How to install anchor bolt

This video about how to install anchor bolt
How to fix REALLY HEAVY things to walls?
Have you ever wondered how to attach REALLY heavy things to walls? Things like giant heavy radiators, huge TVs and the like? How do the pros attach safety railings to walls to ensure they won't fall down? Welcome to the world of WALL BOLTS! Wall bolts also get known was Shield Anchors, Rawlbolts and probably various other names. They're designed for attaching VERY heavy things to solid walls such as brick, concrete, stone and blockwork. You can also use them to attach heavy things to concrete floors and ceilings. In this video I'll give you a few tips of how to use them
මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් Anchor Fastener කියන්නේ මොකක්ද?
සවි කරන්නේ කොහොමද?
සවි කරන්න අවශ්‍ය මෙවලම්
if you like my channel
like
share
comment
subscribe
#anchor #anchorbolt #construction

Пікірлер: 104

  • @namalfrenando5365
    @namalfrenando5365 Жыл бұрын

    ඔයා වැරදි දෙකක් කලා 01/ බෝල්ට් ඒකට මිටියෙන් කවදාවත් ගහන්න එපා පොට තැලෙනවා එහෙම උනොත් බෝල්ට් එක තලුනම එකෙන් කරන්න හපෝ කාර්ය කරන්න තව එකක් ගහන්න වෙනවා 02/ විද ගනිද්දී බෝල්ට් එකේ ප්‍රමනයටම විදගන්න එපා ටිකක් වැඩිපුර විදගන්න ඇනය තදින් බස්සද්දී බිත්තියෙන් හිරිලා යන ගල් කැබලි සහ වැලි කැට කෙරවලේ හිර වෙනවා එතකොට හරියට බෝල්ට් එක හරිම ප්‍රමනෙට බිත්තියට ඇනය බහින්නේ නැහැ

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    👍👍👍👍

  • @kkpdone1720
    @kkpdone1720 Жыл бұрын

    මේ සම්බන්ධව පොඩි දැනුවත් කිරීමක් කරන්නම් ගොඩක් අයට තියන ගැටලුවක් තමයි නිවැරදි mm ප්‍රමාණය drillbit එක තෝරගන්න කොහොමද කියලා.. ඒක හරි ලේසියෙන් සරලව කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. anchor bolt එකේ බඳේ පැත්තට අපිට ආසන්න වශයෙන් mm ප්‍රමාණය10' 12' 14 16 ඒ වගේ යතුරක් anchor bolt live එකේ බඳට ඇතුල් කිරීම මගින් එම බඳට ගෑවි නොගෑවි යන යතුර තෝරගෙන... අන්න ඒ යතුර සඳහන් mm ප්‍රමාණයේ කටුවක් තමයි එකට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට බඳට ඇතුළු කරන්න පුළුවන් මිලිමීටර් 16 යතුරක් නම් විදින කටුව මිලි 16 විය යුතුයි

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    👍👍

  • @gunabandage5514

    @gunabandage5514

    Жыл бұрын

    Video එකේ අවශ්‍ය දේ අතහැරල තමයි video එක කරල තියෙන්නේ.thanks

  • @firetv323

    @firetv323

    Жыл бұрын

    Good trick💕👍

  • @dlwickzz2425
    @dlwickzz2425 Жыл бұрын

    සුපිරි මචං.. ඕක මම දැනන් හිටියේ නැති එකක්..💐💐

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Жыл бұрын

    බොහොම ස්තුතියි. සුභ දවසක්.

  • @ajithnilantha2209
    @ajithnilantha2209 Жыл бұрын

    ගොඩක් හොඳ වටිනා වැඩසටහනක් tanks

  • @geethmabentota8906
    @geethmabentota8906 Жыл бұрын

    වැදගත් ,,ස්තුතියි

  • @inokathusharigintotamanawa1045
    @inokathusharigintotamanawa1045 Жыл бұрын

    Thank you very much 👍🙏

  • @kramanoj1
    @kramanoj1 Жыл бұрын

    මේ ඇන්කර් බෝල්ට් එක කොන්ක්‍රීට් වලට ගහන එකක් නෙවෙයි. මේක ගහන්නේ ගඩොල් හෝ බ්ලොක් ගල් බිත්ති වලට. මේකේ මුදුව (Sleeve) තුනී සහ දෙකට මැදින් කපල තියෙන්නේ වැඩිපුර පළල් (expan) වෙන්න. කොන්ක්‍රීට් වලට ගහන එකේ මුදුව ගනකම (thickness ) වැඩියි. 2 mm පමණ වෙනවා. මැද සිදුරු නැහැ.

  • @singharasl3455

    @singharasl3455

    Жыл бұрын

    මේ ඇන්කර් බෝල්ට් එකට ත්‍රෙඩ් බාර් එකක් සවි කරන්න බැරිද? ත්‍රෙඩ් බාර් එකට වෙනම sleave එකක් එනවද?

  • @kramanoj1

    @kramanoj1

    Жыл бұрын

    @@singharasl3455 Thread bar එකට ගන්න Drop Anchor කියලා එකක් තියනවා.

  • @singharasl3455

    @singharasl3455

    Жыл бұрын

    @@kramanoj1 thank you

  • @lesleyajith7375
    @lesleyajith7375 Жыл бұрын

    Super super ජයවෙවා

  • @navig8204
    @navig8204 Жыл бұрын

    Thank you dear...

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 Жыл бұрын

    Thank you

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 Жыл бұрын

    Thanks

  • @Mrattanayake
    @Mrattanayake Жыл бұрын

    මෙම වැඩසටහන ප්‍රයෝජනවත් .

  • @sanjanamahimekala8242
    @sanjanamahimekala8242 Жыл бұрын

    Thank you brother

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 Жыл бұрын

    Great ❤

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    Thanks..❤😍😍😍😍😍

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 Жыл бұрын

    Good job 👍👍👍

  • @aaindians
    @aaindians Жыл бұрын

    ඇන්කර් බෝල්ට් එකේ ත්‍රේඩ් එකට පොටට මීට්යෙන් ගහලා, නට්එක ගලවා ගන්න බැරි උන, අය ඉන්නවා ද ? ලයික් එකක් දාලා යන්න 😜

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Anchor bolt ekata wada hole eka godak podi unoth thamai ehema gahanna wenne

  • @techneglankaschool7872

    @techneglankaschool7872

    Жыл бұрын

    ඒකට බාගෙට තද කරපු නට් එකක් දාන්න ඕන

  • @aaindians

    @aaindians

    Жыл бұрын

    @@techneglankaschool7872 එකත් සාර්ථක නැති වෙන්න පුළුවන්, කොන්ක්‍රීට් එකක ඔබ කිව්වා ආකාරයට ගහද්දී නම්ඇ,බො, හිර වුනා නම් බොල් එකට පොට සව්තු වෙනවා ඊට පස්සෙ පිට පොට යනවා, 100% සාර්ථක ක්‍රමය නම් gi pip එකක් බස්සලා වොසර් එකට තියලා ගහන එකයි, අත්දැකිම් ඇත, ආ පොඩි සර් කියන්න බලන්න ඇන්කර් බෝල්ට් එක වටේ කැරකෙනවා නම් මොකද කරන්නෙ කියලා,, මුදල්ට වඩා තමන් කරන job හරියටම තිතට කරන්න, එහෙම කලා වැඩ අපිව හොයාගෙන එනවා, ඔයා you tube චැනල් එකේන් මිනිස්සුන්ට දැනුම බෙදා ගත්තට ඒවා හරියට නිවැරදිව දෙන්න,,

  • @tharindutest9930

    @tharindutest9930

    Жыл бұрын

    ඇත්තට කැරකෙන වෙලාවක මොකද karanda puluwan. Thank you.

  • @gayanfdo2616

    @gayanfdo2616

    Жыл бұрын

    @@aaindians ft

  • @gimhansaranga2528
    @gimhansaranga2528 Жыл бұрын

    Thanks bosaa 💙💙💙

  • @Mr19660416
    @Mr19660416 Жыл бұрын

    Superb

  • @ishankichil7624
    @ishankichil7624 Жыл бұрын

    well done

  • @rajithabenaragama80
    @rajithabenaragama80 Жыл бұрын

    Usha Fan ekek slab eke set karaganna gannaone anchor bolt size eka kiyada. great help. Thank you

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u Жыл бұрын

    Good

  • @CeylonLastMile
    @CeylonLastMile Жыл бұрын

    simenthi koloppu nut eke gala fix kaloth hodai neda

  • @adreshmansh9072
    @adreshmansh9072 Жыл бұрын

    තව පුහුණු වෙලා කරන්න බලන්න

  • @yasanthaprasad8263
    @yasanthaprasad8263 Жыл бұрын

    Oka wardinne na... Sprin oshar ak glawal ghnn.

  • @mohemedamjad5102
    @mohemedamjad51022 ай бұрын

    Clear explanation 👌

  • @sleasywork

    @sleasywork

    2 ай бұрын

    Thank you 🙂

  • @channachandrasekera8319
    @channachandrasekera8319 Жыл бұрын

    Sama saha drill nohoth skin and drill kweahama drill kireemata amatharawa concrete eke sama paludu kireemak siduwenawada?

  • @dhanushkawanigarathna1531
    @dhanushkawanigarathna1531 Жыл бұрын

    එල

  • @WidurangaBandara
    @WidurangaBandara3 ай бұрын

    සුපිරි ❤

  • @sleasywork

    @sleasywork

    3 ай бұрын

    👍👍

  • @signaturefood
    @signaturefood Жыл бұрын

    Niyamaine bro

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    👍👍

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 Жыл бұрын

    👍

  • @Lakkanathunga1
    @Lakkanathunga15 ай бұрын

    Appreciate your dedication 🎉

  • @sleasywork

    @sleasywork

    5 ай бұрын

    Always!

  • @PoornaAbeytunga
    @PoornaAbeytunga Жыл бұрын

    thanks machan , keep up good work !!

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @lakshanthavithana5576
    @lakshanthavithana55764 ай бұрын

    Thanks bro

  • @sleasywork

    @sleasywork

    4 ай бұрын

    Welcome

  • @shiwanthamohottiarachchi8278
    @shiwanthamohottiarachchi8278 Жыл бұрын

    Very clear , Thanks a lot putha.🙏❤🇱🇰✝️

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 Жыл бұрын

    niyamai .man meka hoya hoya hitiye .asai ithin mata mekak hai karanna awasathawak thaama awe nam naa

  • @warunakumara7671
    @warunakumara7671 Жыл бұрын

    drill bit eka match karana widiha kiyanna

  • @anupaindrajith827
    @anupaindrajith827 Жыл бұрын

    Good job

  • @SriLink
    @SriLink Жыл бұрын

    🙏

  • @chandimalsamaranayake2858
    @chandimalsamaranayake2858 Жыл бұрын

    නට් එක උඩට අරගෙන නට් එකට මිටියෙන් ගැහුවනම් තමයි හොද..

  • @susanthakumara4029
    @susanthakumara4029 Жыл бұрын

    මම අද තමයි ඔබේ වීඩියෝ එකක් බැලුවෙ. වැඩේ හොදයි. බෝල්ට් එකේ ස්ලීව් එක දාන පැත්ත ගැන කියවුණේ නෑ.

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    👍👍👍

  • @madhushankafdo7519
    @madhushankafdo7519 Жыл бұрын

    A y bolt ekath oya wage ekak neda?

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 Жыл бұрын

    Tv wall brackt akk hai karana hati ons

  • @kaushanpraviska8281
    @kaushanpraviska8281 Жыл бұрын

    දිගටම kargana yamu

  • @brayanfernando6913
    @brayanfernando6913 Жыл бұрын

    Great Video its simple but very useful. Dear Brother Kindly give us a video of how to use the pop revert machine ...Thanks. Good luck.

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Ok

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 Жыл бұрын

    💐💐💐💐

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    😗👍🏿

  • @64hmdr
    @64hmdr Жыл бұрын

    Anchor bolt එකට අවශ්‍ය Drill bit එකෙ ප්‍රමාණය සදහන් කරන්න.

  • @realmec12279

    @realmec12279

    Жыл бұрын

    Anchor bolt eka size eka anuwa thamai me size ekanm 8

  • @opanheart130
    @opanheart130 Жыл бұрын

    ඇන්ක බොල්ට් මොන වගේ දේ ටද අවශ්‍ය, වර්ග මොනවද

  • @user-kn4vr9op5f
    @user-kn4vr9op5f14 күн бұрын

    ට්‍රේඩ් ට්කතියෙන අනෙට මිටියෙන් ගහද්දි පොට තැලෙන්නේ නැද්ද

  • @nirmalgunarathna5947
    @nirmalgunarathna5947 Жыл бұрын

    Ayya mm ieti interview giya samaneyn interview ekeresult ekk kiynn kochchr kaalyk gnnwd

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Danum deela letter ekak gedarata ei.. time ekak kiyanna amarui

  • @nirmalgunarathna5947

    @nirmalgunarathna5947

    Жыл бұрын

    @@sleasywork thank u ayua👌

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Жыл бұрын

    Slab එකකට fan එකක් සවි කිරිමට කොහොමද ?

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Hook type eka ganna

  • @Kavindu650
    @Kavindu650 Жыл бұрын

    Led tv එකට හයි කරාම ප්‍රොටෙක්ට් නේද අයියා අව්ලක් නෑ නේ ...

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Ow

  • @hashinisilva7302
    @hashinisilva7302 Жыл бұрын

    බ්ලොක් ගල් බිත්ති වලට මේක පාවිච්චි කරන්න පුලුවන්ද

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Puluwan

  • @gayanfdo2616

    @gayanfdo2616

    Жыл бұрын

    Block gala madin kuhara sahitha ekak NM wade aul neda

  • @malindamadusanka4946
    @malindamadusanka4946 Жыл бұрын

    නිවැරැදි සවි කිරීමක් කිව්වට නිවැරැදි නැහැ නේ. Anchor bolt එකට කෙලින් ම මිටි පහර ගසන්නේ නැහැ. හේතුව නම් bolt එකේ පොට සවුත්තු වෙනවා. එක්කෝ ලී කැබැල්ලක් තියලා මිටි පහර ගැසිය යුතුයි. නැත්නම් තඹ මිටියක් පාවිච්චි කළ යුතුයි. 🔨 🔨 🔨 🔨 🔨 🔨 🔨 🔨 🔨 🔨

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    හේතුව මන් වීඩියෝ එකේ කියනවා brother

  • @malindamadusanka4946

    @malindamadusanka4946

    Жыл бұрын

    @@sleasywork ඔයා හේතුවක් කියලා නැහැ. නිවැරැදි උපකරණ භාවිතා කරන්න. ඒ නිසා නිවැරැදි දේ සමාජගත කරන්න.

  • @realmec12279

    @realmec12279

    Жыл бұрын

    Mitiyen gahiwath aulak new jemin thattu karanna one

  • @malindamadusanka4946

    @malindamadusanka4946

    Жыл бұрын

    @@realmec12279 මිටියෙන් වුණත් ගහන ක්‍රම තියෙනව. ඒ ගැන මම ඉහත comment වලින් පැහැදිලි කිරීමක් කරලා තියෙනව. ඒක කියවලා නොදන්න දේ ඉගෙන ගන්න.

  • @aaindians

    @aaindians

    Жыл бұрын

    අයියෝ මම කලින් දැක්කේ නැහැනේ ඕබේ අදහස 😊

  • @lahiruwarnakula88
    @lahiruwarnakula883 ай бұрын

    කබොක් බිත්තියට tv එකක් හයි කරන්න මේක ඇතිද ??

  • @sleasywork

    @sleasywork

    3 ай бұрын

    කබොක් එකට සෙට් කරනවනම්. පාස්තෘ ගහන්න tread bar එකක් දාගන්න

  • @sadaruchamoth1043
    @sadaruchamoth1043 Жыл бұрын

    ' රෝල් ප්ලග් ' කියන්නෙත් Anchor bolt වලටමද

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Na

  • @aaindians

    @aaindians

    Жыл бұрын

    එකට කියන්නේ වෝල් ප්ලග් කියලා, බිත්තිය ට සම්බන්ධ කරන නිසා තමයි එහෙම කියන්නේ, ප්ලාස්ටික් වලින් පමණයි නිෂ්පාදන කරන්නේ මම දැනුවත්ව,

  • @aaindians

    @aaindians

    Жыл бұрын

    @@sleasywork නිකන් නෑ කියන්න එපා මිනිස්සුන්ව හරිට දැනුවත් කරන්න, කොහේ දැනුවත් කරන්න ද නේ ඉස්ලාම උබ මේවා ගැන හරියට ඉගෙන ගන්නේ නැතුව 🤔🤣😂😅

  • @thusharasenarathne9996
    @thusharasenarathne9996 Жыл бұрын

    මිටියෙන් ගහන්න එපා

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Жыл бұрын

    මේක මේ වීඩියෝවට අඳාළ ප්‍රශ්නයක් නෙමෙයි සහෝ. ප්‍රශ්නය මේකයි..ගෙදර වතුර ටැංකිය හරහා වතුර ගන්න කොට වතුර ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් ටැංකිය හරහා වතුර එන සෑම තැනකටම අඩුවෙන්නෙ එන්නෙ. එවැනි අවස්ථාවක වතුර ප්‍රෙෂර් එක වැඩි කර ගන්න පුළුවන් උපකරණයක් නැද්ද ලයින් එකට සවි කරන්න පුළුවන් වෙන විදිහේ. ඒ කියන්නෙ Low Pressure to High Pressure

  • @rumeshssenavirathna3486

    @rumeshssenavirathna3486

    Жыл бұрын

    Prasher pump ekak gahganna

  • @rajithaabeysiri4024

    @rajithaabeysiri4024

    Жыл бұрын

    @@rumeshssenavirathna3486 Ok, Thanks brother ❤️🙋

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Man video ekak karala athi balanna..

  • @gayanfdo2616

    @gayanfdo2616

    Жыл бұрын

    Pare lain ekak neme nm tankiye indala loku batayakin pahalata genath podi bata walata bedala denna

  • @rajithaabeysiri4024

    @rajithaabeysiri4024

    Жыл бұрын

    @@gayanfdo2616 Ok brother. Thank you. ❤️

  • @kasunmadhusha6251
    @kasunmadhusha6251 Жыл бұрын

    👍

Келесі