How to join Nasa | Qualifications to join Nasa | Higher Education Srilanka FULL HD

How to Join Nasa from Srilanka. ලංකාවේ අපි Nasa , Space X වැනි ආයතනයන්ට එකතු වෙන්න O/L, A/L ,University degree මොනවද කරන්න ඕනෙ කියලා මේ video එකෙන් කියලා දෙනවා.
Nasa ආයතනයේ උපදේශකයකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ලංකාවේ සියලුම O/L, A/L සිසුන් සදහා දෙන උපදෙස් මාලාවක් ඇතුලත් interview එකක්ද අපි මේ වැඩසටහන තුලින් ඔබට ලබාදෙනවා.
ඔබත් මෙම වැඩසටහන් සමග එක් වීමට නම්,
Higher Education Srilanka KZread channel එක Subscribe කරන්න.
/ @highereducationsrilanka
Higher Education Srilanka Telegram group එක follow කරන්න.
t.me/HESLM_2021
Credits NC Astronomy : Interview with Dr. Sarath Gunapala (Full Interview)
• නාසා එකට යන්නේ කොහොමද?...

Пікірлер: 680

  • @dulmikavithma9696
    @dulmikavithma96962 жыл бұрын

    මාත් අනිවාරෙන්ම නාසා යනවා මගේ හීනේ ඒක ❤️💙අනිවාරෙන්ම ලන්කාවෙ නම ලොකෙට අරන් ගිහින් ගෞරවයක් ගෙනත් දෙනවා 💙❤️අනිවාරෙන්ම මං ඒක කරනවා....තාරකා විද්‍යඥ්ඥවරියක් වෙනවාමයි.....❤️💙😘

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    niyamai putha.jaya

  • @mohamedrizvi9247

    @mohamedrizvi9247

    2 жыл бұрын

    Akki me thaaraka vidhyaava igena gannanam a/l science karanna onedha

  • @dulmikavithma9696

    @dulmikavithma9696

    2 жыл бұрын

    @@mohamedrizvi9247 nangiyo Bio,maths onm paththkin puluwn mokd oyage target ek

  • @dulmikavithma9696

    @dulmikavithma9696

    2 жыл бұрын

    Mta oyawa contact krgnna puluwn nm visthara denna thibba oyatath Oya grade kiyed

  • @dananjanirathnayake5059

    @dananjanirathnayake5059

    Жыл бұрын

    wish you all the very best

  • @kaushiya_
    @kaushiya_2 жыл бұрын

    Thank you sir මට තාම වයස 13 යි.මමත් කොහොමින් හරි naza එකට යනවා.

  • @sathsaraninawarathna4539
    @sathsaraninawarathna45392 жыл бұрын

    මගේ dream එකත් NASA... මගේ අරමුණට මේ Video එකක් ගොඩක් වැදගත් වුණා සර්😘😍 සර්ට ගොඩක් පින් 🙏🙏

  • @dr_lorax

    @dr_lorax

    12 күн бұрын

    ඒක නෙවෙ ඔය logo එක පෞද්ගලිකව ඔයාගෙ අකවුන්ට් එක දාන්න අයිතියක් තියෙනවද

  • @malkilakshani2803
    @malkilakshani28032 жыл бұрын

    මම 2023 o/l exam ලියන්න ඉන්නේ මම කවදාහරි NASA ආයතනයට යනවා යනවා යනවාමයි😊❤️✊✊✊...

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    very good putha

  • @thinukakasmika5688

    @thinukakasmika5688

    2 жыл бұрын

    good luck

  • @Dews564

    @Dews564

    2 жыл бұрын

    මමත්

  • @malkilakshani2803

    @malkilakshani2803

    2 жыл бұрын

    @@Dews564 😊❤

  • @dewangana7142

    @dewangana7142

    2 жыл бұрын

    Math 2023 O/l . Mageth target eka nasa yanna... godak asai 😊

  • @jagathkarunarathna2075
    @jagathkarunarathna2075 Жыл бұрын

    සර් නාසා එකට යන්න අපි A/L වලට කරන්න ඕන subject තුනයිද සර් ඒක maths , bio , ict , කියන තුනටම පොදුවේ විශයන් 3 ක්ද කරන්න ඕන

  • @shortvideor5304
    @shortvideor53042 жыл бұрын

    මගේ වසය අවු. 14 මම මගේ අවු.11 ඉඳන් නාසා ගැන හොයනවා මම නාසා ගැන සමන්‍ය තරමට හොයලා තියෙනවා තව sir මට පුංචි ප්‍රශ්ණයක් ආවා එක තමා ARIYA 51 මම දන්න විදිහට මේක පිහිටලා තියන ප්‍රදේශයේ මොකක් හරි නාසා හා සම්බන්ධව දේවල් ගොඩක් තියනවා මට මේක ගැන පුංචි video එකක් දෙන්න පුලුවන්ද කරුණාකරලා තව sir video එකනම් ගොඩක් හොදයි 🙏❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Hari putha. Aniwaryenma

  • @NishanthaNishantha-qy1ts

    @NishanthaNishantha-qy1ts

    2 ай бұрын

    ​@@HigherEducationSrilanka❤

  • @rukshanirajapaksha3496
    @rukshanirajapaksha34962 жыл бұрын

    මම පෙර පාසල් යන කාලේ ඉදන්ම NASA එකට යන්න හිනය තියනවා. Thank you sir කියපු දෙවල් වලට

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Welcome putha

  • @rukshanirajapaksha3496

    @rukshanirajapaksha3496

    2 жыл бұрын

    Thank you.මාමේ

  • @tharushiimalsha4332
    @tharushiimalsha4332 Жыл бұрын

    Thank you sir මගෙත් එකම හීනයක් තමයි කවදා හෝ දවසක නාසා ආයතනයට යන එක. මගේ ඒ හීනය තව තවත් වර්ධනය වුණා ඔබ තුමාගේ ඔය සාකච්ඡාව අහලා. මම 2023 දී O/L විභාගය ලියනවා .මගේ එම අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් කළ ඔබ තුමාට බොහෝ ම ස්තූතියි...ඔබ තුමාට දළදා සමිඳු පිහිටයි 👍👍👍✊✊

  • @maxmaxx8571

    @maxmaxx8571

    Жыл бұрын

    Mamath enawa

  • @bhanuka_janith_16

    @bhanuka_janith_16

    Жыл бұрын

    Mama labana awurudde liyanne. Good luck

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    ජයවිජය වේවා

  • @vinukinanayakkara375
    @vinukinanayakkara375 Жыл бұрын

    Bachelor degree කරලා ඇමරිකාවෙත් ගිහින් එහෙත් වෙනම අවුරුදු 5ක් ඉදලා නාසා එකට යද්දී වයස යනවනේ?එතකොට කොහොමද නාසා එකේ තරුණ අය ඉන්නේ ????

  • @srilankaanstronomyloverswi8420
    @srilankaanstronomyloverswi84202 жыл бұрын

    My future dream 🙃🙃 මගෙ බලාපොරොත්තුව අභ්‍යාවකාශ විද්‍යාව ගැන ලෙක්චර් කෙනෙක් වෙන්නයි තාරකා විද්‍යාඥයක් වෙන්නයි මම ආසයි කොහොම හරි සෙනසුරු වලට යන්න....

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Ok putha. Aniwaryen karanna. Api help karannam

  • @srilankaanstronomyloverswi8420

    @srilankaanstronomyloverswi8420

    2 жыл бұрын

    @@HigherEducationSrilanka thank you sir ada godak happy

  • @senithadewsad9859

    @senithadewsad9859

    2 жыл бұрын

    Matath ooni TiTan grahaloketa yanna

  • @srilankaanstronomyloverswi8420

    @srilankaanstronomyloverswi8420

    2 жыл бұрын

    @@senithadewsad9859 මම ආස සෙනසුරු වල පරීක්ෂණ කරන්න 🙃

  • @senithadewsad9859

    @senithadewsad9859

    2 жыл бұрын

    @@srilankaanstronomyloverswi8420 eemada titian wala kabanika සංයෝග walain hadunu river hithn thiyelu

  • @shashininawodya2203
    @shashininawodya22032 жыл бұрын

    Thank you so much sir❤️❤තිබ්බ ප්‍රශ්න ගොඩකට අද උත්තර හම්බුනා...මේ ගැන විත්සර ගොඩක් හෙව්වට් මෙ විදියට හොද්ට පැහැදිලි කිරීමක් නම් හම්බුනේම නැ....ගොඩාක් ස්තූති සර්ට❤️❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    You are welcome putha. Thwa prashna tibboth kiyanna. Share karanna video eka.

  • @sarathdissanayaka7946

    @sarathdissanayaka7946

    2 жыл бұрын

    Sir mama Dan al walata physics, chemistry and biology karana kenek but my dream last dream is nasa Sir please sir mama yana me parth aken mata me gamana yann puluwan weii ned Sir. Please tell me Sir,, mama mokdd mekata karnn on

  • @tusarienoka2719
    @tusarienoka2719 Жыл бұрын

    Mge dream eka 🥺💗 pluvannam thva videoes upload krnna godak thanks 😫💗

  • @nihaldayarathna37
    @nihaldayarathna37 Жыл бұрын

    Thank you sir dhunna advices walata.. mama 2023 O/L's liyanawa . Mage ekama aramuna thama NASA ekata yana eka... ♥️

  • @shadowyt6928
    @shadowyt6928 Жыл бұрын

    Thanks sir මට ගොඩක් තොරතුරු ලැබුනා

  • @bihiduvichakshana1642
    @bihiduvichakshana16422 жыл бұрын

    මගේ dream එකත් NASA... මගේ අරමුණට මේ Video එකක් ගොඩක් වැදගත් වුණා සර් .ගොඩාක් ස්තූති සර්ට ❤

  • @janeeforvideo7038
    @janeeforvideo70382 жыл бұрын

    Oluwe thibuna loku prasnayak visaduna tnx sir ❤️❤️🙏🙏🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @nipunkavinda3154
    @nipunkavinda31542 жыл бұрын

    ගොඩක් වටින video එකක් doctor

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    බොහොම ස්තුතිය පුතා

  • @OceanofknowledgeAstronomy
    @OceanofknowledgeAstronomyАй бұрын

    නියමයි සර් මමත් හොද තාරකා විද්‍යාඥයෙක් වෙන්න තමා හිතන් ඉන්නෙ බොහොම ස්තූතියි සර් astronomy is my dream and life🚀🚀🚀

  • @hyzaash9007
    @hyzaash9007 Жыл бұрын

    Thank you so much for ur guidance sir. It's really useful to me for build my career.

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Welcome

  • @Dews564
    @Dews5642 жыл бұрын

    අනිවාර්යෙන් කවදාහරි යනවා මමත්😘 මගේ අනාගත බලාපොරොත්තුව කොහොමහරි ඉෂ්ට කර ගන්නවාමයි ❤

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    jaya wewa

  • @srilankaanstronomyloverswi8420
    @srilankaanstronomyloverswi84202 жыл бұрын

    ලංකාවට ලොකු ගෞරවයක් ආඩම්බරයක් ගේනවා මයි මගෙ හීනෙට ගිහින් ලංකාවේ නම ලෝකෙටම ගෙනියනවා

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Great putha. Komahari karanna oone ogollo. Api oone help ekak denawa

  • @srilankaanstronomyloverswi8420

    @srilankaanstronomyloverswi8420

    2 жыл бұрын

    @@HigherEducationSrilanka ඇත්තටම නාසා එක ගැන තව ටිකක් දැනුම දෙන්නකෝ. මොකද ලංකාවේ මේ විශය ගැන ගොඩක් දුරට නෑ. ඒක නිසා අහස උසට හීන තියෙන මන් වගේ අයට් අවස්තාවක් නැත්තෙ.... ලෝකෙම වෙනස් කරන්න පුලුවන් ඒ දේ කරොත්

  • @srilankaanstronomyloverswi8420

    @srilankaanstronomyloverswi8420

    2 жыл бұрын

    මගෙ වයස තාම දාහතරයි. ඒත් මම අනාගතේ පුලුවන් උනොත් අනිවාරෙන් ලංකාවේ නාසා එකක් හදනවා

  • @srilankaanstronomyloverswi8420

    @srilankaanstronomyloverswi8420

    2 жыл бұрын

    ඇමරිකාවට මොල ශේප් එකේ බස්සනවට වඩා අපේ රට අපි දියුනු කරන්න ඕන. අනිවාරෙන් මම කැප වෙනවා ලෝකෙම වෙනස් කරන්න. මම වැඩේ කරන් පැත්තකට වෙලා ඉන්නෑ හැමෝටම උදවු කරනවා

  • @navindu9972

    @navindu9972

    2 жыл бұрын

    Ow yaluwa lankawe ewata thanak naa kamk naa api komahari ape hina walata yan api aniwaren nasa ekak lankawe hadamu...

  • @s.b.m.p6136
    @s.b.m.p6136 Жыл бұрын

    O/L හා A/L කරන අතර කලහැකි අමතරව කරන විභග මොනවද

  • @tharunnadeesha2964
    @tharunnadeesha29642 жыл бұрын

    ඔබතුමාට බොහොම ස්තූතියි

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Welcome putha

  • @minhox
    @minhox2 жыл бұрын

    Space X ekata yana widiya ganath video ekak karannako

  • @erandi4210
    @erandi42102 жыл бұрын

    Ty sir මගෙ එකම සිහිනයට පාර පෙන්නුවාට

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome

  • @dgdarmadasa6728
    @dgdarmadasa67282 жыл бұрын

    AL valata maths,physics,chemistry karala ithuru tika continue karagena yann pulwnd

  • @prabha34548
    @prabha345482 жыл бұрын

    Sir නාසා ආයතනයේ space engineering කෙනෙක් හරි NASA software engineer හරි වෙන්නේ කොහොමද

  • @m.g.priyanthawigithalalpus5754
    @m.g.priyanthawigithalalpus5754 Жыл бұрын

    Mage dream ekath meka. 😍 Thank you very much sir 🙂

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Most welcome

  • @namodirukshani6581
    @namodirukshani65812 жыл бұрын

    sir,Science karala campus seen une neti kenekta lanakave karanna puluvan privet courses monda ha evata illana results evata lanakava tula ha pitarata tiyen job monada kiyala video ekka one sir

  • @shawnmark9769
    @shawnmark97692 жыл бұрын

    Thankyou soo much for this video. Sir, mata one nasa eke engineer kenek wenna. Ithin sir nasa eke thiyena engineering job opportunities monawaada ? Nasa eke Software engineers la innawada ? Hoping for a soon reply... Thankyou sir

  • @dihinimarasinghe8607
    @dihinimarasinghe8607 Жыл бұрын

    My name is Dihini. 10 years old From Colombo. I watch your video. I'm very interesting about NASA ,rocket engineer and about stars.I like to get your advice to my dream.

  • @thusharipathirana6672
    @thusharipathirana6672 Жыл бұрын

    Sir දැනට පුතා grade 6.කොහොමද දැන් සිටම නාසා 1ත් එක්ක සම්බන්ධ වෙන්නෙ.දැනට තාරකා විද්‍යාව ඉගෙන ගන්නවා.kids ලට chalengers තියෙනවා නේද? කොහමද මඟපෙන්වීම කරන්නෙ කියා පහදා දෙන්න සර්.

  • @difenderking4717
    @difenderking47172 жыл бұрын

    Amazing video💜💜💜 apita AL exam eka karala government university ekakata yan natuwa kelinma american university ekaka degrees tika karala nasa yanna puluwanda ? Please reply to me please please 😢😢

  • @hirunitharaka1590
    @hirunitharaka15902 жыл бұрын

    Sir open university eke bachelor of software engineering degree eka karala nasa ekata ynna puluwanda?

  • @sanjananethminisenarathna2005
    @sanjananethminisenarathna2005 Жыл бұрын

    සර්,මම 2021 ol' ළමයෙක්..9A අරන් මම Arts කරන්නෙ.Geography lecture කෙනෙක් වෙන්න ඒ වගේම, භූගෝල විද්‍යා මහාචාර්යවරියක් වෙන්න.. එතකොට මම වගෙ අයට NASA වලට Applyකරන්න බැරිද?

  • @ayeshadulanjali6021
    @ayeshadulanjali6021 Жыл бұрын

    හරියටම astronauts කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද සර් ♥️

  • @chasindudiluka400
    @chasindudiluka4002 жыл бұрын

    Science fild eken job gana vedio ekk karahanko sir

  • @hasithaeranshan1703
    @hasithaeranshan17032 жыл бұрын

    Godak watinawa sir....❤️❤️❤️❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thanks putha

  • @inokamapa7766
    @inokamapa77662 жыл бұрын

    sir, Sri Lankawe government campus ekaka engineering degree ekak karala amaricawe Phd ekak krnwnm kochchr salli ynwd...

  • @yapakavi5982
    @yapakavi59822 жыл бұрын

    මගේත් ආසම අරමුනක් ..උපරිම උත්සහ කරනවා😊 ❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    ජයවිජය

  • @finky6493
    @finky64932 жыл бұрын

    Thanks you doctor

  • @murshida2328
    @murshida23282 жыл бұрын

    Bio, chemistry , physics a level walata karal nasa ekt yanna puluwand sr

  • @chanikahansi
    @chanikahansi2 жыл бұрын

    Sir, bio krpu kenekt NASA ynn barid? NASA ek athuleth ek ek fields thiyen Nisa. Sir, lankaawe scientist kenek wenn ynn oone Mona faculty ektd?

  • @anushiisanka9343
    @anushiisanka93432 жыл бұрын

    Doctor university eke molecular biology course eka karana kenekuta NASA ekata yanna puluwanda?

  • @sanjeewamahesh7251
    @sanjeewamahesh72512 жыл бұрын

    මම නාස ආයතනයට යන්න ගොඩක් කැමතියි සර් මම 9 වසරෙ ඉගෙනගන්නෙ මම 10 වසරෙදි තොරගන්න ඔනි විෂයන් මොනවද

  • @sabirjauher2698
    @sabirjauher26982 жыл бұрын

    Hi sir, sir kiyapu degree eka koheda sir karanne? can I do it in a gov university or private’s? And which course should I apply in university? And what are the universities where I can get that degree

  • @mohamedrizvi9247
    @mohamedrizvi92472 жыл бұрын

    Mang dhen a/l exam karala inne.mang arts valin thama a/l kare.hebey mang astronomy igena ganna godak aasay.mage passion ekama astronomer kenek vena eka thama.mata lankave idhan astronomy igena ganna me qualifications okkoma onedha ayye

  • @sergiomarquina4411
    @sergiomarquina44112 жыл бұрын

    Sir , onema age ekke A/L exam karala , high score ekak haragena campus yanna puluwandha ?

  • @kusalsemina8509
    @kusalsemina85092 жыл бұрын

    Nasa ekata yanna bio, maths dekama A/L walata karanna oneda sir? Aerospace Engineer kenek wenna thamai kamathi, ethakota maths witharak kalaama athida sir?

  • @nipunkavinda3154
    @nipunkavinda31542 жыл бұрын

    Doctor, lankawe bachelor degree ekakata passe american university ekakata ayadum karanta puluwan wayas simawa mokadda?

  • @ishara668
    @ishara6682 жыл бұрын

    අපිට ලංකාවේ ඉදන් NASA ආයතනයට වැඩ කරන්න බැරිද doctor

  • @esandimahakumbura15
    @esandimahakumbura15 Жыл бұрын

    Thank you for the support😊

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Welcome

  • @Mysterygirl72
    @Mysterygirl727 ай бұрын

    මගේ හීනේ කවදාහරිම NASA එකට යන එක. ව්ශ්වයේ රහස් වලට උත්තර හොයලා මුලු ලෝකෙටම සේවයක් කරන එක.ලංකාවට ආඩම්බරයක් ගේනවමයි දවසක ❤️

  • @user-od4xe1iw6v

    @user-od4xe1iw6v

    6 ай бұрын

    25 ekek vge 😂

  • @dinusaracharuk
    @dinusaracharuk2 жыл бұрын

    Sir,can we get scholarships from Sri Lankan medical faculties like Karapitiya medical faculty

  • @kavishkahettiarachchi6083
    @kavishkahettiarachchi6083 Жыл бұрын

    Gagana gamiyek wena hatith video ekaki gennako🤗

  • @amashiparamee
    @amashiparamee Жыл бұрын

    මම 2024 O/L EXAM ලියන්න ඉන්නේ.මොනවද එතකොට O/l වලට කරන්න ඔන විශයන්?🤔🤔🤔

  • @sadewgagana9102
    @sadewgagana91022 жыл бұрын

    Thank you so much sir

  • @OverGlown
    @OverGlown5 ай бұрын

    Sir, එතකොට kepler solar system එක ගැන හොයන්නෙ නැද්ද? මමත් තාම school යනවා මගෙත් rarget ekath NASA thamai , Thank you sir . 😊

  • @claudiashanen9641
    @claudiashanen96412 жыл бұрын

    Sr mama srilankawe rajaya university ekaka physical since dgree program eka hadarana gaman inne. Mama general dgreeya krala phd ekata usa ynna kochchara mudalak yaida.🤗

  • @manuladilankara
    @manuladilankara Жыл бұрын

    Sir kohomada megha vage podi lamayek NASA ekata gie

  • @dbbernad1205
    @dbbernad1205 Жыл бұрын

    Sir next year wala api Uk yanawa . Ehe gihin mn monada sir karanna oni subjects ?

  • @mokshawaraniducreationscricket
    @mokshawaraniducreationscricket2 жыл бұрын

    ලංකාවේ phd කරලා ඇමරිකාවේ පුරවැසි බාවය ගන්න අඩුම කොච්චර කාලයක් යාවිද?

  • @aveeshaabewickrama4234
    @aveeshaabewickrama4234 Жыл бұрын

    Thank you sir very important your vedio 🙏💙

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Welcome putha

  • @shermimasha584
    @shermimasha584 Жыл бұрын

    Sir nasa yanna ඔලෙවල් එලෙවල් කොහොමද තියෙන්න ඔනි මොනවද කරන්න ඔනි එක්සෑම් මැත්ස් සයන්ස් හොදට තියෙන්න ඔනිද ආර්ට් කරලා යන්න බැරිද නාසා

  • @dissanayeka1233
    @dissanayeka1233 Жыл бұрын

    Technology subject eka AL walata karanawanam AL walata karanna oni subject s monada sir

  • @sadewgagana9102
    @sadewgagana91022 жыл бұрын

    technology wala mona kotasada thora ganna one sir

  • @gaminiranasinghe2237
    @gaminiranasinghe22372 жыл бұрын

    මම නාසා ආයතනයේ ගගනගාමීයෙක් විදියට තාමා වැඩ කරන්න කැමති ඒ තැනට යන්න විභාග වලට කරන්න ඕන විෂයයන්, කැම්පස් එකට ගිහින් තෝර ගන්න ඕන විෂයයන්, මට ඒ තැනට යන්න මොනවද කරන්න ඕන දේවල්, නාසා ආයතනයට ඇතුළත් වෙන්න මොනවද කරන්න ඕන දේවල් ගැන තොරතුරු ටිකක් දාන්න පුළුවන් ද සර් .

  • @NishanthaNishantha-qy1ts

    @NishanthaNishantha-qy1ts

    2 ай бұрын

    අනේ ඔව් සර් මටත්❤❤

  • @NishanthaNishantha-qy1ts

    @NishanthaNishantha-qy1ts

    2 ай бұрын

    අනේ ඔව් සර් මටත්❤❤

  • @swetha744
    @swetha7447 ай бұрын

    Sir environmental scientist kenek widiyata nasa ekata sambnda wenna puluwnda

  • @sunetharamalni5683
    @sunetharamalni56832 жыл бұрын

    Train driver kenek wenna one dewal gana full details tikak denna puluwanda?

  • @chamindahemantha9265
    @chamindahemantha926511 ай бұрын

    නාසා එකට යන්න උසස් පෙල පාස් කරන්න ඕන විෂයන් මොනාද. මගේ පොඩි කාලේ ඉදලා තිබ්බ හීනයක් නාසා එකට යෑම. ඒකට english medium කරන්න ඕනද?

  • @naflanmohamed2991
    @naflanmohamed29913 ай бұрын

    Sir.. A/L Science stream eke results thiyagena foreign university eke AERO SPACE ENGINEERING degree ekak karala NASA ekata join wenna puluwan dha?

  • @migarapanthaka2844
    @migarapanthaka2844 Жыл бұрын

    Sir bachelor degree eka oona university ekk kin gththt aulk ndd,jaffna wge ehem.

  • @dodoo1623
    @dodoo16232 жыл бұрын

    Ane aththata matanam ohoma shuttle eheka gihin marunath sapai

  • @nihaldayarathna37
    @nihaldayarathna37 Жыл бұрын

    Sir, Science wala mama asama part ekak thama Biology kiyanne ... ithin sir biology walin ihalatama yanna puluwan me wage foreign jobs monadha

  • @noobeepro2935
    @noobeepro2935 Жыл бұрын

    Sir maths karala physical scinece gihin special karala nasa yanna barida, first shy maths karala second shy bio karalada yanna one

  • @ashandananjayaofficial
    @ashandananjayaofficial Жыл бұрын

    sir,bachelor degree eka open university eken gathtoth nasa yanna barida?open university eke physics Bsc ekak karoth?

  • @chasindudiluka400
    @chasindudiluka4002 жыл бұрын

    Lankawe scientist kenek wenne komada sir

  • @h.k.nirosha7582
    @h.k.nirosha7582 Жыл бұрын

    Eathakota mamee dennam iadan නව සොයා ගැනීම් karanna onada

  • @ishininethmini1276
    @ishininethmini12765 ай бұрын

    Plzz mata kiyanna puluwanda tesla samagamata yanne kohomada kiyala

  • @astrophile1143
    @astrophile1143 Жыл бұрын

    Sir can a foundation degree student who is majoring mechanical engineering join NASA ?

  • @navodpubudu6222
    @navodpubudu6222 Жыл бұрын

    Sir technology streem karala nasa ekata yanna puluwanda . Kohomada kiyala kiyannako .🙄

  • @thannegedaravihani5743
    @thannegedaravihani5743 Жыл бұрын

    Mata mepara AAB science valin mama colombo campus eka udin dannaggada peradeniya udin dannada

  • @himansagunasekara5417
    @himansagunasekara5417 Жыл бұрын

    Mata padi one ne...eeka thama mage dream eka..

  • @imalshaoshadi8854
    @imalshaoshadi8854 Жыл бұрын

    මාත් අනිවාරයෙන් ම යනවා නාසා👩‍🚀👩‍🚀

  • @Travelgril265
    @Travelgril265 Жыл бұрын

    Mamath kavada hari anstornmy professor කෙනෙක් venava anivaren mn 2022 o/l liyanne

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 Жыл бұрын

    Sir privet campus එකක degree එකක් පිලිගන්නෙ නැද්ද?

  • @dilshanchamod5154
    @dilshanchamod5154 Жыл бұрын

    Man thama ol mn me astronomy field ekt aswen hitiye podi kale idn .Sir maths al best result dala campusuth gihilla yaddi wayasata yanwane mokd krnne

  • @shehanprageeth3615
    @shehanprageeth36157 ай бұрын

    ගොඩාක් ස්තුතියි සර්❤

  • @GeeshaPeiris
    @GeeshaPeiris3 ай бұрын

    Sir NASA eke researcher kenek wena widiya gana wenama video ekkak danna puluwanda?

  • @ydm4844
    @ydm4844 Жыл бұрын

    සර් මන් දැන් බයෝ කරන්නෙ. 2023Al කරන්නෙ. බයෝ කරල nasa යන්න බැරි ද. Second shy මැත්ස් කරන්න ත් ඕනිද

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala62162 жыл бұрын

    Nasa yanna ol valata thiyenna awashya avama resalt eka mokakda??

  • @rathnapuraapi4418
    @rathnapuraapi4418 Жыл бұрын

    සර් , මං චිත්‍ර විශය යටතේ මොරටුවට ගියේ..ඒ කියන්නෙ A/l වලින් ආට් කලේ.ඒත් bs degree එකක් මට ලැබෙන්නෙ.ඉතින් මට apply කරන්න බැරිද

  • @wijekumar5580
    @wijekumar55802 жыл бұрын

    Thank u so much sir ♥️

  • @annymoun_9_9_9
    @annymoun_9_9_910 ай бұрын

    Mama 7 vasare mama kamathie nasa ekata yanna thankyou sir

  • @sandunshirantha448
    @sandunshirantha448 Жыл бұрын

    Thanks brother

  • @gagantheshan6887
    @gagantheshan68875 ай бұрын

    Sir doctor kenek vela naza yanna asai😢 ehema puluvanda

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 Жыл бұрын

    සර් Software Engineering කරලා NASA එකට යන්න පුලුවන්ද?

  • @technicalworld8600
    @technicalworld8600 Жыл бұрын

    sir mama grade 9 steudent kenek sir mata nasa passport saha nasa cetificat ganna nasa website eke thiyena course monawada

  • @parakramadharmaweera2041
    @parakramadharmaweera20412 жыл бұрын

    Sir api science faculty eke koi wage side the thoraganna onii .. Nasa ekata yannanm

  • @gayumidhananjana3059
    @gayumidhananjana30592 жыл бұрын

    I am doing o/l in 2023.😊definitely going to NASA ❤️a big dream from childhood 🥺definitely fulfilling it 😚.bringing great pride to Lanka✊✊

  • @SachiniKobi

    @SachiniKobi

    9 ай бұрын

    Me too

  • @user-od4xe1iw6v

    @user-od4xe1iw6v

    6 ай бұрын

    25 ekkek ne 😂

  • @dr_lorax

    @dr_lorax

    12 күн бұрын

    nasa yanawamay kiyana godak aya OL wath karaka na habay😅

Келесі