How To Make 35A Step Down Transformer For Battery Charger|Sinhala|Riyo Tech 2024

Ғылым және технология

අපේ ෆේස්බුක් ගෲප් එක
share/p/Qoi6...
මගේ ආදරණීය යාළුවෝ හැම දෙනෙක්වම ඔන්න වෙනද වගේම මම අදත් අයුබෝවන් කියල අදරෙන් සාදරෙන් පිළිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.
හැමදාම වගේ මම අදත් මම ඔයාල ලගට ආවේ ඔයාලගෙ දැනුමට වටින කියන සහ වැදගත් විශේශාංගයක් ඔයාලට දෙන්න බලාපොරොත්තුවක් ඇතුව.
අද මම මේ කරන් වීඩියෝ එකේදි මම ඔයාලට කියල දෙනව පරණ මයික්‍රොවේව් අවන් ට්‍රාන්ස්ෆෝමර් එකක් පාවිච්චි කරල ඕනෑම ආකාරයක බැටරියක් ආරෝපණය කරගන්න පුලුවන්,හොද ඇම්පියර් එකක් ගන්න පුලුවන්න් ට්‍රාන්ස්ෆෝමර් නිර්මාණය කරගන්නෙ කොහොමද කියල.
වීඩියෝ එකේ ඔයාලට මොනව හරි නොතේරෙන අපහැදිලි තැනක් තියනව නම් අනිවාර්‍යයෙන්ම මගෙන් ඒක ගැන අහන්නත් අතක කරන්න එපා.

Пікірлер: 23

  • @athulanissanka2202
    @athulanissanka2202Ай бұрын

    Ane godak sthuthi ayiye👏👏

  • @tech8823

    @tech8823

    Ай бұрын

    Thanks malli❤❤

  • @dineshthilanka7713
    @dineshthilanka771323 күн бұрын

    හරිම අගේ ඇති වැඩසටහනක් තවත් මෙවැනි දේ දැනුවත් කරන්න බුදු සරණයි

  • @tech8823

    @tech8823

    23 күн бұрын

    ස්තූතී මිත්‍රයා❤❤❤❤

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162Ай бұрын

    Niyamai godak watina deyak. Thanks aiye.... good luck. Poddak kiyanna puluwannada okatama wata gana wadi karala 12v kara ganna puluwanda. Car setup ekak ahanna puluwanda ehema hadala. Rectifier ekai capacitor ekai dala.

  • @tech8823

    @tech8823

    24 күн бұрын

    පුළුවන් මල්ලි.අපොයි ඔව්.ඔය රෙක්ටිෆයර් දැම්මට පස්සෙ ආයෙ කැපෑසිටර් ඕන නෑ මල්ලි.

  • @u.gdamith9546
    @u.gdamith9546Ай бұрын

    🎉🎉❤

  • @tech8823

    @tech8823

    Ай бұрын

    Thanks brother

  • @KusalRanasinghe2004
    @KusalRanasinghe2004Ай бұрын

  • @tech8823

    @tech8823

    Ай бұрын

    Thanks brother ❤

  • @PathiranaWijesekara
    @PathiranaWijesekara28 күн бұрын

    1transformerayaka AC 8.7k thibuna .DC kala pasu 8.1unee kohomada?.

  • @tech8823

    @tech8823

    28 күн бұрын

    සමහර් වෙලාවට මිත්‍රයා රෙක්ටිෆයර් එක ඇතුලෙදිත් පොඩි ප්‍රමාණයක් වෝල්ටේජ් ඩ්‍රොප් වෙනව.සාමාන්‍යයෙන් වෙන්න ඕන AC DC උනාම වෝල්ටේජ් වැඩි වෙන්න

  • @yohanavishka611
    @yohanavishka611Ай бұрын

    Ayye oya vidiyatama 45-0-45V 10A Transformer ekak hadaganna puluwanda..oken.. amplifier ekakata use karanna .

  • @tech8823

    @tech8823

    Ай бұрын

    ඔව් මල්ලි.පුළුවන් .

  • @athulanissanka2202
    @athulanissanka2202Ай бұрын

    Onima duval transformer ekakinuth oka karanna puluvanda💡

  • @tech8823

    @tech8823

    Ай бұрын

    ඔව්.හැබැයි මෙච්චර ඇම්පියර් ප්‍රමාණයක් ගන්න නම් බෑ.

  • @athulanissanka2202

    @athulanissanka2202

    Ай бұрын

    Ehemada tankiyou ayiye oyage phone number eka denna puluvanda

  • @pereraperera-c9y
    @pereraperera-c9yАй бұрын

    14.5 hadana hati pannan puluwanda

  • @tech8823

    @tech8823

    Ай бұрын

    හරි.මං කියන්නම්

  • @FlemingUVendra
    @FlemingUVendraАй бұрын

    12v ගන්න පොට ගාන තව වැඩිකරන්න බැයිද

  • @tech8823

    @tech8823

    Ай бұрын

    පුළුවන් .එහෙනම් මීට වඩා තරමක් මහත අඩු කම්බි තමා පාවිච්චි කරන්න ඕන

  • @pereraperera-c9y
    @pereraperera-c9yАй бұрын

    14.5 hadana hati pannan puluwanda

  • @tech8823

    @tech8823

    22 күн бұрын

    හරි.මම කියල දෙන්නම් සහෝදරයා

Келесі