මාස 07 සහ 08 බබාලාට කෑම කවනකොට මේගැනත් දැනගන්න - SOLID FEEDING FOR 7 & 8 Months Babies.

Пікірлер: 102

  • @fernandobuddhika6664
    @fernandobuddhika66646 ай бұрын

    ගොඩක් වටිනා කරුනු.ස්තුතියි

  • @chathura-dilshani
    @chathura-dilshani6 ай бұрын

    හරිම වටිනවා ❤

  • @MethviduServices-nz4nr
    @MethviduServices-nz4nr4 ай бұрын

    මං බලපු වීඩියෝ වලින් වටිනම වීඩියෝව .ස්තූතියි 🙏

  • @mytinysprout

    @mytinysprout

    4 ай бұрын

    බොහෝම ස්තූතියි!

  • @Samira.Samira.-uj1sc
    @Samira.Samira.-uj1sc2 ай бұрын

    අපේ බබා ට දත් 6ක්‌ තියනවා

  • @nilminiranathunga5599
    @nilminiranathunga55993 ай бұрын

    Masa 2e nindata huru krna vdo eka mata godak weedagath una. Godak sthuthiy api wge aluth ammalata karana me sewayata.man dekapu hari sanyamayen ape hithwalata kawadinna kiyala dena miss knk. Jaya wewa

  • @mytinysprout

    @mytinysprout

    3 ай бұрын

    ගොඩාක් ස්තූතියි!

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries4 ай бұрын

    Miss ada me අහම්බෙන් me video ekadakke...mage duwata maasa 8 wenne me 10 වැනිදා ta..man ra kama eka hawasa 6.30- 7 weddi denawa godak ra wela dunnama ninda apahasu nisa...me welawata andu කෝප්ප 1/2 ma kanne na.man bath පරිප්පු එළවළු wak dala thamabala podi karala kawanne.ita passe 7.30 ta withara podi nap ekakdala nagitinawa...ita passe ona unoth mage kiri bonawa...rawela nida gena ude 10 ta kittu karala nagitinne.a අතරට mage kiri nagita නැඟී ta bonawa.kamaknadda.miss?

  • @mytinysprout

    @mytinysprout

    4 ай бұрын

    ඔයා බබාට රෑ කවන විදිය නම් හොඳයි, හැබැයි රෑ පුරාම කිරි බොන එක නවත්ත ගන්න උත්සාහ කරන්න. එහෙම බොන්නෙ බඩගින්නට නෙමෙයිනෙ! අම්මගේ උණුහුමේ ඉන්න ඕනා නිසානේ. හැබැයි අම්මාට ගැටළුවක් නැත්නම් කමක් නැහැ!!!!!

  • @maheshiweerasekara835
    @maheshiweerasekara835Күн бұрын

    මම මාස 5 ඉදන් බබාට කෑම දෙනවා.දැන් මාස 6යි.එයාගේ Pd කිව්වා කෑම වේල් 4ක් දෙන්න කියල පලතුරු සමග.මම මාස 7න් රැකියාවට යන්න ඉන්නේ.මට කියන්න පුලුවන් ද බබාට මව් කිරි ඇර වෙන පිටි කිරි ජාතියක් දෙන්න ඕනද.doctor කිව්වේ ම්ව් කිරි දොවල දෙන්න කියල.

  • @arshanipilapitiya5872
    @arshanipilapitiya58726 ай бұрын

    මගේ මැසේජ් එක ගොඩක් දීර්ග උනාට සමාවෙන්න,

  • @BMyLifeToday
    @BMyLifeToday6 ай бұрын

    ගොඩක් වටින video එකක්

  • @kanchanakumari6459
    @kanchanakumari645924 күн бұрын

    Mage babath formula bonne akki. 5.30 withara nagittoth chuttak formula bonawa. 8 withara kama kawala tikak idala wash dala formula tikak dila nidi karanawa. Paya 2 k withara giyata passe keti welakata palathuru kawala wathura chuttak denawa. Aye poddak nidiyanawa nathnam aharala innawa aye paya 2 kin withara lunch denawa aye paya 2 kin keti kamata palathuru denawa wathura tikak denawa. Ita passe nida gannawa tikak ethana idala paya 2 1/2 wage formula yanne. Me ratawa awulak.nadda akke. Eyata formula denawa madida?

  • @mytinysprout

    @mytinysprout

    24 күн бұрын

    බබාට ෆෝර්මියුලා දෙනවා නම්, එයා බොන ප්‍රමාණය මැනගන්න පුළුවන් නේද? එහෙම මැනලා ඔයාටම තීරණය කරන්න පුළුවන් කිරි ප්‍රමාණය බබාට ඇතිද කියලා! කෑම කවන රටාව ගොඩාක් හොඳයි!

  • @IreshaWijesekara
    @IreshaWijesekara5 ай бұрын

    Akke mge bbata eczema tiynwa..mune naha wate age namena hama thankm sudu wela tiynne.pd nm kiynne aka nikmma adu wi kiyla.pd dunna cream gawat adu une na.a nisa mm aveeno dermexa cream aka use kra.akt nm adu wenwa at bba dn kalu wela akke..bbta use krnna akka dnna hoda cream akak tiynwnm chuttk kiynna puluwnd?

  • @mytinysprout

    @mytinysprout

    5 ай бұрын

    මගේ බබාටත් කකුල් වල චූටි eczema ගතියක් එනවා, මට ඩොcටර් කිව්වෙ දවස් 3කට සැරයක් ඩොක්ටර් දීපු ක්‍රීම් එක ගාන්න, අනිත් දින වල වැස්ලින්, අවීනෝ, වගේ තෙල් වැඩි ක්‍රීම් එකක් ගාන්න කියලා. හැබැයි හමේ පාටේ වෙනසක් වුණේ නම් නැහැ. මම දැන් බබාට පාවිච්චි කරන්නෙ Eucerin Baby Eczema Relief Cream කියලා ක්‍රීම් එකක් , ඒකත් හොඳයි.

  • @IreshaWijesekara

    @IreshaWijesekara

    5 ай бұрын

    @@mytinysprout mokdda akke docter deepu cream aka babata ganna?mge babata doctr blue cap kiyla cream akak dunna.akt wadiya adu wena gatiyk penna akke.dn masa 4k witr ganwa.

  • @mytinysprout

    @mytinysprout

    5 ай бұрын

    @@IreshaWijesekara Triamcinolone Acetonide Cream USP, 0.1% , මේ ක්‍රීම් එක ගෑවත් නැත්තටම නැති වෙන්නෙ නැහැ, හැමදාම ගාන්න ඕනා. ඒනිසා මාරුවෙන් මාරුවට බබාව සෝදන හැම මොහොතකම මම ක්‍රීම් ගානවා!

  • @IreshaWijesekara

    @IreshaWijesekara

    5 ай бұрын

    @@mytinysprout akke me eczema aka mge bbta tiyna cow milk alergy aktat relate wenwad??

  • @mytinysprout

    @mytinysprout

    5 ай бұрын

    @@IreshaWijesekara ඒක හරියටම කියන්න බැහැ නංගි, කෑම වලට allergic හෝ intolarance වෙනකොට දිගුකල් පවතින රෑෂ එන්නෙ නම් නැහැ. කෑම කෑවහම තමයි රෝග ලක්ෂණ මතු වෙන්නෙ, මොන දේ වුණත් බබාගෙ ඩොක්ටර්ගෙන් ඒගැනත් අහන්න.

  • @user-cp5hs6yt5y
    @user-cp5hs6yt5y4 ай бұрын

    Ane mis mage babata mas 6 bara enna ennam aduwenawa e nisa man Lattajan 2 eka denawa habai suppu bothale bonna balen eata vitharak eka welak powa gannawa ane mis bara wadiwenna hoda kiri piti monawada botot eka kohomada huru karaganne .kamath kanne na kawa ganna ba

  • @mytinysprout

    @mytinysprout

    4 ай бұрын

    බබාගෙ බර අඩු බර සීමාවෙ නම් තියෙන්නෙ බබාට ගැලපෙන ෆොර්මියුලා එක නිර්දේශ කරන්න ඕනා ඩොක්ටර් කෙනෙක්ම තමයි, නමුත් අඩු බර සීමාවෙ නැතුව සාමාන්‍ය සීමාවෙම තියෙනව නම් මව් කිරිම දෙන්න. හදන කෑම වලටත් මව් කිරි එකතු කරන්න. වේල් තුනම නොකෑවත් බබා අවදිව ප්‍රබෝධමත්ව ඉන්න වෙලාවක් බලලා කෑම කවන්න. එළවළු, පළතුරු, සීරියල්, බත්, මාරු මන් මාරුවට කවන්න. හිත කලබල කරගන්න එපා!!!!!

  • @user-cp5hs6yt5y

    @user-cp5hs6yt5y

    4 ай бұрын

    @@mytinysprout bohoma isthuthi mis

  • @IreshaMadumali-dc2dd

    @IreshaMadumali-dc2dd

    Ай бұрын

    Mge babata masa 8.mnwath kan na.kata thada kara gena innawa.balen handak vithara kawa ganne.upadesak denako mis.kohoma haduwath kan na

  • @prasadanichamila9638
    @prasadanichamila963814 күн бұрын

    Akkiyoo mage babata den masa 5 sampurnai.mage baba godak bara adu nisa midwife kiwwa masa 5 n kema demu kiyala.me vedio eka mata godak wedagath.akkiyo oyage baba masa 5hedi bara kochcharak thibunada.plz reply akkiyoo.

  • @mytinysprout

    @mytinysprout

    11 күн бұрын

    මගේ බබාගෙ බර, දිග වාර්ථා ඔක්කොම තියෙන්නෙ ඔන්ලයින් පොර්ටල් එකක, මට ලොගින් වෙන්න , හොයලා බලන්න එච්චර ලෙහෙසි නැහැ. තරහ වෙන්න එපා. බබාගෙ බර විවිධ දේවල් මත වෙනස් වෙනවා, බොන කිරි වර්ගය, ගැහැණු, පිරිමි වීම, උපත් බර, ජාන ලක්ෂණ , ඒ නිසා බබාගෙ බර හැම බබෙක් එක්කම සන්සන්දනය කරලා හිත රිද්වා ගන්න එපා, බබාට කවන්න පටන් ගත්ත ගමන්ම බබාගෙ බර එක පාරටම වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා!!!!!

  • @shiromilakmali2777
    @shiromilakmali27775 ай бұрын

    Mage babata dan masa 8i kali dunnama wamane karanawane nahayen ennama kahala wamane karanawa.dan 5s parak e wage damma mata bayai miss mokadda mekata karanne

  • @mytinysprout

    @mytinysprout

    4 ай бұрын

    මම මේ වීඩියෝ එකේ කියලා තියෙන ෆින්ගර් ෆුඩ්ස් අතට දීලා බලන්න. කන්න බල කරන්න එපා. බබාට ශ්වසන රෝග තියෙනවාද? තනියම කොන්ද කෙලින් කරගෙන වාඩි වෙන්න පුළුවන්ද?

  • @IreshaWijesekara
    @IreshaWijesekara5 ай бұрын

    akke mm babata masa 5 n kama chutta chutta kwanna ptn gtta.mm pita ratak jiwath wenne.husband and mama thmi bbawa bala gnne.kama kawwat psse danm watur denna oneda? Ahem nm a kochrkd

  • @mytinysprout

    @mytinysprout

    5 ай бұрын

    කෑම කෑවාට පස්සේ තේ හැන්දක් දෙකක් වතුර පොවන්න.

  • @IreshaWijesekara

    @IreshaWijesekara

    5 ай бұрын

    hri akke thank u❤

  • @IreshaWijesekara

    @IreshaWijesekara

    5 ай бұрын

    Kawwt passe brest feed krat kmk ndda akke kwala iwr una gmn

  • @mytinysprout

    @mytinysprout

    5 ай бұрын

    අත්‍යවශ්‍ය නැහැ. වතුර පොවන්න. නැත්නම් බබා අඩුවෙන් කාලා අම්මාගෙ කිරි බොන්න බලාගෙන ඉන්න පුරුදු වෙනවා!!!

  • @sevmalirashmika4634
    @sevmalirashmika46346 күн бұрын

    Mis man wedata ynawa amma kenek mage babata masa 5n kema patan gaththe .den babata masa 6hamarak wenawa .babata ude 9th 10 th athara ude kema eka denawa itapasse palathuru monawa hri denawa .mn udeta kiri dowala enawa eka dawal 12 ta kalin wage denawa itapasse dawal kema 1.30 th 2.30 th athara denawa ayeth ayeth palathuru monawa hri denawa .hawasa 4ta withara wage formula denawa babata .hawasa 5.30 wage passe thamai mage kiri bonneh..athakota ude idan kiri wel 2kai babata wetenneh ahema kamak nedda .me kema widiha harida .ane mata reply ekak denna 😊

  • @mytinysprout

    @mytinysprout

    6 күн бұрын

    වීඩියෝ එකේ කියලා තියෙන විධියට බබා කිරි බොන ප්‍රමාණය මැනලා බලලා ඇතිද කියලා තීරණය කරන්න, බබා හොඳට චූ, කක්කා දානවා නම් බය වෙන්න එපා. දැන් මාස 6 සම්පූර්ණ නිසා හැම කෑම වේලකටම පස්සෙ වතුර තේ හැන්දක් දෙකක් බොන්නත් දෙන්න.

  • @sevmalirashmika4634

    @sevmalirashmika4634

    6 күн бұрын

    @@mytinysprout බබා චු දානවා හොදට කක්කත් දවසට එක පාරක් දානවා සමහර දවස් වලට දවස් 2කට සැරයක් දාන්නේ.වතුරත් දෙනවා කෑම දීලා ඉවර උනාම.බාබාගේ බර 8.300kg wage thiyenawa .

  • @sevmalirashmika4634

    @sevmalirashmika4634

    6 күн бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @NethminiHewage-fe5ui
    @NethminiHewage-fe5ui6 ай бұрын

    Mama බිත්තර dunna eye babata ..wamane giya..hamoma keyanne බිත්තර nisa keyala ..ayata mulin හඳුන්වා dila thma mama dunmr ..thma mama godak dewal හඳුන්වා dila na .

  • @NethminiHewage-fe5ui

    @NethminiHewage-fe5ui

    6 ай бұрын

    Masa 8 babekta .kama dena widiya keyanko ..aya mata හිතෙනවා bath walata kamthi na wage ..

  • @mytinysprout

    @mytinysprout

    6 ай бұрын

    සතියක් විතර ගියාට පස්සෙ ආයෙ බිත්තර දීලා බලන්න, උදාහරණයක් විධියට මුලින් තම්බලා බිත්තර වලට කිසි දෙයක් මිශ්‍ර නොකර කවන්න, ස්ක්‍රම්බල් කරලා දීලා බලන්න, බිත්තර දාලා පෑන් කේක් එකක් වගේ හදලා දෙන්න මේ හැම කෑමකටම බබා වමනෙ දානවා නම්, බබාට බිත්තර ආසාත්මිකතාවයක් ඇති, සමහර බබාලාට බිත්තර අප්‍රියයි, ඒ නිසාත් වමනේ දානවා.

  • @mytinysprout

    @mytinysprout

    6 ай бұрын

    බත් එක වේලක් විතරක් දෙන්න. උදේට සීරියල් සමග විවිධ පළතුරු, යෝගට් වගේ තමයි මම දුන්නේ, දවල්ට බත් එළවළු, මස් හෝ මාලු වෙනස් කර කරි හදලා, ෆ්‍රයිඩ් රයිස් හදලා දෙන්න, රෑට ඝණකම ට සුප්, තම්බපු එළවළු, මස් මාළු, පැස්තා සමග චීස් වගේ දීලා බලන්න.

  • @NethminiHewage-fe5ui

    @NethminiHewage-fe5ui

    6 ай бұрын

    @@mytinysprout thama mama pastha wage dunne na..lanakawe widiyata lunu sini danna hoda na ne ..අවුරුද්දක් yanakn ..baba rasa hoyanawa.mama dila balanam ..tika tika ..mama gedra hadapu siriyal dunne aya aka asawen kawa .aye hadanna one .

  • @user-oi5gh3gj5n
    @user-oi5gh3gj5n4 ай бұрын

    Akkemge babata msa 8i eyta rewela kwane mn 7ta wi eth eya ret a nignne seren sere negitanawa mta kiri madi wage reta eka nipal ekakinui kiri enne anith nipl eken kiri chutai enne akke mokada ekta krnnne mge bbta reta keuwath kiri mdi wge reta seren sere negitinea plz ri akke mta hitha gnna beruwa inne eka pethkin kiri enne mokdda akke krnne ekta

  • @mytinysprout

    @mytinysprout

    4 ай бұрын

    සමහර වෙලාවට බබා නිතරම උරන පැත්තෙන්ම කිරි එනවා. එක පැත්තකින් විතරක් වැඩිපුර එන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. නමුත් පුළුවන් නම් නැගිට නැගිට කිරි දෙන එක අමාරු නම්, නින්දට කලිනුත් හොඳට කිරි පොවලාම නිදි කරන්න. රෑට විතරක් දොවලා බෝතලේකින් කිරි දෙන්න. කොහොමත් මව් කිරි බොන බබාලා රෑට නැගිට නැගිට අම්මගෙ උණුහුමේ කටේ කිරි එක ගහගෙන ඉන්නවා. ඒ බඩගින්නට නෙමෙයි!!!!!

  • @user-oi5gh3gj5n

    @user-oi5gh3gj5n

    4 ай бұрын

    Eya kiri dunta bonethne akke adanawani reta seren sere nwgita

  • @mytinysprout

    @mytinysprout

    4 ай бұрын

    @@user-oi5gh3gj5n බබාට දත් එනවාද? කාමරේ රස්නේ වැඩිද? නිදිකරවන්න කලින් හොඳට සෝදලා නිදි කරවනවාද? බබා තෙමාගෙනද? මේ හේතු වලටත් බබා අඬනවා.

  • @dulaniwijerathne2361
    @dulaniwijerathne23616 ай бұрын

    මිස්ගේ vedio එක ගොඩාක් වටිනවා.මුලින්ම ස්තූතියි අපිව දැනුවත් කළාට.මිස් මගෙ පුතා FM ගන්නවා එයාට මාස 3 ඉදලා.තාමත් බොන්නේ FM විතරයි.පැටියට මේ මාසෙට හරියටම මාස 08යි.එයාට ඉස්සර වගේ නෙවෙයි,දැං කෑම කන නිසා FM වේල් 03 හෝ 04ක් දෙන්නේ.මට තියන ගැටලුව තමයි,රෑට 7 ට විතර කෑම කෑවම ආය නිදාගෙන ඉද්දිම පැටියට රෑ 11ට වගේ කිරි එකක් හදලා දෙනවා.ඊටපස්සේ එක දිගටම එයා නිදාගන්නවා.ආය පාන්දරට කිරි එකක් දෙන්න වෙයිද!එතකොට එයා පාන්දර 5ට 6ට අවදි උනොත් ඒ වෙලාවට කිරි එකක් දෙන්නද?මට ඒක ලොකු ගැටලුවක්.බබාගෙ dr.ඒ ගැන ඇහුවම හරි පිළිතුරක් ලැබුනේ නැහැ මට.ඒකට පිළිතුරක් දෙන්නකෝ මිස්.තව දෙයක් මිස්ට පුලුවන් නම් කියන්න දවසේ කොයි කොයි වෙලාවන්ට FM දෙන්න් ඕනද කියලත්.ගොඩාක් ස්තූතියි !! ❤ මිස්ගේ පිළිතුර මං වගේම මේ ප්‍රශ්නයේ ඉන්න තවත් අම්මා කෙනෙක්ට වැදගත් වේවි.😊

  • @mytinysprout

    @mytinysprout

    6 ай бұрын

    උදේ ඇහැරුණ ගමන් කිරි වේල - 6:30 AM උදේ කෑම - 7:00 AM කෙටි නින්දට පැය බාගයකට පෙර කිරි වේල - 8:30 AM කෙටි නින්ද - 9:00 AM කෙටි නින්දෙන් ඇහැරුණ පසු කිරි වේල - 11:00 AM පැයකට හෝඅ පැය භාගයකට පසු දිවා ආහාරය - 12:00 PM කෙටි නින්දට පැය බාගයකට පෙර කිරි වේල - 2.00 PM කෙටි නින්ද - 2:30 PM කෙටි නින්දෙන් ඇහැරුණ පසු කිරි වේල - 4.00 PM රාත්‍රී කෑම - 7:00 PM නින්දට පෙර කිරි වේල - 9:00 PM නින්දෙන් ඇහැරුණොත්අ වශ්‍ය නම් රාත්‍රී නින්ද අතර කිරි වේලක් මේ විධිය තමයි අපිට මෙහෙ නිර්දේශ කරලා තියෙන්නේ. මේ විධිය කරලා බලන්න. වෙලාවල් බබාගෙ නින්ද අනුව වෙනස් කරන්න.

  • @dulaniwijerathne2361

    @dulaniwijerathne2361

    6 ай бұрын

    ගොඩාක් ස්තූතියි මිස්.ගොඩාක් වටිනවා.👍🏻❤️

  • @IreshaWijesekara
    @IreshaWijesekara6 ай бұрын

    ane akke mge babata diarya awa masa 3 idala ita passe mm okkm cow milk products kana bona aka natr krla brest feed kara.bbta masa 4 di bara tibbe 5.400kg pd kiwwa 4 1/2 n kama ptan gnna kiyla.at mm bayta 5 wenkm hitiya..at bba dn sathiyak witr idala kiri beela iwr una gmn kakka danwa.5 parak dunoth 5 parakm danwa..mgen kiri bonne ninden witri.mm pump krla thmi kiri denne.akke me lactose intolerance kiyna akd.mt terenna.mt pissu wge.meka pdt pennd ayeth gihin.

  • @mytinysprout

    @mytinysprout

    6 ай бұрын

    බබාලාට Lactose intolarance එන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි, එතකොට බබාගෙ අම්මා එළ කිරි සහ එළකිරි වලින් හැදුව කෑමක් කෑවත් ඒක බබාට බලපානවා, බබා අම්මාගේ කිරි බොන නිසා. ඒවගේම බබාටත් අවුරුද්ද පිරුණාට පස්සේ එළ කිරි වගේම මාස 6න් පස්සේ චීස්, බටර් මුදවපු කිරි, යෝගර්ට් වගේ එළ කිරි නිශ්පාදන කිසිම දෙයක් කවන්න එපා. සමහර බබාලා ටිකාක් ලොකු වෙනකොට මේ ගතිය මග හැරෙනවා. බය නැතුව බබාට කෑම දෙන්න පටන් ගන්න. කෝකටත් ළමා රෝග සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඒ ගැන අහන්න. බබාගේ බරේ ගැටළුවක් තියෙනවා නම් ෆොර්මියුලා එකක් දුන්නාට කමක් නැද්ද කියලා ඩොක්ටර් ගෙන් අහන්න.

  • @IreshaWijesekara

    @IreshaWijesekara

    6 ай бұрын

    @@mytinysprout ane godk pin akke..mn pdgen ahgena kama ptn gnna ynne.lnkwe newi akke mm inne.thniym pita ratak.1st baby..aki onwt wada hitnwth wadi akke mm.thank u🙏

  • @user-mz3cv8dl7t
    @user-mz3cv8dl7tАй бұрын

    Mis Ape doni hodata 3welama kewa. Kire bonawa adui. Den kanna kemathi ne

  • @mytinysprout

    @mytinysprout

    Ай бұрын

    බබාගේ වයස මාස කීයද?

  • @sachininisansala3993
    @sachininisansala3993Ай бұрын

    Ane mekata reply karanna miss. Bread wala lunu thiyana nisa masa 8ka babata bread hodaida denna

  • @mytinysprout

    @mytinysprout

    Ай бұрын

    පාන් පෙත්තක් වගේනෙ දෙන්නෙ, ඒකෙනුත් බබා කන්නෙ චුට්ටයිනෙ එතකොට කැවෙන ලුණු ප්‍රමාණය හරිම අල්පයයි, ඒනිසා පාන් දුන්නාට කමක් නැහැ.

  • @CamilaMaduwanthi
    @CamilaMaduwanthi15 күн бұрын

    Ane akke mage babata kema kawaddi kema ekata athin gahanawa..kata arinnema ne .kawaganna amarui .mekata wisadumak kiyanna.plzz.

  • @mytinysprout

    @mytinysprout

    15 күн бұрын

    kzread.info/dash/bejne/npiZ1JiwqLXTedY.html

  • @kasunperera9128
    @kasunperera912821 күн бұрын

    mage babata 8 months dan eyata pasta ,pancake denna bayai mokada front teeth witharai ne tiyenne hira karagani kiyala denna bayai ekata mokada karanne

  • @mytinysprout

    @mytinysprout

    21 күн бұрын

    අම්මාට හිතට බය දේවල් කොහොමත් අත්හදා බලන්න යන්න එපා, නමුත් තුනියට හදපු පෑන් කේක් තීරුවක් බබාට අල්ලගෙන විදුරුමස් වලින් පවා හපන්න පුළුවන්, වගේම පැස්තා වුණත් චූටියට කඩලා කැව්වොත් එයාට කන්න පුළුවන්, තව පරක්කු වෙලා දුන්නා කියලා බබාට ගැටළුවක් වෙන්නෙ නැහැ.

  • @keshaniwalpita5619
    @keshaniwalpita561926 күн бұрын

    Mage baba ta masa 8 i. kebali sahitha gana ahara kanne nene vomiting karanna hadanawa kaaranawa.a kata mokada karanne

  • @mytinysprout

    @mytinysprout

    24 күн бұрын

    හැම වේලක්ම එහෙම දෙන්නෙ නැතුව එක වේලක් වගේ දීලා බලන්න පුරුදු වෙනතුරු, කැබලි ගොඩාක් ඝණකම වෙන්නත් බැහැ.

  • @user-kc2kl8rw9t
    @user-kc2kl8rw9t28 күн бұрын

    Akke mage babta masa 6 babage bara adu nisa masa 5n kema patan gaththa midwife mis kiuwa ratakaju denna kiyla kamak nadda dunnata

  • @mytinysprout

    @mytinysprout

    28 күн бұрын

    ඵ්පළතුරු, සීරියල් එක්ක රටකජු බටර් මිශ්‍ර කරලා රටකජු බටර් දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ

  • @user-kc2kl8rw9t

    @user-kc2kl8rw9t

    28 күн бұрын

    @@mytinysprout ha akke thanks akke❤️

  • @user-wm7zw7pb1h
    @user-wm7zw7pb1h5 ай бұрын

    Mage babata dn masa 7 monwa dunnth kanne neh kata thada karan innwa..ane mokda krnne mata pissu wage😢

  • @mytinysprout

    @mytinysprout

    5 ай бұрын

    මාස 7 බබෙක් නිසා බය නැතුව කවන්නෙ නැතුව එයාට තනියම කන්න කෙසෙල් කෑල්ලක්, අලිපේර තීරුවක්, හොඳට තම්බපු කැරට් තීරුවක්, දීලා බලන්න, එයාට කන්න බල කරන්න එපා. ගෙදර අනිත් අය කන වෙලාවට බබාවත් ලඟ තියාගෙන එයාගෙ ලඟටත් කෑම චුට්ටක් දෙන්න, කවන්න යන්න එපා. බබා මොනවාද කරන්නෙ කියලා බලාගෙන ඉන්න. බබාට මාස 9ක් වෙනතුරු එයාට පෝෂණය ලැබෙන්නෙ මව් කිරි හෝ ෆොර්මියුලා වලින් ඒනිසා දවසට එක වේලක් හෝ එක දෙයක් කෑවත් ඇති. බබාට ප්‍රශ්නයක් වෙයි කියලා බය වෙන්න එපා.

  • @TheMindsEye-dp4sg
    @TheMindsEye-dp4sg6 ай бұрын

    chees ,yogurt hamadama denna hodaide masa 8 babekta

  • @mytinysprout

    @mytinysprout

    6 ай бұрын

    දුන්නාට කමක් නැහැ.

  • @slnadi9871

    @slnadi9871

    6 ай бұрын

    Cheese yogurt unsalt wenna one.1year wenakn denna epa.salt

  • @chamodilusena2641
    @chamodilusena26414 ай бұрын

    Akke mamath enne usa wala mage puthata 5 months ayata rice cereal akka fruit dunnata Kamak nadda ❤

  • @mytinysprout

    @mytinysprout

    4 ай бұрын

    කමක් නැහැ. මුලින්ම පළතුරු විතරක් දීලා බලන්න, කනවා නම් ටික ටික සීරියල් එකතු කරන්න.

  • @chamodilusena2641

    @chamodilusena2641

    4 ай бұрын

    Thank you akke.Oyagen mama godak dewal egena gannawa akke ❤❤

  • @chamodilusena2641

    @chamodilusena2641

    4 ай бұрын

    Akke puthage kata wateta podi gedi wagayak dala.mama hithanne kama wadina nisa. Aka doctor ta pennanna oneda

  • @mytinysprout

    @mytinysprout

    4 ай бұрын

    අඩු වෙන්නෙ නැත්නම් බබාගෙ ක්ලිනික් එකට කතා කරලා අහලා බලන්න, ඩොක්ටර් ලඟට යන්නම ඕනා නැහැ.එතකොට එයාලා උපදෙස් දෙයි.

  • @chamodilusena2641

    @chamodilusena2641

    4 ай бұрын

    Thank you akke.mama katha kala aya kiwwa skin aka dry wena nisa kiyala . Cream akak ganna kiwwa. Dan tikak adui ❤

  • @asheninathaliya6466
    @asheninathaliya64666 ай бұрын

    Bth kanna harima aduii. Kohomda me masa wla premanaya kiynna akke.

  • @mytinysprout

    @mytinysprout

    6 ай бұрын

    මුළු කෑම ප්‍රමණයම කෝප්ප 1/2ක් වගේ හදලා, බත්, එළවළු, ප්‍රෝටීන් වර්ගයක් දීලා බලන්න.

  • @user-ys5pv3rw9p
    @user-ys5pv3rw9p20 күн бұрын

    Ane akke ape baba kali kama dunnama wamane danawane

  • @mytinysprout

    @mytinysprout

    19 күн бұрын

    වමනෙ ද? කෑම කටින් එළියට දානවාද? බබාලා එහෙම තමයි හැම වේලක්ම නොදී මාරුවෙන් මාරුවට දෙන්න. හැම බබාම ඉක්මණට කෑම වල ස්වභාවය වෙනස් වෙනවාට කැමති නැහැ. කැබලි වුණත් හොඳට පොඩි වෙන තරමට තැම්බිලා තියෙන්න ඕනා.

  • @cookwithsewwa397
    @cookwithsewwa39724 күн бұрын

    Akke mage babata masa 6 iwara una.eyata habalapethi dunnata kamak nedda

  • @mytinysprout

    @mytinysprout

    24 күн бұрын

    බබාට කන්න පුළුවන් විධියට හදලා දීලා බලන්න.

  • @SulochanaDushshyanthi
    @SulochanaDushshyanthiАй бұрын

    Harima lassanata pehedili karanawa ahanna asaee

  • @mytinysprout

    @mytinysprout

    Ай бұрын

    බොහෝම ස්තූතියි!!!!

  • @SulochanaDushshyanthi

    @SulochanaDushshyanthi

    Ай бұрын

    Mata getaluwak thiyanawa oyagen ahanna.kema genanam nemey ninda gena.mage baba dawalta peya 3k wage 3 serekata nidagannawa.reta eka digata nidagannee.ada purama peralenawa.itapasse peya 2n 2ta wahe negitinawa.chu dagenath negitinawa kohomath 5serayak wage negitinawa.eka samanyaida.neththam mokakhari getaluwak wageda.

  • @mytinysprout

    @mytinysprout

    Ай бұрын

    @@SulochanaDushshyanthi බබාගෙ වයස අනුව බබාගෙ නින්ද වෙනස් වෙනවා, බබාගෙ වයස කීයද? රෑට එක දිගට නිදි කරවගන්න නම් ඉතින් ඩයපර් එකක් අන්දවන්නම වෙනවා, නැත්නම් චූ දැම්මහම ඇහැරෙනවාම තමයි. රස්නෙ වැඩි නම්, සීතල නම් එතකොටත් එක දිගට නින්ද යන්නෙ නැහැ.

  • @SulochanaDushshyanthi

    @SulochanaDushshyanthi

    Ай бұрын

    @@mytinysprout masa 8wenawa dan

  • @mytinysprout

    @mytinysprout

    Ай бұрын

    @@SulochanaDushshyanthi බබාලා රෑට නිතර නිතර ඇහැරෙන එක ගැන වීඩියෝ එකක් මම ඉක්මනටම කරන්නම්!

  • @anuruddhikasamanmali2245
    @anuruddhikasamanmali22453 ай бұрын

    Akke mage babata mn kama kala iwara unagamn kiri denne kamak nadda

  • @mytinysprout

    @mytinysprout

    3 ай бұрын

    බබාගෙ වයස කීයද? කෑම කෑවාට පස්සෙ වතුර දෙන්න. තව කිරි දෙන්නේ බබා අඩුවෙන් කන නිසාද? නැත්නම් බබාව නිදි කරවන්නද? මේ ගැනත් මට චුට්ටක් කියන්න.

  • @Lifewithworld436
    @Lifewithworld4362 ай бұрын

    Mata akkawa contact kara ganna puluwnda

  • @mytinysprout

    @mytinysprout

    2 ай бұрын

    මගේ Facebook Page එකට අවශ්‍ය දේ කියලා message එකක් දාන්න.

  • @arshanipilapitiya5872
    @arshanipilapitiya58726 ай бұрын

    මගේ බාබාට ජනවාරි 16 ට මාස 8 ක් වෙනවා, එයත් මිස් ගේ බබා වගේම මව්කිරි බොන්න පරක්කු උනා ඒ නිසා ම්ම එයාට පිටිකිරි තමා දුන්නෙ, මගේ කිරිත් ඒ අතරට එයා බිව්වා, ඊට පස්සේ එයාගේ බර චාර්ට් එක අධි බර පැත්තට ගියා, මාස 7 න් එයාගේ බර 10.9 උනා, හැබැයි හරියට මාස 5න් මිස්ගේ වීඩියෝ එකක් බලලා මම එයාට ගන ආහාර ටික ටික දුන්නා, හරියට එයා මාස 6 වෙද්දි පිටි කිරි බොන එක නැවැත්තුවා, දැන් එයාට මම ගන ආහාර විතරයි දෙන්නෙ, දවල්ට මගේ කිරි ඒ තරන් බොන්නෙම නැති තරන් රෑටත් සැරෙන් සැරේට නින්ද යනකන් බොනවා, ඒත් බඩ පිරෙන්න බොන්නෙ නෑ, මම ප්‍රධාන වේල් තුනට අමතරව තව කෙටි වේල් දෙකක් දෙනවා, ඒකට දෙන්නෙ යෝගට් නැත්නම් පලතුරු පමනයි, ඒත් එයාගේ බර තාම වැඩි පැත්තට තියෙන්නෙ, දැන් එයා දනගානවා අල්ලාගෙන් හිටගන්නවා, , මට තියෙන ප්‍රස්නේ එයා රෑට එක දිගට නිදාගන්නෙ නෑ, පැයෙ පැයට වගේ ඇහැරෙනවා, මට හිතෙනවා ඒ එයාට බඩගිනි වෙලාද කියලා ඒත් මගේ කිරි පොඩ්ඩයි උරන්නෙ, මම එයාට පිටි කිරි එකක් රෑට විතරක් දුන්නොත් එයාගේ බර වැඩි වෙයිද

  • @mytinysprout

    @mytinysprout

    6 ай бұрын

    රෑට පිටි කිරි එකක් දීලා බලන්න, සතියක් විතර දීලා බර මැනලා බලන්න, බබා දිගටම නිදා ගන්නවා නම් ඒ විදියටම කරගෙන යන්න. අම්මා හෝ තාත්තාත් චූටි කාලෙ බර වැඩියි නම් බබාත් ජාන වලින්ම බර වැඩි බබෙක් වෙන්න පුලුවන්.

  • @user-cp5hs6yt5y

    @user-cp5hs6yt5y

    4 ай бұрын

    Ane mage baba bara adui Dena piti kiri eka mokakda oyage babata masa 6 babta.habai bothale bonne na baba powa gannath amaruwei rata mage babath payen payata nagitinawa

  • @arshanipilapitiya5872

    @arshanipilapitiya5872

    3 ай бұрын

    මගේ බබාට දුන්නෙ lactogen eka, babagee wayasa anuwa balala ganna, packet ekee thiyana vidhihatama denna

  • @LakmalErathna
    @LakmalErathnaАй бұрын

    අපේ පුතාට වතුර පොවන්න හරිම අමාරුයි. සූප්පුවකින් පොවන්න හොඳනැත්තෙ ඇයි?

  • @mytinysprout

    @mytinysprout

    Ай бұрын

    සූප්පුවකින් පොවන එක වැරදි නැහැ, නමුත් මුල ඉඳලාම කොප්පෙ පුරුදු කරන එක හොඳයි, සූප්පුවෙන් බොනවා නම් බොන්න දෙන්න, ටික ටික ලොකු වෙනකොට කෝප්පෙ පුරුදු කරන්න.

  • @ayonirasanthikacooray7783
    @ayonirasanthikacooray77837 күн бұрын

    හරිම ලස්සනට කතා කරනවා කියලා දෙනවා ඔබට බොහෝම ස්තූතිය ...🙏

  • @sujithnishshanka7497
    @sujithnishshanka74976 ай бұрын

    Pikudu denna epa kiynwa neda akke

  • @mytinysprout

    @mytinysprout

    6 ай бұрын

    දුන්නාට කමක් නැහැ.

Келесі