ඔයා මුලින්ම දකින දේ අනුව ඔයාගේ යටි හිත ගැන කියවෙන අදුරු රහස් - Illusion Personality Test

ඔයා මුලින්ම දකින දේ අනුව ඔයාගේ යටි හිත ගැන කියවෙන අදුරු රහස්
What You See First Reveals If You Are Attentive
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 150

  • @user-ms8qs9zq1k
    @user-ms8qs9zq1kАй бұрын

    මම හිතුවේ පූසා උඩට එනවා කියලා ඔයා මන් ගැන කියපු හැමදේම හරි ❤

  • @Lakshanzo.SLLordL8.3
    @Lakshanzo.SLLordL8.3Ай бұрын

    මං කිව්වෙ පහලට.ඔව් ඔයා හරියට හරි කියව්වා. ජය වේවා.

  • @user-tt2lb3wo2f
    @user-tt2lb3wo2fАй бұрын

    මම දැක්කෙ උඩට එනවා වගේ..ඔයා කිව්වා හරියටම හරි..වැරදිලා හරි මම හිතුවා නම් මේක උගුලක් උඩට එනවා වගේ උනාට පහලට යනවා ඇත්තෙ කියලා ,මම වෙනුවෙන් කියපු හැමදේම බොරු වෙනවා..සහතික ඇත්ත..මම එහෙම්ම තමයි...නැත්නම් වෙච්චි දේවල් සහ මේ වර්ථමානයේ මගෙ පැවැත්ම අනුව මම ඉන්න ඕනෙ පිස්සන් කොටුවෙ..දන්නවද හොඳම දේ යාලුවෝ නෑදෑයො අසල්වැසියෝ ඔක්කොම 100ක් හිතමු..ඒ අතරෙ මම තමා සතුටින්ම ඉන්නෙ..ජය වේවා..❤❤❤❤

  • @nilu913
    @nilu913Ай бұрын

    මම දැක්කේ ඉහලට එනවා වගේ කිව්ව හැම දේම හරි මම ඔයා කිව්ව විදියෙම කෙනෙක් තමයි ස්තුති ඔයාට

  • @somakalubovila
    @somakalubovilaАй бұрын

    💜💙💚💛💖 දකිද්දී ම හිතුනා පූසා පහළට එනවා කියලා. ඔබ කිව් ගති ඇත්තටම මා ලඟ තියනවා. ස්තූතියි 💚 මම පුන්සිසි ජයතිලක

  • @user-qx6mh2ql8y
    @user-qx6mh2ql8yАй бұрын

    මම දෑක්කේ උඩට යනවා ඔබ කීයපුව හරියට හරි❤ සුභ දවසක් වේවා ඔයාට තෙරුවන් සරණයි

  • @sidathsenna
    @sidathsennaАй бұрын

    මට දෙපැත්තටම පේනවනෙ...එතකොට මොකද???😂😂

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9bАй бұрын

    මම දැක්කේ පුසා උඩට යන ආකාරයට ඔයා කියපු හැමදේම හරියටම හරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshanmadushanka8404
    @dilshanmadushanka8404Ай бұрын

    මන් හිතුවේ උඩට නගිනවා කියලා .ඔබතුමා කිව්වා හරියටම හරි ❤

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041Ай бұрын

    පුසගේ වලිගෙ,මුනේ,කකුලේ ඉරියව්වෙන් පේනවා ඌ පඩිපෙළ පහලට බහිනවා කියලා... ඔයා කියපු දේ හරියටම හරි .... ❤️

  • @rathnakumari4037
    @rathnakumari4037Ай бұрын

    මම මුලින්ම දැක්කෙ පූසා උඩට ඒනවා දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤❤❤❤❤❤❤

  • @Lakshanzo.SLLordL8.3
    @Lakshanzo.SLLordL8.3Ай бұрын

    ඔය ඉන්න පුසා පහලට බහින්නෙ .පේන්නෙ උඩහට නැගගෙන එනවා වගෙයි.🤗

  • @dinathmethmadu1485

    @dinathmethmadu1485

    Ай бұрын

    video eka danna payakata kali kohomada uba reply kare🥲

  • @jeewanrajapaksha798

    @jeewanrajapaksha798

    Ай бұрын

    ​@@dinathmethmadu1485😂😂😂

  • @Lakshanzo.SLLordL8.3

    @Lakshanzo.SLLordL8.3

    Ай бұрын

    @@dinathmethmadu1485 කරා කොහොම .හරි.

  • @dinathmethmadu1485

    @dinathmethmadu1485

    Ай бұрын

    @@Lakshanzo.SLLordL8.3 mata tracka panalada bn😨😨😨

  • @Lakshanzo.SLLordL8.3

    @Lakshanzo.SLLordL8.3

    Ай бұрын

    @@dinathmethmadu1485 traka පනින්න තාම පටන්ගත්තෙ නෑ ඉස්සරහට තව ලෙවල්up වෙලාtrakaපනියි. ඒ මං හින්දා😁😁😁

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389Ай бұрын

    මම දුටුවේ පුස පහලට බහිනව ඔයා කිඋව හරියටම හරි ස්තුතියි

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909Ай бұрын

    උඩට

  • @MadusikaDilhani-ke4xn
    @MadusikaDilhani-ke4xnАй бұрын

    පූසෙක් උඩට නගිනවනම් වලිගෙ පාත් කරන් යන්නෙ පහලට බහිනවනම් තමා වලිගෙ ඉස්සෙන්නෙ ❤🎉

  • @user-rt2sr1gb3b
    @user-rt2sr1gb3bАй бұрын

    නියමයි.ඇත්තම තමා. ජයවේවා..............

  • @kalpaniweerasinghe5455
    @kalpaniweerasinghe5455Ай бұрын

    Dekama dakka mama❤

  • @sankadarshana9290
    @sankadarshana9290Ай бұрын

    පුසා පහල ඉදන් උඩට යන්න උත්සහා කරනවා ඒත් ඉදිරියෙන් බාධාවක් පේන නිසා පුසා ඉදිරිය බලන් කල්පනා කරනවා උඩටද පහලටද යන්නෙ කියලා නැත්නම් එතනම පැත්තකට වෙලා ඉන්නවා කියලා ,මේ මට හිතුන දැක්ක දේ,ඒ ගැන කියන්න පුලුවන්ද අදහසක්🙏☀️

  • @Rizkey_Music
    @Rizkey_MusicАй бұрын

    Aththama kiwwa ayye.thanks ❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811Ай бұрын

    පඩි වල උඩට ගැටි දාන්නෙ නැහැ කකුල පැටලෙන නිසා. මම ඒකෙන් හොයා ගත්තෙ පහලට පූසා බහින්නෙ කියල

  • @nishanthineela4141
    @nishanthineela4141Ай бұрын

    මම දැක්කෙ උඩට යනවා වගේ ඔයා කිව්ව ගොඩක් දේවල් හරි

  • @GangaWijebandara-up2gr
    @GangaWijebandara-up2grАй бұрын

    Updata. Kiyapude hari thank you

  • @akhilasooriyakumara1067
    @akhilasooriyakumara1067Ай бұрын

    මම දැක්කෙත් උඩට එනව වගේ... කිවුව දේවල් අත්තනෙ... 💙💙💙

  • @oshadha991
    @oshadha991Ай бұрын

    කියුවේ ඇත්තම ඇත්ත👍🏻👍🏻 Thank you

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559Ай бұрын

    God Bless Budu Saranai

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270Ай бұрын

    මරු ...............💕💕💕💕💕💕💕💕

  • @sududawagaajanakasiri1191
    @sududawagaajanakasiri1191Ай бұрын

    Thanks ❤❤❤

  • @user-eq1kx1yn9q
    @user-eq1kx1yn9qАй бұрын

    Oya kiyan දේවල් හරියටම හරි බුදු සරනයි ❤❤❤❤

  • @piyumidambagalla2258
    @piyumidambagalla2258Ай бұрын

    Great

  • @user-sk3dz1gy6v
    @user-sk3dz1gy6vАй бұрын

    පහලට.ඔව් ඔයා හරියට හරි කියව්වා.

  • @hgperera6038
    @hgperera6038Ай бұрын

    මම දැක්කේ ඉහළට යනව වගේ හරියටම කිව්වා මන් ගැන ❤💐

  • @Deshaa_R
    @Deshaa_RАй бұрын

    Pahalata. Kiwwa dewal okkm aththa ❤

  • @sumithchandanakumara2962
    @sumithchandanakumara2962Ай бұрын

    පිට පැත්ත ඉස්සිලා පේනවා පහළට ගමන් කරයි

  • @ahinsagunasekara8080
    @ahinsagunasekara8080Ай бұрын

    පහළට එන්නෙ , කොහොම උන්ස්ත් කිව්ව හැමදේම හරියටම හරි 🙃🫶

  • @ruwandikasandamali43
    @ruwandikasandamali43Ай бұрын

    Oya kiyanne boru unata oyage voice 1 nam maaarama lassanay,puduma lengathu lassanak thiyenne

  • @relaxvibe-1
    @relaxvibe-1Ай бұрын

    hriytma kiuwa..supiriyii

  • @nera2497
    @nera2497Ай бұрын

    Niycmai 🎉🎉🎉...

  • @user-tb3bk1co6b
    @user-tb3bk1co6bАй бұрын

    .. පල්ලෙහාට බහින්නේ...ඉස්සරහ කකුල් දෙක දිහා...ඒවා නැමිලා තියෙන ආකාරය....උරහිස් දිහා...ඒ දිහා බලලා තමයි මං තීරණය කළේ පූස පල්ලෙහාට බහිනවා කියලා

  • @user-xn3kn2jo7s

    @user-xn3kn2jo7s

    Ай бұрын

    Man poosa diha baluwama depaththama penuna. Eelagata padipela diha baluwa. eke gatiththak wage thiyanawa padiyak gaane. E gatiththa padiyaka uda paththe thiyenna widiyak na. Eka diha balala man theeranaya kale padi pele pahalata ena bawa.

  • @NithumInosha
    @NithumInoshaАй бұрын

    ඔයා හරියටම හරි

  • @dammikamenike2536
    @dammikamenike2536Ай бұрын

    Hari kiyanadewal👍🙏

  • @SamanKumara-lw8xk
    @SamanKumara-lw8xkАй бұрын

    mn hithuwe pusa phlata ynawa.oya hemadamth kiynawa wage hriytma kiuwa aiye thanks♥️💯

  • @lightupali3797
    @lightupali3797Ай бұрын

    ඌ ගියේ උගේ ගමන බං😂👍!

  • @yasas1756
    @yasas1756Ай бұрын

    ow. pahalata, hariyatama kiuwa

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919Ай бұрын

    Udata naginawa...hariyt m hari

  • @user-ko2tt8rd6q
    @user-ko2tt8rd6qАй бұрын

    ඇත්ත ❤❤

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movementsАй бұрын

    ඔය පූසා පහලට බහින්නෙ නැට්ට relax එකෙ තියෙන්නෙ ඌ උඩට නගිනව නම් නැට්ට relax නෑ අනික පූසො ඔහොම කඩේ යනවා වගේ උඩට නගින්නෙ නෑ

  • @DiliniAnuradha-hg7rx
    @DiliniAnuradha-hg7rxАй бұрын

    Man kiwuwe uda oya kiyaouwa aththa jaya weewa

  • @user-vu4iz2mw8l
    @user-vu4iz2mw8lАй бұрын

    ඔයා කියපු ආකාර දෙකෙන්ම මං ගැන කියවෙන්නේ ඉතින් මං මොකක් ගැනද හරියටම හිතන්න ඕන අනේ මන්දා

  • @Nirosha-iu8ni
    @Nirosha-iu8niАй бұрын

    Dakapu gaman hithuweth pahalata kiyala.tikak hodil baluwa.hithuwa.ow pahalata thamai.oya kiyu dewal hari

  • @KavindaDilshan-vr3hk
    @KavindaDilshan-vr3hkАй бұрын

    ඔය පූසා පහලට යන්නෙ😊🎉❤

  • @champaabewiccrama-fr3gj
    @champaabewiccrama-fr3gjАй бұрын

    Tank oyata message tawa DeWalt Genna shaktiya labewa mama fake attatama pusa pallehata anwa wagmai

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938Ай бұрын

    උඩට..👌🥰🥰🥰🥰🥰

  • @PriyadarshaniAberathna-bs2en
    @PriyadarshaniAberathna-bs2enАй бұрын

    ඔයා හරි 😂❤😊

  • @pushoikadon1921
    @pushoikadon1921Ай бұрын

    Yes

  • @user-rb9qt9rg2n
    @user-rb9qt9rg2nАй бұрын

    2:19 e aththane❤❤❤❤

  • @user-um3li7rv8t
    @user-um3li7rv8tАй бұрын

    මම ඕක දෙපැත්තටම දැක්කා😂

  • @MushroomMagicWithChathurika-m6
    @MushroomMagicWithChathurika-m6Ай бұрын

    ඇත්ත

  • @tckekirawa7827
    @tckekirawa7827Ай бұрын

    මම නම් මුලින්ම දැක්කෙ පුස්‍ රාලගෙ සුන්දර මූන .කියල තියෙන නිසා තමයි උඩට ද පහලට ද කියල හිතුවෙ .👍❤️

  • @user-eq1kx1yn9q
    @user-eq1kx1yn9qАй бұрын

    පුසා පහලට bahinwa wage dake 😊

  • @dammikajayalath5886
    @dammikajayalath5886Ай бұрын

    Hariyatama Hari mama kiuwe udata

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049Ай бұрын

    පහලට නේ👍👍👍

  • @disnabasnayaka-uk8gw
    @disnabasnayaka-uk8gwАй бұрын

    හැමදේම හරි

  • @pushpaperera8203
    @pushpaperera8203Ай бұрын

    මම දැක්කෙ උඩට නගිනවා වගේ හරියටම හරි

  • @sajithprasanga7331
    @sajithprasanga7331Ай бұрын

    Hari oya kiwa

  • @Priyadarshani-fr8bl
    @Priyadarshani-fr8blАй бұрын

    Hariyata hari

  • @channachandrasekera8319
    @channachandrasekera8319Ай бұрын

    Push udawalawata yana gaman.

  • @NXVidu941
    @NXVidu941Ай бұрын

    මම දැක්කෙ එකම තැන ඉන්නවා වගේ .....🤔

  • @KumuduniPriyanka-hx8qw
    @KumuduniPriyanka-hx8qwАй бұрын

    Udata .yanne

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308Ай бұрын

    ඉහලට

  • @vijithakelum2685
    @vijithakelum2685Ай бұрын

    අයොජනය කරන විදිය විඩියො එකක් ඔනි

  • @elevenlab2023
    @elevenlab2023Ай бұрын

    Mama dakke u samathala bimaka yanawa wage

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vbАй бұрын

    පහලට තමයි . යන්නේ. මොකද . අැත්තටම . දකින දේ හැමදාම අැත්ත වේන්නේ නැහැ හරියටම මේක හරි අමරුයි . 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 . SOOS. 😮😮😮😮😮😮😮😮😮😮😮

  • @ajithrohana2093
    @ajithrohana2093Ай бұрын

    👍👍👍

  • @ruhaniallang3613
    @ruhaniallang3613Ай бұрын

    UP

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa1433Ай бұрын

    udata yanawa

  • @DeshanandaBulathgama
    @DeshanandaBulathgamaАй бұрын

    Poosag moon balanna uda balagana yanne anivryayen poona yanne udata

  • @kanchanarangani6226
    @kanchanarangani6226Ай бұрын

    mama hithuwe udata enawa kiyala..hari okkoma hari

  • @dilanirathnayaka7226
    @dilanirathnayaka7226Ай бұрын

    👍

  • @NirupaPerera-je3kz
    @NirupaPerera-je3kzАй бұрын

    පහළට

  • @suneethrahettiarachchi1529
    @suneethrahettiarachchi1529Ай бұрын

    පහලට

  • @udinavodani
    @udinavodaniАй бұрын

    Mulin pahalat kiyala hithila passe udat kiyala hithuwa😂

  • @shandrashandra9451
    @shandrashandra9451Ай бұрын

    ❤❤udata neda mokada oya udaidan poto aran tiyenne

  • @gayaniekanayake4715
    @gayaniekanayake4715Ай бұрын

    උඩට නගිනවා..

  • @Sumedaindhika
    @SumedaindhikaАй бұрын

    උඩට 🤔🤔🤔

  • @anushasudarshani8213
    @anushasudarshani8213Ай бұрын

    pahalata

  • @sasa3586
    @sasa3586Ай бұрын

    උඩට මුණ උස්සගෙන ඉන්නේ.

  • @KumariUdula
    @KumariUdulaАй бұрын

    Oya kive atha... man dakinne.. oya pusa udata enava.. hamadeema saralay sundaray....

  • @nethminihirunika6150
    @nethminihirunika6150Ай бұрын

    Aththa

  • @YohanSangeeth-mk2su
    @YohanSangeeth-mk2suАй бұрын

    ඔයා කියපු දෙවල් හරි පූසා උඩට එනවා වගෙ දැක්කේ

  • @NISANTHANISANTHA-qe4gq
    @NISANTHANISANTHA-qe4gqАй бұрын

    Ma pusa udata yanna

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6hАй бұрын

    මට පේන්නෙම උඩට එනවනේ... 😂

  • @user-ry8cg9ny7d
    @user-ry8cg9ny7dАй бұрын

    Dekama penne mata witharada😢

  • @hansikonara
    @hansikonaraАй бұрын

    පූසා පහළට බහිනවා වගෙ පේන්නෙ 😢😢

  • @uppam
    @uppamАй бұрын

    පුසෙක් පල්ලෙහාට බහිනකොට අත් එක ලඟ තියෙන්නෙ. නගින කොට ඔය විදිහට තමයි.

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratneАй бұрын

    කියපුව නම් ඇත්ත 😂 ආතල් බුවෙක්.

  • @user-dy5rs5bb8u
    @user-dy5rs5bb8uАй бұрын

    ඔය දෙකම හිතුනා නෙ එතකොට මොකක්ද කරන්නෙ

  • @kavindyafonseka
    @kavindyafonsekaАй бұрын

    ❤❤

  • @shashendrawickramaarachchi2256
    @shashendrawickramaarachchi2256Ай бұрын

    😮

  • @vijithakelum2685
    @vijithakelum2685Ай бұрын

  • @priyanthimarabe9538
    @priyanthimarabe9538Ай бұрын

    පහලට බහිනවා

Келесі