කඩු පහරට මැරෙන්න ගිය කේන්ව දෙවි කෙනෙක් වගේ බේරගත්ත දොස්තර හොඳහිතගේ අලුත්ම Hospital එක |

Ойын-сауық

Dr Ashan Lanka Hewagama Pet View Vet clinic - 077 7777964 | 077 8137952

Пікірлер: 151

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx5 ай бұрын

    මනුස්ස ජීවිත තරමටම ඒ ජීවිතත් වටිනවා, ඒ වටිනාකම දන්න මිනිස්සුන්ව දෙයියො බුදුන් රකින්න ඕන🙏🙏

  • @chammikaadikari9008

    @chammikaadikari9008

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම හුඟක් අය සත්තු මැරුණට ගණන් ගන්නෙ නෑ එයාලගෙ ජිවිතත් වටිනවා එයාලත් මේ සොබාදහමේ කොටසක් ❤❤❤

  • @ruchiranayanie7079
    @ruchiranayanie70795 ай бұрын

    අම්බෝ සත්තුන්ට පනඇරල ආදරේ පට්ටම හොද ඩොක්ට කෙනෙක්.. අපිටත් බේත් ඉල්ලගන්ට හිතෙනවා.. ආදරෙයි සර්

  • @user-rl8kn7gu8n

    @user-rl8kn7gu8n

    4 ай бұрын

    Ane no ekak dbnwda.

  • @user-ef1yx3jh5p
    @user-ef1yx3jh5p4 ай бұрын

    Great doctor . මගේ බලු පැටියත් ලෙඩක් හැදිලා හොදටම හොද කලා Thank you dr ashan .god bless you .

  • @princelymendis4507
    @princelymendis45075 ай бұрын

    අපේ doctor putha...new paradise fr animals..good luck

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it5 ай бұрын

    අනේ මේ ඩොක්ට මීට කලින් අපටත් හමු උනානම් අපේ ඩැනි අදටත් අපිත් එක්ක ඉන්නවා 😢😢😢😢 ලොකු පිනක් ඩොක්ට මේ කරගන්නේ විශ්වයේ ශක්තිය නිරතුරු ලැබේවා.......... 🙏❤️❤️❤️❤️❤️

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne89845 ай бұрын

    Thank you so much for the dedicated service. God bless you.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe88925 ай бұрын

    Congratulations to Dr🌷. Lovely to see Cane and his loving and caring family.Great 👍

  • @vishmitheekshana3301
    @vishmitheekshana33015 ай бұрын

    Congratulations doctor ashan...

  • @prabathtennakoon9478
    @prabathtennakoon94785 ай бұрын

    ලංකාවේ ඉන්න VET ඩොක්ටර්ස්ලා පට්ට ගණන් සල්ලි ගත්තත් බල්ලව හොඳ කරන්නෙත් නැහැ. අන්තිමට බල්ලා මැරුණට පස්සේ කියනවා මොකක් හරි වෛරසයකින් මැරුණා කියලා කිසිම වගකීමක් ගන්නේ නෑ ඉතින් මෙයාවත් හරියට වැඩේ කරනවා නම් හොඳයි!🙏

  • @user-qc6vc3bi6w

    @user-qc6vc3bi6w

    5 ай бұрын

    මූත් ඒ වගේ එකෙක් තමා, මූ ලගට ගිය එකෙක් ආයෙ යන්නෙ නැති නිසා තමා මේ කාලකන්නි චැනල් වලට සල්ලි ගෙවල ඌව ප්‍රොමෝට් කරගන්නෙ..

  • @MR.THADIIG

    @MR.THADIIG

    5 ай бұрын

    මෙයා නම් හොදයි අපිත් ගනේමුල්ලෙ. මෙටා සතාව ගොඩ දානවා. ඇත්ත විස්තේ එහෙමම් කියලා. ඔක්කොම දෙවල් හරියට කරනවා. මොක්ද අපිත් ඉන්නෙ අශාන්ගෙ හොස්පිටල් එක ලග තම එදාඉදන් යන්නෙ එකට. කිසිම සැකයක් නෑ.

  • @prabathtennakoon9478

    @prabathtennakoon9478

    5 ай бұрын

    @@user-qc6vc3bi6w ඇත්තටම ලංකාවේ කවුද විනිවිදභාවයෙන් අද කාලේ ව්‍යාපාර කරන මිනිස්සු? අපි අපේ සුරතලා , පේරාදෙණිය හොස්පිටල් එකට ඉතින් ඒකේ ඉන්න හොඳම දොස්තරලා. (Around Kandy) සතාට හැදිලා තියෙන ලෙඩේවත් හරියට අඳුර ගත්තේ නෑ අන්තිමට බෙහෙත් දීලා දීලා සතා මැරිලා ගියා. දුක දන්නේ සතෙක් ඉඳලා මැරිලා ගිය කෙනෙක් විතරයි!😢 හරි නම් රෝගියෙක් මිය ගියා වගේ දොස්තර කෙනෙක්ගෙන් සතෙක් මැරුණට පස්සේ ඒකෙ වගකීම දොස්තර භාරගන්න ඕන නීතිමය රාමුවක් යටතේ.

  • @prabathtennakoon9478

    @prabathtennakoon9478

    5 ай бұрын

    අපේ සතාව අරන්ගේ පේරාදෙණිය හොඳම VET හොස්පිටල් එකට අන්තිමට සතාට ලෙඩේ හොයාගන්න බැහැයි කියලා කිව්වේ වෛරසයකින් මැරුණයි කියලා. අද කාලේ ලංකාවේ කිසිම දෙයක් විනිවිදභාවයෙන් වෙන්නේ නැති හින්දා මේක නීතිමය රාමුවක් යටතේ සතාට ට්‍රීට් කරන්න බාරගන්න ඕනේ!

  • @user-qc6vc3bi6w

    @user-qc6vc3bi6w

    5 ай бұрын

    @@MR.THADIIG උබට සල්ලි දුන්නද මූ ගැන ඇත්ත කියල දාන කමෙන්ට් වලට මෙහෙම රිප්ලයි කරන්න කියල 😂 සෑහෙන ලොකු කැම්පේන් එකක් නෙහ්

  • @udanasandeepa1174
    @udanasandeepa11745 ай бұрын

    Dr.Ashan waddak thamayi

  • @kumarisubesingha4706
    @kumarisubesingha47065 ай бұрын

    සුබ පැතුම් dr .අශාන් මේ ඩොක්ටර්ගෙ ආදරයම ඇති සුරතල් සත්තු සනීප වෙන්න .🙏🌷

  • @sharminidias2732
    @sharminidias27325 ай бұрын

    Bless the Doctor Mightily and to the owner of this doggie who is taking good care of this canine.

  • @nayananandani8281
    @nayananandani82815 ай бұрын

    මේ doctor ට ගොඩාක් පිං අහිංසක සත්තුන්ගේ ජිවිත බේරනවට ගාල්ලේත් hospital එකක් දාන්න කෝ මගේත පුසෙක් නැතිවුනා doctor කෙනෙක්ගේ වරදෙන්

  • @NishanthiGunawardane
    @NishanthiGunawardane5 ай бұрын

    Congratulations Doctor Ashan

  • @mayakumara9217
    @mayakumara92175 ай бұрын

    Very good concept please open one 12:19

  • @MimiTabe-jl7er
    @MimiTabe-jl7er5 ай бұрын

    Hitha honda doctor wagema sadarana doctor 🏥💊 wenna jayawewa 🙏❣️

  • @susu-vb4dx
    @susu-vb4dx5 ай бұрын

    Aneeeee shoii❤❤❤ eka nam hatima watinawa..niyamai...

  • @elizafern705
    @elizafern7055 ай бұрын

    GOOD LUCK!!

  • @sumanamalavige4619
    @sumanamalavige46195 ай бұрын

    ⁣අනේ කේන් මැණික තෙරුවන් සරණයි ❤️❤️

  • @fyhg2870
    @fyhg28705 ай бұрын

    God bless you mr doctor

  • @tharanga2686
    @tharanga26865 ай бұрын

    අපේ ඩොක්ටර් ❤

  • @champakarunatilake3793
    @champakarunatilake37934 ай бұрын

    So happy to see this doctor. God Bless you abundantly 🙏❤️🐕🐈🐒🐇🐿️❤️🙏

  • @bonoaugust4328
    @bonoaugust43285 ай бұрын

    Very good concept doctor

  • @SumithraNanayakkara
    @SumithraNanayakkara5 ай бұрын

    God for animals/Dolly's aunty Sumithra /Ganemulla. May God bless you doctor!!!

  • @skpurnimasushani6265
    @skpurnimasushani62655 ай бұрын

    Great work

  • @lancerexsl2009
    @lancerexsl20095 ай бұрын

    adath video eka supiri

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi95385 ай бұрын

    Keenwa Suwapath Kale Pin Baleyen , Anek Bawwon Suwapath Karene Pin Baleyenuth Dr.Hashan athulu Paule Samete Vishwaye Ashirwadeye Labeva !!! Vishwaye Ashirwadeyen Keen Bawwage As Dekath Peneema Labewa.

  • @inokaweragamage5126
    @inokaweragamage51265 ай бұрын

    Dukai ken puthe🥹🥹oyage ass 2k penne naha kiyala dana gaththe adai, ken puthe oyata hoda thaththek labila thiyenawa.doctr ashantath bohoma pin. Ape ratata oya loku Sanpathak, Budu saranai 🙏🙏🙏

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe59364 ай бұрын

    God bless you Doctor.

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe5 ай бұрын

    We always help stray dogs. Lets put our hands together to help, save stray dogs. ❤❤❤❤

  • @dulanidevi506
    @dulanidevi5065 ай бұрын

    Congratulations

  • @nisal7777
    @nisal77775 ай бұрын

    කේන්ව දැකලා අවේ

  • @user-me2ep4og6w
    @user-me2ep4og6w5 ай бұрын

    Me doctor wagema thawath hoda doctor kenek inwa Pet Care Animal Clinic and Surgery (Doctor Jagath)❤❤

  • @nilanthi22nila93
    @nilanthi22nila935 ай бұрын

    අනේ කේන් පැටියා පව් අනේ....💖💖💖💖💖

  • @priyanthirajapaksha8980

    @priyanthirajapaksha8980

    5 ай бұрын

    💖💖💖💖💖💖

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri91515 ай бұрын

    congratulations

  • @Badshen99
    @Badshen995 ай бұрын

    සෝමපාල අයියගේ ගෙදර මිනිහ බලන්න ආවේ 😂❤

  • @rashmikaveetha4868
    @rashmikaveetha48685 ай бұрын

    අනේ අනිවා ඉක්මනින් ම සෝමපාල ගෙයි හෙම්බිරිස් ගෙයි වීඩියෝ එකක් ඕනි පෙට් ටෝක් ... ප්ලීස්🙏 ❤

  • @mayakumara9217
    @mayakumara92175 ай бұрын

    Please open once in kandy .

  • @danushkasampath5815
    @danushkasampath58155 ай бұрын

    Paravi video ekaka karannet naddq pet talk ❤❤❤❤

  • @chalanimadushani91
    @chalanimadushani9110 күн бұрын

    Aneeee doctor meee wage lokuwata nathiunat,podiyata hari lankaweee hama palathaka mee vidithata clinic patanganna godak pin

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml4 ай бұрын

    God Bless You DOCTOR..🙏🙏🙏🙏🙏🙏🐕🐕🐕🐕

  • @ruchiranayanie7079
    @ruchiranayanie70795 ай бұрын

    කතාකරගන්ට බැරි සතුන්ට පනදෙන අපේ ඩොක්ට

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    5 ай бұрын

    කොහෙද තියෙන්නේ

  • @user-yb7uc5su9i
    @user-yb7uc5su9i4 ай бұрын

    Theruwan saranai dr🙏🙏🙏

  • @naduwamax
    @naduwamax5 ай бұрын

    අනෙ කේන් 😊

  • @ruchiranayanie7079
    @ruchiranayanie70795 ай бұрын

    අනේ අපේ ඩොක්ට හොදහිත..අම්බෝ ආදරෙයි අප්පුච්චියේ... අපි ඩොක්ටව බලන්ටත් එක්ක එන්නේ.. සුදු පූස් සහ පූස්ගෙ අම්මා❤❤❤❤😅😅😅

  • @sriyaniwijesinhe1112
    @sriyaniwijesinhe11125 ай бұрын

    Karanade de hariyatama katanawa mge ballage kakula adawela thibune mata sanipa krala dunna Dr. Ashanta pin denawa

  • @thilaniseneviratne2614
    @thilaniseneviratne26144 ай бұрын

    Dr. Ashn නිරෝගී වෙවා Digayou වෙවා මෙත් බොස්ත් පිහිට ලබා Arksa wawa 🙏pin sida wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi17045 ай бұрын

    අනේ මටත් දවසක එන්න පුලුවන් වෙන්න ඕන මගේ බව් දරුවො ඩොක්ටර් ට පෙන්නලා යන්න

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa19814 ай бұрын

    තෙරුවන් සරණයි ☸️🙏☸️ වෛද්‍ය අශාන්

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv5 ай бұрын

    Aettamai.niyama.doktakenek.mage.රිකී pus.petiyawa.සනීප .kara.oyata.ගොඩාක් pin🙏🙏🙏🙏

  • @rashmiranathunga5276
    @rashmiranathunga52765 ай бұрын

    Pitakotte paththe ekak damu dr

  • @thamarakumari8377
    @thamarakumari83774 ай бұрын

    Good doctor

  • @nethushiiiiii2589
    @nethushiiiiii25895 ай бұрын

    අනේ කේම් 😊

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana34085 ай бұрын

    kanagatuiii looka dakaka jiiwath wana lankaawa minissu ssathunta aadaraya karana aaka hodai harima pinak amathaka karanna aapa ada badaginna inna daruwo kothak aadda

  • @jayanthibotheju715
    @jayanthibotheju7154 ай бұрын

    Priyamanapa doctor kenneek😊😊😊😊😊😊😊😊

  • @kalsaralakshan7993
    @kalsaralakshan79935 ай бұрын

    ❤❤

  • @Shanefernando1
    @Shanefernando15 ай бұрын

    ❤❤❤

  • @Chamiofficial-26
    @Chamiofficial-265 ай бұрын

    ❤❤❤❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx5 ай бұрын

    ආදරෙයි කේන්❤

  • @jayanthibotheju715
    @jayanthibotheju7154 ай бұрын

    Hamoma ehema naha hoda ayath innawa ahinsaka jivitha godadan❤❤❤

  • @dilhanedoni7393
    @dilhanedoni73934 ай бұрын

    අපේ සින්ඩි මැණිකge ඩොක්ට

  • @kittyhouse8506
    @kittyhouse85065 ай бұрын

    අනේ අපිට තියන vetක නුවර මහියංගණ පාරෙ කෙනගල්ල ඉස්කෝලෙ ළඟ.එ්කෙ වැඩ කරන ගැහැනු කෙනා බල්ලො පුසෝ කීදෙනෙක් මැරුවද ගිය ගමන් ලෙඩේ ගැන සැලකිලිමත් නැ .සල්ලි ගත්තා බෙහෙත් විද්දාා යන්න කියනවා උන්ට සල්ලි විතරයි ඕන ලොකු ගානන් අය කරනනේ ඔබලා ව⁣ගේ අය අපිට නැ ඒ ගෑනිටනම් මේ ආත්මෙම විඳවලා මැරෙන්නෙ . හෙන වදින අපරාධ මම ඒතරම් දුකකින් මේ කියන්නෙ කාට උනත්දැනගන්න මගෙ සතා මැරුවා පේරාදෙණියට අරන් ගියා එයාලා කීවෙ විදපු බෙහෙත් කල් පැනලා සතාට විසවෙලා කියලා .

  • @user-lf5jt5tc1f
    @user-lf5jt5tc1f5 ай бұрын

    Mage ballage as penne na mn nuwara colombo hathanam aran giya hoda karanna ath ba kiwuwa puluwannm meyawa hoda karanna danna thanak gana wistharayk denna loku udawuwak.lankawe kohenhari thanakat gihin mn hoda karnawa

  • @lalanthikagamage5930
    @lalanthikagamage59305 ай бұрын

    👍👌

  • @elizafern705
    @elizafern7055 ай бұрын

    🙏🙏🙏🙏

  • @Sherodilz
    @Sherodilz5 ай бұрын

  • @chandraabeysinghe8488
    @chandraabeysinghe84885 ай бұрын

    ඇත්තටම ඔයානියම ඩොක්ටර් කෙනෙක්. අපි හම්බන්තොට ඉදලා අපේ කේල්ව අරන් ගියා. අපි හිතුවේ නෑ එයාව සනිපකරගන්නට පුලුවන් වෙයි කියලා. ඔයා හුගාක්ම හිත හොද කෙනෙක්. ආයෙමත් අපිව එනවා අපේ කේල්ව පෙන්වන්න. ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා!ඔයාටත්, ඔයාගේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි !!

  • @gajalanka95

    @gajalanka95

    5 ай бұрын

    චිචියගෙ බල්ලෝද

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    5 ай бұрын

    කොහෙද හොසපිට්ල එක තියෙනනේ

  • @sithumimadushika5503

    @sithumimadushika5503

    5 ай бұрын

    @@vinithadesilva4333ගනේමුල්ල

  • @shiromirajapakshe1326
    @shiromirajapakshe13264 ай бұрын

    මහරගම ට එන්න dr .🌹

  • @sheelakumarasingha1198
    @sheelakumarasingha11985 ай бұрын

    හැම පලාතකටම එනවා නම් හරි අගෙයි

  • @user-ns3td2vu3z

    @user-ns3td2vu3z

    4 ай бұрын

    ඔව් ඒකනම් හොද යි

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568Ай бұрын

    Ane kean nubata ikman suwaya labewa nuba mathu bawayakadi hodama attmayaka ipadewa.

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayaniMarasinghe
    @JayaniMarasinghe4 ай бұрын

    Dr kurunegalath danneko, api hemoma enawa ethanata

  • @user-ui3gs3oh9w
    @user-ui3gs3oh9w5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-ip4hu3pp9u
    @user-ip4hu3pp9u5 ай бұрын

    ❤කේන්❤

  • @dilanthagalappaththi3667
    @dilanthagalappaththi36675 ай бұрын

    Ambulance service damanam hodai mama kadawatha ape ekkena once a moth ewanawa.danata Dr. home visit tama karanne.

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p5 ай бұрын

    Me. Wargaye. Ballo. Ani. Ayata. Hanikarai. Munwa. Maruwata. Kamak. Naha. Mun. Nisa. Kocchara. Ahisaka. Sattu. Maranawada.

  • @sujeewah2008
    @sujeewah20085 ай бұрын

    Ane doctor matara enne nadda...mage baw baba 4 innawa...pls matara dwasak ennako

  • @user-ll4kk1mk7g
    @user-ll4kk1mk7g5 ай бұрын

    Pusanta nadda

  • @anuradhabandara29
    @anuradhabandara293 ай бұрын

    SOMAPALA බලලා යන්න ආවෙ

  • @user-yh8pi6rq3j
    @user-yh8pi6rq3j5 ай бұрын

    ape petheth enna😀

  • @user-ll4kk1mk7g
    @user-ll4kk1mk7g5 ай бұрын

    Ane අයියා mama හෝමාගම mata lagama tanak කියන්න

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po5 ай бұрын

    සෝමේගෙ අයියත් ඇවිත්,සෝමේ කෝ❤❤❤

  • @jungwoo3859
    @jungwoo38594 ай бұрын

    Kean ta mehema karapu aka yahathin innwda danna😖 jara yakku sathata karapu deata vidawanawamai pau ahinsakaya 😢😢😢 budu saranai patiyo ❤ parissamin inna kean baba

  • @ajithnirmal4927
    @ajithnirmal492717 күн бұрын

    Ken genawe essallam kurunegalat neda

  • @tanujaravi380
    @tanujaravi3805 ай бұрын

    Charges kohomada?

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p5 ай бұрын

    කුලියාපිටියේ සිද්දියේ බවුවා නේද ..

  • @ruchiranayanie7079
    @ruchiranayanie70795 ай бұрын

    අපේ ඩොක්ටට කොහේවත් යන්ට දෙන්නෙ නෑ.. අපි ගනේමුල්ලේ සූරිගම....අපේ පැටව්දාල ඩොක්ට කොහේ යන්ටද

  • @galpatha
    @galpatha5 ай бұрын

    Dear doctor, I'm happy to see you. You're collecting merits. I'm very sad about cane.

  • @SiaraNawarathna-ht5cr
    @SiaraNawarathna-ht5cr5 ай бұрын

    Aneh🥺

  • @menikegm6525
    @menikegm65255 ай бұрын

    නපුරු බල්ලෙක් ඉන්නව මගෙ ඤාති නිවසක. කීප දෙනෙක්ම හපා කෑවා. ඒ නිසා එයා දෙන්න තැනක් හොයනව. දන්නව නම් කියනවද ?

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara93083 ай бұрын

    🙏🌹🥰💐👍😘❤️🙏

  • @hellothere8797
    @hellothere87975 ай бұрын

    😅❤

  • @kumudinirathnayake2023
    @kumudinirathnayake20232 ай бұрын

    ඇස් නොපෙනෙන සුනඛයන්ට පෙනීම ලබාදෙන්න බැරිද

  • @navoddyadulakshi8683
    @navoddyadulakshi86835 ай бұрын

    Me doctor ge number eka nadda

  • @user-rh6gt7xx1o
    @user-rh6gt7xx1o28 күн бұрын

    Ane..doctorgen number eka danna puluwanda.

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo5 ай бұрын

    Mea video aka hambaddi maga dog maruna ma doctor kalin hambaunanam maga dog barila apa patta hoda doctorlla na salli gatta Edgbaston

  • @Jonisinq156
    @Jonisinq1565 ай бұрын

    Ash hodin ne 😢

  • @PamudaYehansith

    @PamudaYehansith

    5 ай бұрын

    Mokakda vela tiyenne

  • @poojithakeshan6546
    @poojithakeshan65465 ай бұрын

    9:34 මේ ඩොක්ටර් ගෙ නම දැනගත්තනම් අනුරාධපුරේ අය සතුටින් 🙂

  • @sithumimadushika5503

    @sithumimadushika5503

    5 ай бұрын

    අශාන් ඩොක්ට

  • @poojithakeshan6546

    @poojithakeshan6546

    5 ай бұрын

    @@sithumimadushika5503 අනුරාධපුරේ ද?

  • @malinduadeesha6329
    @malinduadeesha63295 ай бұрын

    Oya gana hoda nathi news ekk tiktok eke share wenwne ,hodin innw ned

  • @PamudaYehansith

    @PamudaYehansith

    5 ай бұрын

    Mokakda vela tiyenne

  • @Jonisinq156

    @Jonisinq156

    5 ай бұрын

    Math dakka 😐😥

  • @raviperera50
    @raviperera505 ай бұрын

    විශාාාාල සේවයක්... කියන්න වචන නැහැ.

Келесі