✔️බ්‍රව්නීස් හරියටම හදන ලේසිම රෙසිපිය How to make brownies | Chocolate brownies recipe sinhala ❤️

චොක්ලට් බ්‍රවුනීස් කියන්නේ අපි හැමෝම කන්න කැමති දෙයක් , කඩෙන් ගන්න වගේම රසට ඕනම කෙනෙකුට හරිම ලේසියෙන් ගෙදරදි හදාගන්න පුළුවන් රෙසිපි එකක් අද මම ඔයාලට ගෙනාවා. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය
පහළින් සඳහන් කරලා තියෙනවා
පාන් පිටි කෝප්ප තුන්කාලක් (ග්‍රෑම් 90)
සීනි කෝප්ප එකයි කාලක් 1 1/4 (ග්‍රෑම් 250)
චොක්ලට්‍ පවුඩර් කෝප්ප කාලක් (ග්‍රෑම් 30)
වැනිලා තේ හැදි 2
ලුනු තේ හැදි බාගයයි
දිය කරගත් බටර් කෝප්ප තුන්කාලක් (ග්‍රෑම් 150)
බ්ත්තර 2
කුකින් චොක්ලට්‍ හෝ මිල්ක් චොක්ලට්‍ ග්‍රෑම් 230
Very easy recipe for making chocolate brownies at home .
Ingredients
~~~~~~~
All purpose flour cups 3/4 (90 g)
Sugar cups 1 1/4 (250 g)
Chocolate powder cups 1/4 (30 g)
Vanilla 2 tsp
Salt 1/2 tsp
Butter 3/4 (170 g)
Eggs 2
Cooking Chocolate or Milk Chocolate 230g
#බ්‍රව්නීස්
#easydesserts
#easybrownies
#browniesrecipe
#browniesrecipesinhala
Hope you would enjoy this recipe.
Thank you all for joining with APE AMBULA. Also, if you like my recipe today, please subscribe to our CHANNEL and keep watching. ❤️🙏
For more recipe click link down below
පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන් 👇👇👇👇
1 .✔️ගෙදර තියෙන දේවල් වලින් රසම රස ඩම්‍පිලින්ස් සහ සෝස් එකක් හදමු💓How to make dumpling at home momos❤️
• ✔️ගෙදර තියෙන දේවල් වලි...
2. සැරට කුකුල් මස් ව්‍යංජනයක් හදමු | Spicy Chicken Curry
• සැරට කුකුල් මස් ව්‍යංජ... ​​​​
3. ස්ටීමර් එකේ හදන වටලප්පන් | Watalappam | Watalappan Sinhala
• ස්ටීමර් එකේ හදන වටලප්ප...
4. කෙසෙල්මුව මේ විදිහට උයලා හරිම රසයි | Keselmuwa recipe | Keselmuwa Thempararaduwa
• කෙසෙල්මුව මේ විදිහට උය...
5. අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 Make Marshmallow without Corn Syrup 2 ingredients recipe | Marshmallow
• අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 M...
6. අඹ මාළුව තෙලට මිරිසට | Sri lankan mango curry (Aba maluwa) recipe
• අඹ මාළුව තෙලට මිරිසට |...
7. Fried Devilled Kankun Fried Water Spinach ​| Crispy Cauliflower|Cauliflower Recipe
• කංකුං මෙහෙම තෙල් දාලා ...
8. චීස් සොසේජ් රෝල්ස් | Cheese corn dog recipe | Mosserella cheese recipe
• චීස් සොසේජ් රෝල්ස් | C...
9. ගෝවා මල් බැදුමකංකුං මෙහෙම තෙල් දාලා බලන්න - Kankun thel daala • ගෝවා මල් බැදුම | Crisp...
10 . පීසා හට්‍ එකේ වගේ පීසා හරියට හදන රහස / Easy Margherita Pizza recipe / Homemade Pizza Recipe
• පීසා හට්‍ එකේ වගේ පීසා...
11.මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid
• මිල්ක්මේඩ් ගෙදරම හදමු ...
12. No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home
• No bake easy Cheese ca...
13.පීට්සා රසට බර්ගර් | Best Spicy Chicken Pizza Burger
• පීට්සා රසට බර්ගර් | Be...
14. ලේසියි ක්‍රමයකට ජැපනීස් චීස් කේක් | Easy Method of making Fluffy Japanese Cheese Cake
• Easy Method of making ...
15. පොලොස් අච්චාරු | Polos Achcharu | Achcharu | සිංහල අච්චාරු | Achcharu Recipe
• පොලොස් අච්චාරු | Polos...
16. අඩු වියදමින් පාන් පිටි වලින් රසට පැණි වළලු හදමු | Pani walalu
• අඩු වියදමින් පාන් පිටි...
17. විනාඩි 10 න් වේජිටබල් චොප්සි | චොප්සි | Vegetables chopsuey | එළවළු චොප්සුයි | Chop suey recipe
• වේජිටබල් චොප්සි මෙහෙම ...
18.රෑට කන්න ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes | 4 Ingredients Rawa Appam
• රෑට කන්න ක්ෂණිකව හදන ...
19. ඩයට්‍ කරන අයට ඕට්ස් පොල් රොටි/No flour oats roti | Coconut Roti/ Oats Healthy Breakfast /Ape Ambula
• ඩයට්‍ කරන අයට ඕට්ස් පො...
20.රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee
• රුලං ටොෆි කඩේ වගේ ගෙදර...
21.✔️ඉදිලා ඉතුරු වන කෙසෙල් වලින් රසම රස අයිස් ක්‍රීම්‍ 💓Ice cream with ripe banana | Ape Ambula
• ✔️ චොක්ලට් අයිස්ක්‍රීම...
22.✔️Egg roti /Biththara roti | පිටි අනන්නෙ නැතුව විනාඩි 10න් බිත්තර රොටි හදමු Ape Ambula
• ✔️Egg roti /Biththara ...
The Best Fudgy Brownie Recipe | Simple Way Of Making The Perfect Fudgy Brownie
The Best Brownies You'll Ever Eat
Brownies - Episode 100
Chocolate Brownies Recipe චොකලට් රස පිරි බ්‍රව්නීස්
sri lankan recipes
sinhala cooking channel
sri lankan recipe
sinhala recipes
sri lankan cooking
Indian cooking
Sinhala recipe
recipe sinhala
recipe in sinhala
best recipes
recipe
sri lankan recipe
food recipe sri lanka
food recipe in sinhala
kema recipe
recipe sinhala
Sri lankan recipes
Easy dinner recipe sinhala
Easy dinner sinhala
Easy dinner recipe
reta kema
sri lankan recipes
sinhala cooking channel
sri lankan recipe
sinhala recipes
sri lankan cooking
Indian cooking
Sinhala recipe
recipe sinhala
recipe in sinhala
best recipes
recipe
sri lankan recipe
food recipe sri lanka
food recipe in sinhala
kema recipe
recipe sinhala
Sri lankan recipes
Easy dinner recipe sinhala
Easy dinner sinhala
Easy dinner recipe
reta kema

Пікірлер: 82

  • @nisansalawasana2549
    @nisansalawasana25492 жыл бұрын

    නියමයි දැක්කම ආස හිතෙනවා ... මමත් හදලා බලනවා අනිවාර්යයෙන්ම ...😋😋😋😋

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen2 жыл бұрын

    නියමයි දැක්කම ආස හිතෙනවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි හොද වීඩියෝ එකක්

  • @kavindijayawardhana7340
    @kavindijayawardhana73404 ай бұрын

    අද හැදුවා මං ❤ thanks dear

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans57212 жыл бұрын

    niyamai nangi great sharing good luck

  • @sarinahirose3837
    @sarinahirose3837 Жыл бұрын

    It was the best recipe I’ve ever eaten

  • @anuradhadayarathne6723
    @anuradhadayarathne67239 ай бұрын

    I tried this recipe and it gave me the best fudgy brownies I made so far. This is the first time I got this much accurate brownie recipe in a srilankan cooking chanel. Thank you very much. Wish your chanel all the best ❤

  • @NirmalaLiyanage-tq4ii
    @NirmalaLiyanage-tq4iiАй бұрын

    Thank you මේ recipe එකට

  • @niranjisubasinghe3425
    @niranjisubasinghe34252 жыл бұрын

    eka nam niyamai

  • @user-bz2es9sq3h
    @user-bz2es9sq3h24 күн бұрын

    Math haduwa . Hriytama awa . Thank you ❤

  • @prasangaabeysekara9156
    @prasangaabeysekara91563 күн бұрын

    Godak pin🎉

  • @chamilanawimanage9101
    @chamilanawimanage91013 ай бұрын

    Mama heduwa ada.niyamai

  • @SihinaPiyapath
    @SihinaPiyapath2 жыл бұрын

    නියමයිනේ ගොඩක්ම රසවත් කේක් එකක් 😋

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    ස්තුතියි අපේ ඇඹුල වීඩියෝස් බලනවට ❤️🥰

  • @sunimalinim5753
    @sunimalinim57532 жыл бұрын

    I made this after this video.....excellent ....superb. Thank you so much...

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    Happy to hear that , Reply appreciate your valuable comment on my recipe.Could you please send me a photo to fb.Keeping touch with Ape Ambula 🥰❤️

  • @Chathuandsamaa
    @Chathuandsamaa8 ай бұрын

    ❤❤❤

  • @nadarajasebasthian8755
    @nadarajasebasthian87552 жыл бұрын

    My one of favourite 😍 thank you 🙏 ape ambula 😍😍😍😎

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    Thank you ❤️🥰

  • @sathiniskitchen1571
    @sathiniskitchen15712 жыл бұрын

    Wow eka dakkiddi asa hithenawa😊😊😊

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    Thank you ❤️🥰

  • @ruwangarivisiluni6228
    @ruwangarivisiluni6228 Жыл бұрын

    can i do it in air fryer and how?

  • @jiminjk1996
    @jiminjk1996 Жыл бұрын

    I saw this recipe a month ago and I’ve made brownies 3 times and it turned out perfect every single time….. the only thing I had to change is the time of baking and I would recommend to leave it cool down atleast for an hour before cutting 😉

  • @recipesinhala

    @recipesinhala

    10 ай бұрын

    Thank u so much for the compliment . ❤️🙏

  • @sumuvlogs1
    @sumuvlogs12 жыл бұрын

    මාත් හරිම ආස කෑමක්

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    ස්තුතියි ❤️🥰

  • @nilakshidilinika1353
    @nilakshidilinika1353 Жыл бұрын

    Better eka danna ona tray eke size eka kohomada

  • @visalyasamaranayake5377
    @visalyasamaranayake53772 жыл бұрын

    My favourite. Thnk u 😍🤗

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    Thank you too❤️🥰

  • @fathinush4237
    @fathinush423711 ай бұрын

    Niyamai akki recipe eka man ada haduwa rasata thiyanwa niwennath kalin me dan kala baluwe 😂 marama rasai thank you ❤❤❤

  • @recipesinhala

    @recipesinhala

    10 ай бұрын

    Harima sathutui nangi me wage comments dekkamata oyata godak isthuthi ❤️😘

  • @ND-gr4kk
    @ND-gr4kk2 жыл бұрын

    මාත් හරිම ආසයි

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    ස්තුතියි අපේ ඇඹුලත් එක්ක එකතු වුනාට ❤️🥰

  • @nisansalasandeepani1571
    @nisansalasandeepani1571 Жыл бұрын

    Ane akke loku udduwk oni mage wedding ekt mn hdnna ynne brownies mt pieces 300 kt awshya dewl pramana ekkm dannko plz

  • @ThePubudini
    @ThePubudini7 ай бұрын

    Cake tray eke diga palala kohomada???

  • @kasuniadikari6284
    @kasuniadikari62842 жыл бұрын

    Chocolate powder nttn flour 100g gttata kmanndda?

  • @erandiperera9525
    @erandiperera95252 жыл бұрын

    Oyage recipes harima lesi pahadiliwa kiyalath denawa

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    Godak isthuthi ❤️🥰

  • @ericamadushani4029
    @ericamadushani4029 Жыл бұрын

    This is exactly the recipe tasty use....

  • @recipesinhala

    @recipesinhala

    Жыл бұрын

    Thank you 🥰❤️

  • @harinigamage1808
    @harinigamage18082 жыл бұрын

    Wow eka dekkama nam asa hithenawa

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    Thank yoi 🥰❤️

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen262 жыл бұрын

    ආව් ආව් නියමයි

  • @dmstchandrasiri374
    @dmstchandrasiri3742 ай бұрын

    Mn heduwa eth eka koleta elavila galawanna amarui.ethule thethai godak deparak bake kra ai e miss

  • @buddhikaprabodhani1539
    @buddhikaprabodhani1539 Жыл бұрын

    අක්කේ සීනි බිත්තරයි බීට් කරාට කමක් නැද්ද?

  • @zakirzaki1132
    @zakirzaki11322 жыл бұрын

    Baking powder dammadha?

  • @nilakshidilinika1353
    @nilakshidilinika1353 Жыл бұрын

    Prices kiyadda hada ganna puluwanada.

  • @madhavithangaraj2806
    @madhavithangaraj28062 жыл бұрын

    Great

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    Thank you ❤️🥰

  • @chethanicharuka6949
    @chethanicharuka694922 күн бұрын

    Today I made this. Very tasty .

  • @recipesinhala

    @recipesinhala

    20 күн бұрын

    Thank you for commenting and making my recipes, 🙏 ❤️ .I’m really happy to see your food photos so send me via my channel facebook and instagram .

  • @shashinidilka9016
    @shashinidilka9016 Жыл бұрын

    Meka dana try size aka kiyada dr

  • @gayashalakshani9579
    @gayashalakshani95792 жыл бұрын

    Tray size eka kiyannako akke

  • @angelushi987
    @angelushi987 Жыл бұрын

    ane mn haduwa eka oil godak wage una ne🥺

  • @shahanafathi823
    @shahanafathi8232 жыл бұрын

    Mama heduwa godak tnx akki

  • @shamz5546

    @shamz5546

    2 жыл бұрын

    how was the final result?

  • @shahanafathi823

    @shahanafathi823

    2 жыл бұрын

    @@shamz5546 masha Allah hodai dr hodatha awa

  • @shahanafathi823

    @shahanafathi823

    2 жыл бұрын

    @@shamz5546 masha Allah hodai dr hodatha awa

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    @Shahana Faith : Thank you so much nangi . Comment eka dekkama harima sathutui . Digatama mage channel ekath ekka ekathu wela inna ❤️❤️

  • @touroflife1581
    @touroflife15819 ай бұрын

    Cooking chocolate nathuwa api kana chocolatema vitharak ekathu karata kamak nadda ❤

  • @User_95087
    @User_950872 жыл бұрын

    Apita mekata dark compound chocolate eka use k puluwanda

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    Puluwan .Man milk chocolate tikakuth ekathu karaganne rasa wadi wenna . Thank you video eka baluwata 🥰❤️

  • @nirmanirodrigo7392
    @nirmanirodrigo73922 ай бұрын

    සීනි දිය වෙනකම් beat කරන්න ඕනි නැද්ද

  • @isankapiumali9491
    @isankapiumali94912 жыл бұрын

    Oyage vidiyata haduwama tamay rahatama hariyatamaa aweeee 😋😋😋🤗🤗

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    Godak sathutui comment eka dekkama.photo ekak thiyenawa nam fb page ekata danna .godak isthuthi ❤️😘🙏

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 Жыл бұрын

    Me uda crust eka me wage enne na..hethuwa mokakda.. 150c°30min thama damme 1kg oven eke..

  • @MaleeshaSew
    @MaleeshaSew2 ай бұрын

    බටර් 250ක් ගත්තොත් පාන් පිටියි සීනියි කොච්චර ගන්නෝනද අක්කේ

  • @ishanikaushalya7112
    @ishanikaushalya7112 Жыл бұрын

    බේකින් පවුඩර් දාන්නෙ නැද්ද කියන්නකො

  • @sasisuwathi8055
    @sasisuwathi8055 Жыл бұрын

    Dark chocolate da akka

  • @k.chathurikaerandathi6352
    @k.chathurikaerandathi635218 күн бұрын

    1kg හදන්න ගනනkohomad

  • @milaniwanigasekara7333
    @milaniwanigasekara733310 ай бұрын

    ඔය ප්‍රමාණය කොච්චරක් ද drකෑලි කීයක් විතර කපන්න පුළුවන් ද

  • @csyproduction4852
    @csyproduction48529 ай бұрын

    Lunu damme nane🙄

  • @cswsingingwithstarmaker2383
    @cswsingingwithstarmaker23832 жыл бұрын

    Me කොච්චර pramanayak da

  • @recipesinhala

    @recipesinhala

    2 жыл бұрын

    750 g me prana walin hadanna puluwan , godak isthuthi ape ambulath ekka ekathu hnata ❤️🥰

  • @aaranperera3765
    @aaranperera376510 ай бұрын

    මට දැනගන්න පුලුවන්ද පාන් පිටි හරියටම ග්‍රෑම් කීයද, බටර් හරියටම ග්‍රෑම් කීයක්ද කියලා. මොකද කෝප්ප තුන් කාලක් කියලා තියෙනවා දෙකම, එත් ග්‍රෑම් ගාන දාලා තියෙන්නේ පාන් පිටි 90g, බටර් 150ගන්න කියලා. Please හරියට පැහැදිලි කරලා කියන්නකෝ.

  • @recipesinhala

    @recipesinhala

    10 ай бұрын

    සදහන් කරලා තියෙන පුමාණ වලින් අරන් හදන්න . බටර් දියකරලා ගන්නෙ , ඒ නිසා බටර් 150g ගත්තම හරි . ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏❤️

  • @slcodgamers1999
    @slcodgamers19992 жыл бұрын

    Hahahah hioo Maka kadila ne

  • @buddhikawanasingha4527
    @buddhikawanasingha4527 Жыл бұрын

    බඩ වෙලෙනව...ඔච්චර චොකලට්...කෑවම....😬

  • @mihiranideepashika8744
    @mihiranideepashika8744 Жыл бұрын

    බීටර් එකක් පාවිච්චි කරන්න බැරිද

  • @recipesinhala

    @recipesinhala

    10 ай бұрын

    පුළුවන් .සතුතියි .❤️❤️

  • @rathnakumari4037
    @rathnakumari4037 Жыл бұрын

    චොකලට් ඩබල් බොයින් කරන කොට බටර් දන්නෙ ඇයි 🤔😗

  • @hoc-san

    @hoc-san

    Жыл бұрын

    අයින් කරාට පස්සේ ආයේ චොකලට් ගල් වෙන ඒක නවත්තන්න?

Келесі