තේ බොන වෙලාවට විනාඩි 15 න් කුරක්කන් දොදොල්/kurakkan dodol sinhala

තේ බොන වෙලාවට විනාඩි 15 න් කුරක්කන් දොදොල්
කුරක්කන් 100g
පොල් කිරි 500ml
සීනි 100g
ලුණු රස අනුව
එනසාල් ඇට 2
බටර් මෙිස හැදි 2(තිබෙි නමි)

Пікірлер: 347

  • @npathma9830
    @npathma9830 Жыл бұрын

    ඔයාගේ රෙසපිය බලලා මම ඒ විදිහටම හැදුවා සිනි උනු කරලා දැම්මේ නැහැ මම සිනි දැම්මේ නිකන් ලස්සනට තිබුනා කිරියා වගේම හරිම රසට තිබුනා ඔයාට බොහෝම ස්තුතියි

  • @sithaginimnaya

    @sithaginimnaya

    Жыл бұрын

    සීනි කලු කරල දැම්මෙ නැති නිසා පාටෙ වෙනසක් උනේ නැද්ද dr.....

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    පාට පොඩිඩක් අඩු වෙනවා.රසේ ලොකු වෙනසක් නෑ

  • @user-mi4sm9uy9g
    @user-mi4sm9uy9g2 ай бұрын

    ඇත්තටම රසයි මන් හැදුවා ඔයාට ගොඩාක් ස්තුති

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Жыл бұрын

    ඉතාම හොද කෑමක් ගුඩ්ලක් ස්තුතියි .👌

  • @nilanisaputhanthri4426
    @nilanisaputhanthri4426 Жыл бұрын

    ඒක නම් හරිම රස පාටයි.දැක්කම ආස හිතුනා.හදලම බලන්නම් ❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    ඇත්තටම හරිම වැදගත් හදල ලියන්නම් ස්තුතියි ❤

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @MayumiRathnayaka-cr4se
    @MayumiRathnayaka-cr4se Жыл бұрын

    Waaw nice recipe. Now I try to make it. Thank you mam

  • @bweera
    @bweera Жыл бұрын

    මම මේ පළමුවෙනි වතාවට ඇසුවේ කුරක්කන් පිටිවලින් දොදොල් හදන්න පුළුවන් කියල. අනිවාර්යෙන්ම හදල බලනවා. ගොඩක් ස්තුතියි.

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    ස්තූතියි

  • @user-cz9ih3vd1o
    @user-cz9ih3vd1o10 ай бұрын

    Apith haduwa godak rahai mge mahaththaya asawen kawa akkata godak thx ❤❤❤❤❤

  • @sureshparamasivan3641
    @sureshparamasivan3641 Жыл бұрын

    ගොඩක් ස්තුති. කුරක්කන් වලින් මේවගේ දෙයක් අදාන්න කියල දුන්නට 😊😊😊😋😋

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    ස්තූතියි

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Жыл бұрын

    Very healthy dodol recepis 😋 thanks for sharing ❤

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @travelwithdumbaratv1832

    @travelwithdumbaratv1832

    Жыл бұрын

    @@donikitchen5040 ape pattatath enna

  • @bandunandha9059

    @bandunandha9059

    8 ай бұрын

    ​@@donikitchen5040❤❤❤

  • @menu-ux1tz
    @menu-ux1tz Жыл бұрын

    මම අද මම මෙක හැදුවා හරියටම ආවා . thanks ඔයාට මෙ resepi එක කියල දුන්නට

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    බොහෝම ස්තූතියි

  • @susanthawithanage5685
    @susanthawithanage56854 ай бұрын

    මාත් හැදුවා.පලමු වතාවට මෙහෙම දෙයක් හැදුවේ.හරියට ආවා.බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @donikitchen5040

    @donikitchen5040

    4 ай бұрын

    ස්තූතියි

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 Жыл бұрын

    හරිම රසයි අක්කි අපි හදලා රස බැලුවා

  • @dlkmaduwanthi8606

    @dlkmaduwanthi8606

    Жыл бұрын

    දොදොල් රසම තියනවද

  • @M.M.ShehaniMadushika
    @M.M.ShehaniMadushika11 ай бұрын

    ඇත්තටම රසයක් තියෙනවා.ස්තුතියි ඔයාට ❤

  • @donikitchen5040

    @donikitchen5040

    10 ай бұрын

    ස්තූතියි

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida Жыл бұрын

    ගොඩක් රස රෙසපියක් රස වගේම ගුන කෑමක්.ස්තූතියි ඔයාට 🎉

  • @nilukalu
    @nilukalu Жыл бұрын

    Thank you so much...Very simple, nutritious food. I like to try this out ASAP as it looks like a suitable snack for us!❤

  • @sandyakumari8701
    @sandyakumari8701 Жыл бұрын

    Athatama godak watinawa

  • @lovelynovels
    @lovelynovels Жыл бұрын

    ඉතාම රසවත් රෙසිපි එකක්. කුරක්කන් කියන්නේ ගොඩාක් පෝෂණයෙන් පරිපූර්ණ ආහාරයක්. ඒත්.. දොදොල් හදනවා දැක්කමයි. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි !!. පරිස්සමෙන් සතුටෙන් ඉන්න. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක් ඔයාට. 🙏🌸🌸🌸💗💗💗💗👍👍👍

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    බොහෝම ස්තූතියි අක්කා

  • @wimalawathiperera5951

    @wimalawathiperera5951

    Жыл бұрын

    lama gìtha

  • @avishdon6891

    @avishdon6891

    Жыл бұрын

    Jo kk k

  • @avishdon6891

    @avishdon6891

    Жыл бұрын

    H h hh8

  • @deepalattygalle9764

    @deepalattygalle9764

    11 ай бұрын

    Tasawarh 6:53 6:53

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b3 ай бұрын

    රසවත් බව පේනවා.ස්තුති 👍🌹😊

  • @indraninoordeen1717
    @indraninoordeen1717 Жыл бұрын

    Nice recipe very nutricious.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan797410 ай бұрын

    ඉතින් ඔයාට බොහොම ස්තූතියි නංගි මම අද ඔයා හදන ව්දියට කුරහන් දොදොල් ඇදුව ඇත්තටම හරිම රසයි ඔයා කියල දෙනව්දියත් හරිම ආසයි ස්තූතියි ඔයාට 🌟🌟🌟💆💆💆🍦🍦🍦❤

  • @donikitchen5040

    @donikitchen5040

    10 ай бұрын

    ස්තූතියි අක්කා

  • @disnakumari9333
    @disnakumari93333 ай бұрын

    ගොඩක් වටින රෙසෙපි එකක් අපිත් හැදුවා . ගොඩක් ම රහයි. ස්තූතියි . තවත් රෙසෙපි කරන්න පුළුවන් වේවා 🙏🙏🙏 ❤❤❤❤🎉🎉

  • @donikitchen5040

    @donikitchen5040

    3 ай бұрын

    Thank you dr

  • @kitchenqueen8374
    @kitchenqueen8374 Жыл бұрын

    දැක්කම කන්න ආස හිතෙනවා.ස්තූතියි❤

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @suganthieshanmugam3914
    @suganthieshanmugam3914 Жыл бұрын

    Looks delicious 😋🤤

  • @mojonewslk
    @mojonewslk9 ай бұрын

    හරිම රස පාටයි, ඒ වගේම හද්න හරිම පහසුයි

  • @donikitchen5040

    @donikitchen5040

    9 ай бұрын

    Thank you dr

  • @shanthawijesingha6336
    @shanthawijesingha63368 ай бұрын

    Obata Thank You Very much..dodol hadanna kiyala dunnata

  • @donikitchen5040

    @donikitchen5040

    8 ай бұрын

    Thank you dr

  • @AsankaEkanayake-dl9yk
    @AsankaEkanayake-dl9yk Жыл бұрын

    Mama kiwwa widihatama heduwa.gedara hemooma kiwwe harima rasai kiyala.thank you....

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @liyangeleena2354
    @liyangeleena2354 Жыл бұрын

    Ethama Rasawath gunadai kavilaki...Oyata godak Esthuthi...Apawa danuwath kalata... Therwan Saranai....

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    බොහෝම ස්තූතියි

  • @kwkw7563
    @kwkw75638 ай бұрын

    හරිම හොදයි පැහැදිලියි හදලා බලන්නම් කෝ ගොඩක් ෂ්තුතියි

  • @donikitchen5040

    @donikitchen5040

    8 ай бұрын

    Thank you dr

  • @sadhanafernando7981
    @sadhanafernando79819 ай бұрын

    Made using treacle. Yummy. Good for tea time.

  • @donikitchen5040

    @donikitchen5040

    9 ай бұрын

    Thank you

  • @user-ou4it7gv9d
    @user-ou4it7gv9d8 ай бұрын

    Thanks akke mama haduwa patta rasai 😚🇱🇰

  • @donikitchen5040

    @donikitchen5040

    8 ай бұрын

    Thank you nangi

  • @vinithamangalika7334
    @vinithamangalika73346 ай бұрын

    හරිම ලස්සනයි හදලම බලන්නම්

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    ස්තූතියි

  • @nanayakkaradon1346
    @nanayakkaradon13467 ай бұрын

    නියමයිනේ ❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa77959 ай бұрын

    Hodai mn try karanawa hadanna duwa oyata budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏❤️❤️❤️🇱🇰

  • @donikitchen5040

    @donikitchen5040

    9 ай бұрын

    Theruwan saranai

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    නියමයි අනේ බුදුසරණයි ඔයාට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @applesamsung7544
    @applesamsung7544 Жыл бұрын

    Very nice daer madam 🌹 thanks you .

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @kolithahatharasinghe
    @kolithahatharasingheАй бұрын

    Looks delicious... can surprise my family today.... Thank you very for the video ❤❤❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    Ай бұрын

    Thank you dr

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi25083 ай бұрын

    රසයි වගෙ පෙනවා හෙට හදනවා 👍👍👍 ස්තුතියි ඔයාට

  • @donikitchen5040

    @donikitchen5040

    3 ай бұрын

    Thank you dr

  • @sonitasonita9903
    @sonitasonita9903 Жыл бұрын

    Wow👍👍👍👍👍

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Жыл бұрын

    Thanks duwe.

  • @chandra5654
    @chandra5654 Жыл бұрын

    හදලබලන්නම් ස්තුතියි

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh Жыл бұрын

    Super.and.excelente

  • @lillianbollanno7343
    @lillianbollanno7343 Жыл бұрын

    Blessings sister family

  • @thusharithushari1773
    @thusharithushari1773 Жыл бұрын

    හදන්නම ඕනේ කෑමක්.ස්තුතියි සොයුරිය .❤

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    ස්තූතියි

  • @user-nf7dv1sp2v
    @user-nf7dv1sp2v10 ай бұрын

    මම හැදුවා හරිම රසයි.

  • @donikitchen5040

    @donikitchen5040

    10 ай бұрын

    Thank you dear

  • @WijeweeraPriyantha-qv9xm
    @WijeweeraPriyantha-qv9xm8 ай бұрын

    අපීත් හදනවා ආසයි බැලුවම

  • @donikitchen5040

    @donikitchen5040

    8 ай бұрын

    Thank you dr

  • @CookingWithKuma
    @CookingWithKuma Жыл бұрын

    ෂා රසවත් කෑමක් කුරක්කන් පිටි බොහොම ගුණවත් කෑමක් ගොඩක් ස්තුතියි ඔයාට ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @user-tq3hl5kz5d
    @user-tq3hl5kz5d4 ай бұрын

    Niyamai akke. Marama rasau

  • @donikitchen5040

    @donikitchen5040

    4 ай бұрын

    ස්තූතියි nangi

  • @pathirana...3379
    @pathirana...3379 Жыл бұрын

    Woow supiri ❤❤🎉🎉 lankawata giyapu gaman hadala lanna pne..thanks oyata theruwan sarani ❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @pathirana...3379

    @pathirana...3379

    Жыл бұрын

    @@donikitchen5040 welcome you

  • @laknathkarunarathna9827
    @laknathkarunarathna9827 Жыл бұрын

    supurudu unusumak nomathiwa hadawathak paluwen

  • @hashinikaushalya3265
    @hashinikaushalya3265Ай бұрын

    Math ada haduwa godak rasai thank you

  • @donikitchen5040

    @donikitchen5040

    Ай бұрын

    Thank you dr

  • @lillianbollanno7343
    @lillianbollanno7343 Жыл бұрын

    Blessings Family thanks

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 Жыл бұрын

    Niyamai

  • @romanydesouza7255
    @romanydesouza7255 Жыл бұрын

    Thank you

  • @ShanikaChathurani-wp3mi
    @ShanikaChathurani-wp3mi Жыл бұрын

    Math haduwa akke godak rasai

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    බොහෝම ස්තූතියි

  • @dammikapa1267
    @dammikapa1267 Жыл бұрын

    Oya nam marai🎉

  • @nilusvlogs
    @nilusvlogs Жыл бұрын

    so yummy👍👍❤️

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @user-kg9uc5tm2f
    @user-kg9uc5tm2f10 ай бұрын

    Thank you god bless you

  • @donikitchen5040

    @donikitchen5040

    10 ай бұрын

    Thank you dear

  • @faizafasrii9762
    @faizafasrii9762 Жыл бұрын

    Super sister

  • @appsapk2736
    @appsapk2736 Жыл бұрын

    Mamath haduwa thank you

  • @chandanijayawardane9249
    @chandanijayawardane92494 ай бұрын

    Rasa patai hadala balannam❤❤

  • @user-et1cw6ye7r
    @user-et1cw6ye7r Жыл бұрын

    Hadala balannam mis bohoma watina kemak Thank you

  • @princycyprus2239
    @princycyprus22398 ай бұрын

    ආආ නියමයිනේ මමත් කුරහන් පිටිඑකක් ගෙනාව හදන්න ඕන තැන්ක්ස් ඔයාට අපි නොදන්න දේවල් කියා දුන්නාට ❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹

  • @donikitchen5040

    @donikitchen5040

    8 ай бұрын

    Thank you dr

  • @princycyprus2239

    @princycyprus2239

    8 ай бұрын

    ❤️❤️❤️🌹🌹🌹

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Жыл бұрын

    Thank u so much ❤❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj599710 ай бұрын

    ගොඩක් ඉස්තුතියි නංගි❤❤❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    10 ай бұрын

    ස්තූතියි අක්කා

  • @samatbhai4758
    @samatbhai4758 Жыл бұрын

    Brown sugar or jaggery healthy recipe

  • @AshaSkumari-cn1cn
    @AshaSkumari-cn1cn9 ай бұрын

    Harima hodai wage. Hadala balannam

  • @donikitchen5040

    @donikitchen5040

    9 ай бұрын

    Thank you dr

  • @paramidilrukshi1750
    @paramidilrukshi1750 Жыл бұрын

    Godak asai oya kama hadna vidiya dakkama.

  • @sanjiwanilk2849
    @sanjiwanilk2849 Жыл бұрын

    👍👍👍

  • @gerarddavid4207
    @gerarddavid4207 Жыл бұрын

    හොඳ ගුණදායක කෑමක්.හදපු විදියත් හොඳටම පැහැදිලියි.ඉතින් ස්තුතියි කියලා තමයි කියන්න වෙන්නේ.

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    ස්තූතියි

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Wow good

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @user-ez2wt6cs6o
    @user-ez2wt6cs6o10 ай бұрын

    Hope to made.. I like it

  • @donikitchen5040

    @donikitchen5040

    10 ай бұрын

    Thank you dear

  • @PubuduJayawardhana-hj8em
    @PubuduJayawardhana-hj8em3 ай бұрын

    හරිම රසයි

  • @donikitchen5040

    @donikitchen5040

    3 ай бұрын

    Thank you dr

  • @jayapadmabandara7100
    @jayapadmabandara71005 ай бұрын

    Good 🎉🎉❤❤

  • @vijithawekkrmasinha8089
    @vijithawekkrmasinha80897 ай бұрын

    හරිම රසයි අක්❤❤❤❤😘😍😍😍😍😍කි

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you dr

  • @monicarodrigo4083
    @monicarodrigo4083 Жыл бұрын

    Thankus.foryourkurakan.dodol

  • @shanmadu7076
    @shanmadu7076 Жыл бұрын

    Good vidiyo

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @sumithpali3684
    @sumithpali368410 ай бұрын

    Great 👍

  • @donikitchen5040

    @donikitchen5040

    10 ай бұрын

    Thank you dear

  • @iiyanagechitra7715
    @iiyanagechitra77158 ай бұрын

    Very Good tanks tanks

  • @donikitchen5040

    @donikitchen5040

    8 ай бұрын

    Thank you dr

  • @sweenyfernando8830
    @sweenyfernando883010 ай бұрын

    Thank-you very much Dear , looks , y.u.mmyy !!❤

  • @donikitchen5040

    @donikitchen5040

    10 ай бұрын

    Thank you dear

  • @yamunanandanie8955
    @yamunanandanie8955 Жыл бұрын

    Thank u dr

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you dear

  • @premalathawijesingha9025
    @premalathawijesingha9025 Жыл бұрын

    👍

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Жыл бұрын

    රස වගේම ගුනයි : කැරමල් එක අවශ්‍යම ද❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    නෑ.කැරමල් එකෙන් ලස්සන පාටක් ගන්න පුළුවන්

  • @renukasadamali7506
    @renukasadamali7506 Жыл бұрын

    👍🙋

  • @sadalitv210
    @sadalitv210 Жыл бұрын

    Godak hodai ❤

  • @donikitchen5040

    @donikitchen5040

    Жыл бұрын

    Thank you de්ar

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f4 ай бұрын

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    4 ай бұрын

    Thank you dr

  • @dinukikumari4519
    @dinukikumari4519 Жыл бұрын

    ❤👍

  • @nikshannikshan90
    @nikshannikshan90 Жыл бұрын

    Super sister 👍 Apith eduwa godak rasai 😍😍😍👍

  • @sandhyashanthi4690
    @sandhyashanthi4690 Жыл бұрын

    Good

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp9 ай бұрын

    Thank you so much 🙏🙏

  • @donikitchen5040

    @donikitchen5040

    9 ай бұрын

    Thank you dr

  • @AsankaEkanayake-dl9yk
    @AsankaEkanayake-dl9yk Жыл бұрын

    Me wage gunadayaka keema tawath apita kiyala denna

  • @rathnasekaramudiyanselage4696
    @rathnasekaramudiyanselage46968 ай бұрын

    දැක්කම කන්න ආස හිතෙනවා..................

  • @donikitchen5040

    @donikitchen5040

    8 ай бұрын

    බොහෝ‍ම ස්තූතියි

  • @nayanapriyanthi127
    @nayanapriyanthi1276 ай бұрын

    Niyamy

  • @nandananda291
    @nandananda2913 ай бұрын

    ❤niyamaine 😊

  • @donikitchen5040

    @donikitchen5040

    3 ай бұрын

    Thank you dr

  • @user-ez1wx4di3f
    @user-ez1wx4di3f Жыл бұрын

    akke pol kire wenuwata monada danna puluwan

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme9 ай бұрын

    yummy 😋😋

  • @vitharanachami4001
    @vitharanachami400110 ай бұрын

    Thank you 💐

  • @donikitchen5040

    @donikitchen5040

    10 ай бұрын

    Thank you dear

  • @pihimbiyagesriyalatha4854
    @pihimbiyagesriyalatha4854 Жыл бұрын

    oyta gobak sthuthi dodolekata mama harimaasi dodolwalta

  • @carmenperera4693
    @carmenperera4693 Жыл бұрын

    රස රෙසිපි එකක් හදලම බලමු 🎉

Келесі