How To Make 24V Powerful Inverter Using Old UPS/Convert 24V DC To 230V AC In UPS Inverter|Sinhala

Ғылым және технология

කොහොමද මගෙ යාළුවො කට්ටිය.හැම දෙනාම පරෙස්සමෙන් ඉන්නව ඇති කියල හිතනව.වෙනද වගේම ඔන්න මම අදත් ඔයාලට වටින කියන වීඩියෝ එකක් තමයි මේ අරගන ආවේ.
මීට මාස කීපයකට උඩදි ඔයාලට මතක ඇති මම අගේ චැනල් එකෙන් ඔයාලට කියල දුන්න පරණ්, තනි බැටරියෙන් වැඩ කරන 12V UPS පාවිච්චි කරල ගෙදර කරන්ට් එක ගිය වෙලාවට පාවිච්චි කරන්න ගන්න පුලුවන් ඉන්වර් එකක හදාගන්නෙ කොහොමද කියල.
මට ඒකට ඔයාලගෙන් හුගක් වටින ප්‍රතිචාර හම්බ උනා.
ඒවගේම තමා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලල තිබ්බ සහ අහල තිබුණ බැටරි දෙකේ 24V UPS එකක් කොහොමද අර වගේ ඉන්වර්ටර් එකක් විදියට හදා ගන්නෙ,පුලුවන් නම් ඒක ගැන කියල දෙන්න ඉයල.ඒ දවස් වල මම හුගාක් උත්සාහා කරා ඔයාලගෙ ඉල්ලීම නිසාම බැටරි දෙකේ පරණ UPS එකක් හොයාගන්න.හොයාගන ඔයාලට ඒක ඉන්වර්ටර් එකක් විදියට පාවිච්චි කරන ක්‍රමය කියල දෙන්න.ඒත් මගේ වෙලාවට මට ඒ දවස් වල ඒ ජාතියේ යූ පී එස් එකක් හොයාගන්න හම්බ උනේ නෑ.
නමුත් මේ ලගදි මගේ චැනල් එක හරහා මාත් එක්ක සම්බන්ද උන මගේ හිතවත් මහත්මයෙක් මට ගෙනල්ල දුන්න බැටරි දෙකේ UPS එකක් .ඒ මහත්මයාටත් අවශ්‍ය උනේ ඒක හරහා ඉන්වර්ටර් එකක් නිර්මාණය කරගන්නයි.ඉතින් ඔන්න මම ඒ මහත්මයාට මේ බැටරි දෙකේ UPS එක ඉන්වර්ටෙර් එකක් විදියට හරිගස්සල මොඩිෆිකේශන් ටික කරල දෙන ගමන්ම ඔයාලටත් ඒක ගැන සම්පූර්ණයෙන්ම ඒ කියන්නෙ මේ විදියේ බැටරි දෙකේ UPS එකක් කොහොමද ඉන්වර්ටර් එකක් විදියට හදාගන්නෙ කියල කියල දෙන්න තමා මේ හදන්නෙ.
මේක ගැන ඔයාලට තියන ප්‍රශ්න හැම එකක්ම ඒ වගේම අව්ල් තැන් හැම එකක්ම පහතින් මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.ඕනම නොදන්න දෙයක් තියනව නම් අනිවාර්‍යයෙන්ම මගෙන් අහන්න.එහෙනම් ඉතින් නෙතන ඉදල මම ඉතුරු වැඩ ට්ක ඔයාලට බාර කරනව.වීඩියෝ එක ටිකක් දිගයි මගෙ ළමයිනේ.ඒනම් වීඩියෝ එක බලල ඔයාලගෙ අදහස් ටික කියාගෙන යන්න.
හැම දෙනාටම බුදු සරණයි.............
0716189508
Buddika Chathuranga
(යාළුවනේ,මගේ මේ නම්බර් එකට ඔයාලා කෝල් කරනව නම් තරහ නැතුව හවස 5.00 පස්සෙ කෝල් කරන්න.....හරිද..)
buddhika000@gmail.com

Пікірлер: 90

  • @thanujadayasri793
    @thanujadayasri7932 ай бұрын

    පට්ට.. Thanks !!! 🙏

  • @tech8823

    @tech8823

    2 ай бұрын

    ස්තූතී ❤❤❤❤❤🙏

  • @ytmate23
    @ytmate23 Жыл бұрын

    සුපිරියට කියලා දෙනො 😼❤️

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    තෑන්ක්ස් මිත්‍රයා❤️

  • @ceyinskalum
    @ceyinskalum Жыл бұрын

    ගොඩාක් වටින්වා.

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    Thanks මිත්‍රයා

  • @slk.n.k1090
    @slk.n.k1090 Жыл бұрын

    නියම යි අයියෙ

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    Thanks Malli

  • @nishanthawarnasingha3481
    @nishanthawarnasingha3481 Жыл бұрын

    Best Explain ❤️

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    Thanks ❤️

  • @kanchanakodituwakku2456
    @kanchanakodituwakku2456 Жыл бұрын

    Video eka super

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    Thanks ❤️❤️🙏🙏

  • @user-oi5vz2zq6i
    @user-oi5vz2zq6i8 ай бұрын

    Okata 12v 35ah 3vl battery dekak sambanda Karala gedarata current eka ganna puluwanda stand fan 2kai bulb 5i wage pavichchi karanna

  • @tech8823

    @tech8823

    7 ай бұрын

    ඔව්.පුළුවන් .හොදටම ඇති.

  • @kavithamayuru3550
    @kavithamayuru3550 Жыл бұрын

    12v eka battery ekak danna puluvan 650w ups ekak thiyanava e ups ekata 12v 35ampiyar threewheelar battery ekakin power dunnata kamak nadda😇

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    සින්ගල් බැටරි එකක් නෙ.අවුලක් නෑ

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e Жыл бұрын

    24v ups transformer eken ara kapala haduwama (full wave) karaama 12-0-12 ganna hakida plz kiyanna

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    ඔව්.එකෙන් පුළුවන් මිත්‍රයා.....

  • @user-fo9rx9py5e

    @user-fo9rx9py5e

    Жыл бұрын

    @@tech8823 thanks

  • @nuwansameera6319
    @nuwansameera6319 Жыл бұрын

    👍👍👍

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    ❤️🙏

  • @greatsolution3029
    @greatsolution30297 ай бұрын

    650v ups ekata 90A battry 1 denna puluwanda.

  • @tech8823

    @tech8823

    7 ай бұрын

    ඔව්.පුළුවන් .අවුලක් නෑ.පොඩි වෙනස් කම් කීපයක් කරන්න වෙනව

  • @madhuranga8058
    @madhuranga8058 Жыл бұрын

    Ayye oya multimeeter eka auto off wenne ay ekmnta

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    ඒ හැටි මල්ලි එකෙ.ඒක පාවිච්චි කරන්නෙ නැතිව විනාඩි 5 වඩා තිබ්බොත් ඔටෝම ඕෆ් වෙනව.නැත්තම් බැටරි බහිනවත් නෙ.

  • @user-zj1gp4yw7i
    @user-zj1gp4yw7i7 ай бұрын

    Mage 24.ups 2k thiyenawa.hadaganna puluwanda tp no akaawanna

  • @tech8823

    @tech8823

    7 ай бұрын

    071 61 89 508

  • @bgcharuka1400
    @bgcharuka1400 Жыл бұрын

    Ups එකේ battery නැතුව ups එක කරන්ට් ඒකට ගැහුවට on වෙන්නැත්ද

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    නෑ මිත්‍රය .....❤️👊🙏

  • @rizmymohd2043
    @rizmymohd20436 ай бұрын

    24v ups transformer ekak 24v 0 24v amplifier ekata hadaganna vidihak danna please

  • @tech8823

    @tech8823

    6 ай бұрын

    ට්‍රාන්ස්ෆෝමර් එක ආයෙ ඔතන්න වෙනව සහෝදරයා

  • @dasanthajayamannejayamanne8727
    @dasanthajayamannejayamanne87275 күн бұрын

    Is that ups is pure sighn wave?

  • @tech8823

    @tech8823

    5 күн бұрын

    Yes......pure sine wave

  • @muthukumarasamysusruthan8219
    @muthukumarasamysusruthan82196 ай бұрын

    2kva ups prolink. Power switch is not working how to repair

  • @tech8823

    @tech8823

    6 ай бұрын

    මුලින්ම බලන්න ඕන බැටරිය.බැටරිය කොහොමද

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Жыл бұрын

    Asawen balanawa

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    ❤️👊👊

  • @duminduvideshitha5223
    @duminduvideshitha522311 ай бұрын

    Ac ඇම්පියර් kiyak vithara ganna puluwanda

  • @tech8823

    @tech8823

    9 ай бұрын

    උපරිම එන්නෙ 20A

  • @lakshansadaruwan5718
    @lakshansadaruwan5718 Жыл бұрын

    Ups එකට solar panels වලින් කරන්ට් එක දෙන්න පුළුවන්ද

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    බැටරියක් හරහා දෙන්න පුළුවන්

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 Жыл бұрын

    Gattu wire deka mokkd size ek බැටරි terminal වලට

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    මට මතක හැටියට වයර් වල විශ්කම්බය මිලිලීටර් 8 හරි 6 හරි

  • @dulannimsara5780
    @dulannimsara5780 Жыл бұрын

    1200va ekt 12v 65 amp bettriyen dennbeid

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    බෑ මිත්‍රයා.....👊❤️

  • @adeeshamadusanka6248
    @adeeshamadusanka6248 Жыл бұрын

    12v ups එකෙන් හදන්න පුළුවන් ද😁

  • @kaluarachchilagerathnasiri
    @kaluarachchilagerathnasiri8 ай бұрын

    ups සිට බැටිරියට එන රතු සහ කළු වයරයට වෙන වෙනම ටෙස්ටරය ඇල්වුවිට ටෙස්ටරය පත්තු වෙනවා එය නිවැරැදිද? පැහැදිලි කිරිම වටිනවා ස්තුති .🙏👌☝️👍

  • @tech8823

    @tech8823

    7 ай бұрын

    මෙහෙමයි සහෝදරයා.ඔයා ඕක චෙක් කරේ UPS එකට මේන් කරන්ට් සප්ලයි දීල තියෙද්දි නේද.එහෙම වෙන්න හේතුව තමා UPS එකේ බැටරි ටර්මිනල් වයර් වලට සර්කිට් එකෙ ඉදල එනව AC Frequency එකක්.කවදාවත් මේන් කරන්ට් එකට ගහල තියන UPS එකක ඒ බැටරි ටර්මිනල් අල්ලන්න යන්න එපා.මොකද AC Frequency එකට අමතරව එතනදි DC ධාරවක් එක්කම DC වෝල්ටේජ් එකකුත් තියනව.ටිකක් බයානකයි ඒ ක.හම පිච්චෙනව.

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    Thanks ❤️❤️

  • @EditProduction
    @EditProduction Жыл бұрын

    12V එක බැට්ට්‍රි එකකින් මේ 24 UPS එක වැඩකරන්න බැරිද

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    බෑ....අනිවාර්යයෙන්ම 24V ඕනෙමයි.

  • @jcikm1124
    @jcikm112411 ай бұрын

    Ups eken 230V Out wenne nedd

  • @tech8823

    @tech8823

    9 ай бұрын

    නෑ සහෝදරයා .

  • @IsuruThilakarathne
    @IsuruThilakarathne Жыл бұрын

    Inverter bord ekak ganna nedda

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    අනේ නෑ මිත්‍රයා මා ලග දැනට නම්....😥

  • @ggchandrathiaka5973
    @ggchandrathiaka59738 ай бұрын

    12v 35ah සහ 12v 8ah බැටරි 2ක් එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න බැරිද අයියේ?

  • @tech8823

    @tech8823

    8 ай бұрын

    ගැටළුවක් නෑ.හැබෑ ප්ඩි බැටරිය ඉක්මනට බහීවි

  • @ggchandrathiaka5973

    @ggchandrathiaka5973

    8 ай бұрын

    @@tech8823 thanks

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Жыл бұрын

    1 k. Om's kiyanne. දුඹුරු. කළු රතු. ද.

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    යප්......❤️

  • @samelruwanpathirana7578

    @samelruwanpathirana7578

    Жыл бұрын

    Neked@@tech8823 n

  • @thamidudasun2980
    @thamidudasun2980 Жыл бұрын

    650va ups ekak kiyada

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    දැන් නම් සහෝදරයා රුපියල් 7500/8000 වගෙ වෙයි

  • @ytmate23

    @ytmate23

    Жыл бұрын

    @@tech8823 නැ මම ඊයෙ ගත්තා 12900යි🥴

  • @ytmate23

    @ytmate23

    Жыл бұрын

    12900 යෙ ඉදලා උඩට තියෙ 😐

  • @dianachathurangani6084
    @dianachathurangani6084 Жыл бұрын

    Pls ස්පීඩ් එක ටිකක් වැඩි. පොඩ්ඩක් ස්ලෝ කරන්න බැරිද

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    උපරිම අඩුවෙන් කරල ඇත්තෙ සහෝදරයා .ඔයාට අපැහැදිලි වගෙද,කියන්න මට.මං උදව් කරන්නම්

  • @user-jx3pf9ir1k
    @user-jx3pf9ir1k9 ай бұрын

    කම්පුටර් පවර්සප්ලයි වල එන ඇලුමුනියම් වයර් පොඩි බැටරියකට දැම්මොත් ලුනු බැදෙන එක නවත්තගන්න පුලුවන්ද

  • @user-jx3pf9ir1k

    @user-jx3pf9ir1k

    9 ай бұрын

    නැත්නම් සුදුයකඩම දාන්න ඕනද

  • @tech8823

    @tech8823

    9 ай бұрын

    සුදු යකඩ විතරයි බැටරි ඇසිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නෙ නැති එකම දේ

  • @user-jx3pf9ir1k

    @user-jx3pf9ir1k

    9 ай бұрын

    @@tech8823 thanq.....

  • @kasunnilanjan1228
    @kasunnilanjan12286 ай бұрын

    ඩබල් 🔋 ups එකකින් 12v 35ah 🔋 චාජ් කරන්න පුලුවනද? 🤔🤔🤔

  • @tech8823

    @tech8823

    6 ай бұрын

    බෑ සහෝදරයා .ඔයාට අනිවාර්යයෙන්ම බැටරි 2 පාවිච්චි කරන්නම වෙනව.මොකද ඩබල් බැටරි UPS එකක චාර්ජින් අවුට් පුට් එක වෝල්ට් 27 විතර වෙනව .තනි බැටරියකට ඒක ඔරොත්තු දෙන්නෙ නෑ

  • @kasunnilanjan1228

    @kasunnilanjan1228

    6 ай бұрын

    ස්තුති

  • @user-yk6bt1em1i
    @user-yk6bt1em1i4 ай бұрын

    Ekak hadala denna puluwanda

  • @tech8823

    @tech8823

    4 ай бұрын

    ඔයා ලග තියනවද එකක්.මම මොඩිෆිකේශන් එක කරල හදල දෙන්නම්

  • @user-yk6bt1em1i

    @user-yk6bt1em1i

    4 ай бұрын

    Ne

  • @_JA_NA_
    @_JA_NA_3 ай бұрын

    වෝල්ට් මීටරය කොහෙන්ද ගන්න පුළුවන් ,

  • @tech8823

    @tech8823

    3 ай бұрын

    ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන කඩවල් වල තියෙනව සහෝදරයා

  • @vippodda1616
    @vippodda1616 Жыл бұрын

    අය්යේ ඔයාට පුලිවන්ද මට උදව්වක් කරන්න ලිතියන් අයන් batary හොයල දෙන්න

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    අනේ කොල්ලො දැන් නම් හොයනව කියන්නෙ සෑහෙන්න අමාරු වැඩක්.කලින් නම් ඇති වෙන්න තිබ්බ කඩ වල.දැන් පර්ණ බැටරිත් දෙන්නෙ උන් සල්ලි වලට

  • @pradeepkasun3004
    @pradeepkasun3004 Жыл бұрын

    Aiye oyage number eka denna berida mageth tiyenawa ups ekak hadaganna

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    071 61 89 508

  • @nuwansameera6319
    @nuwansameera6319 Жыл бұрын

    බලබ් රෙපයර් කරන වීඩියෝ එකක් දානවද

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    හරි මිත්‍රයා......මං දාන්නම්.❤️👊

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Жыл бұрын

    මම හිතුවේ මට හදනවා කියලා. 😆 මටත් එකක් හදලා දෙනවාද මමත් උපරිම උත්සාහයක් ගන්නවා ඉගෙන ගන්න.

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    මේක ඇවිල්ල පිළියන්දල පාත්තෙ වෙද මහත්තයෙක්ට හැදුවෙ.....😊.ඕන දෙයක් අහන්න....මම කියල දෙන්නම් දන්න දේ හැම දෙයක්ම.

  • @adeeshamadusanka6248
    @adeeshamadusanka6248 Жыл бұрын

    12v ups එකෙන් හදන්න පුළුවන් ද 😁

  • @tech8823

    @tech8823

    Жыл бұрын

    ඔව්.පුළුවන්

Келесі