Sangeethe (සංගීතේ) | Episode 1305 | 26th April 2024

Ойын-сауық

Sangeethe (සංගීතේ) | Episode 1305 | 26th April 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 231

  • @dulanjanimadurangi831
    @dulanjanimadurangi831Ай бұрын

    9:13, 10:34❤😍 මහීගේ හිනාව මාරම ලස්සනයි😍 මහී ඉන්නකොට තමයි කතාවත් ලස්සන😍 17:38 😢 මහී අසෙනි කොටස් ටික නම් බලනකොට මාර දුකයි. මහීයි අසෙනියි ඉක්මනට යාළු කරන්න එතකොට තවත් ලස්සන වෙයි කතාව.

  • @PadminePadmine-kv2lf

    @PadminePadmine-kv2lf

    Ай бұрын

    අනිවාරයෙන්ම

  • @Vihagi54
    @Vihagi54Ай бұрын

    අදයි කාලෙකට පස්සේ කතාව හරියට බැලුවේ ❤

  • @surekamadusanka9029

    @surekamadusanka9029

    Ай бұрын

    Mamath ehemamai

  • @OshadhiHimasha
    @OshadhiHimashaАй бұрын

    පෝලායි මහි යි මාරැ යකෝ😂😂😂සතුට වැඩිකමට කැ ගැහුවා අම්මා බැන්නා සිරි වෙන්න.....😢😢

  • @Vihara2000
    @Vihara2000Ай бұрын

    මහී ට හැමවෙලේම අසාධාරනේ😢 අසෙනි මහී ලස්සන episode ටිකක් දෙන්නකෝ🥺🥺🥺

  • @irshadmunas652

    @irshadmunas652

    Ай бұрын

    gedara ekkan palayanko , gama koheda ?🤣

  • @PadminePadmine-kv2lf

    @PadminePadmine-kv2lf

    Ай бұрын

    අනිවාරයෙන්ම

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031Ай бұрын

    කාලෙකට පස්සේ ආශාවෙන් කථාව බැලුවා.මුල්කාලේ වගේ..අසෙනි❤️❤️ මහී❤️❤️

  • @tharushalakmaljayasinghe7972
    @tharushalakmaljayasinghe7972Ай бұрын

    මහී අයියා හින්දයි අපි කතාව බලන්නේ...❤️😘😍

  • @ArunodiShashadara
    @ArunodiShashadaraАй бұрын

    මහී අසෙනි දකින එකම සතුටක් ❤ අද නම් ගොඩ කාලෙකට පස්සෙ කතාව හොදටම බැලුවා මුල ටික සතූටුයි අන්තිම ටික දුකායී😢

  • @dulanjanimadurangi831
    @dulanjanimadurangi831Ай бұрын

    2:58😅 ආපහු කතාවේ මුලට ගියා වගේ මේ කොටස බලනකොට. මහීගේ යාළුවෝ ටික.... මහී පොලා ඒ යාළුකම ඒ කොටස හරි ලස්සනයි❤️😍

  • @oshantheekshana1306
    @oshantheekshana1306Ай бұрын

    අම්මෝ හිතට දැනෙන සතුට දැන් තව දවස් දෙකක් ඉන්න වෙනවා ඉතින් 🥺

  • @asanthiperera7748

    @asanthiperera7748

    Ай бұрын

    Ekanm aththa

  • @KaveeshaMethsarani
    @KaveeshaMethsaraniАй бұрын

    මහී අයියා ඉන්න නිසා මරු 😍😍😍

  • @user-ob5tp3ek7e
    @user-ob5tp3ek7eАй бұрын

    අද නම් කතාව හිනා වෙලා හරිම සතුටින් බැලුවා මොකද මහි අයියා ඉන්නවා නේ ❤❤❤ ආදරෙයි 🥰🥰😘

  • @Samsungasd22

    @Samsungasd22

    Ай бұрын

    ❤😢

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lfАй бұрын

    අද කතාව ගොඩක්ම ලස්සනයි මහී අසේනි දෙන්නම ඉන්න නිස❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386Ай бұрын

    මහි නැතිව කතා ව ලස්සනනැ අද අසනී මහි ඉන්න නිසා ලස්සනයි බුදුසරණයි ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mfАй бұрын

    මහී ඇවිත් ❤❤❤❤❤

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ezАй бұрын

    අනෙ එදිරි මාමෙ මහි එන්කන් බලන් හිටියෙ දෙන්නාගෙ romantic ලස්සන scenes ටිකක් බලන්න 😢😢 ඒකට ඔයා ආයෙ ලවන් කොහෙහරි යනකම්ම දෙන්නා තරහ කරලා තියන්න😂

  • @GaushiyaFreek

    @GaushiyaFreek

    Ай бұрын

    Ow ane

  • @Vihara2000
    @Vihara2000Ай бұрын

    ලවන් අයියා Australia යනකන්ම දෙන්නව තරහ කරලා තියෙයි ද දන් නෑ😢

  • @Kasunravindu-eu3og

    @Kasunravindu-eu3og

    Ай бұрын

    😅😊

  • @bimaa6750
    @bimaa6750Ай бұрын

    Ada tama හරියටම කතාව baluwe mahi ayiya awa nisa 😌❤️lavan ayiya hindai mehema balanne nathan meka nawathala godak kal😂👍

  • @maheshijayathissa

    @maheshijayathissa

    Ай бұрын

    ඇත්තම ඇත්ත ලවන් අයියා නිසාම තමයි බලන්නෙ එයා නැතුව කතාව එපා වෙලා හිටියෙ

  • @Asma2004-yh7ht

    @Asma2004-yh7ht

    Ай бұрын

    Same here😂😉

  • @creationd6097

    @creationd6097

    Ай бұрын

    මහියගෙ ලොකුද ඉතින් 😂

  • @maryjasintha3199

    @maryjasintha3199

    Ай бұрын

    ​@@Asma2004-yh7htof eo pp op

  • @maryjasintha3199

    @maryjasintha3199

    Ай бұрын

    Olkl

  • @OshadhiHimasha
    @OshadhiHimashaАй бұрын

    අම්මො මහි අයියා අැවිල්ලා අද කතාවේ හිනා කලා මැරැණා අන්තිම ටික මට දුක හිතුනා මහි අයියා අාවා තමයි හැබැයි දැන් මේ දෙන්නා යාලු වෙනකම් ඉන්නත් ඔිනේ 😢😢😢❤❤❤❤මේ කතාවේ අපිට එක වේලාවකට දුක තව වේලාවකට සතුට😕😕

  • @irshadmunas652

    @irshadmunas652

    Ай бұрын

    gedara ekkan palayanko , gama koheda ?🤣

  • @LahiruLahiru-vb5bo

    @LahiruLahiru-vb5bo

    8 сағат бұрын

    😊

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zlАй бұрын

    අද නම් කතාව බැලුවා වෙනදට ස්කිප් කරනවා ✋

  • @rmc3567
    @rmc3567Ай бұрын

    සමගි කණ්ඩායමක්.මේ මහීලගෙ කණ්ඩායම.ඒක කඩන්න එපා 🙏

  • @Vihara2000
    @Vihara2000Ай бұрын

    මහී ඇවිත්😍😍😍😍😍

  • @irshadmunas652

    @irshadmunas652

    Ай бұрын

    gedara ekkan palayanko 🤣

  • @user-bs4mf2wz3m
    @user-bs4mf2wz3mАй бұрын

    දෙවෙනි ඉනිමේ අනුහසුයි ආක්ෂයි වගේ සංගීතේ අසෙනියි මහීයි නම් වෙන් කරන්න එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ එක දරා ගන්න අමාරුයි

  • @PadminePadmine-kv2lf

    @PadminePadmine-kv2lf

    Ай бұрын

    අනිවාරයෙන්ම

  • @ShehaniRashmika-ff3ez

    @ShehaniRashmika-ff3ez

    Ай бұрын

    ඔව් අනෙ මාත් ඕක කියන්න හිටියෙ එදිරි මාමාව නම් ශුවර නැ 😢

  • @kanthiwinodahewa5031

    @kanthiwinodahewa5031

    Ай бұрын

    ආක්ෂාව මැරැවෙි ආක්ෂා කථාවෙන් අයින්වුන නිසානේ..සමල්කා මහණ කලෙත් සමල්කා කථාවෙන් අයින්වුන නිසානේ..

  • @chathuranga_YT

    @chathuranga_YT

    Ай бұрын

    😂😂😂

  • @Vihagi54
    @Vihagi54Ай бұрын

    2:00 මෙතන ඉදන් මලිතයගේ දෙබස් ටික නම් මරු ❤ 👌

  • @kusumjayasinghe3889

    @kusumjayasinghe3889

    Ай бұрын

    😊V😅

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mhАй бұрын

    ඔන්න ඉතිම් ඔයාලාගේ මහී අයියා අවා කතාවට.පොලා අයියා මහීට එලව එලව ගහපු එක වගේම එතන දෙබස් ටික මාරම ලස්සනයි .දැන් ඉතිම් මහී අවා තමා නමුත් මහී හොදටම තරහෙන් ඉන්නේ අසෙනීත් එක්ක .එදා මහීගේ හිත ඇත්තටම ගොඩක් රිදුන නිසා තමා මහී ගිහින් තියෙන්නේ .හැමවේලේම අසෙනී හිතන්නේ එයා හරි කියලා .ඒ කොල්ලාට එදා හිත රිදෙන්න කියපු දේවත් මතක් වුන්නැද්ද මහීව දකිද්දි .අසෙනී ඔයා බය නැතුව ඔයාගේ ආදරෙ වෙනුවෙන් සටන් කරන්න.මහීට ලේසී නෑ එදා කියපු දේ ලේසියෙන් අමතක කරන්න .මහී පව්.අසෙනී ඔයා ඔය මුලින්ම කල්පනට බය වෙන එක නතරකරගන්න මහී අයියා අසෙනී අක්කිත් එක්ක හොදින් කතා කරගන්න ටික දවසක් යයි.බලන් ඉමු.❤❤

  • @Asma2004-yh7ht
    @Asma2004-yh7htАй бұрын

    Godak kalakin Skip nethuva beluvea onna den hari velavatama balanava ithing..apea kolla aaavanaey🫣🤩🙈

  • @aliaalia2025
    @aliaalia2025Ай бұрын

    අම්මෝ මහියා කැනඩා ගිහින් ඇවිත් වගේ😂😂😂😂

  • @thilanjayaruwanfernando5129
    @thilanjayaruwanfernando5129Ай бұрын

    පව් බං අසිනි😊

  • @user-gd1ds2mj3n
    @user-gd1ds2mj3nАй бұрын

    රන්ජන් අයියා නම් මරු අනේ .ආස හිතෙනවා කතව බලන්නත්.

  • @chamindapushpakumara78
    @chamindapushpakumara78Ай бұрын

    මහි අසෙනි දෙන්න ආයෙත් හිටිය වගෙ බලන්න වෙන්නේ කවදාද 😢

  • @menike846
    @menike846Ай бұрын

    අද නම් ටිකක් හොඳයි එත් දුකයි

  • @keshani3700
    @keshani3700Ай бұрын

    අනෙ දැන් අසෙනි මහී යාලුවෙනකම් බලන් ඉන්නත් එපැයි ඇති යාන්තම් මහී අයියා ඉන්නවා ❤❤❤

  • @user-pc6mo7eh5b
    @user-pc6mo7eh5bАй бұрын

    අද නම් කථාව ආසාවෙන් බැලුවා මහි හිටපු නිසා❤❤❤ 18:15

  • @Lavathama
    @LavathamaАй бұрын

    Aseni mahee lassana episode tikak oneee😩💔

  • @champikaranasinha
    @champikaranasinhaАй бұрын

    Mahinam awa eth den mun denna yaluvenakan edapanko ekata saduda venakan enna epei😢 ane edirimuni me denna ekmanata yalu karannako appa asi❤mahi 😘

  • @manelhenake9522
    @manelhenake9522Ай бұрын

    මහියි අසනියි දෙන්නම ඉන්නකොට කතාව හරිම ලස්සනයි ❤️❤️❤️

  • @yaracell2605
    @yaracell2605Ай бұрын

    නියමයි පොලා ❤❤❤❤❤

  • @PriyankaKumari-yl4iw
    @PriyankaKumari-yl4iwАй бұрын

    අම්මෝ මහී ඇවිත් ලස්සන වෙලා මහී මහී නැතුව කතාව එපා වෙලා තිබ්බේ

  • @lionalpremakumara947
    @lionalpremakumara947Ай бұрын

    මහී අයියා ඇවිත්❤❤❤

  • @irshadmunas652

    @irshadmunas652

    Ай бұрын

    gedara ekkan palayanko, koheda gewal ?🤣

  • @user-zv3vf4lm7v
    @user-zv3vf4lm7vАй бұрын

    ❤අද තමයි හරියටම කතාව බැලුවේ .දැන් ඉතිම් අසිනියි මහියි යාලු කරන්නකො ඉක්මන.❤

  • @krishanimirisage5856
    @krishanimirisage5856Ай бұрын

    Aseni ❤mahi ❤

  • @user-uc6zi2hz1q
    @user-uc6zi2hz1qАй бұрын

    හරිම හරි සුපිරි අංන් ආදංරයි ආදංරයි පරිස්සමෙන් ඔයාලට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hs5mc4lu5u
    @user-hs5mc4lu5uАй бұрын

    ඔන්න දැන් තාමයි කාතව ලස්සන මෝකද මහි අායෙ අැවිල්ලානෙ ❤❤මහි❤අසෙනි❤❤ 🎉

  • @dushanmaduka6744
    @dushanmaduka6744Ай бұрын

    අපේ අතර කිසිම සම්බන්ධයක් නෑ කියලා දැන් මහි අවාට පස්සේ බොරුවට අඩනවා අනේ මන්දා මේ අසිනිනම් මට පෙන්නන්න බැ දැන් 🤮🤮 පව් අර මහී❤❤🎉🎉

  • @athmamedanijayawardhana9427

    @athmamedanijayawardhana9427

    Ай бұрын

    අසිනි එහෙම කිව්වේ මහී අයියව කල්පනගෙන් බේර ගන්න නැත්තම් වේඩි කන්න තමා වෙන්නෙ

  • @ShehaniRashmika-ff3ez

    @ShehaniRashmika-ff3ez

    Ай бұрын

    අනෙ අසෙනි එහෙම කිව්වෙ මහිව බේරගන්නනෙ😢

  • @NimanthiDinesha

    @NimanthiDinesha

    Ай бұрын

    එහෙම කිව්වේ අරුන්ගෙන් ගුටි කයි කියලා බයට... නැතුව ආදරේ නැතුව නෙවෙයි..

  • @MansahiMekala
    @MansahiMekalaАй бұрын

    අසිනියි මහියි දෙන්නා ඉක්මනට යාලුකරන්න දුකයි ප්‍රිස්

  • @user-mu8ub9dq8v
    @user-mu8ub9dq8vАй бұрын

    අනේ මහි ආවෝ අසිනි

  • @hesinigayantha5867
    @hesinigayantha5867Ай бұрын

    Adanam maru mahi ayya inna hinda sadudath balanawa mahi inna nisa

  • @ranifrando
    @ranifrandoАй бұрын

    දැන් නම් මහිට තරහා ගිහින් තියෙන්නේ 😂 😂 මහිගෙ යාළුවෝ ටික තමයි මරු 👌👌👌👌

  • @fathimanadha9924
    @fathimanadha9924Ай бұрын

    Ikmenin lawan geethmave ekathu karanne paw eyaala ❤❤

  • @diwya-kawya-nithu.316
    @diwya-kawya-nithu.316Ай бұрын

    ❤❤❤❤yee Mahi mama awith ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍❤😍❤😍❤😍❤😘❤😘❤

  • @Samsungasd22

    @Samsungasd22

    Ай бұрын

  • @SameeraMadusanka-bi6pj
    @SameeraMadusanka-bi6pjАй бұрын

    Mahi awana

  • @waths643
    @waths643Ай бұрын

    Lavan canada gihin enakan mahiwa athurudahan kara.. lavan ilaga tour eka gihin enakan mona karaida danne na mahita😂

  • @wkrohitha252
    @wkrohitha252Ай бұрын

    හරියටම අවුරුද්දකින් බැලුවෙ වෙනසක් නැ එදා ඩයලොග් ටිකමයි තියෙන්නෙ හරිම උදාරයි

  • @mamakamthi7735
    @mamakamthi7735Ай бұрын

    සංගීතේ හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @yomaliishanka6432
    @yomaliishanka6432Ай бұрын

    Ada nm matath aduna e dennage adare hamadama thiyenna oni

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7sАй бұрын

    අසනි ගී මැනික ❤❤❤❤

  • @KaveeChamodani
    @KaveeChamodaniАй бұрын

    ඇති යාන්තම් මහී ආවා....😊

  • @macmandanayaka7445
    @macmandanayaka7445Ай бұрын

    Directors are trying to give asani to Kaplana but if it is like that this story will be in fair because since 2019 both are make love affair let them to marry in final episode

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208Ай бұрын

    ලොව ජනප්‍රියම ටෙලිනාට්‍ය සංගීතේ

  • @Chandrika-vt9xc
    @Chandrika-vt9xcАй бұрын

    Ada thama kathawa lassana Harima arshawen. Beluwa. mahi putha tikak. Drunk wela.❤

  • @krishanimirisage5856
    @krishanimirisage5856Ай бұрын

  • @user-in9ev6vo3f
    @user-in9ev6vo3fАй бұрын

    Apooo athi yantham mahiya awa huuullalama athi wela den wath diyunuwen diyunu wewa

  • @nelumkumari5303
    @nelumkumari5303Ай бұрын

    මහි හිටියේ මහ්ගේ වයිෆ් ලග

  • @AiranganiW.G

    @AiranganiW.G

    Ай бұрын

    😆😆😆😆😆😆

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4xАй бұрын

    Ada.lkssani.m.. Asani❤❤❤❤❤

  • @OshithamotaengineryanOshitha
    @OshithamotaengineryanOshithaАй бұрын

    Ko rata edan kathawa balanna kattiya ❤❤❤❤

  • @user-ro9uo4ds3i
    @user-ro9uo4ds3iАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤ ammo mheee ayya awillaa

  • @hirunithathsarani2544
    @hirunithathsarani2544Ай бұрын

    Ammo yanthan athi mahi aiya awa .ada thama kathawa hariyata baluwe .❤

  • @wayanisathsarani2517
    @wayanisathsarani2517Ай бұрын

    මහි අයියා ආවා ගොඩක් සතුටුයි

  • @irshadmunas652

    @irshadmunas652

    Ай бұрын

    gedara ekkan palayanko , gama koheda ?🤣

  • @NimanthiDinesha
    @NimanthiDineshaАй бұрын

    අනේ මෝඩ මහියෝ... අර කෙල්ලව අඬවන්න එපා බන්... ඒකි කොච්චර ආදරේද මෝඩයට...😢😢😢

  • @user-rq5rq5sp4y

    @user-rq5rq5sp4y

    Ай бұрын

    මහිට දුක ඇති අසේනී කියපු දේ එක්ක එදා 🥺 අසේනිට වඩා මහී අයියා දුකින් 🥺

  • @rilamr3140
    @rilamr3140Ай бұрын

    Avanga yalukam mahiyage set eka

  • @laksirinishantha8860
    @laksirinishantha8860Ай бұрын

    Ane mahi aseni yalu kerannako ikmanata naththan kathava balannth epa wenava

  • @lkpremavadhi9485
    @lkpremavadhi9485Ай бұрын

    Lavan aiya ava nisa hari sathui ane adarei lavan aiya hamadama sathuthin inna lavan aiya ❤❤❤❤❤❤❤

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1qАй бұрын

    Adanamkatawalassanimahi❤asini❤innanisa❤❤❤❤❤❤❤❤❤

  • @hemanthakumara1849
    @hemanthakumara1849Ай бұрын

    Ane mahee paw.🥺

  • @samanpushpakumarasethungam8186
    @samanpushpakumarasethungam8186Ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2vАй бұрын

    මහි පව් මහි ගොඩාක් හොදයි 💕

  • @hasanthikumari367
    @hasanthikumari367Ай бұрын

    Mahi and aseni danama innanisa ada kathawa Harry lasananai aka duka hithnawa aseni prov ,, Mahi duka hithnawa

  • @KalyaniSuba
    @KalyaniSubaАй бұрын

    දැන් ක්සාව නියම යි,මහි,ඇව්ල්ලා😅

  • @user-eq1wr9ep3m
    @user-eq1wr9ep3mАй бұрын

    Ane ikmanata Mahi Asini denama ekathu karanna ane pless dan athi nadha Asini Mahi nathuwa dukin adhapu tika ikmanata yalukaranna pless ane. E dana dukin ina kota math dukai ane ekai kiyana ekmanata ekatu karanna kiuala. Pless . Mama balan innawa Mahi Asini dena ekatu karanakam haridha . Lavan Aiya Geethma Nangi oyadenata mama goodak adarai.❤❤❤

  • @user-nt5by2nv1y
    @user-nt5by2nv1yАй бұрын

    අම්මෝ ඇති යන්තම් මහී ඇවිත් ❤️❤️❤️🤣🤣

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459Ай бұрын

    අපිත් හොඳ යාළුවෝ හිටියා නම් බැදීම් අවංක වුණා නම් දවසක ආයෙමත් අපි හමුවෙයි. අපේ අනාගතය ලස්සන වෙයි. ඔයා සතුටින් ඉන්න ඕන හැමදාම. බුදු සරණයි ඔයාට ❤

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zlАй бұрын

    ❤🎉

  • @nirmalarodrigo5249
    @nirmalarodrigo5249Ай бұрын

    😊😊😊😊

  • @AselaSandaruwan-ub9op
    @AselaSandaruwan-ub9opАй бұрын

    ❤❤❤

  • @yt-xm9sd
    @yt-xm9sdАй бұрын

    mahi innwa dakl kthwa blnn apu mn eda sin eken passe ek epiykwath bkuwe na😢

  • @brightlight3976
    @brightlight3976Ай бұрын

    කලනත් පවි අසිනිත් පවි ඒ...වගේ ඇත්තම ජිවිතයේ ඉන්න .දරැවෝ කොච්චර ඉන්නවා ද ....?

  • @subashaninilanka426
    @subashaninilanka426Ай бұрын

    Oyaapuekanam hodai malliyo apita kathawa epawela thibbe aphu kohewath yannaepa hode

  • @asanthiperera7748
    @asanthiperera7748Ай бұрын

    ❤❤

  • @damithlakshan8155
    @damithlakshan8155Ай бұрын

    Anthimata oya tika tamaii ahannee gaanu hithan inneee kollange hith kiyannee yakada godak kiyalada ban

  • @chandraamen1873
    @chandraamen1873Ай бұрын

    අදනම් හොදයි සංගතේ මහී ඉන්නවනේ mar💕💕💕💕💕

  • @BimanThi
    @BimanThiАй бұрын

    ana mahi danvath oya tharaha nathi karala asaninita samava dila hamita visada gana ai dannama akathu vanna❤❤❤

  • @tsampath815
    @tsampath815Ай бұрын

    හපෝ හම්පඩ කතා දෙරනේ සිරස චැනල් එකට ආස නෑ එත් එකේ ගහන කතා ටිකනම් සුපිරියක්

  • @kumaripushpa8613
    @kumaripushpa8613Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @Trave_with_lakshan
    @Trave_with_lakshanАй бұрын

    අඩෝ වැඩියාව අර ගෑනිගෙ 😂😂😂

  • @user-yr8ue5mk4m
    @user-yr8ue5mk4mАй бұрын

    Ada katave lassanai❤❤❤❤

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129Ай бұрын

    Thushiiii❤❤❤❤❤❤❤❤❤

  • @user-gx5bp3qm3j

    @user-gx5bp3qm3j

    Ай бұрын

  • @indikakamarikomari2971
    @indikakamarikomari2971Ай бұрын

    Mamat mahi ava nisai baluve

  • @vmr.kamalmsavmr.kamalmsa8773
    @vmr.kamalmsavmr.kamalmsa8773Ай бұрын

    Maheiya yumba maruu

  • @artbyrasiya9085
    @artbyrasiya9085Ай бұрын

    මාත් හිතුවෙ අයෙ එනකොට මහි බැදලා එයි කියලා 🤭

  • @DineshaSubodani
    @DineshaSubodaniАй бұрын

    Asinivai. Mahivai. Katavat. At karanna ba❤

  • @Munshif007
    @Munshif007Ай бұрын

    Maheege acting eka hari natural but asenigee act eka set wennee oya vage seen ekakataa 🤷🏻‍♂️🤦🏼‍♂️

Келесі