HOW TO STACK A TIERED CAKE ( සිංහලෙන් කේක් තට්ටු නග්ගන ආකාරය හරියට ඉගෙනගනිමු )

Пікірлер: 171

  • @chathurikahasarangani2202
    @chathurikahasarangani22022 жыл бұрын

    අනේ ගොඩක් ආසාවෙන් මන් ඉන්නෙ අක්කි මගේ වෙඩින් එකට මේ වගේ මගේ අතින්ම කේක් එකක් හදන්න. නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා.මාත් ක්ලාස් නොගියත්.යම් කිසි තරමක්ට දැන් මගේ දේකට කේක් හදාගන්න පුලුවන් ලස්සන.අක්ක ඔයාට ගොඩක් පින් ඇත්තටම.❤❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූති පැටියෝ. ඔයාගෙ වෙඩින් එකේ වැඩ ලස්සනට වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ස්තූතී. ❤❤❤❤

  • @dumidusanjana4713
    @dumidusanjana471310 ай бұрын

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් .ගොඩාක් දේ ඉගෙන ගත්තා .thanks .

  • @maheekabandaranayake8350
    @maheekabandaranayake83502 жыл бұрын

    Godak lassanai akke.... all the best

  • @sudarmadamayanthi3747
    @sudarmadamayanthi37472 жыл бұрын

    අනේ හරිම ලස්සනයි කේක් එක මමත් නොදන්නා දේවල් ඉගෙන ගත්තා කියලා දුන්නාට ගොඩක් ස්තුතියි

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    godak sthuthi dear.

  • @tharunethmi6770
    @tharunethmi67703 жыл бұрын

    අනේ හරිම ලස්සනයි ඒ කේක් එක..කියලා දීපු දේවලුත් හරි පැහැදිලි ❤️ බොහොම ස්තූති 😍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    බොහොම ස්තූතී ඔයාටත් පැටියො❤️❤️

  • @nilminiwijsooriya6484
    @nilminiwijsooriya64842 жыл бұрын

    හරිම ලස්සනයි ,ගොඩක් පැහැදිලියි.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    බොහොම් ස්තූතී ඩියර්,

  • @nelumperera8950
    @nelumperera895011 ай бұрын

    Thank you so much.

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 Жыл бұрын

    හරිම ලස්සනයි. ඔයාගේ දෑතට බුදු සරණයි!!!!

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබටත්. 🙏🙏🙏🙏

  • @surangifonseka5468
    @surangifonseka5468Ай бұрын

    Attatama hoday hodata kiyala dunna

  • @rgkcamarasuriya3149
    @rgkcamarasuriya3149 Жыл бұрын

    Atthatama lasshanaiii akki

  • @anusharupasinghe2986
    @anusharupasinghe29863 жыл бұрын

    ගොඩක් වටිනවා අක්කෙ ඇත්තටම...😘😘

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තූතී පුතේ❤️

  • @maheesamarasinghe7574
    @maheesamarasinghe75743 жыл бұрын

    Wowww

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Thanks babe 😘❤️😘❤️😘❤️

  • @maheesamarasinghe7574
    @maheesamarasinghe75743 жыл бұрын

    රස පාටයි.... ලස්සනයි 😘😘😘

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha90042 жыл бұрын

    Wow niyamai

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank u so much.

  • @wasanthasemage844
    @wasanthasemage8442 ай бұрын

    Thanks so much

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri51983 жыл бұрын

    Aneeee harima lassanai rasata athi

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තූතී ගොඩාක් 😊 කාපු අය රසයි කියලා කිව්වා 😁😁😁😘😘😘😘

  • @IdushaDenuwan
    @IdushaDenuwan Жыл бұрын

    Thank you

  • @misscurly8479
    @misscurly84792 жыл бұрын

    අහම්බෙන් දැක්කේ wow 😍😍😍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූතී.

  • @shaniroshi8167
    @shaniroshi81672 жыл бұрын

    මාත් නොදෙන්න දේවල් කීපයක් දැන ගත්තා. ගොඩක් ස්තූතියි!

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූති ඩියර්. 😊😘

  • @sadanadamayanthi5692
    @sadanadamayanthi5692 Жыл бұрын

    👍👍♥️♥️

  • @nilmatharindanilmatharinda1344
    @nilmatharindanilmatharinda13443 жыл бұрын

    Wow😍😍😍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @rasikatharangani7358
    @rasikatharangani73583 жыл бұрын

    harima lassanai menika matha den hemadatama gadara thama cake hadana .....asai dawala egana gana thanks ma dawal danawata 🥰🥰🥰🥰🥰

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තූතී අක්කියෝ. මං ඉගෙන ගන්න දේවල් කියා දෙන්න ආසයි අනිත් අයටත්. මේ විදිහට මට ප්‍රශ්නයක් වෙලා තිබ්බා කොහොමද කේක් දෙකක් සයිස් දෙකකින් නග්ගන්නේ කියලා ඉතිම් මං ඉගෙන ගත්තු දේ තව කෙනෙකුට ඕනි වෙයි කියලා දැම්මේ. 😘😘😘😘😘

  • @piumikaushalya6563
    @piumikaushalya656311 ай бұрын

  • @sajeniwathsala2906
    @sajeniwathsala29062 жыл бұрын

    Godak hodi lassani oyath hodai hodata kiyala danwa

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank you so much. ❤

  • @maheshidilhani5975
    @maheshidilhani5975 Жыл бұрын

    Supiri

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූතී ❤️❤️❤️

  • @anjuherath537
    @anjuherath5372 жыл бұрын

    රස ඇති අනේ ලස්සනයි ගොඩක් ❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    කේක් එක ගත්තු අය නම් රසයි කිව්වා ඩාලින් ගොඩාක් ස්තූතී ඔයාට. 😘😘😘😘

  • @miflaamjad61922
    @miflaamjad61922 Жыл бұрын

    Woow super akki 👌

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    💗💗💗💗

  • @d.d.s.emesham3464
    @d.d.s.emesham34643 жыл бұрын

    Wooooooowwww😋

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ❤️😘❤️😘❤️😘❤️😘

  • @pabamedahamini5437
    @pabamedahamini5437Ай бұрын

    yata cake eka icing karala duda cake eka ekema thiyala icing karanna පුළුවන් da

  • @cookingsecretsl2054
    @cookingsecretsl20542 жыл бұрын

    කේක් එක හරිම ලස්සනයි.කේක් එක කේක් බෝර්ඩි එකේ හරි මැදට අාවනමි තවත් ලස්සනයි නේද තනු.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    නම ලියන්න ඉඩ තිබ්බේ ඩියර්. බොහොම ස්තූතී. ❤️❤️❤️❤️

  • @cookingsecretsl2054

    @cookingsecretsl2054

    2 жыл бұрын

    @@LifestyleParadiseya its ok tharaha naha neda .digatama vedeo danna .good luck😘

  • @sachiniranshika604
    @sachiniranshika604 Жыл бұрын

    Butter monwada aran thiyenne .saha butter kiyakata icing kochchara arn thiyeda

  • @thilinimadhushika5740
    @thilinimadhushika57403 жыл бұрын

    Math asai ane cake hadann .... lassanai akka cake eka

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ඉගෙන ගන්න පැටියො ගෙදර ට හදලා පුරුදු වෙන්න. 😘😘😘😊😊😊😊

  • @thiliniperera1643
    @thiliniperera16433 жыл бұрын

    Harima lassanai 🥰 keep it up !👍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Thank you so much darling ❤❤❤❤

  • @thiliniperera1643

    @thiliniperera1643

    3 жыл бұрын

    @@LifestyleParadiseya ❤️❤️❤️👍

  • @sachiniranshika604
    @sachiniranshika604 Жыл бұрын

    Spray gun ekata edible dust dale nikanmada nathnam dust ekka monwa hari mix kralda

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi14863 жыл бұрын

    Yummy 😋😋

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Thank you 😊

  • @mohamedmusnadshiyana6064
    @mohamedmusnadshiyana6064 Жыл бұрын

    miss Mey colour ,eke brand eka .monadha?

  • @ranilpayagala9126
    @ranilpayagala9126 Жыл бұрын

    Hari lassanai.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @pradeepikadissanayaka7012
    @pradeepikadissanayaka70123 жыл бұрын

    Good job akki❤️❤️❤️❤️❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Thank you so much❤️

  • @priyangikamadushanimadusha1539
    @priyangikamadushanimadusha15392 жыл бұрын

    Gold dust eka spray karanna danna oni dust ekath ekka monawa da

  • @upulgamage6769
    @upulgamage67696 ай бұрын

    Thank you so much

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    6 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @gayandiabeywardena258
    @gayandiabeywardena2582 жыл бұрын

    Thankyou so much

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @dimpi4960
    @dimpi49603 жыл бұрын

    Thanks

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @jeewasandeepani1016
    @jeewasandeepani1016 Жыл бұрын

    Thank you very much ❤😍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @chathurikakothalawala5021
    @chathurikakothalawala5021 Жыл бұрын

    Thanks lot❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @lashishouse3675
    @lashishouse3675 Жыл бұрын

    🥰🥰🥰 palet knife ekak ganna cake eka icing ga ganna,,, spatula ekata wada eka neet ekata lassanata lesiyen ga gann puluwan dear

  • @dinuharin8601
    @dinuharin8601 Жыл бұрын

    Last coard eka gala frij dammama cake eka diya wenne nedda

  • @warsharanasinghe6043
    @warsharanasinghe60432 жыл бұрын

    ඔයාගෙ වචනයක් වචනයක් ගානෙ හිතෙන්වා ඔයා මාරම නිහතමානික් කෙනෙක් කියලා අක්කෙ😘😘😘😘 අක්කෙ..ඔය ඩස්ට් එක දියකරගන්නෙ මොනව එක්කද

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ආ ඕකට නම් ඩස්ට් එක දිය කරේ නෑ ස්ප්‍රේ කරා. අර ෆොන්ඩන්ට් ලේස් අච්චු වලට යාන්තම් බ්‍රශ් එක තෙමලා හරි වැනිලා හරි වතුර හරි බින්දුවක් වගෙ දාලා දියකර ගන්න. එතකොට ෆොන්ඩන්ට් වල පේන්ට් එක වගේ ගාන්න පුලුවන්. ස්තුතී ගොඩාක්. 😘❤

  • @warsharanasinghe6043

    @warsharanasinghe6043

    2 жыл бұрын

    @@LifestyleParadiseya 😘👍 thank u akke

  • @ruwanwalpola9485
    @ruwanwalpola94852 жыл бұрын

    Me cake akata kiyak vithara gathada

  • @priyanthidesilva4204
    @priyanthidesilva42043 жыл бұрын

    ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏 i ❤️ you god bless sister

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Thank you so much ❤❤❤❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani73462 жыл бұрын

    oya cake Oder karanewada?

  • @nirushathushari9686
    @nirushathushari96862 жыл бұрын

    Thanks akke mn mage wedding ekata cake eka hadanna haduwe baye hitiye

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    තනියම හදන්න පැටියෝ ඔය වගේ. රස ගැනත් සැලකිලිමත් වෙන්න්.

  • @prasanthipeiris5901
    @prasanthipeiris59012 жыл бұрын

    Godak pahadiliva kiyala dunnata godak pin. 🙏 Dust spray karana ekata kiyana nama mokakda. Nangi, edibal dust vanillada, wahurada hoda mix karanna. Vodka oni nadda. Fondant velunata passeda ganne. Thank you nangi.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    වැනිලා වලින් මිශ්‍ර කරන්න පුලුවන් වතුර නම් ගොඩ දාගන්න එපා. Edible dust spry කියලා තමා එකෙ ලියලා තිබ්බේ .

  • @prasanthipeiris5901

    @prasanthipeiris5901

    2 жыл бұрын

    @@LifestyleParadiseya thank you nangi

  • @rgkcamarasuriya3149
    @rgkcamarasuriya3149 Жыл бұрын

    ♥♥♥♥♥♥♥

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse68463 жыл бұрын

    අවංකකම ලස්සනයි ඔයා හරි ධෛර්යය වත්තයි..මම කෙක් හදන්න ගිහිල්ලා අයිස් මුන පුරා ආසයි කෙක් හදන්න එත් අයින් වලින් මල් හදන්න දන්නේ නැහැ ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ,,මම මදු කරුනනායක

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තූතී මදූ , හ්ම්ම්ම් මාත් දැනගෙන හිටියෙ නෑ කේක් අයිසිං කලාව නම්. ඉතිම් ආස නිසා කොහොම හරි ඉගෙන ගත්තා උත්සහා කරලා බලන්න. බැරි වෙන එකක් නෑ.❤

  • @appachchimudiyanse6846

    @appachchimudiyanse6846

    3 жыл бұрын

    @@LifestyleParadiseya බොහොම ස්තුතිය darling දන් සනිප ද ඔයට පරිස්සමෙන් ඉන්න ගොඩක් තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @dhammikajayamaha2239
    @dhammikajayamaha22392 жыл бұрын

    photography

  • @kaushilokupanagodage3033
    @kaushilokupanagodage30333 жыл бұрын

    Oya Hari nihathamai kenek akki.thanks.🎂

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තූතී පැටියො❤️❤️❤️

  • @crazyreader261
    @crazyreader261 Жыл бұрын

    Top tier cake 6 inch dha?

  • @rosheladinuli5251
    @rosheladinuli525111 ай бұрын

    Dast eka spry karana eka gaththee koheda akkee

  • @laksaraniranasinghe558
    @laksaraniranasinghe5582 жыл бұрын

    Butter crossing kiynne ek kmda hdnne butter icing neweda e

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Butter frosting .😊

  • @imashi2406
    @imashi24062 жыл бұрын

    Akki yatama eka cake walin karala uda ewa rigifom walib karata awlak nadda ....

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ow puluwan.namuth me video eken Kiya dunno cake walinma katana akarayyai. dummy wain karanna hamotama puluwan n isa.

  • @laksaraniranasinghe558
    @laksaraniranasinghe5582 жыл бұрын

    Akki oya bate mkkda.twa 2nd cake ek mul cake eke rdwnkot dkka oy deweni cake ek yta sudu kolyk wge ekk tibba ek mkkda kiynn Mt hdnn ona dnne nti nisa ahnne

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    විඩියෝ එකක් සම්පූර්ණයෙන් බලන්න සෑම විස්තයක්ම කියනවා ඩාලින්.

  • @cakesby_Rinu
    @cakesby_Rinu2 жыл бұрын

    Mis oya mekata spray kale tanikara dust witarakda netnam ekata watura hari alcohol hari add karada poddak kiyannako mis loku udawwak

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    වතුර දාන්න එපා එතකොට ස්ප්‍රෙර් වෙන්නෙ නෑ. නිකන් පවුඩර් එක ස්ප්‍රේ කරාම අයිසිං එකෙ තෙතටගිහින් ලස්සනට ඇලවෙනවා

  • @taishtycakebypooja8534
    @taishtycakebypooja85342 жыл бұрын

    Spry karana bottle eka kohenda gaththe akke

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    කේක් උපකරණ තියෙන කඩවල තියෙනවා

  • @buddhikaranasinghe4689
    @buddhikaranasinghe46893 жыл бұрын

    Akka butter cake eka hariyatama hadagnna vidiha kiyala dennanko

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ok darling.

  • @thenudinethma9772
    @thenudinethma9772 Жыл бұрын

    Wedding ehekt wage me wage cake ekak awoth cake eka ude ne ginihin holl eke thiynn ona cople eka cake eka kapanakn icing diya wena ekak නැද්ද

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    නෑ අයිසිං එක හදද්දි ටිකක් හාඩ් කරලා හදන්න. AC තියෙන හෝල් එකක් නම් කොහොමත් දිය වෙන්නෙ නෑ.

  • @thenudinethma9772

    @thenudinethma9772

    Жыл бұрын

    @@LifestyleParadiseya thank you🥰

  • @arunodipiyumika6376
    @arunodipiyumika63762 жыл бұрын

    miss oya spray eka gaththe kohenda?

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    cake Badu shop wala thiyenawa dear.

  • @anushkaperera5485
    @anushkaperera54852 жыл бұрын

    කේක් එක හරිම ලස්සනයි අහම්බෙන් දැකලා බැලුවෙ මට රෝස් මල් ටික ගැන චුට්ටක් පැහැදිලි කරන්නකො ඒකෙ කලර් එක ඔයා ගත්තෙ කොහොමද ඒකටත් ගෝල්ඩ් ඩස්ට් කරාද ( කේක් එකට ගහපු බට වලට කියන්නෙ ඩවල්ස් කියලා )

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    සොරි මං දැක්කෙ නෑ, රෝස් මල් මම ශොප් එකෙන්ම පාට කරලා ගත්තේ.

  • @ThakshilaThakshila-zw2sk
    @ThakshilaThakshila-zw2skАй бұрын

    Resipi eka denna puluwanda

  • @worldkitchenwithkeshi
    @worldkitchenwithkeshi3 жыл бұрын

    akke cake freeg ekadannama onida.ehema dala gaththama wathura binduwage mathuwenawane ekata mokada karanne

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ඒක ටික වෙලාවකින් හරි යනවා.

  • @nilushiwathshala5332
    @nilushiwathshala53322 жыл бұрын

    Dust eka mix kale monawa ekkada akka math cake hadana kenek me cake kg kiyakda kiyakata denna puluwanda

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ඩස්ට් එක මිශ්‍ර කරන්න මුකුත් ඔනි නෑ. නික ස්ප්‍රේ කරන්න පුලුවනි . මෙතන කේක් කිලෝ 3 හෝ 3.5 මට මතක විදිහට. ඔයා දාන ingredient වලට ගිය මිල සමග මහන්සිය හා ප්‍රවාහනය කරනවා නම් එකටබලලා ගනන් කියන්න. මේකට නම් ම්ම ගත්තේ 12000/=ක් .

  • @nilushiwathshala5332

    @nilushiwathshala5332

    2 жыл бұрын

    Thank you

  • @sensis.marasinghe8293
    @sensis.marasinghe82932 жыл бұрын

    අක්කි උඩට දාන පොඩි කේක් එක 500g වගේ බරට එන කේක් එකක්නම් ඒකෙ යටටත් අනිවාරෙන්ම කේක් ට්‍රේ එකක් තියන්නම ඕනිද? නැත්නම් අර බට විතරක් ගැහුවොත් ඇතිද😣 අනිවාරෙන්ම reply එකක් දාන්න

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    පොඩි හරි සපෝට් එකක් තිබ්බොත් හොදයි මොකද ඔයා වෙන ක්ලයන්ට් කෙනෙක්ට නම්න්කරන්නේ කේක් එක එයාට ඒ කොටස වෙනම ගලෝලා ගන්න හරි පුලුවන් . අනික ඕක ඩිලිවරි කරන කොට ගැස්සුනොත් බට වලින් බහින්න වුනත්පුලුවන්. අනික නීට් බය නෑ . ඔහොම කරාම. ඔයාට වද වෙවී ඉන්න උවමනාවක් නෑ. බෝඩ් එක නැතුව හදන අය ඉන්නවා ඒ බොහෝ විට යට කොටස ස්‍රිජිෆොම් ඩමි දාලා උඩ විතරයි කේක් එක .

  • @sensis.marasinghe8293

    @sensis.marasinghe8293

    2 жыл бұрын

    @@LifestyleParadiseya අනේ බොහොම ස්තූතී අක්කි❤️✨️ ඔයාගේ ඉදිරි වැඩකටයුතුත් සාර්තක වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා😘❤️

  • @hvindrani4312
    @hvindrani43123 жыл бұрын

    Acing kochchara eka para ana gattada

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    500g wage .

  • @danushaudayangani9389
    @danushaudayangani93892 жыл бұрын

    Anith aya kiyala nodena vedagathma deval oya kyl denava.bs akka

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ඔබටත් ස්තුති ගොඩාක්. ❤

  • @chathurikakothalawala5021
    @chathurikakothalawala5021 Жыл бұрын

    Dust eka spray karana widiha E gun eka gana tikak kiyala dennako akki

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    හරි ඩියර්.

  • @fathima5070
    @fathima50702 жыл бұрын

    Eke nama bubble tea straw akki

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Ahaaa thank u darling.

  • @kavicakes6159
    @kavicakes61592 жыл бұрын

    අක්කේ 5kg wedding cake එකක් හදන්න පිටි, සීනි, බටර්, බිත්තර ගන්න ඕනි ප්‍රමනයන් කියන්න පුලුවන්ද

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    egg 20 , Anita ewa kilo 1.250 wage ganna.

  • @nanolight2030
    @nanolight20303 жыл бұрын

    ane rasata butter cake ekak hadana hati kiyala dennako 🤪🙊

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    😊😊😊😊😊

  • @dhammikajayamaha2239
    @dhammikajayamaha22392 жыл бұрын

    pprobably

  • @rashanithakshila8473
    @rashanithakshila84732 жыл бұрын

    Akke cake theti wala premane kiynna puluwand

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    mata eka nam matrak nee dera.

  • @sheharinamodya717
    @sheharinamodya7172 жыл бұрын

    Akki gatta tray size kynnako

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    අගල් දහයෙ එකයි හයේ එකයි වගේ මට මතක.

  • @ci2854
    @ci28542 жыл бұрын

    Butter icing fridge එකේ තියලා ගත්තම වතුර මතු වෙනවනෙ විනාඩි 15 ක් යන්න කලින්.ඒකට මොකද කරන්නෙ.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    e gathiya podi welawakin netti venava.

  • @naadenmusicacademy2100
    @naadenmusicacademy21002 жыл бұрын

    back ground music adu unaanm honday

  • @kavi5069
    @kavi5069 Жыл бұрын

    Uda Saha yata cake deke tray Wala size kiynko plsss

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    12 yi 8 යි වගෙ මට මතක.

  • @kumudinipriyanga3416
    @kumudinipriyanga34162 жыл бұрын

    Fresh flowers කොහොමද ගන්නෙ කියන්න පුලුවද? එවා පාට කරගන්නෙ කොහොමද

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    මල් විකුනන කඩෙකින් ගන්න පුලුවන් නාරටියට සෙලොටේප් කෑල්ලක් ඔතලා ඔනි නම් ගන්න පුලුවන් නැතුව හරි ගන්න පුලුවන්. පිරිසිදු කරලා ගහන්න කේක් එකට. පාට කරගන්න ෆ්‍රෙශ් මල් පාට ස්ප්‍රේ ඒ කඩ වලම තියෙනවා.

  • @sumuduranasingha7297
    @sumuduranasingha72972 жыл бұрын

    අක්කේ චොක්ලට් kali තව aka aka awa දාලා sarasala sarasala හදන cake akk hadanko

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    කේක් වර්ග ගොඩක් කරල තියනවා හිමීට බලන්න වීඩියෝස් ගොඩක් ස්තුතියි.

  • @hasiniudara
    @hasiniudara2 жыл бұрын

    Ane dr meke price kiyada

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    මේක කිලෝ තුනා මාරක් කේක් එක ලොකුයි මේකට 12000 ක් මම අය කරා.

  • @hasiniudara

    @hasiniudara

    2 жыл бұрын

    @@LifestyleParadiseya thanks dr

  • @taniyanimesha2989
    @taniyanimesha2989 Жыл бұрын

    Akka 3kg cake ekta icen kocharak yanawa da

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ඔයා දාන ඩෙකරේශන් එක අනුව තමා ඒක තීරනය ව්‍ර්න්නෙපොඩි ප්‍රමානයක් හ්දාගෙනමදි වුනොත් හදා ගන්න.

  • @taniyanimesha2989

    @taniyanimesha2989

    Жыл бұрын

    @@LifestyleParadiseya thanks akka

  • @taniyanimesha2989

    @taniyanimesha2989

    Жыл бұрын

    Akka buttery 200 ice sugar kocharak onada

  • @taniyanimesha2989

    @taniyanimesha2989

    Жыл бұрын

    Akka pluwannam oyaga phone number eka danawada

  • @surangikajayawardana8476
    @surangikajayawardana84763 жыл бұрын

    කේක් එකට fresh flowers එකතු කරන කොට තෙත පුළුන් වලට ගම් ටේප් ඔතලා ද සම්බන්ධ කළේ.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    මම නම් එහෙම කරේ නෑ නටුව කපලා සෝදලා ටිශූ එකකින් පිහදාලා ගහන්න පුලුවන් පර වෙන්නෙ නෑ.

  • @surangikajayawardana8476

    @surangikajayawardana8476

    2 жыл бұрын

    @@LifestyleParadiseya ගොඩක් ස්තුතියි ❤️

  • @danuthtaradushyanthi3679
    @danuthtaradushyanthi36793 жыл бұрын

    රස පාටයි අක්කේ

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Thank you darling.

  • @chandrawathirathnayaka679
    @chandrawathirathnayaka679 Жыл бұрын

    අයිසිං එක හදා ගන්න ව්දිහ කියන්න කෝ ම්ස්

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    👍👍👍👍

  • @user-qp7sm1uw7z
    @user-qp7sm1uw7z3 ай бұрын

  • @chamiladilrukshi7435
    @chamiladilrukshi74353 жыл бұрын

    Yummy 😋

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

Келесі