අඩු වියදමින් කිරිපිටි වලින් මිල්ක්මේඩ් ගෙදරදීම 🔥How to Make CONDENSED MILK at Home (Bandi Full)

මම මේ විඩ්යෝ එකේ පිටිකිරි වලින් වගේම එලකිරි වලින් හදන හැටි කියලා දීලා තියෙනවා. වැඩි වියදම් නැතුව කිරිපිටි වලින් මිල්ක්මේඩ් (උකු කල ටින් කිරි) ගෙදරදීම හදන්න ඔයාට ඔනේ වෙන්නෙ අමුද්‍රව්ය 3ක් විතරයි. ඉතින් ඔයාට ගෙදරදී ඔන කැමක් ඉක්මනින් ලාබෙට හදා ගන්න පුලුවන් ඔයා මේ රෙසිපි එක දන්න නිසා. ඒ වගේම ඔයාට මේක හොදට cover කරලා ෆ්‍රිජ් එකේ සතියක් තියා ගන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
01. කිරිපිටි මේස හැදි 6
02. සීනි මේස හැදි 6
03. ආප්ප සෝඩා තේ හැදි 1
ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල චොකලට් කේක් වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න - / @bandifull
*****************************
l will show you how to easily make Homemade Condensed Milk, one of the key ingredients of many recipes. How often have you been in a situation when you start making a recipe and realized that you don't have one of the key ingredients like Condensed milk? Also sweetened condensed milk is very expensive. All of you may be wondering how to make condensed milk, So, I thought I'd show you how simple and easy it is to make sweetened condensed milk at home.
We hope you enjoy the video and will make your own quick and easy CONDENSED MILK at home using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like this instant condensed milk video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Ingredients :
- Powdered Milk 6 Tblspoon
- Sugar 6 Tblspoon
- Baking soda 1 teaspoon
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 80

  • @Bandifull
    @Bandifull4 жыл бұрын

    මම මේ විඩ්යෝ එකේ පිටිකිරි වලින් වගේම එලකිරි වලින් හදන හැටි කියලා දීලා තියෙනවා. වැඩි වියදම් නැතුව කිරිපිටි වලින් මිල්ක්මේඩ් (උකු කල ටින් කිරි) ගෙදරදීම හදන්න ඔයාට ඔනේ වෙන්නෙ අමුද්‍රව්ය 3ක් විතරයි. ඉතින් ඔයාට ගෙදරදී ඔන කැමක් ඉක්මනින් ලාබෙට හදා ගන්න පුලුවන් ඔයා මේ රෙසිපි එක දන්න නිසා. ඒ වගේම ඔයාට මේක හොදට cover කරලා ෆ්‍රිජ් එකේ සතියක් තියා ගන්න පුලුවන්.

  • @badrajayasuriya3858

    @badrajayasuriya3858

    3 жыл бұрын

    හරිම ලේහෙිසි කුම කියලා දුන්නට ඔබට ස්තුතියි

  • @craftgirl7481

    @craftgirl7481

    2 жыл бұрын

    Thanks akkiyo

  • @user-xr1sx4mo9i
    @user-xr1sx4mo9i2 жыл бұрын

    අනේ මේක මිල්ක්මේඩ් වල රසමයි . කිසිම වෙනසක් නැ .මට පුදුම හිතුණා . Thank you අක්කේ 💗

  • @hashigirl5221
    @hashigirl52213 жыл бұрын

    Thnk you akki❤️

  • @com5488
    @com54882 жыл бұрын

    Thanks akki

  • @hirushimaidampola7513
    @hirushimaidampola75133 жыл бұрын

    අනේ අක්කි whipping cream ලේසියට හදන විදිහක් කියන්නකෝ 💕💕💕💕

  • @nilangakumari9993

    @nilangakumari9993

    2 жыл бұрын

    Ow 🥺

  • @nishinanayakkara7721
    @nishinanayakkara77214 жыл бұрын

    Thank you akki ❤

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    Most welcome 😊

  • @thusharabandaranayake4950
    @thusharabandaranayake49504 жыл бұрын

    Niyamai akki..oyagen vedio ekak enakan balan hitiya...eye hadapu ice-cream hodata thibba.Gedara aya godak rasai kiyala kawa.Thank you akki!💐

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    Most welcome 😊

  • @sumedhafernando8062
    @sumedhafernando80623 жыл бұрын

    Thank u akka

  • @hineha534
    @hineha5342 жыл бұрын

    Thank uu akkiyooo❤❤

  • @janakakinodh5255
    @janakakinodh52554 жыл бұрын

    WOW its amazing 🤩❤👌

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    Thank you ❤️

  • @dhanushkasampath996
    @dhanushkasampath99624 күн бұрын

    බේකින් පවුඩර් දානවනම් කොච්චර දාන්න ඕනද

  • @vihangakavindi3275
    @vihangakavindi3275 Жыл бұрын

    yummy nice

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    ❤️

  • @malshi8150
    @malshi81504 жыл бұрын

    Niyamay

  • @susimamaduwanthi6779
    @susimamaduwanthi6779 Жыл бұрын

    Good👌👌

  • @ireshacosta492
    @ireshacosta4923 жыл бұрын

    Baking soda වෙනුවෙන් east ගන්න පුළුවන්ද ....thank you very much 👍👍👍👍👍

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Ba mekata yeast daanna ba

  • @erashasadamali9403
    @erashasadamali94034 жыл бұрын

    Kohend ane newa hoyagnnee shok super...😘😘

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    😊😊

  • @jaseemashyamali8796
    @jaseemashyamali87963 жыл бұрын

    ❤️👍

  • @manjulawasanthi7004
    @manjulawasanthi7004 Жыл бұрын

    Ane hugak sthuthi oyata api me haduva 4 vana para serana hodata ava

  • @MalaniRanasinghe1962
    @MalaniRanasinghe19626 ай бұрын

    ඒක නියමයි

  • @Bandifull

    @Bandifull

    6 ай бұрын

    ❤️

  • @sathiniskitchen1571
    @sathiniskitchen15713 жыл бұрын

    Man dawasak හැදුවා

  • @aselapriyantha1439
    @aselapriyantha14393 жыл бұрын

    Wowwwwww

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊

  • @ashifernandoamigirl887
    @ashifernandoamigirl8874 жыл бұрын

    Akki cup cake recipe akak danako please I am your fan☺☺😆😆🤣

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    Idiriyedi kiyala dennam

  • @studywithisu1108
    @studywithisu11082 жыл бұрын

    බේකින් සෝඩා කියන්නෙ මොනාද?? ඒව ඕනමද

  • @rasrrrsandpan9286

    @rasrrrsandpan9286

    2 жыл бұрын

    බේකින් සෝඩා කියන්නේ ආප්ප සෝඩා වලට

  • @slgear5158
    @slgear51584 жыл бұрын

    We want brownies recipe

  • @kawyawitharana1463
    @kawyawitharana14633 жыл бұрын

    අක්කෙ කොච්ව්හර කාලයක් තියාගන්න පුලුවන්ද හැදුවම

  • @athilawijesinghe8123
    @athilawijesinghe81233 жыл бұрын

    Akki me condensed milk eka pol ice cream hadanna ganna puluwa neda

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Ow pluwn nangi

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena38774 жыл бұрын

    🥰🥰🥰

  • @catslover7657
    @catslover76574 жыл бұрын

    Baking soda wenuwata baking powder use karanna puluwanda?

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    Bane

  • @anushkanadishani4058

    @anushkanadishani4058

    Жыл бұрын

    @@Bandifull ok

  • @sasiliyanage3884
    @sasiliyanage38844 жыл бұрын

    Baking powder use karanna barida

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    Bane

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola12213 жыл бұрын

    Fresh milk walin hadanakota milkmaid kochchara pramanayak hadda ganna puluwan da ?

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Fresh milk pramanayen half thama ganna pluwn

  • @mobiteltv3442
    @mobiteltv34424 жыл бұрын

    👍👍🇱🇰🇱🇰 හොඳ වීඩියෝවක් මාවත් සබ්ක්‍රයිබ් කරන්න

  • @kanishkaabeygoonasekera3470
    @kanishkaabeygoonasekera34703 жыл бұрын

    Baking soda wenuwata baking powder use karanna barida

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Ow pluwn

  • @kanishkaabeygoonasekera3470

    @kanishkaabeygoonasekera3470

    3 жыл бұрын

    Thanks

  • @craftgirl7481
    @craftgirl74812 жыл бұрын

    Meka kohomada kal thaba ganne

  • @ravindrarupasena2402
    @ravindrarupasena24023 жыл бұрын

    Kiri piti walib hadadith adu gindareda hadanne

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Ow ow adu gindara hadanna

  • @p.m.ygunarathna6915
    @p.m.ygunarathna69153 жыл бұрын

    Baking soda wenuwata corn flour dammath kamak nadda

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Epa baking powder da ganna

  • @manjulawasanthi7004
    @manjulawasanthi70042 жыл бұрын

    බේකින් පුඩර් බැරිද?

  • @achinthaatigala9443
    @achinthaatigala94434 жыл бұрын

    Kiri piti dala blend karannama oneda akki

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    ඕව් බ්ලෙන්ඩ් කරන්න ඔනේ

  • @achinthaatigala9443

    @achinthaatigala9443

    4 жыл бұрын

    @@Bandifull hari thank u

  • @chamanidilhara7717
    @chamanidilhara77174 жыл бұрын

    Baking soda nathuwa baking powder ganna puluwanda

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    Baking soda tamy daanna one 🙂

  • @piyumiimasha2160
    @piyumiimasha21602 жыл бұрын

    බේකින් සෝඩා වෙනුවට බේකින් පවුඩර් දාන්න බැරිද අක්කි ?අනේ පුලුවන් නම් reply එවන්න අක්කි

  • @pinkiesvlog9877
    @pinkiesvlog98772 жыл бұрын

    Making කොච්චර hadanna puluwanda

  • @dewminikaushalya2785
    @dewminikaushalya27852 жыл бұрын

    නියමයි 💗💗💗🤓🤓🤓🤓😝😝😝😀😀🌲🎊🎊🤣😀🎆🎆🎆

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena38774 жыл бұрын

    Please put a video on how to make brownies ❤️

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    Sure 🙂

  • @slgear5158

    @slgear5158

    4 жыл бұрын

    Great

  • @shaneshimadushani964
    @shaneshimadushani9643 жыл бұрын

    බේකින් පව්ඩර් දාන්න බැරිද?

  • @nu..2019
    @nu..20193 жыл бұрын

    දෙවෙනි ක්‍රමය වේගේ වැඩී

  • @sathiniskitchen1571
    @sathiniskitchen15713 жыл бұрын

    මගේ එක නම් පොඩ්ඩක් විතර පාට වෙනස් වුණා

  • @kalaniperera7859
    @kalaniperera78593 жыл бұрын

    බේකින් සෝඩා කියන්නේ ආප්ප සෝඩා වලටද

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    ඔව් ආප්ප සෝඩා වලට තමා

  • @thiliniperera4926
    @thiliniperera49263 жыл бұрын

    ❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    💝

  • @rashmikalpana5759
    @rashmikalpana57594 жыл бұрын

    බේකින් පව්ඩර් ගන්න බැයිද

  • @Bandifull

    @Bandifull

    4 жыл бұрын

    Puluwan

  • @champikasudanthi6037
    @champikasudanthi60374 жыл бұрын

    😋

Келесі