Jaanu | Episode 306 - (2024-04-26) | ITN

Ойын-сауық

Jaanu | Episode 306
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode3056
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 823

  • @ThimiraNimsaraofficialThima
    @ThimiraNimsaraofficialThima11 күн бұрын

    මරනය සමග පොර බදින මහරගම අපේක්ශා රෝහලේ සියලුම රෝගීන්ට ඉක්මන් සුව ලැබේවා..🙏

  • @pradeepin7661

    @pradeepin7661

    11 күн бұрын

    මෙකෙ add වලින් පෙන්නන කැම උලන එවා දැක්කාව කිසිම දෙයක් අමතක නැ

  • @user-eu1pv3el7z

    @user-eu1pv3el7z

    11 күн бұрын

    ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-fr2ku2gf3m

    @user-fr2ku2gf3m

    11 күн бұрын

    බුදු සරණයි 🥺❤️

  • @sheromanilanthi5340

    @sheromanilanthi5340

    11 күн бұрын

    Teruwan saranin siyalu devi rakawaranin ikman suwa labewa

  • @Lollishez

    @Lollishez

    11 күн бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ny4ud4ve8q
    @user-ny4ud4ve8q11 күн бұрын

    මම ඩුබායි ඉන්නෙ මට පපුවෙ වේදනාවක් එනව මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන්න ,🙏🙏🙏

  • @sobasoba1729

    @sobasoba1729

    11 күн бұрын

    Oya puthata ඉක්මනින් සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරනයි ❤

  • @SandyakumariSandyakumari-zg7mt

    @SandyakumariSandyakumari-zg7mt

    11 күн бұрын

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි දෙවී පිහිටයි ❤

  • @user-yt9zz1gb6e

    @user-yt9zz1gb6e

    11 күн бұрын

    Oyata ekmanin suwaya lebeva.. jayasrimaha bo samidu pihitai...

  • @NimnaJayasinghe-gy6mg

    @NimnaJayasinghe-gy6mg

    11 күн бұрын

    ඉක්මනින් සනීප වේවා🙂❤️

  • @upulhemantha8196

    @upulhemantha8196

    11 күн бұрын

    Ikman suwaya labewa oyata

  • @Dilshansandu
    @Dilshansandu11 күн бұрын

    කතාව විනාඩි දෙකෙන් බලලා ඉවර කරපු අය ඉන්නවද මන් වගේ😂❤

  • @kanthiliyanaarachchi1207

    @kanthiliyanaarachchi1207

    11 күн бұрын

    Oyage laik 50thama nadda ane😂

  • @unlimitedcricket9217

    @unlimitedcricket9217

    11 күн бұрын

    දැන් ඔක ඇති නෙද ඉතින් 🥲

  • @madudineshika9771

    @madudineshika9771

    10 күн бұрын

    Ou

  • @SudeshSudesh-ok8kl

    @SudeshSudesh-ok8kl

    10 күн бұрын

    මන් නම්.විනාඩියක්වත් බැලුවෙ නැද්ද කොහෙද

  • @isurusadaruwan2477
    @isurusadaruwan247711 күн бұрын

    ඉස්සරලනන් මම බලපු හොදම කතාව දැන් මම බලපු මෙලෝ රහක් නැතිම කතාව (ජානු) 💔😡😞😒🖐️......

  • @RPK-ms6pl

    @RPK-ms6pl

    11 күн бұрын

    ඔව් මේක පටන් ගත්ත දවසෙ ඉඳලම බැලුවා.මුල් කාලෙ මාරම ආසාවෙන් බැලුවෙ.

  • @Piyu__.

    @Piyu__.

    11 күн бұрын

    💯

  • @nethmianupama519
    @nethmianupama51911 күн бұрын

    කතාව බලනවට වඩා comment ටික බලන එක ආතල් 😂😌

  • @user-ti9ez8ur6m

    @user-ti9ez8ur6m

    11 күн бұрын

    ඇත්තනේ පුදුම අතල් දෙන්නේ ,

  • @AnushimaSubasinha-vo6ds

    @AnushimaSubasinha-vo6ds

    11 күн бұрын

    Its my hoby 🤭

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    11 күн бұрын

    සිරා බන් මං නම් මාර ම ආතල් එකක් ගන්නෙ comment කියවලා😂

  • @user-mi6fg8zo1o

    @user-mi6fg8zo1o

    10 күн бұрын

    🎉

  • @QueenTharu
    @QueenTharu10 күн бұрын

    මගෙ අම්මා රට ඉන්නෙ. එයාටයි මේ ලෝකෙ හැම අම්මා තාත්තටම තෙරුවන් සරණයි...❤

  • @SheelaKw

    @SheelaKw

    10 күн бұрын

    Oyatath Theruwane saranai❤❤❤

  • @raweensenaka7242
    @raweensenaka724211 күн бұрын

    දන්නෙ නැති නිසයි අහන්නේ මේචර දේවල් වෙලත් සහස් කොහොමද බං රෙදි ඇඳගෙන office එකෙ වැඩට යන්නේ

  • @ShashikaGunarathneGunara-yn1pu

    @ShashikaGunarathneGunara-yn1pu

    10 күн бұрын

    😅

  • @samanmaleepriyadarshani2736

    @samanmaleepriyadarshani2736

    10 күн бұрын

    ඒක තමයි

  • @user-dm2es2ip8b

    @user-dm2es2ip8b

    10 күн бұрын

    ඒකනේ

  • @HesharaSugathapala

    @HesharaSugathapala

    10 күн бұрын

    අනේද කියන්නෙ😂

  • @rse0806
    @rse080611 күн бұрын

    මං ආසාවෙන් කතාවක් බලන්න ගත්තොත් ඒක අදිනවා අවුරුදු 5ක් විතර..."කියාදෙන්න ආදරේ තරම්" කතාවත් මේ වගේමයි..නොදකින්...තුහ්..

  • @jayangikadisanayaka2765

    @jayangikadisanayaka2765

    10 күн бұрын

    ඔවි ඇත්ත මයි..

  • @susanthiwickramasinghe4098

    @susanthiwickramasinghe4098

    10 күн бұрын

    ඒකනම් ඇත්ත

  • @l.w.dsandaruwani7428

    @l.w.dsandaruwani7428

    7 күн бұрын

    එ්කනම් අැත්ත.මෙයාලා හිතන්නේ කතාව ජනප්‍රිය වුනාම ගොන් කෑලි අතරමැදට දාපුවාම කතාව ලස්සනයි කියලා.ලියපු කෙනාටත් කතාවෙ මුල අමතක වෙලා😂

  • @user-ci5ul4ce9u
    @user-ci5ul4ce9u11 күн бұрын

    නෝරා කතාවේ මුල් දවස් වල ලස්සනයි කියන කට්ටිය කෝ

  • @user-hm8xt8sf1j

    @user-hm8xt8sf1j

    11 күн бұрын

    කොන්ඩෙ බදින විදිය තමා අවුල

  • @user-db3qt1cc3r

    @user-db3qt1cc3r

    11 күн бұрын

    Ou.

  • @Userudwty

    @Userudwty

    11 күн бұрын

    Den kethai

  • @user-ij7bz3et7j

    @user-ij7bz3et7j

    11 күн бұрын

    ඔව්

  • @user-hi1vh7pd1g

    @user-hi1vh7pd1g

    11 күн бұрын

    Yes

  • @janithmadushan2006-py9my
    @janithmadushan2006-py9my11 күн бұрын

    yaluwana 🤗 like 50k dannko pizzz 🤗

  • @ShalaniAmaya

    @ShalaniAmaya

    11 күн бұрын

    Ha😐😌

  • @user-db3qt1cc3r

    @user-db3qt1cc3r

    11 күн бұрын

    දෙනවා පැට්ටෝ අනිවාරෙන් දෙනවා.😅😅

  • @user-fs8gi1em4e

    @user-fs8gi1em4e

    11 күн бұрын

    Onna demma ❤❤❤❤❤

  • @TheWriterX02

    @TheWriterX02

    11 күн бұрын

    Katata deela puke poddk arin den brid

  • @user-hm5mm2mz6w

    @user-hm5mm2mz6w

    11 күн бұрын

    Drama eka balala paduwe pala

  • @krishanimadushika3715
    @krishanimadushika371511 күн бұрын

    ඔක්කොම කරන නිත්‍යා ගෙදර නෑ කියලා කලබල උනේ නැති සහස් ජානු නෑ කියලා මාර කලබලෙන් නේ ඉන්නේ😂

  • @AmashaVidusarni

    @AmashaVidusarni

    11 күн бұрын

    කොහොමත් සහස් ජානුට ආදරෙයිනේ😢

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    11 күн бұрын

    මත්😊

  • @AmashaVidusarni

    @AmashaVidusarni

    11 күн бұрын

    ​@@riyalpathuma5454මොනාද මාත් .ජානුට ආදරෙයි ද😂

  • @ShalaniAmaya

    @ShalaniAmaya

    11 күн бұрын

    𝕂𝕚𝕪𝕒𝕝𝕒 𝕨𝕖𝕕𝕒𝕜 𝕟𝕙😂😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    11 күн бұрын

    කොහොමත සහස් ජානුට ආදරෙයිනේ 😊

  • @ravee7891
    @ravee789111 күн бұрын

    මේ කතාව කහවත්තෙද රූ ගත කරන්නේ.. සතියට දෙකට ගෑණු බර ගණනක් අතුරුදහන්නේ..

  • @Sdayananda-oz5br

    @Sdayananda-oz5br

    10 күн бұрын

    Ayyo viadi dekkak oneth nsha

  • @NilaranathungaNila

    @NilaranathungaNila

    9 күн бұрын

    😂😂😂

  • @amilawijerathna3496

    @amilawijerathna3496

    7 күн бұрын

    මමත් කහවත්තෙ හොදේ 👺😁

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    කතාව ඩිනාඩි දෙකෙන් බලලා ⁣ඉවරයි..මම වගෙ ස්කිප් කර කර කතාව බලන තව කවුද ⁣ඉන්නෙ

  • @MotivizeMagic

    @MotivizeMagic

    11 күн бұрын

    😂

  • @sawanikumara2696

    @sawanikumara2696

    11 күн бұрын

    Ube amma

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    11 күн бұрын

    ඹිවු😊

  • @sisirakumara2475

    @sisirakumara2475

    11 күн бұрын

    Ponnyo kathawa thama premiere wenawa awadane illanna epa metana

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    11 күн бұрын

    😂

  • @nishansanjeewa6141
    @nishansanjeewa614111 күн бұрын

    මෙච්චර කල් කතාව ගොඩනැගුවේ පීටර් ගේ මිනීමරුවා සොයාගැනීමත් සමග කූටප්‍රාප්තියට (climax ) ගෙන ඒමට එතනින් පස්සෙත් කතාව ඉස්සරහට යනවා කියන්නේ මේකේ වැඩ කරන උන්ට මේක නැවැත්තුවොත් කන්න නැතිවෙනව කියන එකයි

  • @imashamaduwanthi6271

    @imashamaduwanthi6271

    6 күн бұрын

    😂

  • @Summervibes-wy7eg
    @Summervibes-wy7eg11 күн бұрын

    සල්පිල දවසෙ ආපු නිත්‍යා දැන් ආයේ කොහේ හැංගිලාද ? 😂😂

  • @mahirumadumal9985
    @mahirumadumal998510 күн бұрын

    සංගීත් ඔන්ලයින් බිස්නස් එක කරන්නේ මොන වෙලාවේද උදේ රෑ ශාකයා පස්සෙන්මයි 💔😅

  • @ThamilaVidyarathna
    @ThamilaVidyarathna10 күн бұрын

    රොඩ්නිගෙ චරිතෙට ආස නැති තවත් අය සිටීද 😂

  • @user-vi9dd5kq4m

    @user-vi9dd5kq4m

    7 күн бұрын

    පිරිමි නැතිවට අරන්.තියෙන්නෙ

  • @kushi784
    @kushi78411 күн бұрын

    අනේ අල්පොන්සෝ යකෙක් නොකර වහාම ජානු පත්තිනි අම්මව හොයලා දෙන්න😂

  • @devonfrenando-vt3sw

    @devonfrenando-vt3sw

    11 күн бұрын

    Hiii කවිෂි 😂

  • @kushi784

    @kushi784

    11 күн бұрын

    ​​​@@devonfrenando-vt3sw හායි 😂😂.ඊයේ කමෙන්ට් සෙක්ශන් එක මතක් වෙද්දී ත් හිනා.😂

  • @devonfrenando-vt3sw

    @devonfrenando-vt3sw

    11 күн бұрын

    @@kushi784හම්මේ පුදුම ආතල් එකක් ගත්තේ🤑😹 පවු අඩෙ උන් පස්සෙදි serious උනාද මන්දා ඉල්ලන් කන්න ඇවිල්ල 🤣 අන්න අදත් එකෙක් ඒවාට reply කරල. කූඩැල්ලො වගෙ එල්ලි එල්ලි එන්නේ😂

  • @user-wn9kt6qx9h

    @user-wn9kt6qx9h

    11 күн бұрын

    ​@devonfrenando-vt3sw mn nm banala dl ynw...ay reply blnne nh....elli elli ynn gym ep wenw...😂

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    11 күн бұрын

    Oyage comment ,එකට reply කරන්නත් බයයි 😅😅😅,,මේ වෙනකම් ඇදුනා 🤣🤣🤣,,,

  • @-paradigeapi2610
    @-paradigeapi261011 күн бұрын

    " අනිත් හැමදේටම වඩා ඔයාට මුල් තැන දෙන කෙනෙක්ව හිමිවෙන්න ඕනී' හැමෝටම !' ❤️‍🩹🌻💫

  • @suwrnalathagood1825
    @suwrnalathagood182511 күн бұрын

    අනේ ළමයි මෙි රගපාන ළමයෙක් විතරයි ජානු කැත විදිහට මෙිකේ වදන් ලියන්න එපා පවි ඒ ළමයා ඔයාල කතාව බලන්න එපා .....අපට කතාන ඔිනි ❤

  • @Sugar_crush.93
    @Sugar_crush.9311 күн бұрын

    රයිටර්කාරී මැරිල ඉපදිලා කතාව ලියනවා දවස ගානේ ඒ කරල අපිත් මැරිල ඉපදිලා කියල හිතන් ඉන්නවා.එදා වේල හොයාගන්නද බං මේ කතාව ලියන්නෙ😂

  • @tmnalani8066
    @tmnalani806611 күн бұрын

    විනාඩි දෙකක්වත් ගියෙ නෑ බලන්න .ඒ තරමට ලස්සනයි .

  • @maleeshadimanthi4753

    @maleeshadimanthi4753

    11 күн бұрын

    🤣 Aththamai!!

  • @ShalaniAmaya

    @ShalaniAmaya

    11 күн бұрын

    Ammo😂😂😂

  • @srilankadrak5964
    @srilankadrak596411 күн бұрын

    කතාවට මොකක්ද වුනේ hasun sameera අයියේ.😢 ආසම කතාව, දැන් ආසම නැති කතාවක් වෙලා.කොහොම තිබ්බ කතාවක්ද? 300 ඉදන් කතාවේ කොටස් අවුල්. මේ වුන හැමදෙයක්ම හීනයක්වත් කරලා. කතාව ආයේ හොදට ලියන්න. Best වොට් ගන්නකම් විතරද මේ හැමදේම. හසුන් අයියා වෙත.😢

  • @dewdudissanayaka8691
    @dewdudissanayaka869111 күн бұрын

    නෝරට සහස්ව එකතු නොවෙන එකම තමා හොද.ඒ වගේ ගොබ්බ මෝඩයෙක් කෝමත් නෝරගේ ජීවිතේ කනවා එයාලා එකතු උනත්😅

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana11 күн бұрын

    මං ආව ගිය මාවතේ ඔබත් පියවර තබන්න ... මං විදපු දුක සැප වගේ බැනුම් ගැරහුම් විදින්න... මං කරපූ හොද නරක දේ ඔබට හැකි වෙයි දකින්න .. ඉන්පසුව ඔබ මට දෙනා චරිත සහතිකෙ ලියන්න...❤❤❤❤❤❤❤❤

  • @sriyasrimali4400

    @sriyasrimali4400

    9 күн бұрын

    ඒක ලස්සනයි

  • @LAKMITHA1234

    @LAKMITHA1234

    8 күн бұрын

    හරිම ලස්සනයි අනේ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්❤ම්ම්❤ම්❤ම්

  • @anuraanura944
    @anuraanura94411 күн бұрын

    ඉස්සර නෝර හිනාවෙලා හිටිය තමයි දැන් ඒ චරිතෙත් කාල දැම්ම. ලස්සනට ආපුකතාව කෑව.😮😮😮

  • @NMmmmm2711
    @NMmmmm271111 күн бұрын

    අනුන්ගෙ ගෑනියෙක් නැති වුනාම සහස්ට ඇයි අමාරු 🤣🤣🤣 අම්මා නැති වුනාමවත් ඔච්චර අමාරු වුනේ නෑනේ😂

  • @nimsaratheekshana4588
    @nimsaratheekshana458810 күн бұрын

    Yaluwane 😊like 20k bannko pi😌zz

  • @ruwinikaweesha7756
    @ruwinikaweesha775611 күн бұрын

    කොච්චර උනත් අල්පොන්සො පව්.එයා අඩන විදිය..කොච්චර උනත් ඒ අඬන්නෙ එයාගෙ බිරිඳ වෙනුවෙන්..එයාට තීන ආදරෙ වෙනුවෙන්..🥺🥺🥺😔

  • @Madushan-rr4dx

    @Madushan-rr4dx

    10 күн бұрын

    Gdra enna kiyala dum tikak allapan bn hariyai 😅

  • @champikasubashini33

    @champikasubashini33

    10 күн бұрын

  • @isurusadaruwan2477
    @isurusadaruwan247711 күн бұрын

    මේ කතා බලපු අපිට කන පැලෙන්න ගහන්න ඕනේ 😒😡🖐️.....

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    11 күн бұрын

    ඇත්ත 😐😐

  • @bg2195

    @bg2195

    11 күн бұрын

    ඇත්ත😂😢

  • @shfrazkhan2144

    @shfrazkhan2144

    11 күн бұрын

    Aththa

  • @janeeshaperera3277

    @janeeshaperera3277

    11 күн бұрын

    Ane ow

  • @DisnaSadamali
    @DisnaSadamali11 күн бұрын

    අල්පොන්සෝ ඕකුන් දෙන්නටම වෙඩි තියාලා දාන්නකෝ කතාව ඉවර වෙන්න 😄

  • @Champamanohari-ro3gd

    @Champamanohari-ro3gd

    11 күн бұрын

    ඔව්.සහස්, ජානු දෙන්නම වැඩක් නෑ😅

  • @medhavisahavya
    @medhavisahavya11 күн бұрын

    Now janu is good ,honest and innocent girl only she has to face injustice she is truthful and didn't say lies 😂😂😂😂😂 what a drama

  • @maleeshadilshan2785

    @maleeshadilshan2785

    11 күн бұрын

    සිංහලෙන් දාපන් මචන් මෙතන සුද්දෝ නෑ , අමු සිංහලයෝ ඉන්නෙ

  • @user-ll7zf5io5i

    @user-ll7zf5io5i

    11 күн бұрын

    😂😂

  • @user-ll7zf5io5i

    @user-ll7zf5io5i

    11 күн бұрын

    Yes you are correct 😂

  • @AkashPerera-xj7bx

    @AkashPerera-xj7bx

    11 күн бұрын

    ඒක රගපාන එවුන්ගේ අවුල නෙමෙයි ලංකාවේ කතා ලියන එවුන්ගේ අවුලක්...

  • @maleeshadilshan2785

    @maleeshadilshan2785

    11 күн бұрын

    @@user-ll7zf5io5i adrei 😉

  • @d.d.w.2464
    @d.d.w.246411 күн бұрын

    නිත්‍යා ආපහු අතුරුදහන් වෙලාද ශාක්‍යගේ කසාදෙට එයි කියන්නේ.. කලින් දාන්න ඕනි කොටස් දැන් ද දාන්නෙ නැත්නම් 😊

  • @janithmadushan2006-py9my
    @janithmadushan2006-py9my11 күн бұрын

    Yaluwan like 50k dannko pizzz

  • @dilrangimadara568

    @dilrangimadara568

    10 күн бұрын

    😂

  • @chathurikamadushani8224
    @chathurikamadushani822411 күн бұрын

    සහස්.. ජානු ආගිය අතක් නෑ නෝරා... මොකක් කොහෙද ගිහින් තියෙන්නේ මෙව්වනෙ script 😂 අනෙ මන්දා නිදි විකාරෙන් ලියන කතාද කියලා 🥴

  • @user-wn9kt6qx9h

    @user-wn9kt6qx9h

    11 күн бұрын

    😂Mth hithuw eknm..🤭

  • @nilukulathunga

    @nilukulathunga

    11 күн бұрын

    මං හිතුවෙ සහස් තව හොඳට දෙකක් කියයි කියලා 😂

  • @niroshini15

    @niroshini15

    11 күн бұрын

    මාත් හිතුව

  • @user-km7xo8dk9o

    @user-km7xo8dk9o

    11 күн бұрын

    මාත් ඕකම හිතුවා 😅

  • @ruwanisewwandi4558

    @ruwanisewwandi4558

    11 күн бұрын

    🤣🤣🤣

  • @dumeshaudeshi4067
    @dumeshaudeshi406711 күн бұрын

    දැන් නම් නෝරා සහස්ට ගැලපෙන්නෙත් නෑ වගේ

  • @thanudilru6317
    @thanudilru631711 күн бұрын

    මිනිමරුව හොයලත් නිදහසක් නැනෙ යකෝ මුන්ට ගෙවල් වලින් යනව ඇරෙන්න වෙන වැඩ නැ

  • @wasanalakshani7501
    @wasanalakshani750111 күн бұрын

    කතාව බලලා.කතාවට බැනලා කමෙන්ට් එකක් දානවා තරම් සතුටක් නැ😂

  • @sujeewasujeewa1856

    @sujeewasujeewa1856

    11 күн бұрын

    නළු නිළියන් ට ලජ්ජාව බය නැත නස

  • @user-dm2es2ip8b

    @user-dm2es2ip8b

    10 күн бұрын

    😂😂😂

  • @LimitedEdition2991
    @LimitedEdition29919 күн бұрын

    කතාවෙ එක එකා හැලෙනවද කොහෙද 100 වෙනි කොටසින් ඉවර වෙයි කියලා හිතන් බැලුවා එතනින් පස්සෙ අද තමා බැලුවෙ.

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi308411 күн бұрын

    නාරදලගෙ බොරු seen නම් එපා වෙනවා... 🤢🤮

  • @jaymusic438

    @jaymusic438

    10 күн бұрын

    Ow guuu goadak

  • @bg2195
    @bg219511 күн бұрын

    අද නම් කතාව Skip කර කර බැලුවෙ බලන්න දෙයක් නෑ😂😂 ජානුත් නෑ නිත්‍යත් නෑ😢

  • @ishiniishini3563
    @ishiniishini356311 күн бұрын

    මං දැකපු විකාරම කතාව

  • @ravee7891
    @ravee789111 күн бұрын

    ළඟදීම ජානු නැතුව ජානු බලන්න වෙයි වගේ..

  • @mahirumadumal9985
    @mahirumadumal998510 күн бұрын

    නාරදට වැඩ නැද්ද හැමදාම ගෙවල් ගානේ රින්ගන්නේ 💔😅

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c11 күн бұрын

    ජානු සහස් එකතුකරන්න එතකොට හරි ඉවරයි

  • @disnadamayanthi864
    @disnadamayanthi86411 күн бұрын

    ඉවරයි කියල හිතුවට ඉවරම නෑ වගේ

  • @SaGaStudio-ej7tn
    @SaGaStudio-ej7tn11 күн бұрын

    අපරාදෙ ලස්සනම ලස්සන කතාවක්.ලස්සන ආදර කතාවක් තිබුනා.හැමදාම හිතේ රැදෙන විදියට ලස්සන අවසානයක් තියෙන්න තිබුන කතාවක්.අතාත්ත්වික දේවල් දාලා,දවසින් දවස කතාව ඇදලා අලුත් කට්ටිය ගෙන්නලා දාලා කතාව විනාශ කලා.මුලදි වුන දේවල් කතාව ලියන කෙනාටවත් අගදි මතක නෑ.හදවතට දැනුන කතාවක්..අපරාදෙ..

  • @GAYAN04795
    @GAYAN0479511 күн бұрын

    ජානුයි නිත්‍යයි ඉන්නෙ එකම තැන 😂 ආප්ප කඩයක් දාලා 😂😂😂

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans11 күн бұрын

    " අවසානයේ සියල්ලොම තම තමන්ගේ තනි මාවත් වල ගමන් කිරිමට පටන් ගත්හ " අපි හිතන්නේ නැති වෙලාවක අපේ අන්තිම හමුවීම වෙනවා..❤️‍🩹🫂

  • @pathmakumari2385

    @pathmakumari2385

    11 күн бұрын

    ඔව් සහස්ගෙයි ජානුගෙයි දෙන්නගෙම අන්තිම වෙලාව්ස් තමයි ඇවිත් තියෙන්නේ ..

  • @maneeshavidurangi687
    @maneeshavidurangi68711 күн бұрын

    රියල් පැතුමගේ comment බලලා ඩිරෙක්ටර් අය්යා ගේ ඔලුව අවුල් වෙලා..😢😢😢😂😂😂😂

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd11 күн бұрын

    විශ්වාස කරන්න බැරි දේවල්...කම්පැනිය අයිතිකාරයා වෙඩිතියන්න හදනවා. එයාට පෙන්නන්න බෑ තරහින් ඉද්දි...සහස් ගිහින් ඔෆිස් එකේ....😅😅😅😅

  • @Lollishez
    @Lollishez11 күн бұрын

    කොචිචර වුනත් අල්පෝන්සු පවු එයාඅඩන්නෙ එයාගෙ බිරිද වෙනුවෙන් ආදරය වෙනුවෙන් එහෙම පිරිමි අද සාජයේ නෑ නිත්‍යායානැතුව කතාව පාලුයි එයාව කතාවට ඕන

  • @nimesha29
    @nimesha2911 күн бұрын

    හෙට අනිද්දා එයි ජානු මහන උනා ගාගන 😂😂😂

  • @dinujayawardhana2454
    @dinujayawardhana245411 күн бұрын

    අපි තාමත් මේක බලනව කියන්නෙ අම්මප අපිට ගහන්ඩෝනෙ 🤨🥴

  • @SulochanaUshani-hg8vl

    @SulochanaUshani-hg8vl

    11 күн бұрын

    ඇත්ත😂😂

  • @chathurikamadushani8224
    @chathurikamadushani822411 күн бұрын

    අනෙ ඉතින් තව දවස් කීපයයිනෙ මේ කතාව ඉවරයිනෙ දෙවියනෙනෙනෙ🥲 ( අනෙ හොදයි ඉවර වෙන එක😅)

  • @devonfrenando-vt3sw

    @devonfrenando-vt3sw

    11 күн бұрын

    ලොකු දෙයක් 😂🔫

  • @Foodie-dt6qh

    @Foodie-dt6qh

    11 күн бұрын

    ඉතින් නොබල හිටපියකො

  • @janithmadushan2006-py9my

    @janithmadushan2006-py9my

    11 күн бұрын

    Oba kohamafa danna iwari kiyala

  • @chathurikamadushani8224

    @chathurikamadushani8224

    11 күн бұрын

    @@Foodie-dt6qh කියනකම් හිටියෙ 😂

  • @chathurikamadushani8224

    @chathurikamadushani8224

    11 күн бұрын

    @@janithmadushan2006-py9my ලගදිම ඉවර වෙන්න නියමිතයිලු. අලුත් කතාවකුත් ඒමට නියමිතයි

  • @hansijayasuriya867
    @hansijayasuriya86710 күн бұрын

    කතාව ගලාගෙන යන විදිය කිසිම ගැලපීමක් නෑ දෙබස් පවා එකකට එකක් ගැලපෙන්නැ..

  • @Samodi669
    @Samodi66911 күн бұрын

    අල්පොන්සු මානසික ලෙඩෙක්නේ ඕයී😂මේ වගේ එකෙක් එක්ක පවුල් කන්න පුලුවන්ද.ජානුට ඉන්න බැ කියන ගැනු කෙනෙක් ඉන්නවා නම් ප්ලීස් යන්නකෝ අල්පොන්සු එක්ක ගිහින් ඉන්න👍😂

  • @Lakmadura7794

    @Lakmadura7794

    11 күн бұрын

    Meke alpo ekka inna puluwan set ekakma innwa😂

  • @pdsharshani

    @pdsharshani

    11 күн бұрын

    එ වුනට ජානු අල්පෝන්සු ත් එක්ක පව්ල් කෑවනෙ සහස් දකින්න කලින් අල්පෝන්සු දදකින සැරේ නළලට හාච්චි ද්දි මං ඔයාට ගොඩාක් ආදරෙයි ගගා නෙ හිටියෙ සහස් ඉස්සරහපිට ජානු අල්පෝන්සු ත් එක්ක තොලක් දාගෙනනෙ හිටියෙ 😂 ලැජ්ජ නැති වල් ගෑනි නාකි මිනිහෙක්ව හුරතල් කර කර අහිංසක කොල්ලෙක්ගෙ කරේ එල්ලෙන්නත් හදනවා

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans11 күн бұрын

    ජීවිතේ මොන තරම් ප්‍රශ්න ආවත් නැගිටින්න නැගිටින්න වාරයක් පාසා ආයෙම වට්ටන්න තරමෙ ප්‍රශ්න ගලාගෙන ආවත්, ප්‍රශ්න ගැන හිත හිත කරකියාගන්න දෙයක් නැතුව මැරෙන්න තරම් හිතුනත්, ඒ හැමදෙකටම ඉඩ නොදි හිත හදපු, හිත සනසපු, පස්සෙන් ඉදන් හයියක් වෙච්ච ආදරෙන් බලාගත්ත කෙනෙක් හැම ආදර කතාවකම ඉන්නව , හැම ආදර කතාවකම හිටියා ❤ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ජීවිතේ ගැන හරිහමන් අවබෝධයක් නැතුව, ආදරණීයන්ගෙ වචනෙකින් පවා සමහර ආදර කතා ලස්සන කලා. " හැමදේකටම ලගින් ඉදල ජීවිතේට හයියක් වෙන්න හැමෝටම බැහ " ඉතින්, මං දන්නා ප්‍රේමය නම් එහෙව් ප්‍රේම කතා අද හෙට නෙවෙයි කවදාක හෝ අනිවාර්යයෙන් ම එක් විය යුතුමයි ❤🍀 Good night all ❤

  • @PriyangiBDi
    @PriyangiBDi11 күн бұрын

    Ane nora paw 💚

  • @relaxmusic8148
    @relaxmusic814811 күн бұрын

    කතාවෙ බලන්න තියෙන්නෙ විනාඩි 3ක් 4ක් වගේ.😪😒 වැඩක් නැහැ දැන්

  • @sleka.perera221
    @sleka.perera22111 күн бұрын

    දැන් ජානු ආ ගිය අතක් නෑ සහස්ගේ අම්මා තාම ඒ ගෙදර. අල්ෆොන්සෝ කෑ ගගහා ඉන්න වෙලේ සුද්දිගේ අම්මිගෙන් අහන්න එපැයි.

  • @user-iq8ee9eh5j
    @user-iq8ee9eh5j11 күн бұрын

    බොදවා ගියා මතකය තුල සිත තාම සකමනේ..... කදුළු බිදු පමණක්ම නෙතු අසල රොක්වුනේ... මෙලස අප වෙන්වෙනනම් කිමද අපි එක් උනේ... සුවද මා ලග තියා ඔබ පමණි නික්මුනේ.... D. G

  • @renokaajitha7240
    @renokaajitha724011 күн бұрын

    ජානු මහන වෙන්න යන්න ඇති හැම කතාවක්ම එහෙම නෙ ❤

  • @ThimiraSandas-tu3ri

    @ThimiraSandas-tu3ri

    10 күн бұрын

    😂😂Yes

  • @isurusadaruwan2477
    @isurusadaruwan247711 күн бұрын

    මේ කතාව බලනවට වඩා පෝන් එකෙන් වෙන ප්‍රෙයෝජනයක් ගනිම් 🖐️😒

  • @-paradigeapi2610
    @-paradigeapi261011 күн бұрын

    මිනිස්සු busy නැහ් . ඒ මිනිස්සු මුල්තැන දෙන දේවල් තියනවා ඒක විතරක් මතක් කරගන්න .

  • @chathurikamadushani8224
    @chathurikamadushani822411 күн бұрын

    දැන් යන විදියට ඉස්සෙලාම ජානු හොයාගන්න කෙනාට ජානු ලැබෙයි😂 guess who….🌚

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    11 күн бұрын

    සහස්ට තමා 😅😅😅,,,

  • @chathurikamadushani8224

    @chathurikamadushani8224

    11 күн бұрын

    @@ShashikaGayashani-bo2ml උදෙ හවස බත් ඇදපු නිත්‍ය ට වඩා මෙ ගැන දුකෙන් එයා තමයි man of the match 😂

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    11 күн бұрын

    @@chathurikamadushani8224 කතාව 🤣🤣🤣

  • @sanathkirishantha4344

    @sanathkirishantha4344

    11 күн бұрын

    ජානූ මහන වෙයි කියලා හිතෙන්නෙ මටනම්😢

  • @chathurikamadushani8224

    @chathurikamadushani8224

    11 күн бұрын

    @@sanathkirishantha4344 එහෙම වෙයිද🤨

  • @isurusadaruwan2477
    @isurusadaruwan247711 күн бұрын

    සහස් මෝඩයගෙයි ,ජානු පත්තිනි අම්මගේ මෙලෝ රහක් නැති වැඩ බලන්නද අපේ මේ ඩේටා කපා ගන්නේ 💔😡🖐️....

  • @Foodie-dt6qh

    @Foodie-dt6qh

    11 күн бұрын

    ඉතින් නොබල හිටපන්😂

  • @Nethukisinethma

    @Nethukisinethma

    11 күн бұрын

    ඉතින් නොබලා ඉන්නකො😂

  • @Lakmadura7794

    @Lakmadura7794

    11 күн бұрын

    Nobala inna.iwarayak nene janu charithetama baninne ai ohoma. Eyata nokiyana deyak nene.eya karanne eyage charithe.

  • @kushi784

    @kushi784

    10 күн бұрын

    අනේ ද...කියන්නේ

  • @sujathanirmalee6938
    @sujathanirmalee693811 күн бұрын

    කතාව බලනවට වඩා මරු කමෙන්ට් කියවන එක තනියම හිනා යනවා

  • @SheelaKw

    @SheelaKw

    10 күн бұрын

    Matath😂😂

  • @imeza879
    @imeza87911 күн бұрын

    අපොන්සු මානසික රෝගියෙක් ❤

  • @Lakmadura7794
    @Lakmadura779411 күн бұрын

    ජානු සහස් ළඟනම් හොඳයි❤

  • @Kaushi401
    @Kaushi40111 күн бұрын

    ජානුයි සහසුයි ආය බන්දලා හරි කමක් නැ දැන්නම් මේක ඉවර කරොත් 😂

  • @-paradigeapi2610
    @-paradigeapi261011 күн бұрын

    අල්පොන්සෝට මානසික ලෙඩටත් බෙහෙත් අරන් දි|පල්ලා 🙈

  • @nippa1943
    @nippa194311 күн бұрын

    කතාව විනාඩියෙන් බලලා ඉවරයි😂😂😂 කමක් නෑ අපිට ජරාවක් පෙන්නලා හරි උබලයි බඩ පිරෙනවනම් ඇති😂😂😂

  • @priyanthijayamanna204
    @priyanthijayamanna20411 күн бұрын

    මේකනම් මහ ජරා කතාවක්. අපරාදේ මේකට වැය කරපු කාලෙ. ITN එකටත් අපහසයක්. කරැනාකරල මේවගේ ආදර්ශයක් නැති ජරා දේවල් මේ වගේ වගකිවයුතු නාලිකාවකින් මින් ඉදිරියට විකාශනය නොකිරීමට වග බලා ගන්න

  • @HarshiPiyumali

    @HarshiPiyumali

    10 күн бұрын

    ඇත්තටම මහ ජරා කතාවක් දන්නම්‍ . සහස් කෙන්දක් නැති චරිතමයි බාර ගන්නේ ඊයා 😅

  • @sajithasenevirathne4658

    @sajithasenevirathne4658

    9 күн бұрын

    ITN එකේ ගියේ හොදම කතා. දැන් මේ කතාව නිසා ITN එකත් දෙරණ ,සිරස වගේ වෙලා. එයා දැන් බැදලා කතාව කොච්චර ලස්සනද. නිකම් අපරාදේ . චැනල් එකේ quality එක නැති කරනවා

  • @AVsFan2022
    @AVsFan202211 күн бұрын

    බිල්ලෙක් ඇවිල්ලා වෙන්න බැරිද ගෑණු ගෙනියන.... 😂 එක එකා අතුරුදහන් වෙනවනෙ.

  • @Chandifernando7031

    @Chandifernando7031

    11 күн бұрын

    😂😂😂

  • @MishelAnne-mt7ce

    @MishelAnne-mt7ce

    11 күн бұрын

    😅😅😅

  • @DalugamaacharigeshanikaMaduwan

    @DalugamaacharigeshanikaMaduwan

    11 күн бұрын

    😂😂😂

  • @AnjoSerilanka

    @AnjoSerilanka

    11 күн бұрын

    😂😂😂

  • @thilininuwanprasadhikaweer8918

    @thilininuwanprasadhikaweer8918

    11 күн бұрын

    😂😂😂😂😂

  • @DilmiShashinika-ck1ov
    @DilmiShashinika-ck1ov11 күн бұрын

    Nora paw 💚

  • @minowithanage

    @minowithanage

    11 күн бұрын

    nee

  • @ChandanaLiyanage-qz1wd

    @ChandanaLiyanage-qz1wd

    11 күн бұрын

    😢

  • @SadhuGanegoda-jc7yn
    @SadhuGanegoda-jc7yn10 күн бұрын

    කවදාවත් comment කරලා නෑ අද comment එකක් දාන්න හිතුනා ලස්සනටම තිබ්බ කතාවක් පහු වෙද්දි එපාම කරලා දැම්මා 😢

  • @DhanushikaPriyadarshani-fe6yk
    @DhanushikaPriyadarshani-fe6yk11 күн бұрын

    අල්පොන්සෝ ගේ ගෑනී අතුරුදන් කියලා ඇයි සහස් ඔලුව අව්ල් කරන් ඉන්නේ🤣🤣🤣

  • @riyalpathuma5454
    @riyalpathuma545411 күн бұрын

    අනෙ අල්පොන්සෝ යකෙක් නොකර වහාම ජානු පත්තිනි අමිමව හොයලා දෙන්න😂

  • @thelover.giftyoutube
    @thelover.giftyoutube11 күн бұрын

    ජානු මහන වෙලා ඉන්නේ කියන අය කෝ...ජ්නු හැමදෙම අත ඇරලා මහන වෙල...

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna519711 күн бұрын

    නෝරා දැක්කම කැදත් නැ 😂 tiper parking😂😂

  • @preethiperera9261

    @preethiperera9261

    11 күн бұрын

    ඔව් ඈ අද නම් කැදබීල වගෙ රගපෑම

  • @Maheshi8

    @Maheshi8

    10 күн бұрын

    ​@@preethiperera9261අද නෙවෙයි හැමදාම 😂😂😂

  • @buddikajayantha9503
    @buddikajayantha950311 күн бұрын

    වෙලද දැන්වීමක් බලන්න ආවේ නාට්‍ය පෙන්නවනේ..😅

  • @padmadamayanthi61
    @padmadamayanthi6111 күн бұрын

    අයියෝ මේ හැම කතාවේම කට්ටිය කොහේ යනවද මන්ද

  • @ranjanimanike9838
    @ranjanimanike983811 күн бұрын

    නිර්වාන්. සහස්..දිව්‍ය. දේව්.ලස්සන නම් ටිකක් ඔයාට ලැබිලා තියෙනවා සචින්.ඒත් ඒ තුළ ලැබිලා තියෙන චරිත නම් ඔයාට හරියන්නේ නෑ.

  • @kniroshasubhashani9905
    @kniroshasubhashani990511 күн бұрын

    මේකෙ රගපාන අය පුදුමාකාර විදිහට අතුරු දහන් වෙන්නේ පිට සක්වලින් වත් අරන් යනවද මන්දා

  • @chathurikamadushani8224

    @chathurikamadushani8224

    11 күн бұрын

    😂

  • @user-dq4mm8vl2c

    @user-dq4mm8vl2c

    11 күн бұрын

    😂

  • @strongwoman946

    @strongwoman946

    11 күн бұрын

    😂😂😂😂😂😂😂😂

  • @SheelaKw

    @SheelaKw

    10 күн бұрын

    Sakarma kathawe Alponso bhoothayekne.ehewu eke janu innathena danenne nedda😂😂😂😂

  • @rebeccakodithuwakku4966
    @rebeccakodithuwakku496611 күн бұрын

    මොකක්හරි ප්‍රශ්නයක් ආව ගමන්ම ගෙදර අතැරලා යනවා😂😂 මේ කතාවේ හැමෝම

  • @s.g.g.s..
    @s.g.g.s..11 күн бұрын

    Januwa හංගගෙන ඉන්නේ අල්පොන්සුනම් පොල් මුදලාලි 🙃😄

  • @user-zj4ji2rx1j

    @user-zj4ji2rx1j

    11 күн бұрын

    😂

  • @SumedhaWijerathna-qw9wn
    @SumedhaWijerathna-qw9wn11 күн бұрын

    අතීත සිදුවීම් එක්ක ඇරියස් පිරිමැහීම, අනාගතයේ සිදුවේවි යැයි සිතා දේවල්, පුද්ගලයින් එක්ක මේ මොහොතේ ගැටීම් හදාගැනීම අනුවන කමක් , පසුතැවීමට මගක්.

  • @bhagyaprasadinee4285
    @bhagyaprasadinee428510 күн бұрын

    මේ කතාවෙ කවුරු අතුරුදන් උනත් හොයන්නේ නම් නෑ කවුරුත් 😅

  • @kavinduprabuddha9576
    @kavinduprabuddha957611 күн бұрын

    මේක අදවත් ඉවර වෙයි කියලා හිතුවෙ🫠

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b10 күн бұрын

    ජානු නැ කියලා සහස්. මොකටද කලබල වෙන්නෙ ඒකට ඒකි ගේ මිණිහා ඉන්නේ. .😡

  • @tharakiishara1551
    @tharakiishara155110 күн бұрын

    ජානු ටත් දැන් ජානු කතාව රඟපාන්න එපා වෙලා ද කොහේද නැත්තේ 😂

  • @nadeeshananayakkara7301
    @nadeeshananayakkara730110 күн бұрын

    කූඹියෝ ගියපු ITN එකමද මේ

  • @dammikasamarakoon1782
    @dammikasamarakoon178211 күн бұрын

    Janunam maha vikarayak

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna518611 күн бұрын

    ආත්මෙට මොකෝ උනේ කියලා සදුදට බලමු🤭😁

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h11 күн бұрын

    මේ කතාවෙ දැන් එක එක්කෙනා අතුරුදහන් වෙනව

  • @lahirupramodya1891
    @lahirupramodya189111 күн бұрын

    ශලනි ඉතින් මුව අතැරපු එක හරිනෙ බන් මු ගොන් හරකෙක්නෙ හා නැද්ද . ඔව් නම් මෙකට ලයික් කරපන්කො සගො

  • @kaushalyaedirisinghe3489
    @kaushalyaedirisinghe348910 күн бұрын

    මේ කතාව පටන් ගත්ත මුල් කාලේ ඉදන්ම exm තිබ්බත් අනිවාර්යයෙන්ම කතාව බැලුවා.වෙන එක කතාවක්වත් බලන්නේ නෑ.මේක විතරයි බලන්නේ.ඒත් අන්තිමේ ඒ කතාව කිසිම රසයක් නැති උනා.අපරාදේ☹️

  • @sathsaranidilhara686
    @sathsaranidilhara68610 күн бұрын

    ජානු❤️සහස් 😔❤️

Келесі