Ratawa - රටාව

Ratawa - රටාව

You are all warmly welcomed ❤️‍🩹🌏
Join and explore all the knowledge in the world 🌏🗺️🌐

Ratawa - රටාව
My biggest hope in this channel is to provide all the knowledge not limited to one subject .📑🔖

Through this ( Ratawa - රටාව) is working to provide you with a lot of knowledge that is important for life as well as everyday life like ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන / විස්මයන් / තාක්ෂණික දැනුම / ජීවිත කතා / කෙටි චිත්‍රපට

මිට අමතරව ඔබගේ දැනුම තව තවත් වර්ධනය සදහා දිනපතා මෙම රටාව නාලිකාව හරහා සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ ඊට අදාල පිළිතුරුද ඔබට බලාගන්න පුළුවන්

I invite everyone to join my Ratawa - රටාව channel .❤️🌍🙂

ශ්‍රී ලංකාවේ විවිධ නව නිෂ්පාදන විස්තර කිරීමේදී සමහර video වීවිධ නාලිකා වලින් ගන්න සිද්ධ උනා ඒ පිලිබදව සමාවෙන්න .
ඒ පිලිබදව යම් ගැටළුවක් ඇත්නම් කරුණාකර මාව සම්බන්ද කර ගන්න කාරුණික වන්න .🙂😍

Contact Option ☎️📱

Email = [email protected]
WhatsApp = 071 709 68 70

Пікірлер

  • @user-wq4pi7dh2c
    @user-wq4pi7dh2c21 сағат бұрын

    Super

  • @user-rawana
    @user-rawanaКүн бұрын

    ඔිව මොනවද අපේ c.t.b බස් එක එද්දි ඉස්සරහියින් යන ප්‍රයිවටි බස් එක යන වෙිගය අන්න කපිර්.😂

  • @RavinduRanapaksha
    @RavinduRanapakshaКүн бұрын

    Medesapaluwo mekath wikuni

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ffКүн бұрын

    මේ දවස්වල තියෙන ආර්තික ප්‍රස්නෙට නම් හොද විසදුමක්. ඒත් කොහොම කරන්නද .හදිසියක් උනොත් අවුල් නේද.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910Күн бұрын

    යම් මිනිසෙකු ආලෝකයේ වේගය ඉක්ම වූ විටම ඔහු ලොකු වයසක පෙනුමකට පරිවර්තනය වෙනවලු

  • @user-qo6me5yi3r
    @user-qo6me5yi3r2 күн бұрын

    𝗖𝗢𝗠𝗠𝗔𝗡𝗗𝗢𝗦𝗟𝗔.𝗸𝗶𝘆𝗮𝗻𝗻𝗲.𝗺𝗮𝗿𝗮𝗴𝗲𝗻𝗮.𝗺𝗲𝗿𝗲𝗻𝗮.𝗽𝗼𝗿𝗮𝘄𝗮𝗹.𝗶𝗻𝗻𝗲.𝗻𝗶𝘆𝗮𝗺𝗮𝗶

  • @PrintHouse-ms3op
    @PrintHouse-ms3op2 күн бұрын

    ඉන්දියාවෙන් NANO , ALTO , BULTO ගේනවා බුරුතු පිටින් ලංකාවට... VEGA VEGA කිය කිය කෝටි ගානකට 1ක් හදලා කට ඇරගෙන උඩ බලන් ඉන්නවා.... ඒ මගුල ගන්න එකෙකුත් නෑ.... හදපල්ලකෝ ඉන්දියාවේ නැනෝ, ඇල්ටො වගේ සාමාන්‍ය‍ය පන්තියේ මිනිහෙකුට ගන්න පුළුවන් ගාණකට වාහනයක්. එහෙම 1ක් හදන්න බැරි නම්, නිකන් ගොන් පාට් නොදා වෙන රටකට ගිහින් ඕවා හදපල්ලා.... අපිට සල්ලි තියෙන ගාණට ලංකාවේ හදන උඹලගේ වාහනයක් ගන්න බැරි නම් , ඔය රෙද්දවල් අපිට ඔනත් නෑ.... ලංකාවට ඕනත් නෑ.... KZread එකේ නිකන්, බොරු වෙන්නේ නැති වීඩියෝ දාලා, ඕවා ලංකාවේ මිනිස්සුන්ට බලන්න සලස්වලා නිකන් ඒ මිනිස්සුන්ගේ Data ටිකත් කබාසිනිය කරන්න එපා. වගකීමෙන් කියන්නේ !!!

  • @user-er6cs5kl6p
    @user-er6cs5kl6p2 күн бұрын

    Tika dawasak Utas gala kadenawa bala Badu Dala hadala tiyenne In yana ewa hodai ape army ekata pavic hiyata dena ewata wadak na Atinut salli Dala hadala tama bar Dunne antimata

  • @tmfunny8719
    @tmfunny87192 күн бұрын

    Mn japane inne mn gyapu bullet train ekta 585km yanna paya 1.5 k gya eth supiri gassennek naa❤

  • @harshawijewardhana6703
    @harshawijewardhana67032 күн бұрын

    කෝටි දෙකක් විතර කියයි.. වේගා වේද practical නෑ.. අපේ රටට කොහොමත් වෙඩක් වෙන්නේ නෑ මේ වගේ ආයතන..

  • @Sunandamadsnka
    @Sunandamadsnka3 күн бұрын

    ❤❤❤❤

  • @dinushatv
    @dinushatv3 күн бұрын

    ❤❤❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka59433 күн бұрын

    ඇත්තටම හරිම ආඩමිබරයි අපේ රටේ හමුදාව ගැන සියලුම භමුදාවන්ට දළදාසමිදුගේම පිහිටයි

  • @sujeewaraathnayaka7214
    @sujeewaraathnayaka72145 күн бұрын

    මමත් කවදහරි යනවා 😊

  • @Sathsaramalshan-wk9lc
    @Sathsaramalshan-wk9lc5 күн бұрын

    Respect ❤️

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa5 күн бұрын

    😍😍😍😍😍😍😍😍

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram53705 күн бұрын

    Name wagema e wada th Theruwan saranae