කිරි පිටි මේසහැදි 8 න් ටිං කිරි 600g ක් ❤ Condensed milk from Milk powder | Chammi Imalka
Тәжірибелік нұсқаулар және стиль
Homemade condensed milk from Milk powder කිරි පිටි මේසහැදි 8 න් ටිං කිරි 600g ක් - ගොඩක්ම ලාබයි #chammi imalka
#milkmaid #මිල්ක්මේඩ්
ගොඩක්ම ලාබෙට මිල්ක්මේඩ් රසටම ටිං කිරි ග්‍රෑ 600 ක්ම හදන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටිංකිරි දාලා හදන ඕනම දෙයක් මේවයින් හදන්න පුලුවන් .
Condensed milk from Milk powder
Ingredients
1. 8 Tbsp of milk powder (1 cup, 120g)
2. 1L of Hot water
3. 400g of White sugar (2 Cups)
4. 2 pinch of Baking soda
අවශ්‍ය ද්‍රව්‍ය
1. පිටි කිරි මේසහැදි 8 (ග්‍රෑ 120, කෝප්ප 1)
2. තද උනු වතුර ලීටර් 1
3. සුදු සීනි ග්‍රෑ 400 (කෝප්ප 2 )
4. ආප්ප සෝඩා පින්ච් 2
Links
මිල්ක්මේඩ් ලාබෙට ගෙදරදීම හදමු Homemade condensed milk
• මිල්ක්මේඩ් ලාබෙට ගෙදරද...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZread channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka
Пікірлер: 476
❤❤❤ වැල්වටාරන් නැති එකම කෑම හදන යු ටියුබ් චැනල් එක .ස්තුති
ආප්ප සෝඩා වෙනුවට baking powder ගන්න බැරිද අක්කි
මං අද හැදුවා අක්කි...ඒ පාට,ඒ රස,ඒ සුවද එහෙමම තියනවා.....thank you...♥️
මමත් අද හැදුවා .ඒ විදියට ම ආවා .හරිම ලේසියි .කඩේන් ගේන ඒවා වගේමයි .👍👍
Thanks..ගොඩක් වටිනවා...
Harima pahasui thank you ...
ඒක නම් ගොඩක් වටිනවා අක්කි අලුත් දෙයක්, ගොඩක් ස්තූතියි ඔයාට, තෙරුවන් සරණයි අක්කි
අක්කේ මේක හැදුවා සුපිරි ආ😍 හරි උකුයී හරිම රසයී සුවදත් ඒ වගේමයි
ගොඩක් කෑම වලට milkmaid ඕනේ ඉතින් milkmaid ගන්න food cities වහලා. අපි ගොඩක් දුකින් හිටියේ. ඔබට කියාදුන්නට Verry verry Thanks 😍😍 අපි හැමෝම ඔබට ආදරෙයි. සිංහලෙන් කෑම හදන හැටි උගන්වන ඔබට ස්තූතියි.. 🙏🙏🙏🙏🙏🙏
@ChammiImalka
3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊👍
හරියටම ඒ විදියටම ආවා ගොඩක් ස්තුති
ගොඩක් සල්ලි දීලා ටින් කිරි ගන්න ඕනි නෑ.. අක්කියො මමත් හැදුව.. මේ ක්‍රමේ සාර්ථකයි..
ඉතාම වටිනවා ස්තුතියි
අපූරු වීඩියෝවක් ... ස්තුතියි ගොඩාරියක් ඔබට... 🌹🌹🌹
ඉතාම ප්‍රයෝජනවත්ය. ස්තූතියි ඔබට
කරන දේ හරියටම කරනවා. සුභ පැතුම් සහෝදරිය
Great Recipe THANK you..
වැල් වටාරම් වටේ යන්නෙ නැතුව නියමෙට කියල දෙනවා.. සුපිරියි 👌
Wow..very nice.. Tnks ❤️
Thank you chammiyoo. Hdla reslt kynnm
Thanx ! very nice !!
Thank you dear. Kiri tofee hadana puluwanda meken?(heshani) almond flour nethiwa French macarons hada heti kiya denna dear.
ගොඩක් හොදයි හරිම ප්‍රයෝජනවත් ස්තුතියි
😍😍😍😍thanks akke.. niyamayi
මන් හැදුවා ..👍ස්තූතියි...💓
ඉතාම වටිනවා ස්තූතියි 💖❤️👍💖
Akki mewa kal thiyaganne kohomada?mama meka fridge eka dala thibba ethakota eka gal wenawane
godak hodata hadana hati kiyala denawa. thank you
Thank you chammi
Akke meke thiyena pramana valin bagayak(1/2) venna gatta kamak ne neda Suger 200g k vage kiripiti 4tbsp vage venna
නියමයි. හදගෙන කන ඕනෙ අමුවෙන්ම
@ChammiImalka
4 жыл бұрын
😃
Thanks akki watina video ekak
Sha honda wadak. Thanks miss
Niyamai thank you
Thank you akke
Harima hoda carnal akak thank you
Nice recipie. Very useful. Thank you.
මං මේක හදනවාමයි අක්කි ..ගොඩක් ස්තූතියි ..ඉදිරියටත් මේ වගේ video දාන්න ....සුබ පැතූම් 💗💗💗💗💗💗
ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷
හරිම saralai. Thank you
හරි ම වටිනවා විඩියෝ එක හදල බලනව හෙට ස්තුතියි නංගි තෙරවන් සරනයි
Niyamai😀😀😀😀😀
Thank you Akka
Milk med mama haduwa hariyatama harigiya godak rasai thank you
Thnx sudu akka...
Thank you for the recipe.. 😍 Glass bottle එකක fridge එකේ කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද?
Thank u v much. This is very useful video. I will try this. Can we keep it for sometime. Pl let me know how long we can keep this and it should be kept in the fridge ?
thanks akke..meka hadala dawas keeyak thyagaththakida?thyagannwanm kohomada e?
Thanks akkiyooo
Supiri
ඔයා අපිට මේවා කියලා දේනවට Thank හෝදේ ❤️❤️❤️❤️❤️❤️❤️
Thanks chammi
බොහොම ස්තූතියි. වැල්වටාරම් නැතිව ලස්සනට කියල දෙනව. ආප්ප සෝඩා කියන්නෙ බේකින් සෝඩා ද?
Thank very much.
Ft mama video akama baluwa
Akki mekata cream of tartar use karanna berida
Thanks 😘
ඔයාගෙ විඩියො හැමදාම බලනවා...පහසු වෙන් හදනවා..පැහැදිලි යි..වියදමත් අඩුයි..කැමක් හදනකොට ඔයාගෙ විඩියො බලල තමයි හදන්න නෙ.ජය.....බුදුසරණ යි..🌹🌹💖
Thanks a lot
හරිම ලෙසියි.මරැ අක්කේ. ඔයාට ජය වේවා
Usefull recepie tx expecting more
Wow 🤩
Niyamai akki
Fresh milk පාවිච්චි කරන්න පුළුවන් ද
Ehema hadala kochchra kal thiya ganna puluwnd?
Thank you dear
Hadala beluwa .niyanai...thankx 👍👍
@ChammiImalka
4 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
Niyamai
Thanks for sharing your video
Ekanam maru oyata thanks .
Maath heduwa.godak rasata tibba.
Thank you🌺🌺
mekanam harima sarthaka kramayak . oyata bohoma sthuthi.
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි 😊
math haduwa...supiri..thank u
thanq mis.godak watinawa.mmath hadanna balannm.....hondata pahadiliwa kiyala denawa
@ChammiImalka
3 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
Oya ithin hamadamath apita aluth dewal saha hamotma hadanna puluwan pahasu widihe dewal ne kiyala denne akkiyo. Thank you so much akkiyo. Budusaranai parissamin inna oyala hamoma. ❤️❤️❤️❤️❤️❤️
@ChammiImalka
4 жыл бұрын
බුදුසරණයි ඔයාටත් 😊
Woooow
Godak prayojanavath. Thank you 👍👍👍👍👍👍👍
Wow ☺️☺️. Thank u oyata🤭🤓
Wow thankss ❤️
@ChammiImalka
4 жыл бұрын
You are welcome 😊
Thanks
Godak watinawa thanks
akka meka kochchra kal tiyagnna puluwanda ...fij eke danna onada
Godak hoda vido akak Hoya hoya hitapu vido akak Thanks oyata Budusarami
මේක නම් ගොඩක් වටිනව ,ස්තුති නංගියො ඔයාට ..
thanks dear
Man Ada Meka heduwa Chammi..ane eka oya heduwa wagema hodatama awa.mata godak sathutui..oyage hema recepe ekak wagema man hadala tiyenawa,ewa kawadawat weradune ne,oyata godak isthutii. Parissamin inna.Budu saranai..
Good!!!🌹💐
Akki යීස්ට් danna barida? danavanam kochcharakda?
Thank sudu akki
Oyanam niyamai akke...💖
Miss... appa soda kiyanna baking powder walata da
නියමයි
Thank you 😊😊😊😊
අප්ප සෝඩා වෙනුවට බේකින් පවුඩර් පාවිච්චි කරන්න බැරිද
Awesome recipe ❤ Thank you 💛💕
මම අද හැඳුවා.ගානට රසට ආවා.ගොඩාක් ස්තුති .
@ChammiImalka
4 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
Ane meken ice cream hadanna ganna berida...
Thanks you
මේක හදන්න කොච්චර වෙලා ගියද.
Hodata awa.thank you❤️