ගෙදර ජුජුබ්ස් හදල පොඩිත්තන් පුදුම කරමු 😍|Homemade Jujubes Recipe Sinhala|Katagasma Cooking

Welcome to my KZread channel This video included:ගෙදර ජුජුබ්ස් හදල පොඩිත්තන් පුදුම කරමු 😍|Homemade Jujubes Recipe Sinhala
✅ අවශ්‍ය ද්‍රව්‍ය ✅
🔰ජෙලි පැකට් 1
🔰සීනි 150 g
🔰ජෙලටින් මේස හැදි 2
🔰උණු වතුර 100ml
🔰වතුර 125m
🔰තවරගැනීමට මාගරින් හෝ පොල්තෙල් ස්වල්පයක්
Gnanakatha Recipe|ඥානකතා ගෙදර හදමු: • Gnanakatha Recipe|ඥානක...
පොඩ්ඩන්ගේ ආසම ගමී කැන්ඩි ගෙදරදීම|Gummy candy recipe : • පොඩ්ඩන්ගේ ආසම ගමී කැන්...
Jujubes Recipe|Jujubes recipe sinhala|Jujubes homemade|Jujubes sinhala|Katagasma Cooking|Gummycandy

Пікірлер: 106

  • @kanthidesilva4186
    @kanthidesilva41865 ай бұрын

    Thanks your Receipy❤❤❤

  • @user-gz9de1iq6x

    @user-gz9de1iq6x

    2 ай бұрын

    👍👍👍👍👏👌

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 Жыл бұрын

    Rasapati budusarani

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ස්තූතියි ඔයාට . බුදු සරනයි. පරිස්සමෙන් ඉන්න .❤️

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e6 ай бұрын

    ස්තුතියි

  • @katagasmacooking

    @katagasmacooking

    6 ай бұрын

    ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න

  • @readytoknow
    @readytoknow Жыл бұрын

    rasai

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    Thank you dear ❤️

  • @nalikasudarshani3023
    @nalikasudarshani30235 ай бұрын

    මමත් හදන්න ඔන බොහොම ස්තුතියි

  • @katagasmacooking

    @katagasmacooking

    5 ай бұрын

    ඔව් හදලා බලන්නකෝ . හරිම පහසුයි. ස්තූතියි ඔයාට ❤️

  • @amygomesz8959
    @amygomesz89596 ай бұрын

    Thanks

  • @katagasmacooking

    @katagasmacooking

    6 ай бұрын

    Welcome dear ❤❤❤❤

  • @RanjaniPodimanike-bs1yy
    @RanjaniPodimanike-bs1yy6 ай бұрын

    බොහොම ස්තුතියි මේවගේ දෙයක් කයලදන්නටතවදේවල්හදන්නකියලදෙන්න

  • @katagasmacooking

    @katagasmacooking

    6 ай бұрын

    ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න

  • @IndraniPerera-ri1ww
    @IndraniPerera-ri1ww6 ай бұрын

    Thanks ❤

  • @katagasmacooking

    @katagasmacooking

    6 ай бұрын

    ❤️❤️❤️

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබ තුම්යට මෙ වගෙ රෙසපි දෙනවාට

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න ....

  • @sanduvideo2266

    @sanduvideo2266

    Жыл бұрын

    යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න

  • @samanthaniyamai5339

    @samanthaniyamai5339

    Жыл бұрын

    @@sanduvideo2266 500ta යන්න කිවුවෙ තෙරැනෙ නැ

  • @sanduvideo2266

    @sanduvideo2266

    Жыл бұрын

    @@samanthaniyamai5339 මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා මට සහයෝගයක් දෙනවද යාලුවේ

  • @samanthaniyamai5339

    @samanthaniyamai5339

    Жыл бұрын

    @@sanduvideo2266 hari onne man oya kiyepu de kera dan satutuda

  • @user-ts2ki6nu5d
    @user-ts2ki6nu5d5 ай бұрын

    Mama ada heduwa hodata thibe oyaya godak thank

  • @katagasmacooking

    @katagasmacooking

    5 ай бұрын

    ඔයාට ගොඩාක් ස්තූතියි ❤

  • @sagarikasilva7204
    @sagarikasilva7204 Жыл бұрын

    හදලා බලන්නමි ස්තුතියි

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    හදලා බලන්න . රස කොහොමද කියලා මටත් කියන්නකෝ. ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න

  • @RoyalAponso
    @RoyalAponso4 ай бұрын

    Thanlyou

  • @katagasmacooking

    @katagasmacooking

    4 ай бұрын

    ❤️❤️❤️

  • @champaliyanagemari30
    @champaliyanagemari30 Жыл бұрын

    Thank you very much

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    Your welcome Dear ❤️

  • @alasmawiz
    @alasmawiz5 ай бұрын

    හදලා💐❤️

  • @katagasmacooking

    @katagasmacooking

    5 ай бұрын

    ස්තූතියි ඔයාට ❤️

  • @sriyanijsekara7327

    @sriyanijsekara7327

    5 ай бұрын

    ​@@katagasmacooking😂

  • @dinushamadushanka4169
    @dinushamadushanka416926 күн бұрын

    Zbisnuse ekakata mehema haduwoth diyawenawada

  • @katagasmacooking

    @katagasmacooking

    26 күн бұрын

    මම මෙහෙම ගොඩාක් කාලයක් තියගෙන බැලුවේ නෑ. සති දෙකක් තමයි තියාගත්තේ. ඔයා හැදුවොත් කෑලි 2 ,3,ක් තියලා බලන්න. කොච්චර දවසක් දිය වෙන්නෙ නැතුව තියාගන්න පුලුවන්ද කියලා . ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න .

  • @priyawijesundara9506
    @priyawijesundara950611 ай бұрын

    ❤bohoma stuti

  • @katagasmacooking

    @katagasmacooking

    11 ай бұрын

    ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න

  • @brherath3926
    @brherath39262 ай бұрын

    ❤❤❤

  • @katagasmacooking

    @katagasmacooking

    2 ай бұрын

    😍😍

  • @fareenafareen292
    @fareenafareen292 Жыл бұрын

    Frigid ekak nethuva hadhanna baridha

  • @anuradhaumayangana3454
    @anuradhaumayangana3454 Жыл бұрын

    Tank you 😋😋

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ❤️❤️❤️

  • @sanduvideo2266

    @sanduvideo2266

    Жыл бұрын

    යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න

  • @sanduvideo2266

    @sanduvideo2266

    Жыл бұрын

    යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5y23 күн бұрын

    ❤❤❤❤

  • @katagasmacooking

    @katagasmacooking

    22 күн бұрын

    😍😍😍

  • @user-vq9hr3dd3z
    @user-vq9hr3dd3z9 күн бұрын

  • @katagasmacooking

    @katagasmacooking

    9 күн бұрын

    @@user-vq9hr3dd3z ❤❤❤

  • @madurangigunadasa6452
    @madurangigunadasa64526 ай бұрын

    ❤ ඔයා පහසුවෙන් හැදුවා..මමත් හද ලා බලනවා.ස්තූතියි කියලා දුන්නට. මේ විදිහට හදලා කොච්චර කල් තියාගන්න පුලුවන්ද මිස්?

  • @katagasmacooking

    @katagasmacooking

    6 ай бұрын

    මාසයක් විතර පුලුවන් 😊 ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න .

  • @wimalporuwalage2187

    @wimalporuwalage2187

    5 ай бұрын

    ​@@katagasmacooking😊

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 Жыл бұрын

    අලුත් කැමක් හදලා දන්නකො අක්කි

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    හදමු.. හදමු..... 😁

  • @ajanthaajantha3764
    @ajanthaajantha3764 Жыл бұрын

    👍👍👍

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    🤗🤗🤗

  • @sanduvideo2266

    @sanduvideo2266

    Жыл бұрын

    යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න

  • @rasikaperis9019
    @rasikaperis9019Ай бұрын

    රසයි ජෙලි එක😊😊

  • @katagasmacooking

    @katagasmacooking

    Ай бұрын

    ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න

  • @user-jh7bz2vq3z
    @user-jh7bz2vq3z5 ай бұрын

    👍❣️🙏🌼

  • @katagasmacooking

    @katagasmacooking

    5 ай бұрын

    ❤❤❤

  • @kavinduwijayawardena7399
    @kavinduwijayawardena7399 Жыл бұрын

    Api haduwa jujus at awa සීනි dammaham සීනි diyawana wana wana

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ලොකු සීනි කැට ගන්න .ගොඩාක්ම කුඩු කරපු සීනි ගන්න එපා. මගේ නම් සීනි දිය උනේ නෑ . සතියක් විතර තියාගත්තා .ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න

  • @mohamedrilwanismail2604
    @mohamedrilwanismail26044 ай бұрын

    Jujus eka hadala iwara unama sini danwa ne Mis. Ithin sini diya wenne neda wela yanna yanna

  • @katagasmacooking

    @katagasmacooking

    4 ай бұрын

    නෑ .එහෙම වෙන්නෙ නෑ . ඔයා හදලා ඉවරවෙලා bottle එක්ක දාලා තියන්න .ස්තූතියි ඔයාට ❤️

  • @nadunmenaka9251
    @nadunmenaka9251 Жыл бұрын

    Mawa aliy thibinama diya wanawada

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    එහෙම දිය වෙන්නෙ නෑ. බෝතලයක දාල වහලා එලියේ තියාගන්න පුලුවන් . ප්‍රිජ් එකේ තියන්න ඕන නෑ.ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න .

  • @lakshikaheshani3273
    @lakshikaheshani3273 Жыл бұрын

    Sini diya wenwne tika welawak giyata passe ekata hethuwa mkkda

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ලොකු සීනි ඇට තියෙන සීනි වලින් ගන්න . ගොඩක් සියුම් සීනි එක තමයි ඉක්මනින් දියවෙන්නෙ . මට නම් ඔය ගැටලුව ආවෙ නැහැ . මම සතියකට වඩා තියාගත්තා . ස්තූතියි ඔයාට මගේ වීඩියෝ නැරඹුවාට .❤️

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6sАй бұрын

    ❤️❤️❤️❤️❤️🖐🏼🖐🏼🖐🏼🖐🏼

  • @katagasmacooking

    @katagasmacooking

    Ай бұрын

    😍😍🤗

  • @extentivedj8187
    @extentivedj8187 Жыл бұрын

    ස්වාභාවික දේවල් වලින් හදාගන්නත් පුලුවන් ජෙලටින් දාල

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ඔව් ..ස්වාභාවික වර්ණයෙන්.. රසයෙන් ජුජුබ්ස් හදන්න පුලුවන් ..

  • @podimanike8641
    @podimanike8641Ай бұрын

    කල්තියාගන්න කොට පෙඟෙන්නේ නැත්ද.

  • @katagasmacooking

    @katagasmacooking

    Ай бұрын

    එහෙම වෙන්නෙ නෑ. හුලං නොවදින්න ඔයා බෝතලයක දාල තියාගන්න . ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න .

  • @heshansandun5464
    @heshansandun5464 Жыл бұрын

    ජෙලි පැකට් එකේ බර කොච්චර ද?

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    100g ස්තූතියි ඔයාට ❤️

  • @jenetperera1002
    @jenetperera10029 ай бұрын

    Mokada gatapu kiyanne. Sinhalabarida.boruwachana dalanondiwenda apa.

  • @nishanthaekanayaka6354

    @nishanthaekanayaka6354

    9 ай бұрын

    🤬

  • @kumarihettiarachchi-fi3gz
    @kumarihettiarachchi-fi3gz Жыл бұрын

    ශීතකරනයක් නත්නම් මොනාද කරන්නෙ ?

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ශීතකරනයක් නැතුව සෙට් වෙන්න ටික වෙලාවක් යනවා. ස්තූතියි ඔයාට ❤️

  • @pt12lakmal_
    @pt12lakmal_ Жыл бұрын

    ඡෙලිටින් නැතුව හදන්න බැරිද

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ජෙලටින් ඕනවෙනවනේ.. ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න

  • @sanduvideo2266

    @sanduvideo2266

    Жыл бұрын

    යාලුවේ මට උදව්වක් දෙනවද 500ට යන්න

  • @user-lt1yn2sr7j
    @user-lt1yn2sr7j10 ай бұрын

    Hi❤❤❤❤❤❤

  • @katagasmacooking

    @katagasmacooking

    10 ай бұрын

    ❤️❤️❤️

  • @madumadushanthi3610
    @madumadushanthi3610 Жыл бұрын

    Sini diyawenawne ekata mokadda karanne

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ලොකු සීනි කැට ගන්න. ගොඩාක්ම පවුඩර් වගේ සීනි ඉක්මනින් දිය වෙනවා.ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න

  • @madumadushanthi3610

    @madumadushanthi3610

    Жыл бұрын

    @@katagasmacooking thank

  • @maheesharashmi9978
    @maheesharashmi9978 Жыл бұрын

    මොනවද ගන්න ජෙලටින් වර්ගය් අකේඑ....🤤🤤🤤

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    මෝතා ජෙලටින් ගත්තෙ . ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න

  • @maheesharashmi9978

    @maheesharashmi9978

    Жыл бұрын

    @@katagasmacooking tnx akke

  • @sanduvideo2266
    @sanduvideo2266 Жыл бұрын

    👍👍👍❤️❤️❤️යාලුවෙ මට උදව්වක් දෙනවද 500ට යන්න

  • @sanduvideo2266

    @sanduvideo2266

    Жыл бұрын

    මගෙ චැනල් එකේ තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා මට සහයෝගයක් දෙනවද

  • @extentivedj8187

    @extentivedj8187

    Жыл бұрын

    @@sanduvideo2266 අනිවාර්යයෙන්ම

  • @buddhikaweerasinghe2035
    @buddhikaweerasinghe20358 ай бұрын

    ඔකට කට ගැස්ම නෙවෙ පුක ගැස්ම කියලා දාන්න ගොඩක් ප්‍ර්‍රසිද්ද වෙයි

  • @katagasmacooking

    @katagasmacooking

    8 ай бұрын

    ස්තූතියි ඔයාගෙ අදහසට ❤️

  • @indumathihettiarachchi7305

    @indumathihettiarachchi7305

    4 ай бұрын

    Jarayakek

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi73054 ай бұрын

    Thanks

  • @katagasmacooking

    @katagasmacooking

    4 ай бұрын

    Welcome dr❤

  • @RagamaKp-bq6gx
    @RagamaKp-bq6gx5 ай бұрын

    ❤❤❤

  • @katagasmacooking

    @katagasmacooking

    5 ай бұрын

    😊❤

  • @fareenafareen292
    @fareenafareen292 Жыл бұрын

    Frigid ekak nethuva hadhanna baridha

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    පුලුවන් . ටිකක් වෙලා යනවා සෙට් වෙන්න . ඉක්මනින් හදාගන්න නම් ඉතින් ප්‍රිජ් එකක් ඕන . ස්තූතියි ඔයාට ❤️ පරිස්සමෙන් ඉන්න .

  • @kumarihettiarachchi-fi3gz
    @kumarihettiarachchi-fi3gz Жыл бұрын

    ශීතකරනයක් නත්නම් මොනාද කරන්නෙ ?

  • @katagasmacooking

    @katagasmacooking

    Жыл бұрын

    ශීතකරනයක් නැතුව සෙට් වෙන්න ටිකක් වෙලා යනවා. ස්තූතියි ඔයාට ❤️

Келесі