස් ටිකක් අරන් ආවේ ,
ඔයාලා ගොඩක් අයට වැදගත් වෙන දේවල් ටිකක් කියන්න මේ පාර වීඩියෝ සීරියස් එකෙන් අපි හිතුවේ.ඒ තමයි UAE එහෙම නැත්නම් ඔයාලා හැමෝම දන්න ඩුබායි ,අබුඩාබි අයත් වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය ට එන්නෙ කොහොමද ,අත්‍යවශ්‍ය දේවල් ,ජොබ් හොයා ගන්නේ කොහොමද ,මෙහෙ ඇවිත් ඉන්න තැන් හොයා ගන්නේ කොහොමද කියලා ඔයාලට වැදගත් වෙන හැමදේම කතා කරන්න.
අපේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කළේ
1.ඔයාලට මෙහෙ එන්න පුළුවන් විදිහට වීසා හදා ගන්නෙ කොහොමද ?
2.වීසා වලට අවශ්‍ය ලියකියවිලි
3.මෙහෙ ඇවිත් ඉන්න රූම්ස් නැත්නම් තැනක් හොයා ගන්නේ කොහොමද සහ ගණන්
4.ජොබ්ස් හොයා ගන්නේ කොහොමද
5.UAE වලට ගැලපෙන විදිහට CV එකක් හදා ගන්න විදිහ
6.UAE වල ජොබ්ස් හොයා ගන්න පුළුවන් වෙබ් සයිට්ස්
මේ හැමදෙයක් ගැනම අපි මේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරනවා.
ඔයාල මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඔයාලට තියෙන ප්‍රශ්න comment එකක් දාලා තියන්න.අපි දන්න හැම දේම ඔයාලට කියන්නම්.
අපේ 2වෙනි වීඩියෝ සීරියස් එකෙන් තවත් වැදගත් දේවල් ටිකක් අරන් එන්නම් එතකන් ඔයාලත් ඇවිදින්න පරිස්සමෙන් පුළුවන් තරම් දුර.
අපි ට්‍රැවල් අයාලේ.
අමතක නොකර අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.
CV Link;
docs.google.com/document/d/1s...

Пікірлер: 13

  • @mdmubarak8882
    @mdmubarak88823 ай бұрын

    Nice

  • @travelayale2616

    @travelayale2616

    3 ай бұрын

    🌹🌹🌹

  • @malshadevindi4592
    @malshadevindi45922 ай бұрын

    Thanks Akka and Aiya ❤

  • @travelayale2616

    @travelayale2616

    Ай бұрын

    ❤️❤️❤️

  • @user-ov2eo7sp5b
    @user-ov2eo7sp5b24 күн бұрын

    Kohomada mame ajman wela inne visit visa

  • @mdmubarak8882
    @mdmubarak88823 ай бұрын

    ❤❤

  • @travelayale2616

    @travelayale2616

    3 ай бұрын

    🌿

  • @anushavitarana7069
    @anushavitarana70694 ай бұрын

    Good job ❤

  • @travelayale2616

    @travelayale2616

    3 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-bc4ym7mg4x
    @user-bc4ym7mg4x4 ай бұрын

    Great job god bless both of you🙏

  • @travelayale2616

    @travelayale2616

    4 ай бұрын

    Thanks Brother ❤️❤️

  • @gayankusal
    @gayankusal4 ай бұрын

    Niyamai bro 🎉🎉🎉

  • @travelayale2616

    @travelayale2616

    4 ай бұрын

    Thanks bro

Келесі