අනේ කියනවට ඔබටත් මේ ටික උදේ හවා කරන්න පුළුවන්නම් පුදුම වාසනාවන්තයෙක් | Balangoda Radha Thero bana

අනේ කියනවට ඔබටත් මේ ටික උදේ හවා කරන්න පුළුවන්නම් පුදුම වාසනාවන්තයෙක් | Balangoda Radha Thero bana
#DiwimagaTV #Budubana #BalangodaRadhaTheroBana2023

Пікірлер: 72

  • @user-lq9nq8bx9j
    @user-lq9nq8bx9j6 күн бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 ඒ මගේ භාග්‍යත් වූ ද අ රහත් වූ ද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුව මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පූජනීය වන්දනීය පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මේ සම්බුද්ධ ශාසනයතය ස්වභාවමත් කරන්න තව තවත් ශක්තිය ධෛර්ය වීරිය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ උතුම් ධර්ම දානය දුන් සැමටත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sandi8364
    @sandi8364 Жыл бұрын

    සාදු....සාදු.... සාදු....!!! 🌸🙏🌸🙏🌸🙏🌸 තෙරුවන් සරණයි..!!! කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී වේවා..!!! දීර්ඝායුෂ ලැබේවා...!!! උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගැනීමට මේ පිනම හේතු වාසනා වේවා...!!! යහපතක්ම වේවා...!!! 🌸🙏🌸🙏🌸🙏🌸

  • @indraniyapa5809
    @indraniyapa5809 Жыл бұрын

    🙏 🙏 🙏 🙏 සාදු ..සාදු ..සාදු .. පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු බවම ලැබේවා . මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට සැලැස්වූ පින්වතුන් සැමටම උතුම් වූ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි .

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani619011 ай бұрын

    පුජණීය වන්දණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini595910 ай бұрын

    🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏 සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 Жыл бұрын

    🌺🌼🌸🙏🙏🙏🙏🌸🌼🌺 සාධූ🌺 සාධූ🌺 සාධූ🌺 සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!🌸🌼🌺🙏🙏🙏🌸🌼🌺

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @nawodyakulathunga3096
    @nawodyakulathunga3096 Жыл бұрын

    Sadu Sadu sadu obawahanseta Theruwansaranai!!!!

  • @prabhasri1279
    @prabhasri1279 Жыл бұрын

    මෙි උතුම් දහම් කරැණු දයාවෙන් කරැණා⁣වෙන් අප හට වදාරණ උතුම් ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය වහා වහා අවබෝධ වේවා !බලාපොරොත්තු වන උතුම් බෝධියෙන් නිර්වානය අවබෝධ වෙිවා !වෙිවා !වෙිවා !.තෙරැවන් සරණයි ඔබවහන්සේට !සාදු සාදු සාදු !!!සියලු දෙනා ටම මේ උතුම් ධර්මය ශ්රවනය වේවා !උතුම් බෝධිය කට පත් වේවා !!!

  • @nandunichanchala8533
    @nandunichanchala8533 Жыл бұрын

    🙏🙏🙏උතුම් තුනුරුවනේ සරණයී ස්වාමීන් වහන්සේට.

  • @shanS375
    @shanS375 Жыл бұрын

    උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වෙත්වා . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Жыл бұрын

    සාධූ සාධූ සාධූ සැමවිටම සියලු පාපයන්ගෙන් මිදී වාසය කිරීමට කටයුතු කරමි. 🙏🙏🙏 ඔබවහන්සේට නිවන් අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    තෙරැවන් සරණයි

  • @gunarathnamenike1536
    @gunarathnamenike1536 Жыл бұрын

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි දී ර්ගායුස

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    සාධු සාධු සාධු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් බලයෙන් උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා

  • @ocsilva7881
    @ocsilva7881 Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @priyankanirmali587
    @priyankanirmali587 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @swarnalatha6923
    @swarnalatha6923 Жыл бұрын

    sadu.sadu sadu budu sarenai 🙏🏻🙏🏻🌹🌹🙏🙏❤❤🙏🙏💕💕🙏🙏🌹🌹🙏🏻🙏🏻❤❤🙏🙏💕💕🙏🙏🌹🌹🙏🙏❤❤🙏🙏💕💕🙏🙏🌹🌹

  • @premamadamperuma4491
    @premamadamperuma4491 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pathmavithanage8240
    @pathmavithanage8240 Жыл бұрын

    🙏🙏🙏🙏🙏 සාදූ, සාදූ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @nalanijuwawadu4536
    @nalanijuwawadu4536 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Жыл бұрын

    සාදු.සාදු.සාදු.🌸🌸🌸🌹🌹🌹🙏🌹🙏🌸🙏🌹🙏🌸🌹🙏🌹🙏🌸🙏🌹🙏🙏🙏🙏🙏

  • @sanjeewaaththanayake

    @sanjeewaaththanayake

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemasakaramadu1883
    @hemasakaramadu1883 Жыл бұрын

    Sadusadu chaturarya satthya awaboda wewa uthumanwahanseta

  • @nalikapiyanka1976
    @nalikapiyanka1976 Жыл бұрын

    බුදු දහම බැබලේවා🙏

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @predipthushara6451
    @predipthushara6451 Жыл бұрын

    🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 Жыл бұрын

    Sadu sadu sadu

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Жыл бұрын

    Suwamin wahanseta budusaranai

  • @nimalshantha340
    @nimalshantha3409 ай бұрын

    sadu.sadu.sadu.teruwan.saranat Suwami .wahansa

  • @sonitasonita6030
    @sonitasonita6030 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා මේ උතුම් දර්ම දේසනාමය කුසලය ඔබ වහන්සෙට උතුම් නිවන් අවබෝධය පිනිසම උපනිශ්‍ර වේවා

  • @damayanthim4951
    @damayanthim4951 Жыл бұрын

    නමෝ බුද්ධස්ස තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට අපගේ නමස්කාර වෙිවා ඔබ වහන්සේ මතු බුදු වෙිවා සියලු දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරෝගි දිර්ගායුස වෙිවා !!!...

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @menikswarnathilake5326
    @menikswarnathilake5326 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 Жыл бұрын

    Sadu sadu sadu sadu 🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @chithrabandara2773
    @chithrabandara2773 Жыл бұрын

    සාධු 🙏🌹සාධු 🙏🌹සාධු 🙏🌹එතුමාට උතුම් නිවන් සුව ලැබේවා 🙏 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා 🙏🙏🙏 සාධු සාධු සාධු තේරුම් සරණයි 🙏🙏🙏🙏

  • @nandaathauda7221
    @nandaathauda7221 Жыл бұрын

    ☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 sadhu sadhu saadhuuu.......thunuruwange anantha guna balayen pinwath ape swamin wahanseta dhirghau sampaththiyama lebewaaa.....sadhu sadhu saadhuuu....🙏🙏🙏

  • @nelummaliranasuriya3912
    @nelummaliranasuriya3912 Жыл бұрын

    Sadu.sadu.sadu

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @mihirisamaradivakara9569
    @mihirisamaradivakara9569 Жыл бұрын

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @himanthisilva1381
    @himanthisilva1381 Жыл бұрын

    🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @mgsl1003
    @mgsl1003 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilawithanage6510
    @amilawithanage6510 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka51658 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshir8911
    @maheshir8911 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 Жыл бұрын

    🙏🏻🙏🏻

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Жыл бұрын

    🙏🙏🙏🙏 🙏🙏🙏🙏

  • @csstudio5254
    @csstudio5254 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @annasvensson8346
    @annasvensson8346 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 Жыл бұрын

    🌻🙏🙏🙏🌻

  • @vineethavitharana5042
    @vineethavitharana5042 Жыл бұрын

    Saadhu!!!

  • @mgsl1003
    @mgsl1003 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!🌺🌺🌺🌺💐🌸💮🏵️🌹🌺

  • @pushpalathajayasundara3278
    @pushpalathajayasundara3278 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @premapiyasili8456
    @premapiyasili8456 Жыл бұрын

    🙏🙏🙏🙏🙏 sadusadusadu

  • @mbldissanayaka780
    @mbldissanayaka78011 ай бұрын

    සාදු සාදු සාදු

  • @maduranganeeweligoda1054
    @maduranganeeweligoda1054 Жыл бұрын

    🙏🙏🙏

  • @kanchanikanchani5873
    @kanchanikanchani5873 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimthisri320
    @srimthisri320 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @amararanasinghe7786
    @amararanasinghe7786 Жыл бұрын

    🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @winithagunawardhana8031
    @winithagunawardhana8031 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 Жыл бұрын

    🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    🙏🙏🙏

  • @dinushasilva2306
    @dinushasilva2306 Жыл бұрын

    🙏🙏🙏

  • @lalithjayalath5041
    @lalithjayalath5041 Жыл бұрын

    🙏🙏🙏

  • @roshankehelpannala809
    @roshankehelpannala809 Жыл бұрын

    🙏🙏🙏

  • @samanthadikwella9309
    @samanthadikwella9309 Жыл бұрын

    🙏🙏🙏

  • @vinichandrawikramasinghe4498
    @vinichandrawikramasinghe4498 Жыл бұрын

    🙏🙏🙏

  • @h.jayakody6214
    @h.jayakody6214 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі