කිරි රසට හැපෙන්න අල ‌ටොෆි හදන ලේසිම විදිය🥔Ala toffee | How to Make Potato Toffee

🥔අල වලින් ඹයාලට හදාගන්න පුළුවන් අල ‌ටොෆි Ala toffee | Potato Toffee
🍽 සාදා ගැනීමට අවශ්‍ය ද්‍රවය
🔸තම්බාගත් අල ග්‍රෑම් 750 - 750 g of boiled potatoes
🔸සීනි කිලෝ ග්‍රෑම් 1 - 1 kg of sugar
🔸බටර් හෝ මාගරින් මේස හැදි 2 - 2 tablespoons of butter or margarine
🔸කිරිපිටි මේස හැදි 5 - 5 tablespoons of milk powder
🔸එග් යෙලෝ වර්ණකය - Egg yellow pigment
🔸ඒනසාල් 5 - 5 cardamom
🔸ලුණු - Salt
👨‍🍳 සකසා ගන්නා අකාරය
🔹0:00 පැහැදිලි කිරීම
🔹0:54 තම්බාගත් අල හෙදින් පොඩ්කර ගන්න
🔹1:59 සීනි එකතු කර හොදින් මිශ්‍රකර ගන්න
🔹2:10 භාජනය ලිප තබා රත්කර ගන්නා අතර තුර එයට බටර් හෝ මාගරින් මේස හැදි 2 , කිරිපිටි මේස හැදි 5 , එග් යෙලෝ වර්ණකය, ඒනසාල් 5, ලුණු එකතු කර විනාඩ් 40 පමණ මිශ්‍ර කර ගන්න
🔹5:46 අල මිශ්‍රණය සුදුසු පදමට පැමිණි පසු ලිපෙන් බාගෙන තැටියකට දමා අවශය ප්‍රමාණයට කැබලි කපා ගන්න
🔹6:43 හොදින් ‌‌නිවෙන්න තබා කැබලි වෙන් කරගන්න
🤞ඉගි | Tips
🔹නියමිත පදමට එනතෙක් ලිපෙ නිවන්න එපා (බය ‌වෙන්න එපා අල ‌ටොෆි අනෙක්
ටොෆි වගේ ඉක්මනින් හයි වෙන්නේ නෑ )
🔹රස්නය හොදින් ඉවත් වනතුරු කැබලි ‌‌වෙන්කර ගන්න එපා
😇 අපේ @Cookingwithwife KZread Channel එකේ මේ වගේ තවත් වීඩියෝ තියනවා ඔයාට එවත් 👇 පහළ තියනවා
👋මේ වීඩියෝ එක හොදයි නම් ✅ Like එකක් දාලා ✅ Comment කරන්න අමතක කරන්න එපා 🤟මේ KZread Channel එක ඔයාට නැවත බලන්න අවශ්‍ය නම් ✅SUBSCRIBE කරල🔔 අනෙක් අයටත් බලන්න ✅Share කරන්න 🙏
⭕අප හා සම්බන්ද වන්න - @Cookingwithwife
⭕‌Facebook : / cookingwithwife
⭕Instagram : / cooking_with_wife
⭕twitter : / cookingwithwife
Ala toffee you can make from potatoes Potato Toffee
🍽 Liquid needed to make
🔸 750 g of boiled potatoes
🔸 1 kg of sugar
🔸 2 tablespoons of butter or margarine
🔸5 tablespoons of milk powder
🔸Egg yellow pigment
🔸 5 cardamom
🔸Salt
👨‍🍳 How to prepare
🔹0:00 Explanation
🔹0:54 Peel the boiled potatoes
🔹1:59 Add sugar and mix well
🔹2:10 While heating the pot on the stove, add 2 table spoons of butter or margarine, 5 table spoons of milk powder, egg yellow colorant, 5 cardamom, salt and mix about 40 min.
🔹5:46 After the potato mixture reaches the right consistency, take it off the stove and put it on a plate and cut it into the required size.
🔹6:43 Let it rest well and separate the pieces
🤞Go | Tips
🔹 Do not turn off the stove until it reaches the specified temperature (don't be afraid, potato toffee is the other
(doesn't harden like toffee)
🔹Do not separate the pieces until the heat is removed
😇 Our @Cookingwithwife KZread Channel has more videos like this for you 👇 below
👋If this video is good, ✅ Leave a like ✅ Don't forget to comment 🤟 If you want to see this KZread channel again, ✅ SUBSCRIBE 🔔 for others to see ✅ Share it 🙏
My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching..❕
⭕Contact me on - @Cookingwithwife
⭕Facebook : / cookingwithwife
⭕Instagram: / cooking_with_wife
⭕twitter : / cookingwithwife
#toffee #potatorecipe #potatotoffee

Пікірлер: 8

  • @shazwadifferentfood8940
    @shazwadifferentfood89402 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @CookingwithWife

    @CookingwithWife

    2 ай бұрын

    ස්තූතියි

  • @noorriz8487
    @noorriz84872 ай бұрын

    Thank you very much

  • @CookingwithWife

    @CookingwithWife

    2 ай бұрын

    😍😍😍😍

  • @lakshilahathnagoda9560
    @lakshilahathnagoda95602 ай бұрын

  • @CookingwithWife

    @CookingwithWife

    2 ай бұрын

    ♥️

  • @umangiruwanari4974
    @umangiruwanari49742 ай бұрын

    Thank you akka..❤

  • @CookingwithWife

    @CookingwithWife

    2 ай бұрын

    ♥️

Келесі