කිරිම කිරි රසට, උකු කල ටින් කිරි වලින් හදන අලුවා.Condensed Milk Aluwa . Milkmaid Aluwa.

ලඟ එන අවුරුද්දට ඔන්න හදල බලන්න, කටේම දිය වෙන්න,
උකු කල ටින් කිරි වලින් හදන අලුවා
Condensed Milk Aluwa
අලුවා හදන්න ක්‍රම ගොඩක් තියෙනව, මේ ඒ අතරින් මම කැමතිම රසවත් එක් ක්‍රමයක්.
හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
Ingredients අවශ්‍ය ද්‍රව්‍ය:
Condensed Milk උකු කිරි 390g
Rice flour හාල් පිටි 750g
Sugar සීනි 150g
Water one cup from the same condensed milk can ටින් කිරි කෑන් එකේ ප්‍රමාණයටම වතුර
Cardamom කරදමුංගු
Cashew කජු
Touch of salt ලුණු ස්වල්පයක්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 254

  • @harshanimadu9607
    @harshanimadu9607 Жыл бұрын

    මම හෙට හදනවා මේ විදියට ❤️.. thank u

  • @maneljayaweera6543
    @maneljayaweera65433 ай бұрын

    Thanks nanga

  • @salonasha605
    @salonasha605 Жыл бұрын

    harima rasa patai...thank u....

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne73508 ай бұрын

    Great thanks

  • @user-yt9it7ze9o
    @user-yt9it7ze9o3 ай бұрын

    Thank you miss

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 Жыл бұрын

    Thanks darling grate recipe budu saranai ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💚💙🧡

  • @hansimuthu264
    @hansimuthu264 Жыл бұрын

    Hoyapu receipe ekak .thank you cheif

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🥰

  • @gayanishanika9119
    @gayanishanika9119 Жыл бұрын

    Thanks. Chef Shani ❤️ God bless you 🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you too

  • @imeshaperera9371
    @imeshaperera93713 ай бұрын

    Harima rasai. Ada palaweni wathawata mama aluwa haduwe. Kiyapu widiyatama hodata thibuna. Thank you for your recipe ❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe28103 ай бұрын

    Thanks a lot , God bless you all

  • @chrysanthisiribaddana9595
    @chrysanthisiribaddana9595 Жыл бұрын

    Thank you❤️for sharing your delicious recipes

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 Жыл бұрын

    Thanks, could be yummy, my favorite ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @user-Amandi-AA1612
    @user-Amandi-AA16123 ай бұрын

    ගුලියක් කාලා කන්න ,,,,නියමයි

  • @DiluTeacher
    @DiluTeacherАй бұрын

    Man haduwa me wage thankyou rasai ❤

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan Жыл бұрын

    Man aaaasama widiya thank you akki 💕💐

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @maheli6363
    @maheli6363 Жыл бұрын

    ගොඩාක්... ස්තුතියි, ඔයාගේ රෙසපි හැමදාම බලනවා, මේක හිතේ තිබුන හොය හොයම හිටපු එකක් මම ♥♥♥♥♥

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 Жыл бұрын

    Oya kiyala dena kama tamai man hadanne waradinne na hama kamakma hodata tiyanawa. Budu saranai

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🙏🙏🙏🥰

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 Жыл бұрын

    thank you chef shani god bless you ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Most welcome 😊🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Жыл бұрын

    ඔයාගෙ කෑම මම හදනවා හරිම රසයි .මේ අලුවා එකත් අද හෙටම හදනවා .දුවට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 👍💕

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰😍❤️

  • @janithacosta
    @janithacosta Жыл бұрын

    මමත් හරිම ආස කෑම ,අනික milkmaid දාල රසටම ඇති .👍 ❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි ඔබතුමියට !

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👌👌👌🥰

  • @kamaniayagama5443
    @kamaniayagama5443 Жыл бұрын

    Thank you hadala balannam

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🥰

  • @Sanuumaya
    @Sanuumaya4 ай бұрын

    ❤thank you..darling ❤❤

  • @anushikanilrukshi8203
    @anushikanilrukshi8203 Жыл бұрын

    Mage asama kemak.. me vidihata me para hadanawa... chefge recipe harima hodai wagema rasai. Waradinne nethuwa hadannath puluwan... man missge godak recipe hadala thiyenawa.. thank you dear chef...🙏🙏🙏❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Bohoma sthuthi..🥰

  • @anusharanhoti
    @anusharanhoti Жыл бұрын

    රස පාටයි 😋 thanks චෙෆ් ශානි 🙏🤗👍🥰🥰🥰

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    😍😍😍

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 Жыл бұрын

    හරිම සරලව කියල දුන්නා.මම ගොඩක් ආක කෑමක්.හදල බලන්න ඔනි.👍👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💙🧡❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 Жыл бұрын

    Beautiful.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @erandidassanayake7977
    @erandidassanayake7977 Жыл бұрын

    අක්කී මන් first time අලුවා හැදුවේ...නියමෙටම ආවා අක්කී...මාරම රසයි...තැන්ක් යූ අක්කියෝ ❤❤❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 Жыл бұрын

    Thank you for this tasty recipe. 💐

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Most welcome 😊

  • @j.v.t.thathsara3381
    @j.v.t.thathsara3381 Жыл бұрын

    Aniwaryen hadanawa... Thank you so much dear❤❤❤❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 Жыл бұрын

    Thank miss❤❤❤ ලස්සනයි ගොඩාක්

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💚

  • @kanthiperera6703
    @kanthiperera6703 Жыл бұрын

    Thanks you !!!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @lakshimajayasekara671
    @lakshimajayasekara6713 ай бұрын

    Mama meka iye re heduwa. Hodata awa. Thank you ❤

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 Жыл бұрын

    බෙහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා වෙිවා 💙👍💙

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💚💙

  • @yamunasirimanne
    @yamunasirimanne3 ай бұрын

    Badapu thala tikak dala hadala tiyenawa. Tawath rasai.

  • @user-ew1gb3rl5l
    @user-ew1gb3rl5l3 ай бұрын

    Math hadalama ne akki waradinda hari hadanawa

  • @sarahreanna4913
    @sarahreanna49133 ай бұрын

    මම හැදුවා.හරිම රසට ආවා. ගෙදර හැමොම රස කරමින් කෑවා.ඔයාට ගොඩාක් පින්.කජු දැමිමෙි නෑ හැබැයි.✨️❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    3 ай бұрын

    ♥️⚘️

  • @nelumperera8950
    @nelumperera89508 күн бұрын

    Thank you so much.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    7 күн бұрын

    You're welcome!

  • @chamodierandika2739
    @chamodierandika27393 ай бұрын

    Me pramanen kochchara hda gnna puluwnda

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 Жыл бұрын

    Chef tinkiri wenuwata Pol Kiri gattot meshament wenas wenawada

  • @tharushitharushi7785
    @tharushitharushi7785 Жыл бұрын

    Thanks you ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you too🥰

  • @vimalikarunarthna1144
    @vimalikarunarthna1144 Жыл бұрын

    මං ආසම කෑමක්,අනිව හදල කියන්නම්,👌👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    😍

  • @sameerawijethunga8723
    @sameerawijethunga8723 Жыл бұрын

    akki oya ge recipe valata kama hadanna harima lesi....me para mun kaum haduwe th oya ge recipe 1 ta..thank you akki...boru visthara nathi simple recipe thamai oya ge thiyenne😊

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @tushariperera7650
    @tushariperera76503 ай бұрын

    Brava❤

  • @nayanarodrigo4526
    @nayanarodrigo4526 Жыл бұрын

    Thanks miss

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🩵💚❤️💛

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Жыл бұрын

    😋😋

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Harima rasapatai.😊😋

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👌👌👌🥰

  • @hitheshi5248
    @hitheshi5248 Жыл бұрын

    Thanks lots..

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Always welcome

  • @dinukidinuki5078
    @dinukidinuki5078 Жыл бұрын

    Thanks dear 😘

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Welcome 😊

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 Жыл бұрын

    Rasata athii😊❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Harima rasai.. 😍

  • @sandamalisilva3672
    @sandamalisilva3672 Жыл бұрын

    Thank you ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You're welcome 😊

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 Жыл бұрын

    Thank you so much

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You're most welcome

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Жыл бұрын

    Thanks ♥️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You're welcome 😊

  • @thejanikaushalya1732
    @thejanikaushalya17323 ай бұрын

    Hal piti gedara hadagannawanam kakukulu hal piti gattata kamak nadda?pata wenas wenawada

  • @ckgckg2176
    @ckgckg2176 Жыл бұрын

    Thanks darling❤️👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💚❤️💛🩵

  • @disnanishantika3061
    @disnanishantika3061 Жыл бұрын

    ❤❤

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial Жыл бұрын

    රස වෑහෙනවා ...

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Ow harima rasai 🥰

  • @ashankg3820
    @ashankg3820 Жыл бұрын

    Mamath hodatama aluva hadana kenek mekath rasai wage.😊❤ hadala balannam thanks.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Try ekak deela balannako..❤️ niwaduwa..

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 Жыл бұрын

    Wow

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💚💙🧡

  • @hemalipeiris2688
    @hemalipeiris2688 Жыл бұрын

    Thank you putha ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Welcome 😊 aunty 😘

  • @HelloCooking
    @HelloCooking Жыл бұрын

    Mouth watering

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you 😊

  • @familytravelandcooking
    @familytravelandcooking Жыл бұрын

    Thank you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You're welcome

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 Жыл бұрын

    Thank you 👍❤️🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You are so welcome!

  • @nineshikadilrukshi973
    @nineshikadilrukshi9739 ай бұрын

    Akke kiri pramanaya kochchrakda

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 Жыл бұрын

    Loku kiri tin ekak gannawanm piti kochchara oneda

  • @iranganifernando1907
    @iranganifernando1907 Жыл бұрын

    Milk toffee hadana widiya dannako

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Жыл бұрын

    Superb

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thanks 🤗

  • @madueranadi
    @madueranadi Жыл бұрын

    😍😘

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Жыл бұрын

    අවුරුද්ද ට හදමු...thank u shani 😍❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Aniwaryenma..🥰

  • @roshinigunasekara1256
    @roshinigunasekara1256 Жыл бұрын

    390g milkmaid eken aluwa kaali kiyak witara kapa ganna puluwan da?

  • @indunagodavithana3754
    @indunagodavithana37545 ай бұрын

    Will try today 😊❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    5 ай бұрын

    Awesome 👌

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i Жыл бұрын

    මන් ආස කෑමක් .හදල බලන්න ඕන 👌👌

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Aniwaryenma..👌🥰

  • @user-yg7jb2ek3i

    @user-yg7jb2ek3i

    Жыл бұрын

    @@cookingwithchefshani මන් හදල තියෙන්නේ පාන්පිටි ,පොල්කිරි සීනි දාල 😊

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    @ලොකී Ehemath hadanawa, Hal piti walin rasai..🥰

  • @kumaridissanayake4702
    @kumaridissanayake4702 Жыл бұрын

    👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @mahisharose
    @mahisharose Жыл бұрын

    අනේ මිස් ඔයාට පින් මේ වීඩියෝ එකට. මම හරිම ආස කෑම එකක්. මම ඉන්නේ ජපානේ. මෙහෙ ලොකු ටින් එක තමයි තියෙන්නේ ටින් කිරි වල. මට කියන්න මිස් ml වලින් පොඩි ටින් එකේ කොච්චර ප්‍රමානයක් තියෙනවද කියලා

  • @asangafernando3344
    @asangafernando3344 Жыл бұрын

    ස්තුතීයි 👌👌👌

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @kosalathenuwara4821
    @kosalathenuwara48213 ай бұрын

    Thank you Shani!! Do you keep the stove on until transfer to the tray?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    3 ай бұрын

    You can. If you have the right consistency, there's no rush to take that out from the heat. Or turn off before adding the flour. But if you think it's getting bit over, take it off.♥️

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි , මේ සැරේ අවුරුදු වලට හදන්න ම ඕනි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🥰🥰

  • @umeshavlog4997
    @umeshavlog4997 Жыл бұрын

    😊

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @kusumcuttilan293
    @kusumcuttilan293 Жыл бұрын

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @umeshsandeep8115
    @umeshsandeep8115 Жыл бұрын

    මැඩම් ge recipe thama mn hadanne..ගොඩක් ස්තුති ..❤️❤️❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰🥰🥰

  • @hiruni8780
    @hiruni8780 Жыл бұрын

    👍❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰👌

  • @imadhawa3615
    @imadhawa3615 Жыл бұрын

    දවස් keeyak තියා ගන්න පුළුවන් ද? ස්තූතියි

  • @erandidassanayake7977
    @erandidassanayake7977 Жыл бұрын

    බලන් හිටිය රෙසපි එකක් අක්කි ...මට බැරිම නූල් ඇදෙන පදම ගන්න එක.දැන් එහෙම නැතුව හදතැහැකි...තැන්ක් යූ අක්කියෝ ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Ekath amaru na, aye dawasaka hadamuko..🥰

  • @erandidassanayake7977

    @erandidassanayake7977

    Жыл бұрын

    @@cookingwithchefshani Thank you akkiyoooo 😍

  • @nirupanisanthi731
    @nirupanisanthi731 Жыл бұрын

    ❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    😍

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr Жыл бұрын

    ❤❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @miraniwijesekera544
    @miraniwijesekera544 Жыл бұрын

    ❤❤❤❤😍😍😍😍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰👌

  • @thakshilakumari1757
    @thakshilakumari175711 ай бұрын

    Mekata pol kiri danna barida

  • @samanthifernando2284
    @samanthifernando2284 Жыл бұрын

    පැනිරහ සින්හල කෑම එපාවෙනවා අප්පා....එක්කෝ හයි වෙනවා..නැත්නම් චෝරුව්වෙනවා....හදලා බලමු..ආසම කෑමක්.කවුරුවත් නැතිවෙලාවට හදලා බලන්න ඕන..වැරදුනොත් විසික් කරන්න හරි..🤪🤪🤪🤪🤪🤣🤣🤣🤣🤣

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Ehema na e issara indan baya karala thiyenne apiwa..anika godak aya hari method eka kiyala nodena nisai ehema wenne..🥰

  • @samanthifernando2284

    @samanthifernando2284

    Жыл бұрын

    @@cookingwithchefshani ඒකනම් ඇත්ත..ඔයා කියලාදෙන සමහර ඒවා මම හදලා තියනවා.හරියට එනවා..ඔයා හරි සිම්පල් විදියට කියලා දෙනවා..ඒක වටිනවා....❤❤❤❤❤

  • @fathmathahmed390

    @fathmathahmed390

    Жыл бұрын

    Samantha fernando; mata dukak hithuna oyage comment eka dakinakota.mage mallige nonath ehma karnvalu. Veradunoth visikarnvalu.ussaha karnna varadin na Shani chefge recipe ❤❤❤

  • @nishadikaushalya4729

    @nishadikaushalya4729

    4 ай бұрын

    Math oya wage kaurut national welawata kama hadala blnne

  • @samanaleejayasingha5357

    @samanaleejayasingha5357

    3 ай бұрын

    😂😂😂😂 ඒක මරු කතාව

  • @surangifernando8041
    @surangifernando80418 ай бұрын

    අනේ අක්කි අද මම පොල් කිරි දාලා හැදුවා එත් එක ගොඩාක් සොෆ්ට් මට ඔනා ටිකක් කැඩෙන ගතියට හදාගන්න. මට වැරදුන එකම ආයේ හදාගන්න කියල දෙන්නකෝ

  • @harshilakmalisiriwardana4625
    @harshilakmalisiriwardana4625 Жыл бұрын

    මේ වීඩියෝ එක බලපු දවසට පහුවදාම මම හැදුවා. මම ගොඩක් ආස දෙයක් අලුවා හරිම ලේසි. ටිකක්වත් වැරදුනේ නෑ. පළවෙනි වතාවට මම අලුවා හැදුවා. ස්තුතිය .🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Ekane, harima sathutui ❤️

  • @KD-eq5iz

    @KD-eq5iz

    Жыл бұрын

    Tinkiri ml kochcharakda kiyanna puluvanda dear

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 Жыл бұрын

    Mage husband kanna asama widiha kemak..... me para hadanna surch karaddi hamba une..tnq akki

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Hadala balannako ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    👍👍👍👍👍👍💗💗💗💗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @induniwik7393
    @induniwik7393 Жыл бұрын

    My first time making it and it came out great. Thank you for your video. Was very helpful. 😊

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 🥰

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 Жыл бұрын

    අවුරුද්දට හදන්න ඕනෑ , මම ආසම ජාතියක්

  • @chandiweerakoon3

    @chandiweerakoon3

    Жыл бұрын

    අනේ ද කියන්නේ ..රස....ම රසායි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Sthuthi..🥰

  • @vansrilanka6213
    @vansrilanka6213 Жыл бұрын

    මම ආසම කෑමක්. බොහොම ස්තූතියි. අක්කා මේකේ වතුර කෑන් එක වෙනුවට fresh milk කෑන් එකක් එකතු කරන්න පුලුවන්ද? මේ ප්‍රමාණය කෑලි කීයක් කපන්න පුළුවන්ද?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Man ehema hadala nan na..habai puluwan wei..kiyala hithanawa.🥰

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 Жыл бұрын

    Kokis hadana hati vedio ekak dannako.please

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍

  • @shenulyanitheshi9692
    @shenulyanitheshi9692 Жыл бұрын

    Kade ganna thiyan idiapp piti packet ekamuth puluwanda miss meka hadanna

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Ewagen alena gathiya wadee poddak. 💙

  • @dammekadammeka9777
    @dammekadammeka9777 Жыл бұрын

    ආයුබෝවන් ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි ඔබතුමියට

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @Jesse-rj9st
    @Jesse-rj9st Жыл бұрын

    string hoppers/ hoppers packet wala ena flour kamak nadda? ehema bari nam mona hal pitida ganna ona?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Ewage rasa wenas hadanna puluwan unata..nikan sudu Hal piti ganna..💜

  • @Jesse-rj9st

    @Jesse-rj9st

    Жыл бұрын

    @@cookingwithchefshani Thanks for the reply ☺

  • @shanikaaththanayake8589
    @shanikaaththanayake8589 Жыл бұрын

    Tawa recipe danna akke

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @thiliniwitharana4743
    @thiliniwitharana4743 Жыл бұрын

    කොහොමද කල් තබා ගන්නේ?? දවස් කීයක් තියාගන්න පුලුවන් ද?

Келесі