බිත්තිය ලගින් බටයක් කැඩුනොත් හදන විදිය/How to repair a broken pipe near the wall/

බිත්තිය ලගින් බටයක් කැඩුනොත් හදන විදිය/How to repair a broken pipe near the wall/#chathuraslmt

Пікірлер: 72

  • @fposcando
    @fposcando10 ай бұрын

    එදිනෙදා ගෙවල්වල ඇතිවෙන සුළු සුළු අළුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍යවන හැමෝම දැනගතයුතු ක්‍රම ඉතාමත් සරලව කියා දෙනවා. හුඟක් වටිනවා....බෙහෙවින්ම ස්තුතියි!

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi101110 ай бұрын

    ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @opathakolithathero38
    @opathakolithathero3810 ай бұрын

    එදිනෙදා ජීවිතයේ තමන්ගෙ ගෙදර දොරේ කෙරෙන මේ වගේ වැඩ වලට ඉතාමත් ඉහළ තාක්ෂණික දැනුමක් මේ චැනල් එකෙන් ලැබෙනවා.. මේ වගේ පොඩි පොඩි දේවල් වලටත් මේ සරල තාක්ෂණික දැනුම නැති නිසා හැම දේටම බාස්ලා හොයන්න ⁣හොයන අයට මේක ගොඩක් වැදගත්.. ඇත්තටම ඕනම කෙනෙකුට ගොඩක් වැදගත්.. සුබ පතනවා Chathura SLMT චැනල් එකටත්, එහි හිමිකරුටත්..

  • @lakmal1139
    @lakmal11393 ай бұрын

    බොහොම ස්තූතියි ඉන්ජිනේරු මහත්තයෝ❤❤❤

  • @user-sm5xz1uy8r
    @user-sm5xz1uy8r4 ай бұрын

    ඉතා හොද අදහසක් 👍👍👍❤️

  • @nishanthahemakumara-yh1wy
    @nishanthahemakumara-yh1wy5 ай бұрын

    වැදගත් එකේ හොදම එක .ඔබතුමාට ගොඩක් පිං ....

  • @niranthasaman5713
    @niranthasaman57139 ай бұрын

    නියමයි එළ එල

  • @srinathmaddumage9456
    @srinathmaddumage945610 ай бұрын

    බොහොමත්ම වටිනවා තෙරුවන් සරණයි.

  • @ruwanliyanage1762
    @ruwanliyanage17629 ай бұрын

    වටින විඩියෝ එකක් බොහොම ස්තුතියි ❤️❤️

  • @user-zm2gy9np7w
    @user-zm2gy9np7w10 ай бұрын

    godak වටිනා video එකක්

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna212110 ай бұрын

    බොහොම දේ දැනගන්නට ලැබුන ජය වේවා .

  • @shashikabandara3561
    @shashikabandara356110 ай бұрын

    niyamai

  • @anandakaluarachchy651
    @anandakaluarachchy6519 ай бұрын

    Great. Idea

  • @y.m.s.d.1yapa171
    @y.m.s.d.1yapa1718 ай бұрын

    ගොඩක් ස්තුතියි 😊❤🙏

  • @anurajayatillake2361
    @anurajayatillake236110 ай бұрын

    නියමයි ස්තුතියි ජයවේවා!

  • @litech8433
    @litech843310 ай бұрын

    Ela ela niyamai 👍

  • @sharonratnayake9472
    @sharonratnayake947210 ай бұрын

    මරු අය්ඩියා

  • @seneni1235
    @seneni123510 ай бұрын

    කියල දුන්නාට බොහෝම ස්තුතිය මහත්මයෝ ජය වේවා

  • @sltharanga6872
    @sltharanga687210 ай бұрын

    සුපිරිම සුපිරි බෝහෝම ස්තූතියි ❤❤❤

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa867410 ай бұрын

    ගොඩාක් ස්තුතිය

  • @bmwpiyananda1605
    @bmwpiyananda160510 ай бұрын

    Thank for you

  • @nimalgoonetilleke2993
    @nimalgoonetilleke299310 ай бұрын

    Superb tutorial !!!

  • @m.v.sarathwijenayake7657
    @m.v.sarathwijenayake765710 ай бұрын

    Good idea .thanks

  • @user-sv8ff3rw1t
    @user-sv8ff3rw1t10 ай бұрын

    Good job thanks

  • @nishanthakodithuwakku6965
    @nishanthakodithuwakku696510 ай бұрын

    excellent ❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna353510 ай бұрын

    නියමයි අදහස

  • @Hemdema
    @Hemdema10 ай бұрын

    Kohomada eka 😮😮😮

  • @beautifulnature06
    @beautifulnature0610 ай бұрын

    very good tutorial...

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya840310 ай бұрын

    Niyamai sir

  • @leenusdisanayka1949
    @leenusdisanayka194910 ай бұрын

    Thank you

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan507510 ай бұрын

    very good work

  • @DharshanaRupasinghe-vo7hr
    @DharshanaRupasinghe-vo7hr10 ай бұрын

    good job well done

  • @user-yd8oz1kh2x
    @user-yd8oz1kh2x10 ай бұрын

    වැදගත් වීඩියෝ 1 k👍

  • @upaliperera6246
    @upaliperera62468 ай бұрын

    Thank

  • @Crusheka
    @Crusheka10 ай бұрын

    Wow 🙂

  • @mmgunawardana8668
    @mmgunawardana866810 ай бұрын

    Obe Idiripath kireema Ithama vedagàth. Agaya karami. Hipressor unath Hariyata KALOTH Hari. Lankawa uthum une Hariyata kala nisa. NOW 134 Angoda Kewe Kanne E uthum Desayai. Uthum Chamari cricket Vage.9.96 Dilshi Tharushi vage obath Dunna de Gold medal.❤

  • @indikaprabath2145
    @indikaprabath214510 ай бұрын

    Very good

  • @pphperera3996
    @pphperera399610 ай бұрын

    Superb

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna944210 ай бұрын

    Good job

  • @user-ee7jl5qb6p-manjula
    @user-ee7jl5qb6p-manjula10 ай бұрын

    Good job ....namuth 1/2 batayata meka apahasui neda

  • @chandanachandana6836
    @chandanachandana683610 ай бұрын

    හොදයි ස්තුතියි

  • @madhawathusharanga5260
    @madhawathusharanga526010 ай бұрын

    Super

  • @sampathkumara1839
    @sampathkumara183910 ай бұрын

    👍👍👍👍

  • @wimalanathravi1637
    @wimalanathravi163710 ай бұрын

    ❤❤ Bohoma isthuthi❤❤

  • @hidallaarachchigeajantha6464
    @hidallaarachchigeajantha646410 ай бұрын

    Supiri

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe356410 ай бұрын

    හොදයි....🌟 🌟 🌟 🌟 🌟 👌

  • @user-qn2js9nw6m
    @user-qn2js9nw6m5 ай бұрын

    Good

  • @jagathsampath954
    @jagathsampath95410 ай бұрын

    SO COOL 💌💌💌

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala90599 ай бұрын

    😮👍

  • @draftsmenchandrasekara3810
    @draftsmenchandrasekara381021 күн бұрын

    මුල් වීඩියෝ එක දාපු channel එකට ස්තුති කලා නම් තව හොදයි.

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m10 ай бұрын

    👌

  • @nimalanurasiri2883
    @nimalanurasiri28836 ай бұрын

    ❤❤❤❤❤

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe5 ай бұрын

    👍

  • @user-kf9no8vm4n
    @user-kf9no8vm4n9 ай бұрын

    👍👍👍

  • @sujeewamt2612
    @sujeewamt261210 ай бұрын

  • @manjulahettiarachchi3053
    @manjulahettiarachchi305310 ай бұрын

    👌👌👌👌❤️❤️❤️

  • @shortcinema2833
    @shortcinema283310 ай бұрын

    Aiye paren eka wathura bate laga poddak leak wela. Ape paththen. 😥 eka hadanna therenne naha. Podi pahadili kirimak dana ganna barida

  • @chandramalkanthi571
    @chandramalkanthi57110 ай бұрын

    හිටර් lamp ගන්ඩ තියෙන්නේ කොහෙද?

  • @jagathfernando9428
    @jagathfernando942810 ай бұрын

    👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥

  • @muthukumarawdc9061
    @muthukumarawdc90616 ай бұрын

    එළ කිරි

  • @aaindians
    @aaindians10 ай бұрын

    මේය වඩා උචිත වෙන්නේ අඩු පීඩනයකින් ජලය ගලාගෙන යන බට වලට පමණයි, උදාහරණයක්, සින්ක්, එකෙන්, නාන කාමරයෙන්, වැහි පිලි වලින් පිටතට එන බට සදහා පමණයි, වතුර මොටර්, ප්ධාන පානීය ජල පද්ධතිය යෙන් එන ලයින් වලට මෙම විදි භාවිතා කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා,, අපිට ඕනේ ලීක් නැති ලොකයක් මතක ද එස් ලොන් ඇඩ් එක ,😊😊

  • @chathuraslmt

    @chathuraslmt

    10 ай бұрын

    kzread.info/dash/bejne/poZtrbV7YK3giLA.htmlsi=-NlaKLmx3g7Otw1E මෙම වීඩියෝව නරබන්න

  • @nalindisanayaka6220
    @nalindisanayaka622010 ай бұрын

    ගෑස් ලාම්පුව කොහෙද ඝන්න තියෙන්නෙ

  • @tdcollection1905

    @tdcollection1905

    10 ай бұрын

    ගන්න ඕක ලංකාවේ එකක් වෙන්න එපැයි....😂😂😛

  • @mharshanawijethunga5521
    @mharshanawijethunga552110 ай бұрын

    Mona vidio ekatath welada danweem dana ballo innakam mokuth balanna hithenna

  • @sunilsilva8204
    @sunilsilva820410 ай бұрын

    ගොඩාක් ස්තුති

  • @dineshharsha2513
    @dineshharsha251310 ай бұрын

    Good job

  • @nmk5698
    @nmk569810 ай бұрын

    Good

  • @raviperera2509
    @raviperera250910 ай бұрын

    👍👍👍👍

  • @mmgunawardana8668
    @mmgunawardana866810 ай бұрын

    Obe Idiripath kireema Ithama vedagàth. Agaya karami. Hipressor unath Hariyata KALOTH Hari. Lankawa uthum une Hariyata kala nisa. NOW 134 Angoda Kewe Kanne E uthum Desayai. Uthum Chamari cricket Vage.9.96 Dilshi Tharushi vage obath Dunna de Gold medal.❤

  • @amalperera3074
    @amalperera30745 ай бұрын

    👍👍👍👍

Келесі