කේක් ආකෘතියක් ෆොන්ඩන්ට් අයිසින් වලින් කවර් කිරීම සහ සවි කිරීම|How to cover a Dummy Cake Structure

Тәжірибелік нұсқаулар және стиль

කේක් ආකෘතියක් ෆොන්ඩන්ට් අයිසින් වලින් කවර් කරන පහසුම ආකාරය සවි කර ගන්නා ආකාරය මෙම වීඩියෝ ව මගින් ඔබට නැරඹීමට හැකිය.
ෆොන්ඩන්ට් අයිසින් සෑදීම සහ සෑදීමේදී පැන නගින ගැටලු සදහා විසදුම් • ෆොන්ඩන්ට් අයිසින් සැදී...
පාච්මන්ට් අයිසින් රෙසපි • පාච්මන්ට් අයිසින් හරි ...
කේක් ආකෘති සදහා රෝයල් අයිසින් සෑදීම • How to make perfect Ro...
කූකීස් සදහා රසම රස රෝයල් අයිසින් රෙසපි එක • රෝයල් අයිසින් සෑදීම,හර...
ෆේස් බුක් පිටුව / othentik-cake-23137724...
#coverdummycake #fondant #insinhala

Пікірлер: 111

  • @dulashichamika6597
    @dulashichamika65973 жыл бұрын

    Bohoma sthuthi miss😊

  • @nelumperera8950
    @nelumperera8950 Жыл бұрын

    Thank you so much

  • @randimasurammi9780
    @randimasurammi9780 Жыл бұрын

    Good job dear arapirimasmen karana widiha kiyala dunnata ❤❤

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

  • @vinoshichavindi79
    @vinoshichavindi7911 ай бұрын

    Thank u so much...❤

  • @tweety7177
    @tweety7177 Жыл бұрын

    Thanks alott 🥰

  • @disnaperera-fu2bz
    @disnaperera-fu2bz Жыл бұрын

    Ane hodata keyala denawa.godak pin oyata

  • @chemistrybynilanidias1895
    @chemistrybynilanidias1895 Жыл бұрын

    Thanks dear❤

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 Жыл бұрын

    හරිම වටින අදහසක් ලැබුනා ගොඩාක් ස්තුතියි ඔබට.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

  • @niyo234
    @niyo2349 ай бұрын

    Miss 6,8,10 dummy 3 cover karanna samanyen fondant eka hadaddi ICing sugar kochchrak pramanyk oneda kiynwda...

  • @dharinijayawickrama9816
    @dharinijayawickrama98162 жыл бұрын

    Thank you!

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ❤❤❤

  • @hansiniudeshika2918
    @hansiniudeshika29183 жыл бұрын

    thank you mis.

  • @chayafernando2452

    @chayafernando2452

    2 жыл бұрын

    💙

  • @thilinimadhushani4705
    @thilinimadhushani47053 ай бұрын

    Tnq❤️

  • @dishanthiwijesiri678
    @dishanthiwijesiri678 Жыл бұрын

    Thank you mis

  • @Iresha74
    @Iresha742 жыл бұрын

    6x6 dummy ekakata kopamana jelatin pramaanayakin icing anaagatha yuthuda?

  • @lakshihalpandeniya2629
    @lakshihalpandeniya26293 жыл бұрын

    Thankyou soooooo much

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    💙💙💙

  • @lakshithadolawatte9392
    @lakshithadolawatte9392 Жыл бұрын

    Wow beautiful

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

  • @ireshamadushani5009
    @ireshamadushani50092 жыл бұрын

    Thanks akkiyo.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ❤❤❤

  • @geethanijathungedara9479
    @geethanijathungedara94792 жыл бұрын

    Dummy tattoo tunaka cake ekakata kochchara wiyadamsk yanwada mis

  • @rohinidezoysa6991
    @rohinidezoysa69912 жыл бұрын

    Miss pondered icing වලින් කවර් කර ගත් කේක් එකක් කොපමණ කල් තියා ගත හැකිද හරිම හොදයි මිස් හොදට කියල දෙනවා ගොඩක් ස්තුතියි .

  • @user-cc2xz5gx2v
    @user-cc2xz5gx2v4 ай бұрын

    Good

  • @geethikapriyadarshani1012
    @geethikapriyadarshani10122 жыл бұрын

    Oder eka dunnata passe darmmy nawatha api gannawada saha mila kohomada kiyannako miss🤗

  • @dharanichathurangi8915
    @dharanichathurangi89152 жыл бұрын

    Miss me wage structure Akaka ,kapana cake aka kothaninda thiyanne?

  • @ureshaperera8502
    @ureshaperera85022 жыл бұрын

    Mis dumi wala usa palala kohomada ganne tikak kiyannako

  • @madumali6888
    @madumali68883 жыл бұрын

    Dummy ekakata kochchara pondent premanayak onada

  • @sitharamadubashini6642
    @sitharamadubashini66422 жыл бұрын

    Thank you 😍

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    🥰🥰🥰

  • @NiroshikaHeshani-rf5po
    @NiroshikaHeshani-rf5po9 ай бұрын

    Miss dumy wala size kohomda ganne

  • @hazyJK7
    @hazyJK72 жыл бұрын

    අක්කා මේ ඩමී සෙට් එක කීයක් වගෙ වෙනවද

  • @tilakaranjaniemunasinghe9706
    @tilakaranjaniemunasinghe9706 Жыл бұрын

    Dammi අතර රවුම වටේට royel icing වලින් cover karata side wala ekatu wena than wala Royal icing gawe nene miss.. Ewa wahanneth royel icing walinda..? Thanx. Miss

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    9 ай бұрын

    ඔව් ඒවටත් ගානවා සේරම එහෙම පේන තැන් වලට ගාන්න ඕනී නැත්නම් නීට් නෑ

  • @kanchanashyamalee502
    @kanchanashyamalee5022 жыл бұрын

    Dummy eka fondant cover karanna kalin meda gnna oni neda

  • @madhuwanthi122
    @madhuwanthi1223 жыл бұрын

    Me fondant eke recipe eka ewannako. Anika fondant eken dummy awaranaya kaloth color wenas nowi kochchara dawasak thiyenawada

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    රෙසපි එක චැනල් එකේ තියනවා නංගි.මාස ගානක් වුන්ත් තියා ගන්න පුලුවන් විදුලි බුබුලක් දාපූ බොක්ස් එකක තියන්න.

  • @ashafernando3501
    @ashafernando35013 жыл бұрын

    Thank you 💜

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    💙💙💙

  • @Timmyboy788
    @Timmyboy7882 жыл бұрын

    lasanai akki thanks

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    💙💙

  • @miflafawmy4222
    @miflafawmy4222 Жыл бұрын

    Miss Please mention the sizes of the dummy

  • @amilagunasekaragunasekara4325
    @amilagunasekaragunasekara43252 жыл бұрын

    Man ada thamai nangi you tube chanel aka dakke, subscribe kala, vedio Tika okama balan yanawa himin,mata kiyanako Dan fondant aka Diya wene nathuwa kochara dawas ohoma thiya gana puluwanda

  • @tharukamadushani7454
    @tharukamadushani74542 жыл бұрын

    Dumys ganna than dannawada miss

  • @dionesplaytime8100
    @dionesplaytime81002 жыл бұрын

    Bohoma pin.... Akkiyoo... Apita haridey kiyala denawata oya class karanawada ❤😘

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    නෑ නංගි දැනට නම් කරන් නෑ

  • @ruwanthikadilhani129

    @ruwanthikadilhani129

    2 жыл бұрын

    @@othentikcakebychayafernand6230 miss wedding eka dawsedi cake eka kapnawanm kohmda dummy ekak kapnne

  • @ashasithera5000
    @ashasithera50003 жыл бұрын

    Mis dar penwa neda eka loku pasnayak nethda oya hariyatama kiyala denwa godaak pin oyata

  • @chayafernando2452

    @chayafernando2452

    2 жыл бұрын

    දාර වහන හැටි වීඩියෝ එකේ අන්තිමෙට කියලා දෙනවනේ ඩියර්.එතකොට පේන් නෑ

  • @mrmusic7256
    @mrmusic72562 жыл бұрын

    Cake walin hadaddith me wdyt founded kapala icing karanna puluwand mis

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ඔව් ඔහොම කේක් එකත් කවර් කරන්න පුලුවන් නංගි

  • @thakshiabeysinghe1165
    @thakshiabeysinghe11652 жыл бұрын

    fondnt aisin ek kden gnnth puluwnd

  • @dineshsilva8952
    @dineshsilva89523 жыл бұрын

    Damis eka uda thiyenthan tath royal icing valin cover karanna onada

  • @chayafernando2452

    @chayafernando2452

    2 жыл бұрын

    බෝඩර් එකක් දාන්නේ නැත්නම් එතනටත් රෝයල් අයිසින් දාන්න.බොඩර් එකට වැහෙන නිසා මේ කේක් එකේ එතෙන්ට රෝයල් අයිසින් මම දැම්මේ නෑ ඩියර්

  • @dineshsilva8952

    @dineshsilva8952

    2 жыл бұрын

    Thank you miss♥️♥️♥️♥️

  • @d.s.k.mendismendis3067
    @d.s.k.mendismendis30673 жыл бұрын

    Miss ane mt denagnn puluvnd wedding cake structure ekk hadala dunnt passe api wedding eka ivara unam customergen illagannvd structure eka.. ehema karanav nm api price katha karaganne kohomd?

  • @chayafernando2452

    @chayafernando2452

    2 жыл бұрын

    ඔව් ඉල්ල ගන්න ඕනා ඩියර්.ගනන් ඩිසයින් අනුව වෙනස් වෙනවා නෙහ්.

  • @d.s.k.mendismendis3067

    @d.s.k.mendismendis3067

    2 жыл бұрын

    @@chayafernando2452 ok. Thank you

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    මට වැරදිලා අනිත් මගේ අකවුන්ට් එකෙන් රිප්ලයි කරලා 🙄🤭

  • @hasanthimaheshani8983
    @hasanthimaheshani89833 жыл бұрын

    Thank you sooo much akka. Man hoyapu video ekak. Ane godak pin. Hodata pehedili kara. Ane awasaneta oyage structure eka wage ekak kohomada karanne kiyalath video ekakin kiyla dennko. Colours dana heti.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ස්තූති නංගියෝ 💙 එහෙම පාට කරන වීදියත් කියලා දෙන්නම්කෝ ඉස්සරහට

  • @maheshaarampath9035
    @maheshaarampath90353 жыл бұрын

    Ane thnq akka

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    3 жыл бұрын

    💙

  • @fajisfairy
    @fajisfairy2 жыл бұрын

    Miss meka cover kalarala nikang thibbahama velila crack vennedda?

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    නෑ නංගි.

  • @fajisfairy

    @fajisfairy

    2 жыл бұрын

    @@othentikcakebychayafernand6230 thank u

  • @journeyoflife366
    @journeyoflife366 Жыл бұрын

    Me dummy wala size monada

  • @ruwanthikadilhani129
    @ruwanthikadilhani1292 жыл бұрын

    Ane miss wedding ekedi dummy cake eka kapnawda.chutk kiynna

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    නෑ පැත්තෙන් පොඩි කේක් කෑල්ලක් තියනවා ලස්සන ට හදලා.කපල් එක ඒකයි කපන්නේ.ලංකාවේ අය ඒ ක්‍රමේට පුරුදු වෙලා වියදම් අඩු නිසා

  • @imalshaba0913
    @imalshaba091311 ай бұрын

    Mis me mathu pitata dala tiyena sheet eka mokkda kiynnko

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    10 ай бұрын

    මේක ෆොන්ඩන්ට් නංගි

  • @vivekaherath5798
    @vivekaherath57983 жыл бұрын

    Kochchara kal me dummy eka thiya ganna puluwan da

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    විදුලූ බුබුලක් දාපු බොක්ස් එකක් ඇතුලේ මාස ගානක් වුනත් තියාගන්න පුළුවන්

  • @nadeedilrukshi4903
    @nadeedilrukshi49032 жыл бұрын

    meka dummy nethuwa cake walin hadala pennannkoo miss

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    එදිරියේදී කියලා දෙන්නම් කෝ 💙

  • @hansikadewmini3352
    @hansikadewmini33523 жыл бұрын

    Kal thiyagana puluwanda ?

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    3 жыл бұрын

    ඔව් උනුසුම් තැනක මාස ගානක් වුනත් තියා ගන්න පුලුවන්

  • @dineshsilva8952
    @dineshsilva89522 жыл бұрын

    Ane miss samanyen me damis tika cover karanna phondan icing kopamana pramanayak onada mis.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    මගේ ෆොන්ඩන්ට් අයිසින් රෙසපි එකෙන් නම් ඒ දීලා තියෙන ප්‍රමාණය වගේ 4 ක් ඔනෑ ඩියර්.. ඒ කියන්නේ ඒකේ ජෙලටින් මේස 1 තියෙන්නේ.මේ සයිස් කේක් එකකට ජෙලටින් මේස හැදි 4 දාන්න ඕනා.අනිත් ප්‍රමානත් ඒ වගේම වැඩි කරන්න.වැනිලා අවශ්‍ය නෑ ඩමී කවර් කරද්දි

  • @koshinipiumanthi6281
    @koshinipiumanthi6281 Жыл бұрын

    Kopamana kal tiyaganda puluvanda miss

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    9 ай бұрын

    හීට් බොක්ස් එකක දාලා මාස ගානක් වුනත් පුලුවන්

  • @nisenewirathna
    @nisenewirathna3 жыл бұрын

    Oy dummy ek cover krnna kochchar fondant onid mis

  • @nisenewirathna

    @nisenewirathna

    3 жыл бұрын

    මාස්මෙලෝ kochchar onida

  • @ireshamadushani5009
    @ireshamadushani50092 жыл бұрын

    Dummy sarasa gqnna vidiyqk karannako akke.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ඉදිරියේදී කියලා දෙන්නම් නංගි

  • @DREAMPALACE.
    @DREAMPALACE.3 ай бұрын

    මේ Fondant දිය වෙන්නේ නැද්ද Mam මේක දිග කාලයක් තියා ගන්න පුළුවන් ද

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 ай бұрын

    Hari widiyta thiya gaththoth masa ganak unath thiya ganna puluwan . Me video eka blanna nangi kzread.info/dash/bejne/oaeBq9aRd9q2adI.htmlsi=UDq5sX_7tCuKr2ol

  • @malkiishara9671
    @malkiishara96712 жыл бұрын

    Kiyala denawa hodatama pehediliwa

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    💙💙

  • @achalafdo7486
    @achalafdo7486 Жыл бұрын

    Me krame lesiy ne miss

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    ඒකනේ හදලා බලන්න නංගි

  • @shanikaamarasinghe8256
    @shanikaamarasinghe8256 Жыл бұрын

    ane akkiyo class karanne nadda oya

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    9 ай бұрын

    අනේ නෑ නංගියෝ

  • @s.h.jeewarani1884
    @s.h.jeewarani18842 жыл бұрын

    Dummy koheda ganna thiyenne

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    කේක් බඩි විකුණනන්න තියෙන කඩවල තියෙනවා.හෑන්ට්ස් රූම්ස් වල තියෙනවා

  • @s.h.jeewarani1884

    @s.h.jeewarani1884

    2 жыл бұрын

    @@othentikcakebychayafernand6230 hants room kiwwe

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    හෑන්ට්ස් ශෝ රූම්ස් වලත් තියෙනවා

  • @sasinineranjana8076
    @sasinineranjana8076 Жыл бұрын

    සාමාන්‍යයෙන් පොඩි ඩමි දෙකක් උඩට රතු රෝස මල් පොකුරක් වැටුනු වෙඩින් කේක් එකකට ගනන් කොහොමද කියන්නෙ .ප්ලීස් රිප්ලයි කරන්නකො.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    ඒ විස්තර මදි නංගි ගනන් කියන්න.සමාවෙන්න

  • @sasinineranjana8076

    @sasinineranjana8076

    Жыл бұрын

    අගල් 10 විශ්කම්බය අගල්4 උස,අගල් 6 විශ්කම්බය අගල් 4 උස,අගල් 8 විශ්කම්බය අගල් 5 උස ඩමි 3ක්

  • @sasinineranjana8076

    @sasinineranjana8076

    Жыл бұрын

    Please reply

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    15 කට වඩා කියන්න පුලුවන් මුකුත්ම වර්ක් නැතුව

  • @sasinineranjana8076

    @sasinineranjana8076

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤❤

  • @precillamarta6002
    @precillamarta60023 ай бұрын

    I like to join online classes phone number

  • @darshanicakepastry5076
    @darshanicakepastry50763 жыл бұрын

    Me පැත්තතටත් එන්න යාලු

  • @dillifestyle
    @dillifestyle3 ай бұрын

    Thank you so much

  • @roshanifernando6344
    @roshanifernando63442 жыл бұрын

    Thank you so much

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    💙💙💙

Келесі