වැස්සට දිය වෙන්නෙ නැති ෆොන්ඩන්ට් හා වර්ණය වැඩි කර ගන්න විදිහ😍 | fondant icing recipe sinhala

fondant icing recipe
ෆොන්ඩන්ට් අයිසිං මම හදන විදිහ ඔයාට කියලා දුන්නෙ..මේ විදිහට හදලා බලන්නකෝ අඩු කාලයකින් ලස්සනට හදා ගන්න පුළුවන් කිසිම කඩතොලුවක් නැතුව..නැමින් නැතුව දිගෑර ගන්නත් පුළුවන්..
මම අරගත්තේ මේ දේවල්
*කේක් එකට :-
බටර් 250g
සීනි 250g
බිත්තර 4ක්
කිරි 60ml
පාන් පිටි 200g
කොකොවා පවුඩර් 50g
බේකින් පවුඩර් තේ හැදි 2ක්
*අයිසිං වලට :-
බටර් 50g
අයිසිං සීනි 100g
කොකොව පවුඩර් තේ හැන්දක්
*ෆොන්ඩන්ට් අයිසිං එකට :-
ඇල්වතුර මේස හැදි 4ක්
ජෙලටින් මේස හැදි 2ක්
බටර් මේස හැන්දක්
ලික්විඩ් ගුලූකොස් මේස හැන්දක්
අයිසිං සිනි 550g ( මට ගිය ප්‍රමාණය මිට වඩා වැඩි වෙන්න පුලුවන්)
ඉරිගු පිටි මේස හැදි 2ක්
***********************************************
❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
මිල අදික චොකලට් ගනාෂ් කේක් හදන්න මෙච්චර ලේසිද?
• මිල අදික චොකලට් ගනාෂ් ...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
• හිතෙ තියන බජට් එකට සරල...
අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
• අවන් බීටර් නැතුව දර ලි...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
• අවන් බීටර් නැතුව මෙච්ච...
හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
• හදන්න ලාභ, ලෙසි, රස කේ...
හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
*********************************************************
1kg fondant cake,1kg chocolate cake,easy fondant cake,fondant cake hadana vidiha,simple fondant cake idea,easy fondant cake ,cake idea sinhala,fondant recipe sinhala,fondant icing,pondant icing recipe,my easy recipe,easy fondant cake,how to make fondant cake idea,simple fondant cake,cooking recipes sinhala
#fondantcake
#fondantrecipe
#fondantdecoration

Пікірлер: 241

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 Жыл бұрын

    ඔයා කියාදෙන රෙසිපි හරිම ලේසියි ❤

  • @chamariwijaya5516
    @chamariwijaya5516 Жыл бұрын

    මේ recipe එක තමයි මට හොඳටම ආවේ. තව recipe 3ක් විතර try කලත් මේක තමයි හරියටම ආවේ. ගොඩාක්ම ස්තූතියි ඔයාට...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතිය පැහැදිලිව කියලා දෙනවාට 🙏🙏👍👍

  • @ruthanandappa7145
    @ruthanandappa7145 Жыл бұрын

    හරියටම හදා ගන්න පුළුවන් උනා බොහොම ස්තූතියි

  • @nalakagunasekara9960
    @nalakagunasekara9960 Жыл бұрын

    Godak hodata pahadili karanawa.බොහොම ස්තූතියි 🙏

  • @bathiyaudawela8322
    @bathiyaudawela8322 Жыл бұрын

    මම හොය හොයා හිටපුම එකක්.ගොඩක් ස්තූති ඔයාට

  • @rusirulakshan1740
    @rusirulakshan1740 Жыл бұрын

    ඔයා හදන හැම Resipe එකක්ම හරියනව නියමෙටම එනවනෙ නැන්දෙ ❤️❤️

  • @chandramanika4131
    @chandramanika4131 Жыл бұрын

    මම ඔයා කියලා දුන්න විදිහට කේක් වර්ග හැදුවා නියමට ආවා මේකත් හදනවා 👍👍👍

  • @An_Ju
    @An_Ju Жыл бұрын

    ඒ මේ ඔයැයිගෙ කටහඬ මරු ඒයි 😍

  • @nadeeshadarshani2862
    @nadeeshadarshani2862 Жыл бұрын

    හරියටම ආවා මේ recipe එක.ාගාඩක් පිං ..

  • @mangalikaliyanarathne1614
    @mangalikaliyanarathne1614 Жыл бұрын

    කිසිම වැරදීමක් නැතිව හරියටම හදාගත්තා.ස්තුතී ගොඩක් ඔබට.

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    Жыл бұрын

    thank you

  • @ishuwasana8779
    @ishuwasana8779 Жыл бұрын

    ඇත්තටම මේ විදියට ලස්සනට හදාගන්න පුලුවන් ස්තූතියි ඔයාට❤

  • @malaniniyangoda-jm2gt
    @malaniniyangoda-jm2gt Жыл бұрын

    පොන්ඩටි.අයිසින්වලින්.රොසමල.හදනවිදිහ.කියලා.දෙන්නකො.ඔයාකියාදෙනවිදිහ.හරිම.පැහදිලියි.ගොඩක්.ස්තුතියි

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg18 күн бұрын

    වටින දෙයක් කියල දුන්නට බොහොම ස්තුතිය

  • @Chani01234
    @Chani01234 Жыл бұрын

    Thank you so much dear the fondant came out perfectly as u said, But tell me How to make it shiney?

  • @dharinijayawickrama9816
    @dharinijayawickrama9816 Жыл бұрын

    Thank you for your honesty and easy way of explanation . 💕

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk66207 ай бұрын

    මම හොයපු වීඩියෝ එකක්❤ Thank you akke❤

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana70369 ай бұрын

    ඕනෙ කෙනෙකුට පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්. හරි පිරිසිදු වට හදනවා. ❤

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    9 ай бұрын

    ස්තුතියි

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    ස්තුතියි

  • @yamunafernando6000
    @yamunafernando6000 Жыл бұрын

    So beautiful & great work

  • @sanath5597
    @sanath5597 Жыл бұрын

    Oyage video balala mn palaweni para cake hadala icing Kala..thank you akki

  • @chamayasathsarani910
    @chamayasathsarani910 Жыл бұрын

    Oyage ක්‍රමය හරි

  • @sandamaliumesha8567
    @sandamaliumesha8567 Жыл бұрын

    ඔයා හරි පිලිවෙලට recipe එක කියලා දුන්නා ගොඩක් ස්තුතියි👍👍🌹🌹❤

  • @chamilapriyangani6304
    @chamilapriyangani6304 Жыл бұрын

    Thank you so much ❤️❤️

  • @maduhaircare6111
    @maduhaircare6111 Жыл бұрын

    Oya lassanta kiyala danava adana vidiya ❤

  • @amodapanchali5271
    @amodapanchali5271 Жыл бұрын

    ඔයා හොදට පැහැදිලි කරා. මෙක refrigerator එකෙ තියන්න ඕනෙ නෑ නෙද

  • @sewwandimadushika9554
    @sewwandimadushika955410 ай бұрын

    Thank u dr....therena vidiyt lassanata piliwelata kiyl dunna...budusaranai

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    10 ай бұрын

    budusaranai

  • @HimashaSewmini-dh7pm
    @HimashaSewmini-dh7pm Жыл бұрын

    Thankq. Godk watina video ekk ❤️

  • @kavinididarmarathna4046
    @kavinididarmarathna4046 Жыл бұрын

    Oyata asanipaida hembirissawa wage get well soon 💗

  • @arunakalhara7230
    @arunakalhara7230 Жыл бұрын

    ඔය කේක් එක මම හැදුවා. 😇😇😇 එක හරි ගියා...

  • @sanjeewanuwan4205
    @sanjeewanuwan4205 Жыл бұрын

    Math asai hadanna.harima lassani.

  • @chamini483
    @chamini483 Жыл бұрын

    your skills are perfect...........

  • @sathusathusan992
    @sathusathusan992 Жыл бұрын

    Thank you so much sis

  • @sitharastephen6141
    @sitharastephen6141 Жыл бұрын

    Thank you so much for your easy recipe.Excellent.

  • @riyanazriya7865
    @riyanazriya7865 Жыл бұрын

    Wow lassanata kiyala dunna 🥰😍

  • @DagmaPerera-wq3bi
    @DagmaPerera-wq3bi8 ай бұрын

    Very clear demonstration..Thanks a lot..

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    8 ай бұрын

    thank you

  • @dilkimadhubhashini6926
    @dilkimadhubhashini6926 Жыл бұрын

    Mulin podi pramanayak try karala balana ayata awashya amudrawya podi pramana walin ganna thiyenawada?(liquid glucose wage)

  • @buddika-dq7uz
    @buddika-dq7uz Жыл бұрын

    Thank you very much dear 👍👍👍

  • @rasikaraserase1209
    @rasikaraserase1209 Жыл бұрын

    Thanks nangiyooo budusaranai ❤️

  • @avkuruvitage2407
    @avkuruvitage2407 Жыл бұрын

    Thanks for you...I like your video...💖💖

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 Жыл бұрын

    Thank you sister♥️♥️♥️

  • @sandunidilthisanduni7842
    @sandunidilthisanduni7842 Жыл бұрын

    Kiyla denakota asai terenn kiyla denwa..❤️❤️

  • @manelparanamana7747
    @manelparanamana7747 Жыл бұрын

    ස්තූතියි ඔයාට ❤ ෆොන්ඩන්ට් එකයි ගම් පේස්ට් එකේ වෙනස මොකද්ද , අයිසිං මල් හදන්න ගම් පේස්ට් එක මල් හදන්න හොයි කියනවා නේද ? වෙනස් නම් ඒක හදන්න කියලා දෙනවද? ❤❤

  • @iranthikagangodavilage3615
    @iranthikagangodavilage3615 Жыл бұрын

    harima lassanai . Mage fondert eka tika welawakin sudu gatiya nathi wela kahapatakata harenawa ai e

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 Жыл бұрын

    Liqiwid ග්ලුකෝස් එක නැතුව හදන්න බැරිද

  • @kashmiralakshani5468
    @kashmiralakshani5468 Жыл бұрын

    Thank you. So much

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 Жыл бұрын

    Thank you nangi ❤️❤️❤️❤️👍

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 Жыл бұрын

    Eggless cake recipes එකක් දෙන්න පුලුවන් නම් හොඳ යි නංගී තව තව ත් හොඳ ට අපට කියලා දෙන්න ශක්තිය ලැබේවා තුනුරුවන් සරන පතනවා ස්තුති යි

  • @a.m.l.babeysingha2731

    @a.m.l.babeysingha2731

    Жыл бұрын

    ක්

  • @sachinilakshikagamage464
    @sachinilakshikagamage464 Жыл бұрын

    Ekanam Supiry👍thank you

  • @padmaedirisinghe6568
    @padmaedirisinghe6568 Жыл бұрын

    Liquid glucose netnam hadanaa beda

  • @thilinisajeewika5486
    @thilinisajeewika5486 Жыл бұрын

    Hari pahadiliwa wisthara karanawa.❤❤

  • @jcrasangi4797
    @jcrasangi4797 Жыл бұрын

    Nutural colors beet jues dala ehema ganna berida.

  • @FathimaAska-jl5eq
    @FathimaAska-jl5eq2 ай бұрын

    Dear 🎉 lassnata kiyala thenavaa sisyo❤❤❤

  • @subodhaalahakoon8289
    @subodhaalahakoon8289 Жыл бұрын

    Thank you so much... ❤👸❤

  • @nirupaherath2985
    @nirupaherath2985 Жыл бұрын

    නියමයි

  • @nilukalakshani3026
    @nilukalakshani3026 Жыл бұрын

    Fondent icing eka තුනී කර ගන්න ලී වලින් සැකසූ rolling pin ekak භාවිතා කරන්න පුලිවන්ද???නැත්නම් ඔබතුමිය භාවිතා කරපු එකමද ඕනෙ.??

  • @ranshibandara6806
    @ranshibandara6806 Жыл бұрын

    Dear මේ කේක් එක පැය දෙකහමාරක් බස් එකේ අරන් යන්න පුළුවන් ද ...දිය වෙයිද

  • @seethamalkanthi8810
    @seethamalkanthi8810 Жыл бұрын

    Thanku so mush

  • @jeewandimadurangana2460
    @jeewandimadurangana2460 Жыл бұрын

    Thank you dr.

  • @shrimalisamanthika9901
    @shrimalisamanthika9901 Жыл бұрын

    Oya hodata kiyala denawa

  • @sandu.n_ishara
    @sandu.n_ishara7 ай бұрын

    ❤❤❤ Dear ising sugar kochcharakda gaththe

  • @uththarakumarasena
    @uththarakumarasena Жыл бұрын

    Oyage ath pirisisidui lassannai

  • @madhushirajapaksha8496
    @madhushirajapaksha8496 Жыл бұрын

    Butter වෙනුවට cake එකට ඇස්ට්‍රා දාන්න බැරිද

  • @dilkiweerakkodi1184
    @dilkiweerakkodi11847 ай бұрын

    Oyge resipese niyamai.❤❤❤

  • @niroshanifernando539
    @niroshanifernando539 Жыл бұрын

    Glucose nathuwa hadanna barida athokata hariyata anne nadda

  • @herathruwanthi3548
    @herathruwanthi3548 Жыл бұрын

    Mekn toppers th lxsnt neat ekt hdagnn puluwng nda nangi

  • @chathuperera9982
    @chathuperera9982 Жыл бұрын

    Cake wala thiyena fondent kanna hoda na kiyanne atthkda???netnm awulk nedda

  • @user-nq4cs9tx3x
    @user-nq4cs9tx3x11 ай бұрын

    Bater eka beatekanma mix karanne blendaren braids

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 Жыл бұрын

    වතුර hade 4 ta jelateen hade 1 නේද

  • @laksaraniranasinghe558
    @laksaraniranasinghe558 Жыл бұрын

    Dummy fondant wlin cover krl iwra welaeke shine look ekk gnn puluwn komada kiyl kiynko

  • @nethmihimasha8698
    @nethmihimasha8698 Жыл бұрын

    වතුර වලිනුත් අලවන්න පුලුවන් නේද ටොපර්ස්. ජෙලටින් වලින් අලවන එකයි වතුර වලින් අලවන එකයි වෙනස මොකක්ද කියන්න පුලුවන් ද 💯

  • @cakesby_Rinu
    @cakesby_Rinu Жыл бұрын

    Samanyen glycerin danne fondant eke teth gatiya tiyaganna neda etakota wehi dawasata කොහොමත් deshagunaua teth neda etakta tawa glycerin add karama prashmayak nedda

  • @Upeksha.Dissanayake
    @Upeksha.Dissanayake Жыл бұрын

    Icing sugar ganna ona mona brand ekada dr.ehema brand ekak thiyenawada

  • @lakshilakshiran6072
    @lakshilakshiran60728 ай бұрын

    Thank you ❤

  • @louranefernando6935
    @louranefernando6935 Жыл бұрын

    Liquid glucose ganna thiyenne koheda?

  • @renukafernando4033
    @renukafernando403311 ай бұрын

    Stand mixer eke Knead keruwata prashnayak nedda?

  • @thenudinethma9772
    @thenudinethma9772 Жыл бұрын

    Akke oye hard tika kapagnn vitharak fondant recipe eka kiynnko කොච්චර pramanayakd gnn ona

  • @nawadanilathika423
    @nawadanilathika423 Жыл бұрын

    Akka asaneepa welada? Katahade wenasak danenaw..

  • @sithara1963
    @sithara1963 Жыл бұрын

    ane akke rais cucar eke hadana vidiha kiya dennako

  • @youtubekaviya731
    @youtubekaviya731 Жыл бұрын

    Kek aka owan dana kota uda yata 2ma rat wenna onida heetar 2 gena ahanne❤❤budu saranay oya ta

  • @Dsdbro
    @Dsdbro Жыл бұрын

    Rasne thiyena pathiwalata oya wage haduwoth diyawenawada

  • @kitty7078
    @kitty7078 Жыл бұрын

    Maam look so delicious ❤️😍😍. Thanks for the sharing 😍. New subscriber 🙌🏻

  • @kitty7078

    @kitty7078

    Жыл бұрын

    @@MyEasyRecipe Wel Come dr 😍

  • @hansihansi2408
    @hansihansi2408 Жыл бұрын

    Wedipura beet karanne ai akke eken cake ekata mokdda wenne

  • @Kavindya-gd6go2ok9m
    @Kavindya-gd6go2ok9m2 ай бұрын

    Api icing suger 500 g gaththamath anith ewa e pramanemada danne

  • @annwikramsinghe211
    @annwikramsinghe211 Жыл бұрын

    Thank you

  • @chandranganiranaweera2244
    @chandranganiranaweera2244 Жыл бұрын

    Pondant thuni karanne mona rolin pin ekenda miss

  • @Sporties235
    @Sporties235 Жыл бұрын

    මේ විදිහට හදන ෆොන්ඩන්ට් අයිසිං එක සාමාන්‍ය උෂ්ණත්වයේ තියා ගන්න පුළුවන්ද?

  • @susumsuwahas8221
    @susumsuwahas8221 Жыл бұрын

    Fondant icing eka hadanna oya butter gahthane e wenuwata medowlee ganna barida

  • @priyangikakumudini247
    @priyangikakumudini247 Жыл бұрын

    ෆොන්ඩන්ට් එක දාන්න කලින් කේක් එක ෆ්‍රිජ් එකෙ දාන්න ඕනෙද මිස්?

  • @thenuwrghe7848
    @thenuwrghe7848 Жыл бұрын

    Akke fondant eka kalin hadala tiyagnn puluvnd

  • @sanduusekanayake6335
    @sanduusekanayake63359 ай бұрын

    Thank u sooo much 🥰👍💗

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    9 ай бұрын

    😊

  • @kaumadhiperera
    @kaumadhiperera2 ай бұрын

    Cake aka e rasaye soft gatiya wadi Mona piti walin haduwotda pan pitida cake pitida

  • @chamayasathsarani910
    @chamayasathsarani910 Жыл бұрын

    Fondant මාශ්මෙලෝස් වලින් හදන්න පුලුවන් රසයි ලේසිය්

  • @erandiupeksha4917

    @erandiupeksha4917

    Жыл бұрын

    Dr mata kiyanawada masmilo fondant ekata lus aisin hariyanne nadda

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 Жыл бұрын

    Oba hodata pahadiliva kiyadenava 🙏

  • @nilukalakshani3026
    @nilukalakshani3026 Жыл бұрын

    ලික්විඩ් ග්ලූකෝස් වල ගාන කියන්නකො???

  • @user-ef5ft7pt4q
    @user-ef5ft7pt4q Жыл бұрын

    ❤thanks

  • @sandudiwanjana5882
    @sandudiwanjana5882 Жыл бұрын

    Great

  • @manjulikorale6568
    @manjulikorale6568 Жыл бұрын

    Batter diya karanne rath karalada

  • @fazminaabdeen546
    @fazminaabdeen5468 ай бұрын

    Icing sugar wenuwata corn flour daala nead karanawa ne....A deke athara wenasa mokakkda?

  • @HashaniFernando-un5wg
    @HashaniFernando-un5wg10 ай бұрын

    ඔයාගෙ කේක් එක බේක් වෙලා අවන් එකෙන් එළියට ගන්නකො පැලිලා ඒකට හේතුව මොකක්ද

Келесі