Jinapanjnara Piritha - ජිනපංජර පිරිත (MKS)

Jinapanjnara Piritha - ජිනපංජර පිරිත (MKS)

Пікірлер: 166

  • @ayomikumari7479
    @ayomikumari74795 ай бұрын

    Chaminda herath wickramasinghe wana මගේ සියලු අපල දුරු වේවා

  • @kelumchamara1744
    @kelumchamara174410 ай бұрын

    මේ පිරිතේ බලෙන් මට යහපත් ආදරනීය බිරිඳක් ලබන්නට වාසනාව ලැබේවා මගේ සියලු අපලයන් දුරු වේවා 🙏🙏🙏

  • @rasikaSL

    @rasikaSL

    5 ай бұрын

    ඔබට ඔබ පතන ආකාරයෙන්ම ඔබගේ සියලු අපල දුරුවෙලා යහපත් බිරිදක් හොද ආදරයක් ලැබෙන්න කියලා අපි සැවොම ප්‍රාර්ථනා කරනවා ..🙏

  • @sanumali1

    @sanumali1

    5 ай бұрын

    යහපත් බිරිඳක් ඔබට හිමි වේවා

  • @WijeBandara-pr8zf

    @WijeBandara-pr8zf

    5 ай бұрын

    යහපත් බිරිඳක් ලැබේවා...රාග ද්වේශ මෝහ දුරු වේවා..!

  • @shanttiamor3137

    @shanttiamor3137

    5 ай бұрын

    අනිවාර්යයෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @taniyagarusingha4236

    @taniyagarusingha4236

    5 ай бұрын

    උතුම් වු තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏

  • @user-pg5xm7cm9t
    @user-pg5xm7cm9tАй бұрын

    Mage podi puthage hathiya rogaya suwapath wewa🙇🏻🙏🏼🙏🏼🙏🏼

  • @chamaridias5262
    @chamaridias52625 ай бұрын

    Mage saha mage vadimal sahodarayage apala upadrava mema pirithe balayen yatapath vi setha salaseva ,, ,!,🙏🙏🙏🙏

  • @chamaridias5262

    @chamaridias5262

    5 ай бұрын

    🙏🙏🙏

  • @chaminimadhuwanthi3599
    @chaminimadhuwanthi3599 Жыл бұрын

    මගේ රත්තරන් මහත්තයාට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා.

  • @sachi1412
    @sachi1412 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගෙත් ,මගේ පුතාගෙත් ග්‍රහදෝෂ,කුජ දෝෂ දුරැ වී නිදුක් නිරෝගීව සිටීමට වාසනාව ලැබේවා! පිරිත ශ්‍රවනය කරන සියලු දෙනාගේම අපල ,උපද්‍රව දුරු වී සෙත් ශාන්තිය සැලසේවා! කුජ දෝෂයෙන් පීඩා විදින සියලු දෙනා ගේ දෝෂ දුරු වේවා!

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana682918 күн бұрын

    මේ පිරිතේ බලානුභාවයෙන් මගේ කොදු ඇට පෙලේ ඇති ස්නායු අබාධ සුව වේවා සියලු ලෙඩ රෝග දුරු වේවා!🙏🙏

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena71545 жыл бұрын

    පිරිත ශ්‍රවනය කරන උච්චාරනය කරන ඔබට සෙතක් ශාන්තියක්ම වේවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @yasithwijesekara2288
    @yasithwijesekara228811 ай бұрын

    Teruwasaranae me perith balayeni mage roge නිරෝගී suwaya lbewa siyaluma denata teruwasaranae siyalu denata teruwasaranae nomo buddya

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Жыл бұрын

    ජිනපංජර පිරිත බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @ruwanthikasewwandi4484
    @ruwanthikasewwandi44847 күн бұрын

    මේ බලගතු පිරිතෙ අනුහසින්.මාගෙ කායික අසනීපය සුව වී නිරොගි සුව ලැබේවා .මානසික සුවය සැලසේවා.

  • @nishanthikumari3056
    @nishanthikumari30562 жыл бұрын

    මේ පිරිතෙ බලයෙන් මගේත් මගෙ දුව ඉසුනිගෙත් සියලුම අපල දෝස දුරුවි මනසික සැනසුම උදා වේවා

  • @NathashaMadushani-ts9rh
    @NathashaMadushani-ts9rh7 ай бұрын

    🙏🙏🙏🙏

  • @ruvinitharaka9631
    @ruvinitharaka96313 ай бұрын

    මෙම pirith balalen mama, mage kusa thula sitina daruwa niguk nirogi wewa....

  • @ashantharaka6654
    @ashantharaka66542 жыл бұрын

    ජිනපඤ්ජර සූත්‍රය... ගොඩක් බලගතු පිරිතක්... මේ ජිනපඤ්ජර පිරිතේ බලයෙන් මාගෙ කායික මානසික සියලු අසනීප සුව වේවා!!! සර්ව ආරක්ෂාව සැලසේවා

  • @taniyagarusingha4236

    @taniyagarusingha4236

    5 ай бұрын

    බුදු සරනයි🙏🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 Жыл бұрын

    Sadu sadu sadu namo Buddhaya

  • @sandasiahinsa6938
    @sandasiahinsa69383 ай бұрын

    මේ පිරිතේ පිං බලයෙන් විවාහ දෝශ දුරුවී මා පතන ආකාරයේ යහපත් ආරනීය ස්වාමිපුරුෂයකු ලැබේවා..❤🙂🙏

  • @VijayanthiA.H
    @VijayanthiA.H2 ай бұрын

    Mage gedara ha nivase amnushya dosha duruwewa. artika karadara duruvewa.diyaniyata nirogi suwa ha, eyage adyapana katayuthu duyunu wewa.nivase sitina aya ha paule sewoma nirogi wewa

  • @muthubandara
    @muthubandara3 ай бұрын

    Me pirithe aanubawayen siyalu daruwange kusalbala ismathu wee yahapatha sàlasewa.🙏🙏

  • @wasana_369
    @wasana_369 Жыл бұрын

    මෙම පිරිතේ බලයෙන් සියලු සත්ත්වයාගේ ලෙඩදුක් දුරු වී නිරෝගී සුව සැනසීම ලැබේවා! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 Жыл бұрын

    මෙම පිරිතේ බල මහිමයෙන් මා ඇතුළු මගේ ස්වාම් පුරුෂ යාටත් මාගේ දියණියටත් ඇති ග්‍රහ අපල උපද්‍රව ,ඇස්වහ,කටවහ,සියල්ලම දූරීබූත වේවා !!!මෙම පිරිත් දේශනාව පවත්වන ස්වාමීන් වහන්සේලාටත් තෙරුවන් සරණයි !නිදුක්වේවා ! නීරෝගී වේවා !🙏🙏🙏

  • @suranganirajitha3542
    @suranganirajitha354211 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷 සිංහල තේරුමත් එක්ක පිරිත් දේශනා දාන නිසා මේ නාළිකාව මට ගොඩක් වටිනවා හැමෝටම තේරුම් අරන් ධර්මාවබෝධය ලබා ගැනීමට පහසුයි 🌺🌹🌹🌹 බොහොම පින් ඔබට නිවන් පිණිසම හේතු වේවා 🙏🙏🙏🙏 මේ සිදු කර ගන්නා වු කුසල කර්මයන්

  • @chandrikadesilva178
    @chandrikadesilva1784 ай бұрын

    මේ බලවත් ජිනපංජර පිරිත් දේශනයේ බලයෙන් අනුහසින් මගෙ පව්ලේ සැම දෙනාගේම ග්‍රහ අපල දෝෂ, ඇස්වහ කටවහ සියලු බාධක දුරින් දුරු වේවා ...කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා ...නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ...මගෙ පව්ලේ සැමට මෙන්ම මේ සියලුම ලෝකවාසීන් හට සෙතක් ශාන්තියක්ම වේවා ...🙏🙏🙏

  • @anushaanusha8629
    @anushaanusha862910 ай бұрын

    SADU SADU SAAAAA THERUWANSARANAY MAGE BALAPOROTHTHU MEPIRITH DESHANAWE BALAYEN SETHAK WEWA❤

  • @shanttiamor3137
    @shanttiamor31375 ай бұрын

    බොහෝ පිං

  • @tharngikawimali372
    @tharngikawimali3723 ай бұрын

    Mage daruwa bayawela adan ekath nathara wewa.kiri bi nidaganna. Budu saranai

  • @user-fc7nu8sc5l
    @user-fc7nu8sc5l5 ай бұрын

    Mage leda duk adu wewa mama nirogi wewa malithi

  • @dimuthukaushalya9273
    @dimuthukaushalya9273 Жыл бұрын

    සියලු පිරිතේ බලයෙන් මාගේ නොදරුවා නිදුක් නීරෝගීමත් නැණවත් ගුණවත් දරුවකු වේවා ,,මාගේ පුතුනුවන්ට යම් ග්‍රහ අපල උවදුරක් වේ නම් මේ පිරිත් බලයෙන් සියල්ලේ බලයෙන් ආරක්ෂා වේවා රැකවරණය ලැබේවා

  • @siyumdineththika6624
    @siyumdineththika66242 жыл бұрын

    🙏🙏🙏

  • @AkalankaAkalanka-ts9th
    @AkalankaAkalanka-ts9th8 ай бұрын

    Me jinapachjara prithen mage Apala duruvi mage adare pauleayadaarakshavethvaa

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tgАй бұрын

    ❤❤❤ Me Pirith Balayen Gihan Madusanka Hewapathirana Wana Mage Manel Priyanthi Kodagoda Wana Mage Ammagei Devika Priyashamali Wana Mage Nandagei Siyalu Apala Duruwewa Diyunuwen Diyunuwata Path Wewa Seth Wewa Mila Mudal Labewa Karadara Badaka Nati Wewa

  • @priyanthapeiris9156
    @priyanthapeiris915611 ай бұрын

    Sadu sadu sadu namo buddaya

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc3 ай бұрын

    මේ පිරිත් දේශනා බලයෙන් මගේ ලෙඩ රෝග වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා නිරෝගී සුවය ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණ යි 🙏🌺🙏🌺🇰🇼🇱🇰🙏🌺🙏🌺🙏🌺

  • @ravinduudara645
    @ravinduudara6453 жыл бұрын

    බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ravinduudara645

    @ravinduudara645

    3 жыл бұрын

    🙏🙏🙏

  • @Shashi-mh3wj

    @Shashi-mh3wj

    2 жыл бұрын

    @@ravinduudara645 oo o

  • @Shashi-mh3wj

    @Shashi-mh3wj

    2 жыл бұрын

    @@ravinduudara645 oo

  • @Shashi-mh3wj

    @Shashi-mh3wj

    2 жыл бұрын

    @@ravinduudara645 oooo oo

  • @Shashi-mh3wj

    @Shashi-mh3wj

    2 жыл бұрын

    @@ravinduudara645 o

  • @aruniupeksha1172
    @aruniupeksha11722 жыл бұрын

    මෙ පිරිතෙ බලයෙන් ග්‍රහ දෝශ දුරු වී මට ඇතුලු ලෝක සත්ත්වයාටම සෙත සැලසේවා!!🙏🙏🙏

  • @user-bf5dt4il9u
    @user-bf5dt4il9u7 ай бұрын

    Mage පවුලේ සැමගේ apala දුරු wewa

  • @supunwelikelege8712
    @supunwelikelege87129 ай бұрын

    Graha apala duruwea.

  • @tharngikawimali372
    @tharngikawimali3723 ай бұрын

    Mage daruwa reta baya wela adan eka nathara wewa....

  • @priyanthapeiris9156
    @priyanthapeiris915611 ай бұрын

    Sadu sadu namo buddaya

  • @shanttiamor3137
    @shanttiamor31375 ай бұрын

    🙏🙏

  • @gayasinhasuresh5380
    @gayasinhasuresh53809 ай бұрын

    උතුම් වු ජිනපන්ජර පිරිතේ ආනුභාව බලයෙන් සනුලි ශනුල්‍යා දුවගේ ලෙඩ රෝග දුරින් දුරු වේවා 🙏

  • @rashmirashmi7029
    @rashmirashmi7029 Жыл бұрын

    Jinapanjara pirate බලයෙන් mage සියලු දුක දුරු වේවා

  • @samasams6028
    @samasams6028 Жыл бұрын

    Me පිරිත් balen mage අපල duruwewa mage රත්තරන් amma ta දීර්ඝායුෂ labewa mage gedara siyalu dena ආරක්ෂා wevaa mage siyalu pathum ituwewaaaa siyalu සත්ත්වයින් suwapath wevaaaa sadu sadu sadu

  • @udayangisenanayake7480
    @udayangisenanayake74802 ай бұрын

    මගේ ස්වාමිපුරැෂයාගේ රාහු අපල දරැ වෙිවා🙏🙏🙏

  • @nishanthikumari3056
    @nishanthikumari30562 жыл бұрын

    Sadu sadu sadu sadu

  • @NathashaMadushani-ts9rh
    @NathashaMadushani-ts9rh5 ай бұрын

    💐🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Жыл бұрын

    තීක්ෂණ තුසිත පුතාට නිරෝගී සුවය ලැබේවා.🙏🏼🙏🏼🙏🏼

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne77202 ай бұрын

    Lo waasi siyalu sathwayo Niduk wethwa , Nirogi wethwa , Suwapath wethwa ,Duken midethwa ,Sapathata path wethwa Siyalu sathwayoo lowa ,NIWAN LABATHWA....!

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d8 ай бұрын

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️

  • @priya83621
    @priya836213 жыл бұрын

    බුදු ගුණ අනන්තයි ... 2021.01.22...

  • @priya83621

    @priya83621

    3 жыл бұрын

    2021.05.21

  • @priya83621

    @priya83621

    2 жыл бұрын

    2021.07.30

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    2 жыл бұрын

    🙄

  • @shiranilal6406
    @shiranilal6406 Жыл бұрын

    සාදු🙏 🌷🙏සාදු 🙏🌷🙏සාදු🙏🌷🙏

  • @kavishaviduranga4677
    @kavishaviduranga46775 ай бұрын

    Me perethe anubhawayen ape yuvin babageth an siyaluma denagen apala duru wewaa,!!!

  • @samanthichandrika4619
    @samanthichandrika46192 жыл бұрын

    Sadu sadu sadu

  • @Mymovie886
    @Mymovie8862 жыл бұрын

    සාදු සාදු

  • @Lifewithpaara
    @Lifewithpaara2 жыл бұрын

    සියලුම දෙනාගෙ ප්‍රශ්න විසදී සෙත ශාන්තිය උදා වෙවා...

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96184 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @ameeshamanikkumari610
    @ameeshamanikkumari610 Жыл бұрын

    mage puthun dedenata gaha apala uwadurak we nam me pirithe balayen araksha wewa. rakawaranaya labewa.

  • @bashanarupasinghe8525
    @bashanarupasinghe85253 жыл бұрын

    Bohoma pin 🙏🙏🙏🙏🙏

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew84435 жыл бұрын

    බොහෝම පින් තෙරුවන් සරණයි

  • @kasunsameera8693
    @kasunsameera86939 ай бұрын

  • @ishankasandalal4862
    @ishankasandalal4862 Жыл бұрын

    Meka pirithe balayen dinusha Wana mageth mage chenuth babageth kenuli babageth siyalu apala duru wewa...

  • @bellagreen6654
    @bellagreen66543 жыл бұрын

    Sadhu sadhu sadhu🙏🙏🙏

  • @user-bo9vi8yo4e
    @user-bo9vi8yo4e6 жыл бұрын

    ගොඩාක් පින් ඔබට .තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා

  • @W.m.dGnanarathneRathna-nw9vx
    @W.m.dGnanarathneRathna-nw9vx6 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @slanja4656
    @slanja46563 жыл бұрын

    Sadu sadu sadu 🙏☸️❤️ namo buddaya ☸️🙏🇱🇰

  • @umayaumaya2237
    @umayaumaya22378 ай бұрын

    Me pirththa anubawen ..mage hise sita depa dakwa athivi thibena roga duru wewa.setha santhiya labewa.sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @mkvijasuriya3810
    @mkvijasuriya381010 ай бұрын

    මේ පිරිතේ හාස්කම් වලින් මටත් මගේ පවූලෙ සියලු දෙනාටම සුභ වේවා

  • @nimeshdaham2648
    @nimeshdaham264811 ай бұрын

    Mage daham puthageth siyalu apala duru wewa🙏🙏🙏

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi78233 жыл бұрын

    බොහොම පින්

  • @desikadissanayake2710
    @desikadissanayake2710 Жыл бұрын

    සාදු සාදු සාදු සා

  • @sirimawijewardena5649
    @sirimawijewardena5649 Жыл бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් ලිලීට සහ මෙහි සියලු දෙනාටම සියලු අපල දුරැවේවා !!

  • @upiyatissa7391
    @upiyatissa73917 ай бұрын

    සැමද සතුට ලැබේවා! සතුරන් ඇත්වෙත්වා..🙏🙏🙏🙏

  • @wihangasihilel2318
    @wihangasihilel23184 жыл бұрын

    සාදු සාදු 🙏

  • @dananjinisansala1891
    @dananjinisansala18913 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @amilahewagama7046
    @amilahewagama70465 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!!

  • @mangalikagunawardana8373
    @mangalikagunawardana83733 жыл бұрын

    Sadu sadu sadu,

  • @kumudusumanasiri5725
    @kumudusumanasiri57253 жыл бұрын

    🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu!!!

  • @samanthichandrika7497
    @samanthichandrika74974 жыл бұрын

    Namo buddaya sadu sadu sadu

  • @amala1187
    @amala1187 Жыл бұрын

    Siya wathawak ahalath madi ahanna ahannama asai sithta sanasimak danenawa sadu sadu sadu

  • @ravinduudara645
    @ravinduudara6453 жыл бұрын

    🌷🌷🌷🌷🌷

  • @rashidsaad1062
    @rashidsaad10626 жыл бұрын

    🌷🌷🌹🌹🌷🌷SADU SADU SADU 🌷🌷🌹🌹🌷🌷BUDUSASUNA BABALEWA ~~~~~~🌷🌷🌹🌹🌷🌷

  • @joyofliving5352
    @joyofliving53522 жыл бұрын

    Dear Friend, we would appreciate if you could share with us the link to this beautiful poster that you have used for your chanting. Though we don't know the language, the sound of these authentic chants are soothing. Thank you!

  • @na-ra8701

    @na-ra8701

    Жыл бұрын

    This is pali language in sinhala letters

  • @bbandara221
    @bbandara2212 жыл бұрын

    🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹

  • @amilabanda2096
    @amilabanda20963 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @nickywggwysysysy
    @nickywggwysysysy2 жыл бұрын

    Siyalu sathwayo nirogi wethwa suwapath weth waaa..

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35954 жыл бұрын

    Sadu sadu sadu.theruwan saranin mahata niroogi suwaya lebeewa.

  • @inokarajapakaha6421
    @inokarajapakaha64215 жыл бұрын

    Appramana guna baladena uthum U pirith siyaluma denata sethak shanthiyakma wewa sadu sadu sadu

  • @agssljournal5551
    @agssljournal55513 жыл бұрын

    Theruwansaranai

  • @paweebabaandammi83
    @paweebabaandammi832 жыл бұрын

    sadu!!! sadu!!! sadu!!!

  • @kusumalathawijeweera8280
    @kusumalathawijeweera82803 жыл бұрын

    Chathurarya Sathya awabodha wewa.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35952 жыл бұрын

    Sadhu sadhu sadhu.

  • @m.jperise5393
    @m.jperise53933 жыл бұрын

    sadhu sadhu sadhu sadhu!!!!!

  • @sarojarenuka2673

    @sarojarenuka2673

    3 жыл бұрын

    Sadi sadu

  • @triptiranibarua3408
    @triptiranibarua34082 жыл бұрын

    Sadhu Sadhu Sadhu

  • @telanwasitha3406
    @telanwasitha34065 жыл бұрын

    සාධු` සාධු` සාධු` !!!

  • @lahiruekanayaka7506
    @lahiruekanayaka75064 жыл бұрын

    Aneeka warayak pin sidda wenawa. Buddha balaya buddha shakthiya ananthai....

  • @chamanipathmakanthi4615
    @chamanipathmakanthi46152 жыл бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @damithaabeykoon13
    @damithaabeykoon137 жыл бұрын

    bohoma pin

  • @inkacarbonnchrome7849
    @inkacarbonnchrome78492 жыл бұрын

    Sadu sadu sadu sadu!

  • @malanidingiriya7197
    @malanidingiriya71973 жыл бұрын

    saduuu saduuu saduuu

Келесі