බිරිඳ මළවුන්ගෙන් නැගිටලා සැමියා සොහොනේ ලියූ දේ වෙනස් කළාI සුදම් සභාව ||

පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමි සහ අත්තනායක එම් හේරත් මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් හරින්ද්‍ර ජයලාල්ගේ මෙහෙයවීමෙන්Iසයිකල් පිවිතුරු සුවඳ දුම් සුගන්ධයෙන් සුපූජිත වප් පුර පසලොස්වක පෝදා සුදම් සභාවIඅදහම් නියංසායට සදහම් අමාදහරI
මෙම වැඩසටහනේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
#sudam_sabhawa#buddhist#poya#

Пікірлер: 374

  • @channakumara8561
    @channakumara85612 жыл бұрын

    මැරෙන්න කළිං මුලු ලංකාවටම මේ වගේ හරවත් වැඩ සටහන් පමණක් ඇති චැනල් එකක් මිනිස්සුන්ට හමුවේවා

  • @pathmaranjani4389

    @pathmaranjani4389

    2 жыл бұрын

    ඔබ තූන් දෙනාම නිව දකිවා

  • @rathnayakekuruppu211

    @rathnayakekuruppu211

    2 жыл бұрын

    අනේ සාධු සාධු සාධු ....! වාසනාවන් .... වාසනාවන් ...! මටත් කියන්න තියෙන්නේ ඔබගේ ඒ වටිනා අදහස ම යි. ස්තූතියි ඔබට ... චන්න කුමාර මහත්මයා .... 🙂

  • @malimarasinghe6748

    @malimarasinghe6748

    2 жыл бұрын

    අනේ ඔව් " සුදම් සභාව " අතිවිශිෂ්ඨයි.තිදෙනා පමනක් නොවේ, තිරය පිටුපස සිට සහාය දුන් සැමට දීර්ඝායු , නිරෝගී සුව ලැබේවා...

  • @jamalbawazir1116

    @jamalbawazir1116

    2 жыл бұрын

    @@rathnayakekuruppu211i..

  • @LasaniSubodanee

    @LasaniSubodanee

    2 жыл бұрын

    සහතික ඇත්ත

  • @anuradhaweerakkodi8703
    @anuradhaweerakkodi87032 жыл бұрын

    දොඩම්පහල රාහුල හාමුදුරුවන්ටත් , අත්තනායක මහතාටත්,හරේන්ද්‍ර ජයලාල් මහතාටත් නිවන් මාර්ගයම අවබෝධ වේවා...🙏🙏🙏

  • @dhammikawickramasingha7725

    @dhammikawickramasingha7725

    2 жыл бұрын

    කැමරා මල්ලිටත් එසේම වේවා

  • @malisaumya2396
    @malisaumya23962 жыл бұрын

    හරේන්ද්‍ර,ඉතා හොද වැඩසටහනක් පටන් ගත්තේ,හරි ආසයි අහන් ඉන්න,ඔබ තිදෙනාට තව තවත් හොදින් මේ වැඩසටහන කරගෙන යාමට ශක්තිය ලැබේවා,බුදුසරනයි 🙏❤️ හරේන්ද්‍ර ඔබව සම්බන්ද කර ගැනීමට අවශ්‍ය දුරකතන අන්කයක් ලබා දෙන්න,මටත් වැඩසටහනකට දායකත්වය දෙන්න ඕන 🙏

  • @niroshapriyanthi6724
    @niroshapriyanthi67242 жыл бұрын

    පොහෝ දින නැරඹීමට,ඇසීමට ආශා කරන ආදරණීය වැඩසටහනකි .ස්වාමීන් වහන්සේට,අත්තනායක සර්ට,හරේන්දා මහතාට නීරෝගී සුවය ලැබේවා!

  • @malidelana8396
    @malidelana83962 жыл бұрын

    තෙරුවන් සරණයි පිංබර පොහොය දිනයක් වේවා අපේ පිංවත් ස්වාමින්වහන්සේට අත්තනායක මහත්තයාට සහ අපේ ආදර්ණීය හරේන්ද්‍ර ලාල් මහත්තයට.. පොහොය දවස එනකල් බලන් ඉන්නෙ පිටරටක උන්නත් මේ වැඩසටහන බලන්න.. ස්තුති හරේන්ද්‍ර ලාල් මහත්තයො ඔබතුමාට මේ වගේ හරවත් නැණවත් වැඩසටහනක් අපිට අසන්නට බලන්නට සලස්වනවට..🙏🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn2 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටිනා මාතෘකාව ක් අද කතාකරේ මෙවන් වටිනා වැඩසටහන් කීරීමට ඇපකැප වන හරේන්ද්‍ර මහතාටත් ඒ සදහා දායකත්වය ලබා දුන් සියලුම දෙනාට ත් බොහොම පින් උතුමි ධර්මාවබෝධය ලැබේවා !පින්වත් ස්වාමීන් වහන්සේටත් අත්තනායක සර් ටත්.හරේන්ද්‍ර මහතාට ත් මෙවන් මෙහෙවර කරන්න තව තවත් ශක්තිය ලැබේවා හැමදෙනාටම දීර්ඝායුෂ ලැබේ වා!!තෙරුවන් සරණයි!!🇰🇼🇰🇼

  • @pushpadamayanthi9489
    @pushpadamayanthi94892 жыл бұрын

    ඇත්තටම මම අනිවාර්යෙන්ම හැම පෝය දිනකම මෙම වැඩ සටහන බලනවා..සමාජයට ගොඩාක් වැදගත් වගේම හරවත් පණිවිඩ සුදම් සභාව තුලින් ලබා දෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත්, අත්තනායක සර්ටත්, හරීන්ද්‍ර මැතිතුමාටත් ගොඩාක් පිං මේ සත්කාරය වෙනුවෙන් 🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    හරේන්ද්‍ර ජයලාල් මහත්මයාගේ වැඩ සටහනක පලඋන සාකච්ඡා වක් අනුව මා හට ඉතාමත් මහත්පල මහානු සංස ඇති උතුම් පිනක් කර ගන්න ඔබ තුමා අවස්තාව ලබා දුන්නා අලව්වේ භාවනා කුටි සෙනසුන් හදනා භව මටත් ඒ උතුම් කුසල් සම්බාරයේ කොටස් කාරයෙක් වීමට අවස්තාව ලැබුනා ඔබතුමාටත් ගොඩක් පින් තෙරුවන් සරනයි !!!

  • @rupanisuchithra6630
    @rupanisuchithra66302 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු අත්තනායක මැතිදුනී..සහ හරෙන්ද්‍ර පුතණුවන් හට සුදම් සභාව වෙතින් අප වෙත හරබර කාලින ඔවදන් ලබාදෙන ඔබ සියලු දෙනාටම බුදු සරණයි 🙏

  • @prabodinijayathilaka

    @prabodinijayathilaka

    Жыл бұрын

    😮😮😮😮

  • @pushpagamage3482
    @pushpagamage34822 жыл бұрын

    පින්බර පොහොය දිනයක් වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik25972 жыл бұрын

    අදත් අපි ආවා. බුදු සරණයි සියලුම දෙනාට .පිංබර පෝය දිනයක් වේවා .🙏🙏🙏

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d2 жыл бұрын

    සැබැවින්ම අපේ පිංවත් ස්වාමින්වහන්ස දේශනා කලා වගේ මගේ පවුලේද අපි සහෝදර සහෝදරියන් අට දෙනෙක් අපි කවදාවත් අපේ අම්මා අප්පච්චි එක ලඟ වාඩිවෙලා ඉන්නව වත් දැකල නැහැ නමුත් ඒ දෙන්නා හරිම ආදරනීයයි අපිට උනත් හරිම ආදරෙයි ඒ වගේ උතුම් දෙමාපියන් අපිට හිටියා ඒ ආදර්ශය අපිත් ගත යුතුයි ..හරේන්ද්‍ර අයියෙ මේ වැඩසටහන ගොඩාක් වටිනවා අද සමාජයට මේ උතුම් ක්‍රියාව දීර්ඝව කර ගෙන යන්න ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සම්මාසම්බුදු සරනයි 🙏🙏😍😍

  • @lalithajagoda

    @lalithajagoda

    Жыл бұрын

    F mom00p.9ĺ!❤Mollo Kollnby Cu zero😅

  • @madusankaprageeth1039
    @madusankaprageeth10392 жыл бұрын

    අයියේ මන් ගොඩක් ප්‍රශ්න තියෙන කෙනෙක් පවුල් ජිවිතේ...එත් අයියාගේ මේ වැඩ සටහන බැලුවම හිත මාර විඩියට හැදෙනවා...ගොඩක් පින් අයියේ ....අපේ ස්වාමීන් වහන්ස ....අත්තනායක මහතාටත් ....අයියේ ඔයාටත් තෙරුවන් සරනයි .....සාදු ...සාදු ....සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalaperera3165

    @nisansalaperera3165

    2 жыл бұрын

    madusanka prageeth shra raji's simple life chanel eke videos balanna.oyata monahari visadumak labei

  • @madusankaprageeth1039

    @madusankaprageeth1039

    2 жыл бұрын

    @@nisansalaperera3165 godak pin

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana48372 жыл бұрын

    🙏 🙏 🙏 🙏 🙏 🙏 ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ දවසක් ප්‍රාර්තනා කරනව බුදුසරණයි

  • @nilusenanayake4683
    @nilusenanayake46832 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හමුදූරුවන්ට සහ ඔබතුමන්ලාට ලෝක වාසි සියලුදෙනා සුවපත් වේවා

  • @champi5576
    @champi55762 жыл бұрын

    🙏🙏🙏වටිනා ධර්ම දේශනයක්.පින්වත් ස්වාමීන් වහන්සේටත් අත්තනායක සර්,හරේන්ද්‍ර මහත්මා ඇතුළු සැමට බොහොම පිං.පින්වත් ස්වාමීන් වහන්සේටත් ඔබ දෙපලටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏

  • @leelamaniperera1195

    @leelamaniperera1195

    2 жыл бұрын

    You 663p

  • @davivithana8073
    @davivithana80732 жыл бұрын

    ඇත්ත මාධ්‍යවේදියෙක් සහ මාධ්‍ය ප්‍රවීණයෙක් විදියට ඔබගේ සිත නිවන සුදම් සභාව අපේ ජීවිත වලට ත් සහනයක් ගෙන දෙයි. සියලුම දෙනාට පින්. මේ තමයි පෝය දින හොඳම වැඩසටහන. ❤ ❤ ❤ ❤

  • @rreta7930

    @rreta7930

    2 жыл бұрын

    ඇත්තටම මොනතරම් රසවත් අරත්වත්ද දරුවන් ගේ ඇස්කන් ඇරේවා

  • @anushikashayamalee2458
    @anushikashayamalee24582 жыл бұрын

    මෙ වැඩසටහන මම හැමදාම බලනවා අදත් එ වගෙම බැලුවා හරිම වටිනවා .👍👍👍💓💓

  • @RansHalwa
    @RansHalwa2 жыл бұрын

    🌼 🌼 🌼 නමෝ බුද්ධාය උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනයක සත් සිත් නිවී සුවපත් වේවා. 🌼🌼🌼

  • @samaranayakanilucha7107
    @samaranayakanilucha71072 жыл бұрын

    මේ කරන්නාවූ මහගුසේවයට ඔබතුමන්ලාටත් ස්වාමීන් වහන්සේටත් මා මෙතෙක් රැස්කරාවූ කුසලක් වේද ඒ සියළුම පින් ඔබ සියළුම දෙනාට අනුමෝදන් වේවා සාදු සාදු

  • @malanikumari5773
    @malanikumari57732 жыл бұрын

    ස්වාමීන් වහන්සේටත් , අත්තනායක මැතිතුමාටත් ,හරේන්ද්‍ර මහතාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි

  • @siryalatha8274
    @siryalatha82742 жыл бұрын

    තෙරුවන්සරණයි.පින්වත් සුවාමින්වහන්සේට ත් ඔබතුමාල දෙපලටත් මාගේ.නමස්කාරය ල.වේවා සාධූ.සාධු.සාධූ.🙏🙏🙏සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා.

  • @geethikaamaratunga8997
    @geethikaamaratunga89972 жыл бұрын

    පුංචි දරුවෝ ඉන්න අම්මලා තාත්තලා වගේම.. විවාහ වෙන්න ඉන්න තරුණ දුවා දරුවන් සියල්ලෝටම අහන්න ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻 ස්තුතියි ඔබ සැමට..

  • @iroshiniiroshini639
    @iroshiniiroshini6392 жыл бұрын

    ගොඩාක් පින් අපේ හාමුදුරුවෝ . අත්‍තනායක සර්.ඒ වගේම පෝය දවස්ට අර්තවත් වැඩසටහනක් හැමදාම අපි වෙනුවෙන් ගේන හරේන්ද්‍ර මල්ලී ඔයාට. ඔබ තුන් දෙනාට සම්මා සම්බුදු සරනයි. තව තවත් මේ වගේ වැඩසටහන් කරන්නට වාසනාව ලැබෙවා.

  • @samanbandara5207
    @samanbandara52072 жыл бұрын

    හරිම හරවත් සාකච්ඡවක්. ජීවිතයට වටිනා කරුණු රාශියක්.සියලුදෙනාටම තෙරුවන් සරනයි ..

  • @spdr33

    @spdr33

    2 жыл бұрын

    ගොඩාක් වට්නවා හාමුදුරුවන්ගේ කතාව..🙏🙏🙏

  • @rayaninilhara4601
    @rayaninilhara46012 жыл бұрын

    me wadasatahana godak watinawa.

  • @pushpamapalagama3220
    @pushpamapalagama32202 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා.. සසර කතරින් එතෙර වේවා...

  • @chamimanju7947

    @chamimanju7947

    2 жыл бұрын

    Athatam,harima,asai,awa,ahla,munissu,hadenn,one,bhom,pinawagem,harawath,de,samajayata,denn,obala

  • @sanjeewanialpitiya6262
    @sanjeewanialpitiya62622 жыл бұрын

    🙏🙏🙏🙏ඉතාමත් අගනා දහම් කතිකාවක්🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏

  • @vigithawageeda4644
    @vigithawageeda46442 жыл бұрын

    පිනවත්.අපේ.ඝ්වාමීන්.වහන්ඝේට.පලමුවෙන්ම.ඝ්තුති.වන්ත.වෙමින්.අද.දින.මාර්තුකා..කල.අරමුන.වෙනුවෙන්.අත්තනායක.හේරත්.මැතිතුමාටත්.ඔබ.තුමාටත්.ගොඩාක්.පින්.තෙරැවන්.ඝරනයි.🙏🙏🙏

  • @wikkramaarchchi930
    @wikkramaarchchi9302 жыл бұрын

    බොහොම පින් ඔබ වහන්සේටත් ,මගේ ගුරු අප්පච්චිටත් හරේන්ද්‍ර අයියාටත්.🙏

  • @ruwiniprabodani3239
    @ruwiniprabodani32392 жыл бұрын

    ඇත්තෙන්ම ජීවිතේට වටින කතා....සැහැල්ලුවෙන් කියන බුදුබණ....බුදු සරණයි....🌸🌸🌸🌸🌸🌸🌸

  • @sreemathilka9633
    @sreemathilka96332 жыл бұрын

    අපේ සුවාමින් වහන්සේ ඇතුළු හැමෝටම නිදුක් නිරෝගී දිර්ගයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @rmiapsaraapsararathnayaka6807
    @rmiapsaraapsararathnayaka68072 жыл бұрын

    පින්බර පොහොය දිනයක් වේවා...🙏🙏🙏🌻🌻🌻.සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා 🙏🙏🙏🌻🌻🌻

  • @wrg348
    @wrg3482 жыл бұрын

    පින්බර පොහෝ දිනයක් වේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🌹🌹🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.45902 жыл бұрын

    අපේ ස්වාමීන්වහන්සේ ඇතුලු ඔබදෙපලටම ත්‍රිවිධරත්ණයේ සරණයි .දීර්ඝායුෂ ලැබේවා .සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....

  • @dridissanayaka8000
    @dridissanayaka80002 жыл бұрын

    අපේ හාමුදුරුවන් වහන්සේ, අත්තනායක මහත්තයා, හරේන්ද්‍ර මල්ලි, නිරෝගී වේවා දීර්ඝායු වේවා.!!!!!! වෙනදා වගේ ම අසාවෙන් බලපු හොඳම වැඩ සටහනක්‌.ඉදිරියටත් මෙවැනි වටිනා වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා!!!!!!

  • @mangalikasubasinha1980

    @mangalikasubasinha1980

    2 жыл бұрын

    ජනී ජනයා මේ අයුරින් දැනුවත් කිරීම ව්ශාල පිනක්. ඔබතුමන්ලාට පින්සිදුවේවා!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikajayathilaka4278
    @dammikajayathilaka42782 жыл бұрын

    ඉතාමත් හරවත් , තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi50072 жыл бұрын

    පින්බර පෝය දිනයක් වේවා🌷 අපේ සුවමින් වහන්සේට සහ ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි🙏 හරිම ලස්සනයි ඇත්තටම සූදානම් සභාව 🙏🙏🙏

  • @chandrikachand3008
    @chandrikachand30082 жыл бұрын

    Sadu sadu sadu pinbara poho dinayak wewa uba siyalu denatama 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priynkajayakodi2793
    @priynkajayakodi27932 жыл бұрын

    🙏🙏🙏🙏🙏...බුදුසරණයි සියලුම දෙනාට....🙏🙏🙏🙏

  • @lihinilanka9006
    @lihinilanka90062 жыл бұрын

    අමාදහර ටත් වඩා ජීවිතයට වටිනා වැඩ සටහනක් ආශාවෙන් නරඹන්න පුළුවන් අපේ හාමුදුරුවන් වහන්සේ ටත් ඔබ දෙපලටත් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂත් ලැබේවා බුදු සරණයි .

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara83882 жыл бұрын

    මාගේ නමස්කාරය වේවා !!" 🙏🙏🙏🙏❤️❤️❤️

  • @rohanakumara4876
    @rohanakumara48762 жыл бұрын

    මේ සූදම් සභාවට තිස්ස ජනනායකය ගුරුතුමාටත් ආරාධනා කරන්න මෙය මා දකින සිහිනයක්

  • @LIVONRITHUSHKAVlogs
    @LIVONRITHUSHKAVlogs2 жыл бұрын

    හරේන්ද්‍ර අය්යන්ඩි තෙරුවන් සරණයි.... මෙවන් වැදගත් වැඩදායී සමාජ සත්කාර වැඩසටහන් කිරීමට යෝදබල යෝද ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....

  • @devamanikwt7255
    @devamanikwt72552 жыл бұрын

    හරිම අර්ථවත් වැඩසටහනක්‌. අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ගායු වේවා. මෙම වැඩසටහන කරන හරේන්ද්‍ර මහතා මෙන්ම අත්තනායක මැතිදුන්ටත් සහ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @priyanisubasingha4342
    @priyanisubasingha43422 жыл бұрын

    Harima Lassana Program Ekak Siyaluma Denata Theruwan saranai Sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara60412 жыл бұрын

    Ama dahara හරවත් වැඩසටහනක් ...සබැඳියාව ..පිරුණු තිදෙනකු ...ලොවට . පුදන ...උත්තරීතර ...මනුදම්...රැසක්...අපි අගය කරමු ... තෙරුවන් සරනයි ...🙏🙏🙏

  • @spdr33

    @spdr33

    2 жыл бұрын

    අත්තනායක මහත්තයා අපේ හාමුදුරුවෝ වගේ සාමාන්‍ය තේරෙන විදියට කතා කරානම් තවත් හොදයි....

  • @diliniwasana3571
    @diliniwasana35712 жыл бұрын

    මන් පිටරට ඉන්නෙ මොන වැඩේ තිබ්බත් හරිම අසාවෙන් මේ දේශනයට සවන් දෙන්නෙ බුදුසරණයි 🙏🇱🇰❤️🇴🇲🙏

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    දැන්අපි ස්වර්නවාහිනය බලන්නෑ ඔබතුමාගේ පෝදින වැඩසටහන මගනොහැරම නරබනවා .දිගටම කරගෙන යන්න ෂක්තිය ධහිරිය ලැබේවා!!!

  • @RansHalwa

    @RansHalwa

    2 жыл бұрын

    සෝදුපත් බලන්න තව කෙනෙක් ඕනෑ වෙයි.

  • @tharushisaubhagya7647
    @tharushisaubhagya76472 жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika95342 жыл бұрын

    සාධු සාධු සාධු පින්බර පොහෝය දිනයක් වේවා.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi50072 жыл бұрын

    ඇත්තටම දවල් භාගයයි බැලුවේ ...ඇත්තටම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් මේ මැදපෙරදිග ඉන්න කාන්තාවන් ගැන මතක් කළාට මමත් පිට රටකට ඉන්නේ බොහොම හොඳ වැඩ සටහනක් මේ තෙරුවන් සරණයි🙏

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v2 жыл бұрын

    ලක්වාසී සියලුදෙනාටම පින්බර පොහෝදිනයක් වේවා ..!

  • @nethmikasahiru8405
    @nethmikasahiru84052 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik25972 жыл бұрын

    මගේ මහත්තයා ඒ අතින් රත්තරන් .මගෙන් දෑවැද්දක් ගත්තේ නෑ. අපි දෙන්නා අපේ උත්සාහයෙන් ගොඩ යමු කිව්වා විතරයි .

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata97102 жыл бұрын

    මමත් ආසාවෙන් බලන වැඩසටහනක් බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඒ වගේම අත්තනායක මැතිදුන්ටත් බොහෝම ආසාවෙන් ඇහුම්කන් දුන්නා 🙏🙏🙏🙏

  • @nadikanadi9640
    @nadikanadi96402 жыл бұрын

    පින් බර පොහොය දිනක් වෙවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @yashodarakarunathilaka2679
    @yashodarakarunathilaka26792 жыл бұрын

    හරෙන්ද්‍ර මහත්මා පවත්වාගෙන යන සුදම් සභාව පෝය වැඩසටහන් මාලාව තුලින් දුර්ලභ ලබාගත් මිනිසුන් උදේසා නිවන් මග වඩා ගැනීමට අවශ්‍ය දර්මය තෝරා දීමට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා . තෙරුවන් සරණයි !!!

  • @nimalicathurikasarithinupa4932
    @nimalicathurikasarithinupa49322 жыл бұрын

    මෙම පින්කම නිවන් පිනිසම හේතු වේවා.

  • @rreta7930
    @rreta79302 жыл бұрын

    මොනතරම් අර්ථවත් කථිකවකද හරීන්ද බොහොම පින් මෙවන් අදහස අහන්න ලැබුනට ජේසු පිහිටයි

  • @chethananadun9594

    @chethananadun9594

    2 жыл бұрын

    Is iiiuuiiii

  • @thilakaliyanage3485
    @thilakaliyanage34852 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේටත් අත්තනායක මහතාටත් හරෙන්දු මහතාටත් බොහෝම පිං වට්නා අර්ථවත් කතාවක් ගොඩාක් හොඳ වැඩ සටහනක් බුදු සරණයි හැමෝටම

  • @chathuramadushankaariyarat2251
    @chathuramadushankaariyarat22512 жыл бұрын

    පින්බර පොහොදිනයක් වේවා..

  • @somakasthuri6956
    @somakasthuri69562 жыл бұрын

    🙏🙏🙏 පින්බර පෝහෝ දිනක් වේවා ... තෙරුවන් සරනයි ....

  • @janseersalman4403
    @janseersalman44032 жыл бұрын

    බුදුසරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏❤

  • @amalichathurangani4987
    @amalichathurangani49872 жыл бұрын

    ඇත්තටම බොහොම වටින ඔවදන්,අදහස් හා දැනුම ලබාදීම වෙනුවෙන්, ඔබ වහන්සේටත්,සෙසු දෙපලටත් පිං අත්වේවා!!!

  • @landhipathina2310
    @landhipathina23102 жыл бұрын

    පින්බර පොහෝ දිනයක් වේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jayanthikumari6139
    @jayanthikumari61392 жыл бұрын

    මමත් හරි කැමැත්තෙන් බලන වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson70862 жыл бұрын

    තෙරුවන් සරණයි....

  • @chathura671
    @chathura6712 жыл бұрын

    අයියෙ adat වැඩසටහන සුපිරි ඔබලාට දීර්ඝායුෂ ලැබේවා

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka40802 жыл бұрын

    ඉතාම කාලෝචිත වටිනා වැඩසටහනක්

  • @sriyanikh3964
    @sriyanikh39642 жыл бұрын

    අද ටිකක් පරක්කු උනා මේ වැඩ සටහන අහන්න මටනම් දවසක් උනත් අහගන ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේටත් ඔබ දෙපලටත් දලදා සමිදු පිහිටයි අපේ ගෙදර අම්ම නැති අපිට කිතුලෙ පැනි උනේ අපේ ලොකු අක්ක ඒ ගැන නම් කියන්න වචන නැහැ

  • @prabodinijayathilaka

    @prabodinijayathilaka

    Жыл бұрын

    ,💗💗💗💗

  • @salal9516
    @salal95162 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏. ඔබ සැමට

  • @chandanideepika3893
    @chandanideepika38932 жыл бұрын

    කාලීන සාකච්ඡා ..ඔබලාට පින්🌹🌷💮🌹🏵️🌺🌹

  • @anushkalakmalilogus8032
    @anushkalakmalilogus80322 жыл бұрын

    හරවත් වැඩසටහනක් ...........ගොඩක් පින් ඔබ තුමන්ලාට.....🙏🙏🙏🙏

  • @surangisurangi6040
    @surangisurangi60402 жыл бұрын

    ස්තුතියි....පින්... 🙏🙏🙏❤

  • @chandrachandra1654
    @chandrachandra16542 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 කැමතිma වැඩ සටහනක් ...බොහොම ස්තුති අපේ හාමුදුරුවො ඇතුළු සියලුම දෙනාට .....

  • @ramanievidanage5357
    @ramanievidanage53572 жыл бұрын

    ගරුතර shamiinwahanse tath oba දෙපළටටත් දීර්ඝායුෂ ලැබේවා හරබර වැඩ සටහනක් adath අහන්න ලැබුණා mewenima වැඩසටහන් thulin අපේ මිනිසුන්ගේ sith sanasalannnata waram ලැබේවා budusaranai

  • @thilinideshani9113
    @thilinideshani91132 жыл бұрын

    Sadu sadu sadu oba wahanseta theruwan saranai Saha oba depalatath theruwan saranai

  • @sanjumax4831
    @sanjumax48312 жыл бұрын

    ලස්සන කතාව අයියා ....නියම අදහස් godak

  • @samanthi8596
    @samanthi85962 жыл бұрын

    🙏🙏🙏 ගරුතර අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ඔබ දෙපලට ගොඩක්ස්තුතිවන්ත වෙනවා

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52912 жыл бұрын

    ස්වාමින් වහන්සේටත් ඔබ තුමන්ලාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali9972 жыл бұрын

    හරිම අසාවෙන් ඇහුවේ ගොඩක් ආදර්ශමත් සුදම් සභාව 🙏🙏🙏

  • @sameerajagathkumara5534
    @sameerajagathkumara55342 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ටවත් ඔබ දෙපලටත් පින්බර වප් පොහොය දිනයක් වෙවා

  • @SDN89503
    @SDN895032 жыл бұрын

    තුන්සැරේකට වගෙ ඇහුවෙ .වෙලාව මදි නිසා බොහොම පින් .

  • @rangirangi9698
    @rangirangi96982 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු අත්තනායක මැතිදුන්ට හා හරේන්ද්‍ර මහතා

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i2 жыл бұрын

    තෙරුවන් සරණයි ...සියලුම දෙනාට ...බොහොමත්ම හරවත් වැඩ සටහනක් .....🙏🙏🙏🙏🙏🙏

  • @nadeeraasanka1546
    @nadeeraasanka15462 жыл бұрын

    Harindra අයියේ ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්.පොඩි පැහැදිලි නැති ගතියක් තියෙනවා හඩෙිි.

  • @user-rt7bn7qb2o
    @user-rt7bn7qb2o2 жыл бұрын

    තෙරුවන් සරණයි .! සියළුම දෙනාට ම.

  • @lionelsomachandra3852
    @lionelsomachandra38522 жыл бұрын

    සාදු සාදු පින්බර පෝය දිනයක් වේවා .

  • @shyamalijayarathna4488
    @shyamalijayarathna44882 жыл бұрын

    කාලීන මෙන්ම හරවත් සාකච්ඡාවක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokafernando340
    @inokafernando3402 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහන .... 🙏🙏

  • @sithumlakmal227
    @sithumlakmal2272 жыл бұрын

    Sudam sabawa 🙏 Galkatiya purana wiharaya Mage pansala ,jewithe hadaganna Galkatiye loku Hamuduruwo Hari maga kiyala dunna 🙏🙏🙏🙏 Chiran jayathu mage loku hamuduruwanta 🙏🙏🙏🙏🙏 Sudam sabawa narabana hamadenata Budusaranai 💐💐💐🙏🙏🙏

  • @suneethadavid9878
    @suneethadavid98782 жыл бұрын

    සාධු සාධු තෙරුවන් සරණයි

  • @dushanjayasanka3379
    @dushanjayasanka33792 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @user-wl4ym3fy9b
    @user-wl4ym3fy9b2 жыл бұрын

    හැම පොහෝ දිනකම මෙම වැඩසටහන බලනවා.. දොඩම්පහල හාමුදුරුවන්ටත් , අත්තනායක මැතිතුමටත් , හරේන්ද්‍ර ජයලාල් මැතිතුමාටත් , මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට චිත්ත ධහිරිය , වාසනාව ලැබේවා , බුදු සරණයි..🙏

  • @jayabimalands9719
    @jayabimalands97192 жыл бұрын

    රාහුල හාමුදුරුවො සමහර වෙලාවට කරනු ඉදිරිපත් කරන විලාශය ඉතාමත්ම අශෝබන යි.

  • @kqmqnilianarachchi4811
    @kqmqnilianarachchi48112 жыл бұрын

    Aththatama m balaporoththu una deyak hama poya dinakama mewani de ahana dakinna labewa budu saranai oyala thundena Tama 🙏🙏🙏❤️

  • @jagathsrideera8813
    @jagathsrideera88132 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sajithchamika5963
    @sajithchamika59632 жыл бұрын

    හරේන්ද්‍ර අයියේ...හැම මාසෙම ආසාවෙන් බලන් ඉන්නේ සුදම් සභාව බලන්ඩ..❤️❤️ තෙරුවන් සරණයි ඔබ සැමටම..

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    තෙරුවන් සරනයි

Келесі