ලංකාවෙ මුලින්ම රාජකීය බූට් එකක් කෑවෙ කුවේණීIඔබේ දයාබර දියණිය මලක් වගේ නොව ගලක් වගේ හදන්නII

සයිකල් පිවිතුරු සුවඳ දුම් සුගන්ධයෙන් සුපූජිත නවම් පුර පසලොස්වක පෝදා සුදම් සභාවIඅදහම් නියංසායට සදහම් අමාදහරII
පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමි සහ අත්තනායක එම් හේරත් මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් හරින්ද්‍ර ජයලාල්ගේ මෙහෙයවීමෙන්I
මෙම වැඩසටහනේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
#sudamsabhawa#srilanka#buddhism#

Пікірлер: 309

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika98392 жыл бұрын

    ඹබතුමාට ගොඩක් පිං දූවරු ඉන්න අම්මලාට හරිම වැදගත් වැඩසටහනක් බුදු සරණයි 🙏🙏🙏🙏

  • @jagathsrideera8813
    @jagathsrideera88132 жыл бұрын

    අපේ හාමුදුරුවන් වහන්සේටත් අත්තනායක සහෝටත් හරින්ද්‍ර මහත්මයාටත් තෙරුවන් සරණයි හැම පෝය දිනෙක දිම මෙවන් උතුම් කාරණා කියලා දෙනවට ඔබ සැමට තෙරුවන් සරණයි

  • @kaveenvidushka2850

    @kaveenvidushka2850

    2 жыл бұрын

    The first

  • @pushpagamage3482

    @pushpagamage3482

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kfckfc2576

    @kfckfc2576

    2 жыл бұрын

    Theruwan saranay dewe pihitay dergau wewa

  • @shanthakalansooriya9288

    @shanthakalansooriya9288

    2 жыл бұрын

    @@kaveenvidushka2850 K K I I'mI Ki Mmim Mi I Mkki

  • @shanthakalansooriya9288

    @shanthakalansooriya9288

    2 жыл бұрын

    @@kaveenvidushka2850 kimmmmmkmikik I M I Kikk Making Kmk Mi Mmi M Ii Mii I I Mmimmii I I K I Ii Mki 8iI 8 iiI II IkI

  • @ngunarathna6590
    @ngunarathna65902 жыл бұрын

    සුපින්වන්ත පසලොස්වක අදයි මැදින් ජීවිතයට දුන් ඔවදන් ගතිමි තදින් කළඑලි වැටුනි හේරත් ගුරුතුමා නදින් තුන් දෙනාට තුන් සරණය පතමි හදින්

  • @thushariperera3961
    @thushariperera39612 жыл бұрын

    වටින කරුණු ගොඩක් දැනගත්ත.මටත් දුවෙක් ඉන්නෙ.අපේ ගරු ස්වාමින් වහන්සේට, අත්තනායක මැතුදුන්ටත්, හරේන්ද්‍ර මැතුදුන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා... බුදු සරණයි....

  • @deepikarajapaksa5014

    @deepikarajapaksa5014

    Жыл бұрын

    11111

  • @skkw2356
    @skkw23562 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් අත්තනායක මැතිදුනිටත් හරේන්ද්‍ර ඔබටත් නිදුක් නීරෝගී චිරාත් කාලයක් සුදම් සභාවේ දිදුලේවා

  • @binariranasinghe5523
    @binariranasinghe55232 жыл бұрын

    මම හරිම ආශයි අහන්න අත්තනායකගෙ කියමන් වලට.... හොදට හිතට ධාරනය වෙනවා... මතු පරපුරට අහන්න දෙන්න ඕන .. එතරමි විටිනවා.. ගරැ ස්වාමීන්වහන්සේ , හරිින්දර මහත්තයා තිදෙනාටම රත්නතරයේ පිහිටයි .. 🙏🙏

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga65782 жыл бұрын

    හරේන්ද්‍ර ඔයාට ගොඩක් පින් මෙවැනි වැඩසටහනක් ගෙනාවට තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏

  • @bandaramanikelokuwithana3938
    @bandaramanikelokuwithana39382 жыл бұрын

    තෙරැවන් සරනයි අපේ හාමුරැවනේ අත්තනායක මහත්මාටත් හරේන්ද්‍ර මල්ලි ඔයාටත් මෙවන් උතුමි වැඩ සටහන් කිරිමට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා

  • @champi5576
    @champi55762 жыл бұрын

    🙏🙏බොහොම පිං !පින්වත් අපේ ස්වාමීන් වහන්සේටත්,අත්තනායක සර්ටත් හරේන්ද මහත්මාටත් . තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏

  • @udarajeewantha3314
    @udarajeewantha33142 жыл бұрын

    පිංබර මැදින් පුරපසළොස්වක පුන් පොහෝය දිනයක් වේවා ..!! 🙏🙏🙏

  • @rvcreations_9
    @rvcreations_92 жыл бұрын

    හැමදාමත් මේ වගේ වටිනා වැඩසටහන් සිදු කරන්නට සර්ට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️

  • @anulamapa4725
    @anulamapa47252 жыл бұрын

    අදත් බොහොම අාදර්ශමත් වැඩ සටහන අශාවෙන්ම බැලුව තෙරැවන් සරණයි සියලුම දෙනාටම දිිෆායු වෙිවා....

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi23962 жыл бұрын

    හරි ම වැදගත් , බුද්ධිමත් වැඩසටහනක් . තෙරුවන් සරණයි හැම දෙනාටම.🙏

  • @champikawijesuriya6982
    @champikawijesuriya69822 жыл бұрын

    තෙරුවන් සරණයි හරේන්ද්‍ර මැති තුමනි ,ඔබට බොහොමත්ම පින් ..

  • @mmweerasingha6654
    @mmweerasingha66542 жыл бұрын

    අප හාමුදුරුවනේ ඔබතුමා හරීන්ද මහත්මයත් අතනයක මහත්මයා ත් ඔබලා සියලු දැනටමත් බුදුසරණයි

  • @thiliniiresha9251
    @thiliniiresha92512 жыл бұрын

    අනේ හරිම වටිනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ඇතුළු ඔබ දෙපලට ♥️🙏

  • @diliniwasana3571
    @diliniwasana35712 жыл бұрын

    අදත් හරිම ආදර්ශමත් දේශනයකට සවන් දුන්න බොහොම පිං. අහස උසට වැඩ කන්දක් තිබ්බත් මේ දේශනයට සවන් දෙන්නෙ හරිම ආසාවෙන්. 🇴🇲❤️🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 , ඔබ දෙපලට ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @darshiwijerathna9463
    @darshiwijerathna94632 жыл бұрын

    අපේ ස්වාමීන්වහන්සේටත් ඔබ දෙපලටත් බොහෝම පින්.ආයෙත් පොහොය දිනයක් එනතුරු මග බලාගෙන ඉන්නවා,ඔබ තුමන්ලගෙ හරවත් දේශනා ඇසීමට.

  • @peraraperara639
    @peraraperara6392 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ටත් අත්තනායක මහත්මා ටත් හරේන්ද්‍ර පුතා ටත් බොහෝම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @tharangajayasundara7745
    @tharangajayasundara77452 жыл бұрын

    පින්වත් අපේ ස්වාමින්වහන්සේට ,අත්තනායක මහත්මයාට හරේන්ද්‍ර සහෝදරයාට උතුම් දලදා හාමුදුරුවන්ගේම පිහිටයි ,🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala65182 жыл бұрын

    ගොඩක් හොද වටිනා වැඩ සටහනක් ..ස්වාමින්වහන්සේ ඇතුලු සැම දෙනාටම තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @nilminikumari5104
    @nilminikumari51042 жыл бұрын

    අපේ ගෞරවණිීය ස්වාමින් වහන්සේ, අත්තනායක සර් සහ හරේන්ද්‍ර මහතා එක්ක දහම් වැඩ සටහන් වලට සවන් දෙන එක අප්‍රමාණ සතුටක්..තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏

  • @SeelawathiBalasuriya24

    @SeelawathiBalasuriya24

    7 ай бұрын

    1ු😊1

  • @kanthidissanayake5581
    @kanthidissanayake55812 жыл бұрын

    අත්තනායක සර්ගේ කකුලේ තුවාලයක් වගේ පේනවා වෙලලා තියෙනවා නේද .ඉක්මනින් සුවය ලැබේවා .

  • @rangirangi9698
    @rangirangi96982 жыл бұрын

    හරිම ආසාවෙන් මග බලාගෙන ඉන්නේ සුදම් සභාව බලන්න අදා අත්තනායක සර් ඉන්නවා හිතට හරිම සතුටුයි තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි සුදම් සභාව දිගු කල් දිනේවා

  • @nileeka6147
    @nileeka61472 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේටත් ,අත්තනායක එම් හේරත් මහතාට,හරින්ද්‍ර සහෝදරයාට පින්.අපිට මෙවැනි වැඩසටහනක් ගෙන ආවට .ඉදිරියටත් මෙවැනි වැඩසටහන් පොහොය දිනයට අපි බලාපොරොත්තු වෙනවා .අත්තනායක සර් ට දීර්ඝායුෂ ලැබේවා !මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!සියලු දෙනාටම තෙරුවන් සරණයි !

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik25972 жыл бұрын

    අපි ආවෝ අදත් බණ අහන්න .ස්වාමින්වහන්සේ ඇතුලු අත්තනායක සර් සහ හරේන්ද්‍ර අයියා ඇතුලු මේ වැඩසටහන අසන නොඅසන සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. බුදු සරණයි 💕🙏💕

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87762 жыл бұрын

    බුදුසරණයි සැමට 🙏❤ පිංබර මැදින් පුරපසළොස්වක පොහොය දිණක් වේවා 🙏❤

  • @yasaramusic
    @yasaramusic2 жыл бұрын

    ඉතා වැදගත් කාලීන දේශනාවක් 🙏🙏🙏

  • @chamindakumara8025
    @chamindakumara80252 жыл бұрын

    අපෙ හාමුදුරුවන්ටත් , ඔබ තුමන්ලටත් තෙරුවන් සරණ ලැබේවා

  • @madushasewwandi8935
    @madushasewwandi89352 жыл бұрын

    අත්තනායක මහතාගේ කකුලේ ආබාදය දැන් සනීපයිද.එදා මාර්තු 7 මීරිගම බ්‍රැන්ඩික්ස් ආයතනයේ පැවැත් වූ එම දේශනාව ඉතාම වැදගත්.ඔබට බොහෝ ස්තූතියි.නැවත සැරයක් මීරිගම බ්‍රැන්ඩික්ස් ආයතනයට එන්න.

  • @anushaprabodhani2971
    @anushaprabodhani29712 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේටන් අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලි ඔයාටත් තෙරැවන් සරනයි මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරගෙන යැමට ශක්තිය ධර්‍ය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @LSO_B
    @LSO_B2 жыл бұрын

    බොහොම වටින සාකච්ඡාවක් ❤️🙏

  • @pradeepkumara3343
    @pradeepkumara33432 жыл бұрын

    මම හැම පෝය දිනකම බලන වැඩසටහනක් බොහොම පින් සියලු දෙනාටම!!!!!!

  • @iamagamer1373
    @iamagamer13732 жыл бұрын

    හරේන්ද්‍ර මහතා karana mee වැඩසටහන හරිම වැදගත් ,ලස්සන වැඩසටහනක් .api හරිම කැමති . Budusaranai oba samata.

  • @malidelana8396
    @malidelana83962 жыл бұрын

    පිංබර පොහෝ දිනයක් වේවා ස්වාමින්වහන්සේ ඇතුලු ඔබ සියලුම දෙනාට... හරිම වැදගත් මාතෘකාවක් අදත් අපේ සමාජෙට ගෙන ආවෙ.. ස්තුති හරේන්ද්‍ර මහතාණනි 🙏🙏🙏

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie58172 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 ඔබ තුමන්ලා දෙදෙනාටත් තෙරුවන් සරණයි .බොහොම පින් අදත් හරිම වටිනා වැඩසටහනක් .

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52912 жыл бұрын

    ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.!!!🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage34852 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේටත් අත්තනායක මහතාටත් හරෙන්දු මහතාටත් බොහෝම පිං හරිම වට්නා කරුණු කියාදුන් ඔබ සියඑම දෙනාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara83882 жыл бұрын

    තෙරුවන් සරනයි සියලුම දෙනාටම , අනුමෝදනා විය අදත් සුදම් සභාව 🙏🙏🙏🙏❤❤❤❤

  • @sureniperera8551
    @sureniperera85512 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත්, ඔබතුමන්ලා දෙපලටත්. ගොඩක් පිං ඇත්තටම වැදගත් වැඩ සටහනක් හරේන්ද්‍ර ස්තුතියි ඔබට මෙවැනි වැදගත් සාකච්ඡාවක් අප වෙත ගෙන ආවට. කතෝලික අපිත් ආසාවෙන් මෙවැනි සාකච්ඡාවන්ට සහභාගි වෙනවා. 🙏🙏🙏

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l2 жыл бұрын

    බොහෝම පින්...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gangawijayananda6780
    @gangawijayananda67802 жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි .....ඔබ වහන්සේ සුවපත් වෙත්වා ....අත්තනායක මහතාටත් , හරෙන්ද්‍ර පුතාටත් , තෙරුවන් සරණයි ...

  • @adhithisiz4380
    @adhithisiz4380 Жыл бұрын

    කාලීන දර්ම දේශනාවක්. බුදුසරණයි

  • @w.a.c.k6660
    @w.a.c.k66602 жыл бұрын

    අද අපේ සරුත් ඇවිත් පින්වත් ස්වාමීන්වහන්සේටත් 🙏හරේන්ද මල්ලිටත් නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @isurinethmini4526
    @isurinethmini45262 жыл бұрын

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්සෙ අත්තනායක මැතිදුන්ටත් හරින්ද මැතිදුන්ටත් ගොඩාක් පින්

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m73732 жыл бұрын

    ⁣නිදුක් නිරෝගි සුව ලැබෙිවා ....බුදුසරණයි ...🙏🙏🙏

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi81772 жыл бұрын

    තෙරුවන් සරණයි හරින්ද්‍ර සර් ඇතුලු සියළුම දෙනාට!!!

  • @ashadamayanthi8002
    @ashadamayanthi80022 жыл бұрын

    ගොඩක් ආසාවෙන් බැලුවා හරිම සතුටුයි අපේ හාමුදුරුවන්ට සහ අපේ සර්ටත් හරෙන්ද්‍ර මල්ලිටත් තෙරුවන් සරණයි

  • @ramyagoda433
    @ramyagoda433 Жыл бұрын

    ඉතාමත් වටිනා වැඩ සටහනක්

  • @kumaripankoon3169
    @kumaripankoon31692 жыл бұрын

    ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේටත් ගරු අත්තනායක සර් ටත් ගරු harendra,මැතිතුමාටත් නිදුක් නිරෝගී චිර ජීවනය උදා පත් වේවා

  • @sammurphy4122
    @sammurphy41222 жыл бұрын

    දන්ත ධාතුව ඉන්දියාවෙ ඉදන් ඔලුව උඩ තියාගෙන ලංකාවට වැඩම කලේ හේමමාලි කුමාරිය. ශ්‍රී මහ බෝධි අංකුරය වැඩම කලේ සංඝමිත්තා කුමරිය. නමුත් අද දවසේ පිරිමියෙක් ජීවතුන් අතර නැති පවුලක වුනක් දානයක් පින්පැමිනවීමක් සදහා ස්වාමීන් මහන්සේලා ධාතු කරඩුවත් සමග ගෙදරකට වැඩම කරන විට ඇයි ඒ පවුලේම මියගිය අයගේ බිරිදට නැත්නම් දියනියට ධාතු කරඩුව ගෙදරට හිසඋඩ තියාගෙන වැඩම කරන්න තහනම්? කාන්ගාවන්ට ධාතු වැඩමවීම තහනම් වුනේ හින්දු ආභාශය නිසාද? භික්ෂුන් වහන්සේලාගෙන් පිලිතුරක් ලැබෙනවානම් විශේෂයි.

  • @samaniwarakapitiya3532

    @samaniwarakapitiya3532

    2 жыл бұрын

    Bohoma vadagath prashnayak. 👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    Жыл бұрын

    පිලිතුරක් අත්‍යාවශ්‍යයී තමා...👍👍

  • @extraordinaryme987

    @extraordinaryme987

    7 ай бұрын

    Ane matath thiyana Loku prashnayak meka .. please uththarayak denna ..

  • @lilawathikariyawasam9056

    @lilawathikariyawasam9056

    4 ай бұрын

    ​@@samaniwarakapitiya3532😅u k

  • @sriyanikh3964
    @sriyanikh39642 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේටත් අත්තනායක හේරත් මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් දලදා සමිදු පිහිටයි

  • @kanthidissanayake5581
    @kanthidissanayake55812 жыл бұрын

    ස්වාමීන් වහන්සේ අතුලු අත්තනායක සර් හරේන්ද්‍ර සර් බුදු සරනයි අද නම් නිදහසේ මේ වැඩසටහන බලන්න පුලුවන් .ඩුබායි සිට බලන්නේ.පෝයක් ලබනකන් හදිසි . අත්තනායක මහතා අද ඉන්න නිසා සර්ව සම්පූර්ණ යි .සියලුම දෙනාට තෙරුවන් සරනයි .

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i2 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ සවාමින් වහන්සේ ඇතුළු සියලූම දෙනාට ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @resh122
    @resh1222 жыл бұрын

    ඔබ හැම දෙනාටම තෙරැවන් සරණයි !!!

  • @malindumanohara8346
    @malindumanohara83462 жыл бұрын

    අපෙ සර් ටත් අපෙ හමුදුරුවන්ටත් හරෙන්ද්‍ර මහතාටත් බොහොම පින්.

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka36302 жыл бұрын

    හාමුදුරුවනේ ආගම් භේදයකින් තොරව අපි හදමු විනයක් ........ක්‍රිස්තියානි මිනිස්සු ඔවුන්ගේ උත්සවයක් වෙලාවට දෙදෙනා බැගින් පෝලිමේ පෙරහැර යනවා මුස්ලිම් මිනිස්සු ලාභ පාඩු මොනවා සිදු වුණත් හරියට රාමසාන් සමරනවා හැම සිකුරාද ම සිකුරාදාම පල්ලියට යනවා අපේ මනෑ අඩුම ගානේ තෙල් පෝලිමේ හරි හොරෙන් පනින්න තමයි උත්සාහ කරන්නේ මේ ක්‍රමයෙන් හදන්න අවුරුදු දෙදහස් පන්සියයක් ගතවෙලත් තාමත් බැරිවෙලා තියෙනවා

  • @wimalajayathissa8930

    @wimalajayathissa8930

    2 жыл бұрын

    Eka aththa harima nindithayi ape minssunge hasireema ape rate minissu kiyala kiyannathl lajjayi kawada hadeyida me minissu ko othana balanna banakatawath enne Nathi. Namata bawuddayo

  • @chichitara1939

    @chichitara1939

    2 жыл бұрын

    මම හරිම ආසාවෙන් බලනවා සුදන් සභාව තිදෙනාටම තෙරුවන් සරණයි

  • @shandishandi9585
    @shandishandi95852 жыл бұрын

    🙏තෙරුවන් සරණයි අපි සියළුම දෙනාටම මෙදර්මය අවබෝද වේවා මේ දර්මය ශ්‍රවණය කිරීමෙන් අපේ දුවා දරුවන්යහපත් අතට පත් වේවා 🙏🙏🙏

  • @nishanthadesilva1706
    @nishanthadesilva17062 жыл бұрын

    තෙරුවන් සරනයි සැමට .

  • @nilminiakurananilmininilmi6381
    @nilminiakurananilmininilmi63812 жыл бұрын

    අපේ ස්වමීන්වහන්සෙටත් අත්තනායක ගුරුපියනන්ටත් හරෙන්ද්‍ර මැතිතුමා ටත් දීර්ඝායුශ ලැබේවා .මම ඉන්නෙ මැදපෙරදිග රැකියාව කරන්නේ ගෘහ සේවිකාවක හැටියට .කොච්චර වැඩ තිබුණත් අනිවාර්යයෙන් මෙම අර්ථවත් වැඩසටහන සෑම පොහෝ දිනකම අහනවා .මෙම වැඩ සටහනේ දායකත්වය ලබාගන්නේ කෙසෙද.බුදු සරනයි හැමෝටම

  • @nisansalamadushanisaparama941
    @nisansalamadushanisaparama9412 жыл бұрын

    ඔබ තුමාලට බුදුසරණයි 🙏🙏🙏

  • @damayanthimunasingha1603
    @damayanthimunasingha16032 жыл бұрын

    මම හරිම ආස වැඩසටහනක් , ආසම නිවේදකයෙක්, ආසම කතිකයන් දෙපලක්. බුදු සරණයි ඔබ සැමට 🙏

  • @Queenofcreation7362
    @Queenofcreation73622 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේ ඇතුළු ඔබ දෙපලට 🙏🙏🙏❤️🌼🌼🌼🌼🌼

  • @KM-tb8wh
    @KM-tb8wh2 жыл бұрын

    වටිනා වැඩසටහනක්...සාදු සාදු සාදු

  • @user-xu6xb1ht3w
    @user-xu6xb1ht3w2 жыл бұрын

    වැදගත් වැඩසටහනක්. 👍👍👍👍

  • @s.asavima7259
    @s.asavima72592 жыл бұрын

    අනේ අත්තනායක සර්,මට ඔබ ඔය ජාතක කතා කියන කොට මගේ ආච්චි අම්මා මතක් උනා,ආච්චි අම්මත් නුවර ගම්පොල ,අපිට නිතර ඔයවගේ කතා ගොඩක් කියලා දුන්නා,මේ පොහොය දවසේ ඇයට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනය කරනවා,

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya79652 жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම🙏🌼

  • @shanthigonagala7086
    @shanthigonagala70862 жыл бұрын

    Athigaru swamin Wahanseta mage🙏🙏🙏 Wewa.herath mathithumatath ,harendra Puthatath bohoma pin Hari lassana ,adarshamath Ahan inna asa hithena Wada satahanak Oba samata theruwan Saranai .

  • @dayasamarajeewa6422
    @dayasamarajeewa64222 жыл бұрын

    වලදින අදහසින් සුරගග අගන කවිය සමිපුර්න කරනවා නමම් ස්තූති වන්ත වෙමි

  • @nenataj9042
    @nenataj90422 жыл бұрын

    අනේ මේ wada සහටන තව payakwat දීර්ග කරන්න පුලුවන්නම් ජිවිතේට ganna ගොඩක් දේවල් tiyennawa බුදුසරණයි

  • @charnipriyangika9028
    @charnipriyangika90282 жыл бұрын

    තේරුවන්සරණයී !🙏🙏🙏

  • @dilaniarawgoda70
    @dilaniarawgoda702 жыл бұрын

    Hadawatinma suba patum HAREENDRA..ape hamuduruwane..adaraneeya sir adarai oba 3denatama...from italy 🙏🙏🙏❤❤🇮🇹🇮🇹

  • @lovely6700
    @lovely67002 жыл бұрын

    සෑම ගැහැණු ළමයෙක්ම ඇසිය යුතු දේශනාවක්..ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා! චීවර පොරවාගත් ඇතැම් මෘගයින්, ගැහැණු ළමයින්ට තම වළ කපා ගැනීමටයි සහය දක්වන්නේ.. බහුතර බොළඳ ගැහැනුන් එවැනි දේට පහසුවෙන් හසුවේ..

  • @sihinainduwara6647
    @sihinainduwara6647 Жыл бұрын

    Api hmadama me wada satahana balanawa.apita ape daruwanta godak dewal thiyanawa igena ganna.godak watinawa.siyalu denatam theruwan saranai.

  • @anuanula6620
    @anuanula66202 жыл бұрын

    බුදුසරණයි සියළුම දෙනාට

  • @nilanthasampath4386
    @nilanthasampath43862 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනම වැඩසටහනක් 🙏🙏🙏

  • @nisalrandika4527
    @nisalrandika45272 жыл бұрын

    අත්තනායක සර් දැක්කත් සතුටු යි ❤

  • @kelumpremathilaka198
    @kelumpremathilaka198 Жыл бұрын

    අපේ හාමුදුරුවෝ අත්තනායක මහතා හරේන්ද්‍ර මහතා සිදු කරන හැම වැඩසටහනක්ම බලන්න කැමති msma

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka40802 жыл бұрын

    හැමදාම වගේ අගෙයි සුදම් සභාව

  • @kumarysandiya245
    @kumarysandiya2452 жыл бұрын

    Harima watina wadashtahanak hamuduwan athulu siyaluma daenata budusarani 🙏🙏🙏🙏

  • @irushishalina3852
    @irushishalina38522 жыл бұрын

    බොහොම පින් සිදුවේවා ඔබ තුමන්ලාට.

  • @phnuwan4785
    @phnuwan4785 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් නිරොගී වේවා

  • @happysrilankan2857
    @happysrilankan28572 жыл бұрын

    Great content as always Harindra 👏 👏 👏

  • @ninalanka1874
    @ninalanka18742 жыл бұрын

    Budusarni 🌹 👍 ❤ sadu 🙏 🌸 sadu 🙏 🌸 🌺 Sadu 🙏niroge wawa.

  • @sriyanimatara6527
    @sriyanimatara65272 жыл бұрын

    Ape Hamuduruvone bohoma PIN oba vahanseta teruvan saranai 🙏 Attenayeka sirtat diirgausa labeva teruvan saranai ❤️🙏 Harendra obatat godak pin teruvan saranai ❤️🙏🙏🙏🌺

  • @pradeepsri5851
    @pradeepsri58512 жыл бұрын

    අදත් වැඩසටහන ලස්සනයි .. තෙරුවන් සරණයි ...🙏🙏

  • @shubashini373
    @shubashini373 Жыл бұрын

    Athatama.lassanam Wadasatahanak...asaweyn.bannna Puluwan.thyeruwan.saranayi

  • @Lakmalkumara
    @Lakmalkumara2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @rmiapsaraapsararathnayaka6807
    @rmiapsaraapsararathnayaka68072 жыл бұрын

    පළමුව man ඔබලා 3 දෙනාටම dirgausha pathanawa 🙏🙏🙏 හරේන්ද්‍ර අයියේ man kanathawak හැටියට man godak ආඩම්බරයක් thiyenne .mokada man wada karanne ape 🇱🇰 prasidda ආයතනයක අයියේ kiyanna one අනිවාර්යයෙන් පහුගිය korona වෛරසය kale ape ආයතන loku කැපකිරීමක් kara .ada වැඩසටහන godak වැදගත් අපිට .බුදු සරණයි devi pihitai ඔයාලට 🙏🙏🙏🌻🌻🌻

  • @pandukadesilva4420
    @pandukadesilva44202 жыл бұрын

    Harendra mema wadasatahana hama gamakatama yauthu bawai mage hangeeema?theruwan saranai.

  • @atliathauda6135
    @atliathauda61352 жыл бұрын

    Ape Svamin Vahansetath, Ape Aththanayaka guru piyananth, Harendra mahathatath godak pin. Apa samajayata avesi vu , eth samajaya nothakana , uchitha haravath veda satahanak. Oba thidenata ma Uthum Siri Dalada Samindu pihita lebeva.

  • @chandrikachand3008
    @chandrikachand30082 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏theruwan saranai siyaluma denatama 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandyamunaweera935
    @sandyamunaweera9352 жыл бұрын

    Theruwan saranai oba sama denatama..!!!

  • @milanimila212
    @milanimila2122 жыл бұрын

    Sadu sadu sadu siyalu sathwayo niduk wewa nirogi wewa suwapat wewa budusaranai siyaluma denatama

  • @nandanakumara5007
    @nandanakumara50072 жыл бұрын

    Ane thawa tikak wela thibunanam 💐🙏🙏❤️

  • @malkaali3709
    @malkaali37092 жыл бұрын

    Budu saranai pe pinwath hamuduruwa wahanse ethuluwa oba depalata.

  • @surangaprabath7003
    @surangaprabath70032 жыл бұрын

    සාදු සාදු සාදු ඛොහොම පිං තෙරුවන් සරණයි

  • @nadishadilani9268
    @nadishadilani9268 Жыл бұрын

    බුදු සරණ වේවා ඔබලා තුන් දෙනටම

  • @sigithisigithi9439
    @sigithisigithi94392 жыл бұрын

    දුවලා තමයි අම්මා තාත්තා balaganne.aka nam ඇත්තමයි .

  • @suminthaprimali1694

    @suminthaprimali1694

    Жыл бұрын

    Vatina desanayak mama katholika namuth mama mevage vatina desanaval balanava🙏🏼🙏🏼🙏🏼

Келесі