පිතෘ || PITHRU || Episode 01 || 26th February 2022

Ойын-сауық

Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZread: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZread.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#PITHRU #පිතෘ #Teledrama #Swarnavahini

Пікірлер: 1 300

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana40922 жыл бұрын

    උමාලි අක්කා ඉන්නවා දැකලා බලන්න ආපු අය ඉන්නවද?..✊😊 "බීලා බීලා කොල්ලා අද බීලා.." ♥️

  • @ashadulanjalee1884

    @ashadulanjalee1884

    2 жыл бұрын

    Ou a කෑල්ලට මාත් ආසයි.

  • @udarasampath7346

    @udarasampath7346

    2 жыл бұрын

    ouuu....... eya nisa thamai balanneeeee.....

  • @ashadammi6524

    @ashadammi6524

    2 жыл бұрын

    Ow

  • @maheshdanu9652

    @maheshdanu9652

    2 жыл бұрын

    Ouuuuu

  • @kmss2236

    @kmss2236

    2 жыл бұрын

    @@ashadulanjalee1884 උමලිගේ ශෛලියටම ගැලපෙන්න දෙබස හදල වගේ...

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-19602 жыл бұрын

    උමාලිගේ ඒ හිනාව... උමාලිගේ ඒ කට හඩට ආස මන් වගේ තවත් අය ඉන්නවද ❤️❤️😍

  • @thusharasampath9178

    @thusharasampath9178

    2 жыл бұрын

    Mama asai godak

  • @rasminadee5984

    @rasminadee5984

    2 жыл бұрын

    මම

  • @sujeewanishanthimiranda8785

    @sujeewanishanthimiranda8785

    2 жыл бұрын

    ඇයි man

  • @PunchiGaweshaka-1960

    @PunchiGaweshaka-1960

    2 жыл бұрын

    මම තමයි ගොඩාඩාඩාඩාඩාඩාඩාක්ම ආස ❤️❤️😍😍😍

  • @rashiwikramasinha1736

    @rashiwikramasinha1736

    2 жыл бұрын

    mamath kamathi

  • @lovesrilanka6806
    @lovesrilanka68062 жыл бұрын

    මටත් මගේ තාත්ති කෙල්ල කියන්නේ.තාත්ති නිසාමයි මේක බැලුවේ.එයා බීම නතර කරෙත් මං නිසා.මාර බැදීමක් ..දීර්ඝායුෂ හැම තාත්තෙක්ටම,අම්මෙක්ටම..❤️🙏

  • @kavinathu7579

    @kavinathu7579

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 🥰🥰🙏🙏

  • @SM-pm8xi

    @SM-pm8xi

    2 жыл бұрын

    මෙහෙම තමා අපේ තාත්තාට මමත්.තාත්තලා පිට යන්නේ නෑ දුලා ඉන්න තැන

  • @kalindumadushanka5847
    @kalindumadushanka58472 жыл бұрын

    ට්‍රෙන්ඩින් නම් එන්නෙ නැතිවෙයි ඒත් රහ දන්න උන් බලයි. දැකපු ඩෑල් සෙට් එක දැක්කම හිතෙනවා මේකත් පට්ටම රහ ඇති කියලා❤️

  • @nadee8146

    @nadee8146

    2 жыл бұрын

    රහ දන්න වුන් කෙසේ වෙතත් මේකෙ අනිත් කමෙන්ට්ස් බලන්නකො. සංගීතෙ දෙවනි ඉනිම බලන උන් මේකෙ හානවා. අනේ උමාලි අක්කිගෙ අහිංසක කම, එයා නිසයි මේක බලන්න ගත්තෙ, එයාගෙ හිනාව ගගා. අපරාදෙ මේ නාට්ටියෙ කොලිටි එක කනවා ගොන්නු ටික

  • @mayuminehansa6574

    @mayuminehansa6574

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @mahewick116

    @mahewick116

    2 жыл бұрын

    Ehma trending enwa nm bari ai. Lankawe hama ekama me wage katha balnwa nm lankawat ada mehem wei ai. Me wage ewa balnne bohoma seemitha pirisak. 😍❤️

  • @nirodhamadushani7336

    @nirodhamadushani7336

    2 жыл бұрын

    ඇත්ත , අනන්ද අබේනායකයන්ගේ නාට්‍ය කොහොමත් ලස්සනයි , හොද සෙට් එකක් ඉන්නෙට්ග්

  • @bromi972
    @bromi9722 жыл бұрын

    උමාලි අක්කි ඉන්න නිසා මේ කතාව ඇබ්බැහියක් වෙයි වගේ. උමාලි අක්කිගේ ඒ හිනාව හරිම අව්‍යාජ හිනාවක්. හරිම අහිංසකයි. ❤️❤️

  • @chamindaherath6699

    @chamindaherath6699

    2 жыл бұрын

    appe mekatath awada

  • @chamindaherath6699

    @chamindaherath6699

    2 жыл бұрын

    appe mekatath awada

  • @harshaninanayakkara9972

    @harshaninanayakkara9972

    2 жыл бұрын

    Aniwaryenma .....mama harima adare e hinawata

  • @dileepas2341

    @dileepas2341

    2 жыл бұрын

    ඇත්තක්

  • @spriyadhershani9743

    @spriyadhershani9743

    2 күн бұрын

    💋💋ඇත්තටම❤

  • @nimchala3611
    @nimchala36112 жыл бұрын

    කිරුළක් නොපැලදවු මහ රජු අප්පච්චි..🙏🙏 පිතෘ පියවරුන්ට උපහාරයක් වේවා.!!.. වටිනා සංකල්පයක් රැගත් නාට්‍යයක්✅💯

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    රසවත් නිර්මාණයක් වීම නොඅනුමානය ! උමාලිගේ ලස්සන හිනාව කාලෙකින් කරලියට ඇවිත් 💚

  • @indrachaparama5110

    @indrachaparama5110

    2 жыл бұрын

    ප්‍රවීනයන් රැසකගේ අතිවිශිෂ්ට නිර්මාණයක්❤️

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51992 жыл бұрын

    අම්මට සිරි.😍 පළවෙනි චරිත හතර පහ දකිද්දිම ඉන්නේ දඩාර චරිතනේ.මේක නම් සුපිරියක් වෙයි.ජයවේවා 😊✊😍 මේවා තමයි ඕනි අපිට

  • @sunayaperrera3469
    @sunayaperrera34692 жыл бұрын

    උමාලි, චාන්දනී ඉන්නවා කියන්නෙ ඉටින් සුපිරියක්ම තමයි ❤️❤️

  • @karona..8265

    @karona..8265

    2 жыл бұрын

    උමාලි වන්දනි ඉන්නවා කියන්නේ ඉතින් හරිම ලස්සනයි අදරෙයි හැමොටම බූදූසරනයි💕 දෙවිපිහිටයි💕 🙏🙏🙏🙏. කතාව ලස්සනයි💕

  • @pathumkodithuwakku8185

    @pathumkodithuwakku8185

    2 жыл бұрын

    👍👍👍👍👍

  • @Sa.1958
    @Sa.19582 жыл бұрын

    බඩකට පිරෙනව උමාලිගෙ හිනාව දැක්කම .😉😉 ඒකම ඇති කතාවෙ සාර්ථකත්වය කියන්න .👍👍

  • @cccbsu249

    @cccbsu249

    2 жыл бұрын

    එකනම් සහතික ඇත්ත

  • @kalanirajika7771

    @kalanirajika7771

    2 жыл бұрын

    👍

  • @ashadulanjalee1884

    @ashadulanjalee1884

    2 жыл бұрын

    Hm💖😊👌

  • @dreams8446

    @dreams8446

    2 жыл бұрын

    👍

  • @janakaashan6591

    @janakaashan6591

    2 жыл бұрын

    මොකද කෙල්ලෙක් දැක්කම බඩ කට පිරෙනවනම් බඩේ හරි කටේ අවුලක් නෙවෙයි උබේ අවුලක් 🙏🙏

  • @nimeshdamayanthi6437
    @nimeshdamayanthi64372 жыл бұрын

    බීලා බීලා කොල්ලා අද බීලා...ඒ වචන වල ලොකු ආදරයක් තිබුණා.. එතන හරිම තාත්විකයි..උමාලි හරිම සුන්දර නිළියක්...

  • @SM.COVER_18
    @SM.COVER_182 жыл бұрын

    සමහරුන් තාත්තගේ ආදරේ ලස්සනට විදින කොට තවත් සමහරු තාත්තා එක්ක හිටපූ මතක එක්ක ජීවිතේ ගෙවනවා කාලය නුබ නම් හරි පුදුමයි 🙂❤️

  • @savidunidilanka5888

    @savidunidilanka5888

    2 жыл бұрын

    Ov matath ehemai me lagadi thaththa nathi une hithaganna ba mokk unada kiyalavath mathak veddi husma ganna ba vage danenava Vena mukuth kiyanna therenne na

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola50222 жыл бұрын

    උමාලි ඔයා ගොඩක් ලස්සන වේලා.එවගේම රඟපෑම බලාගෙන ඉන්න ආසයි. චාන්දනී අක්කගේ රඟපෑමත් කවදාවත්ම ඒපා වෙන්නේ නෑ.ඔබලා වැනි නඵනිලියන් අපට ඉතා වටිනවා. දීර්ඝායුෂ ඔබ සැමටම.!

  • @Ayishu77
    @Ayishu772 жыл бұрын

    උමාලි❤️😍 ඒ කටහඩ හිනාව එයා ඉන්න කතාවක් බලන්න මාර ආස හිතෙනවා.දිගටම බලනවා අනිවරෙන්ම ❤️

  • @niro9989

    @niro9989

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @shilakumari556

    @shilakumari556

    2 жыл бұрын

    අනේ.මම.හරිම.අදරේ.උමාලි.ලමයට.ඒයා..ඉන්න..කතානමිි.බලනවාමයි..ඔයාට.බුදුසරණයි

  • @pathumkodithuwakku8185

    @pathumkodithuwakku8185

    2 жыл бұрын

    අපිත් හරිම කැමැතියි උමාලිට ඒයා ඉන්න හැම කතාවක්ම අපි බලනවා උමාලි ෙග් අ අහිංසක කම බුදු සරණයි උමාලි💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @hiruthidimanli4286
    @hiruthidimanli42862 жыл бұрын

    "උමාලී"තුලින් ස්වර්ණා මල්ලවආරච්චි මැනැවින් පිළිඹිබු වේ...ස්වර්ණා සේම දක්ශතා පිරි නිළියක් ඔබ... ...ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @Subh463

    @Subh463

    2 жыл бұрын

    මටත් එහෙමයි...මම ඇය තුළින් දකින්නෙ ස්වර්ණා මල්ලව ආරච්චිගේ තරුණ කළ රුව...නමුත් ස්වර්ණා ගේ ඇස් දෙක මීට වඩා තියුණුයි...

  • @anohacharlesschlosser9305

    @anohacharlesschlosser9305

    2 жыл бұрын

    Trur

  • @komarysss4551
    @komarysss45512 жыл бұрын

    බීල බීල කොල්ල අද බීල ඒ වචන ටිකටමයි ඇබ්බැහි උනේ 👍💐💐ආදරෙයි උමාලි 💖💖

  • @dinelkamalshani1043
    @dinelkamalshani10432 жыл бұрын

    උමාලි අක්කි ❤ හිත නිවන රූපයක්, හිනාවක්, කට හඩක්. හරිම ආදරණීය චරිතයක් 🥰

  • @kalyanigunawradana1894

    @kalyanigunawradana1894

    2 жыл бұрын

    අැත්තමයි.මමත් හරිම කැමතියි.

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan27462 жыл бұрын

    උමාලී සිරාවටම හෙන සිරියාවන්ත කෙනෙක්❤️❤️

  • @kavinathu7579

    @kavinathu7579

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @ashadammi6524

    @ashadammi6524

    2 жыл бұрын

    Yes

  • @amashasathsarani122
    @amashasathsarani1222 жыл бұрын

    ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. මම ඔහුව හැමදාම දැක්කෙ නිර්මාණවල සහය චරිත රඟපානවා. අද තමයි ඔහු ප්‍රධාන චරිතයක් කරනවා දැක්කෙ. ටෙලිනාට්‍ය පටන්ගත්ත පලවෙනි දවසෙම ප්‍රාර්ථනා කරනවා ඔහුට මේ වෙනුවෙන් හොදම නලුවා සම්මානයක් ලැබේවා කියලා.

  • @vihangi1391
    @vihangi13912 жыл бұрын

    බීලා බීලා කොල්ලා අද බීලා කියන වචන ටික නිසා කතාව බලන්න සෙට් උන අය කෝ....උමාලී ඔයා නම් ඇබ්බැහි වීමක්...😍

  • @nishanthiwasana647

    @nishanthiwasana647

    2 жыл бұрын

    ඒ ටිකම දෙතුන් පාරක් බැලුවා

  • @pulasthisriparakrama2821
    @pulasthisriparakrama28212 жыл бұрын

    බොහිමියානුවා, සහෝදරයා , වීරයා ගෙදර ඇවිත් .. ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත් බලන්න පුළුවන් කතාවක්.. සුබ පැතුම් හැමෝටම.

  • @gjdilhara2538

    @gjdilhara2538

    2 жыл бұрын

    කියාදෙන්න ආදරෙ තරම් බලන්න ඇබ්බැහි වෙනවා

  • @iamknoxpresley

    @iamknoxpresley

    2 жыл бұрын

    @@gjdilhara2538 ඔයා ඉස්සර වෙලා බලන්න ආනන්ද සර්ගෙ කතා, බලපු අය දන්නව මේවගෙ අගේ😌

  • @gjdilhara2538

    @gjdilhara2538

    2 жыл бұрын

    @@iamknoxpresley මම එවත් බලල තියෙනවා .... මම ආසම කතාවක් තමා වීරයා ගෙදර ඇවිත් කියන්නේ ...... මම කිව්වෙ ඒ වගේම තව ලස්සන කතාවක් තමයි කියා දෙන්න ආදරෙ තරම් කියන්නේ කියලා ...... පොඩ්ඩක් ඔයා ඒවත් බලල එන්න.. මම ආනන්ද සර්ගෙ කතා නරකයි කියලා නෑ නෙ ...

  • @gjdilhara2538

    @gjdilhara2538

    2 жыл бұрын

    @@iamknoxpresley ඒ වගේම තව ලස්සම කතා තියෙනවා මානික්කාවත එහෙම

  • @iamknoxpresley

    @iamknoxpresley

    2 жыл бұрын

    @@gjdilhara2538 හා ඉතින්, ඒක තව පොඩ්ඩක් පැහැදිලිව ලියන්න ඉතින්

  • @kpnvlog8272
    @kpnvlog82722 жыл бұрын

    බලාගේන හිටියේ ආදරෙන් බිලා බිලා කොල්ලා අද බිලා ලස්සන voice එක හන්ට💚

  • @user-ry8sf4em9t

    @user-ry8sf4em9t

    2 жыл бұрын

    ඔව්

  • @aadhyafernando9943
    @aadhyafernando99432 жыл бұрын

    ඉස්කෝලෙ ළමෙක්ට උනත් තවම රඟපාන්න පුලුවන් ....... උමාලිට හරිම ලාබාල ලස්සන පෙනුමක් තියෙන්නෙ.

  • @Inoka1987
    @Inoka19872 жыл бұрын

    උමාලිගෙ හඩ හිනාව රුව දැක්කත් ඇති.. සුපිරි ම චරිත ටිකක් ඉන්නෙ 😍😍

  • @user-mh3ei4jr8h
    @user-mh3ei4jr8h2 жыл бұрын

    කොල්ල බීල කියද්දි ඇත්තටම මේක කතාවද්ද කියල හිතුනෙ නෑ ඒ තරම් උමාලී සුපර්බ්

  • @ashadulanjalee1884

    @ashadulanjalee1884

    2 жыл бұрын

    Ou matath eka hodata ma danuna....💖👌

  • @anuththaraweerakkodi1644

    @anuththaraweerakkodi1644

    2 жыл бұрын

    අවංකවම

  • @amazing6357
    @amazing63572 жыл бұрын

    මට මේ කතාව බැලුවම හිතුනෙ ඇයි අපේ තාත්තලා අපෙන් මෙච්චර දුරස් කියලා .ඇයි ඔහොම අපිට ලඟ නැත්තෙ.හරි දුකයි.

  • @kaweeshamalmi7588

    @kaweeshamalmi7588

    2 жыл бұрын

    Ane eththami 🥲🥲

  • @mutulanka3293

    @mutulanka3293

    2 жыл бұрын

    ඒකට ඔයාලා ලං කරගන්න ඕන දෙමව්පියන්

  • @orangesandlemons7152

    @orangesandlemons7152

    2 жыл бұрын

    Ow ඇත්ත. හැම තාත්තා ගැන කියවෙන කතාවක්ම ආසාවෙන් බලන ගමන් මහ දුකක් ඇති වෙනවා අපිට එහෙම නැහැනෙ කියල

  • @orangesandlemons7152

    @orangesandlemons7152

    2 жыл бұрын

    @@mutulanka3293 ඒක හරිම මෝඩ කතාවක්. මගේ තාත්තා අපිට කිසි දෙයක් කර්රේ නැහැ. එයාට පුලුවන් කාලෙ නිකන් අනවශය දේවල් කර කර හිටිය මිසක් අපිව ගානක් තිබුනෙ නැහැ. ඒත් අපි තාත්තට අද හොඳටම සලකනවා. ඒත් අපි තාත්තව තේරුම් ගත්තා මිසක් තාත්තා අදටත් අපිව තේරුම් ගන්නෙ නැහැ.

  • @pramudhiheshani2404

    @pramudhiheshani2404

    2 жыл бұрын

    ඇත්ත මටත් ඕකම හිතුනා 😢

  • @dulanjaneebalagodage594
    @dulanjaneebalagodage5942 жыл бұрын

    අපරාදේ ඉවර උනේ කියලා හිතුණා.. කාලෙකින් ලස්සන නිර්මාණයක්.. උමාලිගේ හිනාව නම් තාමත් හරිම ලස්සනයි... ඊළග කොටස වෙනකම් ඉවසිල්ලක් නෑ ❤❤😍😍

  • @NS-qq4vk
    @NS-qq4vk2 жыл бұрын

    කතාව පටන් ගද්දිම දැනුනේ දුවෙක්ට අප්පච්ච්ට තියෙන ආදරේ..ෂර්ට් එකෙන් ඇද්ද විදිහ..ආනේ මාත් ඔහොමමයී...මේ ඩ්‍රාම එක නිහඩ ප්‍රේමයේ හිමී කරුවා වූ ආදරණීය අප්පච්චීලාටම උපහාරයක් වේවා ❤️❤️❤️❤️❤️දුවෙක්ට අප්පච්ච් කෙනෙක් මහාමෙරක්,වචන නැ කියන්න එ ගැන ❤️✈️👈

  • @MadeendiRastha
    @MadeendiRastha2 жыл бұрын

    වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යට පසු "ආනන්ද අබේනායක" නිර්මාණයක් පිතෘ❤️ එදා මෙදා තුරා හරයක් ඇති රසවත් ටෙලිනාට්‍ය ප්‍රෙක්ෂකයන්ට තිළිණ කරපු එකම නිර්මාතෘවරයා.🖤

  • @saduvlogs4750

    @saduvlogs4750

    2 жыл бұрын

    විරයා ගෙදර ඇවිත් එකත් ලස්සනය් නේ

  • @MadeendiRastha

    @MadeendiRastha

    2 жыл бұрын

    @@saduvlogs4750 ඔව්..

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    2 жыл бұрын

    @@MadeendiRastha Ara Martiya da police officer ta inne voice eka a wagei🤔

  • @shehanigamage9521

    @shehanigamage9521

    2 жыл бұрын

    බීලා ..බීලා කොල්ලා අද බීලා ......😁😁

  • @MadeendiRastha

    @MadeendiRastha

    2 жыл бұрын

    @@shehanigamage9521 කොහෙන් හරි අපි ඉන්න තැන සුවඳ දැනෙනවනේ..❤️❤️

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara1322 жыл бұрын

    උමාලි මගෙ ආශ්චර්යමත් රංගන ශිල්පිනිය...👍💪🔥🙏💕💐

  • @chandrekumare393

    @chandrekumare393

    2 жыл бұрын

    ❤❤❤

  • @forestgirl7369

    @forestgirl7369

    2 жыл бұрын

    මගෙත්...එයා මාරයි.

  • @AS-op9vu

    @AS-op9vu

    2 жыл бұрын

    Math aasama niliya

  • @josephpillai3034
    @josephpillai30342 жыл бұрын

    බිලා බිලා කොල්ලා බිලා...The bond between a daughter and a father how beautifully that daughter released it..❤️

  • @chamikadewarathna938

    @chamikadewarathna938

    2 жыл бұрын

    Exactly

  • @playstor2426

    @playstor2426

    2 жыл бұрын

    a right person wont agree to get alchole.. only they allowed medical purpose.. ( eyata kiyanna tibbane thaatta kawadawat bonna epa kiyala ??? what do u think ?

  • @herathchandra4082
    @herathchandra40822 жыл бұрын

    උමලිගේ කටහඬ හරිම ලස්සනයි භාවනාවක් වගේ good luck දුව !!! 🌷👌

  • @mashijayasinhe7640
    @mashijayasinhe76402 жыл бұрын

    හැමදාම දකින ගොන් රැල නැතුව වැදගත් දක්ශ කලාකරුවන් ඉන්න ලස්සන නිර්මාණයක්...❤️

  • @biotic6033

    @biotic6033

    2 жыл бұрын

    එකගයි

  • @this.8540
    @this.85402 жыл бұрын

    💙අප්පච්චියි ❤️දූයි කියන්නෙ ඉතින් ලෝකෙ හොදම combination එක ✨🌏✊😍

  • @thilansasanka4297

    @thilansasanka4297

    2 жыл бұрын

    ඒක සීයට විසිහත්දාහක් ඇත්ත,,,,,

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara42922 жыл бұрын

    ස්තූති ස්වර්ණවාහිනී නාලිකාවට ඉන්දියාවේ පඩන්ගු වෙනුවට අපේ රටේ දක්ශ නලු නිලියන් එක්ක හරවත් සුන්දර නිර්මාණ බිහිකිරීම ගොඩාක් සතුටුයි , සුබපැතුම් 🌹

  • @HAI_1982
    @HAI_19822 жыл бұрын

    කතාවේ විනාඩි 10ක් යනකොට එහි සාර්ථකත්වය හොදටම පේනවා .....හරිම ආසාවෙන් බැලුවේ ....හොද නිර්මාණයක් .....ජය වේවා !!!!!!

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e2 жыл бұрын

    උමාලි නිසාම බලන්න ආවා...තාත්තා කෙනෙක් දුවකට කොච්චරක්නම් ආදරෙයි ද කියලා හදවත ට දැනෙන සුපිරිම ඩ්‍රාමා එකක් වෙයි කියලා හිතනවා ❤️✌️

  • @blackhawk1111

    @blackhawk1111

    2 жыл бұрын

    බලමු නේ ඉස්සරහට👍✌

  • @user-yw2er8co8e

    @user-yw2er8co8e

    2 жыл бұрын

    @@blackhawk1111 බලමු ...අනිවාර්යයෙන්ම 👍👍

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    2 жыл бұрын

    👍👍

  • @user-yw2er8co8e

    @user-yw2er8co8e

    2 жыл бұрын

    @@mrs.munasinghe5008 👍✌️

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    2 жыл бұрын

    @@user-yw2er8co8e oya Paara Dige Balanawada wihara? Eke inna Martiya da mnda police officer ta inne😄

  • @anushalakmali9622
    @anushalakmali96222 жыл бұрын

    සෙනසුරාදා ඉරිදා හරිම කම්මැලි දැන්නම් නෑ උමාලි කියන්නේ මම කැමතිම චරිතයක් 🤗🤗🤗👍👍👍ආදරේයි

  • @disha7176

    @disha7176

    2 жыл бұрын

    මේ කතාව තියෙන්නේ කීයටද

  • @anushalakmali9622

    @anushalakmali9622

    2 жыл бұрын

    @@disha7176 සෙනසුරාදා ඉරිදා රෑ 9 ට

  • @pasindudilanka3964
    @pasindudilanka39642 жыл бұрын

    සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, ගිරිදේවි, සකර්ම වගේ බලපු පලවෙනි රූපරාමුවෙන්ම කියන්න පුලුවන් සුපිරියක් තමයි කියලා "පීතෘ".💜

  • @thasinduranasinghe2403

    @thasinduranasinghe2403

    2 жыл бұрын

    Ado ow malli

  • @kumaranawarathna1988

    @kumaranawarathna1988

    2 жыл бұрын

    Ouu

  • @indikagocl

    @indikagocl

    2 жыл бұрын

    කූබියෝ අමත්ක උනාද

  • @pasindudilanka3964

    @pasindudilanka3964

    2 жыл бұрын

    *කූඹියෝ

  • @edm4303

    @edm4303

    2 жыл бұрын

    Ada mamath balanna gatte lassanai wagee

  • @sansa3511
    @sansa35112 жыл бұрын

    උමාලි අක්කි ගැන ඇත්තටම ආඩම්බරයි ❤️ නිහඬ සන්සුන් ජීවන ගමන.. හරිම නිශ්චලයි , සියුම් සහ ගැඹුරුයි.. හැම ගෑනු ලමයෙක්ම මෙහෙම වෙන්න බලන්න ❤️

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    ⁣අපේ තාත්තාත්😂 ඔහොම තමයි ගෙදර ගාවට ආවම රා බිපු ඇතා වගේ බොරැවට රඟපානවා ඇත්තටම වගේ😂 අපේ අවධානය අරන් උපරිම සැලකුම් ගන්න එ් අති්තය මතක් උනා..එයා දැන් නැහැ

  • @champjanlyn8740

    @champjanlyn8740

    2 жыл бұрын

    😅😪😢

  • @koekloeren1707

    @koekloeren1707

    2 жыл бұрын

    🙏🏽🙏🏽

  • @RandomVibesHub

    @RandomVibesHub

    2 жыл бұрын

    ♥️

  • @chamudiupeksha2616

    @chamudiupeksha2616

    2 жыл бұрын

    Mathka withryine

  • @kavinathu7579

    @kavinathu7579

    2 жыл бұрын

    තෙරුවන් සරණයි මිස් 🥰🥰🙏🙏

  • @MadeendiRastha
    @MadeendiRastha2 жыл бұрын

    #නාමල් ජයසිංහ #ෆාහිම් මව්ජූඩ් #ආනන්ද අබේනායක ටෙලිනාට්‍ය කලාවේ ප්‍රෙක්ෂක හදවත් සොරාගත් සදා නොමැකෙන ත්‍රිත්වය.🖤 "පිතෘ" ඉතින් සුපිරියක් තමා..🤙❤️🔥

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    2 жыл бұрын

    💯💯

  • @MadeendiRastha

    @MadeendiRastha

    2 жыл бұрын

    @@mrs.munasinghe5008 නිමේෂ්වත් ඇදල ගන්න මේ පැත්තට..❤️

  • @kavinathu7579
    @kavinathu75792 жыл бұрын

    අර පිස්සු මඟුල වගේද උමාලි අක්කී තාමත් පොඩි දරුවෙක් වගේ හුරතල් හරිම ලස්සනයි 🥰🥰😍😍💖💖

  • @myart149
    @myart1492 жыл бұрын

    උමාලි ඉන්න කතා හරිම ලස්සනයි.එයා තෝරගන්න චරිතත් හරිම ලස්සනයි..සකර්ම , මහපොලව ඉවර උනාට පස්සෙ ආයමත් උමාලි ඉන්න ලස්සන කතාවක්..ආසාවෙම් බලන්න පුලුවන්

  • @hettiarachchigethrilakshik4217
    @hettiarachchigethrilakshik42172 жыл бұрын

    උමාලිගේ ලස්සන කොණ්ඩය අපරාදේ අනේ..🥰

  • @AS-op9vu

    @AS-op9vu

    2 жыл бұрын

    ඒකනෙ.සදවත සේයා කතාවෙදි ලස්සන දිග කොන්ඩයක් තිබුනා.කමක් නෑ.අක්කා මේ විදියටත් ලස්සනයි.💗

  • @kumaranawarathna1988

    @kumaranawarathna1988

    2 жыл бұрын

    Ouu...

  • @cham8563
    @cham85632 жыл бұрын

    ඒ හිනාව, දිලිසෙන ඇස්,හුරතල් කතාව උමාලි කියන්නෙම වශීයක්❤️❤️❤️❤️ තාත්තට නොදෙවෙනි නැන්දගෙ ආදරේ සම්මාන වැස්සක් වෙයි ඉතින් ❤️❤️

  • @nimalihewawasam8559
    @nimalihewawasam85592 жыл бұрын

    බිලා බිලා කොල්ලා අද බිලා. How lovely the way Umali delivered that dialogue. The voice control and the beautiful smile. Umli is so talented. Chandani and rest of the cast are great to. Will be another beautiful teledrama.

  • @imerge100

    @imerge100

    4 ай бұрын

    I have real life experience with my loving sister and family ❤

  • @darshanajeewananda
    @darshanajeewananda2 жыл бұрын

    "මම නැන්දා මට බැරිද මේ ගෙදරට එන ලිව්මක් කඩන්න" මේ දෙබසින් තමයි මේ පවුල විස්තර කරන්නෙ ❤️ ව්‍යංගාර්ත නිරූපනය අතිවිශිශ්ටයි 🙏

  • @Ddishanayaka
    @Ddishanayaka2 жыл бұрын

    මම ආසම නිළිය උමාලි තිලකරත්න ..😘😘😘😘😘

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka28832 жыл бұрын

    ආසම චරිතයක් උමාලි අක්කි😊 උමාලි අක්කි කරන හැම චරිතයක්ම සහ හැම ටෙලිකතාවක්ම තේරුමක් ඇති සහ ආදර්ශමත් ටෙලිකතා♥️මේකත් ඒ අතරින් තවත් එකක් වෙයි.හදවතින්ම සුභ පැතුම් උමාලි අක්කි♥️🌸

  • @prasadsadaruwan2746

    @prasadsadaruwan2746

    2 жыл бұрын

    හැම කථාවකම කොමෙන්ට් එකක් දකිනවා

  • @nimeshasanjeewani7475

    @nimeshasanjeewani7475

    2 жыл бұрын

    Sudu nangi ❤️❤️

  • @nishanthakumara5436

    @nishanthakumara5436

    2 жыл бұрын

    @@prasadsadaruwan2746 ඒක නම් ඇත්ත

  • @nishanthakumara5436

    @nishanthakumara5436

    2 жыл бұрын

    ඇත්තටම නංගී vihangana umali අක්කි ලස්සනයි හොඳ drama එකක් වේවි කියලා හිතනවා bye. පරිස්සමින් ඉන්න

  • @prasadsadaruwan2746

    @prasadsadaruwan2746

    2 жыл бұрын

    @@nishanthakumara5436 ඔවු අපි ටීවී බලන්න නෑනේ යු ටියුබ්නෙ බලන්නේ හැමදාම මෙයාගෙ ඒවා දකිනවා🤣

  • @hawatalk07
    @hawatalk072 жыл бұрын

    එනකල් මඟ බලන් හිටපු ආදණීය ටෙලියක්..ආනන්ද අබේනායක, නාමල් ජයසිංහ සුසංයෝගය ඉතින් කොහොමත් රහයි.අද සිට බලමි...❤🤘

  • @isuruamarathunga7725

    @isuruamarathunga7725

    2 жыл бұрын

    💯 ❤️

  • @kumuduwarnakulasuriya7900
    @kumuduwarnakulasuriya79002 жыл бұрын

    බීලා බීලා කොල්ලා අද බීලා..... හරිම ලස්සන වදන් ටික... හරිම ලස්සනයි උමාලි. මම ආසම නිලියක්. සුබ පැතුම්. දිගටම මේවගේ චරිත වලින් අපි අතරට එන්න....... බුදුසරණයි.

  • @gaminipadmasiri2440
    @gaminipadmasiri24402 жыл бұрын

    මම බලන උමාලි රගපාන මුල්ම කතාව.ඒ කටහඬ නම් නියමයි

  • @vibhushiwaththage2398

    @vibhushiwaththage2398

    2 жыл бұрын

    බොහීමියානුවා

  • @bhagi9739
    @bhagi97392 жыл бұрын

    උමාලි අක්කි නිසාමයි මම මේ නාට්‍ය එනකන් බලන් හිටියේ මම ආසම නිහතමානී චරිතයක් ඈ

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha95922 жыл бұрын

    උමාලි අක්කි....😍😍😍. හිනාව දැක්කත් ඇති හිතම පිරෙන්න

  • @nilantinilanti434
    @nilantinilanti4342 жыл бұрын

    පීතෘ බලන්නෙ pone එකෙන් ... job එක කරන ගමන් තමා බලන්නෙ ... බලපු පල වෙනිකොටසෙන්ම පීතෘ ගොඩාක් ලස්සයි.... උමාලී ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි ..... තාත්තා ගේ ආදරේ....❤️❤️❤️🤗🤗

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v2 жыл бұрын

    සති අන්තයේ *පිතෘ* සමග රැදීසිටිමු..🙂🌺 දක්ශ කලාකරුවන් සිටින සමාජෙට වැදගත් සහා අර්ථවත් විශිෂ්ට නිර්මාණයක් වෙනවා *පිතෘ* නොඅනුමාණයි..

  • @niro9989

    @niro9989

    2 жыл бұрын

    සුපිරි

  • @hera-9719

    @hera-9719

    2 жыл бұрын

    හලෝ ඉරුගල්?😍

  • @menakasampathj4838

    @menakasampathj4838

    2 жыл бұрын

    J j. J j.

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    2 жыл бұрын

    Oyath Awith Minoo🙋‍♀️🙋‍♀️

  • @hera-9719

    @hera-9719

    2 жыл бұрын

    @@mrs.munasinghe5008 hi hi😍

  • @sitharasithara2648
    @sitharasithara26482 жыл бұрын

    මරු අනේ උමාලි ඉන්න ඩ්‍රාමා බලන්නෙ හරිම ආසාවෙන් ❤️❤️ බීලා බීලා කොල්ල අද බීලා 😘😘😘

  • @Jagathkandy
    @Jagathkandy2 жыл бұрын

    මෙච්චර ලස්සන නිර්මානයක කමෙන්ට් සෙක්ෂන් එකට උමාලිගෙ පෞද්ගලික ජීවිතෙ ප්‍රශ්න ගේන්න එපා,සාරංග දිනක්ෂි ගැන කියවන්න එපා,ඒ අයට එයාලගෙ පෞද්ගලික ජීවිත එයාලට ඕනි විදියට අරන් යයි,එයාලා එයාලට ගැලපෙන අය එක්ක සතුටින් ඉදී. නිර්මානය රසවිදලා ඒ ගැන අදහසක් ලියන්න,පෞද්ගලික ජීවිතෙ මෙතනට අදාල කරගන්නෙ නැතුව

  • @kmss2236

    @kmss2236

    2 жыл бұрын

    100% ක්‌ එකඟයි

  • @sanjaya7683
    @sanjaya76832 жыл бұрын

    පාලුවට ගිහින් තිබුණ සති අන්තය... ආයෙම පණ ගහලා ඒවි.. පීතෘ 👌👌👌

  • @gayanicdarmapala9374
    @gayanicdarmapala93742 жыл бұрын

    සීනි බෝල පාට නැතුව මේ තියන වර්න ලස්සන යි.

  • @shanuamarasinha8824
    @shanuamarasinha88242 жыл бұрын

    ලස්සන කතාවක් කියලා හිතුනා වෙලව ගියා දැනුනේම නෑ උමලි ආදරෙයි පුතේ ඒ කතවට හිනාවට ඔයාට ගොඩක් කැමතියි ඔයාගේ අනාගතේ සාර්ථක වේවා කියා පතනවා ජෙසු පිහිටයි පුතේ

  • @buddikathennakoon6397
    @buddikathennakoon63972 жыл бұрын

    චාන්දනී,උමාලී,ප්‍රියන්ත සුපිරි නලු නිලියන් පිරිසක් ඉන්න නිසා නාට්‍යය හිට් වෙයි ... ලස්සන කතාවක් ❤️🙏🙏🙏

  • @prasangaherath747
    @prasangaherath747 Жыл бұрын

    උමාලි සම්මානේ ගත්තට පස්සේ බලන්න පටන් ගත්තේ ..ලස්සනයි

  • @Hi-xy5nn

    @Hi-xy5nn

    Жыл бұрын

    Watching after the Raigam Awards

  • @blackhawk1111
    @blackhawk11112 жыл бұрын

    ඕනවට වඩා හුරතලේ වැඩි වුණාමත් දරුවෝ යනවා වැරදි පාරේ..👍👍✌ අන්තිමට වැරදිකාරයෝ දෙමව්පියෝ.. පොලිසිය ඉස්සරහ අසරණ වුන විදිහ

  • @user-yw2er8co8e

    @user-yw2er8co8e

    2 жыл бұрын

    හ්ම් ..වෙන්න පුළුවන් 👍✌️

  • @blackhawk1111

    @blackhawk1111

    2 жыл бұрын

    @@user-yw2er8co8e ඒක තමයි ඇත්ත

  • @user-yw2er8co8e

    @user-yw2er8co8e

    2 жыл бұрын

    @@blackhawk1111 🙂🙂

  • @chaminidesilva283
    @chaminidesilva2832 жыл бұрын

    උමාලි හරිම වාසනාවන්ත පාටයි ❤️

  • @pridarshanidilani6045
    @pridarshanidilani60452 жыл бұрын

    හරිම ලස්සන කතාවක්.දුවෙක් දන්නවා තාත්තා කෙනෙක් තියන ආදරේ තරම්.ඒ ආදරේ කිසිම පිරිමියෙකුට දෙන්න බෑ.....❤️❤️❤️

  • @uthkarshaparanagama6296
    @uthkarshaparanagama62962 жыл бұрын

    තාත්තල දුවල අතරෙ තමා ලස්සනම ආදර කතා ලියවෙන්නෙ....❤️

  • @isharasumuduni1812
    @isharasumuduni18122 жыл бұрын

    කාලයක් බලාගෙන හිටපු හොද නාට්‍යයක් .උමාලි හරියට A/L clz යන පුංචි කෙල්ලෙක් වගේ.උමාලි තමයි ඒ චරිතයට ගැලපෙන නිළිය.ඇය දක්ශ කෙනෙක් චරිතයට උපරිම සාධාරණත්වය ඉශ්ට කරන්නවා

  • @arunasenevirathne5473
    @arunasenevirathne54732 жыл бұрын

    ඒ තාත්තගෙයි දුවගෙයි ආදරය...උමාලිගෙ අභිනය...ප්‍රියන්තගෙ හද බඳින රංගනය...අපූරුයි ! ❤

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi68182 жыл бұрын

    බීලා බීලා කොල්ලා අද බීලා. මේ වචන ටික අහන්නයි බලන්නයි ආවේ. ඒත් මුල ඉඳන් අගටම බැලුවා.

  • @Dsandeepa4053
    @Dsandeepa40532 жыл бұрын

    මේ වගේ ප්‍රවීණයන්ගේ ලස්සන එකතුවක්... මරූ....❤ තාරා, බැද්දේ කුලවමිය, වීරයා ගෙදර ඇවිත් වගේ ලස්සන නිර්මාණයක් වේවි...

  • @pathumravishan8316
    @pathumravishan83162 жыл бұрын

    හොදම නලුවො, හොදම නිලියො, හොදම කතාවල... 😍

  • @sandasadi3194
    @sandasadi31942 жыл бұрын

    ආසම නිලියක් ගායිකාවක්...උමාලි...පියවරුන්ට උපහාරයක්ම වේවා😍😍❤️❤️හරිම ලස්සනයි කතාව..

  • @hellosrilanka9397
    @hellosrilanka93972 жыл бұрын

    උමාලි ඉන්න නිසා බැලුවේ.කතාව හරිම හොදයි.ආදරෙයි උමාලි ❤️❤️❤️

  • @kavinathu7579
    @kavinathu75792 жыл бұрын

    උමාලි අක්කී හරිම ලස්සනයි හුරතල් පෙනුම තාමත් එහෙමයි තෙරුවන් සරණයි අක්කී 🥰🥰💖💖

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani89312 жыл бұрын

    උමලි ගේ හිනාවත් අරන් මේ එන අලුත් කතාව ගොඩාක් ලස්සනයි වගේ 😍🌹🌹

  • @malanidesilva1683
    @malanidesilva16832 жыл бұрын

    උමාලි අක්කියෝ, මං හරි ආසයි ඔයාට .. අපේ අම්මිත් ගොඩාක් අසයි.. හිනාව ගොඩාක් ලස්සනයි අහින්සකයි

  • @nadee8146

    @nadee8146

    2 жыл бұрын

    එයාගෙ fb එකේ දාන්න ඕනි කමෙන්ට්ස් මේකෙ දාන්න එපා

  • @malanidesilva1683

    @malanidesilva1683

    2 жыл бұрын

    @@nadee8146 🤣🤣🤣🤣🤣🤣 eya mewa balanawane... coment nobalana kenekn ne.. ai oyta irisiyai da... mge අදහස mn damme.. 🤣🤣🤣🤣🤣🤣

  • @malanidesilva1683

    @malanidesilva1683

    2 жыл бұрын

    @@nadee8146 oyage youtube chanal ekada meka.. 🤣🤣🤣🤣🖐️🖐️🖐️🖐️🖐️ denna anna epa akka

  • @nimaliherath8709
    @nimaliherath87092 жыл бұрын

    උමාලි ❤💐දක්ශ වගේම නිහතමානී සුන්දර කෙල්ල ❤💐ආදරෙයි

  • @kavinathu7579

    @kavinathu7579

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @sammintha4612
    @sammintha46122 жыл бұрын

    No one can beat Namal Jayasinghe. Every word, every phrase is superbly formulated. The best among the best.

  • @user-gy6pl5lu3j
    @user-gy6pl5lu3j2 жыл бұрын

    උමාලි දක්ශම නිළියක්.ගොඩාක් කාලෙකින් ❤👌

  • @susanthawijesinghe8876

    @susanthawijesinghe8876

    2 жыл бұрын

    දක්ශයෝ හන්ගනවා

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis81982 жыл бұрын

    උමාලිගෙ ඒ හස්කි වොයිස් එක ඇහෙද්දි මරු ❤❤❤

  • @nilakshiwijerathna4340
    @nilakshiwijerathna43402 жыл бұрын

    වීරයා ගෙදර ඇවිත් වගේ ලස්සන වෙයි කියලා හිතනවා මේකත් 😍🖤

  • @mashi245
    @mashi2452 жыл бұрын

    උමාලි අක්කගේ හිනාව හරිම ලස්සනයි .ලස්සන කතාවක් .❤

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT2 жыл бұрын

    උමාලි කොච්චර ප්‍රියමනාපද ලස්සනද බලන්න.සාරංගයට පින නැ මේම කෙල්ලෙක් ලං කරගන්න තරම්..කෝමහරි කතාව හිතට ඇල්ලුව දිගටම බලනව ❤️

  • @chandumenik692

    @chandumenik692

    2 жыл бұрын

    දිනක්ශිට වගේ දහංගලේ නෑනේ.ඒ හින්ද වෙන්න ඇති

  • @yashixruvi134

    @yashixruvi134

    2 жыл бұрын

    යකෝ ලස්සන වුනාම ඇතිද 😂 පාඩුවෙ කතාව බලපම්කො උන්ගෙ පවුල් අස්සෙ රෙද්දවල් හොයන්නෙ නැතුව😂😂 ඒවා උන් බලාගනී

  • @sakura.4322
    @sakura.43222 жыл бұрын

    Umali ආදරෙයි බලන්න hitunema ඔයා නිසයි .

  • @thiliniranawaka
    @thiliniranawaka2 жыл бұрын

    ඉන්න කට්ටිය දැක්ක ගමන් බලන්න හිතුනේ....... උමාලි සහ තාත්තාගේ චරිතය ඉතාම සාර්ථකයි මුල ඉඳලම.....😘

  • @pubudilakmali5521
    @pubudilakmali55212 жыл бұрын

    අනේ අපේ එන්ජල් උමාලි ❤❤❤❤❤❤

  • @dilupamanori637
    @dilupamanori6372 жыл бұрын

    චාන්දනී සෙනෙවිරත්න නම් දක්ෂ රoගන ශිල්පිනිය,උමාලි තිලකරත්න ඉතිං නාට්‍යය ගැන කවර කතාද ?🤟👍👍👍👍

  • @rtb335
    @rtb3352 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු නිර්මාණයක් 😍❤

  • @maneldissanayake3551
    @maneldissanayake35512 жыл бұрын

    උමාලි දුවගේ විශිෂ්ඨ රංගනය ස්වර්ණා මල්ලවආරච්චි සිහියට නංවනවා. දක්ෂ නලු නිලියන් නිසාම බැද්දේ කුලවමිය වගේ මේකටත් සම්මාන ලැබෙනු නිසැකයි. ආනන්ද අබේනායක මහතාට ස්තුතියි අපට හොඳ රස වින්දනයක් ලබා දෙනවාට

  • @deepashamali7633
    @deepashamali76332 жыл бұрын

    ආසම නිළියක් ආසාවෙන් බලනවා උමාලි ...ආදරේයී

  • @wasriyani805
    @wasriyani8052 жыл бұрын

    උමාලිගෙ හිනාව කතාවට ඇබ්බැහි කරා ❤❤❤❤

  • @nadeeshaindunil242
    @nadeeshaindunil2422 жыл бұрын

    උමාලි පොඩි ළමෙක් වගේ 🖤

  • @jeewarani9104
    @jeewarani91042 жыл бұрын

    උමාලි හරිම ලස්සනයි. ❤👌👌👌අනිත් අයත් ඒවගේම ලස්සනයි. 👌👌👌👌👌

  • @suweenafernando4811
    @suweenafernando48112 жыл бұрын

    තෙරුවන් සරණයි .හැම දෙනාටම..උමාලිගේ හිනාව දැක්කා හරිම සතුටක් ඇති වෙනවා පුතේ ..වාසනා වන්ත හිනාවක් ..සුභ අනාගතයක් හැම දෙනාටම ...

  • @madushanadeeshanirathnayak2139
    @madushanadeeshanirathnayak21392 жыл бұрын

    මගෙ ආසම නලු නිලියො ගොඩක් ඉන්නවා මේ කතාවෙ.පිස්සු වෙන් වගෙ බලන්න පුලුවන්.

  • @ruhiaishya7305
    @ruhiaishya73052 жыл бұрын

    උමාලි ඇත්තටම ගොඩාක් හොඳකෙනෙක්.එයාට කවදහරි හොදම කෙනෙක් ලැබෙයි.එයාගේ අහිංසක කමට වැදගත්කමට ගැලපෙන කෙනෙක්

  • @sagarbangla8555
    @sagarbangla85552 жыл бұрын

    අනේ කෙල්ලගෙ හිනාව ලස්සනයි මැණික ආදරෙයි ගොඩක් පරිස්සමෙන් බුදු සරණයි ඔයාට . ජයවේවා 🌹🌹🌹🌹🌹

  • @thusithasilva2155
    @thusithasilva21552 жыл бұрын

    ආනන්ද අබේනායක කියන්නෙ Unmatchable Brand එකක්. ඒකට නාමල් ජයසිංහත් එකතු උනාම කියන්න දෙයක් නෑ. පට්ට !!

Келесі