ජැක්සන් ඇස් අරී | ඔව් මචං... මම එනවා... ජයන්ත චන්ද්‍රසිරිට කථා කර කියූ සංවේදී වචනය | Jackson Anthony

හදිසි අනතුරක් හේතුකොටගෙන මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජැක්සන් ඇන්තනී නම් වූ විශිෂ්ඨ කළාකරුවාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #jackson_anthony #Jayantha_Chandrasiri #breakingnews #newsfirst #news #srilanka #nadagamkarayo #2022 #sajithaanthony #jackson_anthony_accident #shaafm

Пікірлер: 309

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Жыл бұрын

    ස්තුතියි 💐💗 දීගොඩ කුමාර ඉසිවරයා ගේ දිව්‍යමය ආශිර්වාදයෙන්,රංගධරයා ව ඉක්මනින්ම සුවපත් වේවා! නිදුක් නිරෝගී වේවා!. සියලුම දෙවියන් රකිත්වා.

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ජැක්සන් මහත්තය එතුමට විශ්වයේ සක්තිය බලයෙන් තුනුරුවනේ ගුණානු බලයෙන් ඉක්මනින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏

  • @nalni125

    @nalni125

    Жыл бұрын

    Ekma nsuwayalebewa.

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 Жыл бұрын

    දීගොඩ කුමාර මහතා ගේ දිව්‍යමය ශක්තියේ බලයෙන් ජැක්සන් ඇන්තනී මහතා සුව වෙනවාමයි. ඵයට සහයෝගය දෙන දෙව්වරැවන් දොස්තර මහතුන්ට මුලු විශ්වයේම ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @kumaridasanayake523
    @kumaridasanayake523 Жыл бұрын

    මමත් කීප වතාවක්ම ජැකාට නිරෝගී සුව පැතුවා.ඉතාමත්ම සතූටුයි ඔහු සුව අතට පත්වීම.

  • @vijithaherath936
    @vijithaherath936 Жыл бұрын

    සුව වේවා....සුව වේවා...සුවවේවා....සුවවේවා....සුවවේවා....සුවවේවා....සුවවේවා.....තෙරුවන් සරණ.

  • @sudu8660
    @sudu8660 Жыл бұрын

    ඔහු දැනුම් ලෝකයක්...කිසිවෙකුට සමාන කල මේ හැටි ඔහු වටිනා සම්පතක්..ඔහුට ඉක්මන් සුවය ලැබේවා! බුදුසරණයි !🙏🙏🙏

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 Жыл бұрын

    ඔව් දීගොඩ කුමාර මහත්තයට අනේක වාරයක් පින් ජැක්සන් මහතාට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Жыл бұрын

    දෙව් සුව සේවා දෙව් කුමරුන්ගේ විශ්ව සුවකාරක බලයෙන් හා දෙව් සුව පවුලේ සියලු දෙනාගේ ආශිර්වාදයෙන්, හෙල දේශයේ විශිෂ්ට කලා කරුවානනී, ඔබ තුමාට ඉක්මන් සුව ලැබී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dushmanthakumari3825
    @dushmanthakumari3825 Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලෙන් එතුමාට සුවපත් වෙනවාමයි....තෙරුවන් සරණ යි....

  • @malesunahtrah8008
    @malesunahtrah8008 Жыл бұрын

    දිගොඩ කුමාර මහතාගේ ආශිර්වාද නොවඩුවම ලැබේවා ජැක්සන් අපේ මහා. කලාකරුවාට තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...💐💐💐❤️❤️❤️❤️🇸🇦🇸🇦

  • @pathmakumari2385
    @pathmakumari2385 Жыл бұрын

    දීගොඩ කුමාරයන් ලබාදුන් විශ්වයේ ආශීර්වාදයෙන් අනිවාර්යයෙන්ම එතුමා නැගිටිනවාමයි..ඉක්මනින් පියවි සිහිය ලැබේවා අපේ කළාකරුවාණෙනි ..බුදු සරණයි ..

  • @lilapremathilaka726

    @lilapremathilaka726

    Жыл бұрын

    Looka palanadeviyange aanubawayen ekmansuwa lebeewaaaaaaa

  • @garyami4067

    @garyami4067

    Жыл бұрын

    ඉක්මනින් නැගිටින්න සම්මා සම්බුදු සරණින් දෙවිරැකවරණින් .ජැක්සන් මැතිතුමෝ

  • @rupikakalyani3765
    @rupikakalyani3765 Жыл бұрын

    ජැක්සන් ඇන්තනි සොඳුරු කලාකරුවාණනි ඔබට ඉක්මන් සම්පූර්ණ නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !බුදුසරණයි !

  • @aniebatagoda1523
    @aniebatagoda1523 Жыл бұрын

    අනන්ත බුදුගුන බලයෙන් එතුමාට ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏

  • @tharushianjalee8453

    @tharushianjalee8453

    Жыл бұрын

    අනාත්ද බුදු ගුණ බලයෙන් ජැක්සන් ඇන්තනි ආන්ගල්ට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ග අයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,,අපේ ජැක්සන් ඇන්තනි ආන්ගල්ට ගොඩක් ආදරෙයි කවදාවත් දැකලා නැති උනත් ජැක්සන් ඇන්තනි ආන්ගල්ට ආදරෙයි අපි දෙවියො බුදුන් රකින්න ඕනෙ මේ දක්ෂ කලාකරුවාව ,,,,,😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️ ජැක්සන් ඇන්තනි ආන්ගල්ට ගොඩක් අදරෙ ගරන දුවෙක්♥️♥️♥️♥️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💐💐💐🙏🙏හොදටම සුව වේවා,,,,,නැකිට්න්න අපේ සිංහලයා නැකිට්න්න සිංහලයා,,, බුදුන්ගෙ පිහිටෙන් දෙවියන්ගෙ පිහිටෙන් නැකිට්න්න සිංහලයා,,,,රටක් අදරෙ ගරන අප්පච්චි නැකිට්න්න

  • @buddimathidevaraja6567
    @buddimathidevaraja6567 Жыл бұрын

    සියලු දෙනාගේ ආශිිර්වාදයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige2350 Жыл бұрын

    දීගොඩ මහතාගේ ආශීර්වාද බලය බලගතුයි අපට විශ්වාසයි අපගේ කලාකරුවා ඉක්මනින් සනීප වෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    ස්තුතියි! දෙව්සුව-දේශය සියලුම දෙනා එක්ව එකම එක මොහොතක හද-පතුලෙන්ම කුමාර මහතා සමග විශ්වය පුරාම ලබා දුන්නා.

  • @utharabope3891

    @utharabope3891

    Жыл бұрын

    සතුටු යි නේද ? දෙවුසුව දේශයේ වෙසියන්ට සතුටු වෙනවා අනිවාර්යයෙන් .අප පියානන් ට සුදු අම්මා ට හා දෙවුසුව දේශයේ වෙසියන්ට බෙහෙවින්ම ස්තුතියි 💐🙏 උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා විවාහ ජීවිත සාර්ථක වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 🙏

  • @indranidevadurage510

    @indranidevadurage510

    Жыл бұрын

    ජැක්සන් ඇන්තනි මහතාගේ ජීවිතය බේරා ගැනීමට කිසිවෙකුට නොහැකි වූ අවස්ථාවේ, ඔහුගේ ජීව්තය බේරා ගත්තේ දීගොඩ කුමාර මැතිඳුන්. ඒ බව සියලු දෙනාම දන්නා කරුණක්.කුමාර මැතිඳුනි, ඔබට අනේක වාරයක් ස්තුතිය පුද කරමි.බුදු සරනයි!

  • @ravidukalhara9347

    @ravidukalhara9347

    Жыл бұрын

    දෙවි සුව ආශිර්වාද වැඩසටහනට එකතු වුන අපිත් සතුටු වෙනවා ......

  • @vinkisaraa5737
    @vinkisaraa5737 Жыл бұрын

    විශ්ව ශක්තියෙ බලයෙනුත් ,බුදු දහමේ සහ එතුමාගෙ ආගමේ බලයෙනුත් එතුමා සුවය ලබනවාමයි..🙏🙏🙏

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe Жыл бұрын

    මෙම කලාකරුවා ඇස් ඇරියේ වෙන කිසිවක් නිසා නොව, අපගේ දීගොඩ කුමාර මහතාගෙ ආධ්‍යාත්මික බලයෙන්, ඔබ සම්පූර්ණ සුව තත්වයට පත් වේවා!

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Жыл бұрын

    අනිවාර්යයෙන්ම දීගොඩ කුමාර මහතාට ස්තුති වේවා🙏🙏🙏තෙරුවන් සරණයි උදව් කල සියලූම බෝධී පූඡාකල බෝධීන් වහන්සේලාට 🙏🙏🙏

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී කලාකරුවාණෙනි , අසමසම ප්‍රතිභාසම්ප්පන්න මිනිසාණෙනි ඉක්මනින් සුවව පැමිණෙන්න .!! අප සැම කරන සියලු කුසල් වල බලයෙන් ඔබ සුවපත් වේවා !!දීර්ඝායුෂ ලැබේවා !!තෙරුවන් සරණයි !!!

  • @nihalabeyesekera2656

    @nihalabeyesekera2656

    Жыл бұрын

    ඉක්මනින්ම ඔබතුමාට සීයලු දේවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය ලැබීමේන් සම්පුර්ණ සුවය ලැබේවා, කලාකරුවාණේනී.

  • @chandraskg5927
    @chandraskg5927 Жыл бұрын

    කුමාර මහත්තයාගේ අසීර් වාදයෙන් විශ්ව ශක්ති යෙන් ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි 🙏🙏🙏

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 Жыл бұрын

    🌞දීගොඩ🌏දෙවිඳුන් ගේ හදවත ♥️. ඔබලා හැමදේම කතා කරත්, විශ්ව ශක්තිය ගැන කතා කරත් මුලු ලෝකෙටම වරද්දගන්නා, වැරදුන තැනක් තියනව. මුළු ලෝකයටම ශාපයක් වුනු දෙයක් තියනවා.??? දීගොඩ කුමාර උතුමානන්ගේ හදවතේ වේදනා කම්පනය.

  • @manelwukwattaayalathge811

    @manelwukwattaayalathge811

    Жыл бұрын

    😭🙏🙏🙏

  • @renuwijesena538
    @renuwijesena538 Жыл бұрын

    දීගොඩ කුමාර මහත්මයාගේ සහ දෙව් සුව පවුලේ අප සැමගේ ආශීර්වාදය එතුමා ට ලැබේවා 🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Жыл бұрын

    Digoda කුමාර මහතා ඔබට බොහොමයක් සතු ති යි ජක්සන් අයියා ඔයා ඉක්මනින් සුවපත් වෙන වා 🙏🙏🙏🙏

  • @malekaoo3154
    @malekaoo3154 Жыл бұрын

    ජැක්සන් මහතාණනි ඔබ තුමා විශ්වයේ බලය ශක්තියෙන් තුනුරුවන්ගේ සරණින් ඉක්මන් සුව ලැබෙනවා සත්‍යයි විස්වාසයි නිදුක් නිරෝගී බවය හැකි ඉක්මනින් ලැබේවා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුව පත් වෙත්වා.....

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531 Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 Жыл бұрын

    තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @maryantony6117
    @maryantony6117 Жыл бұрын

    දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔහු සුවපත් වෙයි ඉක්මන් සුවය ලැබේවා ජෙසුස් වහන්සෙ ගෙ නාමයෙන්

  • @nishaniahinsaa3527

    @nishaniahinsaa3527

    Жыл бұрын

    Deviyan vahansee jeevamaani....

  • @assunthaperara7966

    @assunthaperara7966

    Жыл бұрын

    Ikman suwaya labewa

  • @ranjikakumu7700
    @ranjikakumu7700 Жыл бұрын

    ,,ජැක්සන් සහෝදරයාණෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා!ලැබේවා !!ලැබේවා !!!

  • @suramyaamarathunga6865
    @suramyaamarathunga6865 Жыл бұрын

    අනන්ත ශක්තීන්ගේ බලයෙන් සුවපත් වේවා...🙏🙏🙏

  • @buddimathidevaraja6567
    @buddimathidevaraja6567 Жыл бұрын

    සියලුදනාගේ ආශිිර්වාදයෙන් ඔබව සුවපත්වෙිිවා!

  • @rasikanilanthiranasingha1801
    @rasikanilanthiranasingha1801 Жыл бұрын

    හරිම ආදරණීය අති දක්ෂ කලාකරුවන් සෙට් එක.මම ආසම.පුදුමෙ කියන්නේ මම අද තමයි දැනගත්තේ ඔය කට්ටියම එකම සෙට් එකක් කියලා. හරිම සතුටුයි.විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි අයියා සුවවීම.නැවත ඉක්මණටම කළා කටයුතු වලට එකතුවෙන්න ලැබේවායි මම අවංකවම ප්‍රාර්ථනා කරනවා.

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 Жыл бұрын

    Diigoda kumara mahathage ashirwadaya labebenawa budu Guna balayen.mona varaddak Sidu unath ohu ethihasaye raja warungen upan nirmaana puththrayek.budu Guna balayen suwapath vewa🙏🙏🙏

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී කලා කරුවා නැති සිනමාවෙන් පලක් නැත.හිස් බවක් ඇත.ඔහු දැනුම් සම්භාරයක්,කලා කෙතක්.අනිවාර්යයෙන්ම ඔහු අවදි වී‍ යලිත් කලාව ස්වයංපෝෂිත කල යුතුයි.ඔහුට විශ්වයේ සියලුම ශක්තීන් ලැබේවා .🙏🙏🙏

  • @nilukshianuradha7714
    @nilukshianuradha7714 Жыл бұрын

    Deegoda kumara guru piyanange aashirvadaya sathyawadeei🙏🙏ema sathyawadeei🙏🙏balayen Jakson mahatha suwapath wenawamai 🙏🙏🙏🙏 Theruwan saranai 🙏devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏🙏

  • @dilmadu8086
    @dilmadu8086 Жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා ඔහුට බුදු සරණයි

  • @kumudugamage5029
    @kumudugamage5029 Жыл бұрын

    ඉක්මන් සුවය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 Жыл бұрын

    දෙගොඩ කුමාර මහතාගේ සුවකිරීමේ සත්‍ය බලයෙන් ඔහු සුවවෙනවාමයි. ඒක සත්‍යක්. ඒ වගේම සියලු වයිද්ය වරුන්ටත් මාගේ ස්තුතිය.🤩⚘⚘⚘🌷🌷🌷😄🌷🌷🌷🌷

  • @sunandawelgama8835

    @sunandawelgama8835

    Жыл бұрын

    Ananta buduguna balayen oba suwapath wewa budusarani

  • @sunandawelgama8835

    @sunandawelgama8835

    Жыл бұрын

    Ape maha kalakaruwananee obathuma suwapath wewa

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 Жыл бұрын

    ඉක්මනින්ම ඔබට දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරනින් දළදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වේවා නීරෝගී වේවා නීරෝගී වේවා නීරෝගී වේවා

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 Жыл бұрын

    මේ සොබා දහමට ,දීගොඩ කුමාර මහතාට ස්තූතිවන්ත වේවා.....එතුමා අපි අතරේ සිනාසෙන දිනය වැඩි ඈතක නොවේවා......ආවඩා ආයුබොහෝවේවා...............🙏🙏🙏

  • @rathnasiriwithana1632
    @rathnasiriwithana1632 Жыл бұрын

    දීගොඩ කුමාර මහතා විසින් දෙව් සුව දේශයේ හා , මුළු ලොව ම ආදරණීය ජනතාව යොදා ගනිමින් කළ ,දෙව් සුව මෙහෙය තුළින් ,ජැක්සන් ඇන්තනි මහතා සුවය ලබමින් සිටින බව දැන ගැනීමත් සතුටට කරුණකි . ⁣

  • @achalajayalath8887
    @achalajayalath8887 Жыл бұрын

    ජය ශ්‍රී මා බෝ හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා

  • @jayasriastrologyconsultanc5294
    @jayasriastrologyconsultanc5294 Жыл бұрын

    විජය ශ්‍රී ජය ශ්‍රී මා බෝ ශ්‍රී මා බෝ සමිදු පිහිටෙන් රුවන්වැලි මහා සෑය ආනුභාවයෙන් ජැක්සන් ඇන්තනි මහතා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කායික හා මානසිකසුවය ලැබේවා

  • @somakasthuri6956
    @somakasthuri6956 Жыл бұрын

    ඔහුට ඉක්මන් ඉක්මනිම සුවවෙනකන් බලන් ඉන්නේ... අපේ ආදරනීය කාලාකරුවට ත්‍රිවිද රත්නයේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේ 🙏🙏🙏❤❤

  • @cyrildesilva5185
    @cyrildesilva5185 Жыл бұрын

    හරිම දුකයි නිරෝගී සමිපත්තිය ලැබෙිවා මා පුර්ථනා කරනවා තෙරැවන්සරණයි

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    මම දැකපු දක්ෂ ම මනුස්සයෙක් ජයන්න චන්දසිරි 🙏🙏❤❤

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    මගේ ගෙදර මන් සෙත් පතද්දී මගේ මහත්තය ජැක්සන් මහතා ට වයිර කලා ............... ඒත් සුභ කිරන ශක්තිය ජය ගත්තා . බෙහෙවින්ම ස්තුතියි 💐🙏 විශ්ව ය ට

  • @npnalankaa9512
    @npnalankaa9512 Жыл бұрын

    රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ අනුහසින් ජයශ්‍රී මහා බෝධි රජාණන් වහන්සේගේ අනුහසින්.. උතුම් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ගේ ආනුභාවයෙන් .. උත්තරීතර වන්දනීය පූජනීය ශ්‍රී පාද පද්මයේ අනුහසින් ආනූභාවයෙන් අපේ හදවතේ කළාකරුවාණනි.. ජැක්සන් ඇන්තනී මහතාණෙනි.. ඔබතුමාට ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 දිර්ගායූෂ ලැබේවා 🙏🙏🙏

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 Жыл бұрын

    නැවත කලා කෙත අස්වද්දන්නට ඉක්මන් සුවය ලැබේවා ..👍🌷🙏❤

  • @prasanthadsp6900
    @prasanthadsp6900 Жыл бұрын

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ...!!!

  • @annettehobbs7110
    @annettehobbs7110 Жыл бұрын

    ඇත්ත ටම දීගොඩ කුමාර ඉසිවරයාගේ ආශිර්වාදය බලවත් විශ්ව ශක්තිය යේ බලය අපේ කලා කරුවට ලැබේවා තෙරුවන් සරණයි ඔබට

  • @chandifernando6362
    @chandifernando6362 Жыл бұрын

    තෙරැවන්සරණින් ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 Жыл бұрын

    දිගොඩ කුමර මහතාගෙ දිව්‍යමය ශක්තියෙන් සුව වෙනවා එය සත්‍යයකි 🙏🙏🙏🙏

  • @jmajayalath8057

    @jmajayalath8057

    Жыл бұрын

    හෙළබිමෙහි පමණක් නොව ලෝ පතල මහා කලාකරුවානනි යළිත් අප වෙත හපන්කම් දක්වන්නට ගිමන් හැරියා ඇති වහ වහා නැගී සිටිනු,මැනව, සුවහසක් සහෘධයන්ගෙන් ආසිර්වාද වේවා,

  • @helagossip1093
    @helagossip1093 Жыл бұрын

    අපි සැම දෙනාම ඔහුට ආශීර්වාද කලා...සුවපත් වේවා !

  • @shalikamadushani3586
    @shalikamadushani3586 Жыл бұрын

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වෙන්න ආදරණීය අප්පච්චි !ඔයා එනකම් අපි හැමෝම බලාගෙන ඉන්නවා .අයියනායක දෙවියන් ගෙ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා !!!

  • @sriyanipriyadarshani6683
    @sriyanipriyadarshani6683 Жыл бұрын

    ඔබ‍ට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා.

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Жыл бұрын

    තෙරැවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා සොදුරැ කලාකරුවානෙනි ❤️🙏

  • @thusithag9462
    @thusithag9462 Жыл бұрын

    දීගොඩ කුමාර මහතාගේ ආධ්‍යාත්මික ශක්තියෙන් ආශිර්වාදය ජැක්සන් මහත්මා සුවපත්වීම අනේක වාරයක් පින් සිද්ධ වෙනවා .දීගොඩ මහතාට ඒ වගේම හොස්පිට්ල් එකේ දොස්තර මහත්මයාටත් හෙදියන්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා

  • @padmajaye1598

    @padmajaye1598

    Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 Жыл бұрын

    දීගොඩ කුමාර දෙවි තුමන්ගේ අද්‍යාත්මික බලය අපේ කලාකරුවාහට ලැබුනා සහ ලැබෙනවාමයි.ඒ සැමටමත් ,රෝහලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @siriyawansaau135
    @siriyawansaau135 Жыл бұрын

    තෙරැවන් සරණින් සුවපත් වේවා .

  • @lalithajayawardena4462
    @lalithajayawardena4462 Жыл бұрын

    අපේ දක්ශ කලාකරුවා ජැක්සන් ඇන්තනී මැතිදුන්... තෙරුවන්සරනෙන් සියලුදෙවිදේවතාවන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් ආරක්ශා වේවා 🙏 නිදුක්නිරෝගීව දීර්ගායුවේවා 🙏 ඉක්මන්සුව ලැබේවා 🙏🙏🙏 බුදුන් වැන්දීමෙන් පසු මම නිරතුරුවම ඔබතුමා ට ආශීර්වාද කරමි.🙏

  • @hemalifernando7805
    @hemalifernando7805 Жыл бұрын

    දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සැමදෙනාගෙ ආශිර්වාදයත් එකතුව ජැක්සන් ඇන්තනී මහතා මුලු විශ්වයෙ ශක්ති මුදාහැරීමෙන් ඔව්හු එකාන්තයෙන්ම සුව වෙනවාමයි. තෙරුවන් සරනයි .

  • @KH-me6qd

    @KH-me6qd

    Жыл бұрын

    කුමාර මැතිතුමාගේ විශ්ව ශක්‌ති බලයෙන් ජැක්‌ෂන් ඇන්තනි මහතාට සුවය ලැබෙනවාමයි.

  • @timestamplease
    @timestamplease Жыл бұрын

    සුවපත් වේවා 🙏🙏

  • @prabathwajee9631
    @prabathwajee9631 Жыл бұрын

    ජැක්සන් ඇන්තනි මැතිතුමා ට ඉක්මන් සුවය ලබේවා තෙරුවන් සරනයි

  • @nandapriya3086
    @nandapriya3086 Жыл бұрын

    අනේ හරිම ආදරේයි අද සුබම සුබ ආරංච්යක්. දෙවියන්ගෙ බුදුන්ගෙ නිමයෙන් මේයෝධ රුක්ෂයට ඉක්මනින් සනීප වේවා. බුදු සරනයි.❤❤❤

  • @sriyanilatha4932
    @sriyanilatha4932 Жыл бұрын

    Jakshan anthane මහතාට theruwan saranin පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් suwaya labewa

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 Жыл бұрын

    දීගොඩ කුමාර මහත්තයා ගේ ආශිර්වාදය තුලින් මෙතුමාට සිහිය ආවේ.

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Жыл бұрын

    නිඳුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ......💗💗💗

  • @indusaumyawt3942
    @indusaumyawt3942 Жыл бұрын

    ජැක්සන් වගේම ඔබ තුමාත් අසහාය මහා පුරුෂයෙක්.ජයන්ත නම් කලාකරුවා නොසිටින්නට ලන්කාවෙ සමහර මහා නිර්මාණ බිහි නොවන්නට තිබුනා.ඔබතුමා ට නීරෝගී දීර්ඝායුෂ ය ලැබේවා . අනන්ත බුදු ගුණ බලයෙන් ජැක්සන් මහතා ට සුවය ලැබේවා .

  • @akkaakka9210
    @akkaakka9210 Жыл бұрын

    ඹබතුමාට .ඉක්මන් සුවය ලැබෙිවා .ඹබට.තෙරැවන් සරණයි

  • @maheshimanamendre5653
    @maheshimanamendre5653 Жыл бұрын

    තුනුරුවන් පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Жыл бұрын

    හැමදාම පතන්නේ මා කරගත් සියළු පින් කුසල් ඔහුට අනුමෝදන් වී සියළු දෙවි පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා කියලයි.🙏🙏🙏

  • @tharushianjalee8453

    @tharushianjalee8453

    Жыл бұрын

    අපි හැමදාම පතන්නෙ ජැක්සන් ඇන්තනි ආන්ගල්ට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,,නැකිට්න්න සිංහයා මොලු පෙස්සකයො ගොඩක් ගල් බලන් ඉන්නෙ සිංහයා නැකිට්ලා එනකන් සිංහයාවගෙ එනකම් ගලාලොකෙ එලිය ගරන්න නැකිට්න්න සිංහයා

  • @hasu9940
    @hasu9940 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහත්මයාට බුදුසරණයි ඉක්මනින්ම සුවය ලැබේවා.

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy Жыл бұрын

    ත්‍රිවිද රත්න ෙය් පිහිට ලැබ. ඇන්තනි මහතාට ඉතා ඉක්මනින් සුවය ලැෙබිවා!!!

  • @madushanbuddipriya
    @madushanbuddipriya Жыл бұрын

    ඉක්මං සුවය ලැබේවා ....🙏🙏🙏

  • @a.m.ggunathilaka919
    @a.m.ggunathilaka919 Жыл бұрын

    මා විසින් දිනපතා විෂ්ණු දෙවියන්ට පහනක් පත්තු කර ඉල්ලා සිටින්නේ..අප රටේ කලා සම්පතට ඉක්මන් සුවය ලැබී..තව දුරටත් පෙරසේම කලා කටයුතු වල යෙදීමට ලැබේවා! ලැබේවා! ලැබේවා!! ප්රාණයට ප්රාණයක් භාරවී දිනපතා කන්නලව් කරමි..තිස්තුන් කෝටියක් දෙවිවරු එතුමා රැකදේවා!!!!!!

  • @darshanishiromala4096
    @darshanishiromala4096 Жыл бұрын

    උතුම් මනුස්සකමින් පිරුනු මිනිසෙක් ඔබට ඉක්මන් සුවය ලැබෙනවාමයි...?

  • @nalanisomarathna3297
    @nalanisomarathna3297 Жыл бұрын

    ඉකමන් සුවය ලැබෙවා ජෙසු පිහිටයි

  • @anjalafernando163
    @anjalafernando163 Жыл бұрын

    ජැක්සන් අය්යා ඉක්මනින් සුවවේවා.!!! මේ විශ්වීය ශක්තිය ලබා.. ජැක්සන් ඇන්තනී නම් වූ ඔබ.. ඉතා ඉක්මනින් සුව වේවා..!!! ජැක්සන් ඇන්තනී නම් වූ ඔබ.. ඉතා ඉක්මනින් සුව වේවා..!!! ජැක්සන් ඇන්තනී නම් වූ ඔබ.. ඉතා ඉක්මනින් සුව වේවා..!!! මේ විශ්වීය ශක්තිය ඔබ වෙලාගෙන.. ඒ බලයෙන් ඔබ සුව ලබාවා..!!! 👌👌👌🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹💐💐💐💐

  • @chandralatharohini7750
    @chandralatharohini7750 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහත්මයා ට ඉක්මනින් සුව ය ලබා දුන්නාට දෙවි පියාණනි ඔබ වහන්සෙට ස්තූතියි ස්වාමීනි ප්‍රශංසා වෙවා ආමෙන් ජෙසු 🌹🙏♥️

  • @armadushika9152
    @armadushika9152 Жыл бұрын

    එතුමාට බුදු සරණින් ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අප්‍රමාණ හැකියාවන් ඇති ඔහු කලාලොවට අත්‍යවශ්‍යයි

  • @anuanuruddika2624
    @anuanuruddika2624 Жыл бұрын

    එතුමට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී නම් වූ විශිෂ්ඨ කළාකරුවාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏

  • @priyankadeepani5453
    @priyankadeepani5453 Жыл бұрын

    දී ගොඩකුමාර මහතා මිහිපිට දෙවියෙක්

  • @iranipadmalatha904
    @iranipadmalatha904 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී කලාකරුවා තෙරුවන් බෙලෙන් සුවපත් වේවා!!!

  • @sajeewanivithanage1625
    @sajeewanivithanage1625 Жыл бұрын

    His family members should appreciate Deegoda Kumara sir....

  • @arsisilat5715
    @arsisilat5715 Жыл бұрын

    අනන්ත බුදු ගුනබලයෙන් සුවපත් වේවා ..

  • @dilumsuga9471
    @dilumsuga9471 Жыл бұрын

    JESUS wahanse suwakarala Iwarai .JESU pihitai 🙏❤️🙏

  • @susanthakannangara9764

    @susanthakannangara9764

    11 ай бұрын

    Koi wahanase ge wath pihiten kamak ne apita ona ikmanima methumata suwa wennai bowdda apita wenna oni

  • @lalitasewandi1203
    @lalitasewandi1203 Жыл бұрын

    කලාකරුව න නි ඔබට සුව වේවා සුව වේවා සුව වේවා

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 Жыл бұрын

    ඉක්මන් සුව ලැබේවා.

  • @champikafernando3434
    @champikafernando3434 Жыл бұрын

    ඔහුට සුව වෙනවමයි. 🙏

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 Жыл бұрын

    ඉක්මනින් සුව වී නැවත කලාකටයුතුවල යෙදීමට ලැබේවා

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 Жыл бұрын

    අනන්ත බුදු ගුන බලයෙන් සුවපත් වේවා

  • @Agribro
    @Agribro Жыл бұрын

    Deegoda kumara mahathage, uthum ashirwadayen ohu suwawenawamai.!😊🙏🏻

  • @nandalekamge1250
    @nandalekamge1250 Жыл бұрын

    අවදිවේවා නිදුක්වේවා ජයමවේවා

  • @user-bx2cm6iz8k
    @user-bx2cm6iz8k Жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා ඉක්මන් සුවය ලැබේවා

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Жыл бұрын

    පුතාල දුවට ඔයාලට මම කියන්නේ,මීට පෙරත් කියල දැම්ම... පාන්දරින්ම බොරැලස්ගොමුව පන්සලට ගිහින් බොධිය ලග ප්‍රර්තනාකරනවක් කරන්න. හරිවිදිහට.මාගේ විශ්වාසයක්.🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @roopalathadona2689
    @roopalathadona2689 Жыл бұрын

    තෙරැවන් සරනයි අපේ කලාකරැමහත්මයා සුවපත් වෙනවා ඒක ස්ථිරයි නිහතමානී ව ඒ අරැමය කරමි්න් සිටින අපේ දිගොඩ කුමාර උතුමන්ට ලැබෙන සහයෝගය නමි ලංකාවෙි හරිම අඩුයි,දැන්වත් ඒඋතුමන්ට නිසිදෙය,, නිසිතැන,,, ලබාදෙන්නට වගකිවයුතු අය⁣ ඉදිරියට පැමිනියයුතුයි, දෙවි පිහිටයි

  • @gracebs926

    @gracebs926

    Жыл бұрын

    දීගොඩ කුමාරමහතාගේ ආද්‍යාත්මික සුවයේ බලය සත්‍ය්යි ඒ සත්‍යානුභාව බලයෙන් කලාකරුවානෙනි ඔබට සූපුරුදු පරිදි නැගිටින්න ලැබේවා මගේ එකම ප්‍රාර්ථනාවත් එයයි ඔබට සුව අතට හැරෙන බව දැනුනම මට හරි සතුටුයි

  • @menakalakmali9820
    @menakalakmali9820 Жыл бұрын

    දිගොඩ මහත්තයා තමයි සුව කරෙ....තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Жыл бұрын

    මේ රටේ පිනට පහළ වූ අපගේ දෙව් සුව දේශයේ පින්වත් දීගොඩ කුමාර නැමැති අසහාය දෙව් පියානන් විසින් රෝග සුව පත් කිරීම සඳහා මේ විෂ්වයට මුදා හරින්නාවූ අපිරිමිත වූ මහාබලයෙන් ජැක්සන් අැන්තනි මහත්මයා පමනක් නොව අති විශාල රෝගීන් සංඛ්‍යාවක් නිට්ටා වට සුව පත් වූ බව නොරහසක් එහෙත් අපේ රටේ අවාසනාවට මෙතෙක් බෙහෙත් මාෆියාවට ලක්ව අසීමිත ලෙස රෝගීන් සංඛ්‍යාවකට තවමත් එ් පහසු කම මෙතු මානන්ගේ බලයෙන් උපරිම සේවය ලබා ගැනීමට බලවතුන් හරස් වී අැතිබවත් වහවහා මෙතුමානන්ගේ මහාර්ඝ වූ මේම ප්‍රාථිහාර්යයන් බලයෙන් ලංකා වාසී රෝගී සැමට නිසි ප්‍රථිකාර වූ අසීමිත බලයෙන් රෝග සුව කිරීම සඳහා අවසර ලබා දි ය යුතුයි රටේසියලු දෙනා මේ සඳහා ඉදිරිපත්ව වහවහා තීරණයක් ගත යුතුව තිබේ

  • @ruwinitharaka116

    @ruwinitharaka116

    Жыл бұрын

    Aththatama aththa ethumage dew suwa wadasatahan walata thiyena neethimaya badawal iwath kirimata danwath baladaringe sithayomu wewa, nathahoth apa siyaluma dena nageesitiya yuthumai deegoda kumara mahatha yanu dewiyan wisin apa wetha ewa athi dewputheki. Siyaluma sathwayo suwapath wewa🙏🙏

Келесі