Sangeethe (සංගීතේ) | Episode 1312 | 07th May 2024

Ойын-сауық

Sangeethe (සංගීතේ) | Episode 1312 | 07th May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 159

  • @sahanbandara5956
    @sahanbandara595611 күн бұрын

    මේ වෙලාවේ youtub එකෙන් බලන අය ලයික් එකක් දාගෙන යන් 🙈🤤

  • @kusumkwt7255

    @kusumkwt7255

    11 күн бұрын

    පුරුද්ද ට.බලනවා.

  • @user-ob5tp3ek7e
    @user-ob5tp3ek7e11 күн бұрын

    අද මහි අයියගේ හිනාව හරිම ලස්සනයි 🥰♥️😘

  • @Vihara2000
    @Vihara200011 күн бұрын

    රන්ඩු වෙවී හරි අසෙනි මහී එකට ඉන්න කොටස් ආයෙආයෙ බලන්න හිතෙනවා අපි ඒ දෙන්නට ඒ තරම් addict වෙලා ඉන්නේ❤

  • @Dinistory2006-dk3yb
    @Dinistory2006-dk3yb11 күн бұрын

    තාත්තගෙයි දුවගෙයි සීන් එකටනම් ඇත්තටම ඇඬුනා 😢😢

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez11 күн бұрын

    ඉස්සර ඉදන් සන්ගීතෙ බැලුවෙ ලවන් ගීත්මා chemistry එක නිසා ඇයි අනෙ ඒ chemistry එක ලස්සනට පාවිච්චි කරන්න බැරි ඒ දෙන්නාගෙ ලස්සන කොටස ක් තියෙනවද කියලා හැමදාම ඇවිත් බලලා යනවා ආය ඒ වගෙ කොටස් බලාපොරොත්තු වෙන්න බෑ වගෙ

  • @jagathkumara8888

    @jagathkumara8888

    11 күн бұрын

    Mokakda me melo rahak na.

  • @fai3379

    @fai3379

    9 күн бұрын

    ❤️❤️❤️

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s11 күн бұрын

    ගීත්මා ❤❤❤

  • @user-xm7og5bx8m
    @user-xm7og5bx8m11 күн бұрын

    පව් මහී අසෙනි , බල්ලට දාන්න කියනවද එහෙම, පව්

  • @SalaniTharanga
    @SalaniTharanga11 күн бұрын

    Aseni mahi kotas thawa oneeeee.

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt11 күн бұрын

    Nishani teacher thisanka sirgei donigei seen eka lassanai

  • @ChalaniManodya

    @ChalaniManodya

    10 күн бұрын

    E kotasata nm kadhulu awa😢😢

  • @Anu19988
    @Anu1998811 күн бұрын

    මහී අසෙනි යාලු කරන්නකෝ එදිරි මාමේ……

  • @ChathubashanaKulathunga-sk5ss

    @ChathubashanaKulathunga-sk5ss

    11 күн бұрын

    Ado aththada bn uba kohomada danne ek​@@SandaKelum-oq9ul

  • @ChathubashanaKulathunga-sk5ss

    @ChathubashanaKulathunga-sk5ss

    11 күн бұрын

    Eka wenne na puthe😂 oya gon comment danne nathuwa balanna awanm balala yanna

  • @wasanthazeralata8386
    @wasanthazeralata838611 күн бұрын

    අද ලස්සනයි අසනී මහි ඉන්න නිසා බුදුසරණයි ❤

  • @Oshi-lo7px
    @Oshi-lo7px11 күн бұрын

    🥺♥මලිති

  • @user-do6vs4ll6w
    @user-do6vs4ll6w11 күн бұрын

    ලස්සනයි 🌸🌸🌸🌸🌸❤❤❤❤❤❤කතාව 👑👑🤗🤗😊

  • @tharushineleesha8487
    @tharushineleesha848711 күн бұрын

    මලිතිගේ සින්දුව ලස්සන යි ❤❤❤😢

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf11 күн бұрын

    දන්නමි ඇති මහී අසොනි තරහ වෙල හිටිය ඇති❤❤❤

  • @ChathubashanaKulathunga-sk5ss

    @ChathubashanaKulathunga-sk5ss

    11 күн бұрын

    Tharha wela inna ekama hodai naththan kello dana comment walin pirila😂

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q11 күн бұрын

    Mahi❤asini❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sey8881
    @sey888111 күн бұрын

    කොටාගේ තාත්තා මරැ අනේ ආදරේ තාත්තා ❤❤❤❤

  • @rmc3567
    @rmc356711 күн бұрын

    ආදරෙ කියන්නෙනම් පුදුම දෙයක්.අනේ මංදා

  • @kularathnamudalige1532

    @kularathnamudalige1532

    11 күн бұрын

    🎉🎉🎉

  • @ChathubashanaKulathunga-sk5ss

    @ChathubashanaKulathunga-sk5ss

    11 күн бұрын

    Oyata adarayak thibila nadda?

  • @Thenukinishu5306
    @Thenukinishu530610 күн бұрын

    තිවංක සර් වචනයෙන් පරමාදර්ශී තාත්තා කෙනෙක්..තමන්ගේ ලේ නොවුනත් තමන්ගේ දරුවෙක් වගේ සලකන්න පුලුවන් උතුම් මිනිහෙක් ❤

  • @dulanjanimadurangi831
    @dulanjanimadurangi83111 күн бұрын

    දැන්නම් මහී බොරු තරහක් පෙන්නන්නේ. අසෙනි ගිය ගමන් කේක් කෑල්ල අරගෙන හිනා වෙවී ඉන්න විදිහ😊 මෙහෙම හරි ඒ දෙන්න හිටපු එක ලොකු දෙයක් කලින් දවස් දෙකේ කතාව වැඩක්ම නෑ. ඉක්මනට ඒ දෙන්න යාළු කරවන්නකො එදිරි.

  • @ChathubashanaKulathunga-sk5ss

    @ChathubashanaKulathunga-sk5ss

    11 күн бұрын

    Eka wenne naa😅😂

  • @SrimalSrimal-vw8uy
    @SrimalSrimal-vw8uy11 күн бұрын

    Mahi asani ❤❤❤

  • @nimalrajapaksha556
    @nimalrajapaksha55611 күн бұрын

    අනේඅසනිපවුඅනේ😢😂

  • @yaracell2605
    @yaracell260511 күн бұрын

    අසනි සහ මහිි මොනවා කරනවාද දන්නෙ නැහැ

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w11 күн бұрын

    Me denna nethnm apita kthawa wedek ne .asinige mahige adare .wedi krnmkoo

  • @hirunithathsarani2544
    @hirunithathsarani254411 күн бұрын

    Ane mahi aiye oyanan .kawadda ane oyala yaluwenne .How sad.❤😊😅

  • @lahirulakshan1865

    @lahirulakshan1865

    11 күн бұрын

    Heta

  • @hemanandahewage8535
    @hemanandahewage853511 күн бұрын

    පව් මහ ,, අසන් අක්කා ❤

  • @user-ov6yg6sv2t
    @user-ov6yg6sv2t11 күн бұрын

    Ekama eka deparak thiye mula ❤😮

  • @kumaripushpa8613
    @kumaripushpa861311 күн бұрын

    ❤❤❤❤❤❤

  • @user-yw1lh1jq4x
    @user-yw1lh1jq4x11 күн бұрын

    මෙ නයනයා පන්සල් වලටත් යනවදො මු කියන බොරු වලට මුට දෙයියොත් බලයිද😂

  • @achinthadilshan3564
    @achinthadilshan356411 күн бұрын

    Aseni paw mahiyage dushtakam iwasagena passenma enawa man nam kiyanne kellek kollek laga ochchara baldu wenna hoda na

  • @SupipiSasadara-ic9uq
    @SupipiSasadara-ic9uq11 күн бұрын

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w11 күн бұрын

    Mahigei asini yalu karanna adare denna wedek krnna .Mahi asini nisha kthawa balnne .

  • @sijiwajayamaha8365
    @sijiwajayamaha836511 күн бұрын

    Aye kathawa patan arn ne ane adai dnne asama kathawa chuti duwa loku wela asi ❤❤❤

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e11 күн бұрын

    මාර දෙමවිපියෝ දරැවන්ට කියලාදෙන දේවල්

  • @PrasannaWijethunga-tk7cd
    @PrasannaWijethunga-tk7cd11 күн бұрын

    ❤❤❤

  • @user-zx9ey7it9c
    @user-zx9ey7it9c11 күн бұрын

    Ane. Mahi. Asheni. Pau. Ohoma. Karanna. EpA

  • @SadamaliHansika-qq8vk
    @SadamaliHansika-qq8vk11 күн бұрын

    Gm

  • @AthulaGamage-ty5eo
    @AthulaGamage-ty5eo11 күн бұрын

    ❤❤

  • @jenetsulin9463
    @jenetsulin946311 күн бұрын

    Me kathava balanna Eapa venava paw Asini ❤❤

  • @truecopysltv7239
    @truecopysltv723911 күн бұрын

    දිවිතුරා නම් ඉවරයි මේ සතියෙන් මේක කවද්ද ඉවර වෙන්නෙ. 🤔🤔🎉

  • @ThushanPattiyage-gw2ji

    @ThushanPattiyage-gw2ji

    10 күн бұрын

    Sirta😮😮

  • @truecopysltv7239

    @truecopysltv7239

    10 күн бұрын

    @@ThushanPattiyage-gw2ji 👍

  • @sahasnimsara4272
    @sahasnimsara427211 күн бұрын

    නයනගේ අතේ මැස්සෙකු යානෝ....😅

  • @hemanthakumara1849
    @hemanthakumara18499 күн бұрын

    මීට කලින් දැකල නෑ.How Sad.මේ තමයි කේක් කාලා බලන්නකො ආස හිතෙයි. Ammo Aseni Nm Maru🤭

  • @ruvinirajapakshe809
    @ruvinirajapakshe8096 күн бұрын

    කතාව ආපහු මුල ඉදන් බැලුවා සතියකින් ❤️

  • @KrishanAMS-lc1qc

    @KrishanAMS-lc1qc

    6 күн бұрын

    😂😂😂 දවස් 12ක කොටස් විනාඩි 10 න් බැලුවා 😂

  • @ruvinirajapakshe809

    @ruvinirajapakshe809

    2 күн бұрын

    @@KrishanAMS-lc1qc Me dawas wala episode wala nn blnn deyk nh tma 😂💔

  • @nimalrajapaksha556
    @nimalrajapaksha55611 күн бұрын

    අසෙනි..😢වතනිකරන්නඒපා.අසෙනිපවු❤❤😂😂😂

  • @Rusa-ud4wj
    @Rusa-ud4wj10 күн бұрын

    ඒත් එහෙම වෙන්නෙ නැතුව ආයිත් ඉස්සර වගේම අසෙනී,මහී ආදර කතාව ලස්සනට ගලාගෙන යනව නම් ආසයි.

  • @user-tk7oo9yl1f
    @user-tk7oo9yl1f11 күн бұрын

    Apawanawa.dannamm..❤❤❤❤❤😂😂❤😮😮😮

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir11 күн бұрын

    Apit.neluwa.supar.😢😢😢😢😢😢😢😢🎉🎉🎉❤❤❤

  • @ShanuShafeek429
    @ShanuShafeek42912 күн бұрын

    ❤❤❤❤❤

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt11 күн бұрын

    Ane mahi paw asenii

  • @Anu19988
    @Anu1998811 күн бұрын

    Anee Ediri Aseni Mahi ge romantic scene ekak kawadada Oya apita Aya denne. Kamak naha mehema Hary dunnane e Dennawa😊

  • @ChathubashanaKulathunga-sk5ss

    @ChathubashanaKulathunga-sk5ss

    11 күн бұрын

    Track da oi mechratam anda welada inne kathwak kiyala dnne nadda mona sihiyenda bn. Balanne

  • @samantepm683

    @samantepm683

    11 күн бұрын

    00000000000qx11.

  • @realnilah9448

    @realnilah9448

    11 күн бұрын

    😂

  • @CiciliyaPerera-ld2xj

    @CiciliyaPerera-ld2xj

    9 күн бұрын

    ​@@ChathubashanaKulathunga-sk5ssheka aththa

  • @fai3379

    @fai3379

    9 күн бұрын

    ​@@ChathubashanaKulathunga-sk5ssme hamoma thamun wage neme me natye pradana charith wenne asini and mahi itin un denna love karanawa itin meka godak aya balanne un denna randu karanawa balanna neme love karanawa balanna Itin ban love story ehekin romantic scene illuwama moko wenne.

  • @ranifrando
    @ranifrando11 күн бұрын

    අම්මා දුවට කියපු දේවල් කවුරු හරි වැරදියි කියලා හිතනවනම් Very sad 😁

  • @lahirulakmaal583
    @lahirulakmaal58311 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @ArunodiShashadara
    @ArunodiShashadara11 күн бұрын

    How sad 😂😂❤

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e11 күн бұрын

    මෙිකිත් රිංගන්න එන්නෙම මෙතෙන්ට බදින්න ඉන්නේ වෙනඑකෙක්

  • @MohamadammarMohamadammar
    @MohamadammarMohamadammar10 күн бұрын

    අසනි මහී කොටස් බලන්න ආසයි. ඉස්සර වගේ romantic seems දාන්න please ❤❤❤

  • @Rusa-ud4wj
    @Rusa-ud4wj10 күн бұрын

    මේ කතාවෙ අන්තිමට අසෙනි කල්පනව බැදල කලපනෙගන් අසේනිට ලමයෙක් දීල අසෙනිව අතැරල දායි. අන්තිමට මහීම අසෙනී දරුවයි බාරගනී. අසේලත් අන්තිමට අසෙනිව මහීට බන්දල දෙයි 😢

  • @nelumkumari5303
    @nelumkumari530311 күн бұрын

    නයනයට චුන් වෙලා යන වෙලාවේම අම්මා ආවනේ පව් මේකා පෙන්න බැ සක්කිලියා

  • @sharmanthieperera5658
    @sharmanthieperera565811 күн бұрын

    We want Mahi and asini to get friendly soon as we like their loving episodes

  • @ushkjsok9328
    @ushkjsok932811 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @harshanafarnandu2000
    @harshanafarnandu200011 күн бұрын

    Apoooo me love eka hariyannhaaaa

  • @user-wq5rp8tu1n

    @user-wq5rp8tu1n

    11 күн бұрын

    Ehenambalanna epa

  • @user-wc5hw7fn1q
    @user-wc5hw7fn1q11 күн бұрын

    Aseni paw😢

  • @dxprashanth226
    @dxprashanth22611 күн бұрын

    ❤️❤️❤️❤️👌👌👌

  • @user-rg1qg1qt9x
    @user-rg1qg1qt9x11 күн бұрын

    නයන් ඔයා නම් නයක් තමයි

  • @ranjaniranjani2692
    @ranjaniranjani269211 күн бұрын

    Me kalakanni nayanayanayaga pawlama aien karanda barida

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q11 күн бұрын

    Asinipawmahi

  • @AnomaSenevirathna-mg9bq
    @AnomaSenevirathna-mg9bq10 күн бұрын

    අනේ පව් ගීත්මා අක්කි ලවන් අයියා ඒ අක්කිව ගානකටවත් ගනන් ගත්තේ නැනේ 😢😢😢

  • @SasniSasni-qs8bt

    @SasniSasni-qs8bt

    10 күн бұрын

    Lawantanam gehasha innawane. Mahitanam habai aseniwa one neda?

  • @nimalrajapaksha556
    @nimalrajapaksha55611 күн бұрын

    ❤❤❤😂❤❤

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y11 күн бұрын

    මේ සුපිපි කියන අක්කාගේ නම මොකක්ද ❤

  • @ChathubashanaKulathunga-sk5ss

    @ChathubashanaKulathunga-sk5ss

    11 күн бұрын

    Asai wage😂

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha369511 күн бұрын

    ❤❤❤❤❤lassanie 🇮🇹

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon687111 күн бұрын

    දැන් මේ කතා මාලාව හරිම අජූතයි. ඉක්මනට ඉවර කරන්න

  • @ChathubashanaKulathunga-sk5ss

    @ChathubashanaKulathunga-sk5ss

    11 күн бұрын

    Agak mulak nathi kathwak meka

  • @Manal-qu1xq
    @Manal-qu1xq11 күн бұрын

    ❤❤❤❤❤❤❤🎉🎉🎉😮😮😮

  • @hemamalahewa5321
    @hemamalahewa532111 күн бұрын

    මේක කතාවක් වූනත්, නයනගේ අම්මා තාත්තා හරිම පිළිකුල් දරුවන්ට අපරාධ කරන්න උඩගෙඩි දෙන මේවගේ දෙමව්පියෝ සමාජයටම පිළිකුල් 😪😡👎

  • @KariyakaranageSusanthi
    @KariyakaranageSusanthi11 күн бұрын

    පුතුනේ නිදනා සින්දුව පුදුම ලස්සනක් තියෙන්නේ

  • @jithairoshima7876
    @jithairoshima787611 күн бұрын

    මහිගේත් අලි ඔලුව 🙄 එයා හොටෙල් ගානේ ගිය ඒවා අමතක වෙලා, room එකක කෙල්ලෙක් එක්ක හිටියේ අසනී බලන්නත් ගියේ, දැන් මහී පත්තිනි තාත්තා 😃

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha369511 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @bimaa6750
    @bimaa675011 күн бұрын

    Ekko ediriyo uba meka balapan😂mahi aseni ekatu karanna nathan me magula iwara karala danawako 😒❤️

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe415610 күн бұрын

    සුරන්ජිත්,කල්පන නයන කියන එවුන්ට හෙනහතම වදින්න ඕන!

  • @PgShantha-ev5hx
    @PgShantha-ev5hx11 күн бұрын

    කොටා කොහොමත් අනුන්ටනේ ඉරිසියා කරන්නේ

  • @SiltaKaruna
    @SiltaKaruna11 күн бұрын

    There are lots of good things in the world.

  • @lahirushashiranga2125
    @lahirushashiranga212510 күн бұрын

    😮😮

  • @lahirushashiranga2125
    @lahirushashiranga212510 күн бұрын

    😢😢

  • @AselaSandaruwan-ub9op
    @AselaSandaruwan-ub9op11 күн бұрын

    😂😂😂😂😂😂😂😂

  • @dineshdissanayaka2066
    @dineshdissanayaka20669 күн бұрын

    නොදකින් එකම ටික 😂

  • @kusumalatha6063
    @kusumalatha606311 күн бұрын

    ඔයා ලා,තමයි ඒ අයට කොඩ්වන කරන්නේ, කරගන්නත් බෑහැ

  • @user-ol2ml5kv4d
    @user-ol2ml5kv4d11 күн бұрын

    🙂🙂🙂🙂

  • @siryasiryanty1670
    @siryasiryanty167011 күн бұрын

    💞💞💞💞💐💐💐💐🌹🌹👍👍👍👍

  • @ShamaliDilrukshi-jo2gj
    @ShamaliDilrukshi-jo2gj10 күн бұрын

    Ane ma supipi hari yanne

  • @gayankanishka5552
    @gayankanishka555211 күн бұрын

    Ubalaga thiyana irisiyawa

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np11 күн бұрын

    Ada.nam.tether .noty.wadak.kale .paw.a.lamaya.aduwth.akka.awawadaya.dunnu.welawa.waradi.😅👩‍👩‍👧😂😂😇😇

  • @hasalankasenarath4937
    @hasalankasenarath493711 күн бұрын

    Ayyo ediri kathawa apa karawanna apa thappara 5ta kathawa balala yauwa.

  • @isharasudarshani6100
    @isharasudarshani610011 күн бұрын

    Aparade kiyanna ba mage ekkenath ohommama thamai dushtakam karanne dan mata😒💔

  • @Niduki_Nimsara
    @Niduki_Nimsara11 күн бұрын

    👍

  • @user-cd5do7oo7w
    @user-cd5do7oo7w11 күн бұрын

    මොසල අම්මයි පුතයි අනුන්ට කපන වලෙ අම්මයි පුතයි දෙන්නම් තාම වැටෙන්නෙ

  • @laksirinishantha8860
    @laksirinishantha886011 күн бұрын

    Ane e dennava Dan yalu kerannako ikmanata Dan tharaha wela hitiya athena

  • @sumithrapernando5581
    @sumithrapernando558111 күн бұрын

    Hi

  • @merygamagefernando2704
    @merygamagefernando270411 күн бұрын

    Ekama de siyaparak kiyvanava dan kavada idalada me magula tiyenne

  • @tharushishandilki8790
    @tharushishandilki879011 күн бұрын

    Ammo ithin mahiyo kellata ballata denna kiyala ,giyama balanna oni

  • @Chandrika-vt9xc
    @Chandrika-vt9xc11 күн бұрын

    nodakin. Kota. Saha uge Ammi thathathai anunta walakapanne kohomada kRanne kiyala balanne , mahige beend eka dinuwe. thamunge hekiyawen kotage sinduwa. Mokakda. Kotane daj board eka take. Salli denna giye. Sirwa elwa gaththe. mathakada. patta koto. subama wenade obawath dance nehee koto. Anuta wala kapanne nethiwa nethiwa nethiwa hitapiya koto.

  • @malanigu5513
    @malanigu551311 күн бұрын

    ane.niyamai.ammala.daruwonta.kotawanna.gini.gedi.dunnama.hodata.hariyai.balagena😂😂😂😂

  • @gayanranjeewa4352
    @gayanranjeewa435211 күн бұрын

    Katun pennuwanam meeta wada hodai. Sootin matin eke meeta wada wadagath dewall thiyenawa. Dan sangeethe inna unge moonawall dakkath epa wenawa

Келесі