රෝයල් අයිසින් වලින් කේක් ස්ට්‍රක්චර් එකක් කවර් කරන ආකාරය.රෝයල් අයිසින් 3 වැනි පාඩම

Тәжірибелік нұсқаулар және стиль

රෝයල් අයිසින් හදමු ➡️ • How to make perfect Ro...
කූකීස් සදහා රෝයල් අයිසින් ➡️ • රෝයල් අයිසින් සෑදීම,හර...
ස්ට්‍රෝ වර්ක් එක දාන්නේ කොහොමද ➡️ • Learn how to pipe STRA...
ෆ්බී පිටුව ➡️ / othentik-cake-23137724...
#royalicing #cakedecorating #caketutorial

Пікірлер: 82

  • @yamunayamuna4301
    @yamunayamuna43012 жыл бұрын

    Wowoooo miss harema Lassani thanks

  • @siyuseylanwarnakulasuriya4694
    @siyuseylanwarnakulasuriya46942 жыл бұрын

    Thank you akka❤️

  • @cscraftzone9105
    @cscraftzone91052 жыл бұрын

    Hi dr Royal icing eken cake structure ekak hdanvnm kohed

  • @busybees4067
    @busybees40672 жыл бұрын

    Nice work done.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ❤❤❤

  • @randularanasinghe1815
    @randularanasinghe18152 жыл бұрын

    ලස්සනයි akke.. thank you so much ❤️😘😘

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ❤❤

  • @hansiperera4825
    @hansiperera48252 жыл бұрын

    Miss..fobdent eka elala tyna dummykta royal icing danna pluwnda

  • @yash3466
    @yash34662 жыл бұрын

    Royal icing cover karala eka udin colour spray kranna puluwan da..nonedible spray eka

  • @piyumidissanayaka5026
    @piyumidissanayaka50269 ай бұрын

    Normaly 41cm diga 15cm usa cake dummy ekak cover karanna royal icing machimente kohomada??

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 Жыл бұрын

    Mis marble wage danne kohomada royal icing walin

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතිය ලේසි ආකාරය කියලා දුන්නාට ,

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

  • @yamunayamuna4301
    @yamunayamuna43012 жыл бұрын

    Thanks miss

  • @yash3466
    @yash34662 жыл бұрын

    Royal icing karala kochrakalayak thiygnna puluwan da dummy eka

  • @sltanzania-bj5zs
    @sltanzania-bj5zsАй бұрын

    Ane mis gold dummy ekat hadana heti kiya denna.plz

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani59642 жыл бұрын

    Cake ekak royal icing walin caver karanna baida miss

  • @shakilakumari8412
    @shakilakumari8412 Жыл бұрын

    Ane miss kiyannako oya structure eke goldan colour kara gaththe monawa පාවිච්චි karalada kiyala plz🙏🙏

  • @kumudunipriyangika7565
    @kumudunipriyangika75652 жыл бұрын

    Thank you 😊 💓

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

  • @bs2radiamonds687
    @bs2radiamonds6872 жыл бұрын

    Metha thiyena golden work eka kiyala thenna miss

  • @ruchiraperera9687
    @ruchiraperera96878 ай бұрын

    Meke gold colour kotasa karana method 1 mokadda pls eke video 1 thiyena vada link 1 avanna puluvanda pls

  • @shamalashamala5823
    @shamalashamala58232 жыл бұрын

    Maroon colour eka ganna vidihai mada tiyena gold dummy ekai karapu vidiha vedio ekak danna thank you sis..

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ඉදිරියේදී කියලා දෙන්නම් නංගි ස්තූති යි

  • @malithmanusha8718
    @malithmanusha87187 ай бұрын

    Angal 8×3 dummy 1i , angal 7.5×3 Dummy 1i , angal 5×3 dummy ekai cover krnn egg kyk one weid

  • @anushikadilshani9773
    @anushikadilshani97732 жыл бұрын

    Miss meka wassata diyawenwada.

  • @upulsampath6796
    @upulsampath67962 жыл бұрын

    Happy NEW year 🏵🏵🏵🏵🏵🏵⚘⚘⚘⚘⚘

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    Happy New Year 🥰❤❤❤

  • @niwithigalageviolet8655
    @niwithigalageviolet8655 Жыл бұрын

    Miss karunakarala mata kiya dennamal valata sprey karana diyarayak hada ganne kohomada a diyara monavada koheda thiyenne mila ganan karunakarala ane thanks miss kiyadena hamadema pahadiliva kiyadanava jesupihitai

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    ස්ප්‍රේ කරන්නේ දියර කලරින් හෝ පව්ඩර් කලරින් අවර්ණ ඇල්කොහොල් වර්ගයක් සමග මික්ස් කරලා.කේක් බඩු මිලදී ගන්න තියෙන කඩවල තියෙනවා . මල් වලට නම් පව්ඩර් අරන් නිකන්ම පින්සලෙන් ගාන්න.අවශ්‍ය නම් වොඩ්කා ටිකක් කලවම් කරලා ගාන්න

  • @nadeekadissanayaka5541
    @nadeekadissanayaka5541 Жыл бұрын

    mis icing warga walin dummy cover karannathuwa sodala pavichchi karanna puluwan kramayak thiyenawanam kiyala denna puluwanda

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    ඩමී එක පොගවලා බ්‍රශ් කරලා සබන් වතුරින් සෝදලා හොදට වේලලා ගන්න නංගි

  • @sasinisanjana7587
    @sasinisanjana75872 жыл бұрын

    අක්කේ ඩමී කවර් කරලා කවර් එක අයින් කරලා ඩමී එක ගන්න පුලුවන්ද කොහොමද ඒක කරන්නේ

  • @nayanap.arambage121
    @nayanap.arambage1212 жыл бұрын

    Fondent icing walin karanawata wada royal icing krmaya lesida,labaida dr

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    Lesi labai dear

  • @sachininilakshika
    @sachininilakshika Жыл бұрын

    Viduru beeds stand eka kohenda miss ganne ?

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    කේක් බඩු විකුණන කඩවල තියෙනවා නංගි

  • @pinkimuthu8192
    @pinkimuthu8192 Жыл бұрын

    mata danaganna puluwannda royal icing aka sudu pata hodata tiyenna ganne khmda kiyka ??

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    9 ай бұрын

    රෝයල් අයිසින් එක හරි රෙසපි එකට හැදුවාම සුදු පාටටයි එන්නේ.අවපැහැයක් නෑ නංගි

  • @maarushiya2086
    @maarushiya20862 жыл бұрын

    Royal icing ekey icing ekey wenasa mokadda.medeka yoda ganne monawa sadahada miss

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    රොයල් අයිසින් වලින් තනිකරම කේක් කවර් කරන්නේ නෑ.ඒක යොදා ගන්නේ ඩමී කවර් කරන්න සහ කේක් වල පොඩි පොඩි සැරසිලි කරන්න .ඒක ගල් වෙනවා.කූකීස් හදන්න ගන්නවා වෙනම රෙසපි එකකින් හදන රෝයල් අයිසින් එකක් kzread.info/dash/bejne/daSJsa1tm6fKaaw.html මේ තියෙන්නේ ඒ රෙසපි එක.ඩමී කවර් කරන්න ගන්නේ මේ රෙසපි එක kzread.info/dash/bejne/oqhn0s18ZaiXn6w.html

  • @HA..53
    @HA..53 Жыл бұрын

    Oka welunama gok kal thiya ganna puluwanda mis

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    ඔව් හීට් බොක්ස් එකක මාස ගානක් වුනත් තියා ගන්න පුලුවන්

  • @kathyanavtfcxcxccmamarakoo7265
    @kathyanavtfcxcxccmamarakoo72652 жыл бұрын

    Dummy butter icig ekenuth cover karanawane.me deken mokadda akke hoda.me icing eka eliye diya nowee kochchara kal thiyaganna puluwan dq

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    මේක මාස ගානක් වුනත් තියා ගන්න පුලුවන් පෙට්ටියක දාලා.බටර් අයිසින් තියා ගන්න බෑනේ

  • @prasadiwittahachchi1536
    @prasadiwittahachchi15362 жыл бұрын

    Mis wassa kaleta royal icing diya wenawada

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    දියවෙනවා හීට්බොක්ස් එකක් පාවිච්චි කරන්න නංගි

  • @thilinisadalekathilini8697
    @thilinisadalekathilini8697 Жыл бұрын

    Royal icing walin damiyak kawar karala haduwama wedding eka dawasata hotel eke ac walata diyaweida

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    9 ай бұрын

    නෑ දියවෙන්නේ නෑ නංගි

  • @dineshsilva8952
    @dineshsilva8952 Жыл бұрын

    Meke me gold valin karala thiyenna eka kiyala denna puluvanda miss

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    9 ай бұрын

    ඉදිරියේදී කියලා දෙන්නම් නංගි

  • @dilujayathilaka3473
    @dilujayathilaka3473 Жыл бұрын

    Gold dummy eka karal tiyenne kohomad kiyal ,kiyal dennako miss

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    එකේ වීඩියෝ එකක් දාන්නම් නංගියෝ

  • @anushaudayanthiwickramaara4931
    @anushaudayanthiwickramaara49312 жыл бұрын

    Dear මැද dummy eka karana vidiya kiyala denna....................!

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    හරී ඉදිරියේදී දාන්නම් ඒක

  • @anushaudayanthiwickramaara4931
    @anushaudayanthiwickramaara49312 жыл бұрын

    Davas kiyak thiya ganna puluvanda?

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    මාස 6 ක් 7 ක් වුනත් තියා ගන්න පුලුවන් හීට් බොක්ස් එකක දාලා

  • @anushaudayanthiwickramaara4931

    @anushaudayanthiwickramaara4931

    2 жыл бұрын

    @@othentikcakebychayafernand6230 thanks.

  • @user-rm6by1rh3q
    @user-rm6by1rh3q2 ай бұрын

    Ac ekatath diyawenawada mis icing eka

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 ай бұрын

    Na AC eke meka diyawenne na.onima icing waragayakata A/C eka hodai.

  • @user-vi1ee9gi8p
    @user-vi1ee9gi8p7 ай бұрын

    Price khomda

  • @rameshikamadhushani9795
    @rameshikamadhushani97952 жыл бұрын

    Ain krnne khmda..icing eka damiyen

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    වතුර ටැප් එකකට අල්ල්ලා හෝදන්න.බ්‍රශ් එකකින් මදින්න

  • @rameshikamadhushani9795

    @rameshikamadhushani9795

    2 жыл бұрын

    Thank you akki

  • @deshanikularathne6491
    @deshanikularathne64912 жыл бұрын

    Dummy clear karaganne kohomada

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    රෝයල් අයිසින් එක වතුරින් පොගවලා අයින් කරන්න පුලුවන් නංගි

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 Жыл бұрын

    Mis dumy cover karala auwe welanna onida

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    රෝයල් අයිසින් එක අව්වේ වේලගන්න පුලුවන්

  • @ureshadayarathne9096

    @ureshadayarathne9096

    Жыл бұрын

    @@othentikcakebychayafernand6230 thank you mis

  • @nilanthiweerasuriya7344
    @nilanthiweerasuriya7344 Жыл бұрын

    Dawas kiyak thiyanna puluwnda

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    9 ай бұрын

    හීට් බොක්ස් දාලා මාස ගානක් වුනත් පුලුවන්

  • @hasininavoda8170
    @hasininavoda81702 жыл бұрын

    Flowers monada oya fresh flowers da

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    නෑ මේ අයිසින් මල්

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 Жыл бұрын

    අගල්8×6 අගල්6×6 යොදා හදන 2 tierකේක් එකක් cover කරන්න 2 egg white වලින් හදාගත්තම ඇතිද?pls reply.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    බිත්තර 4 කින් හදන්න නංගි.ඉතුරු වුනත් ෆ්‍රීසර් කරලා මාස ගනක් වුනත් රෝයල් අයිසින් තියා ගන්න පුලුවන් .මගේ කූකී රෝයල් අයිසින් වීඩියෝ එකේ තියෙනවා කල් තියා ගන්න විදිය

  • @thakshilamanathunga8405

    @thakshilamanathunga8405

    Жыл бұрын

    @@othentikcakebychayafernand6230 ou.mama oyage vedeo follow karanawa..thank you so much... Me dawas wala morning godak rasnei..but night rain..me climate eka royal icing eka melt wenne na neda hodatama dry unata passe?

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    ෆොන්ඩන්ට් එක තරම් ඉක්මනට දිය වෙන්නේ නම් නෑ.යන්තම් හරි තෙත ගතියක් ආවොත් මද රස්නේ විදුලි බුබුලකට ලන් කරන්න .හීට් බොක්ස් එකක් තියෙනවා නම් වඩා හොදයි

  • @thakshilamanathunga8405

    @thakshilamanathunga8405

    Жыл бұрын

    @@othentikcakebychayafernand6230 thank you so much ❤❤❤❤❤

  • @nilanthiweerasuriya7344
    @nilanthiweerasuriya7344 Жыл бұрын

    ඩමි කවර් කරන රෝයල් අයිසිං රෙසිපි එක කියන්න මිස්

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    Жыл бұрын

    kzread.info/dash/bejne/oqhn0s18ZaiXn6w.html මේක නංගි

  • @Nadeedil391
    @Nadeedil391 Жыл бұрын

    ම්ස් ස්ට්‍රො වර්ක් ලින්ක් එක දාන්න පුලුවන්ද ම්ස් 🙏

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    9 ай бұрын

    kzread.info/dash/bejne/oXaguddqaMusg9I.htmlsi=V2Av9QdrKRV7An-J ❤🙏

Келесі