මුදල් වියදම් කරනනේ මොකටද ගෙදරදීම බෙන්ඩි හැඩයට p.v.c බටයක් සකස් කරමු

Why spend money, let's make a bendy p.v.c tube at home,zlonow to made beand socket,pvc, plombing,repir ,video,zlon,anton

Пікірлер: 45

  • @sithumlakshitha7593
    @sithumlakshitha75939 ай бұрын

    👍👍 සුපිරී කොල්ලෙක්...ඔබගේ දැනුම බෙදාදුන්නට ස්තුති

  • @chalikadilshan3737
    @chalikadilshan37376 ай бұрын

    යමකු monawa ho kiya දුන්නත් minissu ai ane samachchedaya katha කරන්නේ jayama වේවා ඔබට

  • @kashoka6661
    @kashoka66615 ай бұрын

    ඕක. රවුම් ටින් එකකට තියල අල්.න්න නියමෙටම එනව

  • @user-ex5lc5gz8f
    @user-ex5lc5gz8fАй бұрын

    සුපිරි ❤❤❤

  • @priyanthaweerasinghe6040
    @priyanthaweerasinghe604011 ай бұрын

    හරිම වැදගත්. සිත රිදෙන කොමන්ට්ස් දාන්න එපා යාලුවනේ. මේ වගේ අය අගය කල යුතුයි.

  • @heamasriyanthawilegoda7549
    @heamasriyanthawilegoda75499 күн бұрын

    Good

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara23206 ай бұрын

    දන්න අය පාඩුවෙ ඉන්න නොදන්න අයට මේ මහත්තය කියල දුන්නෙ ගමක්..එතුලෙ ඉන්න අයට මේක බොහොම වටිනව

  • @upaliranjith8944
    @upaliranjith8944 Жыл бұрын

    නියමයි ..ස්තුතියි ...

  • @ranjithwarnapura-gg1fu
    @ranjithwarnapura-gg1fu Жыл бұрын

    නියමායි👍

  • @user-bx1pq3il7p
    @user-bx1pq3il7p6 ай бұрын

    ඇත්තටම වැදගත් වීඩියෝවක්

  • @jayathissabandara1313
    @jayathissabandara13134 ай бұрын

    බොහොම ස්තුතියි, ඔබතුමාට,

  • @jayasinghesiyabalapitiyage7857
    @jayasinghesiyabalapitiyage7857 Жыл бұрын

    Ela malli

  • @umsisira1
    @umsisira16 ай бұрын

    Good idea. Thank you.

  • @nimalbandara102
    @nimalbandara102 Жыл бұрын

    Really good

  • @asokakavirathna5371
    @asokakavirathna5371 Жыл бұрын

    Niymai malli good

  • @janathlakshan325
    @janathlakshan32510 ай бұрын

    Thank you...👍

  • @danushadhaamarasekera7215
    @danushadhaamarasekera7215 Жыл бұрын

    Thank you bro

  • @jayanthaappuhamyveryniceil8652
    @jayanthaappuhamyveryniceil86527 ай бұрын

    Niyami

  • @TPG-s7l
    @TPG-s7l Жыл бұрын

    👍 එල

  • @AdukariKarunatulaka
    @AdukariKarunatulaka6 ай бұрын

    👍👍💓

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 Жыл бұрын

    සුපිරි ✌✌✌

  • @sanduntharanga2679
    @sanduntharanga2679 Жыл бұрын

    Supirima

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 Жыл бұрын

    👍👍👍

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    Жыл бұрын

    වැඩෙ නියෙමට කරා පුතා ..මමමෙම කරනවිදිය කලින් ඉදලම දන්නවා.

  • @nishanthadissanayake5656
    @nishanthadissanayake5656 Жыл бұрын

    රෑ වෙලානේ දැන් ගෙදර ගිහින් හෙට බටේ නවමු මිතුරේ

  • @isurulakmal6684
    @isurulakmal6684 Жыл бұрын

    😀

  • @wasanthasenarath4105
    @wasanthasenarath4105 Жыл бұрын

    කතාව ටිකක් අඩුකරල වැඩේ ඉක්මන් කලානම්...

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 Жыл бұрын

    Eta Hoda wada satahanak

  • @anandapathmasiri9000
    @anandapathmasiri9000 Жыл бұрын

    Sthuthi.obata

  • @udaramapa5885
    @udaramapa5885 Жыл бұрын

    Good work

  • @wickramanayakagamage3255
    @wickramanayakagamage32559 күн бұрын

    පොල්් තෙල් රත් කරල දාන්න

  • @pweerasinghe5629
    @pweerasinghe5629 Жыл бұрын

    ඇයි පෝයට විතරක් 😢අපි බට නවන්නැතිව ඉමු..

  • @sasithadinendra8794
    @sasithadinendra87944 ай бұрын

    ටේප් ඕන නෑ කඩදාසි පන්දූ ගහන්න......

  • @wasantha-br3cb
    @wasantha-br3cb Жыл бұрын

    කලින් බෙන්ඩ් එක හදාගත්තා නම් බට වලින් චුටි කෑලි කපන්න ඔනි නෑ.

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 Жыл бұрын

    පොයට බටෙට නවාඩු දෙමු.

  • @samarajiasqknqr3pathirana616
    @samarajiasqknqr3pathirana61627 күн бұрын

    Me රත් කල නලය chemical reaction ekata lakwima තුල ජලය පානයට සුදුසුද

  • @douglasbasnayake8427

    @douglasbasnayake8427

    25 күн бұрын

    ✌✌✌🙏

  • @wasantha-br3cb
    @wasantha-br3cb Жыл бұрын

    වැඩේ ලාභ ද ? ටේප් වලට යන වියදම

  • @yasithnethmika

    @yasithnethmika

    Жыл бұрын

    ටේප් එකම මේකට ගහන්නෙ නෑනි ........ අනිත් එක ඒ වෙනුවට ශොපින් එකක් use කරන්නත් පුලුවන් නේද

  • @w.bandara6128
    @w.bandara6128 Жыл бұрын

    ඔර්ජිනල් එකවගේ ඕනේ නෑ

  • @user-ex5lc5gz8f
    @user-ex5lc5gz8fАй бұрын

    oyge no eka dannko

  • @susantha7901
    @susantha7901 Жыл бұрын

    ඕව අලුත් ඒවා නෙමෙයි pv c ආපු කාලෙ ඉදල කරන දේවල් අලුත් මොනවා හරි දෙයක් කරන්න

  • @namaldananjaya8596

    @namaldananjaya8596

    11 ай бұрын

    ඔයා දන්නවා ඇති තව දන්නැති එක්කෙන්ක් හරි බලල දැන ගන්නවනේ නේ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Жыл бұрын

    පෝයට බට නොනවමු.සිල් ගමු.

  • @amithkulasinghe5408

    @amithkulasinghe5408

    Жыл бұрын

    🤔🤔🤔

Келесі