No video

ගෑණු ළමයි මාව බලන්න බොරු ලෙඩ අරන් ක්ලින්ක් එනවා|ආච්චිලා මගෙන් බේත් ගන්න බයයි| කඩවසම් Doctorගේ කතාව

ගම්පොල මහ රෝහලේ වෛද්‍ය පණ්ඩුල බස්නායකගේ ඇත්ත පැත්ත
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
#pandula_basnayake#harindra_jayalal#

Пікірлер: 1 700

  • @sududhoni8763
    @sududhoni87633 жыл бұрын

    දෙන්නම ඉතින් ලස්සන සුපිරිම නළුවො දෙන්නෙක් තමයි ඉතින් හරේන්ද්‍ර ජයලාල් ඔබගේ වැඩ සටහන් බලන්න මම හරි කැමති කතා විලාශය සහා එය හසුරවනඑකත් ඉතාම ලස්සනයි ඔබ දෙපලටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshabandara9971

    @harshabandara9971

    3 жыл бұрын

    Doctor ❤️❤️❤️❤️

  • @jayathusrimal1952

    @jayathusrimal1952

    3 жыл бұрын

    යක්ක පුතෙක් තමා ..😂

  • @soni581

    @soni581

    3 жыл бұрын

    ලස්සන වැඩසටහන

  • @wakeelwakeel235

    @wakeelwakeel235

    3 жыл бұрын

    දකුණේ කොල්ලෝ ඔහොම තමයි ...වැඩ්ඩෝ ...

  • @sududhoni8763

    @sududhoni8763

    3 жыл бұрын

    @@wakeelwakeel235 අපිත් දකුනේ හරිද

  • @sujiya166
    @sujiya1663 жыл бұрын

    අපේ hospital එකේ ඉන්නෙ.හරිම හොද dr කේනේක්. කිසිම ලොකු සින් එකක් නැති කේනේක්.. ආඩම්බරයි නුවර විම ගැන..අදරෙයි දෙන්නටම ❤️🤙✌

  • @dammisamarasundara1816

    @dammisamarasundara1816

    3 жыл бұрын

    මේ වගේ දොස්තර මහත්තුරු විරලයි

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa88553 жыл бұрын

    පණ්ඩුල නේවේයි යකොඩො කණ්ඩුල වගේ.....🙏❤❤❤❤ ජය වේවා ඩොක්ටර්

  • @lakeeshanethmini4086

    @lakeeshanethmini4086

    3 жыл бұрын

    Ekenma

  • @dionenine

    @dionenine

    3 жыл бұрын

    නියම කොමෙන්ට් එක :)

  • @pcboom2897

    @pcboom2897

    3 жыл бұрын

    💪

  • @harshana3762

    @harshana3762

    2 жыл бұрын

    සිරාවට

  • @ishankasamarathunge5822

    @ishankasamarathunge5822

    2 жыл бұрын

    🤣🤣🤣

  • @rashi1648
    @rashi16483 жыл бұрын

    "තාම මන් ශිෂ්‍යයෙක්"ලස්සන වාක්‍යක්.කොච්චර වයසට ගියත් ඉගෙනගන්න දේවල් නැති වෙන් නෑ❤️

  • @kanishkadeshan4937

    @kanishkadeshan4937

    2 жыл бұрын

    Hi

  • @jagathkuruppu9556
    @jagathkuruppu95563 жыл бұрын

    මේ තමයි නියම පිරිමි. මේ කොල්ලො රටට සම්පතක්. මොකද උගත් බුද්ධිමත් කඩවසම් වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කොල්ලො( නැත්නම් පිරිමි)

  • @hasithabulathgama7087

    @hasithabulathgama7087

    2 жыл бұрын

    Aniwaryen aiye

  • @dulshankaveesha9344

    @dulshankaveesha9344

    4 ай бұрын

    අනිවාර්යයෙන් 💪🤟👍👌😈💯

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee16753 жыл бұрын

    Dr. කෙනෙක් විදියට හරිම නිහතමානී සන්සුන් විදියට කතා කරනවා... බුදුසරණයි 💕

  • @mihiritharaka9205

    @mihiritharaka9205

    3 жыл бұрын

    Anna eka tamai neda. .hari nihatanaiy.

  • @kostagamini3031

    @kostagamini3031

    3 жыл бұрын

    Lankawe godak ewun kathawen supiriyatama andanna puluwan

  • @kostagamini3031

    @kostagamini3031

    3 жыл бұрын

    @@mihiritharaka9205 nihathamanin kiyanne ashraya karalada kathawen kenekwa maninawa kiyanne hondama gonek kiyana ekai

  • @jagathkuruppu9556

    @jagathkuruppu9556

    3 жыл бұрын

    කලාතුරකින් දකින වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වෛද්‍යවරයෙක්.

  • @kostagamini3031

    @kostagamini3031

    3 жыл бұрын

    @@LynxDemon-X hari dennam support eka habai me haeindrala wage gobiliyanwa dala nam program karanna epa

  • @isurusampath2481
    @isurusampath24813 жыл бұрын

    Bodybuilder කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් අම්මාගෙ කීමට Doctor කෙනෙක් උනා කියන එක තමා හොඳටම තේරුණේ ❤️🤭

  • @chandraniruberu8624

    @chandraniruberu8624

    3 жыл бұрын

    හරේන්ද්‍ර හරි වැදගත් පිලිවෙලට ඉන්ටර්වීව් කරනවා... අර අහවල් එක්කෙනා වගේ කැඩිච්ච කඩිය වගේ කියවගෙන යන්නෙ නෑ.මං හරි ආසයි ඒ වැදගත් නිවුනු ඉවසිලිවන්ත බවට...

  • @Thiwafun

    @Thiwafun

    3 жыл бұрын

    ☝️

  • @nisansalaweerasinghe2537

    @nisansalaweerasinghe2537

    3 жыл бұрын

    🤣

  • @hirunirajapaksha3852

    @hirunirajapaksha3852

    3 жыл бұрын

    🤭✌

  • @imashi_6516

    @imashi_6516

    3 жыл бұрын

    සිරාවටම

  • @roshanbandara3177
    @roshanbandara31772 жыл бұрын

    1999 දී අවුරුදු 18 කොල්ලෙක් ඒ කියන්නෙ අවුරුදු 23 කලින්. දැන් අඩුම අවුරුදු 41 වෙනවා ඒත් 25 කොල්ලෙක් වගේ ඉන්නෙ Exercises කරන නිසා. හැමොටම exercise වල වැදගත්කම මේකෙන්ම පේනවා

  • @yohanrodrigo3565

    @yohanrodrigo3565

    6 ай бұрын

    අනිවා මචන්

  • @sikuruliya2056
    @sikuruliya20563 жыл бұрын

    ඇත්තටම මට දවසක් ඩොක්ට හම්බ උනා.. ගම්පොල හොස්පිටල් එකේදි අපේ අම්මාගේ ලේ සම්බන්ද ප්‍රශ්නයක් වෙලා හිත රිදෙන්නේ නැතුව කතා කරලා සෑ හෙන්න උදව් කරා.. ඔබතුමාට තෙරුවන් සරණයි❤️❤️❤️

  • @kanishkadeshan4937

    @kanishkadeshan4937

    2 жыл бұрын

    Hi

  • @allaahthedivinetruthallaah19

    @allaahthedivinetruthallaah19

    2 жыл бұрын

    කොහොමද මගේ රත්තරං යහළුවනේ ඔබ සැමගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @malithmendis10

    @malithmendis10

    2 жыл бұрын

    @@allaahthedivinetruthallaah19 apinam ubata adare naa

  • @user-mz1me1xr9z

    @user-mz1me1xr9z

    2 жыл бұрын

    @@malithmendis10 ,😂

  • @allaahthedivinetruthallaah19

    @allaahthedivinetruthallaah19

    2 жыл бұрын

    @@malithmendis10 kamak neha yaalu mama nam umbalata aadarei bokkenma

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t3 жыл бұрын

    ප්රතික්ෂේප වීම තමයි හොදම motivation එක. කෙල්ලො ගියා කියලා ජීවිතයම වල පල්ලට යවන උන්ට හොදම ජීවමාන ආදර්ශමත් කතාව. Respect doctor pandula 👌😃

  • @nandikasiyambalanduwa2543

    @nandikasiyambalanduwa2543

    3 жыл бұрын

    මමත් ...

  • @user-vo8ko6mm1t

    @user-vo8ko6mm1t

    2 жыл бұрын

    @Oshan B කොලුකාරයෙක් හරි කෙලිකාරයෙක් හරි ඒ ඩොක්ටර් තමන්ට ඕන ගමන ගිහින් ඉවරයි. ඒ චරිතයෙන් ගන්න තියන දේ අරගෙන ගන්න ඕන නැති දේ බැහැර කරපං. අනුන්ට පද නාම දාන්න කලින් තමන්ට නමක් අරං එන්න උත්සාහ කරපං.. 😃

  • @dulshankaveesha9344

    @dulshankaveesha9344

    4 ай бұрын

    ඇත්ත 💯😈👌👍🤟💪

  • @thamaradamayanthi681
    @thamaradamayanthi6813 жыл бұрын

    ලංකාවේ කලු සිංහයෙක්. තෙරුවන්ගේ සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි සර්.

  • @allaahthedivinetruthallaah19

    @allaahthedivinetruthallaah19

    2 жыл бұрын

    මගේ රත්තරං යාලුවේ කොහොමද ඔබගේ සැප දුක් එහෙම මම ඔබට මගේ හද පතුලින්ම ආදරෙයි මගේ රත්තරනේ

  • @chamaramadhushanka4220
    @chamaramadhushanka42203 жыл бұрын

    Yes, ප්‍රතික්ෂේප වීම තමයි හොඳම motivation එක ❤️ ඔබට දෙපලටම ජය ✌

  • @nadunshashan7219
    @nadunshashan72193 жыл бұрын

    ඩොක්ටර් කෙනෙක් වගේම දේශීය සටන් කලාවක් වන අංගම් පොර ශිල්පියෙක්. සතුටුයි අයියේ

  • @umagiliyapremadasa6640
    @umagiliyapremadasa66403 жыл бұрын

    බොරු මෙකප් නැති නිහතමානී දොස්තර මහත්තයෙක් . ලස්සනයි.දෙදෙනාටම ජයවෙවා

  • @dayanandajk8938
    @dayanandajk89383 жыл бұрын

    අපේ රටේ රත්තරන් දරුවෝ. . . හරිම ලස්සනයි. ඒ වගේම වැදගත් දරුවෝ. . ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. නිදුක්ව, නිරෝගීව , යෙහෙන්, වැජඹෙන, සෞභාග්‍යමත් අනාගතයකට ආසිරි පතමි!

  • @nelkanelka1735
    @nelkanelka17353 жыл бұрын

    සිංහල ජාතියට ම උපන් කළු සිංහලයෙක්.දුටුව පමණින් වෙදදුරෙක් කියලනම් මොහොතකටවත් නොසිතුනි.නිහතමානී චරිතයක්.මෙවන් දක්ෂතා හිමි නිහතමානී දොස්තරවරුන් සිටීමත් සතුටක්.ඒ වගේම හරේන්ද්‍ර නුබේ කතා විලාශය කවදත් සොදුරුයි.දෙදෙනාටම ජයෙන් ජයම වේවා!තෙරුවන් සරණයි.

  • @musicupdates65
    @musicupdates653 жыл бұрын

    රණවිරුවෙක් වෙන්න ගිය කෙනෙක් අවසානෙට මවගෙ කීමට ගරු කරලා ඩොක්ටර් කෙනෙක් වෙලා ඔබ ගැන හිතුවම හරිම ආඩම්බරයි

  • @kaushalyaliyanage6213

    @kaushalyaliyanage6213

    3 жыл бұрын

    ඔහු රණවිරුවා කියන භූමිකාවටත් ගරුකරලයි කතාකලේ.විශිෂ්ඨයි.ගොඩක් මිනිස්සු හිතන්නෙ රණවිරුවො කියන්නෙ අටපාස් අය කියලා.

  • @singha6372
    @singha63723 жыл бұрын

    පණ්ඩුල දොස්තර මහත්තයා.. මහා කළු සිහෙළයාණනි...ඔබට ජය.. දෙපලටම තුනුරුවන්ගේ ආනුභාවයෙන් යහපතක්ම වේවා .

  • @sasangikawindya703
    @sasangikawindya7033 жыл бұрын

    හරේන්ද්‍ර කරන interwie බලනවා....අනවශ්‍ය ප්‍රශ්න අහන්නෑ....අනෙත් කෙනාට කතාකරන්න දෙනවා....හරිම වැදගත් ...

  • @komaria5021
    @komaria50212 жыл бұрын

    අනේ ඇත්තටම අපේ රටට වාසනාවන් කිසිම අහංකාර ආඩම්බර නැති ලංක භූමියට බෙහෙවින් වටිනා කෙනෙක් සියලුම දෙවියන්ගෙ පිහිටයි ආරකෂවයි ඔබට

  • @samanbandarasaman1122
    @samanbandarasaman11223 жыл бұрын

    පුහු මාන්නයෙන් ඉදිමිච්ච දොස්තරලා ඕන තරම් ඉන්න මේ රටේ පණ්ඩුල හොද ආදර්ශමත් මිනිහෙක් ..හරේන්ද්‍ර ඔබත් ආදර්ශමත් මිනිහෙක් ....ජයවේවා ...

  • @y.b.n.kumariyapa9319
    @y.b.n.kumariyapa93193 жыл бұрын

    මෙවන් රත්තරන් පුතෙක් වැදු හැදු දෙමාපියන්ට පිං. දොස්තර මහත්තයෝ ඔබගේ ඉදිරි ගමනට සුභ පතනවා. හරේන්ද මහත්තයෝ . ඔබ තුමා කවු රු කොහොම කැපුවත්. මිනිසුන්ගේ හදවත් තුල ඉහලින්ම සිට් නවා. බුදුසරණයි

  • @nalijay9461
    @nalijay94613 жыл бұрын

    ඇත්තටම කඩවසම් ඩොක්ටර්. ඒ වගේමයි හරේන්ද්‍ර අයියත් 🙂😍 දෙන්නටම ජය! ❤තෙරුවණ් සරණයි !

  • @sriyanijayawardana6706

    @sriyanijayawardana6706

    3 жыл бұрын

    Dalada samidu pihitai

  • @sasinduruwanpathirana497
    @sasinduruwanpathirana4973 жыл бұрын

    ඉස්පිරිතාලෙ වලියක් ගියොත් බය නැතුව ඉන්න පුලුවන් කට්ටියට.😂😂✌️

  • @lakeeshanethmini4086

    @lakeeshanethmini4086

    3 жыл бұрын

    Ekenma ne😎😎😎

  • @sasinduruwanpathirana497

    @sasinduruwanpathirana497

    3 жыл бұрын

    ඔව් බං සිරාවට😂

  • @adikarikumara6901

    @adikarikumara6901

    2 жыл бұрын

    ගොන් කතා කියන්න එපා මං

  • @sheharapramudini1569

    @sheharapramudini1569

    2 жыл бұрын

    Hospotal wl wlai ynw. Smhr chandi enw bigen. අපේ අම්ම doctor kenek බයේ policiyt call කරනවා හැමෝම. Loku haiyk thama me වගේ dr. ලා ඉන්නං ek..

  • @niranathunga4484

    @niranathunga4484

    2 жыл бұрын

    Moda katha kiyanda epa modayo. Ubalage oluwata enne phath adhasmai.

  • @aminduumayanga2457
    @aminduumayanga24573 жыл бұрын

    doctor දිගටම කියපු දේ කතාව පුරාවටම "decipline" "විනය"❤️🤙

  • @dayanhamine7533
    @dayanhamine75333 жыл бұрын

    අද. . Handsome .. . නලුවෝ . දෙන්නෙක්ගේ.. ... කතාබහක්.. .. . හරිම ලස්සනයි

  • @Anjana1762
    @Anjana17623 жыл бұрын

    ගේන කන් බලන් හිටියේ thank you hareendra sr.සර් මේ වගේ A/L කරන ලමයිනත් හොද motivation එකක් වෙන්න A/L කාලේ කට්ට කාල ගොඩ ගිය චරිතෙකුත් ගේනවන්ම් හොදයි කියල් හිතෙනෝ😍😍💛

  • @upulsrilanka2203
    @upulsrilanka22033 жыл бұрын

    ඩොකටර් පණ්ඩුල මට හමුවෙච්ච සුන්දරම මනුස්සයෙක්. පොලවෙ පය ගහල ඉන්න කෙනෙක්. නියම සිංහලයෙක්..

  • @letswakeup5992
    @letswakeup59923 жыл бұрын

    ආයුෂ වර්ණය සැපය උපරිමයෙන් විපාක දෙන කාලයක් ඔහුගෙ. සියලු සංස්කාර අනිත්‍යයි.. ඉතාම සුන්දර මනුෂ්‍යයෙක්

  • @jagathchamilabandara3083

    @jagathchamilabandara3083

    3 жыл бұрын

    ow gotha jok rottak vatakargatama eka vipakayakma tamai

  • @swa5531
    @swa55313 жыл бұрын

    ඇත්තටම හරි ආඩම්බරයක් හිතුනා අපේ රටේ මෙච්චර දක්ශ උගත් නිහතමානී කොල්ලො ඉන්නවා දැක්කාම හරේන්ද්‍රටත් කිසිම අඩු පාඩුවක් නම් පෙන්න නෑ බුදු සරණයි ❤️❤️❤️🌹🌹🌹💐💐💐

  • @C424c424
    @C424c4243 жыл бұрын

    මේ දවස්වල නම් බොරු ලෙඩ හදාගන යන්න එපා ඔන්න ගැහැනු ළමයින්ට තමයි කියන්නේ ..😁😁👍👍

  • @kuuleezleez8069

    @kuuleezleez8069

    3 жыл бұрын

    ඔව් ඔව් ඔයාටත් එක්ක තමයි කිය්න්නෙ...

  • @C424c424

    @C424c424

    3 жыл бұрын

    @@kuuleezleez8069 😁😁😁😁

  • @SnowballSweety

    @SnowballSweety

    3 жыл бұрын

    @@C424c424 අක්කේ ..🤣🤣🤣

  • @nimshifernando1622

    @nimshifernando1622

    2 жыл бұрын

    I waited for this interview. Thank you Harindra... Wish you all the very best Doctor Pandula. May God bless you abundantly...!! ❤❤❤

  • @siyalla5109
    @siyalla51092 жыл бұрын

    ඩොක්ටට විතරක් නෙවෙයි කාටත් හොදයි ඉතින් Exercise කරල ඉන්නව නම්. කොහොම උනත් මේ ඩොක්ටර් නම් සුපිරිම ඩොක්ටර් කෙනෙක්...❤❤❤

  • @srilankacricket99
    @srilankacricket993 жыл бұрын

    සියලු ලෝකවාසී ජනතාවත් , සතා විව්පාවත් මේ ඇදවැටී ඇති වසංගත තත්වයෙන් ඉතා ඉක්මනින් මිදේවා... තෙරුවන් සරණයි 🙏♥️

  • @renukawemalaweera4186
    @renukawemalaweera41863 жыл бұрын

    හරිම කඩවසම් ඩොක්ටර් කෙනෙක් නිහතමානී කම කතාවෙන් තේරෙනවා. බුදු සරණයි. ඔබට. හරේන්ද්‍ර ඔයත් හරිම ලස්සනයි. ඔයත් හරිම නිහතමානී කෙනෙක් ඔයාටත් බුදු සරණයි!!!ඔයාගේ වීඩියෝ පුලුවන් හැම වෙලාවකම බලනවා.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana65943 жыл бұрын

    Personality එක සහ උගත්කම අතින් ඩොක්ටර් බස්නායක අංක 1ක..❤

  • @mkheminda7537
    @mkheminda75373 жыл бұрын

    හොඳට සිoහල කතා කරන එකම වටිනවා..❤️

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana52323 жыл бұрын

    හරිම ලස්සන ජීවිතයක්.නියම සිංහලයෙක්.අතීතයේ අපේ රජ කාලයේ සිටි වීරයෙක් වගේම යි ඔබතුමා.ජයෙන් ජයම වේවා ජීවිතය හැමදාටමත් මේ වගේ ඉන්න ලැබේවා.බුදු සරණයි.

  • @user-lo4be7uj8y
    @user-lo4be7uj8y3 жыл бұрын

    නියම Doctor කෙනෙක් ජය වේවා Doctor ජය වේවා හරීන්ද්‍ර 👌🙏🙏

  • @ashangunawardana9442
    @ashangunawardana94423 жыл бұрын

    චීලීගෙ පඩ ශෝ මතක් උනා..මේ වීරයා දැක්කම...😊😊

  • @Pramuditharajpksha

    @Pramuditharajpksha

    2 жыл бұрын

    හපෝ... ඌ ගැනනං කතා කරන්න එපා... 😂

  • @Jen-vy5pq

    @Jen-vy5pq

    2 жыл бұрын

    Kauda willi?

  • @harshana3762

    @harshana3762

    2 жыл бұрын

    චිලීගේ ඇග විතරයි මොලේ නෑ මානසික ලෙඩෙක් ඌ

  • @sachithgayantha8448

    @sachithgayantha8448

    2 жыл бұрын

    @@harshana3762 uge agakut na ne bn show eka witharai ne 😃😃😃

  • @harshana3762

    @harshana3762

    2 жыл бұрын

    @@sachithgayantha8448 ඌ ලෙඩෙක් බං තනිකරම කඩේකට කන්‍ට ගියත් වීඩියෝ දානවා fb එකේ උගේ ප්‍රොෆයිල් එකේ කමෙන්ට් බලපන්කෝ

  • @ireshasewwandi9813
    @ireshasewwandi98133 жыл бұрын

    සුභ පතනවා ඩොක්ටර් අනාගතේට...🙏මේ දවස් වල පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න ඩොක්ටර් ...😊 (ඩොක්ටර් ගේ කටහඩ මට ඇහෙන්නෙ හිරු ටීවී දිවිතුරා ඩ්‍රාමා එකේ අගස්තිගෙ කටහඩ වගේ)...:ඇක්ටර් හෙක්ටර් ඩයස්:🤭🤭 ලස්සනයි ..

  • @wasanasilva7770
    @wasanasilva77703 жыл бұрын

    නියම පොයින්ට් එකක් ඩොක්ටර් කියල දුන්නා. සරල සහ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට...මෙච්චර කල් හිතන් හිටියේ වැරදි විදියට...ස්තූතියි ඩොක්ටර් කියලා දුන්නට.....

  • @prabodharasanjali1111
    @prabodharasanjali11113 жыл бұрын

    ආදර්ශමත් චරිතයක්.... කඩවසම් වෛද්‍යවරයෙක්.... ජය වේවා....

  • @udaradeshapriya8328

    @udaradeshapriya8328

    3 жыл бұрын

    Hi Prabodha

  • @rashikagomes4953
    @rashikagomes49533 жыл бұрын

    පන්ඩුල කියන නමෙත් ලොකූ ගැම්මක් තියනව.👍💪💪💪

  • @msatthanayaka9258
    @msatthanayaka92583 жыл бұрын

    ආනේ ගොඩක් සතුටුයි මේ වගේ බුදිමත් අය ආපේ රටේ ඉන්නවා ,දීර්ඝායුෂ පර්තනා කරනවා බුදුසරණයි

  • @nalindaharsha
    @nalindaharsha3 жыл бұрын

    අනේ මට time එක නෑ කියන අයට ආදර්ශයක් ❤️

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    "අපේ හරේන්ද්‍ර අයියත් නළුවෙක් තමා". 💙💙💙 Stay safe 💛 God bless you both ❤️

  • @iranama6903

    @iranama6903

    2 жыл бұрын

    අනිවාරෙන්.🥰💪

  • @wimalperera5151

    @wimalperera5151

    Жыл бұрын

    hïi

  • @feerdijeevan6381
    @feerdijeevan63813 жыл бұрын

    මගේ උපන් ගමත් ගම්පොල .උපන් රෝහල්ත් ගම්පොල. කියන්න ආඩම්බරයි. Kandy කොල්ලො කොහොමත් handy ජය වේවා දෙන්නටම.

  • @videoworld4397

    @videoworld4397

    2 жыл бұрын

    Me too

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe47593 жыл бұрын

    කාලය නැහැ කියන අයට හොඳ අාදර්ශවත් චරිතයක්. ජයවේවා ! දෙන්නටම

  • @indikapiyantha5238
    @indikapiyantha52383 жыл бұрын

    ලස්සනයි ඒ වගේම ගොඩාක් නිහතමානී චරිතයක් ...නියම සින්හලයෙක්😍🇱🇰🇱🇰මම දැකපු ඔයාගෙ හොදම වීඩියෝ එක මේක හරේන්ද්‍ර අයියෙ .ආදරෙයි දෙන්නටම

  • @ratatv2921
    @ratatv29213 жыл бұрын

    Actor වගේ doctor බලන්න අපිත් ආව..😁😁💪💪💪

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi63693 жыл бұрын

    හැමදාමත් ඔබගේ වැඩසටහන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා හරේන්ද්‍ර ජයලාල් මහතාටත් පණ්ඩුල බස්නායක වෛද්‍යවරයාටත් සම්මා සම්බුදු සරණයි උතුම් දළදා සමිදු පිහිටයි

  • @sachalaindunil4212
    @sachalaindunil42123 жыл бұрын

    හරේන්ද්‍ර අයියේ... අපේ රජා එක්ක ඉන්න කලු මාමා එක්කත්.....වැඩසටනක් කරන්නකෝ......❤️🙏

  • @user-dr9cc6sx8d

    @user-dr9cc6sx8d

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️

  • @anulakarunarathna5450
    @anulakarunarathna54503 жыл бұрын

    මට විතරද මේ දෙන්නා අයියයි මල්ලියි වගෙ පෙන්නෙ තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න ⁣වෛද්‍යයතුමා වගෙම හරේන්ද්‍ර මල්ලි ❤️🌹🌹

  • @yehansilva2008

    @yehansilva2008

    3 жыл бұрын

    හුග දවසකින් දැක්කෙ බුදුසරනයි

  • @anulakarunarathna5450

    @anulakarunarathna5450

    3 жыл бұрын

    @@yehansilva2008 බුදු සරණයි පරෙස්සමෙන් ඉන්න

  • @shaniperera1877

    @shaniperera1877

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ,,,දෙන්නම ලස්සනයි

  • @anulakarunarathna5450

    @anulakarunarathna5450

    3 жыл бұрын

    @@shaniperera1877 හ්ම්ම් ❤️

  • @shaniperera1877

    @shaniperera1877

    3 жыл бұрын

    හැමෝම පරිස්සමින් කටයුතු කරන්න ,,, කල්පනාවෙන් , 🙏🙏🙏

  • @madusankaprageeth1039
    @madusankaprageeth10393 жыл бұрын

    දෙන්නටම අපෙන් සුබ පැතුම්...වයසනම් පොඩ්ඩක්වත් පෙන්නෙ නෑ.🤩🤩🤩💐💐💐🥀🥀🥀💐💐💐💐💐

  • @HyperTonicMe
    @HyperTonicMe3 жыл бұрын

    මටත් ඕන මේවගේ Doctor( Surgeon) කෙනෙක් වෙන්න දවසක 😏🤩

  • @Craftsarefu

    @Craftsarefu

    2 жыл бұрын

    ඩුල්මින ඔබගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා

  • @HyperTonicMe

    @HyperTonicMe

    2 жыл бұрын

    @@Craftsarefu ස්තූතියි 😁

  • @shymalidilrukshi3828

    @shymalidilrukshi3828

    2 жыл бұрын

    ඉදිරියේදී හොද doctor කෙනෙක් ඔබගෙන් බිහිවේවා

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana25143 жыл бұрын

    හරේන්ද්‍ර අය්යෙ වැඩසටහන් මම කොහොමත් ආසාවෙන් බලනව.තෝරාගැනීම අතින් නම් මරු.අය්යත් ලස්සනයි හොදේ.ඩොක්ටර් හරිම නිහතමානී කෙනෙක් කියල පේනව.ඔබගේ සියලු ජයග්‍රහණයන් එලෙසින් ඉටුවෙවා.බුදුසරණයි

  • @rashikakumara3831
    @rashikakumara38313 жыл бұрын

    වෛද්‍ය පණ්ඩුල බස්නායක මැතිදුණි ඔබට බුදුසරණින් වාසනාවන්ත සුභ අනාගතයක් පතමි. හරේන්ද්‍ර මහත්මා ඔබට ස්තුතියි බුදුසරණයි

  • @ps6790
    @ps67903 жыл бұрын

    Doctor කෙනෙක් උනත් තනි සිංහලෙන් කතා කරන්නෙ.👍

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    3 жыл бұрын

    මොකෝ දොස්තරලා වුනාම සිංහල බැරි වෙනවද? නිකං අහන්නේ.....

  • @ps6790

    @ps6790

    3 жыл бұрын

    @@KumariKumari-fw7nc ne ithin ,samahara posh people la ගොන් පාට් දන්නෙ english වචනයක් දාගෙනනෙ.ඒ අතින් මේ මනුස්සය නියම සිංහලෙන් සිංහල කමින් කතා කරන එකට කිවුවේ.ඇයි අවුල්ද.

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    3 жыл бұрын

    @@ps6790 samahara pita ratawal wala wada karana lankawe scientistla doctorsla wage supiri waddo innawa lankawedi sinhalenma thama katha karanne e unata lankawema inna samaharak English wachana tikak dala singlish katha karanawa ahanna appiriyai😂

  • @dulanhasanthajayasooriya8284

    @dulanhasanthajayasooriya8284

    3 жыл бұрын

    21 Wani siyawase English Dana ganeema waradakda?

  • @kuuleezleez8069

    @kuuleezleez8069

    3 жыл бұрын

    @@dulanhasanthajayasooriya8284 ලංකාවේ උන් ගිතන්නෙ ඉංග්‍රීසි දැනගත්තම උන් හෙන වැඩ්ඩො කියල. සිංහලටි ඉංග්‍රීසි කලවමේ කතා කරන ගොන් පාට් දාන උන් ඕන තරම් ඉන්නව. භාෂාවක් තියෙන්නෙ ඒ භාෂාව කතා කරන මිනිස්සු එක්ක කතා කරන්න.පිටරට මිනිස්සු තමන්ගෙ ඉංග්‍රීසි කොච්චර දැනගෙන උන්නත් උන් තමන්ගෙ භාෂාවෙන් විතරයි කතා කරන්නෙ තමන්ගෙ රටේ. ඇයි පිටරටවල් ඉංග්‍රීසි නැතුවද දියුණු උනේ. ඉංග්‍රීසි කතා නොකරන රටවල් වල බාන්ඩ වල ලේබල් එකක්වත් ඉංග්‍රීසියෙන් නැහැ. එකටත් එක්ක ලංකාවේ උන් හිතන්නෙ සිංහල දැනගත්තා ම වැඩක් නැහැ කිය්ල. රටේ හැම දෙයක්ම තියෙන්නෙ ඉංග්‍රීසි වලින්. ලංකාවේ ඉන්නෙ පිටරටවල් වල දේවල් හරි ලොකුවට බදාගෙන ඉන්න මිනිස්සු .

  • @buanoud
    @buanoud3 жыл бұрын

    නිහතමානී සුන්දර චරිත දෙකක්! දෙන්නටම දෙවි පිහිටයි!

  • @BuddiDamru
    @BuddiDamru3 жыл бұрын

    අර බූට් එක තිබ්බ කෙල්ලට දැන් හික් ගෑවිලා ඇත්තේ😁👊❤️

  • @dulshankaveesha9344

    @dulshankaveesha9344

    4 ай бұрын

    ඔව් 😂😂😂

  • @tharakajayasingha2989
    @tharakajayasingha29893 жыл бұрын

    කඩවසම් නළුවෙක් වගේ ඩොක්ටර් කෙනෙක් හම්මේ කෙල්ලෝ එන්නැතෑ බොරු ලෙඩ අරගෙන බලාගෙන මහත්තයෝ කෙල්ලො කෙසේ වෙතත් ඇන්ටිලාගෙන්

  • @niroshadesilva7905
    @niroshadesilva79053 жыл бұрын

    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත,ඒක බොරුවක් වෙනවා මේ නිහතමානි සොදුරු මිනිසා දෙස බලන කල නේද.වෛද්‍ය තුමනි. ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝායු ලැබේවා

  • @sandayasandya159
    @sandayasandya1593 жыл бұрын

    හරිම හොඳ.වෛද්‍යයඋතුමෙක්👍👌දළදාසමිදුපිහිටයි.දෙපළටම🇰🇼🥰

  • @user-it2fz8mz3j
    @user-it2fz8mz3j3 жыл бұрын

    බුදු සරණයි ... ගොඩක් ආසම කතාව තමයි .... සිංහල ඉතිහාසය කියවනවා කියපු එක.... ආයෙමත් කියනවා.... බුදු සරණයි ...!!!

  • @ravindusandeepa4041
    @ravindusandeepa40413 жыл бұрын

    Doctor කෙනෙක් .මේ වගේ කථා කිරිම පිළිබඳ ගොඩක් ස්තුති .❤️

  • @thiyaprahastha9498
    @thiyaprahastha94983 жыл бұрын

    මගේ කලින් ෆේස් බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක්..හරිම හොද කෙනෙක්..

  • @apesithuveli_7506
    @apesithuveli_75063 жыл бұрын

    නිහතමානී චරිත දෙකක් ....එකම තැන දෙන්නටම තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    අoගම්පොර හදාරනවා.....අපේ කොල්ලෙක්! ❤️🇱🇰 Very charismatic, great personality and most importantly humble to the very core! May the triple gem be your constant guide and refuge! 🙏

  • @Creator7768
    @Creator77683 жыл бұрын

    🥰😍 මම ඉස්සර නුවර අක්ෂි එකෙන් බෙහෙත් ගත්ත ඩොක්ටර් 🥰 මාර හොදයි 😘😘😘😘😘

  • @chathurikakawushalya2896

    @chathurikakawushalya2896

    3 жыл бұрын

    Me koheda den inne eya

  • @dhammikadhammika8124
    @dhammikadhammika81243 жыл бұрын

    හරේන්ද්‍ර මල්ලී ඔයත් ලස්සනයි නලුවෙකුටත් වඩා.....හරිම කඩවසම්

  • @kasunudara4824
    @kasunudara48243 жыл бұрын

    ඉගෙනගන්න ළමයින්ට නියම Role model එකක් .

  • @konara261
    @konara2613 жыл бұрын

    දෙන්නාටම සුබ පැතුම්...!!! අගය කරන චරිත දෙකක්.

  • @buddhikaranasingha6606
    @buddhikaranasingha66063 жыл бұрын

    පඩ ශෝ නැති සුපිරි ඩොක්ට කෙනෙක්...මම දන්න විදිහට තේ බොනවා හැම වෙලේම

  • @kavindugithanjana2384

    @kavindugithanjana2384

    3 жыл бұрын

    කමෙන්ට් එකම හරි ගදයි

  • @sewmininavodya6621

    @sewmininavodya6621

    3 жыл бұрын

    @@kavindugithanjana2384 😂 apoi

  • @machatte2368
    @machatte23683 жыл бұрын

    වයසත් එක්ක බලද්දී හරෙන්ද්‍ර අයියත් පට්ට fit personality එකක් ❤️️‍🔥❤️ අසාවෙන් නිව්ස් බලුවේ ඒ හඩ නිසා ඉස්සර...❤️

  • @nuwanjanaka1451
    @nuwanjanaka14513 жыл бұрын

    අපි හදුනන , වෛද්‍ය පණ්ඩුල අයියා, 🙏🙏❤️ හරිම නිහතමාණි බොහොම සරළ ඝාම්භීර කෙනෙක්, ❤️❤️❤️

  • @secretsbeautytips2301
    @secretsbeautytips23013 жыл бұрын

    ඒකියන්නෙ දැන් වයස 41 ක්ද 🙄🙄🙄 handsome තාමත් congratulations for yr future 💙😘

  • @mahisha1151
    @mahisha11513 жыл бұрын

    Doctor actor එක්ක ලස්සන කතා බහක්... නිවේදක මහත්මයත් actor කෙනෙක් වගේ තමයි 🙏

  • @ashmadathikshana7355
    @ashmadathikshana73553 жыл бұрын

    ඔබ විශිෂ්ඨයෙක්... සර් .

  • @nuwandimuthu1277
    @nuwandimuthu12773 жыл бұрын

    බොලිවුඩ් නලුවො කැලේ❤️.💪

  • @shashikalarupasingha9603
    @shashikalarupasingha96033 жыл бұрын

    😯😯😯නලුවෙක්ට ගැලපෙනවා දකුනු ඉන්දියාවේ වගේ ලස්සන් කොමාන්ඩො කතා එහෙම හදනවා නම් සුපිරී

  • @nipunchathu302
    @nipunchathu3023 жыл бұрын

    නුවර කොල්ලෙක් 😍❤️❤️... වැරදුනා නුවර Doctor කෙනෙක්

  • @wakeelwakeel235

    @wakeelwakeel235

    3 жыл бұрын

    දකුණේ කොල්ලෝ ඔහොම තමයි ...වැඩ්ඩෝ ...

  • @ravindumadushan2103

    @ravindumadushan2103

    3 жыл бұрын

    වැරදුණා' කියන්න ඔනි නැ.. එ්ක ඩිලිඩ් කරල අායෙ ටයිප් කරන්න තිබ්බනෙ...

  • @nipunchathu302

    @nipunchathu302

    3 жыл бұрын

    @@ravindumadushan2103 දෙකම හරි නිසා delete නොකරේ

  • @sujithpriyantha979

    @sujithpriyantha979

    3 жыл бұрын

    hi maliye

  • @rockybalboa9103

    @rockybalboa9103

    3 жыл бұрын

    @@wakeelwakeel235 😂💔

  • @darshikumari5352
    @darshikumari53523 жыл бұрын

    මගේ ෆේස්බුක් එකේ ෆෙන්ඩ් කෙනෙක් ඇත්තටම හරි හොද කෙනෙක් කියලා කියන්න පුළුවන් .හරිම ලස්සනයි ඩොක්ටර් ඔයා හැමදාම සතුටින් නිරෝගිව ඉන්න වාසනාව ලැබේවා

  • @MRJInspire
    @MRJInspire3 жыл бұрын

    I met him in a Gym .. Very humble person

  • @dilshanmadusanka8012

    @dilshanmadusanka8012

    3 жыл бұрын

    ❤️

  • @chavijaweerasinghe2737

    @chavijaweerasinghe2737

    3 жыл бұрын

    🔥

  • @jenifaritaliya2422

    @jenifaritaliya2422

    3 жыл бұрын

    💗

  • @madushadilhani4141

    @madushadilhani4141

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @vimukthimanodya7954

    @vimukthimanodya7954

    3 жыл бұрын

    ❤️

  • @chanduim8501
    @chanduim85013 жыл бұрын

    ඇත්තටම එයා කඩවසම් .ඒ වගේ ජොබ් එකක් කරන කෙනෙක් ට පෙනුම මෙච්චර ලස්සනට තියාගන්න හිතුන එක වටිනවා .ඩොක්ටර් ලා හරි නෝමල් නි ඉන්නේ

  • @sahannethsara2083
    @sahannethsara20833 жыл бұрын

    හැමවෙලේම හිතුවෙ මේ වගේ වෙන්න..අදටත් කැමති මේ වගෙ චරිතයක් වෙන්න...වීර වෙදැදුරු..ඔබට ජය❤❤

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    3 жыл бұрын

    කවුරුවත් වගේ වෙන්න එපා...තමන් ගේ own identity එක හදාගන්න....

  • @sahannethsara2083

    @sahannethsara2083

    3 жыл бұрын

    @@KumariKumari-fw7nc 😍💖💖

  • @nandanirathnayaka9999
    @nandanirathnayaka99993 жыл бұрын

    හරේන්ද්‍රට අපි කවදත් ආදරෙයි..දෙන්නට ම තෙරුවන් සරණයි ...!!!

  • @nishaninishani98
    @nishaninishani983 жыл бұрын

    ජිවිතයෙ ජයග්‍රහණය යනු කැපවීමයි...බුඋු සරනයි අයියේ ❤

  • @sujathamary6364
    @sujathamary63643 жыл бұрын

    Doctor කෙනෙක් කියන ලොකු කම පේන්නවත් නැහැ.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...නිහතමානී උත්තමයෙක් බුදුසරණයි ...

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage89693 жыл бұрын

    නිහතමානී කෙනෙක්.... සුබපතනවා...

  • @thanukamalshan794
    @thanukamalshan7943 жыл бұрын

    ප්‍රතික්ෂේප කරපු කෙල්ලට කරපු මෝඩකමක් කියලා හිතෙනවා ඇති 😌😍✌️

  • @dulshankaveesha9344

    @dulshankaveesha9344

    3 ай бұрын

    ඔව් 😂

  • @dptfeed6882
    @dptfeed68823 жыл бұрын

    Gym යන්න ආස හිතුනේ වැඩිපුරම මේ චරිතේ දැකලා..මෙච්චර busy පොරක් මෙහෙම ඇග හදුවනම්❤️🤟

  • @dulshankaveesha9344

    @dulshankaveesha9344

    4 ай бұрын

    අනිවාර්යයෙන් 💪🤟👍👌😈💯

  • @savewildlife-8946
    @savewildlife-89463 жыл бұрын

    නියමයි 👌👌❤️❤️❤️❤️....ආයේ දෙකක් නෑ Hollywood වලට උනත් පය ගහන්න පුලුවන් නියම වැඩ්ඩෙක් තමයි.....👊❤️

  • @C424c424
    @C424c4243 жыл бұрын

    දෙන්නම නලුවො වගේ තමයි ඉතිං ..😁😁👍👍👍♥️♥️♥️

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    හැම අංශයකින්ම පරිපුර්ණ වෛද්‍යවරයෙක් 👍👌❤

  • @kostagamini3031

    @kostagamini3031

    3 жыл бұрын

    Ai geethma oya hama anshayenma meyagen hamadema labagenada inne kasilla yawagathta da

  • @beyondthelens768

    @beyondthelens768

    3 жыл бұрын

    @@kostagamini3031 sathutu wenna,api anukampa krnnam oyata

  • @kostagamini3031

    @kostagamini3031

    3 жыл бұрын

    @@beyondthelens768 anukampa karanne oyata hasini hama athinma sampurnai kiyanne oya pandula ekka jeewath wela thiyenawa da ayyo kawada hari loku amaruwaka watenawa liyala thiyaganna 30min programe ekaka eke awilla kuyana dewal walin okkoma sampurnai oyata ayyo moda kame uparimayen gihin oya

  • @beyondthelens768

    @beyondthelens768

    3 жыл бұрын

    @@kostagamini3031 eya qwa dewal piligaththewath karata gaththewath na,meke comment dala thiyanawa pirimi ayath,oya eyalata amu kunu harpen comment danawada ohoma,kellongen thamai ahanne naraka bashawen eka eka dewal

  • @anomapavlou217
    @anomapavlou2173 жыл бұрын

    මහාපුපාතවත් කඵ සිංහලයෙක්....ඒ වගේම ගාහාමිභීර නම පණ්ඩුල ඒමෙන්ම සිරිලක. බැබලු. අංගම්පූර සටන් ශීල්පය ..ඔබවැනි පුතෙක් මේ ලොවට දායාද කළ දෙමව්පියන් වාසනාවන්තයි....

  • @damithweerasooriya9659
    @damithweerasooriya96593 жыл бұрын

    කඩ්ඩ දාදා බොරු ලයින් දෙන්නැ❤️❤️❤️

  • @amnd390

    @amnd390

    3 жыл бұрын

    සිරා

  • @induwijekoon2143
    @induwijekoon21433 жыл бұрын

    Authentic Sri Lankan, true to the word. Wow! Angampura is a special skill only people of different caliber and the chosen ones only have access to. Be a proud son of Sri Lanka. Doctor, You are a special human being. Many Blessings. You re here for a purpose.

  • @lt8865

    @lt8865

    3 жыл бұрын

    What's Angampura? Is it a martial art?

  • @ratatv2921
    @ratatv29213 жыл бұрын

    මුලින්ම බලපු කට්ටිය ගොඩයි ඔන්න මම නම් මුලින්ම බැලුවෙ නැහැ ..😁😁😁

  • @sujiakka9326
    @sujiakka93263 жыл бұрын

    ලස්සන නළුවන් දෙන්නෙක් .god bless both of you

  • @duliratnayake9464
    @duliratnayake94643 жыл бұрын

    තවත් කැමති හිතුනා මේ නිහතමානීවයට සහ ඒ විනයට! 🙏🏻

  • @shanevlogs3070

    @shanevlogs3070

    3 жыл бұрын

    ඇගටත් කැමති ඇති 😂

  • @duliratnayake9464

    @duliratnayake9464

    3 жыл бұрын

    @@shanevlogs3070 අකමැත්තක් නෑ ඒත් මෙතන මම කිවුව දේ ඔයා ගත්තේ සම්පූර්ණ වැරදි විදිහට.. ඒක තමා බහුතර මිනිස් ස්වභාවය 🤷🏻

  • @naldiss87

    @naldiss87

    3 жыл бұрын

    Trintians එහෙම තමා

Келесі