How to replace three-wheeler meter cable
tuk tuk speed meter/ සරලවම නිවසේදීම speed මීටරේ සම්පූර්ණයෙන්ම සාදමු
review
test
driving
drive
cable
how to
battery
mods
repair
starting issues on a shovelhead flh
no start
do it yourself
how to test a harley starter relay?
how to rebuild a harley shovelhead starter solenoid.
pre-trip
class a
live from the test studio
how to livestream on youtube
how to start live streaming
Пікірлер: 97
Uba kiyana widihata ahan innath asai sirawatama supiriyatama therina bokka tnx ❤️
@hjssrilanka
Жыл бұрын
බොහොම ස්තූතියි
Godak wadagath aiye bohoma sthuthui❤
@hjssrilanka
11 ай бұрын
ස්තූතියි
Good job thank for sharing
@hjssrilanka
3 ай бұрын
Thank
සතුටුයි ඔබ ගැන🎉
@hjssrilanka
Жыл бұрын
ස්තූතියි
Good job good luck 👍. Jiwithaya jayaganna
@hjssrilanka
Жыл бұрын
ස්තූතියි
Thanks.bro
@hjssrilanka
Ай бұрын
💪💪💪💪💪💪💪
👍🌻🙏
ayye godak vtinva
@hjssrilanka
Жыл бұрын
ස්තූතියි
205 y model eke cluch cable maru karana pahadili video ekak one bro 🙏
@hjssrilanka
Жыл бұрын
හරි සහෝදරයා
ඉතුරු කේබල් ටික මාරු කරන වීඩියෝ එකක් දෙනවද❤️❤️
@hjssrilanka
10 ай бұрын
ඔවු
අයියෙ 2 Storck Threewheel වල ඇක්ස්ලේටර් කේබල් එක අලුතෙන් මාරු කරන හැටි වීඩියෝ එකක් කරන්නකො...🙏🙏🙏🙏🙏 Plzz.... (5 Port කාබියුරේටරේ) You tube,Face book, Google කිසිම එකක නෑ... 2 Storck Threewheel එකක ඇක්ස්ලේටර් කේබල් එක මාරු කරන විදිය...
@hjssrilanka
4 ай бұрын
Ok
Kaball oyll karana wediya vedio akak danna puluwanda
@hjssrilanka
Жыл бұрын
Puluwan tikak kal denna
aiye engine ekata set wena oya meter housing kalla geunama wada karanneth nadda
@hjssrilanka
2 ай бұрын
ඔවු අවුටරේ හිර උනාම මීටර් හිර උනාම,
🥰🥰🥰🥰🥰🥰🥰🥰🤣
Ane machan mage wheel eke eka paththaka signal lights wada karanawa anith paththe wada karanne na puluwannan signal lights gana video ekak karanawada pl 🙏
@hjssrilanka
Жыл бұрын
පිවුස් චෙක් කරලා බලන්න නැත්නම් බල්බ් එක පිච්චිලාද බලන්න.ඩෑස් බෝඩ් ඒකේ බලබ් එක පත්තු වෙනවා නම් සිග්නල් බලබ් එක පිච්චිලා
@hjssrilanka
Жыл бұрын
පිවුස් චෙක් කරලා බලන්න නැත්නම් බල්බ් එක පිච්චිලාද බලන්න.ඩෑස් බෝඩ් ඒකේ බලබ් එක පත්තු වෙනවා නම් සිග්නල් බලබ් එක පිච්චිලා
Kebal ekek whana walata wenas wenawada
@hjssrilanka
Жыл бұрын
මොකක්ද වාහනය
tvs three wheel eekath mehamadha
@hjssrilanka
Жыл бұрын
අනේ මං දැකලා නම් නෑ යාලු,පොඩ්ඩක් බලන්න ගලවන්නේ නැතුව , පුළුවන් ද කියලා
මීටරේ කටුව ගැස්සෙන්නෙ ඇයි කේබලේ හොදයි. වීල් වල අබ්ලක්ද
@hjssrilanka
3 ай бұрын
කේබල් අවුටර් අවුල් උනාම
Eth wada karanna
@hjssrilanka
Жыл бұрын
මොකක්ද යාලු
Y Number walath mehemada aiya cabale Eka danne
@hjssrilanka
Жыл бұрын
Ow පොඩ්ඩක් බලන්න
අලුතෙන් kebale dammath vada karanne natthe ai ayye anne plees kiyanna
@hjssrilanka
Жыл бұрын
ගොඩක් කල් නම් අවුටරේ එක්ක දාන්න
@chamindarathnayaka9991
Жыл бұрын
Ane thanks aiye
@hjssrilanka
Жыл бұрын
එහෙම හොදයි නේ,ස්තූතියි
@user-ww2ig8mc7q
11 күн бұрын
අවුටර එක්කම දැම්මා වැඩ නැනේ
AI mitare Pena Pena yanne
@hjssrilanka
Жыл бұрын
කේබලේ ගලවලා බලන්න ඩමෙජ් ද කියලා,ඔයිල් ටිකක් දාන්න
Ahema karalath meter eka wedakaranne nathnam
@hjssrilanka
2 ай бұрын
අවුටරේත් එක්කම දාන්න නැත්නම් මීටර් වෞල්
KM gana duwanna hadanna beida
@hjssrilanka
13 күн бұрын
එහ්
Oil dapuwahama thamai pena pena yanne
@nisadas418
Жыл бұрын
පෙන පෙන ????
මීටරය තෙල් මීටරය දෙකම පැහැදිලිව නැතුව දෙපැත්තට වැනි වැනි වැඩ කරන හේතුව මොකක්ද අයියා
@hjssrilanka
11 ай бұрын
කේබල් එක ඇතුලෙන් කැඩිලා ද කියලා බලන්න
@srinathkasun9107
11 ай бұрын
කේබල් නෙවෙයි තියෙන්නේ ඉලෙක්ට්‍රික් ඩබල් පලග් අාපු වීල් එකක්
පොඩි දෙයක් දැනගන්න ඉමො නම්බර් එකක් තියේනම් දාන්න
@hjssrilanka
Жыл бұрын
මොකක්ද
@palithajayawardena7336
Жыл бұрын
AAN ඩබල් ප්ලග් වීල් එකේ එන්ජින් රේසර් (සියලුම )නම්බර් , oil සීල් නම්බර් , රෝදවල රේසර් නම්බර් oil සීල් නම්බර් ,ස්පාක් ප්ලග් එකේ නම්බර් දෙන්න
@hjssrilanka
Жыл бұрын
ඒක මම දන්නේ නම් නැහැ සහෝදරයා
මීටර් කට්ට වැඩ නැනෙ බං ඒත්.. රේස් කරද්දි කටුට යන් නැ
@hjssrilanka
7 ай бұрын
කැඩිලා ඇති
මගෙ එකෙ k මීටරය වැඩ කරන්නැනෙ 37000 නතර වෙලා කොහමද හදන්නෙ
@hjssrilanka
Жыл бұрын
Cabell email marketing karala baluwadha
@manju4394
Жыл бұрын
Baluwa aluth ewa damma harinane dr
@hjssrilanka
Жыл бұрын
ආ එහෙනම් මීටර් එක පොඩ්ඩක් බලාගන්න
@manju4394
Жыл бұрын
@@hjssrilanka මීටරයක් දාන්න ඔනෙ කියනවනෙ
@hjssrilanka
Жыл бұрын
@@manju4394 එහෙනම් මීටර් එක අවුල් ඇති සහෝදරයා
නිවුටල් එක පෙන්නේ නැතුව සෙල්ස්ටාට් වැඩ නැතුව යන්නේ ඇයි කියවද මට. 😥 නතර කරලා ගන්නකොට එක පාරටම උනේ
@hjssrilanka
Жыл бұрын
N සුවිච් එක ගිහිල්ලා ඒක දාගන්න
@nishannishan3543
Жыл бұрын
Dmma eka
@senalrasidu-ez4rs
9 ай бұрын
Adoo mage eke den e ledee bn
@nishannishan3543
9 ай бұрын
@@senalrasidu-ez4rs N switch eka dhn hriynw
@Tharuka1111
Ай бұрын
Wayar hanasse cse eka
මීටරේ වැරදියට යන්නෙ ඇයි?කිලෝමීටරයක් යද්දි විස්සක් ගියා කියල පෙන්වනවා..
@hjssrilanka
Жыл бұрын
20 ක් මොනවද
@pallehittaragedarachandima3397
Жыл бұрын
කි.මී එකක් ගියාම කි.මී විස්සක් යනව මීටරේ.AAI නොම්මර වීල් එකක්.
@hjssrilanka
Жыл бұрын
@@pallehittaragedarachandima3397 මීටර් එක පොඩ්ඩක් බලාගන්න,මීටර් එකක් දාන්න වෙඑයිද ...
මගේ මිටරේ වැඩ කරා එකපාරම නැවතුනා එකට මොකක්ද කරන්නේ
@hjssrilanka
11 ай бұрын
කේබලේ එක කැඩිලා ඇති
@sachinidileka9562
11 ай бұрын
කේබල්එක බැලුව කැඩිලනැ වීල් එකත් කැඩිලනැ අයියේ
@hjssrilanka
11 ай бұрын
ගලවලා බැලුවද
@sachinidileka9562
11 ай бұрын
ඔව්
@hjssrilanka
11 ай бұрын
එහෙනම් මීටර් එක දාන්න වෙයි
Cebal eka kedila netuwa mitar eka weda karanne netan mokada karanne
@chamiduamarasinha7236
Жыл бұрын
Parana cabal eka malakada kala hirawela tibbe hebai
@chamiduamarasinha7236
Жыл бұрын
Aluthe cabal eka witarak demama hariyawida
@hjssrilanka
Жыл бұрын
මීටර් එක පොඩ්ඩක් බලාගන්න
කේබලෙ කඩිල නැත්නම් මීටරෙ වඩ නැතිවෙන්න හේතු මොනාද අයියා
@hjssrilanka
Жыл бұрын
මීටරේ කැඩිලා ඇති බලන්න .
@randimarandima4633
Жыл бұрын
@@hjssrilanka එහෙමද්ද 😥
@hjssrilanka
Жыл бұрын
මීටර් එක කැඩිලා ද කියලා බලාගන්න.
@randimarandima4633
Жыл бұрын
@@hjssrilanka දැන ගන්නෙ කොහොමද 🥺🥺🥺