කටපාඩමින් පිරිත් කියලා පෙන්නන සිඟිති දරුවා|අම්මගෙ බඩේ ඉන්නකොට පිරිත් අහන්න ඕනිවුණාI|

ආගම දහමට බොහෝ සමීප, ගායනයට සහ තොරතුරු ගවේෂණයට බොහෝ දක්ෂ, පූගොඩ, ලුණූගම පදිංචිව සිටින බිහඳු නම් සය හැවිරිදි දරුවා පිළිබඳ ආදර්ශවත් කතාව
#srilanka#buddhism#

Пікірлер: 2 100

  • @farukfaisal3522
    @farukfaisal3522 Жыл бұрын

    මම උපතින් මුස්ලිම්.මම දන්නවා මේ ලෝකයේ ආගම් වලින් බුදු දහම පමණයි සත්‍ය කියා.💕💕💕🙏🙏🙏

  • @dilharamurangani6990

    @dilharamurangani6990

    Жыл бұрын

    Sathutui sahodaraya 🙏🙏🙏🙏🙏🌺🌺

  • @rashikathennakoonprisl7900

    @rashikathennakoonprisl7900

    Жыл бұрын

    ❤❤❤❤🌷🌷🌷🌷🙏🙏🙏

  • @jeewahettiarachchi2603

    @jeewahettiarachchi2603

    Жыл бұрын

    පෙර පින් මතුවෙලා තෙරුවන් සරණයි

  • @dilrukshiherath8738

    @dilrukshiherath8738

    Жыл бұрын

    🙏Budu sarana yana ayekwa ehema maranna baa anik ayata ona paliyata.😏aniwaaren gewiya yuthu loku akusala karmayak nathnam

  • @kumarimalkaweerasingha144

    @kumarimalkaweerasingha144

    Жыл бұрын

    🛐🛐🛐

  • @ngunarathna6590
    @ngunarathna65902 жыл бұрын

    දරුවා උපදින්න මත්තෙන් පිරිත් කියා නූපන් පුතුන් හට පාමින් සෙනෙහෙ දයා අනාගතය යහපත් විලසින්ම ලියා ආදර්ශමත් පින්බර මව් කෙනෙකි ඔයා

  • @dharinibasnayaka3595

    @dharinibasnayaka3595

    2 жыл бұрын

    Hariyata hari.mave padawiya pathana sema mawak piyekma yahapath unoth apee rata ibeema hedei.Amma wageema e thaththath yahapath piyek.Ammata oya widihata daruwa sakaskara ganna be thaththa beebaddek unanam.

  • @ngunarathna6590

    @ngunarathna6590

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @malaniwitharana9721

    @malaniwitharana9721

    2 жыл бұрын

    සියුලු ම අම්මා ලා ට ආදරශයක් ඔබ තුමියට

  • @dhammikadhammika8124

    @dhammikadhammika8124

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @d.r.priyadarshani2358

    @d.r.priyadarshani2358

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @somaperera9096
    @somaperera90962 жыл бұрын

    ආදරණීය මවක් ලෙසට දරුවෙකුට දියහැකි වටිනාම දායාදය දුන් ඔබ සියලුම මව්පියන්ට ආඩම්බරයක් .

  • @dhilrukperera3985

    @dhilrukperera3985

    2 жыл бұрын

    kzread.info/dash/bejne/gY15qqeLdtjFosY.html

  • @syamaranadingha9580

    @syamaranadingha9580

    2 жыл бұрын

    Pinwath demapyooo pinwath daruwooo wasamwak daldasamiduge rakwarna lanewa teruwansarani

  • @syamaranadingha9580

    @syamaranadingha9580

    2 жыл бұрын

    Demapyo thma daruwan hodata hadanone Pawe pinkiyala deela nathnm Pawe kryooo bhiwene niwan awbodawewa

  • @ChamikaDineth-pc2rp

    @ChamikaDineth-pc2rp

    4 ай бұрын

    මගේ🎉චුටිපුතේ🎉🎉ඔබටධර්මයදේසනාකිරිමට🎉🎉චුටිපැටියාතවතව🎉ධර්මයඅවබෝධවෙිවා🎉🎉සාදුසාදු🎉🎉❤❤❤🎉🎉 12:07

  • @shdjdgshdh7001
    @shdjdgshdh70014 ай бұрын

    බුදු සරණයි පුතේ i❤❤❤

  • @nandanidisa1031
    @nandanidisa10312 жыл бұрын

    ධර්මයෙන්ම ගුන යහපත් බුද්ධිමත් වටිනා දරුවෙක් වේවා. හැම අතකින්ම දියුනු වේවා!දෙමාපියන්ටත් දරු දෙදෙනාටත් බුදුසරනයි!

  • @MiMi-ih5nv

    @MiMi-ih5nv

    2 жыл бұрын

    Budu saranai

  • @njaj4552

    @njaj4552

    2 жыл бұрын

    Budu saranai ptheta

  • @padmalathakathriarachchige3823

    @padmalathakathriarachchige3823

    2 жыл бұрын

    Budusarani

  • @mycraft4316

    @mycraft4316

    2 жыл бұрын

    @PP දැන් උබ කියන්නෙ මේ රට දියුනු නොවුනෙ බුද්දාගම නිසා කියලද🙂👍 හා බන් එල මෝඩකමට බෙහෙත් නෑනෙ🤣💔

  • @shiyanimalkanthi6865

    @shiyanimalkanthi6865

    2 жыл бұрын

    👌💘💋❤

  • @shiromalawickramathilake7660
    @shiromalawickramathilake76602 жыл бұрын

    මෙම භවයේදී නිවන පූර්ණ කර ගැනීමට හේතු වාසනා පහල වේවා!! ආර්යයන් වහන්සේලාගේ ඇසුර ලැබේවා!!!

  • @MrsMalani
    @MrsMalaniАй бұрын

    බුදු සාරනයි පැටියෝ ජ්‍ය බෝ සාමීදූ පීහීට ආරක්ෂාව ලැබේවා මාගේ පුංචි පුන්ච් පුතාට

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe41252 жыл бұрын

    අවසන් ආත්මේ ස්වාමීන් වහන්සේ නමක් වෙලා ඉන්න ඇති..මේ ජීවිතේ මගපල ලබයි. එසේවේවායි අදිටන් කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe49892 жыл бұрын

    මේ දරුවා ව රියලටි තරග පස්සෙ අරන් දුවන්න නම් එපා නිකන් ම නිකන් සිංදුවක් කිය කිය නටනවට වඩා එහා ගිය විශේෂ හැකියාවක් තියෙන දරුවෙක් තෙරුවන් සරනයි 🌻🌻

  • @chathuraniedirisinghe7396

    @chathuraniedirisinghe7396

    2 жыл бұрын

    @PP 😡 නිරාගමික, රැඩිකල් ජෙප්පො..

  • @chaturanuwan1257

    @chaturanuwan1257

    2 жыл бұрын

    👍

  • @dhilrukperera3985

    @dhilrukperera3985

    2 жыл бұрын

    kzread.info/dash/bejne/gY15qqeLdtjFosY.html

  • @mycraft4316

    @mycraft4316

    2 жыл бұрын

    @PP ඉතින් උබ ගිහිනේ දූශනෙ කරපු ලමයව හොද කරපන්කො🤣💔 හෙන ලොකුවට කියවන්නෙ ඈ පොන්න බල්ලො

  • @seethagunarathne9576

    @seethagunarathne9576

    2 жыл бұрын

    Budusarani puthe

  • @sadu02
    @sadu022 жыл бұрын

    මෙවන් පිංවන්ත දරුවන් තව තවත් මේ මිහිමත පහළ වේවා!!!..තෙරුවණ් සරණයි....

  • @hapukottuwahapukottuwa5610

    @hapukottuwahapukottuwa5610

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithjayaweera5020

    @sumithjayaweera5020

    2 жыл бұрын

    Raththaran oyaatai nangitai theruwana saranai.me dennawa parissamin balaaganna.amme.tahathe.

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @PP ඊයා 😂උයාව ගනං ගන්නෑ නේද කවුරැවත්😭

  • @nilumadu9965
    @nilumadu99652 жыл бұрын

    මගේ කුසේ පිලිසද ගත් පුංච් දරුවත් අප භාග්ගවතුන් වහන්සේ සරණ යන සත්පුරුෂයකු වේවා..🥰🥰🙏

  • @shiromijayarathne9393

    @shiromijayarathne9393

    2 жыл бұрын

    එය එසේම වේවා..

  • @hpjayantha3685
    @hpjayantha36857 ай бұрын

    රත්තරන් පුතේ ඔයාට ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හොඳට ඉගන ගන්න පුතෙඔයා රටට සමිපතක් පුතාගේ අමිමා වගේ ලබන්නත් පුතා ගෙඩාක් පිංතරලා තිබෙනවා පුතෙ මෙ දරුවනමි බුද්ධ ප්‍රත්ත්‍රයෙක්ම තමයි ඒ තාත්තා එහෙම තමයි හරිම වාසනාවන්ත පවුලක් තව තවත් දරුවාගෙන් හැකියාවල් දියුණු වෙවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️

  • @sheetasitha8781
    @sheetasitha87812 жыл бұрын

    චූටි පුතාට සියලුම දෙවි පිහිටයි බුදුන් වහන්සේ ගේ පිහිටයි...

  • @nishanihettiarachchi2080
    @nishanihettiarachchi20802 жыл бұрын

    බුදුසරණයි පුතේ..දරුවෙක් බිහිකරන්න ඉන්න අම්මලටත් වගකීමක් තියෙනව..හොද දේවල් අහන්න දකින්න..අද කාලේ modern දෙමව්පියන් අතර,ඒ වගේම බාල tv වැඩසටහන් නරබන,සහ ත්‍රාසජනක චිත්‍රපට සංවේදී දේවල් ඉරිසියාව ක්‍රෝධය වගේ අයහපත් දේවල් කුස තුල සිටින දරුවාට ඉපදෙන්නටත් කලින් ඉදලම හුරු කරලයි බිහි කරන්නේ..එවන් හුගාක් දරුවන් සමාජයේ ඉන්නව.. එවන් දරුවන්ගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු විය නොහැක..එවන් දරුවො නිසා මව ආමන්ත්‍රණය කරන්නේ ඒකයි..ඒ අතර මේ මව ඉතා ශ්‍රේෂ්ඨයි ආදර්ශමත් මවක්.. සියලුම දරුවන් බලාපොරොත්තු වෙන් සිටින මව්වරු මෙය දකිත්වා🙏🙏..පරපුරු දෙක තුනකට පස්සෙවත් යහපත් සමාජයක් ගොඩනැගේවි..ස්තුතියි හරේන්ද්‍ර සහෝදරයා ඔබට මාධ්‍යවේදියෙකු හැටියට ඔබ උපරිමයෙන් උත්සහ කරනව හොද දේවල් සමාජෙට දෙන්න..පිටරට වල ජීවත් වෙන අපි ලංකාවෙ විස්තර දැනගන්නේ social media හරහා..🙏

  • @CharityDeA

    @CharityDeA

    2 жыл бұрын

    Modern වෙන්න හදන දෙමාපියන්ට වගේම, සින්හල බෞද්ධකමත්, හෙල සිරිත් විරිත් හෑල්ලු කරමින් තමන්ගේ මිත්‍යාද්‍රෘශ්ට්ක මිතුරන් අතර වීරයෝ වෙන්න හදන දෙමාපියන්ටත් ප්‍රඥාව පහල වේවා! 🙏 තමන්ගේ දරුවන්ට බුදු දහමෙත්, මේ පින්බිමෙත් ඇති අසම සම වටිනාකම පහදා දෙන්න සිත් පහල වේවා!!! 🙏🙏🙏

  • @mycraft4316

    @mycraft4316

    2 жыл бұрын

    @PP උබට මාර අමාරුවක්න්ස් තියෙන්න්ස් පින්න ගොබ්බයො කන්න නැත්තෙ බුදුදහම නිසාද ලමයි දූශනෙ වෙන්නෙ බුද්දාගම නිසාද 🤣💔 පොන්නයො අහලා බලපන් තාත්තගෙ කොන්ඩම් එකෙ හිලක්ද කියලා👍

  • @mycraft4316

    @mycraft4316

    2 жыл бұрын

    @PP අඩො 👍 උබෙ අම්මට තාත්ත ජැක් එක ගහද්දි තාත්තා විවුර්ත නැති මනසකිම් ඉදලා තියෙන්නෙ🙂 ඒකයි උබ වගෙ අවජාතකයෙක් අද බිහි වෙලා ඉන්නෙ💔🤣

  • @mycraft4316

    @mycraft4316

    2 жыл бұрын

    @PP අනෙ මයි අවජාතක පුතෙ👍 ලෝකෙ කිසිම දියුනු රටක් තම්නගෙ ආගමට නිග්‍රා කරලා දියුනු උන්නෑ🤣 ඔයා වගෙ උන්මත්තක 😁 පොයිය ගහන පීපල්ස්ලට ඒව තේරෙන්නෑ මොකද තමුසෙලා වගෙ අවජාතකයො බලන්නෙ උඩින් ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා බලන්නෑ👍 ගොබ්බයා💔🤣

  • @mycraft4316

    @mycraft4316

    2 жыл бұрын

    @PP අඩො උබෙ අම්මට මම මගෙ ජැක් එක ගැහුවෙ🙂 දියුනු රටවල් ගැන දේශනයක් දාල👍 ඒකයි ඔය😐

  • @renukajayawardena6426
    @renukajayawardena64262 жыл бұрын

    මේ කාලයේ බෝ සත් දරුවන් උපදිනවලු. මේ දරුවත් එවැනි පිංවත් පුතෙකු වෙන්න ඇති.ඔබ සැමට තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐

  • @user-rr9hl4le7e
    @user-rr9hl4le7e8 ай бұрын

    අනෙ පුතෙ ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @annasisiliya2629
    @annasisiliya26292 жыл бұрын

    මම රෝමානු කතෝලික ඒත් මං හරෙන්ද්‍ර ගේ හැම වැඩසටහනක්ම බලනවා ඔයා කරන හැම වැඩසටහනක්ම ලස්සනයි මේ වගේ දරුවන් මිහිමත පහල වේවා බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ❤️❤️😘😘

  • @moonstars5081

    @moonstars5081

    2 жыл бұрын

    ඔයා බුදඅ දහමත් ඉගෙනගන්නවද..

  • @kumarichandrasekara5374

    @kumarichandrasekara5374

    2 жыл бұрын

    Theruwansaranay puthey oyata aswahak katawahak nowewa !

  • @jadruwantha

    @jadruwantha

    2 жыл бұрын

    රෝමානු කතොලික උන්ට පිස්සු ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය ඕකද..

  • @jayanthakumara7429

    @jayanthakumara7429

    2 жыл бұрын

    සැමටම යහපතක් වෙිවා කියන හැගීමෙන් වැඩ කරන්න. බෞද්ධයෙක් කරන කියන වැඩවලින් අන්සිත් නොරිදෙන්නට උත්සහ කළ යුතුයි .අන් ජාති,ආගම් වලට ගරුකරන්න. මෙත් මල් පිබිදේවා. සැම දෙනාටම තෙරුවන් සරණයි .!

  • @dhilrukperera3985

    @dhilrukperera3985

    2 жыл бұрын

    kzread.info/dash/bejne/gY15qqeLdtjFosY.html

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana20102 жыл бұрын

    චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝද වී නිවන කරා ලගා වෙත්වා සුරතල් දරු පැටියට සියලු දෙවියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි .

  • @rathnamala40
    @rathnamala40 Жыл бұрын

    මෙය මා නැරඹුවේ ඇතතටම අඩමින්.. මේ පුතා මිහිපිට දෙවියෙක්..... නුඹට පුතේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්... සියලු දෙවියන්ගේ ආශිර්වාදයත්.. රැකවරණයත්... ලැබේවා..... මෙවන් වූ දරුවන් සොය සොයා ගමින් ගමට ගොසින් රටට ලෝකයට හදුන්වා දී ඒ දරුවන්ගේ අනාගතය දීප්තිමත්ව ඉහලටම ඔසවා තැබූ සහ තබන්නට නුඹ මේ දරන උත්සාහයට අනේක වාරයක් ස්තුතියි.. මෙවන් වූ වැඩ සටහන් තව තවත් අප වෙත ගෙනෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි.... ප්‍රර්ථනා කරනවා.. .

  • @gmboss4794

    @gmboss4794

    17 күн бұрын

    තෙරුවන් සරණයී පුතේ

  • @RanjaniPodimanike-bs1yy
    @RanjaniPodimanike-bs1yy6 ай бұрын

    මේ දරුවා රටටමජාතියට ආගමට.ලොකුවාසනාවක් අම්ම තාත්තා දරුවා බොහොම පරිස්සමෙන් රැකගන්න උතුම්දරුවෙක්. දළදාසමිදුන් පිහිට ලැබේවා!!!

  • @dasanayakadisa2245
    @dasanayakadisa22452 жыл бұрын

    මේ දරු පැටියා ජාතියට මේ පුංචි රටට වාසනාවන් තව තවත් මේ හැකියාව වැඩි දියුණුවේවා දීර්ඝායු වේවා නිඳුක්වේවා නිරොගීවේවා සුවපත්වේවා තුනුරුවන් සරනයි

  • @kumuduperiyeda1765

    @kumuduperiyeda1765

    2 жыл бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏🌹🌹

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    තෙරැවන් සරනයි පුතුනි

  • @kamalaakka1548

    @kamalaakka1548

    2 жыл бұрын

    බුදුසරණයි සුදු පුතාට

  • @nihalperera9577

    @nihalperera9577

    2 жыл бұрын

    Budusarani puthta nihalperera

  • @user-gd3js5bn7z

    @user-gd3js5bn7z

    2 жыл бұрын

    ආයුෂ,වර්ණ, සැප බල යෙන් වැඩේවා

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh70782 жыл бұрын

    අපේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අය ගොඩක් පිං කරන්න ඕන මෙවන් පුතුන් පතන්න. දරුවො හදන්නන් වාලේහදලා වැඩක් නෑ. මෙන්න සැබෑම බෞද්ධ පුතෙක්

  • @aroshaiduwara5949
    @aroshaiduwara5949 Жыл бұрын

    අනෙ බුදු සරනයි .....පුතා ට සාදු සාදු සාදු ..

  • @dsagdt383
    @dsagdt3832 жыл бұрын

    පින්වත් පුත්කුමරුණි ඔබට තෙරුවන් සරණයි .

  • @akilalakshan1177
    @akilalakshan11772 жыл бұрын

    අපිට තාම හරියට තුන්සූත්‍රය වත් පාඩම් නෑ....ඒත් මේ මල්ලිට පිරිත් බොහොමයක් පුලුහන් ❤️ උත්තම අම්මා තාත්තා කෙනෙක්ට දාව උතුම් පුත්‍රයෙක් ❤️❤️❤️❤️❤️❤️🌸

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏 සුභ අනාගතය ලෑබේවා 🙏

  • @kdsk4411
    @kdsk44116 ай бұрын

    තුනුරුවන් ගෙම පිහිටයි පුතේ 🌹🌹🌹🙏🙏🙏🙏 අනාගතය සියලු පැතුම් ඉටු වේවා

  • @lankadesilva.7446
    @lankadesilva.74462 жыл бұрын

    මම කතෝලිකයෙක් ..අද සමාජයට පින්වන්ත දරැවෙක්.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @thilakaliyanage3485
    @thilakaliyanage34852 жыл бұрын

    හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි මෙවැනි හැකියාවක් ඇති දරුවන් පෙන්වීම පිලිබදව පුතේ ඔයා අපේ රටට සම්පතක් ඔයාගෙ දෙමාපියන්ට බොහෝම පිං මෙවැනි දරැවන් රටට සම්පතක් බුදු සරණයි හැමෝටම

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt4 ай бұрын

    පුතේ ඔයා නිදුක් නිරෝගීව තව ඉදිරියට යෑමට වාසනාව උදාවේවා ඔබට බුදු සරණයි

  • @raniheen281
    @raniheen281 Жыл бұрын

    දිර්ග ආයු ලැබ සියලුම දෙවියන්ගේ පිහිට ඒවගේම බුදුන් වහන්සේගේ පිහිටයි එයා පෙර බවයේ යන් තැනක ඉන්න ඇති ඒ පෙර පිං මෙ බවයේ ඉපදිම මාසනාව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nalanijayalatha6569
    @nalanijayalatha65692 жыл бұрын

    මේ පුතා ට බුද්ද,දම්ම,ස0ඝ ශක්තින් ,නොවඩුව ලැබෙනවා සත්‍යයයි .විශ්වයේ යහපත් ශක්තින් මේ පුතාගේ ශක්තියට එකතු වෙත්වා .....

  • @malakoman8057

    @malakoman8057

    Жыл бұрын

    තෙරුවන් සරණයි පරිස්සමින්

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara8822 жыл бұрын

    මේ පුතා පාරමිතා පුරමින් යන මහා පින් වන්තයෙක්. මෙවැනි දරුවන් තවත් මේ පින් බිමේ පහළ වේවා. එවැනි ජාතියට වාසනාවක්. තෙරුවන් සරණයි. 👍🙏🙏🙏🙏.

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y6 ай бұрын

    වාසනාවන්ත මව්පියන්ට වාසනාවන්ත දරුවන් ...අපේ රටට වට්නා සම්පතක් ......ජය ශ්‍රී බෝ සම්දු පිහිටයි පුතේ ඔයාට .....බුදු සරණයි මව්පියන්ටත්.....

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f4 ай бұрын

    තෙරුවන් සරණයි, ඒ සැමටම,

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa33692 жыл бұрын

    මේ දරුවා රටට ජාතියට ආගමට ලොකු වාසනාවක්. දයාබර අම්මේ තාත්තේ .. දරුවා බොහොම පරිස්සමෙන් ... රැක ගන්න 🙏. සිය පවුලටම දළදා සමිදුගේ පිහිටයි🙏🙏

  • @priyangikasenanayake3219
    @priyangikasenanayake32192 жыл бұрын

    ඇස් දෙකට කදුලු ආවා රත්තරන් පුතේ.මේ කුරිරු සමාජයේ පරිස්සමින්.,පවුලේ සියලුදෙනා එක්ක වාසනාවන්ත දිගු ගමනක් යන්න සුබපැතුම් පතනවා හදවතින්ම.බුදු සරණයි ❤️

  • @syamaranadingha9580

    @syamaranadingha9580

    2 жыл бұрын

    Pawe karyo Inna me samjaye watina manikak parisam krannone Andrei bs

  • @malaniesomalatha

    @malaniesomalatha

    Жыл бұрын

    බුදු දහම අනුව දිගුගමනක් යන්න සුබ පතනවා

  • @user-hv2rl4vv5p

    @user-hv2rl4vv5p

    5 ай бұрын

    Dalada. Samidu. Pihetai

  • @user-tz7wg5hi8z
    @user-tz7wg5hi8z4 ай бұрын

    සුපිරි ❤❤

  • @SusilaPerera-je7vc
    @SusilaPerera-je7vc5 ай бұрын

    ❤ආදරෙයි පුතේ හැමදාමත් ඔයා වගේ පුතෙක් බිහිකල දෙමාපිය දෙදෙනා හරිම වාසනාවන්තයි ඔයා වගේ දරුවන් රටට අවශ්‍ය වන දායාදයන්,පෙර පින් ඇති රත්තරන් දරුවෙක්,ඔබටත් හැදූ දෙමාපියන්ටත්,දළදා සමිදු පිහිටයි

  • @ckckm5365
    @ckckm53652 жыл бұрын

    අනේ රත්තරන් පුතේ තෙරුවන් සරණයි ...මගේ කුසේ වැඩෙන දරුවාත් බුදු දහමට ලැදි පුතෙකු වේවා.සාදු සාදු සාදු

  • @surangalasanaisuranga1649

    @surangalasanaisuranga1649

    Жыл бұрын

    Asema wewa

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha51452 жыл бұрын

    බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි රටට ජාතියට වාසනාවන්ත පුතකු

  • @gayashisadeepa7431
    @gayashisadeepa74312 жыл бұрын

    දහමට ලැදි චූටි පැටියෝ ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි !!🙏🙏🙏

  • @gangagamage673
    @gangagamage673 Жыл бұрын

    ඇස් දෙකට කදුළු ආවා මැණික පරිස්සමින් ඉදිරියට යන්න 🙏🙏🙏🙏බුදුසරණයි පැටියෝ

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    බුදුසරණයි දෙව් පිහිටයි පුතාට මන්නම් හිතනවා කවදා හ‍රි මේ සසරේ න් මිනිස්සු නවඑතර. හොද ස්ම්න් වහන්සේ නමක් වේව් කියලා... සම්මා සම්බුදු සරණයි පුතු ට

  • @sirilee139
    @sirilee1392 жыл бұрын

    පෙර සසර පුරුදු . සමහරැ උපදින්නේම අත ,පය නැතුව . සමහර දරැවන් මේ වගේ . තේරැම් ගතයුතු දේ ඒමටයි . මොනතරම් පිං වන්ත දරැවෙක්ද . දෙමව්පියන්ට විතරක් නෙමෙයි රටටම මොනතරම් නම් ආශිර්වාදයක් ද??. තෙරැවන් සරණයි පුතේ . සවාමීන් වහන්සේටත් , හරේන්ද්‍ර මහත්මයාටත් ස්තුතිවන්ත වෙමු .

  • @nihalfernando5957

    @nihalfernando5957

    2 жыл бұрын

    Theruwan Saranai!

  • @sirilee139

    @sirilee139

    Жыл бұрын

    @@nihalfernando5957 සුවපත් වේවා .

  • @anemandaban3754
    @anemandaban37542 ай бұрын

    🙏🙏🙏🙏🙏 බුදු සරණයි මාගේ රත්තරං චූටි පුතේ

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran44162 жыл бұрын

    ඔයා බුද්ධහගමට ආද රෙ කරන බුදු ගුණ සුරකින වාසනාවන්ත පුත්කුමාරයෙක් මගේ රත්තරන් වස්තුව ඔයා දියුනු වෙන් දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි

  • @tilinitilini5546
    @tilinitilini55462 жыл бұрын

    අනේ දෙව් යනේ හරි සතුටුයි මේ වගේ ලමයි තවත් මේ රටේ ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q2 жыл бұрын

    හැම අම්මෙක්ම ආගමට නැබුරු වෙන එක තමා හොද දරුවෙක් පිලිසිදගත් දවසේ සිට.යහපත් දරුවෙක් නිර්මාණය කිරීමේ වගකීම තියෙන්නේ අම්මාට .🙏🙏🙏🙏මේවාගේ දරුවන් මේ පින් බිමේ වැඩි වැඩියෙන් බිහි වේවා...එහෙම උනොත් මේ සමාජයේ නරක මිනිස්සුන් බිහිවෙන එක අඩු වෙනවා..🥰🥰

  • @deepikaperera2283
    @deepikaperera22832 жыл бұрын

    දෙමාපියන්ගේ මග පෙන්විමෙන් උපදින්නත් පෙර සිටම ගුණ ධර්ම වලින් පිරැනු !!සසරේ පිං ඇති මේ පුංචි පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට සුබාසරි!!සමග දිර්ඝායු වේවා තෙරැවන් සරණයි !!!

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u2 ай бұрын

    නමෝ බුද්ධා ය.........🙏🙏🙏🙏🙏🙏🌺❤️🌹

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda30572 жыл бұрын

    අනේ මගේ රත්තරන් මැනික ඔයාට දීර්ගායු සම්පත්තියම ලැබේවා !!තෙරුවන් සරනයි බුදු පුතේ ඔයාට ,

  • @peeka8461
    @peeka84612 жыл бұрын

    තෙරුවන් සරනයි පුතාට පව්ලේ සියලුම දෙනාටම

  • @swarnaperera4258

    @swarnaperera4258

    2 жыл бұрын

    බුදු දහම නුවන ඇත්තන්ට මිස අනුවයින්ට නොවේ.

  • @anomameerigama8609
    @anomameerigama86092 жыл бұрын

    බුද්ධ ශාසනය ට අනතුරක සෙවනැල්ල ක් වැටී ඇති මෙවන් අවධියක මේ ලෝකය ට පහළ වූ මහා පුන්‍ය වන්ත දරුවා ට තෙරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත සැලසේවා සම්මා සම්බුදු සරණයි

  • @selinanee986
    @selinanee986 Жыл бұрын

    හරිම.සිරිය.වන්ත.පවුලක්..🇦🇪🙏🙏🙏

  • @yamunapriyanka2702
    @yamunapriyanka27022 жыл бұрын

    අපේ පුතාට තෙරුවන් සරණින් අනාගතයේ රට බබලවන පුරවැසියෙක් ම වේවා!!!🙏❤️

  • @sldanes8049

    @sldanes8049

    2 жыл бұрын

    සුබ අ නාගතයක් හිමවේවා

  • @njaj4552

    @njaj4552

    2 жыл бұрын

    budu saranai puthe

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @PP මොකෝ මේ තරහ ගිහිං 😂 හැම තැනම රීගන යන්නේ

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @PP කොහෙද බං මමද උබනෙ මෙතන මෙලෝ රහක් නැතුව රීගන යන්නේ😂උබ කියන එකේ තේරැම උබවත් දන්නැතිව අැති😂

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @PP නිරාගමික වීම කියන්නේ අපරාධ අඩුවන එකට හේතුවක්ද බං ගොනෝ😂

  • @dinithinisansala5015
    @dinithinisansala50152 жыл бұрын

    ලමයෙක් හදනවා කියන්නේ , එයාට කන්න බොන්න හොදම කෑම දෙන එක, ලොකුම පාසැල්වලට දාන , ලස්සනට වටින ඇදුම් අන්දන එක නෙමේ... ඒ දරුවා මව්කුස ඉන්න කාලේ සිටම දරුවට දැනෙන්න ආදරේ දෙන එක, එයා එක්ක කතා කරන එක , එයාට හොද දේ කියලා දෙන එක... එයා උස්මහත් වෙන්න වෙන්න එයා තනිනොකර එයා එක්ක ඉන්න එක... එයාට හොද යාලුවෙක් වෙන එක... තාත්තා කාර්‍ය්බහුල උනත් , අම්මා කෙනෙක් පුලුවන් හැම වෙලාවේම දරුවා අසල ඉන්න ඕනී... ගේ ඇතුලේ පරිසරය ගෞරවණීය වෙන්න ඕනී වගේම එකිනෙකාගේ ආමන්ත්‍රණය තුලත් ගෞරවණීය බව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනී...සතෙක්ට සලකන දේ පවා මනුසත් බව , කාරුණාවන්තබව බව ඇතිව වෙන්න ඕනී... දරුවෝ හැම විටම අනුගමනය කරන්නේ එයාලගේ වැඩිහිටියන්ව... සමහර අම්මලා කියනවා , අපි හැමදේම කලා, අපි කවදාවත් රංඩුවක් වෙලා නැහැ , ඒත් මේ දරුවා කවුරු වගේ උනාද දන්නේ නැහැ කියලා... නැහැ .. කොහේ හරි අඩුවක් වෙලා තියෙනවා... හැමදේම දුන්නට දරුවෙක්ට ඕනී ලොකුම දේතමයි ආදරේ ,එයා ගාව රැදීම, එයාට අවදානය දීම, ...එයා එක්ක කරන සාකච්ඡා .... ඒවා මගැරුණු තැන්වල , දරුවෝ නොමගට යනවා... මේ පැටියා වාසනාවන්ත යි.. එයාට ආදරණීය දෙමාපියන් ලැබිලා තියනවා... චුටි බබෝ... ඔයාට තෙරුවනේ ආශිර්වාදය , ආරක්ෂාව නොඅඩුව ලැබේවා!!! ඉක්මනින්ම උතුම් නිර්වානවබෝධයට මේ දැනුම හේතු වේවා !!!!

  • @dkk9339

    @dkk9339

    2 жыл бұрын

    Very true 👍

  • @dayaleranga458
    @dayaleranga4582 жыл бұрын

    බුදු සරනයි චූටි පුතාට සහ පින්වන්ත දෙමව්පියන්ට....!!!

  • @anurasantha-qm6lu
    @anurasantha-qm6lu4 ай бұрын

    පුතාට දළදා සමිඳුන් පිහිටයි .❤❤❤🙏🙏

  • @sunethasunetha9992
    @sunethasunetha99922 жыл бұрын

    තේරැවන් සරණයි දෙවිපිහිටයි බුද්ධානු භාවේන ධම්ම භාවේන සංගානු භාවේන ඇස් වහ කටවහ නැති වෙවා

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya2 жыл бұрын

    දෙමාපියන් පින්වත් වුනාම, හමුවෙන දරුවන් පින්වත් වෙනවා. තෙරුවන් සරණයි.!!! පුතේ. ❤️

  • @sajinimandakini8687
    @sajinimandakini8687 Жыл бұрын

    තෙරුවන් සරණයි පැටියෝ

  • @anandamax7881
    @anandamax78813 ай бұрын

    හරිම සතුටුයි පුතා ඔයා ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara10382 жыл бұрын

    මෙම ජාතසොතාපන්න දරුවෙකි මෙජාතියෙදිම උතුම් අරහත් පලයට පත්ව සසර නිමා කරයි සුවපත් වේවා

  • @chanakagunaratna9483

    @chanakagunaratna9483

    2 жыл бұрын

    🙏🙏🙏

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    2 жыл бұрын

    මගපල කීපයක් ම ලද නිසා පින් බල රැකුම දෙතත් ඊරිසියාකාර අයගෙනුත් බොදු විරෝධී හා අල්ලසට යට වූ කුහක අද.මිටුන්ගෙනුත් විසෙස් රැකුම් රජය හා සමජය සැලසිය යුතු ම ය් , වූ පරසිද්දිය අති අවදානම් අනගාරික දම්පලුන් කීවා නොදැන ද,

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    2 жыл бұрын

    තුන් සරනය් දෙවි පිහිටය් , ඒත් දෙවි පිහිට සෑහෙන්නට බෝ පුද නිතර කිරීම කල යුතු , මුලු ලොවට ම මහා ම මැ සෙතක් ,

  • @user-ej2iz8cz4t

    @user-ej2iz8cz4t

    5 ай бұрын

    Jathi Sothapanna Uthum pinwath Puthek🙏

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh70782 жыл бұрын

    මේ දරුපැටියා හොදට පරිස්සම් කරල උතුම් අරහත්වයට පත් වෙන්න ඒ පැත්තට යොමු කරන්න ඕන මේ පුංචි පුතා රටටම සම්පතක් ආරක්ෂා කිරීම දෙමාපියන් සතුයි

  • @sisiraiiigghhhuyjiuuu6yy6u51
    @sisiraiiigghhhuyjiuuu6yy6u51 Жыл бұрын

    Budu saranai puthe oyata,oya pinwath darupatiyek.🙏🙏🙏

  • @r.dhammapali778
    @r.dhammapali778Ай бұрын

    අම්මා, 🌹පුංචි පැටි ය ව ගොඩාක් පරිස්සමම් කරගන්න 🌹දර්මය ට ම යොමුකරන්න 🙏 මේ පුතා මේ ආත්මේම සසරෙන් මිදෙන්න 🙏නිවන් දකින්න 🙏ආව බෝදිසත්වයෙක් 🙏 පව්ලේ සියලු දෙනාම, නිදුක් නීරෝගී වේවා 🙏දීර්ගායු වේවා 🙏. හරේන්ද්‍ර පුතේ, මේ අවරුදද කට කලින් එකක්. අදඊ දැක්කේ. ඔබ‍ට බොහොම පින් 🙏 ඒ දරුවා ගේ අද තාත්ව ය ගැන අප දැන ගන්න කැමැති, ස්තුතියි............මෛත්‍රී තෙරණී...

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu40662 жыл бұрын

    තෙරුවන් සරණයි පුතාට.හරිම අපූරුවට මෙම අම්මා දරුවට මග පෙන්වාදී තිබෙනවා.සමස්ත දෙමාපියන්ට ආදර්ශයක්.ස්තූතියි

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie26492 жыл бұрын

    මගෙ සුදු පුතා ❤️❤️❤️❤️ ඔයා මේ නැන්දා වත් ඇඩෙව්වා ඔයා වගේ පිoවන්ත දරුවො තව තවත් මගේ රටේ උත්පත්තිය ලබත්වා..! ඒ පින්වත් පුතා ට පින්වන්ත දෝනි ට දරුවන්ගේ දෙමව්පියන්ට ද දීර්ඝායුෂ ම පතනෙමි තෙරුවන් සරණයි !

  • @iroshanilmini7776

    @iroshanilmini7776

    2 жыл бұрын

    Ane matath aduna

  • @madumadusanka8118

    @madumadusanka8118

    Жыл бұрын

    Mata nam adun naha

  • @ireshasadamaliwanigasooriy1152

    @ireshasadamaliwanigasooriy1152

    2 ай бұрын

  • @sarahsirlank2339
    @sarahsirlank23392 жыл бұрын

    බුදුසරනයී මැනික ඔයාට ලස්සනයි ගොඩාරියක් ආයුබොහෝවේවා මම ඕමාන් වල 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

  • @rasikasenarath4417
    @rasikasenarath44177 ай бұрын

    දරුවන් හදන්න ඉන්න හැමෝටම හොද පනිවිඩයක් තෙරුවන් සරණයි පුතේ

  • @nirashagamage3785
    @nirashagamage37852 жыл бұрын

    ඉතාමත් හොද අම්මා කෙනේක් අමිමා යන අකුරු තුනේ නියම වටිනා කමක් දීපු මවක් ..පිංවත් දරුවෙක් ලැබී ඇත..බුදු සරනයි..රියලිටි තරග වලටනම් දාන්න එපා වටිනාකම අඩු වෙනවා ..පංසල සහ පාසල හරහා දරුවා යොමු කරවන්න ..

  • @gamingR544
    @gamingR5442 жыл бұрын

    මොල ගෙනාපු නැව් 👍මේ වගේ ලමයින්ට පුලුවන් තරම් දැනුම දෙන්න ඕන.❤️මේ වගේ කොල්ලෙක් රටේ ජනාධිපති උනොත් නිකමට හිතන්න...........තියන මොලයත් එක්ක මේ වයසට ❤️☺️ මේ වගේ ලමයි අහම්බෙන් ඉන්නෙ...

  • @dynamite9615

    @dynamite9615

    2 жыл бұрын

    මේ වගේ පිංවන්ත දරුවො බලයට කෑදර වෙලා සියල්ල අල්ලගන්න දගලන්නෙ නෑ...සියල්ල අතහැරලා සැනසෙනවා..සිද්ධාර්ථ කුමාරයා සක්විති රජකම අතහැරලා බුදු බව පැතුවෙත් ඒ නිසාමයි.🙏

  • @mevansooriyaarachchi4652

    @mevansooriyaarachchi4652

    Жыл бұрын

    Matha thiya ganda pulyvan ekaii molayaii dekak

  • @rukshanvloges1224
    @rukshanvloges1224 Жыл бұрын

    රත්තරන් පැටියට උතුම් නිවන අවබෝද කර්ගන්න ලැබේවා ❤පුතාට නිවන ලගයි අපිට නිවන ගොඩාක් දුරයි

  • @suramyarathnamali8216
    @suramyarathnamali82162 жыл бұрын

    කුස ඔත් සියලු අම්මාවරුන්ට මේ උතුම් බෝසත් පින්වත් කුමරුගේ කතාව අසන්නට ලැබේවා තෙරුවන් සරණයි පුතේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා තෙරුවණ් සරණයි චිරං ජයතු

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u2 жыл бұрын

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...තෙරුවන් සරනයි පුතේ උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා 🙏🙏🙏

  • @sunithaperera902
    @sunithaperera9022 жыл бұрын

    මෙවැනි දරුවන් සිරි ලකට වාසනාවන් .අපිත් තාම පොත බලාගෙන පිරිත් කියන්නෙ.පෙර පින් කුසල් කරපු දරුවෙක් .🙏🙏🙏පුතේ ඔයාට දීඝායු වේවා නීරෝගී වේවා කල්‍යාණ ම්ත්‍ර සම්පත්තියම ලැබේවා 🇱🇰🇷🇴☸️

  • @user-jn5gz7zs9o
    @user-jn5gz7zs9o7 ай бұрын

    අමිමෙ ඔබට මහත්තයා ගොඩාක් අදරේ ඇති එක හිතින්ම ජිවත්වෙන්න

  • @Lunugamveheranarada
    @Lunugamveheranarada2 жыл бұрын

    ධර්මයේ සහ සසරේ නැවත ඉපදීම කොතරම් නම් සත්‍යක්ද...🙏🙏🙏 මෙවන් දේ දකින කොට අපේ බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍ය කොතරම්ද යන්න තව තවත් පැහැදිලි වෙනවා!!! ඒ අනන්ත ගුණ පිරි අපේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිමයි අපමණ ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ...🙏🙏🙏 මේ දරුවාට යහපතක්ම වේවා!!! ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍යාවබෝධයම වේවා!!! තෙරුවන් සරණයි!

  • @kavinduharshana2801
    @kavinduharshana2801 Жыл бұрын

    මං වගේ පැටියෙක් මාත් අවෘදු 2 ඉදන් ගාතා පිරිත් කියනවා🙂❤️‍❤️

  • @sadunikadeshani1403
    @sadunikadeshani1403 Жыл бұрын

    Aththatama maarama sathutui me vage punchi puthage hakiyaava gana.mn prarthanaa karanava budusasuna nagaa situveemata shasthiyak wewaa!!!i kiya.suba anaagathayak punchi puthe.✌🙏

  • @sameeralakmal9734
    @sameeralakmal97342 жыл бұрын

    අම්ම තමා හැමදේම කියල දුන්නෙ ...වරදින්නෙ නෑනේ ඉතිං..බුදු සරනයි පුතේ❤️❤️❤️

  • @chandraherat1706
    @chandraherat17062 жыл бұрын

    සාදු සාදු සාදු නිවන් අවබොද වේවා බුදු සරනයි

  • @thusharifernando2620
    @thusharifernando26202 жыл бұрын

    මෙවැනි දරුවෙකු ලංකාවේ සිටීම අපිත් හරි වාසනාවන්තයෝ තෙරුවන් සරනයි පුතේ❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana48372 жыл бұрын

    බුදුසරණයි පුතා ඔයාගෙ හැකියාවන් තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-cc9uk4kg9q
    @user-cc9uk4kg9q Жыл бұрын

    පිංබර චූටි පුතෙක්..තෙරුවන් සරණයි මැණික ❤️🙏❤️🙏❤️

  • @dinusilva1907
    @dinusilva1907 Жыл бұрын

    ඔබ වාසනාවන්ත මවක්. පිංවන්ත පුතෙක්.❤❤❤❤❤❤

  • @dilshansadun9901
    @dilshansadun99012 жыл бұрын

    පිං වන්ත දරුවෙක්..මෙවැනි දරුවන් අපේ රටේ තවත් බිහි වේවා..❤️🙏

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q2 жыл бұрын

    හැම කාන්තාවක්ටම මෙහෙම හිතන්න ශක්තිය ලැබෙන්න ඕන..ඇය ඇත්තටම නියම අම්මා කෙනෙක්.දරුවා නිර්මාණය කරලා තියෙන්නේ උසස්ම විදිහට...

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 Жыл бұрын

    හරිම පිංවන්ත කොල්ලෙක් ❤️

  • @apka5644
    @apka5644 Жыл бұрын

    සුවාමින් වහන්සේටත් තෙරුවන් සරණයි පැටියෝ ඔයාට බුදුසරණයි තෙරුවන් සරණයි

  • @minilankalanka6577
    @minilankalanka65772 жыл бұрын

    මේ වගේ දරුවන් තව තවත් බිහි වේවා .අනාගතයේ ඔහුගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා .තෙරුවන් සරනයි .❤❤❤👍👍👍

  • @slvibes4706
    @slvibes47062 жыл бұрын

    අනේ රත්තරන් පුතේ හරිම අගෙයි ඔයාගෙ පිරිත් කියන එකට උතුම් බුදුසරණයි.ඔයාගෙ අම්මාටත්🙏🙏🙏🌹🌹🌹🌷🌷

  • @kanthikanthi2998
    @kanthikanthi29982 жыл бұрын

    බුදු සරණයි රත්තරන් පුතේ ඔයාට....වාසනාවන්ත සුභ අනාගතයක් වේවා .

  • @sachinthafernando4075
    @sachinthafernando4075 Жыл бұрын

    බුදු සරණයි පැටියෝ . සියළු දෙවියන්ගේ පිහිටයි ❤️🙏

  • @accesstelecom1961
    @accesstelecom19612 жыл бұрын

    තෙරැවන් සරණයි පලමුව අම්මට ස්තුති කරමි.සෙරම අම්මලා දරුවන් වෙනුවෙන් කැපවෙනවනම් අපෙ රට බෞද්ධ දර්ශනයෙන් බැබලෙයි අනිත් දෙමාපියන්ටත් හොද අදර්ශයක් චුටි පුතෙ ඔයා තවත් ඉදිරියට යන්න පුතෙ දෙමාපියන් දෙදෙනාටත් අච්චි අම්මා ඇතුළු දරැ දෙදෙනාටත් නිදුක් නිරොගි ශක්තිය දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🙋🙋🙋🙋🙋👍👍👍👍👍

  • @rangajayamaha4428
    @rangajayamaha44282 жыл бұрын

    කියන්න වචන නැහැ . නියමයි . බුදු සරණයි පුතා .🧡🧡🧡🙏පුදුමයක් ඇත්තටම.

  • @nathansuresh6071
    @nathansuresh60713 ай бұрын

    Theruwan saranai punchi puththa ta budu sashuna bebalewa

  • @Gems9372
    @Gems93722 жыл бұрын

    තෙරුවන් සරනයි පුතා ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා 🙏🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️‍🔥❤️‍🔥

  • @samsungpro7311
    @samsungpro73112 жыл бұрын

    මේ දරු පැටිය රටට සම්පතක් ආරක්ෂා කිරීම රටේ වගකීමක්. බුදු සරණයි මැණික ඔයාට

  • @lalanidesilva2049

    @lalanidesilva2049

    Жыл бұрын

    Theruwansaranai Chuti puthata

  • @surangalasanaisuranga1649

    @surangalasanaisuranga1649

    Жыл бұрын

    Bs❤

Келесі