හැදුවොත් ආයෙ හදන්න හිතෙන හකුරු කේක් 🍰 Jaggery cake recipe

හකුරු කේක් 🍰 Jaggery cake recipe
🍽 සාදා ගැනීමට අවශ්‍ය ද්‍රවය
🔸හකුරු ග්‍රෑම් 250 - 250 g Jaggery
🔸රූලං ග්‍රෑම් 250 - 250 g Semolina
🔸පොල් කිරි කෝප්ප 1/2 - 1/2 cup coconut milk
🔸සීනි ග්‍රෑම් 200 - 200 g of sugar
🔸බටර් හෝ මාගරින් ග්‍රෑම් 125 - 125g of butter or margarine
🔸බිත්තර 3 - 3 Egg
🔸බේකින් පවුඩර් තේ හැදි 1 - 1 tbsp. Baking powder
🔸වැනිලා තේ හැදි 1 - 1 teaspoon of vanilla
😇 අපේ @Cookingwithwife KZread Channel එකේ මේ වගේ තවත් වීඩියෝ තියනවා ඔයාට එවත් 👇 පහළ තියනවා
👋මේ වීඩියෝ එක හොදයි නම් ✅ Like එකක් දාලා ✅ Comment කරන්න අමතක කරන්න එපා 🤟මේ KZread Channel එක ඔයාට නැවත බලන්න අවශ්‍ය නම් ✅SUBSCRIBE කරල🔔 අනෙක් අයටත් බලන්න ✅Share කරන්න 🙏
⭕අප හා සම්බන්ද වන්න - @Cookingwithwife
⭕‌Facebook : / cookingwithwife
⭕Instagram : / cooking_with_wife
⭕twitter : / cookingwithwife
#cake #jaggerycake #cakerecipe

Пікірлер: 7

  • @shanthiperera3559
    @shanthiperera3559Ай бұрын

    Thanks very much for you.

  • @AS_Academy_Official
    @AS_Academy_OfficialАй бұрын

    Nice work. Want to try this.

  • @CookingwithWife

    @CookingwithWife

    Ай бұрын

    Thank you🙏🙏🙏🙏

  • @Xavier-ri8yg
    @Xavier-ri8yg28 күн бұрын

    Very gooood❤

  • @CookingwithWife

    @CookingwithWife

    27 күн бұрын

    Thanks 👍

  • @sachanidisanayake5253
    @sachanidisanayake5253Ай бұрын

    අක්කි මන් chocolate cake එකක් හැදුවා.ඒක රස්නෙ පිටින්ම වෙන තැටියකට දානකොට මුලු කේක් එකම කැඩුනා.. කේක් එක බේක් වෙනකොට මැද පිපිරිලා තිබ්බෙ. අර තැටියට දැම්මට පස්සෙ කේක් එක එ තැටියට ඇලිලා.අනෙ දන්බවනම් කියන්නකො ඇයි එ කියලා

  • @CookingwithWife

    @CookingwithWife

    Ай бұрын

    මගේ චැනල් එකේ තියනවා කේක් හරියට හදන වීඩියෝ බලන්නකෝ ඔයාට තේරෙයි එතකොට හරියටම

Келесі