ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් මෝටර් රථය . මෝක්ෂා IDL Moksha Full Story

Автокөліктер мен көлік құралдары

video එක හොදනං නොදන්න යාලුවන්ටත් බලන්න share කරන්න
ඒ වගේම like කරන්න comment කරන්න subscribe කරන්නත් අමතක කරන්න එපා
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.dulanjamaduranga777@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 470

  • @amigogon
    @amigogon2 жыл бұрын

    ලක්ෂ 40 ට ඕක ගන්න ලංකාවේ උන් නැහැ , මෙතන හුරේ දාන එවුන්ට කොහොමත් ගන්න බැහැ , සල්ලි තියන උන් කොහොමත් ඔය පෙට්ටිය ගන්නේ නැහැ

  • @mahindabandara8492

    @mahindabandara8492

    2 жыл бұрын

    Aniwa....😆😆

  • @harshaamarasekara666

    @harshaamarasekara666

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kasunrodrigo6592

    @kasunrodrigo6592

    2 жыл бұрын

    True

  • @ranasinhemuththettugenayan2433

    @ranasinhemuththettugenayan2433

    2 жыл бұрын

    උපරිම ලක්ෂ 25 යි මගේ මිල

  • @besthome2479

    @besthome2479

    2 жыл бұрын

    අම්මපා ඇත්ත

  • @mnb5981
    @mnb59812 жыл бұрын

    ලංකාවේ නිශ්පානය ලංකාවේ ම සහන මිලකට බෙදා හරිනවනම් ගොඩක් වටිනවා වාසනාව ආවොත් ගමු ඉතිං හදවතින්ම සුබ පතනවා

  • @chandimadilrukshi4290

    @chandimadilrukshi4290

    2 жыл бұрын

    ලක්ශ 40

  • @manjulaprabhani
    @manjulaprabhani2 жыл бұрын

    සුබපැතුම් ..ආඩම්බරයි මේ වෑයම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් විදිහට ..👍👍

  • @gamingoshan6661
    @gamingoshan66612 жыл бұрын

    ලක්ෂ 40 පාඩුයි ඔීක ටැක්ස් වදින්නෙත් නැතුව, දුපත් මිනිස්සුන්ට ඔය ගානට කොහොමවත් ගන්න බෑ..💔 සල්ලි තියෙන පොසත් මිනිස්සු කොහොමත් ගන්නෑ.. අනික වහනෙ පෙනුමත් හරි නෑ..😔 ශ්‍රී ලංකාවේ මෙවැනි වහනයක් හදපු එක ගැන අගය කළ යුතු අතර සතුටුයි. ඉදිරියට මෙවැනි නිශ්පාදන තාක්ෂනයෙන් වැඩි දියුණු වෙන්න කියලා ප්‍රාර්ඵනා කරනවා.💖💫👌

  • @ranjith2752

    @ranjith2752

    2 жыл бұрын

    ඇත්ත කතාව ලක්ෂ 25 ක ට වගේ ගානකට දෙනවනං.. කොයි කාටත් මේක අරගන්න පුළුවන්

  • @rspromodyadilshan6249

    @rspromodyadilshan6249

    2 жыл бұрын

    Uparima ත්‍රිවිල් එකකට වඩා වැඩයෙන් දුන්නාට කමක් නැ . ලක්ෂ 15 / 20 අතර

  • @ashankavindu9288

    @ashankavindu9288

    2 жыл бұрын

    Passe aduwei ne

  • @sampathsenanayake6631

    @sampathsenanayake6631

    2 жыл бұрын

    ගාන පුඑවන් නමි අඩුවට දෙන්න. වටිනව දුප්පත් මිනිහටත් ගන්න පුලුවන්නමි.

  • @kadigamuwage3123

    @kadigamuwage3123

    2 жыл бұрын

    20

  • @slofficial519
    @slofficial5192 жыл бұрын

    ගොඩාක් සතුටුයි ❤️❤️අයියා මේ වගේ තව ඕන 👍👍👍❤️🌹🌹

  • @dgthushan
    @dgthushan2 жыл бұрын

    වැඩේ හොදයි. හැබැයි ගාන නම් වැඩී හොඳටම. ජපන් යුරෝප් used වාහනත් ගන්න පුළුවන් ඒ ගානට. එක්ස්පෝට් මාකට් එකට යන්න කලින් ලෝකල් මාකට් එකට සාධාරණයක් කරා නම් මේක සාර්ථක නිෂ්පාදනයක් වෙයි.

  • @n.kbloom5054
    @n.kbloom50542 жыл бұрын

    1970වෙ අාපු වාහන වලත් සරනේරු අැතුලෙ 2022කේ අාව මේකෙ සරනේරු එලියෙ.හරියට ගුනාත්මකව හදපල්ල බන් හදන මගුලක්.කැත විද්දනව ඩිසයින් කරේ කවුද ඕක

  • @nexxesgamer1911
    @nexxesgamer19112 жыл бұрын

    ඇත්තටම සතුටුයි කොල්ලො. මෙහ් කෙලවෙලා ඉන්න වෙලාවෙ මේවගේ දේවල් තමා ඇත්තටම ඔනෙ කරන්නෙ රටට අපනයන ආදායමක් ගන්න ❤❤ ගොඩක්ම වාහන දැන් දැන් ලංකාවෙ හැදෙනවා මට නම් ඇත්තටම සතුටුයි

  • @creationd6097

    @creationd6097

    2 жыл бұрын

    😂😂😂

  • @namaldhanjaya8461
    @namaldhanjaya84612 жыл бұрын

    මේක ලක්ෂ 40හක් දිලා ගන්ට අපිට පුකේ අමාරුනැ..😂😂🤣

  • @prasannarathnayakeprasanna799

    @prasannarathnayakeprasanna799

    2 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @Viewsonviews360
    @Viewsonviews3602 жыл бұрын

    පිට රටින් ගෙන්වන වාහනයක් ටැක්ස් එක නිසා ලක්ෂ්‍යය 10,15 වාහන ලන්කාවට රට තුලට එන විට ලක්ෂ්‍යය 40,50 වෙනවා.මෙික ලන්කාවේ නිෂ්පාදනයක් වෙලත් ටැක්ස් නැතුව ලක්ෂ්‍යය 40 වෙනවා ඉතින් වැඩක් තියෙනවා යැ අප රටෙ නිෂ්පාදනයක් වුනාට ...ඉට වඩා හොදයි ඉතින් ජපන් වාහනයක් ගන්න එක ... පුලුවන් නම් ලන්කාවේ මිනිසුන් ට දරන්න පුලුවන් මිලකට දෙන්න බලන්න වැඩි වාහන සන්ඛ්‍යවක් අලෙවි වෙි...

  • @nishipriya7619

    @nishipriya7619

    2 жыл бұрын

    Eka aththa..nawa nishpadana karata wedak ne...mehema gini ganan kiyaddi

  • @shanpfernando1

    @shanpfernando1

    2 жыл бұрын

    වැඩිම මුදල ලක්ෂ 20 ,විය යුතුය.

  • @prasannakasun2110

    @prasannakasun2110

    2 жыл бұрын

    සිරාවට බන්

  • @malithperera2764
    @malithperera27642 жыл бұрын

    ඉතාම සතුටුයි.

  • @ruwandesilva7309
    @ruwandesilva73092 жыл бұрын

    Good luck and congratulations....💞👍💪👏🙏🇱🇰🇱🇰🇱🇰.

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe6182 жыл бұрын

    This is fantastic. Thanks to you Mr. Welgama. We are looking forward to own one of this once it is available in the market. We wish you all the best for more innovations.

  • @shyamakariyawasm3762
    @shyamakariyawasm37622 жыл бұрын

    ජය වේවා ...ශ්‍රි ල‍ංකා.. ඔහොම යං..!!!👍👍👍

  • @Lithipradeepseres79
    @Lithipradeepseres792 жыл бұрын

    මේ නිශ්පාදනය වටිනවා.මිළ වැඩියි ලක්ෂ 40 ජපන් වාහනයක් ගන්නවා සෙකන්ඩ් හෑන්ඩ් හොඳ තත්වයේ

  • @udayasiriperera4762
    @udayasiriperera47622 жыл бұрын

    වේග තියෙන්නේ අගහරු ලෝකයේද.. ඕක මහේන්ද්‍ර ඉන්දියන් කොම්පැනියේ කොටස් යොදලා හදන car එකක්... ජපන් ලිෆ් එක මේ රටට ආවේ ලක්ෂ 27. ට ලිෆ් කියන්නේ ඉහල.. තක්සනයෙන් හදපු සුපිරි car එකක්..

  • @prabathindrajith8904

    @prabathindrajith8904

    2 жыл бұрын

    Meka maraganakne. Mekanam gasakamak

  • @pali516

    @pali516

    2 жыл бұрын

    මෝක්ෂා Nissan leaf එකට වඩා මිළ වැඩි වෙන්නේ මෝක්ෂා එකේ දොර සරනේරැවක් කැඩුනොත් ගෙදර දොරේ සරනේරැවක් උනත් හයිකරගන්න පුලුවන්. සරනේරැව දිහා බලන්න. මිළ වැඩිවෙන්න හේතුව එහි leaf එකේ තිබෙන cmbs rader , adptive cruise control, comfort නොමැති කමයි. නලින් වෙල්ගම මිනිසුන් බොරැවෙන් ඇන්දීමට හරි සමතා. ඔිනම ඡරාවක් ලෝකේ හොඳම එක කියල වර්ණනා කර ගාන කපා ගන්නවා.

  • @samithperera6778

    @samithperera6778

    2 жыл бұрын

    එකම අද ගිනි ගානට විකුණන රටක් මේක. ලෝකේ එකම රට මෙහෙම වාහන ගන්න. කිසිම වටින්නේ නැති ගණන් වලට

  • @sudathmuthukumara7442

    @sudathmuthukumara7442

    2 жыл бұрын

    ඇත්ත ලංකාවෙ නිෂ්පාදන යක් මේච්චර ගනන් වෙන්න බැ.. ඩොලර් නැ කිය කිය පිටරටින් කැලි ගෙනැල්ල කෝමද ලංකාවෙ කියන්නෙ. අනේ අර යකඩ කැලි හොයාගෙන ලංකාවෙ කොල්ලො කෙල් ලොන්ට අත නොදී ලක්ක හතලිස් ගානකට දෙන පරසිද්දිය. මේව රට ගොඩ දාන වැඩද ? අපි රැවටෙයි ඕවට.

  • @dilanzoysa67
    @dilanzoysa672 жыл бұрын

    Budusaranai.Siyalu balaporoththu itu wewa

  • @abdulgaffoormohamedrizvi4265
    @abdulgaffoormohamedrizvi42652 жыл бұрын

    Good luck and it's our products hopefully in future indigenous ev are better.... thanks

  • @dimuthuroshan9563
    @dimuthuroshan95632 жыл бұрын

    හරි අසාදාරන මිලක් නියම කරලා තියෙන්නේ. පිට රටින් ගේනවා වගේ ටැක්ස් යන්නෙත් නැහැ .කොහොමද මෙච්චර මිල වුනේ.

  • @anjanapushpakumara7313

    @anjanapushpakumara7313

    2 жыл бұрын

    Makat wanakan podi minsata daragana pulluwan millak danna

  • @kirshkumar5530

    @kirshkumar5530

    2 жыл бұрын

    Laksha 47 Japanese vhicle ekak ganna puluwang meka lankawea menussu rawattang kana ekak meka

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t2 жыл бұрын

    Very good

  • @maleegamage6631
    @maleegamage66312 жыл бұрын

    අම්මො ගනන් ........

  • @kalumrde2025
    @kalumrde20252 жыл бұрын

    ජයෙන් ජයමවේවා 🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @jayasuriya4884
    @jayasuriya48842 жыл бұрын

    Patta 👍👍👍👍👍👍💝

  • @thusithahashan133
    @thusithahashan1332 жыл бұрын

    මේකෙ ගනන් ඇහුවම ගන්නෙ මෝඩයො තමයි

  • @dineshpriyankara6874
    @dineshpriyankara68742 жыл бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ටම දෙන්න උන් අපිව හිගන්නො කරල තියෙන්නෙ

  • @satheeskumar4410
    @satheeskumar44102 жыл бұрын

    මං හිතන විදිහට ලක්ෂ 40 ටදෙන්ට කැමත් නැහැ....මීට වඩා අඩුකරන්ටයි ඒගොල්ලෝගේ බලාපොරත්තුව ඒ වුණාට අපි දාපු ජන්ද වලින් අාපු අායට මඩිය තසතුටු කරන්ට ඒපායේ ඒකයි ඒ් ගාණ දැන්වත් අපි කොච්චර මොඩයන්ද හිතපල්ලා පල්ලේහා comments ටික බලන්ටත් අපිරියාවයි

  • @ceylonuk6250
    @ceylonuk62502 жыл бұрын

    great

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona81532 жыл бұрын

    💐💐💐💐💐💐❤️❤️❤️ බුදුසරනයි

  • @vimukthich9975
    @vimukthich99752 жыл бұрын

    වැඩේ හොදයි එත් රෝද 4කට මොටෙරයක් හයි කරලා ලක්ෂ 40 කට වටින්නේ නැහැ 15කට වටිනවා

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    2 жыл бұрын

    Government discourages all local manufacturing. That's why it's expensive. Import. ..import... everything. Then good for commission. Local production no commission. .

  • @mahendradanushka8953

    @mahendradanushka8953

    2 жыл бұрын

    12 lak

  • @The_traverler

    @The_traverler

    2 жыл бұрын

    එක තමයි .අපි මෙ කර් එක හද ගමු

  • @shanthajayathilake8067

    @shanthajayathilake8067

    2 жыл бұрын

    මෙයා හිතාගෙන ඉන්නෙ තණකොල කපන මැෂිමක් කියලා...

  • @vimukthich9975

    @vimukthich9975

    2 жыл бұрын

    @@mahendradanushka8953 උබ හරි 12-15 තමා වටින්නේ මිනිසුනට සල්ලි නැහැ ඔය වගේ එකක් ගන්න වටින්නේ නැහැ 40ට

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna7992 жыл бұрын

    ලස්ස හතලිහයි... 😂😂😂😂😂😂😂😂😂😂 පයිම්ම යන්නම් මයෙ අම්මා....

  • @itmaster9360

    @itmaster9360

    2 жыл бұрын

    වෙල්ගමයා ලක්ෂ 40 දෙන්නේ ඩොලර් දෙදාහට තියෙන කාර් එක වගේ ඊටත් අඩු පෙනුමක් තියෙන ලදරමක් ඔය පාර්ට්ස් ම තමයි ලන්කාවේ දැන් තියෙන තත්වය ප්‍රොයෝජනයට අරගෙන විකුනන්න හඳන්නේ යට ලින්ක් එකේ තියෙන්නේ ඩොලර් දෙදාහේ ඉලෙක්ට්‍රික් කාර් බලන්න kzread.info/dash/bejne/c5mcq6qnm6nYgag.html

  • @beatricezain8234
    @beatricezain82342 жыл бұрын

    හරිම සතුටුයි මේවගේ හකියාවන් තිබෙන අයට අත දීල රට ගොඩගන්න පුලුවන් . මේ වගේ රටේ පවතින අර්බුධයට විවිද අන්දමින් දායකත්වය ලබාදෙන අය අදුනාගෙන ඒ අයට තවත් ඉහලට යන්න ධර්‍ය්ය මත් කල යුතුයි. ජයවේවා.

  • @ranjanikumarage8907
    @ranjanikumarage89072 жыл бұрын

    සුබ පැතුම්.හැබැයි ටිකක් මිල ගනන් ටිකක් අඩු වෙනවා නම් හොද්‍යි.මටත් ගන්න ඕන

  • @isuruvfx4377
    @isuruvfx43772 жыл бұрын

    Respect IDL motors.. මේකත් නතර උනොත් හිතා ගන්න තියෙන්නේ, දේශපාලනය මැදිහත් වීම් උනා කියලා

  • @helatube422
    @helatube4222 жыл бұрын

    වැඩේ හොදයි .ඔක්කොම හොදයි .ලන්කාවේ මිනිස්සුන්ගේ ආර්ථිකය ගැනත් හිතන්න.ඔක ගොඩක් අඩුවට ලංකාවේ මිනිස්සුන්ට දෙන්න පුලුවන් .

  • @suneethagallage4359
    @suneethagallage43592 жыл бұрын

    අපේ රටේ කරත්තය ක් හැදුවත් පුදුම ගනන් . තේරුම් ගන්න හදන අයට මිල පාලනය කරන්න දන්නේ නැ.

  • @arunaharshana3466

    @arunaharshana3466

    2 жыл бұрын

    එකනමි අැත්ත බන්

  • @kkingsrox3656

    @kkingsrox3656

    2 жыл бұрын

    Podi minissunta kisima sahanayak ne...kohoma wunath lankawa deyak nisa hodaee.

  • @shanidukusal957

    @shanidukusal957

    2 жыл бұрын

    Business karana danne ne. Loku labayak gana yanne

  • @simplegeek5547
    @simplegeek55472 жыл бұрын

    Good design 🤙 නමුත් මේ වාහනයට tax වදින්නෙත් නැතුව ලක්ශ 40ට විකුණනව කියන්නෙ සාමානය ජනතාවට දරන්න අමාරු ගානක් ජපානෙ වගේ රටවල් වල වාහනයක් සාමාන්‍යයෙන් අඩු ගානකට විකිනෙන්නෙ 🥲🥲 සාමානයෙන් ලක්ශ 10 කට 20කට විකුණනව නම් හොදයි

  • @sljobs7723

    @sljobs7723

    2 жыл бұрын

    මේකෙ බඩු වල ටැක්ස් වදිනව බ්‍රෝ

  • @sljobs7723

    @sljobs7723

    2 жыл бұрын

    SYSTEM චේන්ජ් උනොත් 10 lax wage dunnahaki

  • @simplegeek5547

    @simplegeek5547

    2 жыл бұрын

    ඔව් ඒත් ඉන්දියාවෙන් ගෙනාපු ට්‍රීවිලුත් ඒ දවස් වල ලක්ශ 10 යි 🧐ඇයි ලංකාවෙ හදලත් අඩුවට දෙන්න බැරි

  • @sljobs7723

    @sljobs7723

    2 жыл бұрын

    @@simplegeek5547 ටයර් ආනයනය කරනව එන්ජිම ආනයනය කරනව යකඩ ආනයනය කරනව මිනිස්සුන්ට පඩි ගෙවනව (ඩොලර් රේට් එකත් එක්ක මේව බලද්දි සල්ලි යනව 🥺)

  • @aselaweerasingha7371

    @aselaweerasingha7371

    2 жыл бұрын

    @@sljobs7723ඒක ඇත්ත, ඒ වගේම ලංකාවේ labour cost ඔක්කොටම වඩා වැඩියි. Example 1k ,වාහනේක rim cup paint කරනවාට වඩා අලුතින් දාන එක ලාබයි..

  • @saliyasaman842
    @saliyasaman8422 жыл бұрын

    ලංකාවෙ දෙයක්නම් ඉතින් අෂ්ව ගනන්😎

  • @mugunthanb5984
    @mugunthanb59842 жыл бұрын

    Very basic analog design.... like a match box design

  • @rathnathennakon5833
    @rathnathennakon58332 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼☸️☸️☸️❤❤❤තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @tgnanaseehahimi4240
    @tgnanaseehahimi42402 жыл бұрын

    ශ්‍රි ලංකාවේ නිෂ්පාදනයක් විම ආඩම්බරයකි

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva94142 жыл бұрын

    Great investment to srilanka

  • @nima0011
    @nima0011 Жыл бұрын

    වැඩි වැඩ නැතුව ගමනක් යන්න පුලුවන් කාර් එකක් ලක්ශ 10ක් වගේ වෙන්න දෙන්න පුලුවන් නම්..

  • @sandayakumari2177
    @sandayakumari21772 жыл бұрын

    වෙල්ගම මහත්තයො ඔක ලක්ශ 40ක් මිල වැඩි යි

  • @kghjjay4360
    @kghjjay43602 жыл бұрын

    Uber taxies වලට වගේ හොදයි සුපිරි වැඩක්

  • @dokomdoko3261
    @dokomdoko32612 жыл бұрын

    Niyamai ganawadi

  • @maheshpriyankara2367
    @maheshpriyankara23672 жыл бұрын

    👍👍👍👍

  • @teraaaa4505
    @teraaaa45052 жыл бұрын

    Wow it its beautiful

  • @aselakalhara5775
    @aselakalhara5775 Жыл бұрын

    Elama

  • @prasadperera9919
    @prasadperera99192 жыл бұрын

    ලංකාවේ නිෂ්පාදනයක් වටිනවා . අසල්වැසි රටවලින් පුමිතියකට නැති වාහන ⁣ගන්නවාට වඩා අපේ ම දෙයක් ගන්න තියෙනවා වානමි

  • @prasannakasun2110

    @prasannakasun2110

    2 жыл бұрын

    හදන්නන් වාලෙ නෙ බන්

  • @huzairja5966
    @huzairja59662 жыл бұрын

    මතක්වුනා උපාලිගෙ ෆියට්කාර් එක !

  • @patirananj8997
    @patirananj89972 жыл бұрын

    My congjulations

  • @maheshchathuranga7835
    @maheshchathuranga78352 жыл бұрын

    Mila wedi.patta wadi .

  • @chamilamax
    @chamilamax2 жыл бұрын

    මෙම රථයේ "ලංකාවේ නිශ්පාදනය කරන ලද" කොටස් 5ක් නම් කර, වටිනා බූමිතෙල් ලීටරයක් දිනාගන්න.

  • @chameerakasun9857
    @chameerakasun98572 жыл бұрын

    වැඩේ හොඳයි.ගාන තමයි නරක.ඒත් මේක ගන්න නැහැනේ.⁣

  • @BTOWNSL
    @BTOWNSL2 жыл бұрын

    Very first electronic car made in Sri Lanka in 1977

  • @harshaabeyrathna4138
    @harshaabeyrathna41382 жыл бұрын

    ඒකත් තියන අයට තමා.

  • @manjulajagath8047
    @manjulajagath80472 жыл бұрын

    ඇන්ජිමක් නැති ඔය බිස්කට් පෙට්ටිය ලංකාවේ නිශ්පාදනය නම් ඇයි බැරි සහන මිලකට රට තුල බෙදාහරින්න බැරි.....

  • @user-cw8tc3hj5p

    @user-cw8tc3hj5p

    2 жыл бұрын

    එන්ජිමක් නැති උනාට බිස්කට් පෙට්ටියට මෝටරයක් තියෙනවා

  • @shanthajayathilake8067

    @shanthajayathilake8067

    2 жыл бұрын

    මේවගේ තමන්ගේම දේට ගරහන කාලකණ්නි හින්ද තමා අපේ රට මේ අඝාධයට වැටුනේ.. ඕක වෙන රටක හදලා කිව්වනම් අහන්නේ කොහෙද ගන්න තියෙන්නෙ.. කීයද ගනන කියලා..

  • @ask4041

    @ask4041

    2 жыл бұрын

    ඇතුලෙ තියෙන බිස්කට් ගනන් හින්දා😁😁😁

  • @Elakiri.8902

    @Elakiri.8902

    2 жыл бұрын

    @@user-cw8tc3hj5p moter ekak thibbata enjima milen adikaine. Hybrid engine ekak thibbat mecchara milak venne na. Vat ehekut nane mekata. Ithin meka mila vadi attatama.nissan leaf ekak ganna puluwan a ganata. Meeta vada kocchara hodaida aka. Lankawe haduwata vadak na minissunta daranna barinam. Anith meke risk eka.battery ekata awurudu dekai woranty eka eeta passe mokada wenne

  • @sljobs7723

    @sljobs7723

    2 жыл бұрын

    @@Elakiri.8902 යකඩ ටයර් ආනයන බදු එන්ජිම පඩි නඩි උබ ගෙවපං පස්සෙ සහනදායී මිලට දෙයි 😂

  • @thusithaniroshan4955
    @thusithaniroshan49552 жыл бұрын

    වේගා ඉනොවේශන්ස් එකේ ඉලෙක්‍ට්‍රික් වීල් එක ගන්න එක ලාබයි. එකේ සූර්‍ය බලෙන් යන්නත් පුලුවන්. පොලොන්නරුව, අනුරාධපුරය, අම්පාර පැත්තට කියාපු වාහනේ ඒක.👍👍

  • @chanakamalinda2600
    @chanakamalinda26002 жыл бұрын

    තව ටිකක් මිල සහනයක් දුන්නා නම් වටිනවා

  • @samithperera6778
    @samithperera67782 жыл бұрын

    මේවා මිනිස්සු රවට්ටන්න ක්‍රම. මේ හදන්න මෙහෙම ගානක් යන්නේ නෑ. නොමරා මරන් කනවා මිනිස්සුන්ව

  • @samithperera6778

    @samithperera6778

    2 жыл бұрын

    උපරිම ලක්ෂ 10ක්‌ 12ක්‌ වගේතමයි වටිනාකම. ඒකත් වැඩි ලංකාවේ විදියට

  • @55chamara26
    @55chamara262 жыл бұрын

    ගානනම් හොදටම වැඩී😮😮

  • @nilanthisamanlatha5593
    @nilanthisamanlatha5593 Жыл бұрын

    👍🙏🙏🙏🌹♥️

  • @sumanadasaakmeemana1169
    @sumanadasaakmeemana11692 жыл бұрын

    This is admirable . But the price is exorbitantly high.It is better to find foreign market which may bring us foreign currency at this crucial time

  • @champadesilva7771
    @champadesilva77712 жыл бұрын

    ගාන හදටම වැඩියි.. මේ ගානට පොඩි ජපන් car එකක් ගන්න පුලුවන්...ලක්ශ 15 -18 අතර ගානකට නම් හොදයි.............

  • @lokubaba3275
    @lokubaba32752 жыл бұрын

    Ketha විහිදෙනවා.... සරරේරූ හතර....🤣ගමේ ෆයිබර් බාස් කෙනකුට කිව්වනම් ඔයිට වඩා ලස්සන මොඩ්ල් එකක් හදලා දේවි....🤣....පොඩ්ඩක් සිත් adaganna විදිහට හදහල්ලා...සාදාරන ගානකට....

  • @make1876

    @make1876

    2 жыл бұрын

    ඕන තෙත පසක පනුවෙක් ඉන්නව පුතා.... මේ වගේ කොමෙන්ට් වලට තමා ඒක ගැල පෙන්නෙ.. 😂 මේව තමා ඉන්වෙන්ටර්ස්ලට හොදම motivation .... අඩුපාඩුම හොයන්න එපා බන්.. අපිට කවදාවත් ඉස්සරහට යන්න බැරි එක අහන්න දෙයක් නෙවෙයි..

  • @lokubaba3275

    @lokubaba3275

    2 жыл бұрын

    @@make1876 අඩු පාඩු හොයනවා නෙවෙයි බන් සාදරන ව wedee කරන්න ඔනේ..මොකද 40lk දෙන්නෙ ලක්ශ 20ක වටිනාකමක් තියෙන දෙයටනේ..මේක ලක්ශ 20-25 දුන්නනම් අව්ලක් nee....

  • @vimukthich9975

    @vimukthich9975

    Жыл бұрын

    උබ හරි බං මේකට 40 ක්‌ නෙමෙයි 20 තමා වටින්නේ 😁

  • @mfr3697
    @mfr36972 жыл бұрын

    අපූහ්.....

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala28082 жыл бұрын

    Suba patum idiriyatama yanna labeeva.

  • @wijesekarashantha7601
    @wijesekarashantha76012 жыл бұрын

    මේකේ මිල ගනන් එක්ක බලනකොට සාමාන්‍ය මිනිහෙකුට මේක ගන්න බැහැ. ඒ නිසා පෙට්ට්‍රල් ප්‍රශ්නේට ලොකු විසඳුමක් මේකෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. බලමු වේගා ත්‍රීවීලර් එකේ ගනන් කොහොම වෙයිද කියලා.

  • @user-np1jn4vo2z
    @user-np1jn4vo2z2 жыл бұрын

    ලක්ස 40 පිස්සුද ඕයි නිසාන් leaf එකත් 25 කට වගේ තිබ්බේ ගනන් වැඩි වෙන්න කලින් 😕

  • @pasitharanushka7751
    @pasitharanushka77512 жыл бұрын

    Lak 40k lassana nimawakut na.vega hodai. Brand sri lankan vega.❤️❤️

  • @vishalkavindu965

    @vishalkavindu965

    2 жыл бұрын

    Meka laksha 15k kiynne mn danna vidiyta

  • @randivideo9579
    @randivideo9579 Жыл бұрын

    Body design eka thamai hari naththe,

  • @asankaupul1541
    @asankaupul15412 жыл бұрын

    Lankawe duppath manussekuta ganna puluwan gaanakata nispadanaya karanawanam thamai hoda

  • @janushkawanshapoorna6248
    @janushkawanshapoorna62482 жыл бұрын

    ලංකාවේ හද්නවා කියල අස්ප ගනන් කියන්නෙපා. රටේ නිශ්පාදිත නම් මිල අඩු කරල සාධාරණ වෙන්න .

  • @mahendraperera109
    @mahendraperera1092 жыл бұрын

    ලක්ෂ 40 උඹලම තියාගනිල්ලා.. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු

  • @deepikaekanayaka8239
    @deepikaekanayaka82392 жыл бұрын

    Gana godak wediyi...

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk6252 жыл бұрын

    රටක දියුණුවට ප්‍රධාන සාධක. ජයවේවා..

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    වේගා නම් ලන්කන් එකක් කියලා කියන්න පුලුවන් නැත්නම් ටෙස්ලා කාර්ගෙන්නුවත් හොදයි. වේගා එකට තැනදීලා දියුනුවෙනතරමට හොදයි මොකද රටක් වෂයෙනුත් අපට විෂාල තැනක් ලැබෙනවා පිටරටවලටත් අපේම නිෂ්පාදන අලවිකරන්න ලැබෙනකොට .මමනම් වේගා එකට තමයි කැමති .එ වැඩපල මන්ද ගාමීවීමනම් දුකයි

  • @gampalagefonseka9104
    @gampalagefonseka91042 жыл бұрын

    අනිවාර්යයෙන් 15කට නම් වටිනවා

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna70372 жыл бұрын

    Vega etx එක එන්නෙ නැ. Vega එකේ එවුන් උද්ඝෝෂණ කර කරා ඉන්නවා. 😁

  • @1234sanama
    @1234sanama2 жыл бұрын

    2million is ok

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana71932 жыл бұрын

    ලංකාවේ වෙලදපොල ට වඩා , විදෙස් වෙලදපොල ඉලක්ක කලොත් රටට ලොකු සේවයක් වෙයි .

  • @sinhalasindu..nonstop4443
    @sinhalasindu..nonstop44432 жыл бұрын

    වැඩේ හොදයි ඒ ක් 40 දිලි ඕන ගන්න සාමාන්‍ය මිනිසුන්ට බෑ. ..ලක්ෂ15 වගෙ නමි හොදයි.. ලක්ෂ 40 මිනිසුන්ට දරන්න අමාරැයි..ඇමති ගොල්ලො ගනී. හොදේ.. හොද විකිණීමක් තිබුනොත් අපිට කියන්න... හදලා බල බල ඉන්න තමයි වෙන්නේ

  • @kadigamuwage3123

    @kadigamuwage3123

    2 жыл бұрын

    40 k da wadine

  • @satheeskumar4410

    @satheeskumar4410

    2 жыл бұрын

    අැමතිලාට comis දෙන්ට ඒපායේ අපි උබලා තීබු ජන්දය තමයි අර ලක්ෂ 40 මේම හරි ඒන ඒකගෙන සතුටුවෙයන්ලා

  • @sujeehandunpura3227
    @sujeehandunpura32272 жыл бұрын

    මාත් 5හේ පන්තියෙදි කාඩ්බෝඩ් පෙට්ටියකින් මේවගෙ කාර් එකක් හැදුවා

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan62492 жыл бұрын

    Laksha 40 mekata wada hoda smart ekka ganna puluwan ..... athulatha kisima lassnak ne .pitatha body eka fatta ..electric nisa godak hodai athulath lassna unanam

  • @kumarawijesundara4977
    @kumarawijesundara49772 жыл бұрын

    සතුටුයි ම්ලදි ගන්න විදිය සදහන් කරන්න

  • @rohanarohana5095
    @rohanarohana50952 жыл бұрын

    මේ පෙට්ටිය ලක්ෂ 40ක් දීලා දැනට වාහන පදින මිනිස්සු නම් ගන්නේ නැහැ.මේ කියන මිලට කොහොමත් වටින්නේ නැහැ .අලුතින් වාහන ගන්න මිනිස්සු තමයි අහුවෙන්නේ.මේ ගානට හොඳ ජපන් වාහනයක් ගන්න පුලුවන් .

  • @oshadhaviduranga646
    @oshadhaviduranga6462 жыл бұрын

    400% tax ගහලත් වැගන්R එකක්වත් ඔච්චර උනේ නෑ

  • @ceylontea5877
    @ceylontea58772 жыл бұрын

    Please manufacture ev conversion kits for bike and threewheeler for 2 to 5lacks

  • @prasannakasun2110
    @prasannakasun21102 жыл бұрын

    මේ ලංකාවේ හදන හැම අයිටම් එකකම මහ කුල්ල කුජීත පෙනුමක් තියෙන්නේ ඇයි කියලා හරි ප්‍රශ්නයක් මට.කිසිම ගතියක් හිත යන පෙනුමක් design කරන්න බැරි ඇයි

  • @ramyagamage9237
    @ramyagamage92372 жыл бұрын

    Gannam godak wadi tawa Adu unanam watinawa

  • @ranayarathnayaka9487
    @ranayarathnayaka94872 жыл бұрын

    වැඩේ නම් හොදයි,වාහනේ ගන්නකොට extra battery එකකුත් දෙනවනම් හොදයි.මොකද ලක්ස 40,වාහනයක් අරගෙන බදුල්ලෙ ඉදන් කොලඹ ගිහින් එන්න බැරි නම් වැඩක් නෑනෙ.වාහනේ මිලත් ටිකක් අඩුවුනොත් හොද market එකක් හදා ගන්න පුලුවන් වෙයි.

  • @magefm8472
    @magefm84722 жыл бұрын

    මෙකේ ගනන් එක්ක සතුටු වෙන්න බෑ කොහොමත්

  • @kavidudeshan107
    @kavidudeshan1072 жыл бұрын

    Gana thama wadi .... Wade hodai

  • @sidathupendra8464
    @sidathupendra84642 жыл бұрын

    Godak hodai. Eth mechchara ganakatanm wedi.😅

  • @danushkachinthaka723
    @danushkachinthaka7232 жыл бұрын

    මම දන්න ව්දිහට 1977 තමයි පලමු ව්දුලියේන් දුවන්න හැදුවේ ලංකාවේ ඒ ගැම්ම ආවනං අපි දිනුමු

  • @sudathmuthukumara7442

    @sudathmuthukumara7442

    2 жыл бұрын

    මැතිනිගෙ කලේ ඒමනුස්සයව අපරාදෙ හිරේ දැම්මනෙ. අපරාදෙ රට ගැන තීරනයක් මැතිනියට ගන්න බැරිවුනා ජපන් වහනයකට කරපු නවිකරනයක් කියල

  • @nilame8553
    @nilame85532 жыл бұрын

    Wagon R ekak gannawata wadanm hoday wage.

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h2 жыл бұрын

    K....s...a 😐😍

  • @kac.lakmal
    @kac.lakmal2 жыл бұрын

    ගාන අනිවාර්යයෙන්ම අසාධාරණයක්

  • @sparkpriyal3164
    @sparkpriyal31642 жыл бұрын

    Laksa 40 wadi ban try to keep below 4 million

  • @RanjithPriyadarshana

    @RanjithPriyadarshana

    2 жыл бұрын

    aniwaryen laksha 20ta gahuwaki

  • @niroo8014
    @niroo80142 жыл бұрын

    Misha neme Raksha kiyala Nama demmanam hatii

Келесі