වයස අනුව බබාට කෑම පටන් ගන්න විදිහ සහ ආහාර වර්ග How to start feeding the baby & how to add new foods

#Healthy#baby#food#recipes#
Music in this video - www.bensound.com/
බබාගේ බර වැඩි කරගන්න | වයස අනුව බිත්තර | Eggs for your baby in 4 ways l from 6 months to 12 months - • බබාගේ බර වැඩි කරගන්න ...
Garlic bread | ගාලික් බ්‍රෙඩ් | cheesy garlic bread - • Garlic bread | ගාලික් ...
Weight Gain Foods for Babies - • Weight Gain Foods for ...
Threeposha hash browns for your baby - • Threeposha hash browns...
බෙරි බත (Chopped Rice) - www.youtube.com/watch?v=5pZ4P...
බබාට ත්‍රිපෝෂ පෑන් කේක් (Threeposha Pan cake) - www.youtube.com/watch?v=qI4MH...
Kid's Toys -
- Skateboard for Kids (Small size) - www.daraz.lk/products/skatebo...
- Skateboard for Kids (Medium size) - www.daraz.lk/products/skatebo...
බබාගේ බර වැඩි කරගන්න වයස අනුව ත්‍රිපෝෂ
අමතර ආහාර වේලක් ලෙස පහසුවෙන් සාදා ඔබේ දරුවාට දිය හැකි පෝෂනීය ආහාරයක්
#Babata Kema , #බබාට කෑම
#Baby food in Sinhala
#Baby food recipes in sinhala
#sinhala baby food recipe

Пікірлер: 706

  • @OllysFood
    @OllysFood Жыл бұрын

    බබාගේ බුද්ධි වර්ධනයට ක්‍රියාකාරකම් ගොඩාක් ඇතුළත් 4 වැනි පොත් කට්ටලය දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් 🥰 පහතින් තියෙන දුරකථන අංක වලට වට්සප් මැසේජ් එකක් දාලා ඔයාගේ පොත් කට්ටලය අදම වෙන් කරවා ගන්න. 078-3827202 077-9180314 kzread.info/dash/bejne/nIertMiHlNnTYrw.html

  • @roshanindika4285

    @roshanindika4285

    Жыл бұрын

    Wwwfgg

  • @ashokaashoka7435

    @ashokaashoka7435

    Жыл бұрын

    8p

  • @sigithisigithi8088
    @sigithisigithi80886 ай бұрын

    ඇත්තටම ගොඩාක් ස්තුතියි මිස් මේ විදියට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කිරීම වෙනුවෙන්

  • @wathsalasewwandi1708
    @wathsalasewwandi1708 Жыл бұрын

    Godak pahadigiliyi thanks math babata kohomada issalama kama patan ganne kiyala visthara hoya hoya iddi thama oyage me vidio eka damme ❤️❤️❤️

  • @tharukalakshani9809
    @tharukalakshani98092 жыл бұрын

    හරිම වටිනවා හොදට පැහැදිලි කරනවා ❤️

  • @thushinikaushalya9909
    @thushinikaushalya990911 ай бұрын

    අනේ ගොඩක් ස්තුතියි ..දන්නෙ නැති අවශ්‍ය කරන ගොඩක් දෙවල් දැනගත්තා 😊

  • @user-be6fy7jw8d
    @user-be6fy7jw8d7 күн бұрын

    වචනයක් ගානේ හරිම පැහැදිලියි. මතක තියාගන්න වෙනම ඕන වෙන්නේ නැ. ඉතාමත් වටිනා විඩියෝවක්. ගොඩාක්ම ස්තුතියි ඔබට. 🙏🙏🙏

  • @OllysFood

    @OllysFood

    7 күн бұрын

    ර්‍ මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි 🥰🥰🥰

  • @sumudukandambi8943
    @sumudukandambi89435 ай бұрын

    Kiyala dena widiyata hodatama terum ganna puluwan thank you.❤

  • @dineshanilmini9690
    @dineshanilmini96902 жыл бұрын

    හොඳට පැහැදිලි කරනව.බොහොම ස්තුතියි මිස්❤

  • @rosyhewage
    @rosyhewage2 жыл бұрын

    හරිම පැහැදිලියි ගොඩක් ස්තුතිය ❤❤

  • @jeewaniwaduarachchi9795
    @jeewaniwaduarachchi97952 жыл бұрын

    හොඳට පැහැදිලි කරනවා.හරිම වැදගත්

  • @mihirikalapna2753
    @mihirikalapna27532 жыл бұрын

    Thank you so much dear best vedio

  • @ayodyathilakarathna8768
    @ayodyathilakarathna8768 Жыл бұрын

    ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි ❤️

  • @gayamanjuacadamey5632
    @gayamanjuacadamey5632 Жыл бұрын

    ස්තූතියි

  • @madushinidahanayaka9311
    @madushinidahanayaka93115 күн бұрын

    Thank you

  • @sumaliperera5673
    @sumaliperera56732 жыл бұрын

    Mage babata hetata masa 6i issellama kama kanne heta. Mn godak dewal igena gatta me video ekan. Thank u...❤️

  • @isinisadalika1360
    @isinisadalika13602 жыл бұрын

    Thankyou 🙏

  • @tharangatharanga6366
    @tharangatharanga63662 жыл бұрын

    Akke oyage vidiyo ekak godak watinawa.thank you

  • @chethanihansika3330
    @chethanihansika3330Ай бұрын

    Hodata visthara karanawa thank you

  • @RoshaniKumari-jh9ri
    @RoshaniKumari-jh9ri6 ай бұрын

    Thanq💖

  • @vm6495
    @vm64952 жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක්. පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    Thank you so much 💝

  • @piumimahesani4133

    @piumimahesani4133

    2 жыл бұрын

    Masa 5n kama patan gatta babekta masa 6n mas malu batar danna puluwanda

  • @milesofsmilespreschoolwith2303

    @milesofsmilespreschoolwith2303

    Жыл бұрын

    Ane miss mata kiyanna puluwanda thalape hadaganne kohomada kiyala... kade thiyana penere wage eka honda na kiyala thibba mama dakka... kohomada thalape hadaganne miss

  • @MadushankaSenarathne-gi1mw
    @MadushankaSenarathne-gi1mw11 ай бұрын

    thank you..

  • @thamarakumari6785
    @thamarakumari6785 Жыл бұрын

    Thanks

  • @nilankalakmal5506
    @nilankalakmal55062 жыл бұрын

    Dear It's been 13 days I have started baby feeding..I'm so worried as she doesn't open her mouth at all.so I'm used to feed her while she's crying..she opens the mouth only to cry...plz ur advice on this matter will be sooo valuable ...I ' m really very frustrated ..plz help dr...

  • @sumanathilake
    @sumanathilake Жыл бұрын

    ස්තූතියි !❤

  • @hiroshimagamage6566
    @hiroshimagamage65662 жыл бұрын

    Godaak pahadili . Godaak watina video ekak Thanks....

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    You're welcome ❤️

  • @prasadilakshi5542
    @prasadilakshi5542 Жыл бұрын

    ඇත්තටම මගේ බාබාට කාවා ගන්න විදියක් නැතුව හිටියේ අනික මායි මහත්‍තයයි බබයි විතරයි ඉන්නෙත් මට අහ ගන්න කෙනෙකුත් නෑ එයා දෙන කිසිම දෙයක් කන්නේ නෑ අහම්බෙන් වගේ මේ විඩියෝ එක දැක්කේ අනේ ගොඩක් ස්තූතියි මිස් 🙏

  • @washuravi
    @washuravi Жыл бұрын

    Thanks miss.godak watina video ekak.

  • @nadeedilhani2263
    @nadeedilhani2263 Жыл бұрын

    හරි පැහැදිලි මිස්..ගොඩක් tnx.බුදු සරණයි මිස් ..

  • @pavithramadushani7373
    @pavithramadushani73736 ай бұрын

    Thanks akki 🎉

  • @sandunierandathi3992
    @sandunierandathi39923 жыл бұрын

    ගොඩක් වටිනවා, ඒ වගේම ගොඩක් ස්තූති ❤️

  • @OllysFood

    @OllysFood

    3 жыл бұрын

    You're welcome ❤️❤️

  • @pathummayanthamayantha4736
    @pathummayanthamayantha47362 жыл бұрын

    , බොහොම ස්තුුතියි

  • @DilrukshiIlankoonTiwanka
    @DilrukshiIlankoonTiwanka18 күн бұрын

    Tanku

  • @chamarasampath3427
    @chamarasampath34273 жыл бұрын

    ගොඩක් ස්තූතියි. 😄😄😄😄😄😄😄

  • @OllysFood

    @OllysFood

    3 жыл бұрын

    You're welcome ❤️

  • @shanifernando686
    @shanifernando6862 жыл бұрын

    Themparadu karaganna kiyanne bath thalape hadala nikan butter hari coconut oil hari rath weddi danawatada nathnam wena mona hari danna oneda.

  • @rohanisusanthika1408
    @rohanisusanthika14082 жыл бұрын

    Thank you. 😊👍Mage 3 babatath thawa sathiyakin withara kama denawa.masa 6 sampoorna wenta sathiyakata kalin kama denta patangaththata kamak nadda?

  • @inoshapriyanganikumari8964
    @inoshapriyanganikumari89643 ай бұрын

    mn oyage video eke vidiytmy mage babata kema denne...eya hodata kema kanwa..godak pin oyata...budu saranay...

  • @thilininawarathnenawarathn1907
    @thilininawarathnenawarathn19072 жыл бұрын

    Mage babata heta idan thama kema denna patan ganne, man oyage video balala thama hamadema lasthi karala thiya gaththa, බොහොමයක් ස්තුති sis, me karana mahagu සේවයට 🙏🙏🙏

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️😍😍😍

  • @sewwandikavidanapathirana2160
    @sewwandikavidanapathirana21602 жыл бұрын

    අනේ ගොඩක් ස්තුතියි .

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    You're welcome ❤️❤️

  • @slmusictuber8382
    @slmusictuber83822 жыл бұрын

    අක්කා ඔයා ගොඩක් හොදට පැහැදිලි කරා..අක්කා මට කියන්නකෝ බිත්තර දෙන්න පටන් ගත්තට පස්සේ බිත්තර කහ මදෙත් දවස් 3ක් එක දිගට දීලා බලන්න ඕන ද.? අනිත් ප්‍රශ්නේ තමයි බිත්තර දෙන්න පටන් ගත්තට පස්සේ එක දවසකට වේල් 3ක් දෙනවා නම් ඒ වේල් 3 ටම බිත්තර කහ මදේ එකතු කරාට කමක් නැද්ද..?

  • @poojikamaduwanthi8779
    @poojikamaduwanthi87792 жыл бұрын

    හරිම පැහැදිලිව කියල දෙනව

  • @madhuthenuwara9859
    @madhuthenuwara98593 жыл бұрын

    අනෙ මෙක නම් ගොඩක් වැදගත්.බොහෝම ස්තූතියි

  • @OllysFood

    @OllysFood

    3 жыл бұрын

    You're welcome darling ❤️

  • @jlfssoris785
    @jlfssoris785 Жыл бұрын

    ස්තූතියි ස්තූතියි

  • @ishanipremalal7978
    @ishanipremalal797810 ай бұрын

    Very useful ❤❤

  • @rashikapriyadarshani5995
    @rashikapriyadarshani59952 жыл бұрын

    godak watinawa.mis

  • @shanthakumara6165
    @shanthakumara61656 ай бұрын

    Hodat kiyala denawa❤

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 Жыл бұрын

    Harima wadagath ..godak sthuuthi

  • @piumalisangika8606
    @piumalisangika86062 жыл бұрын

    Very informative 👍

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    Thank you ❤️

  • @harshanapadmakumara4789
    @harshanapadmakumara47893 жыл бұрын

    Godak pin oyata me dewal kiya dunnata. Mn ada thamai babata kema patan gaththe. Budusaranai dear.

  • @OllysFood

    @OllysFood

    3 жыл бұрын

    මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️❤️😘❤️

  • @suneethabandara4728
    @suneethabandara4728 Жыл бұрын

    Hodata pehedili thanks mis

  • @shamalilakshmi
    @shamalilakshmi3 жыл бұрын

    Thank you for this very useful video. I started solid to my baby 4 days ago and I started with red rice (kuruluthuda) my concern is should I continue with the same rice when I introduce vegetables? I want to introduce white rice to my baby too (suwadel) how/can I switch to different rice varieties when introduce solids to baby? TIA

  • @OllysFood

    @OllysFood

    3 жыл бұрын

    Yes you can introduce different rice for baby. Same as we introduce vegetables and others you can change rice also. Now you can give Suwadal rice for breakfast and if baby loves to eat kakulu you can add kakulu rice for the lunch 😘

  • @shamalilakshmi

    @shamalilakshmi

    3 жыл бұрын

    @@OllysFood thank you so much 😍

  • @wmykumara5648

    @wmykumara5648

    2 жыл бұрын

    @@OllysFood,

  • @himanshipremudika7666

    @himanshipremudika7666

    2 жыл бұрын

    akke mn rekiyawakata yana nisa mn babata masa 5 n kema patan ganna hithan inne . Me oya kiyala dena piliwalata babata kema patan gaththata kamak nadda .

  • @washanu1848

    @washanu1848

    Жыл бұрын

    ​@@OllysFood හැම කෑම වේලකට පස්සෙම වතුර දෙන්න කිව්ව නේද..එතකොට කිරි බොන එක අඩු කරන්නෙ නැද්ද.. අනික කිරි වලත් වතුර තියනවා..🤔🤔🤔🤔🤔🤔

  • @koushalyagunarathne7317
    @koushalyagunarathne73172 жыл бұрын

    Thank you so much 🙏🏻❤️

  • @chandananuwansiri9084
    @chandananuwansiri9084 Жыл бұрын

    ලබන මාසේ ඉදන් මගෙ පුතාටත් කවන්න හදනවා ඊට ඉස්සල්ලා බැලුවා ගොඩක් වටිනවා විඩියෝ එක

  • @shammiishara7815
    @shammiishara78152 жыл бұрын

    Babata dan maasa 6k wenwa eyata kama patan aran me 13 wenidata maasayak wenawa babata dan kola kanda,siriyal wage dunnata kamak nadda...

  • @poojikamaduwanthi8779
    @poojikamaduwanthi87792 жыл бұрын

    ගොඩක් වටිනව

  • @lakshanranasingha5118
    @lakshanranasingha51182 жыл бұрын

    Rathu kekulu haalda denda honda..thambapuwa rathu haalda...nethinm kuruluthuda deshiya rathu haal hodaida

  • @thilininawarathnenawarathn1907
    @thilininawarathnenawarathn19072 жыл бұрын

    Mage babata maasa 6i, ada wenakal wathurawath deela ne, heta idan kema batan gannawa, oyage video godak wadagath una mata e siyalla ලෑස්ති kara ganna❤️🙏🙏

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    Thank you so much for your lovely words darling ❤️❤️

  • @disnasenadheera2554
    @disnasenadheera25542 жыл бұрын

    Ane thks.godok vatinva❤

  • @udanisamudra7644

    @udanisamudra7644

    2 жыл бұрын

    Thanks dr.oyage vedio super...

  • @user-zi9vl6cs9x
    @user-zi9vl6cs9x5 ай бұрын

    Thank you godAAK WATINAWA MRKA

  • @thusharasilva7666
    @thusharasilva76662 жыл бұрын

    Thank you akki hodata pahadili kara.oyawa subscribe kara 🤗

  • @nithikavideos9382
    @nithikavideos93822 жыл бұрын

    video ekanam hodai eth add play wenawa wadi

  • @prashadikaamarathunge3882
    @prashadikaamarathunge38822 жыл бұрын

    Tnx godak pahadilliwa kiyala denawa oyata godak pin tc

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    Thank you so much for your lovely words ❤️❤️

  • @dulanjanadilrukshi3454
    @dulanjanadilrukshi34543 жыл бұрын

    හරිම පැහැදිලිව හැමදේම කියල දෙනව ගොඩාක් ස්තුතී🖤🖤🖤🖤

  • @OllysFood

    @OllysFood

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ ආදරණීය වචන වලට ❤️

  • @prasannasilva8008

    @prasannasilva8008

    3 жыл бұрын

    2efcbb 0h3eq,

  • @shiromikumari6007
    @shiromikumari60072 жыл бұрын

    Harima pahadili.thanks

  • @sanathsajeewi8965
    @sanathsajeewi89653 жыл бұрын

    Ane me video eka godak watinawa Ada mahe babage 6weni dawasa kama patan aran Mama me kyapu dewal 1st day idan follow kala Mata me ideas godak wadagath una Harima shoook Thanks a lot miss❤️❤️❤️❤️❤️

  • @OllysFood

    @OllysFood

    3 жыл бұрын

    මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි නංගි ❤️❤️❤️

  • @shamoodacssm6225
    @shamoodacssm62252 жыл бұрын

    Very useful and thank u 😍

  • @juliyperera2144

    @juliyperera2144

    Жыл бұрын

    හරියට වටිනවා

  • @asunthaasuntha6035
    @asunthaasuntha6035 Жыл бұрын

    Godak stuti ❤❤

  • @ruvinisusanthika8071
    @ruvinisusanthika80712 жыл бұрын

    Thanks miss

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    You're welcome ❤️

  • @madu3057
    @madu30573 жыл бұрын

    Thank you ☺️💟💟💟

  • @OllysFood

    @OllysFood

    3 жыл бұрын

    You're welcome darling ❤️

  • @asankamanoj7087

    @asankamanoj7087

    Жыл бұрын

    Babata olive oil hodaida

  • @tharushishaini7764
    @tharushishaini7764 Жыл бұрын

    Good luck,

  • @asankadinesh1658
    @asankadinesh16583 жыл бұрын

    Great akki. Mamath mehemai karanne ada indan

  • @OllysFood

    @OllysFood

    3 жыл бұрын

    Thank you for your lovely words darling ❤️❤️

  • @bsujeewa2660
    @bsujeewa26602 жыл бұрын

    බාබාගේ කෑම එක පිසින විටදී ඔලිව තෙල් එක් කර ගත්තට කමක් නැද්ද..

  • @fathimafarika8413
    @fathimafarika84132 жыл бұрын

    ගොඩක් වට්නවා

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @yasurijayawardana2311
    @yasurijayawardana2311 Жыл бұрын

    Ane miss mt kiyanna babata denna ona kama monada.onama vegetable ekal adda krnna puluwanda.amathara welakata rusks biscuit ,cereal dunnta kmk nadda

  • @supunmadushan5764
    @supunmadushan57642 жыл бұрын

    Elagi check kranna eka wargayak wel 3k dunnoth madida, dawas 3k ma denna onada, eyata gdak warga hadunwa denna tiyana nisa

  • @sachinthanathushangunasena6099
    @sachinthanathushangunasena60992 жыл бұрын

    Miss mage puthata masa5hmarai.biththara,mas,pikudu,dunnata kmk nada?dawasakt welkiyak denn onda?yoghet denna puluwnd

  • @asinthamithuni4331
    @asinthamithuni43312 жыл бұрын

    Ane thank you akke. Oyata pin. Api wage aluth ammalata gdak watina video ekak. Man siya sarayakatath wada me video eka balanawa dawasin dawasa babata denne meka baluwata passe. Adata eyage kama patan aran 5 went dawasa. Mata kiyannako akki babata kama denna ona welawa udeta kiyatada hawasata kiyatada kiyala

  • @asinthamithuni4331

    @asinthamithuni4331

    2 жыл бұрын

    Akki babata kama patan gaththu mul dawas nisa parippu ehema Wel 2ka gane dawas 3k denna onida naththam wena wena dhanya warga walin udeta ekak hawasata ekak dennada? E kiyanna ada parippu nam udetai hawasatai parippune. Ethakota thawa dawas 2kuth Wel deka gane parippu. Ane mata meka pahadili karala dennako akki oyata pin.

  • @shanakapathum8503
    @shanakapathum85033 жыл бұрын

    Haalmesso wala salt tiyenawa neds.masa 6 babekta denna sudusuda

  • @Rangamuthu4427
    @Rangamuthu4427 Жыл бұрын

    👍❤️

  • @rishardsilmiyasilmiya2759
    @rishardsilmiyasilmiya2759 Жыл бұрын

    Miss time kohamadha.... Please tell now my baby five and half month

  • @neranjalasamarasingha6733
    @neranjalasamarasingha6733 Жыл бұрын

    Akka babata kema duna 8 dawsha ada..batara dala tenparu krnna onida? Batha gaganada tenparu karnnea

  • @upulikaushalya7676
    @upulikaushalya76762 жыл бұрын

    Godak hodata kiyala denva aka.godak pin

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    Thank you so much for your lovely words darling ❤️

  • @umeshaimali4162
    @umeshaimali4162 Жыл бұрын

    Mis babata yoghurt denna puluwan masa kiyedida?

  • @menukadilrukshi8632
    @menukadilrukshi8632 Жыл бұрын

    Godak hodata pahadili karaanwa thank you miss

  • @sureshsameera4686
    @sureshsameera46862 жыл бұрын

    Godakma pehedili.. ස්තූති

  • @chaminikaushalya6355
    @chaminikaushalya63552 жыл бұрын

    Akke dn 7 weni dawasa wenakota parippui halmesso kudui ude welata dunna nm aye dawal welatath a receipe ekamada babata denne.dws 3kwath ekama kema eka denna ona qwa nisa ahuwe.ethkota dws 3k yanakan wel 2ma denne parippu halmesso kudui dalada.nethnm ude welata parippu halmesso kudui dala dws 3k denawa.a dws 3ma dawal welata wena aeta wargekui mas maluwak denawada.ane akke pehedili krla dennko.plzz

  • @indikazoysa1510
    @indikazoysa15102 жыл бұрын

    Aththmai godak watinawa..

  • @OllysFood

    @OllysFood

    2 жыл бұрын

    Thank you 💖💖☺️

  • @hasavlogs5744
    @hasavlogs5744 Жыл бұрын

    Miss mage babata dan masa thunai. Man thawa dawas kipayakin job ekata yanawa. Babata dan amathara ahara patan gatthata kamak nedda. Mulinma denna one monawada. Pls reply.

  • @ruwankalhari3652
    @ruwankalhari3652 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මිස්.🙏❤

  • @madushankafernando6955
    @madushankafernando69552 жыл бұрын

    අක්කේ මාස 5ක බබෙක්ට වේල කීයක් දෙන්න ඕනද...කොච්චර ප්‍රමානයක්ද

  • @priyanshanka1674
    @priyanshanka16742 жыл бұрын

    Mata thiyenawa prasnaya thama Prada a ahaha wel thunai amathara well dekakui denna onada mage Barbara kema patan gena masayay wenawa thama

  • @owkik674
    @owkik6742 жыл бұрын

    Ane akkiyo mage babata MN kema patan aragegena dawas pahak wenawa.eya kata arinneth na kannema na chuttakwath ekata mokada karnne

  • @clakmali2855
    @clakmali28552 жыл бұрын

    අක්කේ බබාට කෑම හදන්න ඕන මැටි භාජන වල විතරද.. baby rice cooker එකක් ප්විච්චි කරාට කමක් නැද්ද

  • @kayankayan5641
    @kayankayan56413 жыл бұрын

    Hi akki mage baby ta 5 month mama strting 3 days beri bath eeta passe pariipu bath adha carrot bath dunna eeta passe chiken fish vage deval add karanndha 5 mnth baby ta denna puluvandha carrot ekkama ghee add karanda puluwandha

  • @nadeeshakumarasinghe8890
    @nadeeshakumarasinghe88902 жыл бұрын

    අනේ ගොඩක් ස්තුතියි

  • @kavindi6986
    @kavindi69862 жыл бұрын

    Harima pahadili babata mulinma denna one mone keselda akki.

  • @shanikamadu7727
    @shanikamadu7727 Жыл бұрын

    Akki babata kema deddi eka dawasak wage denna bari unoth eks prashnayakda

  • @gayansudeshstage1815
    @gayansudeshstage1815 Жыл бұрын

    පසුබිම් සංගීතය අපහසුයි අහන්න වීඩියෝ එක

  • @isurupradeep9771
    @isurupradeep9771 Жыл бұрын

    Uyanne nethiwada elawalu ekathu karanne akke neththan bath eka thambanakotada parippu ekata nikammada danne

  • @niroshawijesinghe511
    @niroshawijesinghe511 Жыл бұрын

    Elagi thel - gee oil denna puluwanda

  • @sameerasampath1992
    @sameerasampath19922 жыл бұрын

    Akki april 15 tamae babata 6 month wenne daruwa ledawela 2 week idan anee kawana be.plz reply ...dan masa 6 beheth ekath widdda .kawaganna mokada karanee

Келесі