How to cut the biscuit powder very quickly by hand without a machine කවුරුත් ඉල්ලන රසම රස කට්ලට්

කවුරුත් ඉල්ලන රසම රස කට්ලට්
Potato 400g
Fish 1 can
Green chili 3
Garlic 5 cloth
Onion 1
Ginger
Black cloth
Cardamom
Curry leaves
Chili powder 1
Black peppers 1
Mustard seeds
Turmeric powder 1 tsp
For batter
Corn flour 3 tsp
White flour 3 tsp
Salt
Cold water
Black peppers

Пікірлер: 179

  • @priyanganimalkanthi5496
    @priyanganimalkanthi5496 Жыл бұрын

    හැමදාම රසවත් ලෙහෙසි දේ කියලා දෙනවාට ස්තූතියි

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu2 жыл бұрын

    දැක්කම ආස හිතෙනවා මේ වගේ විඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @user-le9wk8iu8s
    @user-le9wk8iu8sАй бұрын

    රසැති. ලෙසි පහසු රෙසපි. කියල. දෙන්නට. ගොඩක් ස්තුති යි. God. Bless. You

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    Ай бұрын

    🙏🙏🙏🙏♥️♥️♥️

  • @hamadtuan
    @hamadtuan Жыл бұрын

    කවුරුත් කැමති හරිම රසවත් කෑම රිසිපි තමයි ඔයා අපිට හැමදාම දුන්නෙ.

  • @pradeepavijithalakshmi1818
    @pradeepavijithalakshmi181810 ай бұрын

    හරිම හොඳයි හරියට වටිනව බොහොම පිං

  • @dreamswithrasa
    @dreamswithrasa2 жыл бұрын

    අදත් ගොඩක් වටිනා විඩියෝ එකක් ,මමත් මේ විදියට හදනවා හරිම රසයි😋😋😋 ස්තුතියි,නොදන්න දේවලුත් දැනගන්න ලැබුනා

  • @chamilafonseka4709
    @chamilafonseka47092 жыл бұрын

    කටිලටි පහසුවෙන් අලුත් විදිහට හදන්න කියලා දුන්නට ඔබතුමාට ස්තුතියි. Superb tasty recipe. Great taste.

  • @rohinihettiarachchi3352
    @rohinihettiarachchi33526 ай бұрын

    ,Thank you so much for the system . Now I can make them very eassily. I am very happy about the system of you.

  • @seethampereraperera892
    @seethampereraperera892 Жыл бұрын

    Obata godak pin harima lassanai

  • @K.D.S.Weerasinghe-dj1zn
    @K.D.S.Weerasinghe-dj1zn11 ай бұрын

    Hamadema hodata kiyala dena palitha ayyata thank you

  • @lovebird8299
    @lovebird82992 жыл бұрын

    බොහොම වැදගත් වගේම ගොඩක් ප්‍රයෝජනවත් නාලිකාවක්

  • @shanushanu6918
    @shanushanu69182 жыл бұрын

    හරිම රසවත් ආහාරයක් සහ හරිම පහසු ක්‍රමයක්....

  • @-dailynews9461
    @-dailynews94612 жыл бұрын

    thawath supiri kamak..

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 Жыл бұрын

    ආස හිතෙනවා කියලා දෙන විදියට ගොඩක් ඉස්තුතිය්

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka98602 жыл бұрын

    නොදන්න සමහර දේවල් දැනුවත් කලාට ගොඩක් පින් ස්තුතියි 🌹

  • @alvinagro9270
    @alvinagro92702 жыл бұрын

    Godak watinawa meka. Hoya hoya hitapu video ekk. Thanks you so much

  • @dasanayakasanka5208
    @dasanayakasanka52082 жыл бұрын

    Niyamai eka

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi162810 ай бұрын

    හැමදාම අඑත් දේවල් කියලා දෙනවා ගොඩක් ස්තුතියි ඔබට

  • @hairunfaseeha4328
    @hairunfaseeha4328 Жыл бұрын

    Your always bringing us delicious 😋 food recipes that everyone likes. and it can be made very easily thank you so much

  • @chenroalexa6972
    @chenroalexa6972 Жыл бұрын

    Thanks for sharing this delicious recipe with us....

  • @thilakshichamila4853
    @thilakshichamila48532 жыл бұрын

    බොහොම ස්තූතී ඔබතුමාට මේ දේවල් කියා දුන්නට

  • @sigithisigithi
    @sigithisigithi2 жыл бұрын

    adhath hoda denuvath kirimak ඇත්තටම දැනුමට යමක් එකතු කර ගත්තා ස්තුති තව තවත් ඉදිරියට යන්න සුබ පැතුම්

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 Жыл бұрын

    ස්තුතියි ස්තුතියි ඔබතුමාට ලේසිම විදියක්.කිියා දුන්නට තෙරුවන් සරණයි

  • @shiromianneperera2064
    @shiromianneperera2064 Жыл бұрын

    Thank you for your recipe and it's going to be my next step to do it as instructed by you.

  • @sranagala7200
    @sranagala72008 ай бұрын

    ඔබට බොහෝම ස්තුතියි මෙ ක්‍රමය ඉදිරිපත් කලාට.

  • @kamalasiriherath4511
    @kamalasiriherath4511 Жыл бұрын

    Looking very tasty & great work... thanks for sharing this video

  • @bestofbest2.0
    @bestofbest2.02 жыл бұрын

    Hamadama wage adath rasa recipe ekak genawata thanks

  • @buddikajayasinghe7624
    @buddikajayasinghe76242 жыл бұрын

    හැමදාමත් වගේ ඉතාමත් වටිනා තොරතුරු රැසක් රැගෙන එන විඩියෝ එකක්

  • @chandraarachchige7097
    @chandraarachchige70972 жыл бұрын

    ගොඩක් ස්තුතියි.මෙි වගේ රෙසිපි ඉදිරිපත් කිරිමට ගැන.

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka50882 жыл бұрын

    I never do cutlet because it take long time prepare after seeing this short cut way i will surely doit for function thanks By the way can you show your tiny kitchen with dimention

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 Жыл бұрын

    Godak watina vedio ekak . Aluth deyak igana Gatha. Obata godak sthooie❤❤❤❤❤❤❤

  • @PLANelummani
    @PLANelummani2 жыл бұрын

    හැමදාම වගේ අදත් සුපිරිම රෙසිපි එකක්.

  • @user-mk6fc9ve6d
    @user-mk6fc9ve6d Жыл бұрын

    Pahasu vidiyata godak lesi thanks♥️♥️

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි..හරිම අපූරුයි 👍👍👍

  • @kalyaniweerasinghe4749
    @kalyaniweerasinghe4749 Жыл бұрын

    රසවත් කෑමක්❤❤ බොහොම ස්තූතියි

  • @pcspeedhigh3935
    @pcspeedhigh39352 жыл бұрын

    thanks for sharing new recipe

  • @dumindamadagedara9010
    @dumindamadagedara90102 жыл бұрын

    ඇත්තටම ඔයගේ විඩියෝ මරු පැහැදිලි... 😎😎😎👍💕

  • @anjuperera8109
    @anjuperera8109 Жыл бұрын

    Apita harivadagath dayak kiyala Dunn'ata godak estuti

  • @somawathiebamunuwattage2408

    @somawathiebamunuwattage2408

    Жыл бұрын

    දීර්ඝායු වේවා මේ පහසු කෑම රෙසිපි ඉදිරිපත් කරන ඔබතුමාට ❌❌❌❌❌❌❌

  • @nilupadesilva2019
    @nilupadesilva2019 Жыл бұрын

    This is easiest way. Really great method. Very useful.Thank you very much chef.

  • @rajithasamurdi706
    @rajithasamurdi7062 жыл бұрын

    ගොඩක් ස්තුතියි මෙවගෙ අලුත් දේවල් අරන් එනවට

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 Жыл бұрын

    Thanks ,හරිම වටිනවා

  • @neetagamage1820
    @neetagamage182011 ай бұрын

    That's a great idea. I saw my sister did like that once. She used a wattiyak and shaked clockwise .Thanks chef .you are so good.

  • @lifewithsamee
    @lifewithsamee2 жыл бұрын

    මේ ක්‍රමය ගොඩාක් ලේසියි වගේ ස්තුතියි ඔබට

  • @isururanasinghe2830
    @isururanasinghe28302 жыл бұрын

    It is superb recipe . Definitely Can we make this for birthday parties and weddings etc..thanks for sharing

  • @sanjevalaxmonlaxman1804
    @sanjevalaxmonlaxman18042 жыл бұрын

    as always I love to watch your video and trying the recipe because easy and tasty

  • @shazam4939
    @shazam4939 Жыл бұрын

    Looks good... Nice color... Thanks for the recipe...

  • @kingsleyliyanage8565
    @kingsleyliyanage85652 жыл бұрын

    Oba thuma kiyala dunna vidiyata maalu paan haduvay harima rasata niyama ta aava.. Oba thumata yodha bala yodha shakthiya labeva.. Bohoma ping 🙏🙏🙏🙏

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe29429 ай бұрын

    Wow superb Chef what a great tip . Thank U so much Chef 🙏 for Ur marvelous experience . Very very useful video 🙏 👌👍🤩😲❤

  • @punyawijesekara3697
    @punyawijesekara36972 жыл бұрын

    ස්තුතියි පහසු ක්‍රමයක් කියලා දුන්නට

  • @pubudumalan1232
    @pubudumalan12322 жыл бұрын

    Excellent video thanks for sharing

  • @alifesameesamee1340
    @alifesameesamee1340 Жыл бұрын

    මෙහෙම හදන්න දැනන් හිටියේ නෑ දැන්නම් හරි ලේසියෙන් හදන්න දන්නවා..ස්තුතියි ඔබට

  • @pradeepranasinghe9207
    @pradeepranasinghe92072 жыл бұрын

    සුපිරි කෑමක් 👍

  • @malamala679
    @malamala679 Жыл бұрын

    සුපිරි වැඩ නියමයි ❤❤

  • @sanjanah5071
    @sanjanah5071 Жыл бұрын

    Wow🔥...Nice recipe...

  • @ashokasiriwardana3789
    @ashokasiriwardana37898 ай бұрын

    ඹඛට ගොඩක් ස්තුතියි මගෙ වාගෙ විඩියො දානවාට .තෙරුන් සරණයි දිර්ඝ ආයුෂ වැඩි වෙවා

  • @ChandaniDhammika-ky6ky
    @ChandaniDhammika-ky6ky Жыл бұрын

    Thank you... පැහැදිලියි...පිලිවෙලයි...👍

  • @amaliherath9940
    @amaliherath9940 Жыл бұрын

    Mn asama kemak 😍

  • @user-zw2tc5zj4x
    @user-zw2tc5zj4x Жыл бұрын

    අනෙ හරිම පහැදිලිව කියාදෙනවා ගොඩක් ස්තුති😁😁😁😁

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v Жыл бұрын

    woooooooooow niyamae

  • @yasirudesilva987
    @yasirudesilva9872 жыл бұрын

    උපන්දින සාද , උත්සව සාද සහ තමන්ගේ ගෙදර කට්ටිය සමග එකතු වෙලා ලේසියෙන්ම හදාගන්න පුලුවන් රෙසිපි එකක් .ඔබතුමාට බෙහෙවින්ම ස්තුති

  • @dshdhammi7724
    @dshdhammi7724 Жыл бұрын

    ස්තුතියි බොහොම අදය් අයිස් වතුර ගැන දන්නේ

  • @slvibes4706
    @slvibes4706 Жыл бұрын

    Thanks for your Recepi ❤Master Sir

  • @marieekanayake2329
    @marieekanayake23292 жыл бұрын

    Very good service thanks

  • @alvirochi1502
    @alvirochi15022 жыл бұрын

    Godak hoda video ekk. Thanks

  • @amilaganegoda9098
    @amilaganegoda90982 жыл бұрын

    Thanks for you very much shearing valuable content

  • @kassagewisthare693
    @kassagewisthare693 Жыл бұрын

    හැම දාමත් අසවෙන් බලන් chanel එකක්

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Жыл бұрын

    Thnx.very easy method.❤🎉

  • @kalyaniweerathunga9445
    @kalyaniweerathunga9445 Жыл бұрын

    ගොඩක් රසවත් වගේ....😋😋😋

  • @nimalniha2207
    @nimalniha2207 Жыл бұрын

    Dekama asa hithenawa super

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53367 ай бұрын

    ස්තුතියි..

  • @eliteunlimited4690
    @eliteunlimited46902 жыл бұрын

    ඒකනම් නියමයි අයියා. ජය වේවා

  • @gamisuwada6057
    @gamisuwada60572 жыл бұрын

    Valuable sharing

  • @nirmalachithra9732
    @nirmalachithra97322 жыл бұрын

    Ekatanam 0yata godakma sthuthi mahathmayo.👍🙏❤

  • @chamaraweerasinghe3834
    @chamaraweerasinghe38342 жыл бұрын

    Woow... great one 👍

  • @roshelperera3285
    @roshelperera32852 жыл бұрын

    Looks delicious recipe

  • @chrishanthimallika8696
    @chrishanthimallika86969 ай бұрын

    සුපිරි

  • @nandananda6540
    @nandananda654010 ай бұрын

    බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි

  • @tharuyohan9564
    @tharuyohan95642 жыл бұрын

    Woooow.. very delicious food

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 Жыл бұрын

    නියමයි බන් ..

  • @sanjayawejethunga6620
    @sanjayawejethunga66202 жыл бұрын

    Thanks,,,everday given us,,,good ideas ,,,

  • @damayanthim4951
    @damayanthim4951 Жыл бұрын

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි පුතේ ඔයාට !!!

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @williamsroy3600
    @williamsroy36002 жыл бұрын

    Thank you for sharing it relly helpful to people

  • @snartbox8701
    @snartbox87012 жыл бұрын

    Gidak watinawa video ekak hamadamath wage aluth wadaj thanks

  • @sadeesha5719
    @sadeesha5719 Жыл бұрын

    Good vedio

  • @maliniitaly8860
    @maliniitaly886010 ай бұрын

    ස්තුතියි මල්ලි කියල දුන්න ට

  • @kaushalyavithanage2852
    @kaushalyavithanage2852 Жыл бұрын

    Good one 🥂

  • @nishalifernando4850
    @nishalifernando4850 Жыл бұрын

    thank you danuwath kalata.

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Жыл бұрын

    හරි සෝක්.. ලේසියෙන් හදන්න පුළුවන් නේද.. ස්තුතියි.. තෙරුවන් සරණයි.

  • @icttech6345
    @icttech63452 жыл бұрын

    Looking very taste

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 Жыл бұрын

    ආසය් .....වඩා පැහැදිලිව කියාදෙනවට ගොඩක් ස්තූතිය් චෙෆ්

  • @roundgaming1241
    @roundgaming12412 жыл бұрын

    adath godak rasawath kamk

  • @paradise4u338
    @paradise4u3382 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @pdenglishacademy8417
    @pdenglishacademy84172 жыл бұрын

    This is such a wonderful recipe item. It's looking good Chef ❤️

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 Жыл бұрын

    ස්තූතියි ඔබ තුමාට.

  • @mangalikabandara2281
    @mangalikabandara2281 Жыл бұрын

    Thanks for sharing the easy and time saving recipe😅

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Жыл бұрын

    Thank you very much ..👍👌

  • @pcspeedhigh3935
    @pcspeedhigh39352 жыл бұрын

    godak rasawath recipe akak wage

  • @lokuloku8259
    @lokuloku82592 жыл бұрын

    Super 🔥😊

  • @thanjajeewanthi8540
    @thanjajeewanthi85402 жыл бұрын

    Wow very tasty ....

  • @piyalfernando3465
    @piyalfernando34652 жыл бұрын

    Hema deyakma lesiyen karanna kiyala denawa. .thanks

Келесі