Hudakala wiramayedi (හුදෙකලා විරාමයේදි) with lyrics - Asanka Priyamantha

Музыка

Asanka priyamantha songs
Sinhala songs with lyrics

Пікірлер: 410

  • @user-qf9ej1zw8j
    @user-qf9ej1zw8jАй бұрын

    2024 උන් එන්ඩො මෙ පැත්තට 🥰

  • @lahirumalindakumara

    @lahirumalindakumara

    21 күн бұрын

    2024/06/20

  • @user-lw8if6up1g

    @user-lw8if6up1g

    11 күн бұрын

    2027/11/21❤

  • @user-ut2zi7xf8k

    @user-ut2zi7xf8k

    10 күн бұрын

    2024 : 07 : 01

  • @Tharu8853
    @Tharu88533 ай бұрын

    2024 අහන මං ❤️‍🩹🥺

  • @ff_Dina

    @ff_Dina

    2 ай бұрын

    මාත්🙂❤️

  • @DinuDinu-oc1hu

    @DinuDinu-oc1hu

    13 күн бұрын

    Me dan ahana gaman ❤

  • @pupudumahendra58
    @pupudumahendra58 Жыл бұрын

    2003 පාඩම් කරපු පලවෙනි සිංදුව.😍😍.අදත් අහනව හරියට අව්රුදු 20.

  • @manbandara9227

    @manbandara9227

    11 ай бұрын

    Sirawatwa මමත්

  • @sachinrathnathilake480

    @sachinrathnathilake480

    10 ай бұрын

    Ow 2 wasare htye mn😢😢❤❤❤❤

  • @erangamadushanka896

    @erangamadushanka896

    9 ай бұрын

    ​@@sachinrathnathilake480q😊qqqq

  • @dileepavithanage
    @dileepavithanage3 ай бұрын

    පද රචනය - සුනිල් විමලවීර සංගීතය - සිරිල් පෙරේරා මා අසා ඇති පරිදි මේ ගීතය මුලින්ම ගායනා කිරීමට නියමිතව තිබුනේ චන්දන ලියනාරච්චි. ඔහු ඒ වන විට විදේශ ගත වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ අසංක ප්‍රියමන්ත පීරිස් ලවා ගීතය ගායනා කලා. ඉතිං මේ ගීතය ගොඩාක් ජනප්‍රිය උනා. ගීතය නිල්වලා ආයතනය අසංකගේ කැසට් පටියට ඉල්ලුවත් පදරචකයා දීලා නැහැ. මොකද ඔහු ඔහුගේ ගී නිර්මාණ විතරක් එකතු කරලා කැසට් පටියක් කරපු නිසා. කෙසේ වෙතත් ඒ නිසා මේ ගීතයට සමීප ගීතයක් රචනා කරවලා "අසංක ප්‍රියමන්ත පීරිස් සමඟ හුදකලා විරාමයයි" කියලා කැසට් පටිය එළියට එනවා. එහි තියන "හුදකලා විරාමයියි හරි නිසංසලයි" කියන ගීතයත් ජනප්‍රිය වෙනවා. මං OL කරන කාලෙ අසංක අයියගේ ගීත වලට වහවැටී කැසට් පටි රු. 125/=ට ගෙනත් අහපු කාලෙ අහපු කතාවක්. නිවැරැදි කිරීම් වලට යටත්ව ලියා තබමි.✍️

  • @melansenanayake3964

    @melansenanayake3964

    2 ай бұрын

  • @user-fl3uu8vq7x
    @user-fl3uu8vq7x Жыл бұрын

    Man 2000හෙ ඉපදුනාට අදටත් පරන සිංදුවලට මාරම අසයි මාරම අර්තයක

  • @slrapmusic8356

    @slrapmusic8356

    Жыл бұрын

    Aniwa

  • @dilinduperera2431

    @dilinduperera2431

    Жыл бұрын

    මමත් ආදරෙයි

  • @lahirudilshan9057

    @lahirudilshan9057

    Жыл бұрын

    Nangi i love you

  • @pradeepsanjeewa7457

    @pradeepsanjeewa7457

    10 ай бұрын

    😂😂😂😂2000?

  • @hirunirasangika4225

    @hirunirasangika4225

    5 ай бұрын

    මන් 2002 ඒ උනාට මාර ආසයි

  • @dinukasampath1944
    @dinukasampath19442 жыл бұрын

    2050 අවුරුද්දෙ කොල්ලො කෙලොත් අහනව අනිවාර්යයෙන් එතරම් ලස්සන සින්දුවක්😍😍😍😍

  • @irodil660

    @irodil660

    2 жыл бұрын

    Sirawatama 🥺♥️

  • @Nishunishu-kz8dp

    @Nishunishu-kz8dp

    2 жыл бұрын

    ඇත්ත🥺💖

  • @wikumoshada5882

    @wikumoshada5882

    2 жыл бұрын

    ඔව් අනිවාර්යයෙන් ...😘

  • @nisansalasandamali3920

    @nisansalasandamali3920

    2 жыл бұрын

    එතකොට ලංකාවක් තියෙයිද දන්නේ නැහැ නේද

  • @wikumoshada5882

    @wikumoshada5882

    2 жыл бұрын

    @@nisansalasandamali3920 😓 vadk na e gana kata karala

  • @nalinusjp9101
    @nalinusjp9101 Жыл бұрын

    O/level කාලෙ විතර පිස්සුවෙන් ලවු කරද්දි අහපු සිංදුවක්. දැං බැදල ලමයිනුත් 2ක්. අනේ ඒකාලෙ කොච්චර අහිංසකද අපි 😥😥

  • @hironranganaharindra3784

    @hironranganaharindra3784

    Ай бұрын

  • @githikagithika1985

    @githikagithika1985

    25 күн бұрын

    🥰

  • @kaviivindya7558
    @kaviivindya7558 Жыл бұрын

    ප්‍රතම ආදරේ අනන්ත සිහින ලෝකයක්...🥺🖤 ආදරේ කියා කියන්නෙ දේව ගීතයක්🥺🖤

  • @sameerasameera2370

    @sameerasameera2370

    Ай бұрын

    me sinduwe thiyena sundarama lassanama pada peli deka.

  • @redarrow4815
    @redarrow48152 жыл бұрын

    පපුවට අධි මාත්‍රා❤

  • @tharushanirmal4368
    @tharushanirmal43682 жыл бұрын

    දැන් ඉන්න මෝඩ පොඩි උන්නම් මේව අහන එකක් නෑ අපිට නම් මේව මහමෙරක් 💜️🥺

  • @ashendimalka4664

    @ashendimalka4664

    Жыл бұрын

    මෝඩ අපිත් අහනෝ..🤗🤗🤗

  • @samithaeranga3002

    @samithaeranga3002

    Жыл бұрын

    අපිත් අහන්නෙ මෙව්වා

  • @thilininisansala5105

    @thilininisansala5105

    Жыл бұрын

    🙌

  • @kavinduheshan6229

    @kavinduheshan6229

    Жыл бұрын

    ම්ම්... එකඟයි ✌️✌️✌️

  • @NishanthaKumara-on3hl

    @NishanthaKumara-on3hl

    Жыл бұрын

    මං 2004. මාත් අහනවා බං.

  • @purnimakodithuwakku3284
    @purnimakodithuwakku3284Ай бұрын

    මේ වගේ සංයමයක් තියෙන ආදර කතා තිබුනේ ඉස්සර මං හිතන්නේ...❤❤

  • @gaminirathnayaka9895
    @gaminirathnayaka98952 жыл бұрын

    මේවට තමා සිංදු කියන්නේ ... කොච්චර අලුත් සින්දු ආවත් මේවාත් එක්ක ඒ ඔක්කොම ෆේල්...

  • @user-rs8sf1el3h

    @user-rs8sf1el3h

    6 ай бұрын

    මාත් කියන්නෙ ඒකමයි

  • @vihangananethmini8022
    @vihangananethmini8022 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ....ඒ තරම් ආදරෙයි මම මෙ සින්ඩුවට...මගෙ හිත හදපු එකම ගීය...

  • @WARZsonic.official
    @WARZsonic.official Жыл бұрын

    💆‍♂🎶 වැස්ස වෙලාවකට මේක අහපං 😌 ඒ ෆීලින් එක ගන්න බෑ සල්ලි වලට 🤗❤

  • @gayansandaruwan
    @gayansandaruwan2 жыл бұрын

    ටවුන් එකෙදි අහම්බෙන් ඇහිලා ආවේ අහන්න 🤗🤗

  • @user-et6gc3cx1f
    @user-et6gc3cx1f2 жыл бұрын

    නියමයි ✔☝මේ ගීත නැති වෙම්න දෙම්න එපා 🌙😁

  • @kevinbroo528

    @kevinbroo528

    2 жыл бұрын

    චීම්ස්

  • @kasun2523

    @kasun2523

    2 жыл бұрын

    මොංගල් විදියට කමෙන්ට් කරන මොංගල් ජීවිත වඳ උනොත් නම් මේවා ඉතුරු වෙයි බන්

  • @chandimanuwanlakmal9812
    @chandimanuwanlakmal9812 Жыл бұрын

    ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක් 💘💘 කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ මට විතරද

  • @hadavathinhadavathata2696
    @hadavathinhadavathata26964 жыл бұрын

    19 කැමැත්ත .👍හුදෙකලා විරාමයෙ හිටියෙ .ඒකයි ප්‍රමාද වුනේ.😀❤

  • @gamingdhargo..7313
    @gamingdhargo..73132 жыл бұрын

    Nice මේ සින්දු නැතිවෙන්න දේන්න එපා.... 🙏🙏🙏🙏😞😞😞😞😞😍😍😍

  • @roshanpriyankara8895
    @roshanpriyankara8895 Жыл бұрын

    දැන් තියෙන සිංදු ගොඩක් ඒව හොටු පෙරාගන අඩනඒව, ඒත් මේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @dhanapara2856
    @dhanapara2856 Жыл бұрын

    ශික්...සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි❤️❤️❤️❤️❤️❤️❤️💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼

  • @user-xk7xe1ps2m
    @user-xk7xe1ps2m Жыл бұрын

    මම කැමතිම ගායකයෙක් පොඩි කාලෙ ඉදන්ම.ලස්සන සිංදුවක් මාර අර්ථයක් තියෙන්නේ ඉදිරියටම යන්න සුබ පතනවා ❤️❤️

  • @songstore4416

    @songstore4416

    Жыл бұрын

    බොහොම ස්තූතියි..🤝

  • @Hashiyaa
    @Hashiyaa Жыл бұрын

    ඒ කාලෙ සිංදු වලට ගහන්න සිංදු තාම ආවෙ නැ😍 මැරෙනකන්ම මෙවා අහන්න ආසයි බන්😍😍😍😍😍😍😍😍😍😍😍❤️‍🔥

  • @ashenjanadara4811
    @ashenjanadara48112 жыл бұрын

    සැක් සුපිරි සිංදු 😍

  • @sgmntravel
    @sgmntravel2 ай бұрын

    මේ සිංදු අහනකොට හිතට වදින්නෙ බොක්කෙන්ම love කරන උනගෙ විතරයි

  • @pasindu6172

    @pasindu6172

    Ай бұрын

    Aniwaren❤

  • @prasadinihansika1331
    @prasadinihansika1331 Жыл бұрын

    මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්...... ♥️

  • @kaviivindya7558

    @kaviivindya7558

    Жыл бұрын

    ආදරෙයි කියා කියන්න ලංවෙලා ටිකක්🥺🖤

  • @praveenpriyankara-ql6kz

    @praveenpriyankara-ql6kz

    6 ай бұрын

    ​@@kaviivindya7558adareii 😊

  • @nadeerajapaksha9911
    @nadeerajapaksha99112 жыл бұрын

    ඒ කටහඩට ආදරෙයි ❤️❤️❤️😍

  • @shehandananjaya8497
    @shehandananjaya8497 Жыл бұрын

    මාරම ලස්සන සින්දුවක් 🤘

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 Жыл бұрын

    මුනගැසී කියන්න බැරිව නම් ආදරේ රෑ පුරාම නිදිවරා පැතු පැතුම් දිගේ.....🥀💔

  • @kaviivindya7558

    @kaviivindya7558

    Жыл бұрын

    හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ... හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නෙ ජීවිතේ...🥺🖤

  • @dinuyt3940
    @dinuyt3940 Жыл бұрын

    ආදරේ කියන්නෙ දේව ගීතයක්♥♥

  • @lahirusamp3731
    @lahirusamp37315 ай бұрын

    මේ වගේ සින්දු youtube දාද්දි , ලිවුවෙ කවුද , melody එක හැදුවෙ කවුද කියල ත් දාන්න.

  • @hig6619
    @hig6619 Жыл бұрын

    මම 2003 නේ ඒත් පරණ ඒවා අහන්නේ...මාර විදිහට හිත නිමෙනවා.

  • @MathmadeEAsy-11

    @MathmadeEAsy-11

    Жыл бұрын

    ✌🏼

  • @surveyorgeek
    @surveyorgeek4 жыл бұрын

    ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුවා.ලස්සනයි යාලු.හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා

  • @rocktvsrilanka2868
    @rocktvsrilanka28684 жыл бұрын

    9 like 👍

  • @SHAN-we6ri
    @SHAN-we6ri Жыл бұрын

    එදා ඉඳන් අපි ආසකරන එපානොවන ගීත

  • @isharavinoj7491
    @isharavinoj74913 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ආසම සින්දුව❤❤

  • @asini618
    @asini6182 жыл бұрын

    Beautiful 😍❤️ mata thama 16 mage wayase anith aya arthayak nathi songs ahaddi me wage arthawath parani songs walata thamai mamanam asa 🥰❤️😍

  • @ff_Dina
    @ff_Dina2 ай бұрын

    පරණ සින්දු එක්ක තමන්ගෙ ලෝකෙක තනි වෙනවා කියන්නෙ පට්ට මානසික සුවයක්😊❤️

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo17 күн бұрын

    Ane ඒ සිංදු වල ලස්සන.🥹❤ දැන් ඒව වගෙ නෙවෙයි ...මාර feeling ekk danenne ❤

  • @sau12sew99
    @sau12sew998 ай бұрын

    මං හිතන්නෙ මං දන්න කාලෙ ඉදන් දවසකට සැරයක් මෙ සින්දු සෙට් එක අහනව අප්ප මෙච්චර කාලෙට එපා උනෙත් නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ.......... දෙයියනෙ..........කවදාවත් එපා වෙන එකකුත් නෑ........😮😊 ❤❤❤❤❤❤❤❤

  • @songstore4416

    @songstore4416

    8 ай бұрын

    👍🏼❤️

  • @niroshmendis1782
    @niroshmendis17822 жыл бұрын

    මොරටුව ❤❤❤

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild Жыл бұрын

    පොර ට්‍රැක පනින්න කලින් හොදට සිංදු කිව්වා, පස්සෙ ජයින් ජයිම වීවා පුතී උනා. මෙයාගෙ පැහැසර අරුණක තමා සුපිරිම සිංදුව

  • @yashirajapaksha6753

    @yashirajapaksha6753

    4 ай бұрын

    😅

  • @thus9719
    @thus9719 Жыл бұрын

    ආදරේ කියන්නේ දේව ගීතයක් 🥰

  • @user-dj8sq8bl7t
    @user-dj8sq8bl7tАй бұрын

    Prathama adare kiyanna anantha sihina lokayak 🌏✨🥺❤️

  • @dasunmaduraka285
    @dasunmaduraka2852 жыл бұрын

    Me Song eka Rohana Priyamantha mahathmath kinwa me wgema lssnyi..❤️❤️❤️❤️

  • @deepisworld
    @deepisworld4 жыл бұрын

    😍😍 ආසයි සින්දුවට

  • @songstore4416

    @songstore4416

    4 жыл бұрын

    Deepi Ariyaratne kzread.info/dash/bejne/fKiNxduhm6-veqw.html

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo16 күн бұрын

    ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක් ❤

  • @user-tb2eo9uj1q
    @user-tb2eo9uj1q5 ай бұрын

    Man Tamil but podikale hidan ahapu sinduwak .. Pattama lassanai

  • @udeshsadeepa-tn8zh
    @udeshsadeepa-tn8zh5 ай бұрын

    රසවින්දනය තියෙන අය 2000 පස්සේද ඉස්සෙල්ලාද කියලා අදාලත්වයක් නැතුව මේ සිංදු අහනවා ❤ මම 2001

  • @blacklist..2293
    @blacklist..22932 жыл бұрын

    🥰🥰🥰 ඔන්න සින්දු

  • @nsnetwork315
    @nsnetwork3153 жыл бұрын

    37 ලයික මගෙන්💪විඩීයෝ එක බලන ගමන් ඉන්නේ

  • @pramoddissanayaka2716
    @pramoddissanayaka27164 ай бұрын

    හදවතට කතා කරන තරම් රසවත් වචන ගලපන්න ගී පද රචකයාට කොහොම හිතට ආවාද දන්නේ නෑ ඒ තරම් හිත නිවනවා...❤😥

  • @krishanthamagala2990
    @krishanthamagala2990 Жыл бұрын

    ලස්සනයි සින්දුව

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara2 жыл бұрын

    ලස්සනයි 💛🎶🎶💛👍

  • @KumuduKaradanagoda
    @KumuduKaradanagoda28 күн бұрын

    හමුවෙලා කියන්න තියනතියන දේනෙවේ සැකක් මට තියෙන්නේ ම්ලාන වු හිතකර 🦢🦢🦢🐔️

  • @roshankandy7839
    @roshankandy78394 жыл бұрын

    ela saho. like 10 magen👌💚💜💙💛❤

  • @Nishaya722
    @Nishaya7222 ай бұрын

    වචන මතක හිටින සිංදු ❤

  • @rasikamadhushanka4607
    @rasikamadhushanka46072 жыл бұрын

    සුපිරි සින්දුවක්

  • @chandanifernando8494
    @chandanifernando8494 Жыл бұрын

    පට්ටම ලස්සනයි ♥️♥️♥️

  • @mangalapradeep7033
    @mangalapradeep70336 ай бұрын

    හරි ම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ

  • @pramodkavishka5009
    @pramodkavishka50098 ай бұрын

    වෙනම vibe ekak 💞

  • @rsbvideo
    @rsbvideo4 жыл бұрын

    සබ් 71 like 13 මගෙන්. ස්තුතියි

  • @kasunichamalka9655
    @kasunichamalka96552 жыл бұрын

    ලස්සනයි 👌

  • @sgmntravel
    @sgmntravel3 ай бұрын

    මේවා අකාලික ගීත බං ආදරෙ කියන්නෙ කාලීන හැඟීමක්.නෙවෙයි නෙ

  • @shehanchathuranga4034
    @shehanchathuranga4034 Жыл бұрын

    හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ 💔💔💔

  • @MusicWorldTv.
    @MusicWorldTv.2 жыл бұрын

    නියම යි😍

  • @kawshidilrukshi7545
    @kawshidilrukshi7545 Жыл бұрын

    මාර ලස්සනයි.

  • @songstore4416

    @songstore4416

    Жыл бұрын

    බොහොම ස්තූතියි..🤝

  • @tharuhodadewal7885
    @tharuhodadewal78853 жыл бұрын

    Onna api me sinduwat ahuwa mage uparima kamatta dunna 👍

  • @TechDeiyo
    @TechDeiyo2 жыл бұрын

    2030 අහන කොල්ලො මේ කොනට❤️🔥

  • @sasithsaranga8741

    @sasithsaranga8741

    5 ай бұрын

    😂

  • @rwgrpthilakarathna1915

    @rwgrpthilakarathna1915

    3 ай бұрын

    Mama 75 bn

  • @sinethsandeepa7013

    @sinethsandeepa7013

    3 ай бұрын

    2037 🥺❤

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h2 ай бұрын

    A Man oya adray manika oya soon akka thanks ජෝතිපාල ajith mathkaya lassanai oyath lassanai thnks adarei mage adry

  • @Jcbpblx
    @Jcbpblx4 ай бұрын

    හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ....හඬ හඬා ඔබේ නමින් ගෙවෙන්නෙ ජීවිතේ.. .😢

  • @user-wj7he4zf3l
    @user-wj7he4zf3l11 ай бұрын

    Adarei kiya kiyanna lan wela tikak❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Hansamali1
    @Hansamali18 ай бұрын

    ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක් 🥺😥😔

  • @L.R.L.Ravindra

    @L.R.L.Ravindra

    5 ай бұрын

    Oya nm Godhak,, Godhak lassanai.. Ft

  • @L.R.L.Ravindra

    @L.R.L.Ravindra

    5 ай бұрын

    4to screen shot gatta.. So, cute,, soooo,, sorry

  • @mexxprashad1974
    @mexxprashad1974 Жыл бұрын

    ලස්සනයි 🌼🌼🌼

  • @heshan4603
    @heshan46032 жыл бұрын

    Ane hugkma lassny❤️❤️❤️😘

  • @rashminavodya1169
    @rashminavodya1169 Жыл бұрын

    මාරම ලස්සනයි ❤

  • @rusirutharaka160
    @rusirutharaka1603 ай бұрын

    ආදරේ යි ❤

  • @SujaniMadhushika
    @SujaniMadhushika3 ай бұрын

    කවුද මෙි සින්දුව ලියපු කෙනා මාරම ලස්සනක් තියෙන්නෙ කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැැැ

  • @Nishaya722

    @Nishaya722

    2 ай бұрын

    මේ ඉන්නෙ ආයේ ආයේ අහන තවත් කෙනෙක් ❤... මං ආසම කවියක් වී තොල්පෙති මත මුමුණන්න.. ඔයත් අහන්න ❤

  • @kusumltr2034
    @kusumltr20343 ай бұрын

    අන්න සිංදු .පට්ට සුපිරි 👍

  • @ganithaschoole4254
    @ganithaschoole42543 жыл бұрын

    171 සහයෝගය මගෙන් .30 කැමැත්ත මගෙන් .සා පෙල ගනිතය ප්‍රශ්න සදහා අනුමාන ප්‍රශ්න නැරඹීමට ganitha schoole වන මාගේ චැනලයට සහයෝගයක් ලබා දී එකතු වන්න .🙂🖋️📚

  • @Hirusha2522
    @Hirusha25222 жыл бұрын

    පට්ට ම ලස්සන යි ❤️❤️❤️❤️❤️❤️

  • @Wasantha-dq6tb
    @Wasantha-dq6tbАй бұрын

    Aniwaryanma❤

  • @kawindajayashan729
    @kawindajayashan729 Жыл бұрын

    සිත නිවන සින්දු🥺❤️

  • @lasanthalakmal4548
    @lasanthalakmal45482 жыл бұрын

    Marama lassanai

  • @user-yl5pr8fo9t
    @user-yl5pr8fo9t6 ай бұрын

    2048 රට සංවර්ධිත උනාට පස්සෙත් මේක කොල්ලෝ අහනවා සත්තයි💯

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas50512 жыл бұрын

    ලස්සනයි

  • @pasindumadhushan7794
    @pasindumadhushan7794 Жыл бұрын

    මරු 🥺❤️

  • @Shope-xl8ny
    @Shope-xl8ny2 жыл бұрын

    Super aiye

  • @user-mt9ii3gj8e
    @user-mt9ii3gj8e4 ай бұрын

    මමත් ඉතින් කොච්චරවත් අහන්නේ මේ සින්දු තමයි 😂😂

  • @sanjukadilshan4614
    @sanjukadilshan4614 Жыл бұрын

    90s sindu sirawtma supiri 😍😍😍😍

  • @worldwide57
    @worldwide572 жыл бұрын

    Superb and thank you so much

  • @angel.h.m.u.k3955
    @angel.h.m.u.k39552 жыл бұрын

    Super

  • @k....r....1479

    @k....r....1479

    2 жыл бұрын

    එල........ ඇත්තමයි ලස්සනයි..........❤️❤️❤️

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni24769 ай бұрын

    Palawani adreya....lassanai...❤❤❤❤❤

  • @user-jr3up5pq8y
    @user-jr3up5pq8y Жыл бұрын

    supiri

  • @gayathrithennakoon8389
    @gayathrithennakoon83892 жыл бұрын

    Lassanai ..🤩🤩🤩

  • @r.w.wijesinghe242
    @r.w.wijesinghe2422 жыл бұрын

    Niyamai....😘😘😘😘😘

  • @damindasithara4692
    @damindasithara46922 жыл бұрын

    ඒ සින්දුව 🥰

  • @kurunegalatv824
    @kurunegalatv8244 жыл бұрын

    නියමයිනේ 71 මගෙන් bell කලා අපිටත් උදව්වක් කරමු විනාඩි දෙකක්වත් බලලා උදව්වක් කරමු ජයවේවා kurunegala tv

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN3 жыл бұрын

    nice sharing 🎶🎶💛👍

  • @songstore4416

    @songstore4416

    2 жыл бұрын

    Thank you very much!

  • @chathuperera7136
    @chathuperera7136 Жыл бұрын

    2022

Келесі