මේ ටික දන්නාවා නම් කේක් එකක් තනියම අයිසිං කර ගන්න පුළුවන්👌😍 | icing cake recipe sinhala

icing cake decoration
අද මම ඔයාට අරන් අවේ ඉස්සෙල්ලාම කේක් එකක් අයිසිං කරනවා නම් දැන ගෙන ඉන්න ඔනි ප්‍රදාන දේවල් ටිකක් මේ ටික දන්නවා කියන්නෙ තනියම කේක් එකක් අයිසිං කර ගන්න පුළුවන්
😋මම අර ගත්තේ මේ දේවල්😋
කේක් එකට :-
බටර් -125g
සීනි -125g
බිත්තර -2
කිරි - 30ml
වැනිලා තේ හැදි -1/2
කේක් පිටි හො පාන් පිටි -125g
බේකින් පවුඩර් -තේ හැන්දක්
රතු පාටින් බිංදු 2-3
කොළපාටින් බිංදු -2-3
අයිසිං වලට :-
බටර්- 150g
අයිසිං සීනි 300g-350g
වැනිලා තේ හැදි -1/2
රතු,කහ,තැබිලි වර්ණක
❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
* මිල අදික චොකලට් ගනාෂ් කේක් හදන්න මෙච්චර ලේසිද?
• මිල අදික චොකලට් ගනාෂ් ...
* කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
* හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
• හිතෙ තියන බජට් එකට සරල...
* අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
• අවන් බීටර් නැතුව දර ලි...
* උපන්දින කේක්
• ඔයාගේ ලගම අයව පුදුම කර...
* අවන්,බීටර්,බටර්,බිත්තර නැතුව ගෙදර තියන දෙවල් වලින් ලිපේ හදපු චොකලට් කේක්
• අවන්,බීටර්,බටර්,බිත්තර...
* කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
* අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
• අවන් බීටර් නැතුව මෙච්ච...
* හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
• හදන්න ලාභ, ලෙසි, රස කේ...
හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න
**********************************
icing cake hadana hati,icing cake idea,simple icing cake,icing cake sinhala,easy icing cake recipe sinhala,icing cake in sinhala,my easy recipe,My Easy Recipe,easy recipe sinhala,Quick & Easy Cake Recipes,Best butter icing recipe,
#birthdaycake
#icingcake
#easycakerecipe

Пікірлер: 234

  • @inokasanhinda427
    @inokasanhinda42710 ай бұрын

    හරිම පැහැදිලිව කියා දෙනවා. කේක් හදන්න මටත් ආසා හිතුනා..❤❤

  • @rasikasenarathyapa6306
    @rasikasenarathyapa63064 ай бұрын

    හරිම පැහැදිලි ව කියල දුන්නා .ඔයාට ගොඩාක් ස්තුතියි ❤

  • @dinushamadushani7170
    @dinushamadushani7170 Жыл бұрын

    බොහොම ස්තුතියි...හරිම පැහැදිලිව තේරුම් කරනවා...අහන් ඉන්න ආසයි....මටත් ලොකු ප්‍රශ්නයක් තිබ්බ කේක් එක අයිසින්කරන කොට කේක් එකේ කුඩු අයිසින් එකට මිශ්‍ර වෙනවා .....ඒකටත් විසදුමක් ලැබුනා....ඔයාට ගොඩාක් පින්...ඔයා කරන කියන හැමදෙම සාර්තක වෙන්න ඔනි...🙏🙏🙏

  • @manishsundararaj2010

    @manishsundararaj2010

    Жыл бұрын

    👍👍👍❤❤❤

  • @manishsundararaj2010

    @manishsundararaj2010

    Жыл бұрын

    👍👍❤❤❤🙏

  • @kuuraakka4658

    @kuuraakka4658

    10 ай бұрын

    Ttttto😊😂දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.හ😊🙄😎🤣🥸🚺🚹🚮🚷ස්ස්ස්ස්ස්ස්සව්ව්ව්ව්‍ය්xx😢🎉😊😂😅ව්gaooooooorrrrrrrrwsssgm.vvvvvvvvmyyyyyyywcccccccu😂😢😮❤😢😅zzzozdbm😊😅rrrrrrrw😅😮😂😢❤🎶🌎😮

  • @ChanakaMadurangaDeSilva-jq8ox

    @ChanakaMadurangaDeSilva-jq8ox

    5 ай бұрын

    හ්න්භ්න්ග්‍ය්ට්‍යිජ්ජ්පොඋෆ්ංඝ්ංඋජ්ක්ෆ්‍යූ😅😅😅😅😊😊😊😊😊😊😊😊න්බ්ක්ජ්ම්ක්ල්ජ්

  • @lathakanthi5955

    @lathakanthi5955

    5 ай бұрын

    ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srisaranankaragrade5389
    @srisaranankaragrade53892 ай бұрын

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි ඔබට

  • @jayasenajayasena3185
    @jayasenajayasena3185 Жыл бұрын

    බොහෝම ස්තුතියි ...ඉතාමත් පැහැදිලියි .....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏☃️☃️☃️☃️☃️🎄🎄🎄🎄🎄🎄🎄

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Жыл бұрын

    පැහැදිලිව කියලා දුන්නට ඔබතුමියට ගොඩාක් ස්තුතියි. සුභ දවසක්.

  • @kashmiralakshani5468
    @kashmiralakshani5468 Жыл бұрын

    Thank you .හරිම සරලව කියාදුන්නා...

  • @piumiwasana9729
    @piumiwasana9729 Жыл бұрын

    කේක් හදන්න ඉගෙන ගන්න ආසයි මට... අක්කගෙ විඩියෝ එකෙන් ගොඩක් ඉගෙන ගත්තා Thank u akke ❤🌹

  • @yt-li5eg
    @yt-li5eg Жыл бұрын

    ගොඩක් ස්තූතියි අනේ...හොදටම පැහැදිලිව කියලා.දුන්නට

  • @hashimadushani2310
    @hashimadushani2310 Жыл бұрын

    wadi weda na kiyana eka piliwelata kiyala denawa ahan innath asai balan innath asai. e wagema akke mn oyage recipes godak try karala thiyanawa ewath hariyatama awa thank you so much 😍😍

  • @chamodihasintha3143
    @chamodihasintha3143 Жыл бұрын

    Mamath hadanawa akkiyo harima saralai oya kiyala dena widiya thx good luck 💕💕

  • @ihchamila2294
    @ihchamila2294 Жыл бұрын

    harima lassanai .pahadiliwa hemadema kiyala denawa.Thank you dr🎂🌷🌷❤️❤️oyage voice eka godak lassanai

  • @fathimathasbeeha2157
    @fathimathasbeeha2157 Жыл бұрын

    Wow 👌 it's very easy to make thank you akka 😊😊

  • @madumadu2018
    @madumadu2018 Жыл бұрын

    Cake eka godak lassanai ❤

  • @msrimathiperis3041
    @msrimathiperis30417 ай бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @piumeureshadilhanisilva9542
    @piumeureshadilhanisilva95424 ай бұрын

    Harima pahadeli kiyaladunna thank you

  • @user-mk6ve2xe1e
    @user-mk6ve2xe1e3 ай бұрын

    හරි ම පැහැදිලි ස්තූති ඔබට තව තව අපිව දැනුවත් කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤

  • @sureshachathura6935
    @sureshachathura6935 Жыл бұрын

    ඉතාමත් පැහැදිලි 🎉

  • @thanujadilhani8475
    @thanujadilhani84757 ай бұрын

    ගොඩාක් පැහැදිලි ❤

  • @punchihan7210
    @punchihan721011 ай бұрын

    හරිම ලස්සනයි කියලා දැක්කා ❤

  • @ayomasomarathna7310
    @ayomasomarathna7310 Жыл бұрын

    Oyage vidio eka widihata math haduwa mage puthage upandineta cake ekak...rasata tibuna.thank you.......

  • @inokagedara2236
    @inokagedara22365 ай бұрын

    ❤thanks kiyala dunnata

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    අනේ හරිම අපූරුයි බොහොම ස්තුතියි ඔයාට සුව පැත්ත සුභ අනාගතයක් වේවා

  • @donjayanthi9259

    @donjayanthi9259

    Жыл бұрын

    Thanks

  • @ruwansuraweera3757
    @ruwansuraweera3757 Жыл бұрын

    බොහොම ස්තූතියි .🙏

  • @wanodyasandakirani1759
    @wanodyasandakirani1759 Жыл бұрын

    Thank you akke 😍

  • @ChamiKumari-ru2uq
    @ChamiKumari-ru2uq Жыл бұрын

    Super sister..💞💞💞💞💞 Thanks

  • @laliku100
    @laliku100 Жыл бұрын

    Thank you so much miss

  • @SurangikaPriyadarshani-ct7dw
    @SurangikaPriyadarshani-ct7dw Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @nelumperera8950
    @nelumperera8950 Жыл бұрын

    Thank you so much.

  • @hansinisansala7170
    @hansinisansala7170 Жыл бұрын

    Thank you...watina vedio ekak

  • @user-mv5pc6kc4j
    @user-mv5pc6kc4j9 ай бұрын

    Thank you so much. I'm going to ice a cake for my birthday first. You taught it well💖

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    9 ай бұрын

    😊

  • @hashinianushika9154
    @hashinianushika9154 Жыл бұрын

    පහසු ව්දිහටම කියලා දුන්නා.👌

  • @dilankasilindi2289
    @dilankasilindi2289 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි..හරිම පැහැදිලි

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 Жыл бұрын

    Ammo oya kiyadipu tikaa athi appooo loku deyak igana gatta. Jaya wewa.. 🎉🎉🎉❤❤❤❤❤❤

  • @user-du7iw7rx7j
    @user-du7iw7rx7j10 ай бұрын

    Thanks akki❤❤

  • @user-il2cv7ms5h
    @user-il2cv7ms5h7 ай бұрын

    Thank akki ❤

  • @malikahanday775
    @malikahanday775 Жыл бұрын

    Good I like it😊

  • @sathmianuththara6373
    @sathmianuththara6373 Жыл бұрын

    Ane tnx..mn cake hadann danno unt icing krnn dann idiye nh..godak asaven idiye igen gnn..ane hari shok..mt dn thaniyama icing krnnth puluvn ..godak pin akke oyt

  • @user-po6zz4jb4h
    @user-po6zz4jb4h9 күн бұрын

    ❤❤ පැහැදිලිව කියලා දුන්නා හොඳ ට තේරුනා 😍❤️🙏

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    4 күн бұрын

    😍

  • @ChandimaWijerathna-nk6ur
    @ChandimaWijerathna-nk6ur Жыл бұрын

    හරිම පැහැදිලියි

  • @fareedaghani9334
    @fareedaghani9334 Жыл бұрын

    Wow harima lassanai

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 Жыл бұрын

    Thankyou dr

  • @jayanthiperara6051
    @jayanthiperara60519 ай бұрын

    Thank you so much

  • @tharikahansani2384
    @tharikahansani2384 Жыл бұрын

    Oyage ewa hari සරලව kiya දෙනවා .ගොඩක් වටිනා vidio thank you 👍♥️♥️

  • @user-sh8pt6sj6q
    @user-sh8pt6sj6q6 ай бұрын

    Great thanks

  • @kamodya
    @kamodya6 ай бұрын

    Mama haduwa.harima lassanai wagema harima rasai. Mama palaweni wathawata haduwe.thanks ❤❤❤

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    6 ай бұрын

    thank you

  • @phedipikajayalath8801
    @phedipikajayalath8801 Жыл бұрын

    Supiriy❤️👌🎂

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Жыл бұрын

    Wow 👍💓

  • @RayaniChamari-zt4jx
    @RayaniChamari-zt4jx10 ай бұрын

    හොඳට පැහැදිලි කලා ..💖🎂

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    10 ай бұрын

    😊

  • @malshalakmali7968
    @malshalakmali7968 Жыл бұрын

    Superb👍❤️🤗

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 Жыл бұрын

    Thank you

  • @jayanthimallika2762
    @jayanthimallika2762 Жыл бұрын

    Good video Thanks

  • @NadishaNadisha-zo4yu
    @NadishaNadisha-zo4yu2 ай бұрын

    Thanks

  • @niroshafernando3646
    @niroshafernando36466 ай бұрын

    ❤❤Thanks

  • @santhuruperadeep5731
    @santhuruperadeep5731 Жыл бұрын

    Wow.

  • @user-tj7db9ls8c
    @user-tj7db9ls8c26 күн бұрын

    Hadanawamai akak thaniyen thnks❤❤❤

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    25 күн бұрын

    thank you

  • @Winlio193
    @Winlio193 Жыл бұрын

    Thank u akke...ftt

  • @ugnplantsplus1649
    @ugnplantsplus1649 Жыл бұрын

    Thanks ..

  • @piyalweerasinghe3033
    @piyalweerasinghe3033 Жыл бұрын

    Lassany cake aka, puluwannam kaden nathiwa fondant, pach : iceng mal hadana hati kiya denna

  • @geethikachathurani4665
    @geethikachathurani4665 Жыл бұрын

    Godak pehedili. Godak thank ss

  • @sanduusekanayake6335
    @sanduusekanayake63359 ай бұрын

    ඔබගෙ ෆොන්ඩන්ට් රෙසිපි එක හරියටම හරි ගියා බොහෝම පින්

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    9 ай бұрын

    thank you

  • @lalitaramanathn8912
    @lalitaramanathn8912 Жыл бұрын

    Very nice cake 🎂

  • @ManjulaPrasath-ms9qx
    @ManjulaPrasath-ms9qx3 ай бұрын

    thanks

  • @kasunchamila7396
    @kasunchamila7396 Жыл бұрын

    Thankiu oyata

  • @udeniekanayake3665
    @udeniekanayake3665 Жыл бұрын

    Thankyou

  • @naniqt3049
    @naniqt30496 ай бұрын

    සුපිරි නංගී

  • @hansanihansani4903
    @hansanihansani4903 Жыл бұрын

    thanx akka

  • @manjulapradeep3466
    @manjulapradeep34668 ай бұрын

    ස්තුතියි කෙටියෙන් සරලව හැමදෙම කියල දෙනවට මම ඔයාගේ විඩියො ඔක්කොම බලනව එවා හදනව ඇත්තටම සාර්ථකයි ගොඩක් පිං .. ❤❤️👍 මම සොනාලි

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    8 ай бұрын

    ස්තුතියි

  • @prabodamalshani6689
    @prabodamalshani6689 Жыл бұрын

    Wow

  • @madumadu9760
    @madumadu9760Ай бұрын

    hodata pahadili karanawa godak pin oyat

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    29 күн бұрын

    😍

  • @user-lb8gi8fk8b
    @user-lb8gi8fk8b9 ай бұрын

    Oyagr vidio eka blala thamai icing karanna igena gaththe.❤thanx

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    9 ай бұрын

    thank you

  • @SunethraKalyani-le6kj
    @SunethraKalyani-le6kj6 ай бұрын

    හරි ආපූරු යි නංගි මම අදත් cake එකක් හැදුවා හැබැයි icing කරපු එක සවුත්තු උණා 😘😘😘😘

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    6 ай бұрын

    digatama try karamu ilaga para hari yai

  • @saumyaureasha24
    @saumyaureasha24 Жыл бұрын

    Mekata dana kiri fresh milkda..neththam පිටිකිරි danna puluwanda

  • @ashp8327
    @ashp8327 Жыл бұрын

    Oya lassanata pahadiliwa kiya denawa.❤Cake eka oven eken gatta gaman cake eka bahinawa nangi. Wisadumak dennako.plz

  • @smantya1717
    @smantya1717 Жыл бұрын

    රසටතියනවා

  • @chaturanganimalkanthi5811
    @chaturanganimalkanthi5811 Жыл бұрын

    Me aisin cak eka hadanne kohomada rais kukar eka monawada oni dewal akke oya mal adana ewa koheda ganna thiyenne

  • @nipunimadushani7661
    @nipunimadushani7661 Жыл бұрын

    Akke Mata cup cake hadana widiha kiyannako cup cake udata pipenneththe mkada

  • @VimashiSilva-jq2db
    @VimashiSilva-jq2db5 ай бұрын

    Thank you so much❤ good luck ❤💐

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    5 ай бұрын

    Thank you

  • @user-uz9fq2ti3r
    @user-uz9fq2ti3r9 ай бұрын

    👍👍❤

  • @preveenpreveenlochana8264
    @preveenpreveenlochana8264 Жыл бұрын

    Akke aisin hadanna ganna kirana batar wargat tiyenawada oyage vidiyo balala hadanna yana mulma watawa

  • @user-qp2zv6qr3f
    @user-qp2zv6qr3f10 ай бұрын

    Mis math cake hadanawa.godak sthuthue mis

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    10 ай бұрын

    thank you

  • @nadeeshasewwandi2586
    @nadeeshasewwandi25868 ай бұрын

    Ettatama hodak hodai..good luck ❤

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    8 ай бұрын

    thank you

  • @ruweshamadurangani1898
    @ruweshamadurangani1898 Жыл бұрын

    👍👍

  • @sayuranga9420
    @sayuranga9420 Жыл бұрын

    Oba harima pahadiliwata kiya denawa, obata godaak sthuuthi , nodanna apita harima pahasui gurumusti naa sthuuthi .. Wadi wadiyen danuma labewa ..!! Jesu phitai ...!!!

  • @tharushijeewarathna4788
    @tharushijeewarathna478818 күн бұрын

    👍

  • @sithara1963
    @sithara1963 Жыл бұрын

    rais cucar eke hadanna barida akke..

  • @danadanaa1977
    @danadanaa19776 ай бұрын

    labuwau.naw.wasark..wawa..duwa💜💙

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    6 ай бұрын

    esema wewa oba ATHULU PAWULEI SAMATA

  • @NishadhikaNimmi
    @NishadhikaNimmi27 күн бұрын

    Waw

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 Жыл бұрын

    Past comment ❤️

  • @senethyalendini2708
    @senethyalendini2708 Жыл бұрын

    Astra daala hadana cake 1kg cover karaganna recipe eka denna nangi

  • @dilishazathauda5667
    @dilishazathauda5667 Жыл бұрын

    Samaharu cake leyar thiyanna kalin monada vathura valin pogavanava neda....e monavada...

  • @user-pn7om6ic1h
    @user-pn7om6ic1h10 ай бұрын

    නංගී අයිසිං කරන්න අයිසිං සුගර් වෙනුවට suger අරන් බ්‍රේලෙන්ඩර් කරලා ගන්න බැරිද?

  • @wasanthaalahakoon8198
    @wasanthaalahakoon8198 Жыл бұрын

    ising aka hadanna.batar wenuwata astra hariyanne nedda

  • @DulajRan
    @DulajRan6 ай бұрын

    ❤❤❤

  • @nilanthavija-kb7gk
    @nilanthavija-kb7gk Жыл бұрын

    Mmm

  • @Jungkook867
    @Jungkook8674 ай бұрын

  • @thilinidayarathne3540
    @thilinidayarathne3540 Жыл бұрын

    meka 1kg ekk nemida dr???? mta kynnkow sampurnayen 1kg cake ekk icing krnnai decorating krnnai kochra quantity ekk ynwda kyla butter & icing???

  • @wathsalasubhashini9710
    @wathsalasubhashini9710 Жыл бұрын

    අක්කෙ swees roll හදන හැටි කියල දෙන්න කෝ.ඔයාට ගොඩක් ස්තුතියි. මම හැමදාම ඔයාගෙ video බලනවා.👍👍🏻❤️

  • @Deshaa_R

    @Deshaa_R

    Жыл бұрын

    Ai bn me akkagenma eka hadana hati ahanne 😒ghn swissrall recipe kiyl balanna ewi vedios 60k withara

  • @nilmiapsara3601

    @nilmiapsara3601

    Жыл бұрын

    🤣🤣🤣🤣👍

  • @evergreenworld8217
    @evergreenworld8217 Жыл бұрын

    Turn table එක හදා ගත්තෙ කොහොමද ?

  • @shakinisha4033
    @shakinisha40336 ай бұрын

    ❤.

Келесі