Preparing & Cooking Homemade Baby Foods

Vegetables And Bottle Wash Refill Pack 700Ml
bit.ly/farlinvegiandbottlewas...
Babata Kema , බබාට කෑම (KZread Channel)
/ @babatakema
Baby Food Masher
bit.ly/2V404VL
True Suction Bowl, Lid and Spoon set.
/ cp9pscebf9g
Hanging Trash Garbage Bin
bit.ly/3Arqktt
Automatic Steam Sterilizer 220V
bit.ly/3xhOip1
Talk to me:
Instagram: chamri.deeg...
Email : chamarideegodagamage@gmail.com
My other channel : / travelwithwife
Wearing: Chenara Dodge
Shop Online...
Facebook: / chenaradodge
Instagram: chenara_dod...

Пікірлер: 1 000

  • @sajinipardeepika7538
    @sajinipardeepika75383 жыл бұрын

    බබෙක් තියා බදින්න්වත් හිතලා නැති මං ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා..😂😂

  • @dimuthukodikara9610

    @dimuthukodikara9610

    3 жыл бұрын

    ඉතින් මටත් තාම අවුරුදු 10යි

  • @sitharawickramanayaka0249

    @sitharawickramanayaka0249

    3 жыл бұрын

    Ammapa bn

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    3 жыл бұрын

    කියලා වැඩක් නෑ.අපිට වෙච්චි දෙයක්😁

  • @chamodideshika818

    @chamodideshika818

    3 жыл бұрын

    Mamath emaiii 😃

  • @hansi4729

    @hansi4729

    3 жыл бұрын

    Owww🥰❤️

  • @studycompass4603
    @studycompass46033 жыл бұрын

    දෙමාපියෝ දරුවෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද♥️ මේ ලොකේ ඒ වගේ දුක් විදලා ලමයි හදන හදපු හැම අම්මෙක්ම තාත්තෙක්ම මතු බුදුවෙන්න ඕනේ🙏🏻 නිරෝගි සුවයම ලැබෙන්න ඕන♥️

  • @studycompass4603

    @studycompass4603

    3 жыл бұрын

    @@chamarideegodagamage ow Miss♥️

  • @anupama123hansamali

    @anupama123hansamali

    3 жыл бұрын

    Ow...❤

  • @asankadinesh1658

    @asankadinesh1658

    3 жыл бұрын

    Nangi dhanya warga ekka cheese denna epa. Iron absorb karan na. Kurulu thuda ekath kanna amarui babata. Suwandel ganna.

  • @danushkapallewatta

    @danushkapallewatta

    3 жыл бұрын

    Aththatama matath hithune akama thamai...ammala kochchara wehesenna athida api wenuwen....❤️❤️😔

  • @asankasilva7975

    @asankasilva7975

    2 жыл бұрын

    Akka elige wayasa kiyada Akka sudulunu denna puluwan masa kiynda

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha28693 жыл бұрын

    මම හිතන්නෙ වැඩිපුරම මේක බලල තියන්නෙ බබාලා නැති පොඩි උන්...😄😄😄😄

  • @tim-e-laps

    @tim-e-laps

    3 жыл бұрын

    එක නම් ඇත්ත..

  • @sachiniayesha793

    @sachiniayesha793

    3 жыл бұрын

    Aniwaaa 😂😂😂

  • @nilanthichaturangani6320

    @nilanthichaturangani6320

    3 жыл бұрын

    Aniwaaaa😂😂

  • @thamaliwasala9830

    @thamaliwasala9830

    3 жыл бұрын

    Aththa🤣

  • @gurugedissanayake4797

    @gurugedissanayake4797

    3 жыл бұрын

    Ow

  • @kasuniwickramarachchi1855
    @kasuniwickramarachchi18553 жыл бұрын

    තාම බදින්න තියා ඉගෙනගෙනවත් ඉවර නැති මම ඇයි බබලාගෙ කෑම හදන වීඩියෝ බලන්නෙ කියලා මට හිතා ගන්න බෑ මාව මානසිකව වැටෙනවා ඔවා හිතනකොට😂 මන් වගේ අය තව ඉන්නවා කියලා දැනගත්තාම චුට්ටක්🙈 හිත හරි ගියා

  • @kasuniwickramarachchi1855

    @kasuniwickramarachchi1855

    3 жыл бұрын

    @@chamarideegodagamage අයියෝ කල් තියෙනවා නේ🙈😂

  • @sujithchandrakumara217

    @sujithchandrakumara217

    3 жыл бұрын

    අඩේ මාත් ඒම,,, ක්ලාස් ඉවර උනාම ඇවිත් බලනව අලුතින් මොනවද දාලා තියෙන්නේ කියලා 😌😅😊

  • @kasuniwickramarachchi1855

    @kasuniwickramarachchi1855

    3 жыл бұрын

    @@sujithchandrakumara217 😂💔

  • @sujithchandrakumara217

    @sujithchandrakumara217

    3 жыл бұрын

    @@kasuniwickramarachchi1855 😅

  • @dulikadhamayanthi7895

    @dulikadhamayanthi7895

    3 жыл бұрын

    Barbara den yogatwala Nama kiyanna nangi monada den yogat mokadda hoda

  • @prithwi3468
    @prithwi34683 жыл бұрын

    බබෙක් තියා කොල්ලෙක්වත් නැතුව බබාලට කෑම හදන විදිය බලනව😂😂

  • @dihansaseniduni
    @dihansaseniduni3 жыл бұрын

    පොලවෙ පය ගහල ජීවත් වෙන, ඇත්ත කතා කරන , අවංක කපල් එකක්.... ❤

  • @itOurdiaries69
    @itOurdiaries693 жыл бұрын

    බබෙක් නැතුව මම මේක බලන්නෙ මට කෑම හදාගන්නද දෙයියනේ 😂😂

  • @yumiyumi1

    @yumiyumi1

    3 жыл бұрын

    Hahahaha math 😁

  • @himashirathnayaka2113

    @himashirathnayaka2113

    3 жыл бұрын

    math😅

  • @nethukikeyara7219

    @nethukikeyara7219

    3 жыл бұрын

    Hehe😁🤭me too

  • @Fellow269

    @Fellow269

    3 жыл бұрын

    Apith apith

  • @nawoogunasekara4722

    @nawoogunasekara4722

    3 жыл бұрын

    Math 😂

  • @ruwani7032
    @ruwani70323 жыл бұрын

    බැදලත් හිතලත් නෑ ලමයිනුත් නෑ..ඒත් කට ඇරන් මේ විඩියෝ බලනවා 😂❤️

  • @sanduaberathna9264
    @sanduaberathna92643 жыл бұрын

    මං මේ අවුරුද්දේ Al ඒත් එලීනා බබා නිසා හැම විඩියෝ එකක් ම බලනවා 💖💖

  • @sanduaberathna9264

    @sanduaberathna9264

    3 жыл бұрын

    💖

  • @sherinshanika5324

    @sherinshanika5324

    3 жыл бұрын

    Ane Elina baba labenna eddi monada wadipura Kama kawe.fruits kawada

  • @hasinimadushikathilakawans1163
    @hasinimadushikathilakawans11633 жыл бұрын

    කිසි ලෝබකමක් නැතිව ඔක්කොම හොදටම විස්තර කරනවා...ආදරෙයි තුන් දෙනාටම...❤️❤️❤️❤️

  • @PuviCreates
    @PuviCreates3 жыл бұрын

    අන්තිම වෙනකන් බබාට බත් කවනවා බලන්න හිටපු මම 🙂💔

  • @namalmanjula5306

    @namalmanjula5306

    3 жыл бұрын

    ඇත්තම

  • @sanduninethmini3246

    @sanduninethmini3246

    3 жыл бұрын

    Math ☹️ Elinat kwankn balan hitiye 😁

  • @dharshanidissanayake9037

    @dharshanidissanayake9037

    3 жыл бұрын

    ත්‍රී පෝෂ හදද්දි 3,2,1කියන අනුපාත වලට ධාන්‍ය ගන්න.

  • @PuviCreates

    @PuviCreates

    3 жыл бұрын

    @@chamarideegodagamage me video eka baladdi ape amma magen ahanw ai oya lamainta kama hadana ewa balanne kiyl, aththatama mata thama aurudu 22i, podi lamainta kama hadana ewa wadagath nowunath elinawa balanna nisa thama videos balanne aththtama❤️😍 elinawa mathak kr kiyanna

  • @nirmalakanthi4020

    @nirmalakanthi4020

    2 жыл бұрын

    Ane oba dipan

  • @sadiguruge5658
    @sadiguruge56583 жыл бұрын

    A/l කරන මම චමරි අක්කට ආස නිසා හැම වීඩියෝ එකම බලනවා 😘

  • @thushann
    @thushann3 жыл бұрын

    Travel with wife එකෙ පරන video බලන අහිම්සක මම මේක දැක්ක ගමන් ආවෙ බලද්දි කෑම හදන එකක්🙁 කමක්නෑ ලමයෙක් නැතුව හරි බලනව♥️♥️ මට හරි හදාගෙන කන්න පුලුවන් වෙයිනෙ ☺️

  • @m.a2754

    @m.a2754

    3 жыл бұрын

    E kiyanne babata kawana gaman akka horen kala..🤭

  • @dinushawijerathna8547

    @dinushawijerathna8547

    3 жыл бұрын

    😂😂

  • @suranganayanajith.greencab109

    @suranganayanajith.greencab109

    3 жыл бұрын

    Akke olive oil rath karanna epa puluwann githel ganna temparadu karanna mn puthata denneth ahema

  • @thushann

    @thushann

    3 жыл бұрын

    ♥️♥️

  • @rajithajayasingha1400
    @rajithajayasingha14003 жыл бұрын

    මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන් දැන් අවුරුදු තුනක් වෙනවා.ඔයා කරන හැම විඩියෝ එකක්ම ආසාවෙන් බලනවා..ගොඩක් වැදගත් දෙවල් ලෝභ නැතුව කියලා දෙනවා ඩියර් ඔයා..❤️❤️ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤️

  • @nadeekathishari9243
    @nadeekathishari92433 жыл бұрын

    බබලා ඉන්න අම්මලට ගොඩක් වටින උපදෙස් ටිකක් 👩‍👦‍👦

  • @ravikashenadini
    @ravikashenadini3 жыл бұрын

    මගෙ බබා එලීනා පැටියාට වඩා දවස් ගානටයි බාල. මං හැමදාමත් බලනවා ඔයාලා දෙන්නගෙ වීඩියෝස් ❤️ ඒවා හරිම ප්‍රයෝජනවත්. මං ආසම කපල් එකක් 💖

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi76033 жыл бұрын

    ඔයා මහත් වෙලා ඒත් හරිම නිහතමානීයි ලස්සනයි මම ගොඩක් ආදරේ කරන ලස්සන පව්ලක් 🤗🤗මට අව්රුදු 4ක්‌ බබාලා නෑ දරුවෙක්ට ගොඩක් ආදරෙයි 😢😢😢😢බුදුදහම ගොඩක් විස්වාස කරනවා ඔයාලගේ අනාගතේට සුබ පතනවා අක්කේ 🤗🤗🤗🤗🤗

  • @malshibandara1715

    @malshibandara1715

    3 жыл бұрын

    ඔයාට ඉක්මනින්ම දරු සුරතල් බලන්න ලැබේවි ❤️😊

  • @hiranthidilrukshi7603

    @hiranthidilrukshi7603

    3 жыл бұрын

    @@malshibandara1715 ඔයා අම්මා කෙනෙක්ද.. ඔයාට ගොඩක් පිං...

  • @idunithilakaratne1444

    @idunithilakaratne1444

    3 жыл бұрын

    Ikmanatama daru saurathal balanna lebewa 😘

  • @madurangarathnayaka4048

    @madurangarathnayaka4048

    3 жыл бұрын

    @@hiranthidilrukshi7603 ikmanin daruweku labenna kiyala hadawathinma prarthana karanawa oya hemadama.nokadawa reta mun ata pegenna dala udeta wathura perala peyak withara mul adenna thiyanna ita passe thambala kanna kala elakiri ekak bonna masayak meka karala balannako mage yaluwekuta hari giya anika angulimala piritha kiyala a pirithen wathurA pirith karala hemadama bonna mata shuwer oyata hari yai

  • @hiranthidilrukshi7603

    @hiranthidilrukshi7603

    3 жыл бұрын

    @@idunithilakaratne1444 ගොඩක් පිං ඔයාට

  • @shanimathiaz7838
    @shanimathiaz78383 жыл бұрын

    Can't wait to see you baby Elinaaa🥰😘💖STAY BE SAFE AND Blessed💕🙏

  • @shamison1980
    @shamison19803 жыл бұрын

    I really appreciate the effort she is taking to reduce plastic and on how to handle them properly. You are bringing a good message to the society. Thank you.

  • @thisalisathsarani712
    @thisalisathsarani7123 жыл бұрын

    අක්කී වැඩසටහන ගොඩක් වටිනවා.මගේ බබාටත් mas 11යි.අක්කෙ පාවිච්චි කරන බඩු ගැන හඳුන්වලා දුන්නට ගොඩක් ස්තුතියි .දැන් අපිටත් පුළුවන් අපේ බබාටත් ඒවා පාවිච්චි කරන්න .ගොඩක් වටින වැඩසටහනක්♥️

  • @mudithagayanigamage4780
    @mudithagayanigamage47803 жыл бұрын

    ගොඩාක් හොද ක්‍රමයක්..බබා ලස්සනයි

  • @Selin-vlogs
    @Selin-vlogs3 жыл бұрын

    ලබන අවුරුද්දේ මැරි කරනවා..ඉක්මනට බබෙක් හදන්න හිතලා තිබ්බේ නෑ...මේවා බලලා ගහන මනෝ පාරවල් හෙන ලොකුයි..😥❤

  • @paradisetiliz
    @paradisetiliz3 жыл бұрын

    Love this video... Watched till the end. 💜💜

  • @chawindidilushika6957
    @chawindidilushika69573 жыл бұрын

    බබාට බත් කවනකන් බලන් ඉදපු මං 👀 👀😌😌

  • @nilushilarajini5078
    @nilushilarajini50783 жыл бұрын

    නංගී උදු ඇටට්කකුත් එකතු කරන්ට ඔයඇටවලට මගේ දරුවන් ලොකු යි ඒඋනත් ආසාවෙන් බැලුව සියලු දෙනාටම බුදු සරනයි

  • @nandanik.jayathilaka6851
    @nandanik.jayathilaka68513 жыл бұрын

    බදින්නවත් හිතලා නැතුව තාමත් අම්මගෙ ෆෝන් එකෙන් ඔයාලාගෙ වීඩියෝ කට ඇරන් බලන් ඉන්න මම.... 🤗🤣❤

  • @yamunaroshini7782
    @yamunaroshini77823 жыл бұрын

    Video ekanam niyamai....math oyage video eken godak dewal igena gaththa

  • @madhukumarasiri8269
    @madhukumarasiri82693 жыл бұрын

    හරිම සරලයි.. විඩීයෝව ඉවරවෙනකන් බැලුවා.. චූටි එලීනා පැටියට බුදු සරණයි

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana11873 жыл бұрын

    We want to see the princess..👸Please do more and more videos of her,chamari akki!!!Love you😘💖

  • @shanu7520
    @shanu75203 жыл бұрын

    කිසිම ඊර්ශ්‍යාවක් නැතුව තමන් දන්න හැමදේම කියලා දෙනවා... ❣️

  • @kavindyasankalani9282
    @kavindyasankalani92823 жыл бұрын

    ගොඩක් වැදගත් අක්කි...ස්තූතියි ඔයාට...බුදු සරණයි ..🙏

  • @rochelledevindy1571
    @rochelledevindy15713 жыл бұрын

    Thank u.. oyage videos balala mam godaaaaaaaaaaak dewal igena gannawa.. math ewa karanawa.. budu saranai thun denatama.. ❤️

  • @vishmithathsarani830
    @vishmithathsarani8303 жыл бұрын

    princess එලීනා එක්ක හැමදාම වඩියෝ එකක් ගේනව නම් ශෝය් 😍😍😍❤️❤️

  • @himadurasangi1248
    @himadurasangi12483 жыл бұрын

    Thanks akki..❤❤❤

  • @hiruliyanage3817
    @hiruliyanage38172 жыл бұрын

    රුලන් කබලෙ බැදලා , ටිකක් තම්බෙන්න තියලා උකු පොල් කිරි දාලා හින්දලා පොඩි කරගත්ත කෙසෙල් දාලා කන්න මගේ බබා හරිම ආසයි .

  • @aayshashahani2609
    @aayshashahani26093 жыл бұрын

    Niyamai akke thank you so much Eththatama me video nam godhak wedhagath

  • @maleekavindi431
    @maleekavindi4313 жыл бұрын

    බබෙක් තියා තාම බැඳලවත් නැතුව අක්කිගෙ ඔක්කොම වීඩියෝ බලන මං 😎😎😎

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake72643 жыл бұрын

    එලීනට කෑම කවනකම් බලන් හිටිය අය කෝ😁

  • @anuradhadahanayake7264

    @anuradhadahanayake7264

    3 жыл бұрын

    @@chamarideegodagamage එහෙමද අක්කේ...පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම..ආදරෙයි❤️

  • @amilakanchana8107
    @amilakanchana81073 жыл бұрын

    Mamath mage babata kema denne babata kema channel eke ewa balala thama akki.e channel eka godk hodai.. Parissmen ima thundenama..budu saranai..👨‍👩‍👧🥰🥰

  • @videobabys7651
    @videobabys76513 жыл бұрын

    Akki lassani video eka..akki oya babata hadanna tiyan inna danya warga tiyanwane ekata irigu atath ekathu karanda ethakota baba thawath asawen kai..eka rahai ❤️❤️❤️

  • @harshanawickramage3001
    @harshanawickramage30013 жыл бұрын

    Travel with wife vedio සේරම බලලා ඉවර මම දැං මේකේ ඒවා බලනවා 😂😁😍😍😁😂 Congratulations කසුන් අයියා and අක්කා ❤️

  • @ishanishanika1
    @ishanishanika13 жыл бұрын

    නියමයි අක්කී😍😍😍

  • @hashinidilhari320
    @hashinidilhari3203 жыл бұрын

    Godak dewal igena gaththa. Mata inneth oyage duuge wayasema puthek. බුදු සරණයි Elina❤❤❤

  • @maleeshasilva3761
    @maleeshasilva37613 жыл бұрын

    ලඟදිම බඳින්න ඉන්න මම 🙊 බැලුවට පාඩුවක් නෑ වගේ 😍😁

  • @Jagathkandy
    @Jagathkandy3 жыл бұрын

    බබෙක් ගේනකල් මාත් මේ කෑම එක හදාගෙන කනවා,අවුලක් නෑනේ ඉතින්😂😂😂😂😂

  • @Vimodya
    @Vimodya3 жыл бұрын

    ලමයි නම් නැ.....😁 බැලුවා ඉතින්

  • @sanjanasl9017
    @sanjanasl90173 жыл бұрын

    Akkagen godak de igana gaththa.bohoma isthuthi .elina petiyata budusaranai .

  • @kumuduwanni7432
    @kumuduwanni74323 жыл бұрын

    ගොඩක් වටිනා වා,බුදු සරනායි

  • @dewmini2983
    @dewmini29833 жыл бұрын

    කසාද බැදල බබෙක් හම්බුණාම අයේ බලනවා😂 💖

  • @bagyamorawaka8778

    @bagyamorawaka8778

    2 жыл бұрын

    Ammoo oii athal😂😂😂

  • @Jagathkandy
    @Jagathkandy3 жыл бұрын

    අක්කේ,හොඳ හාල්මැස්සෝ ගෙනත් හොඳට සෝදලා වේලලා බැදලා බ්ලෙන්ඩර් කරලා කුඩු එකක් හදාගන්න,කෑම එක ඉදෙනකොට ඒ කුඩු ටිකක් එකතු කරන්න,සතියකට දෙතුන් සැරයක් දෙන්න පුළුවන්නේ,අමුතු රසයක් තියේ ඒකේ,එයා ආසාවෙන් කයි,කැල්සියම් හම්බවෙනවා එතකොට

  • @dimuthukodikara9610
    @dimuthukodikara96103 жыл бұрын

    බබාට කෑම චැනල් එක මමත් ඉස්සර ඉදන්ම බලනවා.

  • @ElaFernando...
    @ElaFernando...3 жыл бұрын

    man asama youtube channel deka thma chamari deegodagamage and travel with wife 💕💕.... Stay safe .... God bless u

  • @saku1797
    @saku17973 жыл бұрын

    ගෙදර බාබා තවම මම,එහෙත් වීඩීයෝ බලනවා 😁😁 අපිත් ආසයි ඔය විදියට කෑම කන්න අම්මාට කිව්වා හදලා දෙන්න කියලා, අවුලක් නැහැ බදින වයස මතක් කරලාම බැන්නා 😁😁😁

  • @dinushawijerathna8547

    @dinushawijerathna8547

    3 жыл бұрын

    😂😂😂😂😂

  • @piyumiupeksha1186

    @piyumiupeksha1186

    3 жыл бұрын

    Me too dr 🤭🤭🤭

  • @isharalokugamage
    @isharalokugamage3 жыл бұрын

    අනෙ මන්දා අපි ගැන දුකයි 😂 බබ්බු නැති අපිනෙ මේ වීඩියො බලන්නෙ 😂

  • @isharalokugamage

    @isharalokugamage

    3 жыл бұрын

    @@chamarideegodagamage ඒකනෙ අක්කෙ...😂

  • @bagyamorawaka8778

    @bagyamorawaka8778

    2 жыл бұрын

    😂😂😂😂ekene

  • @nilminiliyanagamage95
    @nilminiliyanagamage952 жыл бұрын

    Thank you so much chamari nangi.

  • @usefulinformation8654
    @usefulinformation86543 жыл бұрын

    This video is very useful for all young moms❤️

  • @nimeshakarunarathna4898
    @nimeshakarunarathna48983 жыл бұрын

    Elina has the best mum , stay blessed all of you

  • @shakiladissanayake9618
    @shakiladissanayake96183 жыл бұрын

    නංගි කඩල ගද්දි නො:1 ජම්බො කඩල එකලු ගන්න ඕන.ඒකලු හොදට තැම්බෙන්නේ.😊

  • @gayanishashika5397
    @gayanishashika53972 жыл бұрын

    මාත් ඔයාල⁣ගෙ විඩියෝ ඔක්කොම බලනවා.මගෙ කුසටත් දැන් මාස තුනයි අක්කේ දරැ පැටියගෙ මුණ දැක ගන්න හරිම ආසාවෙන් ඉන්නෙ.ඔය තුන්දෙනාට බුදු සරණයි!

  • @samadhianuththara4836
    @samadhianuththara48363 жыл бұрын

    Godak wadagath video ekak akke. Issarahata me wage thawa video karanna akke. ❤

  • @chathu_basnayaka
    @chathu_basnayaka3 жыл бұрын

    අම්මගෙන් බැනුම් අහන අවස්ථා නැතුවත් නෙවෙයි 😎😎😎😁 මේ මොනාද බලන්නෙ කියලා

  • @dancingsisters8466

    @dancingsisters8466

    3 жыл бұрын

    Ou appa😐

  • @pradeepajayasinghe

    @pradeepajayasinghe

    3 жыл бұрын

    උඹලට පිස්සු 😂😂😂

  • @chathu_basnayaka

    @chathu_basnayaka

    3 жыл бұрын

    @@pradeepajayasinghe ඒක පිස්සුවක් එලීනා කියන්නෙම ආදරණීය පිස්සුවක් 😍😍

  • @videobabys7651

    @videobabys7651

    3 жыл бұрын

    haiii

  • @sandunikavindya4415
    @sandunikavindya44153 жыл бұрын

    බබාට කෑම චැනල් එක සුපර්

  • @sasunirashmika120
    @sasunirashmika120 Жыл бұрын

    මන් කලින් බලල තියනව මේ වීඩියො එක.ඒත් දැනුයි මට හරියන්නෙ.ඉතින් මට හරිම ප්‍රයෝජනවත් උනා අක්කෙ..ගොඩක් ස්තූතියි .බුදු සරණයි ඔයාල තුන් දෙනාටම.

  • @sanjanasl9017
    @sanjanasl90173 жыл бұрын

    Bohoma isthuthi .godak pin mokada hemoma akka wage hemadema kiyala denne ne.ane akke issarahatath me wage videos kranna.babage kema sambandawa , amathara ahara hada gnna heti.wena activities .godak pin akke.

  • @wathsala6556
    @wathsala65563 жыл бұрын

    akki lassana wela 🤗❤

  • @malithkahadavitagamage1326
    @malithkahadavitagamage13263 жыл бұрын

    Last comment😂 elina nam super cute patiyek❤

  • @lakminimadushani9602
    @lakminimadushani96023 жыл бұрын

    Mamath babata kema video balala thamai babata kema hadala denne.godak watinawa. Thank you akke. Budu saranai.

  • @PradeepPradeep-ij1mn
    @PradeepPradeep-ij1mn2 жыл бұрын

    ගොඩක් වැදගත් vidiyo ekak

  • @TheChicKenHuman
    @TheChicKenHuman3 жыл бұрын

    කෝ බබා 😥 බබා නැතුව වීඩියෝ එපා 😅

  • @TheChicKenHuman

    @TheChicKenHuman

    3 жыл бұрын

    @@chamarideegodagamage 😍😍😍 නියමයි

  • @anjellenikz6301

    @anjellenikz6301

    3 жыл бұрын

    එලීනා නැති වීඩියෝ අපිට එපා 😒😔

  • @ss-wm9kt
    @ss-wm9kt3 жыл бұрын

    akke oya godak lassanai

  • @kalharisamarasinghe2189
    @kalharisamarasinghe21893 жыл бұрын

    චූටි සුරන්ගනාවියක් බුදු සරනයි පැටියෝ❤️😘

  • @nirmalsiriwardene4845
    @nirmalsiriwardene48453 жыл бұрын

    Please keep up these vids , ur vids are really useful .

  • @nimeshachathurangi5251
    @nimeshachathurangi52513 жыл бұрын

    එලිනා මැනික බලන්න ආවේ. Oyalage video hamadama balanawa mn.trwal with wife adarei😘😘😘😘😘😘😘😘.budusaranai

  • @tharugunawardhana9434
    @tharugunawardhana94343 жыл бұрын

    Love u akki elina baby & aiya😍😘😘😘😘😘😘😘😘😘

  • @liyanacreations7336
    @liyanacreations73363 жыл бұрын

    මගෙ බබාට මාස 4 යි අක්කි ...ඔයාලගෙ youtube හැම vedio එකක්ම බලනව මම...ගොඩක් වැදගත්..

  • @buddhimakavindi4001
    @buddhimakavindi40013 жыл бұрын

    තාම බඳින්න තියා හිතලවත්නැති මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා 🤭🤭❤️❤️

  • @user-qp8kn5vb4i
    @user-qp8kn5vb4i3 жыл бұрын

    චමරි අක්කේ.අපිට නන් ලමයි නැතෝ🤭 ඒත් අපි ඔයාට ආදරේ නිසා බලනෝ.කවදහරි වැදගත් වෙයිනෙ😁

  • @ishankasamanmali5089
    @ishankasamanmali50893 жыл бұрын

    මන් නම් එලීනව බලන්න තමයි ආවේ 🤭🤭🤭🤭🤭 කලින් චමරි අක්කව බැලුවනේ 😉😉😉😉 තුන්දෙනාටම ආදරෙයි හොදේ 💖💖💖💖

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0283 жыл бұрын

    My fav family. Triple gem bless you ♥️🥺♥️

  • @purniwasana6870
    @purniwasana68703 жыл бұрын

    mtat duwek inne mge babata 3 yr bt oya karana dewal godak watinawa akki... wow adarei elinata

  • @lakshidn3554
    @lakshidn35543 жыл бұрын

    බදින්න හිතලා වත් නැති මන්.ඔයාගේ video blnw.කවදා හරි ඕනි වෙයිනේ.තාම 20 යි 🙈

  • @chasunishanika2469

    @chasunishanika2469

    3 жыл бұрын

    Mn waga

  • @Rashkaaaaa_
    @Rashkaaaaa_3 жыл бұрын

    Cuteeeee pie 😘

  • @sadunkrish4630
    @sadunkrish46303 жыл бұрын

    Mt thwm babek ne.ath mm asawen me vedio aka beluwe.mge yeheliynt mt kiynn pluwnne.ඇත්තටම gdk watina vedio akk

  • @dilushasumuduni415
    @dilushasumuduni4153 жыл бұрын

    Thanks akki mge babata thama masa 2kai issrahata matath godak watinawa meka❤️❤️

  • @yamunakankanage3649
    @yamunakankanage36493 жыл бұрын

    Try Rulan and habalapethi as well :) sending hugs to Elina

  • @tharum7489
    @tharum74893 жыл бұрын

    ඇයි ඕයී අපි මේ බබාලගෙ කෑම වීඩියෝස් නුත් බලන්නේ😂

  • @chathumahe3147
    @chathumahe31472 жыл бұрын

    Godaak watinawa akke🥰🥰🥰

  • @isharasewwandi7457
    @isharasewwandi74573 жыл бұрын

    Akki mahath wela...😍 parissamin inna akkiyo budusaranai oyala thundenatama 😘❤😍

  • @kota6888
    @kota68883 жыл бұрын

    Avoid using aluminum utensils when cooking for your baby. Use clay pots whenever possible.❤❤❤🧡

  • @thiliniwasana4804

    @thiliniwasana4804

    3 жыл бұрын

    Akke oya ris kukar eka lankave ganna thiyenavada

  • @rbbentertainment2963
    @rbbentertainment29633 жыл бұрын

    Hi, it’s not good to heat olive oil. Hope this will help you..🥰

  • @deepthikarohana5276
    @deepthikarohana52763 жыл бұрын

    ඇත්තමයි මට බබෙක් තියා පවුලක් වෙලත් නෑ ඒත් බලනවා,ට්‍රැවල් විත් වයිෆ් කියන්නෙ ඉතින් ආසම චැනල් එකක්..😊😊ජය..

  • @dushanikaushalya4516
    @dushanikaushalya45163 жыл бұрын

    ගොඩාක් හොන්දට ඔයා කියලා දුන්නා....ඔයාලගෙ වීඩියෝස් ආසාවෙන් බලනවා...එලීනා බබාගේ Doctor uncle තමා මගේ බබාගෙත් Doctor ..godaak honda doxtor kenek.....oyaala thundenatama budusaranai ...❤❤❤❤

  • @sandaniwasana5280
    @sandaniwasana52803 жыл бұрын

    ❤️❤️❤️

  • @fathizul3892
    @fathizul38923 жыл бұрын

    👍

  • @mudithamadumali5582
    @mudithamadumali55823 жыл бұрын

    බැඳලත් නෑ...ඒත් හැමදාම බලනව🙈❤️👌

  • @1stgrade343
    @1stgrade3433 жыл бұрын

    අනේ දිගටම දාන්න මේ videos බලන්න ආසයි.

  • @sayanikachanal2879
    @sayanikachanal28793 жыл бұрын

    Thama badalath na e වුණාට අනිවාර්යයෙන් හැම vidiyo එකක්ම බලනවා ...♥️♥️♥️♥️

  • @HomeLifeAus
    @HomeLifeAus3 жыл бұрын

    You are your husband are such wonderful people . I wander who the rest of the 264 idiots that have pressed the dislike 👎 button. Well they can all stuff themselves. You keep doing the best :)

  • @thisaradilshani465
    @thisaradilshani4653 жыл бұрын

    Thank you..

Келесі