How To Make A Timetable To Pass Any Exam | Pass O/L Exam In One Month | Study Timetable In Sinhala

Hello friends,
This video is about: How To Make A Timetable To Pass Any Exam | Pass O/L Exam In One Month | Study Timetable In Sinhala
This video includes:
How to be motivated for the exams
How to create a study calendar
How to create an effective timetable for any exam
How to pass O/L in your best by studying properly in one month
My other videos:
Law of Attraction Playlist :
• Law Of Attraction ගැන ...
Inspirational Talks Playlist:
• Sinhala Motivational V...
Keywords:
Ol_exam, timetable, studytips, 9A's, 3A's, pass_exams, study_timetable, GCE_A/L, best_results, one_month, ordinary_level, advanced_level, study motivation, study, life motivation, win life, success in life, be inspired, motivational video Sinhala, motivational video Sri Lanka, motivational video study, motivational speech, motivational speech Sinhala, motivational speaker, inspirational video, inspirational talks, inspirational speeches, inspirational video, l, never give up, positive thinking,
My social media platforms:
FB page - / relax-with-lindu
If you like my channel :
Like
Share
Comment
Subscribe
#GCE_O/L #timetable #studytips #9A's #3A's #pass_exams, #study_timetable #GCE_A/L #best_results #exams_sri lanka #one_month #ordinary_level #advanced_level #study motivation #study #life motivation #win life #winning life #sinhala motivational video #motivational video #clear guide for success #inspirational speech #positive thinking #success in life #guide for education #Relax with Lindu
my channel

Пікірлер: 1 400

  • @relaxwithlindu3853
    @relaxwithlindu38533 жыл бұрын

    මේ වගේම තවත් motivational videos ගොඩක් ඉස්සරහට එනවා. Channel එක subscribe කරල ඔබේ වටිනා අදහස් පහළ comment section එකේ දාන්න. Inspirational talks play list එක පරිශීලනය කරමින් සිතින් වැටෙන හැම මොහාතකම නැගිටින්න. ඔබට ජය! 💗🏆👇 kzread.info/head/PLF2_NHX1V98VnVe2EpcG5Xiopgv00Le5b Law of Attraction playlist 👇 kzread.info/head/PLF2_NHX1V98W5Q0Lx4Gt440TCnpYZUruR

  • @tharindulakshan6006

    @tharindulakshan6006

    3 жыл бұрын

    thanks

  • @tharindulakshan6006

    @tharindulakshan6006

    3 жыл бұрын

    mata asawak thiyenawa ihala rekiyawak karana a kuwe Americawe nasa ake wage karanna

  • @tharindulakshan6006

    @tharindulakshan6006

    3 жыл бұрын

    mista wadayak ahama nameine ms demmata

  • @srisri7662

    @srisri7662

    3 жыл бұрын

    thanks akki

  • @upaliwasantha3971

    @upaliwasantha3971

    3 жыл бұрын

    Thanks 👍

  • @lakmalhewage1258
    @lakmalhewage12583 жыл бұрын

    මම මෙච්චර කාලයක් හොය හොය හිටපු video එක.thank you akki.මට පුලුවන් exam එක ගොඩ දාගන්න☺️☺️☺️

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    2 жыл бұрын

    Good luck 🤗💗🤗

  • @rainbowproducts8645

    @rainbowproducts8645

    2 жыл бұрын

    Math

  • @Ranax_boy

    @Ranax_boy

    2 жыл бұрын

    66655ddeeeee53553535355536eyeyeyry3y4yy444y4y3y3yryyeeyryry4y4yeeye33y3yryeyeyeiejehevvebehhebejnejehejehehehejeuejejeheheheheyeyeyeheheyryeheheheyejejejejejejrhehehehehrhehrhrhryeyeyeyryryehejejejejejejejehejehejejejejejejejejejejejeueueueueueuejejejejejejeueueyejejejejejejejejejejejehejejejejejejejejejejejejejejejejejejejejejehehejehehejejejejejeheheyyeyeyeyeyeyeuejejejejeyejejejejejejejhejejejejejejejejehejej3j3jjejejejejejejejeeheheyey36364y3hrhrjrhrheeheheheheheheheheheyry36363636463528292

  • @oshadipramodya2272
    @oshadipramodya22722 жыл бұрын

    කිසිම දෙයක් පාඩම් කරන්න ආසාවක් තිබ්බෙ නෑ.දැන්නම් ආස හිතුන මිස්😊ගොඩක් ස්තූතියි❤️

  • @GuwaniRanahansi_
    @GuwaniRanahansi_2 жыл бұрын

    අක්කේ මාස හතකින් කොමස්වලින් උසස්පෙල කරන අයෙකුට ගැලපෙන්න හදන විදිහ කියාදෙන්නකෝ...ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.....

  • @nissankabandara7063
    @nissankabandara70632 жыл бұрын

    අනේ ගොඩාක් පිං . මමත් කාල සටහන් හැදුවා . ඒත් ඒවා දවසයි දෙකයි . ඒත් ඔය කාල සටහන මට හොදට ගැලපෙනවා . Thankyou so much .... ♥️

  • @kumarikoralage9413

    @kumarikoralage9413

    2 жыл бұрын

    Ow matath awage thanks

  • @samanmalidisanayaka8518

    @samanmalidisanayaka8518

    2 жыл бұрын

    Thanks අක්කේ ............💖💖💖🥰

  • @sampathweerasinghe4110
    @sampathweerasinghe41103 жыл бұрын

    මේක ඉගෙන ගන්න ලමයින්ට ගොඩක් වටිනවා 👍

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    2 жыл бұрын

    🤗💗🤗

  • @kavishajayod358

    @kavishajayod358

    2 жыл бұрын

    @@relaxwithlindu3853 hi

  • @winualagiyawanna4352
    @winualagiyawanna43522 жыл бұрын

    අක්කි ඔයාගෙ time table එක නිසා මං පාඩම් කරන්න ගොඩක් උනන්දු උනා..ගොඩක් thanks 😊📚බුදුසරණයි

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    2 жыл бұрын

    Welcome 💗🤗 බුදු සරණයි..

  • @MY_PONY409

    @MY_PONY409

    2 жыл бұрын

    Yes

  • @s.n.r8281

    @s.n.r8281

    2 жыл бұрын

    @@MY_PONY409 😥😥😥😥😥😥

  • @s.n.r8281

    @s.n.r8281

    2 жыл бұрын

    @@relaxwithlindu3853 🤧🤧🤧🤧🤧

  • @ishinitharuka3715
    @ishinitharuka37153 жыл бұрын

    Thanks doctor මන් ගොඩක් confuise වෙලා හිටියේ පාඩම් වැඩ ටික manage කරගන්න බැරුව thanks so much your advices

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Good luck 🤗💗

  • @samanthikanilmini6797
    @samanthikanilmini67973 жыл бұрын

    මම මේ වෙනකන්ම හොයපු time table අද ලැබුණා.ගොඩාක් ස්තූතියි ඔයාට ඇත්තටම ගොඩාක් ආසයි ...😊😊

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    🤗💗🤗

  • @learnthingswithmisandi

    @learnthingswithmisandi

    2 жыл бұрын

    Yes me also

  • @vithanalagepriyanka3941
    @vithanalagepriyanka39412 жыл бұрын

    මෙච්චර කාලයකට මම ලොකු දුකකින් හිටියේ .අද මට ලොකු සතුටක් දැනෙනවා.අද මම හොද තැනක ඉන්නවා බොහොම ස්තූතියි .

  • @nimalwijitha8035

    @nimalwijitha8035

    2 жыл бұрын

    මමත් මෙච්චර කාලයකට ලොකු දුකකින් හිටියේ .මමටත් අද ලොකු සතුටක් දැනෙනවා. මමත් අද හොද තැනක ඉන්නවා .ගොඩක් ස්තූතියි .

  • @lifechange.3019

    @lifechange.3019

    Жыл бұрын

    @@nimalwijitha8035 kzread.info/dash/bejne/pnqazdKomde2pbw.html

  • @randanamadhushani7523
    @randanamadhushani75234 ай бұрын

    මට කාල සටහනක් හරියට හදාගන්න බැරුව ඉදියේ.thanks akki ඔයාට.මගේ අපිට හැමදාම ඔයාට පුළුවන් විදියට උදව් කරන්න.I Iove you akki❤❤😊

  • @nimalwijitha8035
    @nimalwijitha80352 жыл бұрын

    මම මෙච්චර කාලයකට ලොකු දුකකින් හිටියේ . දැන් නම් මට ලොකු සතුටක් දැනෙනවා . ගොඩක් ස්තූතියි අක්කේ .🥰🥰🥰👍👍👍

  • @sweetmichi0973
    @sweetmichi09732 жыл бұрын

    ස්තුතියි මේ වගේ දෙයක් කියලා දුන්නට. කාලය කළමනාකරණය කරගන්න හදාගන්නවා මේ වගේ එකක් මම 😍😍

  • @malkanthisathurusingha4690
    @malkanthisathurusingha46903 жыл бұрын

    අනේ ඔයාගේ කටහඩ 😍 thank you akki

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Welcome 🤗💗🤗

  • @chathurabuddika7615

    @chathurabuddika7615

    2 жыл бұрын

    😘😍😍

  • @sashii956
    @sashii9562 жыл бұрын

    ඇත්තටම ගොඩක් හොද වීඩියෝ එකක් අක්කී..අපි කොච්චර කාලසටහන් හැදුවත් ඒවා ඉක්මනටම එපා වෙනවා...පාඩම් කරන්න ඕන වුනාට කාලසටහන දැක්කාම එපා වෙනවා...අක්කී පෙන්නපු විදි ගොඩක් හිතට ඇල්ලුවා...ඒ වගේම අක්කිගේ වොයිස් එකත් මාරම ලස්සනයී..තැන්ක් යු සෝ මච් මේ වගේ දෙවල් අපිට කියා දෙනවට අක්කී...බුදු සරණයි අක්කී...🙏🙏🙏පරිස්සමින් ඉන්න...♥️♥️

  • @closertojesus3767
    @closertojesus37672 жыл бұрын

    Polite talk Great plans Wow amazing ma'am May the good lord bless you always!

  • @upekshasewmini8085
    @upekshasewmini80852 жыл бұрын

    ඔයාට ගොඩක් පිං මට exam ekata දවස් 145 විතර ඉතුරැ වෙලා තියෙන්නෙ ඒ දවස් ටික හොදට ප්ලෑන් කරගෙන මට exam එකට යන්න පුලුවන් ❤️❤️

  • @Geowithzaara
    @Geowithzaara2 жыл бұрын

    මම යුනිවර්සිටි ඉන්නෙ.. දැන් යන්නෙ 3rd year second semester එකේ .. ඇත්තටම දැන් යන වැඩ ගොඩක් අමාරුයි .. ලොකු ප්‍රෙෂර් එකක් .. ඒ වැඩ , සෙමෙස්ටර් එකක් , සෙමෙස්ටර් එක අවසානෙ එක්සෑම් එකට හරි විදියට සූදානම් වෙන්න work plan එකක් ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ? 🖤

  • @nimalineelanayani249
    @nimalineelanayani2493 жыл бұрын

    I tried a lot of time tables but this was the best ,effective and time saving time table thanks a lot akki for this video 🙂💛

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    2 жыл бұрын

    Welcome 💗🤗

  • @ajithpremalal2236

    @ajithpremalal2236

    2 жыл бұрын

    Akki padam karanna hithaknane

  • @dissanayaked5749
    @dissanayaked57493 жыл бұрын

    අනෙ තෑන්ක්ස් අක්කියො..ගොඩාක් ප්‍රයෝජනවත් මේ video එක..😍😘🤗අද ඉදන්ම වැඩ පටන් ගන්නව මේ විදියට😎

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    2 жыл бұрын

    Good luck 🤗💗🤗

  • @qpazzmnuu1073
    @qpazzmnuu10733 жыл бұрын

    වටිනා video එකක්.හරිම ආසාවෙන් අක්කා කියල දෙන study tips කරන්නේ.ගොඩක් පින් ඔයාට.thank you doctor ❤🌺

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    You are welcome 🤗💗🤗

  • @madhavimalshani3298
    @madhavimalshani32982 жыл бұрын

    Thank you very much akki. mama 2022 A/L karanna inna girl kenek. Aththatama oyage me video 1 exam liyanna inna ape yaluwanta gdk gdk helpful. Mata aththatama kiyanna wachana ne. Mama pasuthewenawa mechchara kaalayak me video 1 nobalapu 1 ta. gdk pin.👃👃👃👋🕉

  • @riyanajayawardhana9918
    @riyanajayawardhana99182 жыл бұрын

    Thnx akki meka nm loku help ekak godk kal idhala thibba prashnayak 😓 Thank you so much 💓 ☺

  • @kasunichiranthi9924
    @kasunichiranthi99242 жыл бұрын

    බොහොම පිං අක්කේ ඔයාට.ඒ කාලසටහට අනුව වැඩ කරන එක හරිම ලේසි. අක්කගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා! ජය වේවා! 👍

  • @msdushankakumara8178
    @msdushankakumara81782 жыл бұрын

    ඔයාගේ වොයිස් එක ලස්සනයි අක්කේ අහන් ඉන්න ආස හිතෙනවා 🥰

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    2 жыл бұрын

    🤗💗🤗

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika13262 жыл бұрын

    Thank you akke දැන් නම් මාරම ගැම්මක් දැනෙන්නෙ පාඩම් කරන්න . අනිවා exam ගොඩ දානවමයි ❤️❤️❤️

  • @user-ek6hi5mz2t
    @user-ek6hi5mz2t6 ай бұрын

    මන් අද ඉදන් පාඩම් කරනවා බොහොම ස්තූතියී 🙏 ✊

  • @jayaminilakshika2217
    @jayaminilakshika22173 жыл бұрын

    Thanks akki .2022 ol ayata vedio akk karannakoo.

  • @rmsjrathnayaka421
    @rmsjrathnayaka4213 жыл бұрын

    අද හොයාපු දෙ හමුවුනා . Thank you අක්කි .ලොකු සතුටක් දැනුනා

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    🤗💗🤗

  • @studymyway2208
    @studymyway22082 жыл бұрын

    හොය හොය හිටපු video එක.

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    2 жыл бұрын

    🤗💗🤗

  • @Sri_Lankan_Top
    @Sri_Lankan_Top2 жыл бұрын

    Thanks akki ...ඔයාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Thank you very much akki...💖

  • @baecreation160
    @baecreation1602 жыл бұрын

    මාර වටින විඩීයෝ එකක් හරිම වෙනස් විදිහක් ගොඩක් ස්තුතියි 💖❤

  • @dilrukshikakannangara8453
    @dilrukshikakannangara84532 жыл бұрын

    ගොඩක් videos බැලුවා.ඒත් හරි එකක් Set උනේ නෑ.ඔයා තමයි ඒක හරියටම කියල දුන්නෙ.Thank you so mutch..💙🧡

  • @sagarikasagarika3286
    @sagarikasagarika32862 жыл бұрын

    Thank you very much doctor time table eka man super👌 mechchra dawsak hoya hoya hitiye me wage time table ekka 👍 Thanks 🙏🙏🙏🙏🙏🙏🙏

  • @warshathathsarani2702
    @warshathathsarani27022 жыл бұрын

    Thank you🌹 දැන් තමා මට පාඩම් කරන්න හිතෙන්නේ

  • @isnt_da_moon_lovely
    @isnt_da_moon_lovely2 жыл бұрын

    Thank you so much doctor akki ☺️❤️ i also wanna become a doctor someday and this will help a lot! Thanks to you ❤️❤️ may triple gem bless you 😇❤️❤️❤️

  • @vimukthichamika1021
    @vimukthichamika10212 жыл бұрын

    Thank u so muck akki..මේක නම් ගොඩක් හොදයි වගේ😍❤️❤️I will try this😊

  • @user-to3ms8on6m
    @user-to3ms8on6m3 ай бұрын

    මෙච්චර දවස් හදපු ටයිම් ටේබල් වලට වඩා මේක හරිම වෙනස් ඒ වගේම පාඩම් කරන්න තියන විශයන් මෙච්චර ලේසියෙන් වෙන් කරන් මේ වගෙ ටයිම් ටේබල් එකකට වැඩ කරන එක හරිම පුදුමයක් උනා මේක ඇත්තටම සාර්තක වැඩක් කෙටියෙන් කිවුවොත් මේක උත්සහ කරනව කියන්නෙ ඒක සාර්ථක උත්සහයක් ඇත්තටම thank you so much 💙💙💙

  • @roydammika3813
    @roydammika38132 жыл бұрын

    ගොඩක් ස්තුතියි.මෙච්චර කාලයක් time tables හැදුවා හරි ගියේ නැ..මේ ක්‍රම ටික ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි අක්කේ🥰🥰

  • @iresha81
    @iresha813 жыл бұрын

    Thank you so much for sharing your knowledge with us 🌹💕

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    🤗💗🤗

  • @sandunharshana4462
    @sandunharshana44623 жыл бұрын

    Woww akki. Oya doctor kenekda 😍 great video. Thank you so much 🙏

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    ඔව් මල්ලි. Thank you 🤗💗🤗

  • @dulikahansan9458
    @dulikahansan94582 жыл бұрын

    Godak thaks me video eka dammata. meka thamai supirima video eka 😋😋😋

  • @nethumini7981
    @nethumini79812 жыл бұрын

    Godaaaaaaaaaaaaaaak thank you akke💜️ Me video eken puluwan mage exam eka pass wenna ❤

  • @dinushawijesingha5214
    @dinushawijesingha52142 жыл бұрын

    අක්කි ඔයාට ගොඩාක් ස්තූති මේ වගේ වටින වීඩියෝ දානවට. මේ වගේ වීඩියෝ එකක් හොය හොය තමා හිටියේ😊😊💖💖🙏

  • @yohanayavindi6409
    @yohanayavindi64092 жыл бұрын

    I think this plan will be change my life . Thank You Akki .😀

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    2 жыл бұрын

    Welcome 🤗💗

  • @shenu3735
    @shenu37352 жыл бұрын

    අක්කිගේ voice එක හරීම පැහැදිලි . ඒ වගෙම කියලා දෙන විදිහට පාඩම් කරන්න තියෙන ආසාව වැඩි වෙනවා ❤🌸

  • @dhanushkahennadige1603
    @dhanushkahennadige16032 жыл бұрын

    ගොඩක් වටිනවා මේ time table එක .මම මේ පාර o/l ලියනවා .මම හිතනවා මේ time table එකට වැඩ කරොත් මට A9ක් ගන්න පුලුවන් කියලා.ගොඩක් ස්තූතියි❤️❤️

  • @priyanganilmini7891
    @priyanganilmini78912 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ විඩියෝ එක දැම්මට 🙏, මං පාඩම් කරන්න time table එක හදන විදිහක් හොය හොය ඉඳියෙ😇, විභාගෙට පාඩම් කරන්න ආස හිතුන ☺️

  • @yamindivithana3192
    @yamindivithana31922 жыл бұрын

    I think this lesson is very helpfull and advantages

  • @cartoonsinhala952
    @cartoonsinhala952Ай бұрын

    Thank you akke, godak wadagath una 🙂🙂

  • @theekshanathilina8820
    @theekshanathilina88202 жыл бұрын

    Thank you akkiyoo.patta udawwak oya apita 👍👍😘😘❤️❤️❤️🙏🙏

  • @justagirl4412
    @justagirl44122 жыл бұрын

    I have no words to express uu how I feel now I think this is the best way to study 😊thank uu so much for sharing ur experiences with us 😍

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    2 жыл бұрын

    Welcome 🤗💗🤗

  • @chamathijay123

    @chamathijay123

    2 жыл бұрын

    Me too 😊

  • @chamodirandika8116
    @chamodirandika81163 жыл бұрын

    Thank you so much my mind was changed 😍😍

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Welcome 🤗💗

  • @salma.k9603
    @salma.k96032 жыл бұрын

    Me wage video ekak thamai hoya hoya hitiye. Athatama watinwa akki..oyata godk pin.. kenekta igenagnna udau karanwta.. 😇♥️thunkoo

  • @Tharushi976
    @Tharushi9762 жыл бұрын

    Thank you akke gdk watina video ekk ❤☺️

  • @chamilawithanage1445
    @chamilawithanage14453 жыл бұрын

    Thank you Dr. For your Guide Lines

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    🤗💗🤗

  • @upekshabandara2472
    @upekshabandara24723 жыл бұрын

    Thanks akkiyoo...super time table ekak...❤️👌👌

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    🤗💗🤗

  • @isuruattanayaka4359
    @isuruattanayaka43592 жыл бұрын

    Meka thamai mama mechchara kalayakata dakka padam karanna ona hodama kalasatahana kiyala dena vedio eka..... Thank u so much Docter....🙏

  • @srilankannature.8300
    @srilankannature.83002 жыл бұрын

    කොහොම කරත් වැඩි දවසක් කරන්න බැ😪.එපා වෙනවා.ඒත් මන් උත්සාහ කරනවා😌.ඔයාට බොහොම ස්තූතියි අක්කියෝ.😀😀😀😀

  • @nilakshisugandika4344
    @nilakshisugandika43443 жыл бұрын

    Anee kochchara thanks kalath madi akki,😍😍😍thanks a lot.triple gems bles you....❤❤

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Welcome නංගා. Triple gem bless you too 🤗💗🤗

  • @Tharu537
    @Tharu5373 жыл бұрын

    Madam can you upload a video for new students for a/ level ...because I have no idea about how to work and I have heard that many students work hard at the start but they loss their interest at the end ..So can you explain how alevel students should work from the begining to the end managing their time without any dislike to sessions .I saw your chanel today but I was attracted to watch your videos more and more .Also like to be a great character like you one day ,madam🤗♥️...waiting for a new video with a big interest♥️♥️♥️😘

  • @kanishka582
    @kanishka58211 ай бұрын

    Mis athtma me video ek mt hithta giya mn baluwa witrai ada time table ek hdla heta idn me wade krna oni kiyla hithta awa thank you mis...🙏❣

  • @gimhaniperera1153
    @gimhaniperera11536 ай бұрын

    Thanks akke meka niyamai wadak😊

  • @crazylovers3003
    @crazylovers30033 жыл бұрын

    Mata mewa adala nae,mama dan o/l (2021)walata padam karala iwarai👍👍👍😚😚

  • @nethmiamanda4577

    @nethmiamanda4577

    3 жыл бұрын

    😍👏🏻

  • @lakmilakmiofficial8914
    @lakmilakmiofficial89143 жыл бұрын

    Thanks akki patiyo godak watinawa me veedio eka exam ekata 😋😋🙂🙂😃

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    🤗💗🤗

  • @kanchanakumari9498
    @kanchanakumari94982 жыл бұрын

    Godak vatinava loku haiyak avaa video akaa balala thanx 🙏 akkiyo

  • @sisirakumara9754
    @sisirakumara97543 жыл бұрын

    Thanks akkii dan matath eheme padam keranne asai eke nikan hariyate kridawak wage....🙂

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    🤗💗🤗

  • @thakshiayodya317
    @thakshiayodya3172 жыл бұрын

    ගොඩාක් ස්තූතිය මිස් 😊😊😊

  • @pryysrhdfyij9193
    @pryysrhdfyij91933 жыл бұрын

    ඔයාලාට ගොඩක් ගොඩක් ගොඩක් Thank you .😍😚👍🌹

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Welcome 🤗💗

  • @shameeradilshan3384

    @shameeradilshan3384

    2 жыл бұрын

    @@relaxwithlindu3853 hi

  • @lionel2019
    @lionel2019 Жыл бұрын

    Thank you so much This is very interesting video ☺️📸

  • @Denetha7085
    @Denetha70852 жыл бұрын

    Thank you Anti oyage time table ekata mama asawen karanawa

  • @githmimahinsa1520
    @githmimahinsa15203 жыл бұрын

    Thank you so much😀. It was very useful video

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Welcome 🤗💗

  • @dilinilakmali4735
    @dilinilakmali47352 жыл бұрын

    Thank you doctor 😊👌❤️

  • @poojamadushani3826
    @poojamadushani38262 жыл бұрын

    Me video eka aththatama godakma watinava Thawath me wge video karanna labenna kyl wish karanava mn 🥰❤️‍🔥

  • @jithsareehapangama6787
    @jithsareehapangama67872 жыл бұрын

    Anehh thankuuu akki. 😘😘😘 This motivated me a lot😘😍

  • @shanikaa10s43
    @shanikaa10s432 жыл бұрын

    බොහොම ස්තූතියි අක්කෙ😊🙏

  • @maleeshakavinidi6701
    @maleeshakavinidi67012 жыл бұрын

    ගොඩාක් පින් 🥺❤️

  • @kasunsampath5976
    @kasunsampath5976 Жыл бұрын

    Marama watinawa oyage vidio aka 👍💪👌❤️

  • @iaminsrilanka2300
    @iaminsrilanka23002 жыл бұрын

    Thank yoy very much ඔබට ජයෙන් ✌ ජය . ⁣me video ek godak watinw.

  • @randuniprabodya58
    @randuniprabodya582 жыл бұрын

    Thankyouu so much akki. This really motivated me. I was depressed about how to study and nothing worked for me but this is a really good method. It made my mind back to studies. Thankyou so much for sharing such effective videos. Good luck akki..❤️❤️

  • @tharulmindiya4193
    @tharulmindiya41933 жыл бұрын

    ඒක නම් ගොඩක් වටිනවා ගොඩක් ස්තූති

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    🤗💗🤗

  • @user-tp7rl5sr1e
    @user-tp7rl5sr1e8 ай бұрын

    ගොඩාක් ස්තුතියි අක්කේ...❤❤මේක නම් මාරම වටින idea එකක් , පාඩම් කරන්න මන් වගේ time table එකක් වුවමනා හැමෝටම ......👍😊😊😊

  • @kumaradissanayaka6515
    @kumaradissanayaka65152 жыл бұрын

    Mn A/L karn kenek. Eth Me video eka godaak wadgath una mat 😊❤️ bohom sthuti ❤️💜️

  • @darshanipushpalatha5399
    @darshanipushpalatha53992 жыл бұрын

    අක්කී එකෙක විශයන් පාඩම් කරන්න් ඔනි විදිය කියන්නකො පොත අතට ගත්තාම තෙරෙන්නැ පාඩම් කරන්නෙ කොහොමද කියලා😒

  • @hashinihurushika9736

    @hashinihurushika9736

    2 жыл бұрын

    ඒක ඇත්ත පාඩම් කරන්න තේරෙන් නැ ඕයි 😣😓

  • @rp7634

    @rp7634

    2 жыл бұрын

    ඔව් ඇත්ත වශයෙන්ම පාඩම් කරන්න තෙරෙන්නෙ නෑ

  • @kaveeshasewwandhi1541

    @kaveeshasewwandhi1541

    2 жыл бұрын

    සිරාවටම තේරෙන් නෑ තමයි Mm

  • @kavibbh9522
    @kavibbh95223 жыл бұрын

    Thank you so much akkiyo.exam ekata padam krnne කොහොමද kiyl hitha gann bariwa hitiye.dan ekata wisadumak hamba una.🤗🥰

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Welcome 🤗💗🤗

  • @wasanthaillesinghe9561
    @wasanthaillesinghe95612 жыл бұрын

    Supiry....supiry Hariyana video ekak hamba wennathuwa hitiye!!,!🙋🐱😃😍🙏

  • @swsj7152
    @swsj7152 Жыл бұрын

    Thanks sis for perfectly time table 😊

  • @hansianuradha2250
    @hansianuradha22503 жыл бұрын

    Anee meka nm godak watinawa doctor. Thanks a lot ❤️

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Thank you 🤗💗🤗

  • @nirodhaharshani3546
    @nirodhaharshani35463 жыл бұрын

    Thankyou akki for your valuable information 🥰🙂

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Welcome 🤗💗

  • @Rush_Lmao
    @Rush_Lmao2 жыл бұрын

    Thank you very much akkee...♥️😊

  • @pushpasusari3149
    @pushpasusari31496 ай бұрын

    Bohoma pin akki .mamath kala satahanak hada gena wada karann patan gathrhaa🙏🙏

  • @meragalgesenevirathne4473
    @meragalgesenevirathne44733 жыл бұрын

    Thank you so much doctor♥️✨️Great video 🤩

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Thank you 🤗💗🤗

  • @akashigunathilaka9141
    @akashigunathilaka91413 жыл бұрын

    Really thank you so much akkiii... ඇත්තටම ගොඩක් වටිනවා

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Welcome 🤗💗

  • @inokainoka548

    @inokainoka548

    2 жыл бұрын

    Thanks akki ma video aka godak hoday ☺☺😍😍

  • @kaveeudubattawa1477
    @kaveeudubattawa14772 жыл бұрын

    හුගක් ලස්සනයි..අනිවාරෙන් කරනවා..ගොඩාක් පින් ඔයාට😊❤

  • @dilnithenuja6437
    @dilnithenuja64372 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ගොඩක් වටිනා vedio එකක්

  • @renukaranaweeera5558
    @renukaranaweeera55583 жыл бұрын

    Thank you akki this video was very useful me.

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Welcome 🤗💗🤗

  • @ayeshaharshani5975
    @ayeshaharshani59753 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට .....~~👍👍💐💐💐💐💐💐💐 ..................

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    🤗💗🤗

  • @naomiramnayaka619
    @naomiramnayaka6192 жыл бұрын

    Thanks doctor ....you motivation good ... ♥️♥️♥️

  • @isumusicclub2482
    @isumusicclub2482 Жыл бұрын

    This is very usefull . Thank you .❤️❤️💗

  • @user-by1fn6hy3l
    @user-by1fn6hy3l3 жыл бұрын

    Idk what to sy, great job ❤

  • @relaxwithlindu3853

    @relaxwithlindu3853

    3 жыл бұрын

    Thanks 🤗💗

Келесі