How To Check The Vehicle Battery / maintain the battery / Battery Sinhala 🔋⚡🔥 / AN ELECTRICAL.2022

Автокөліктер мен көлік құралдары

Hi Friends
welcome to AN ELECTRICAL youtube channel😀🌺🌸
THIS VIDEO IS ABOUT
How To Check The Vehicle Battery / maintain the battery / Battery Sinhala 🔋⚡🔥 / AN ELECTRICAL.2022
THIS VIDEO INCLUDES
How to check the vehicle battery at home
i followed this video,every person can understand maintenance the vehicle battery
every person can understand or learn how to check the vehicle battery at home
so come to my youtube channel and watch my videos, you will be have more solution for your life ...😀🌺🌸
ආයුබෝවන් 😀🌸🌺
an electrical youtube channel එකට ඔයගොල්ලෝ සියලුදෙනාම සාදරයෙන් පිලිගන්නවා .
වාහන බැටරියක් නඩත්තු කරන ආකාරය පිළිබඳව මෙම වීඩියෝවෙන් නිරූපණය කෙරෙනවා
ඔබගේ වාහනේ බැටරිය ද මේ ආකාරයෙන් පරික්ෂා කරල බලන්න
නොදැනුවත්වම ඔබගේ වාහනයේ ඇසිඩ් ඉවර වී තිබිය හැකිය , එම නිසා එය පරීක්ෂාකර බලා දැන ගැනීම සඳහා මගේ වීඩියෝව බලන්න .ඉතින් ඔබට ප්‍රයෝජනවත් වන දෙයක් ලබාගත හැකිවේවි ....ස්තුතියි
How to check the vehicle battery
vehicle battery
battery
maintenance free battery
maintenance
car battery
battery changer
12v battery
MY OTHER KZread VIDEOS
ALL
• Playlist
BIO GAS
• BIO GAS 🔥/how to make ...
MULTIMETER
• MULTIMETER /Analog Mul...
If you like my channel 😀🌸🌺
like
share
comment
subscribe
#howtocheckthevehiclebattery
#batterymaintenance
#biogas
#srilanka
#electrical
#how
#sinhala
#ups
#inverter
#fanrepair
#ricecooker
#housewiring
#anelectrical

Пікірлер: 112

  • @geographywithdhananjayasri3355
    @geographywithdhananjayasri33552 жыл бұрын

    Thank u. Watina video ekak....

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    ☺️🌺🌸

  • @malinthadenuwan838
    @malinthadenuwan8382 жыл бұрын

    Thank you were much.👍👍👍

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    ☺️🌺🌸

  • @manjulajayaweera5870
    @manjulajayaweera58702 жыл бұрын

    Congratulations malli ♥️

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    Thanks akka...😀🌺🌸

  • @chandrikawijesinghe7046
    @chandrikawijesinghe70462 жыл бұрын

    Harima wadagath ayiye wahana thiyena ayta

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    අගය කිරීමට ඔබට ගොඩක් ස්තුතියි ,ඉදිරියේදිත් මා හා සමග රැඳි ඉන්න .😀🌸🌺

  • @asangamendis6105
    @asangamendis6105 Жыл бұрын

    ස්තුති, සෑම කෙනාම බැටරියක් ගලවලා චාර්ජ් කරන හැටි පෙන්වනවා ඒක හරි බෙසික් පාසල් ලමයකුට වුනත් පුළුවන් නමුත් නමුත් කවුරුවත් සමහර හයිබ්‍රිඩ් වහනවල බැටරි කෙලින්ම ගලවන්න බැහැ සිස්ටම් අවුට් යනවා එතකොට කොහොමද වෙනත් බැටරියක් දෙන්නේ, නැතහොත් එම බැටරියම වාහනයේ තියාන චාර්ජ් කරන්නේ වැනි දැ කවුරුත් පහදන්නේ නෑ හැකිනම් විඩියෝවක් කරන්න 🤔🤔🤔

  • @anandapremalal6079
    @anandapremalal60792 жыл бұрын

    ගොඩාක් ස්තුතියි මල්ලීයෝ,,,

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    😀🌺🌸...ඔබ හැමදාමත් මගේ වීඩියෝ බලලා අගය කරලා කමෙන්ට් දානවා,ඒකට ගොඩක් ස්තුතියි ,ඒ වගේම අඩුපාඩුවක් හෝ වරදක් ඇත්නම්ඒවාද දන්වන්න .....ගොඩක් ස්තුතියි

  • @rasikachandimal8156
    @rasikachandimal81565 ай бұрын

    ස්තුතියි

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    5 ай бұрын

    ☺️🌸🌺

  • @oceanacademy8430
    @oceanacademy84302 жыл бұрын

    Thanks

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    ☺️🌸🌺

  • @rangaweerawardana1683
    @rangaweerawardana1683 Жыл бұрын

    Good program

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ගොඩක්ම ස්තූතියි මගෙ video නැරඹුවාට, අනිත් අයටත් බලන්න share කරන්න...... ස්තුතියි තෙරුවන් සරණයි ☺️🌸🌺

  • @nayanajayaweera7952
    @nayanajayaweera79522 жыл бұрын

    Congratulations 🙏🙏🙏

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි....😀🌺🌸හැමදාමත් මගේ වීඩියෝවලට කමෙන්ට් දාන ඔයාට ගොඩක් ස්තූතියි ......

  • @indikapanawala9867
    @indikapanawala9867 Жыл бұрын

    ස්තූතියි

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න..☺️🌸🌺

  • @udayakumaravlogs5206
    @udayakumaravlogs5206 Жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ☺️🌸🌺

  • @Sehantha
    @Sehantha6 ай бұрын

    ඔබ හරියටම battry ගැන දැනගෙන ප්‍රේක්ෂකයන්ට නිවැරදි දෙයක් කරන්න.. 🙏

  • @manjulajayaweera5870
    @manjulajayaweera58702 жыл бұрын

    Apita emergency lamp ekak hadana video ekak karanna puluwand? Me dwaswala hemotama one wei.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    මම එහෙනම් වීඩියෝ එකක් ගෙන එන්න උත්සාහ කරන්නම් . 😀🌺🌸

  • @user-sd2eo4hw2j
    @user-sd2eo4hw2j11 ай бұрын

    🎉

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    11 ай бұрын

    ☺️🌺🌸

  • @kamalhusein6688
    @kamalhusein6688 Жыл бұрын

    Uncle dan used karapu batteryak gannawanm volt kiyak thiyenna oneda eke A 65 ekak nm A65 thiyeda mata wistharayak kiyanna ko

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    65A තියෙන වද කියලා බලාගන්න අපි ලඟ තාක්ෂණික මීටර් නෑනේ .ඒක නිසා 65A බැටරියක් සවි කළ යුතු වාහනයකට සවි කරලා , ස්ටාටර් මෝටරය එකපාරම වැදිලා වාහනය ස්ටාර්ට් වෙනවද කියල බලන්න ,එහෙම ස්ටාර්ට් වෙනවා නම් බැටරිය හොඳයි . ඒ වගේම බැටරියේ වෝල්ටේජ් එක 12.5vdc වත් තියෙන්න ඕන සහ battery acid level එක හරියට තියෙනවද කියලත් බලන්න ....

  • @lakshajayako7189
    @lakshajayako71892 жыл бұрын

    Battery acid palaweni para witharai danne kiwwe?

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    Lead acid battery වලට battery acid දාන්නේ අපි බැටරිය මිලදී ගන්න කොට පළවෙනියෙන් දාන වතාවේ විතරයි.ඊට පස්සේ acid අඩුවෙන ගානේ දාන්න ඕනා බැටරි වතුරයි... නමුත් ups බැටරි වගේ sealed type rechargeable battery වලට ,නැවත බැටරි වතුර දැමීමක් සිදු කරන්නේ නෑ,ඒවාට වුණත් පළමු වතාවෙ ඇසිඩ් දමා පිළියෙල කරලයි තියෙන්නේ ,,ඉතින් මේ rechargeable battery කවුරුත් පරික්ෂා කරල බලන්නේ නැති නිසා ,shell හොඳටම සවුත්තු වෙනකම්ම acid අඩුවෙලා යනවා ,seal ටයිප් re chargeable battery සාමාන්‍යයෙන් නඩත්තු කරන්නේ නැහැ,එතකොට බැටරිය හොඳටම කර වෙනකම්ම acid ඉවර වෙනවා ,ඒක නිසයි seal ටයිප් rechargeable battery රෙපයාර් කරනවා නම් බැටරි වතුර දාලා හරියන්නේ නෑ කිව්වේ .ඒක නිසයි බැටරිය ඇසිඩ් දාන්න කියල කිව්වෙ.

  • @kamalhusein6688
    @kamalhusein6688 Жыл бұрын

    Uncle battery walin hoda batterya mokakda exide da lucas da amaron da

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    amaron තමයි හොඳම .....

  • @sathisinda493
    @sathisinda493 Жыл бұрын

    mage 35A battery eka kola aliya tiyenawa.eth wahane yaddi chaje wenawa light okkoma ok.eth nawaththuwama winadi 10n bahinawa

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ගමනක් ගිහින් ඇවිල්ලා වාහනය නවත්තපු වම බැටරිය වාහනයෙන් ගලවා ඉවත් කරන්න..පැයක් විතර තියලා මල්ටිමීටරයකින් වෝල්ටේජ් එක චෙක් කරල බලන්න ...වෝල්ටේජ් එක බැහැලා නම් බැක්ට්රියා හොඳ නෑ .වෝල්ටේජ් එක හොඳ නම් නැවත වාහනේට සවි කරලා , ස්ටාටර් මෝටර් එක ගහලා බලන්න .වාහනය ස්ටාර්ට් වෙනවා නම් .බැටරිය දෝෂයක් නැහැ .වාහනයේ wiring එකේ short එකක් ඇති ,ඒක පරික්ෂා කරවා ගන්න ....☺️🌺🌸

  • @slytchannel285
    @slytchannel2852 жыл бұрын

    Man laga thiyena battery eke indiketar eka sudu pata thamai pennanne ....man battery wathura dala chaj kara eth sudu patama thamai thiyenne . Maltimeeter ekakin voltage eka chek karala baluwa 12 .55 V thiyenawa eth indiketar eka sudu pata pennanda hethuwa kiyandako ser

  • @slytchannel285

    @slytchannel285

    2 жыл бұрын

    Man chaj karanne nam ups tansfomer ekakin alijan bulb ekak dala

  • @slytchannel285

    @slytchannel285

    2 жыл бұрын

    Pilithurak balaporoththu wenawa

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    බැටරිය චාර්ජ් charge කරනකොට චාර්ජින් වෝල්ටේජ් එක කීයද කියල බලන්න .ඒක12.5v ට වඩා වැඩි අගයක් විය යුතුයි .charge එකට දැම්මට චාජරයේ අප්සට් එකක් තිබුනොත් අපිට නැත්නම් හොයාගන්න බැහැ .charging voltage එක හොඳට එනවනම් charge උනාට පස්සේ වාහනයට සවිකරලා ස්ටාටර් මෝටරය වදිනවද කියල බලන්න.ස්ටාටර් මෝටරේ හොඳට වදිනවනම් .ඔය සුදු පාටට පේන එක බැටරියෙ ඉන්ඩිකේටර් එකේ දෝෂයක් විය හැකියි .බැටරි කඩේට අරගෙන ගිහින් පරික්ෂා කරවා ගන්න.නැත්නම් රුපියල් දෙකේ කාසියක් අරගෙන මැද්දට තියල වමට කරකෝලා ඒක ගලවන්න ,ඊට පස්සේ එලියට අරගෙන හොඳට හයියෙන් හොලවන්න ,ඊට පස්සේ නැවත සවි කරන්න සමහර වෙලාවට හරි යන්න පුළුවන්

  • @slytchannel285

    @slytchannel285

    2 жыл бұрын

    Man meka wahanayakata sawi karala naa ser gedara karant eka giyama inverter ekak wada karanda thamai man battery eka pawichchi karanne .....man meka chaj karanne ups tansfomer ekakin ..aul giye e hindada danne na neda ser

  • @-nuwaraahasayata

    @-nuwaraahasayata

    Жыл бұрын

    @@slytchannel285 හැම තෙත පසකම පණුවෙක් ඉන්නවා පුතා ........

  • @isharamadu121
    @isharamadu121 Жыл бұрын

    බැට්‍රි චාච් කරද්දී පැය දෙකෙන් චාජ් කරන්න පුළුවන් ද. නැත්නම් පැය 24 වගේ චාජ් කරන්න ඕනේ ද. ඇමරෝන් බැට්‍රියට වතුර දානවාද චාජ් කරන්න දීපූ තැනින් වතුර දාලා ඒකයී ඇහුවේ 🙂

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    බැටරිය චාර්ජ් වෙන්න ගත වෙන කාලය තීරණය වන්නේ battery ඇම්පියර් ප්‍රමාණය සහ චාජ් කරන්න යොදාගන්න චාජරේ ඇම්පියර් ප්‍රමාණය මතයි .... උදාහරණ වශයෙන් බැටරිය a 35 සහ චාජ් කරන්න යොදාගන්න චාජරයේ a ප්‍රමාණය 10A කියලා හිතමු ,එතකොට බැටරිය හොඳ තත්වයේ තියෙන බැටරියක් නම් සහ බැටරිය සම්පූර්ණයෙන් බැහැලා තියෙනවා නම් එම බැටරිය චාර්ජ් වෙන්න පැය තුනහමාරක් , හතරක් විතර යනවා ....... ඇමරෝන් බැටරි වල full seal type battery සහ ඇසිඩ් දැමිය හැකි වර්ගයේ බැටරි වශයෙන් වර්ග දෙකම තියෙනවා ඇසිඩ් දමන වර්ගය නම් උඩින් සීල් කරලා ස්ටිකර් එකක් අලවා තියනවා . එම ඉස්ටිකර් එක ගලවපු වහාම mudi ටික ඇතුලේ තියනවා ඒවා ගලවලා acid දාන්න පුළුවන් ....☺️🌺🌸

  • @discovernatural6240
    @discovernatural6240 Жыл бұрын

    Ayye sampurana ma acid ayin karala aluthin acid Dala gaththama hodada kade ekkana ehema kiwwa

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    මිලදී ගෙනගෙන වසර දෙකකට වඩා අඩු බැටරියක් නම් ඇසිඩ් සේරම අයින් කරලා අලුතෙන් acid දැම්මට කමක් නැහැ .හැබැයි වසර දෙකකට වඩා වැඩි බැටරියක් නම් එම බැටරිය සේදිය යුතුයි බැටරිය සම්පූර්ණයෙන් සෝදා පිරිසුදු කර වියළා, ඇසිඩ් දමා ,චාජ් කළ යුතුයි බැටරිය සුද්ද කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මගේ යූටියුබ් youtube චැනල් එකේ තියෙනවා ඒකත් බලලා ,බැටරිය මිලදී ගෙන වසර 2ට වැඩි නම් ඔබත් බැටරිය සෝදා පිරිසිදු කර ඇසිඩ් දමන්න ☺️🌸🌺 මගේ වීඩියෝ නැරඹුවාට ගොඩාක්ම ස්තුතියි අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න .......

  • @discovernatural6240

    @discovernatural6240

    Жыл бұрын

    @@ANELECTRICAL Ayye Me dawaswala digatama wahina nisa battery ya hodala viyalanne nethuwa acid dammata kamak nedda yalith acid witharamada danna ona battery wathura danna Oni nedda ayye?❤️

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    @@discovernatural6240 Acid සම්පූර්ණයෙන් අයින් කලොත් නැවත සම්පූර්ණයෙන් දැමිය යුත්තේ acid විතරයි ..වියලා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි ඒත් කරන්න බැරි නම් නිකං acid වත් දාන්න ..

  • @discovernatural6240

    @discovernatural6240

    Жыл бұрын

    @@ANELECTRICAL Ok ayye thanks ❤️❤️

  • @kapilaneth232
    @kapilaneth2322 жыл бұрын

    Charge eka hitinne nathinam wathura okkoma ayin karala acid danna kiyanawa meda ehema karata kamak nadda

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    බැටරි එකක shell සවුත්තු උනහම ආයෙ ඒක හරියන්නේ නැහැ ,shell සවුත්තු වෙන්නේ නැතුව shellවල ඔක්සයිඩ් බැඳිලා තිබුනොත් ,විතරක් ඔය ක්‍රමයට සකසා ගන්න පුළුවන් ,ඒ හරි ගියත් සමහර වෙලාවට starter ස්ටාටර් මෝටර් එක වදින්නෙ නැහැ ,අනිත් වැඩ ටික නම් වෙනවා .ඔයා එහෙම කරනවා නම් මෙහෙම කරන්න බැටරියේ තිබුන ඇසට් සේරම අයින් කරන්න ,ඊට පස්සේ හොඳට පැසුන වතුණ වතුර දෙතුන් පාරක් දාලා හොඳට හෝදන්න ,හොඳ තද අව්ව ක ට පැය හතරක් පහක් තබා වියළා ගන්න battery acid ගෙදර අවශ්‍ය ප්‍රමාණයට පුරවා ගන්න ,ඊට පස්සේ high charge එකකට දාලා චාර්ජ් කරගන්න ......ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😀🌸🌺

  • @kapilaneth232

    @kapilaneth232

    2 жыл бұрын

    @@ANELECTRICAL thank you

  • @-nuwaraahasayata

    @-nuwaraahasayata

    Жыл бұрын

    @@ANELECTRICAL එහෙම කරන්න ,35 Ah බැටරියකට ඇසිඩ් සහ,බැටරි වතුර ප්‍රමාණයන් කොහොමද දාන්නේ....... කරුනාකර පිලිතුරු දෙන්න

  • @dammikapriyadarshani876
    @dammikapriyadarshani876 Жыл бұрын

    Shell ekak pichilanam repear karanna barida

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    පුළුවන්.....ඒත් අපිට හදන්න බැහැ battery shell ගහන තැන් තියනවා ඒ තැනකට යවලා ඕන කරගන්න ..

  • @AnushkeJayasena
    @AnushkeJayasena Жыл бұрын

    මම සෝලා එකට බැටරියක් ගත්තා සතියයි දැං. ඒක රතු පාටට පෙන්නන්නේ. මේකට මොකද කරන්න ඕනේ. ටික වෙලාවක් යද්දී බල්බ එලිය අඩු වෙනවා.හයිචාර්ජ් කරලත් දැම්මා. ඒත් එහෙම්මමයි

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ගැරන්ටි නැද්ද ?....

  • @eurotrucksimulator9273
    @eurotrucksimulator92732 жыл бұрын

    Oya car aekaka battery aekakda treeweel battery aekakda 🤔

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    Meka three wheel battery ekak

  • @eurotrucksimulator9273

    @eurotrucksimulator9273

    2 жыл бұрын

    @@ANELECTRICAL 👍

  • @sandyapriyadarshani1686
    @sandyapriyadarshani1686 Жыл бұрын

    බැට්ටිය 🤣🤣

  • @sphappyjourney734
    @sphappyjourney734 Жыл бұрын

    batriya chaj wenne natte ai bike eke

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    බැටරික් චාර්ජ් නොවීමට හේතු කීපයම තියනවා ,ඉන් කීපයක් සඳහන් කරන්නම් 1- බැටරියෙ shell damage වුණහම චාජ් නොවෙන්න පුළුවන් 2- බැටරියේ shell death උනාම චාජ් නොවෙන්න පුළුවන් 3- අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණය නොමැති චාජර් වලින් charge කිරීමේදී චාජ් නොවෙන්න පුළුවන් 4- බැටරියක් චාර්ජ් කිරීමට අවශ්‍ය වෝල්ටේජ් එක නොමැති උනාම චාජ් නොවෙන්න පුළුවන් 5 - බැටරියේ battery acid ප්‍රමාණය පහත බැහැලා ද දන්නෑ ඒවත් පැහැදිලිව බලන්න

  • @prasadkavinda4387
    @prasadkavinda4387 Жыл бұрын

    eka rthu patata penwanm betry eka goda daganna beryda

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    Battery acid level අඩුවෙලා වෙන්න පුළුවන්.මුලින්ම ඒ ගැන බලන්න....shell සවුත්තු වෙලා වෙන්නත් පුළුවන්.acid level 1 එක හරි නම් battery කඩේකට අරගෙන ගිහින් පෙන්නන්න....

  • @abishekyohan4955
    @abishekyohan4955 Жыл бұрын

    battery eke කොල පාට ඉන්ඩිකේට් කරනව ඒ වුනාට ලයිට් පත්තු කරල බ්‍රේක් පාගද්දි ලයිට් ඔක්කොම ඩිම් වෙනව හෝන් එක එහෙම හරියට වැඩ නෑ ඉස්ටාට් කරල ටිකක් දුර යද්දි හොදට වැඩ ඔක්කොම ඇයි අයිය ඒ 🙄

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    සමහර වාහන වල ඔය indicator හරියටම වැඩ කරන්නේ නැහැ එහෙම උනාම චාජ් වෙලා නැති උනත් සමහර විට කොළපාට එකේම හිර වෙලා තියෙන්න පුළුවන් . සමහර වෙලාවට චාජ් වෙලා තිබුණත් සුදු පාටට තියෙන්න පුළුවන් ඒක අදාළ කරගන්න එපා. වාහනේ ස්ටාට් කරන්න බැටරිය සම්බන්ධ වෙලා තියෙන වෙලාවට starter මෝටරේ එක පාරෙන් වැදිලා වාහනේ ස්ටාර්ට් වෙනවා නම් ඒක තමයි බැටරියක් හොඳද කියල දැනගන්න තියෙන සුදුසුම .ඊළඟට ඉතින් ලයිට් පත්තු වෙන ඒවා හෝන් වදින ඒවත් සාමාන්‍ය සිදුවීම් . ඒක නිසා දැන් කරන්න තියෙන්නේ බැටරියේ තත්ත්වය හොඳද කියලා ප්‍රායෝගිකව බලන එකයි ඒ කියන්නේ මුලින්ම acid level එක කොහොමද කියල බලන්න ෂෙල් වලට හානියක් වෙලාද කියන එක දැනගන්න බැටරි කඩේකට ගෙනිහින් hydro meter යොදා පරීක්ෂාකරවා බලාගන්න ඔබට නියම පිළිතුර බැටරි කඩෙන් ලබා දේවි ...

  • @abishekyohan4955

    @abishekyohan4955

    Жыл бұрын

    @@ANELECTRICAL Thank you 😊

  • @gkweer7518
    @gkweer7518 Жыл бұрын

    බැටරිය අරන් මාස 3ය්..සති 2ක් ස්ටාර්ට් කරන්නෙ නැතුව හිටියා..දැන් රතු පාටට පේන්නේ..නමුත් ස්ටාර්ට් වෙනවා..මොකක්ද කරන්න හොන්දම දේ...

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    මුලින්ම බැටරි වතුර පරික්ෂා කරල බලන්න .වාහනය start වෙන නිසා කිලෝමීටර් 50ක විතර දුරක් පැදලා බලන්න,එතකොට ගොඩක් දුරට හරි යන්න පුළුවන් .ඒත් රතු පාටට දිස් වෙනවා නම් බැටරි කඩේකට ගෙනගොස් චාර්ජ් කරගන්න,බැටරිය අරන් මාස තුනක් නිසා ඕකට ගැරන්ටි තියෙනවනේ, ඒක නිසා ගත්ත තැනටම ගෙනිහිල්ලා පෙන්නන්න ,වාහනය පදින්නේ නැතුව තිබ්බ කියලා කියන්න එපා..☺️🌸🌺

  • @kavishnakalhara
    @kavishnakalhara Жыл бұрын

    2 stroke threewheel වලට 25 mAh එක ද හොද 35 mAh එක ද හොද ගැලපෙන්නෙ මොකක්ද ?

  • @kavishnakalhara

    @kavishnakalhara

    Жыл бұрын

    උත්තරයක් දෙන්නකෝ කවුරු හරි

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    2 stoke Three Wheel වල starter මෝටරයක් නැති නිසා 35A battery එකක් අවශ්‍ය නැහැ .25Ah battery එකක් හොඳයි .☺️🌺🌸

  • @kavishnakalhara

    @kavishnakalhara

    Жыл бұрын

    @@ANELECTRICAL බොහොම ස්තූතියි ❤️

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    @@kavishnakalhara ☺️🌺🌸

  • @methulminthaka5708
    @methulminthaka5708 Жыл бұрын

    මන් මගේ battery එකට battery water වෙනුවට උණු කරලා නිවපු වතුර දැම්මා දැන් ඒකෙ කොල පාට indicator එක පෙන්නන්නෙ නැ කලින් පෙන්නුවා දැන් සුදු වෙලා පේන්නෙ මන් දැන් මොකද්ද ඒකට කරන්නෙ

  • @methulminthaka5708

    @methulminthaka5708

    Жыл бұрын

    12 v 45A battery ekak

  • @methulminthaka5708

    @methulminthaka5708

    Жыл бұрын

    හැබැයි තාම ඒකෙ කරන්ට් එක තියනවා 12.9v ක් වගේ

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ඔයාගේ චාජරයක් තියෙනවා නම් මුලින්ම ඕක චාජ් කරල බලන්න .මොකද indicator එක සුදුපාටයි කියන්නේ චාජ් කරන්න ඕන කියන එකයි charge එක බැහැලා ඇති ඇම්පියර් එක අඩුවෙලා ඇති ඒක නිසා චාර්ජ් කරන්න සිද්ධ වෙනවා .ගෙදර චාර්ජරයක් නැත්නම් battery කඩේට ගෙනිහිල්ලා චාර්ජ් එක චෙක් කරවා ගන්න .බැටරිය අවුරුදු තුනක් විතර පරණ නම් මගේ බැටරිය සෝදා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ එකක් මගේ youtube channel එකේ තියෙනවා ඒක බලලා ඒ විදිහට බැටරිය සුද්ද කරලා නැවත ඇසිඩ් සම්පූර්ණයෙන් පුරවලා චාජ් කරන්න එතකොට සමහරවිට හරියාවි ..... ☺️🌸🌺

  • @methulminthaka5708

    @methulminthaka5708

    Жыл бұрын

    බැටරි වතුර වෙනුවට උණු වතුර නිවලා දැම්මට අවුලක් නැද්ද

  • @kanchanakanchana4999
    @kanchanakanchana49994 ай бұрын

    සෙල් 6 ම හොදයි ඒත් චාර්ජ් වෙන්නේ නෑ ඇම්පියර් ගාන පෙන්නන් නෑ හේතුව මොකක් වෙන්න පුලුවන් ද

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    4 ай бұрын

    ගොඩක් වෙලාවට ඔය බැටරිය හොඳට සෝදා ගත්තනම් හරියන්න පුළුවන් මොකද , ප්ලේට් වල ඔක්සයිඩ් බැදුනයින් පස්සේ තමයි ඔය වගේ වෙන්නේ බැටරිය සෝදා ගන්නා ආකාරය දැක්වෙන මගේ වීඩියෝ තියෙනවා ඒවත් කැමතිනම් බලන්න ☺️🌸🌺

  • @kanchanakanchana4999

    @kanchanakanchana4999

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි මහත්තයා

  • @sooriyabandara5573
    @sooriyabandara55732 жыл бұрын

    Mage batriye v 11 pennanne eka hodayida

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    මොකක්ද බැටරිය ඇම්පියර් කීයද 12v බැටරි එකක් නිසා වෝල්ටේජ් එක නම් මදි ,බැටරිය හොඳ තත්වයේ පවතිනවා නම් 12.5v වත් තියෙන්න ඕන .charge කළේ නැද්ද නැත්නම් චාර්ජ් වෙන්නේ නැද්ද ?

  • @sooriyabandara5573

    @sooriyabandara5573

    2 жыл бұрын

    අයියෙ ඔල්නෙටරෙන් කරන්ට් එකත් එනවා බැට්‍රියඇම්පියර් 90 තියෙන්නෙ බැට්‍ර්‍ යෙවොල්ට් 11-75 පෙන්නන්නෙ එක්ස්සයිට් බැට්‍රියක් තියෙන්නෙ එකෙ නීට් චාජ්කියල පෙන්නන්නෙ සුදුපාටයිනෙ

  • @sooriyabandara5573

    @sooriyabandara5573

    2 жыл бұрын

    චාජ් කරෙනන් නෑ අයියෙ

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    @@sooriyabandara5573 මොකක්ද මල්ලි ඔයා මේ කියන්නේ ..ඔය බැටරිය වාහනයට සවි කරලා තියෙන එකක්ද එහෙම නැත්නම් ගලවලා පැත්තක දාලා තියන එකක්ද ,වහනයක සවි කරල තිබුණත් වාහනය start කළේ නැත්නම් බැටරිය බහිනවා .නිකං තියෙන බැටරියක් වුණත් වුණත් චාජ් කරන්න වෙනවා .කොහොම උනත් මේ දවස් වල බැටරි වල ගනන් වල හැටියට ඔහොම නිකන් තියලා තියෙන එක අපරාදේ ....

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    @@sooriyabandara5573 ඔහොම හරි යන්නේ නෑ ,ඔයා බැටරිය වාහනයට සවි කරන්න , වාහනය start කරලා භාගෙට රේස් කරන්න,ඒ වෙලාවේදී බැටරියේ වෝල්ටේජ් එක මල්ටි මීටරෙන් පරික්ෂා කරල බලන්න.13.7v තියනවනම් ඕල්ටනේටරය හොඳයි battery චාජ් වෙනවා .ඊට පස්සේ බැටරියෙ වෝල්ටේජ් එක පරික්ෂා කරල බලන්න එතකොට බැටරිය වෝල්ටේජ් එක අඩු නම් ඒක ඉසින් බැටරියේ දෝෂයක්.shell වල battery water level එක කොහොමද කියලා එහෙම බලන්න ....☺️🌸🌺

  • @shenal8307
    @shenal83072 жыл бұрын

    ඇසිඩ් දැම්මොත් මොකද වෙන්නේ අවුරුද්දක් විතර බාවිතා නොකරපු එකකට වතුර ඇතුලේ තිබ්බා හැබැයි ඇසිඩ් පොඩ්ඩ පොඩ්ඩ දැම්මා

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    2 жыл бұрын

    සාමාන්‍යයෙන් lead acid battery වලට නිෂ්පාදනයෙන් පස්සේ පළමු වතාවට පමණයි acid දාන්නේ .ඊට පස්සේ acid අඩුවෙන ප්‍රමාණයට බැටරි වතුර තමයි දාන්න ඕන.අවුරුද්දක් විතර තිබුණා නම් ඔය බැටරියේ ශෙල් මැරිල ඇති ...කෝකටත් බලන්න මෙහෙම කරන්න ,ඕකෙ ඇතුලෙ තියෙන acid සේරම අයින් කරන්න .හොඳට පැසුණු උණුවතුර දදා 4 පාරක් විතර සෝදා හරින්න.ඊට පස්සේ දවස් දෙකක් විතර හොඳ අව්වේ අනිත් පැත්ත හරවල වේලෙන්න තියන්න .ඊට පස්සේ acid බෝතල් ගෙනල්ලා අවශ්‍ය ලෙවල් එකට පුරවා ගන්න .දැන් battery චාජ් කරන තැනකට අරගෙන ගිහිල්ලා high charge එකකට දාලා බලන්න හරිගියොත් ගොඩ තමයි නැත්නම් ඉතිං battery එක අයින් කරන්න තමයි වෙන්නේ ...ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏☺️🌺🌸

  • @shenal8307

    @shenal8307

    2 жыл бұрын

    @@ANELECTRICAL ස්තුතියි 👍

  • @sampathsuranga7887
    @sampathsuranga7887 Жыл бұрын

    Monada bn me ....pissak

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    ☺️🌸🌺

  • @harshanirmal6314
    @harshanirmal6314 Жыл бұрын

    එන්ජිම ස්ටාට් කරද්දි ඔය උඩ වතුර දාන මුඩි වලින් වතුර උඩට එන්නේ ඇයි පොඩි සිරාවක් උඩට මතු වෙනවා නේ

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    Жыл бұрын

    මූඩි වල රබර් සීල් වලින් ලීක් වෙනවා ඇති .රුපියල් දෙකේ කාසියක් අරගෙන තව ටිකක් තද කරන්න ....

  • @harshanirmal6314

    @harshanirmal6314

    Жыл бұрын

    @@ANELECTRICAL ඒ බැටරි එකේ කරකන මුඩ් 06ma පොඩ් හිල් තියෙනව ඒවාලින් තමයි ලික් වෙන්නේ

  • @harshanirmal6314

    @harshanirmal6314

    Жыл бұрын

    ඒකටමොකද කරන්නේ

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha38119 ай бұрын

    සර්, මට දැනගන්න ඕන, වාහනේ start එකේ තියෙද්දී බැටරිය ඔල්ටනේටර් එකෙන් චාජ් වෙනවනම් කොහොමද දැනගන්න පුළුවන්. මොකද මගේ වහනෙ බැටරිය, චාජ් වෙනකන් රේස් කරාට, ආයෙම start කරද්දී start වෙන්නේ නෑ. එක බැටරියේ අවුලක් ද, නැත්තන් චාජ් වීමේ අවුලක් ද.😢

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    9 ай бұрын

    බැටරිය වාහනයට සවිකරලා තියෙනකොට ,multimeter එක dv වලට දාලා ,වාහනය start කරලා රේස් කරන්න ,උපරිම රේස් වෙනකොට 14.5vdc වලට ආසන්න අගයක් පෙන්වනවා නම් ,alternator එකේ ප්‍රශ්නයක් නැහැ . එහෙම වුනොත් ඉතින් බැටරිය ගැන තමයි බලන්න වෙන්නේ . බැටරිය හොඳට සෝදලා නැවත ඇසිඩ් දාලා charge කරල බලන්න වෙනවා ...ඒ සම්බන්ධ වීඩියෝ මගේ channel එකේ තියනවා කැමතිනම් බලන්න....☺️🌸🌺

  • @chamikamadhuwantha3811

    @chamikamadhuwantha3811

    9 ай бұрын

    @@ANELECTRICAL ස්තුතියි සර්. මං ඒ වීඩියෝ එක බලලා කලින් බැටරිය ඒ විදියට service කරලා දැම්මා. මුලින්ම කඩෙන් චාජ් කරලා ගෙනත් දාලා ස්ටාට් කරාම ස්ටාට් උනා. පස්සේ කෝකටත් කියලා මං ඍණ ක්ලිප් එක ගලවල තිබ්බ. ආයෙම දවස් දෙකකින් විතර ක්ලිප් එක ගහලා ස්ටාට් කරාට ස්ටාට් වෙන්නේ නෑ.12v පෙන්නන්නෙත් නෑ.11v වගේ තමයි පෙන්නන්නේ. බැටරියේ අවුලක් වගේද ඒ කියන්නේ සර්?? 😨😨. ස්තුතියි.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    9 ай бұрын

    @@chamikamadhuwantha3811 සෝදලා දාලා හරියන්නේ නැත්නම් battery shell එකක අවුලක් ඇති...☺️🌺🌸

  • @chamikamadhuwantha3811

    @chamikamadhuwantha3811

    9 ай бұрын

    @@ANELECTRICAL බොහොම ස්තුතියි සර්. 👍👍

  • @marukawasl-2023
    @marukawasl-202311 ай бұрын

    appo. mokadda a. video ek.

  • @ANELECTRICAL

    @ANELECTRICAL

    11 ай бұрын

    ☺️🌺🌸

Келесі