✔ නියම ශ්‍රී ලංකා ජුජුබ්ස් Homemade Jujubes / Jujupes recipe (Eng Sub) by Apé Amma

ape amma jujubes
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma jujubes recipe

Пікірлер: 56

  • 4 жыл бұрын

    ✔හරි කෝප්පය කොයි එකද? kzread.info/dash/bejne/gImXw6agmLPdaMY.html මෙම රෙසිපියේ ප්‍රමාණයන්, ටිප්ස් සහ හදන ක්‍රමය යුටියුබ් එකේ කොතනකවත් තිබුන එකක් නෙමෙයි. විඩියෝව හදන්න පෙර මම මෙම රෙසිපිය 3න් වතාවක් හදලයි නියම පදම හොයාගත්තේ. 2018 ඔක්තෝම්බර් 2 මේ වීඩියෝ එක ඇතුලෙත් ඒ බව මා කියා තියනවා. ඒ වෙනතුරු මේ රෙසිපිය මේ පදමට, මේ ප්‍රමාණයන් මේ ටිප්ස් සමඟ කවුරුවත් කරලා තිබුනේ නැත. ඒ වුනාට දින දෙකකට කලින් සම්පූර්ණ කොපියක් ඇවිත් තියනවා. අපේ අම්මා විඩියෝස් වලට පහර ගසන කණ්ඩායමක් අපේ අම්මා චැනලයේ රෙසිපීස් සහ ටිප්ස් සොරාගෙන මාස කිහිපයකට හෝ අවුරුද්දක් දෙකක් ගිය පසු එම චැනල් වලින් අපේ අම්මා වීඩියෝ ඒ විදියට උයා නැවත කර අප්ලෝඩ් කරයි. එසේ අප්ලෝඩ් කළ පසු එම වීඩියෝ අසාමන්‍ය ලෙස යුටියුබ් එකෙන් මිනිසුන් අතරට යවයි. මැතක සිට යුටියුබ් එකෙන් අපේ අම්මාගේ සමහර වීඩියෝස් අපේ අම්මාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත. ඔබේ ෆෝන් එකට යම් කිසි රෙසිපියක් ආවොත් යුටියුබ් සර්ච් බා එකේ ටයිප් කර අපේ අම්මා චැනල් එකෙන් ඔරිජිනල් රෙසිපිය බලන්න. දැනට(2020 පෙබ 21 වනවිට) අපේ අම්මා චැනල් එකේ විඩියෝ 918කට අධිකව කර තිබෙනවා. මේ 918 අපේ අම්මාගේ කුකින් ටිප්ස් සහ රෙසිපියේ ප්‍රමාණයන් ඒ විදියටම අනිත් කුකින් චැනල් විසින් මාරුවෙන් මාරුවට උයා අප්ලෝඩ් කරනවා.මේ ආකාරයෙන් අපේ අම්මා චැනලයේ කර තිබෙන කොහේවත් නැති ශ්‍රී ලාංකික රෙසිපි මේ අය මහ දවල් මංකොල්ල කමින් සිටිනවා. මේ රෙසිපියේත් ඩුප්ලිකේට් කොපියක් දවස් 2කකට කලින් ඇවිල්ලා තියනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ නිවැරදි රෙසිපිස් බලා හදන්න ඉගෙන ගන්න. ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.

  • 5 жыл бұрын

    ✔ අඩු මුදලකින් ඉක්මණින් සදාගත හැකි දවස් 5ට ලන්ච් බොක්ස් රෙසිපි 5ක් | 5 Lunch box recipes by Apé Amma >>kzread.info/dash/bejne/qK6LubKYcszMdM4.html ✔ මාෂ්මෙලෝ පියවරෙන් පියවර හදන රහස Soft and Spongy Marshmallows by Apé Amma >>kzread.info/dash/bejne/Y4NpxcSKgMnPmdY.html ✔ ලේසියෙන්ම ගෙදරදී කිසස් හදන හැටි(English Sub) Kisses/Meringue Cookies Recipe by Apé Amma>>kzread.info/dash/bejne/ZYCsyo-yqsTMqaQ.html

  • @ayomarajapaksharajapaksha2955
    @ayomarajapaksharajapaksha29555 жыл бұрын

    අපේ අම්මා ඔබට බොහොම ස්තුතියි තවත් මේ වාගේ දේවල් හදලා අපට කියලා දෙන්න ඔබට ශක්තිය ලැබේවා තේරුවන් සරණයි 😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍

  • @crishanthaperera3526
    @crishanthaperera35264 жыл бұрын

    බෙහෙවින් ස්තුතියි ඔබට .. තව තවත් ලංකාවේ පමණක් නොව ලොව වටා විසිරි සිටින ලංකිකයන්ට ඔබගේ මේ උතුම් කාර්යය පිටුවහලක්ම වේවා...

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage64634 жыл бұрын

    Thanks .....ඔබතුමිය හැමදේම නිවැරැදිව කියලා දෙනවා ....ඒක ලොකු පිනක් මම හරි ආසාවෙන් මේවා බලන්නේ ...ගෙදර ගියාම හදන්න ඕනේ .තෙරුවන්සරණයි

  • @sadamalicool5199
    @sadamalicool51995 жыл бұрын

    ගොඩාක් ස්තුතියී කොමන්ට් නොදැම්මට මං බලනවා ලයික් කරනවා බුදු සරණයී

  • @jacinthalawrence6435
    @jacinthalawrence64355 жыл бұрын

    Thanks for the lovely recipe.

  • @suivneethaamarasinghaamara8511
    @suivneethaamarasinghaamara85115 жыл бұрын

    ඇත්තටම මිස් ඔයාට ගොඩාක් ගොඩක් ස්තුතියි බුදු සරණයි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11495 жыл бұрын

    Ape amma akanam harima lassanai pita rataka inna nisa avashya hama dema ganna amarui lagadima Lankavata yanna inne gihin anivaryenma hadanava bohoma sthuthi

  • @madushankabandara9955
    @madushankabandara99555 жыл бұрын

    godak sthuthi ape amma.

  • @pathuniwarthana8539
    @pathuniwarthana85394 жыл бұрын

    Thank you ape Amma 👍

  • @nandikalalani9542
    @nandikalalani95424 жыл бұрын

    Thank you ape amma..

  • @anuththararasanjali4122
    @anuththararasanjali41224 жыл бұрын

    Thank you ape amma.. 😊😊😊

  • @ruwaninadisha734
    @ruwaninadisha7345 жыл бұрын

    I've learned many new things from this video, thanks ape amma.

  • @nethuthamasha3741
    @nethuthamasha37415 жыл бұрын

    Thanks ape amma

  • @chammuchammu9812
    @chammuchammu98125 жыл бұрын

    Thank u ape amma. Man adha oya kiwwa vagema jujups heduva. Hariyata aava.thank u ape amma.

  • @prasannaudayakumar5345
    @prasannaudayakumar53455 жыл бұрын

    Very nice ape amma thanks

  • 3 жыл бұрын

    ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzread.info/dash/bejne/hpaM19xtiMazqag.html කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @shamilmassimo
    @shamilmassimo5 жыл бұрын

    Thanks ape amma best video..👌

  • @achalaachala6324
    @achalaachala63245 жыл бұрын

    thanks for you

  • @sehansaparami6107
    @sehansaparami61074 жыл бұрын

    godaak watina video ekak ape ammata godak sthuthi 😍😘

  • @anushkaprasanth
    @anushkaprasanth5 жыл бұрын

    Thank you aunty for bringing back our childhood memories . Definitely going to try this

  • @taniyadiyegri6973
    @taniyadiyegri69735 жыл бұрын

    Harima wedagath ape Amma. Harima nihatamaniwa kiyala denawa adambarayi ape rate kantawo gena. Geheniyak vidiyata satutu wenawa man

  • @bushraahad6980
    @bushraahad69805 жыл бұрын

    Godak tnx ape Amma

  • @ireylivera1423
    @ireylivera14235 жыл бұрын

    Thank you ape amma!

  • @moonsunlight7214
    @moonsunlight72145 жыл бұрын

    godak thanks ape amma, please kiyanna puluwanda candy thermometer eka danna pulwan kohenda kiyala

  • @amrnahl4934
    @amrnahl49345 жыл бұрын

    Godak ස්තුතියි

  • @lmuthukuda9496
    @lmuthukuda94965 жыл бұрын

    අපේ අම්මා ශ්‍රී ලංකා ජුජුබ්ස් නියම ක්‍රමයට හැදුවා. තැන්ක් යු.

  • @yoshanigamage5660
    @yoshanigamage56605 жыл бұрын

    Thanks

  • @Naleefash
    @Naleefash5 жыл бұрын

    Thankz Ape Amma (🍓 ) Strawberry icing Hadhanne Kohamatha Kiyala Vdo Ekak Dhaanako Plzzzz

  • @nirangalaabayasundara7529
    @nirangalaabayasundara75295 жыл бұрын

    Thanks for every thing's you've done ...it's very easy to understand..and like to make.

  • @chinthakajayawikrama2229
    @chinthakajayawikrama22295 жыл бұрын

    bohoma stuthi ape amma

  • @i.rchameera6285
    @i.rchameera62855 жыл бұрын

    Maru ape amme

  • @udayakumar9552
    @udayakumar95525 жыл бұрын

    Godaak sthuthy oya me wage dheyak apita kiyala dhunnata

  • @inoshanilanthi6609
    @inoshanilanthi66095 жыл бұрын

    godak lassanae

  • @nalikanishanthi5939
    @nalikanishanthi59395 жыл бұрын

    අපේ අම්මා ඔයාට ගොඩාක් isthuthi

  • @fathimamisraihsan9185
    @fathimamisraihsan91855 жыл бұрын

    best .. superb amma

  • @samanmalijayathilaka4398
    @samanmalijayathilaka43984 жыл бұрын

    Thanks amma

  • 4 жыл бұрын

    Welcome

  • @freedom_Production
    @freedom_Production4 жыл бұрын

    me kramayatama kadetat danna puluwanda..

  • @freedom_Production
    @freedom_Production4 жыл бұрын

    me widiyata kadeta danna puluwanda

  • @kanishkapawani3345
    @kanishkapawani33454 жыл бұрын

    Thank u ape amma..mama haduwa.eka hri giyaa

  • @melakalakdew6044
    @melakalakdew60445 жыл бұрын

    Lesiyen milk shake hadana hati kiyala denawada

  • @suneetharanarol1892
    @suneetharanarol18925 жыл бұрын

    Thank u so much 😁

  • @zareenarilwan4805
    @zareenarilwan48055 жыл бұрын

    Laddoo hadanawa wage pennala denna mam

  • @amandaperera580
    @amandaperera5805 жыл бұрын

    awesome 😍 thanks ape amma.

  • @bushraahad6980
    @bushraahad69805 жыл бұрын

    Amme oya apita loku haiyyak 💪

  • @wathsalawithanage9232
    @wathsalawithanage92324 жыл бұрын

    අපේ අම්මාගේ රෙසිපි මංකොල්ල කන එවුන්ට දෙන්න ඕන හොදම දඩුවම තමයි චැනල් එකෙන් අන්සබ්ස්ක්‍රයිබ් වෙන එක. ලැජ්ජනැති ගෑනු.

  • @lakminiranaweera5951
    @lakminiranaweera59515 жыл бұрын

    Dear ape amma i am having a request for you can u please make a video on cinnamon rolls since its one of my favorite desserts and i dont know how to make it i get from the bakery shop near by i hope that you see my request .....

  • @leiladima8510
    @leiladima85105 жыл бұрын

    What is this language?!. Is it thaliand?!

  • @kumarechandone1712
    @kumarechandone17125 жыл бұрын

    ඹයාහරි,හොදයි

  • @ayodyadanushka3983
    @ayodyadanushka3983 Жыл бұрын

    කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද ?

  • @sandunthisara88
    @sandunthisara884 жыл бұрын

    වතුර කෝප්පයක් කියන්නේ ml කීයක්ද?

  • @user-ls2oq9lm7m
    @user-ls2oq9lm7m8 ай бұрын

    මේ අචිචු ගන්නේ කොහෙන්ද

  • @vimukthidilshan5010
    @vimukthidilshan50105 жыл бұрын

    හරිම හොදයි අපේ අම්මා ගොඩක් අගය කරනවා

  • @nishanigamage2472
    @nishanigamage24725 жыл бұрын

    Rice cooker eke cake hadana hati kiyala denna plz

Келесі