✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි (English sub) Puhul Dosi making method (petha) by Apé Amma

petha sweet, Agra petha recipe, Sri Lankan puhul dosi recipe
Like "Apé Amma" fan page. / apeammafans
Ape amma Puhul Dosi

Пікірлер: 228

  • 5 жыл бұрын

    ✔ නියම ශ්‍රී ලංකා ජුජුප්ස් Homemade Jujubes recipe by Apé Amma >> kzread.info/dash/bejne/Z4Smx8WgnNCtZqw.html ✔ මාෂ්මෙලෝ පියවරෙන් පියවර හදන රහස Soft and Spongy Marshmallows by Apé Amma >> kzread.info/dash/bejne/Y4NpxcSKgMnPmdY.html ✔ ලේසියෙන්ම ගෙදරදී කිසස් හදන හැටි(English Sub) Kisses/Meringue Cookies Recipe by Apé Amma >> kzread.info/dash/bejne/ZYCsyo-yqsTMqaQ.html

  • @rathnayakamudiyanselageari9755

    @rathnayakamudiyanselageari9755

    3 жыл бұрын

    Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

  • @krishanthisamarawickrema399

    @krishanthisamarawickrema399

    2 жыл бұрын

    හුනු වතුරෙ දමන්නේ ඇයි. බාෙහාෙම හාෙදයි.

  • @kamalakathriarachchi8035

    @kamalakathriarachchi8035

    2 жыл бұрын

    Pp

  • @diyan3282

    @diyan3282

    2 жыл бұрын

    Hghh

  • @ashankumara834

    @ashankumara834

    2 жыл бұрын

    @@krishanthisamarawickrema399 aalabin

  • 3 жыл бұрын

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzread.infovideos facebook.com/ApeAmmaFans/

  • @indranirupika3244

    @indranirupika3244

    Жыл бұрын

    Q

  • 4 жыл бұрын

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 64 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1900කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzread.infovideos ​facebook.com/ApeAmmaFans/

  • @madushankamadushanka103
    @madushankamadushanka103 Жыл бұрын

    උතුමි ගුරුතුමියක් තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏

  • @risingswarm9752
    @risingswarm9752 Жыл бұрын

    කිසිම දවසක හදලා නැති මම අපේ පුහුල් වැලේ ගෙඩියක්ම හරිම රසට දෝසි හැදුවා..ගොඩක් හොදට ආවා..ඔබ තුමියට ගොඩක් ස්තූතියි..😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 Жыл бұрын

    ඔබතුමිය කියලදුන්න විදියට අපේ අම්මා පුහුල් දෝසි හැදුවා ගොඩක් රසට තිබුනා. ගොඩාක් ස්තූතියි.. 🙏

  • @DilankaWeerasinghe-kn6uy
    @DilankaWeerasinghe-kn6uy7 ай бұрын

    ඉතාම පැහැදිලියි .ඔබ තුමියට ගොඩාක් පින්.❤️❤️❤️❤️🙏

  • @dildinu4935
    @dildinu49353 жыл бұрын

    සුපිරී ඔය්නම් නියමයී කියන්න දේවල් නෑ ඔයා ප්‍රසිද්ද තැනකට කුක් උනනම් මරු හ්මෝටම දනගන්න නියමයී ඕනම කෑමක් අමාරු නැතුව ලේසියෙන් පැහැදිලිව කියලා දෙනවා ස්තූති ඔයාට

  • @hemanandani191

    @hemanandani191

    Жыл бұрын

    Godak pin apeamma

  • @malkanthipdr8384
    @malkanthipdr83842 жыл бұрын

    ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි

  • @gayanperera214

    @gayanperera214

    Жыл бұрын

    දවසක් පුහුල් දෝසි ගන්න ගිහින් gr 100 140 කියල මට සල්ලි නැතුව gr50 ක් රැ.70කට ගත්තා.පංවි කෑලි 4 යි කටේ ගෑවෙන්නත් මදි. කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ.රටේ හැටි තමයි. දැන් ඉතින් බඩ කට පුරා කන්න පුලුවන් වෙයි හරියට ම හදාගත්තොත්.ඔබට ස්තූතියි. පින් ගොඩක් ම

  • @j.k.mmangalika1050
    @j.k.mmangalika105011 ай бұрын

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි.අපට මෙිි දැනුම ලබා දිිම ගැන.තෙරැවන් සරණයි.

  • @dimuthudilani4922
    @dimuthudilani4922 Жыл бұрын

    බලන අපි වැඩක් ඉගෙන ගන්නවට වඩා අපෙ අම්මා ඒ දේවල් කියල දෙන විදිහ,ඒකතා කරන විදිහ ගොඩාක් ආදරනීයයි.♥️♥️♥️♥️♥️

  • @rasikasanjeewani3050

    @rasikasanjeewani3050

    Жыл бұрын

    මමත් හැදුවා .ape amma keewa විදිහට .හරියටම හැදුවා .බොහොම ස්තුතිවන්ත වෙනවා .harima rasai .

  • @rasikasanjeewani3050

    @rasikasanjeewani3050

    Жыл бұрын

    මමත් හැදුවා .හරියටම හැදුවා .thank you ape ammata.

  • @Offx.mandara234
    @Offx.mandara234 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි අපෙ අම්මාට ❤️

  • @nandikotuwegedara41
    @nandikotuwegedara415 ай бұрын

    Thanks" ape amma " ta godak hodha pahadilu kiriima.❤❤❤

  • @surangamanoj8454
    @surangamanoj84545 жыл бұрын

    Obathumiyata godak syhuthi. Chirath kalayak ayuboveva. Budusaranai

  • @indikarajaguru2923
    @indikarajaguru2923 Жыл бұрын

    මේ සේවයට ගොඩාක් ස්තූතියි

  • @GR-iw9jn
    @GR-iw9jn Жыл бұрын

    ගොඩාක් සතුටුයි 😘😘😘 මෙවාගෙ වැඩ සටහන් තවත් ගෙන්න ඔබ තුමිට බුදු සරණයි 🙏🙏🙏ජෙසු පිහිටයි

  • @yamunakwt9918
    @yamunakwt99185 жыл бұрын

    Bohoma pin ape amma. swayan rakiya karana ayata godak proyojanawath wewi.

  • @ntissera
    @ntissera Жыл бұрын

    මම මේ විදියට හැදුවා,අද දෙවෙනි වතාවට හදනවා,රසට තිබුණා, ස්තුතියි අපේ අම්මා 😘

  • @dharmasenakankanamge2703

    @dharmasenakankanamge2703

    Жыл бұрын

    👍

  • @user-wn4ny9mu1g
    @user-wn4ny9mu1g7 ай бұрын

    Harima watina vidio akak.mamath hadanawa.thank you ape amma❤❤❤❤

  • @geethikaranga1805
    @geethikaranga18056 ай бұрын

    Thank you ape amma api hadana gaman..

  • @gksudarshidesilva1061
    @gksudarshidesilva1061 Жыл бұрын

    ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 අපේ අම්මේ බුදු සරණයි ආදරෙයි ගොඩාක්

  • @siriyakanthi5520
    @siriyakanthi55209 ай бұрын

    ස්තූතියි ඉතාමත් පැහැදිලියි බුදු සරණයි❤❤

  • @vasanthagamaarachi643
    @vasanthagamaarachi643Ай бұрын

    ඔබේ විස්තර ඉතාමත්ම පැහැදිලි යි.බොහොම ස්තූතියි ..

  • @chandrikapriyadarshanie2944
    @chandrikapriyadarshanie2944 Жыл бұрын

    බොහොම ස්තූතියි .අපේ අම්මා.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Жыл бұрын

    Wow superb. Thank U so much for your very useful recipe 🙏🙏🙏

  • @NadeekaKumari-gj3ec
    @NadeekaKumari-gj3ec11 ай бұрын

    ඔබ තුමියට බොහොම ස්තූතියි මම දෙපරක්ම හැදුවා තෙරුවන් සරණායි ඔබ තුමියට

  • @nirupamajayathissa5746
    @nirupamajayathissa5746 Жыл бұрын

    Godak thanks ape amma

  • @nimaljayarathna7650
    @nimaljayarathna7650 Жыл бұрын

    Aththatama godak pin ape amma.👌

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 Жыл бұрын

    thank you ape amma fantastic puhul dosi recipe

  • @annemariekellar3553
    @annemariekellar35535 жыл бұрын

    Excellent method for making Puhul dosi. Thank you so much for all the tips

  • @dinukagunasekara3463
    @dinukagunasekara3463 Жыл бұрын

    හදන්නම ආසයි දැක්කම ❤

  • @priyanthimangalika249
    @priyanthimangalika2496 ай бұрын

    බොහොම ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි !

  • @ireshalakmali4990
    @ireshalakmali49904 ай бұрын

    අපිත් හැදුවා නියමෙටම ආවා.ස්තුතියි ඔබතුමියට.❤❤❤❤

  • @anu5294
    @anu52943 жыл бұрын

    math deparakma hedhuwa.. tns ape amma.

  • @chilawboys419
    @chilawboys4195 жыл бұрын

    Ape amma ape ratata sampathak. .theruwan saranai.

  • @gayaniirugalbandara9410
    @gayaniirugalbandara94105 жыл бұрын

    Mn godak asai puhul dosi walta.thnak u ape amma.🤗

  • @malathiranaweera3747
    @malathiranaweera3747 Жыл бұрын

    Bohoma sthuthi!ape amma.Budusaranai!dewi pihitai! Ahan inna hari asai. 🙏🙏👍💐

  • @madukadilhani9459
    @madukadilhani94593 жыл бұрын

    අද මං හැදුවා. හරිම ලේසි ඔබතුමිය කියලා දෙන විදියට හදන්න.

  • @TrainYourBrainWithRashmi
    @TrainYourBrainWithRashmi Жыл бұрын

    Wow! There are different and easy techniques to cook

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 Жыл бұрын

    Awankawa siyalu rahas sahithawa mee dena danumanam athimahath.oba thumiya kiyaadena lesatama puhul doosi saduwaa hariyatama harigiyaa .epamanak nowei mata awasya siyalu aahaara mama saadaa thiyanawaa.obathumiyagenma balaagana ee kenaa wisin kiyana widiyata waradiyata kiyaadena ayath sitinawaa.obathumiyata bohoma sthuuthyi.

  • @technicabro5868
    @technicabro58683 жыл бұрын

    මමත් ඔබ තුමිය කිව්ව විදිහට ම පුහුල් දෝසි හැදුවා. තැන්ක්ස් අපේ අම්මා.

  • @arunodyachamodani2393
    @arunodyachamodani23937 ай бұрын

    හරිම ලස්සනයි🎉🎉🎉🎉

  • @anushamuthuthanthri7531
    @anushamuthuthanthri75313 жыл бұрын

    මාත් පුහුල් දෝසි හැදුවා අපේ අම්මා කියපු විදියට.හරියටම හදා ගත්තා

  • @samansajeewaka9515
    @samansajeewaka9515 Жыл бұрын

    Thank you ape amma oyata godak pin

  • @dananjayasuri2401
    @dananjayasuri24013 жыл бұрын

    Mamath haduwa. hariyata awa... thanks ape amma

  • @SumedaManaram
    @SumedaManaram10 ай бұрын

    Thanks ape amma

  • @sandamaligunawardana1662
    @sandamaligunawardana1662 Жыл бұрын

    මමත් හැදුවා නියමයි හරියටම හරි ගියා ඔබ තුමියට ගොඩක් පිං

  • @manelpeiris1258
    @manelpeiris12589 ай бұрын

    ගොඩාක් ස්තුතියි

  • @user-cr5ps7rb6u
    @user-cr5ps7rb6u8 ай бұрын

    Thank you, lokudanumak labuna.

  • @renuwindi3637
    @renuwindi36372 жыл бұрын

    හරිම රසයි 😋😋 බොහොම ස්තුතියි ඔබතුමියට

  • @thusharikumari6699
    @thusharikumari66993 жыл бұрын

    ස්තුතියි

  • @pradeeppushpakumara9869
    @pradeeppushpakumara9869Ай бұрын

    Apith හැදුවා පුහුල් දෝසි හරි ම රසයි. අද හැදුවේ

  • @vinitharathnayaka8735
    @vinitharathnayaka87353 жыл бұрын

    Mmm hari rasai mn haduva 😁😋😋🥰🥰

  • @thamaragishani4340
    @thamaragishani43405 жыл бұрын

    Thank you soooo much ape amma😍

  • @MadhuMadhu-cg6ep
    @MadhuMadhu-cg6ep Жыл бұрын

    Harima lasi oyata godak pin apita kiyala denawata

  • @sageofabyss499
    @sageofabyss4995 жыл бұрын

    Wow ape amma

  • @thushanchamara4691
    @thushanchamara4691 Жыл бұрын

    Excellent amma

  • @banukanirmal2198
    @banukanirmal21986 ай бұрын

    Godk watinawa video eka ❤

  • @punsaraart5504
    @punsaraart55042 жыл бұрын

    මෙ සෙවයට මගෙ ප්‍රනාමය ඔබට

  • @piyumigamage881
    @piyumigamage88110 ай бұрын

    Ape Amma thank you verymuch❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nikka000
    @nikka000 Жыл бұрын

    බුදුසරණයි අම්මෙ. 🙏😌

  • @sripalasripala
    @sripalasripala Жыл бұрын

    Harimarasay

  • @sinharathushari3610
    @sinharathushari3610 Жыл бұрын

    මම මේ විදිහට පුහුල් 3kg ක් හැදුවා. හොදට ආවා, වීදුරු කැට වගේ, ස්තුතියි!

  • @rashmiwasana150

    @rashmiwasana150

    Жыл бұрын

    සීනි කොහොමද ගත්තෙ ඒකට

  • @sinharathushari3610

    @sinharathushari3610

    Жыл бұрын

    @@rashmiwasana150 දීලා තියෙන ප්‍රමාන වැඩි කරලා ගන්න

  • @lakmalirenuka9506
    @lakmalirenuka95065 жыл бұрын

    මේ සේවයට සම්මාන ලැබිය යුතුයි

  • @lahirumohotti8845

    @lahirumohotti8845

    3 жыл бұрын

    I too agree

  • @sldragonyt4008

    @sldragonyt4008

    3 жыл бұрын

    Ow

  • @mmusic7554

    @mmusic7554

    2 жыл бұрын

    හා

  • @sandu9306

    @sandu9306

    Жыл бұрын

    සැබැවින්ම

  • @amashasenanayake1745

    @amashasenanayake1745

    Жыл бұрын

    Hodm ammata himi sammaneda 🤣🤣🤣🤣🤣😅😅😅😅🤣😄

  • @user-xh6ci3ip8d
    @user-xh6ci3ip8d10 ай бұрын

    You are perfect . Than you

  • @user-vl3cq6cr9b
    @user-vl3cq6cr9b3 ай бұрын

    Thank you ape amme.❤🥰

  • @hisafnahi7731
    @hisafnahi7731 Жыл бұрын

    Wow super akka kadayak damuda

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 Жыл бұрын

    ඔබතුමියට ගොඩාක්ම ස්තුතියි . 🙏🙏🙏

  • @ruwiniransala8977
    @ruwiniransala8977 Жыл бұрын

    thank you....😊😙

  • @pemasiripemasiri6368
    @pemasiripemasiri6368 Жыл бұрын

    Niyamai

  • @udayanganikumari1193
    @udayanganikumari1193 Жыл бұрын

    Thank you

  • @roshanirajapaksha6643
    @roshanirajapaksha66432 жыл бұрын

    Apith puhul dosi heduwa,nodanna de hodatama kiyala denawata bohomathma sthuthei.

  • @kalananethsara7695
    @kalananethsara7695 Жыл бұрын

    Thanks for you

  • @swarnawijeweera8875
    @swarnawijeweera8875 Жыл бұрын

    very nice.

  • @visuraariyawansa6688
    @visuraariyawansa66882 жыл бұрын

    ස්තූතියි අපේ අම්මා!

  • @chamikajanith8629
    @chamikajanith86295 ай бұрын

    සතුටුයි සතුටුයි..❤

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw9 ай бұрын

    ස්තූතියි හදවතින්ම

  • @mdcreations9115
    @mdcreations91152 жыл бұрын

    මම හැදුව ටිකක් හොදට ආව

  • @jayarani2176
    @jayarani21765 жыл бұрын

    Very nice video Thanks a lot!

  • @gamingmonilasl2669

    @gamingmonilasl2669

    2 жыл бұрын

    😘🤩😄😋😍😘🤩🤗🙂☺️😚😙😗😉🦄

  • @pubuduashan7699

    @pubuduashan7699

    2 жыл бұрын

    👌

  • @rasikasuraweera3503
    @rasikasuraweera3503 Жыл бұрын

    Maath hadanawa.thank u

  • @thiliniprabhashvari9299
    @thiliniprabhashvari92993 жыл бұрын

    Oba thumiyata godak pin. Math haduwa. Harima rasai.

  • @lalaniabhayathunga1073

    @lalaniabhayathunga1073

    Жыл бұрын

    Thankyousomuchapeamma

  • @kelvin-py4iu
    @kelvin-py4iu Жыл бұрын

    ඔබ පැවසූ ආකාරයටම අම්මට මේක පෙන්නල පුහුල් දෝසි හැදුවා. නියමෙට හරි ගියා.. thanks a lot ❣️

  • @ratnamanirajasinghamrajasi6577
    @ratnamanirajasinghamrajasi6577 Жыл бұрын

    Math haduwa hodata awa😍

  • @anushikaneththasinha9206
    @anushikaneththasinha9206 Жыл бұрын

    මම පුහුල් දෝසි හැදුවා මිස් කඩේන් ගෙනාවා වගෙමයි ස්තුතියි මිස්

  • @hbvavshbabgsui8755
    @hbvavshbabgsui8755 Жыл бұрын

    Great

  • @nisansalavidu1012
    @nisansalavidu10122 жыл бұрын

    ගොඩක් ස්තූතිය 💟💚

  • @dilhanimenaka5741
    @dilhanimenaka57413 жыл бұрын

    Ape ammata thanks

  • @yohan2444
    @yohan2444 Жыл бұрын

    හරිම රසයි . කිසිම රහසක් නැතුව කියලා දුන්නා . බුදුසරණයි .💖💖💖👍

  • @chamildinesh7047
    @chamildinesh70472 жыл бұрын

    Thanks ape amma!

  • @judithmanohari5874
    @judithmanohari58743 жыл бұрын

    Thank you so much now only i got the correct receipe.👍👍👌

  • @kaveeshakaveesha7835
    @kaveeshakaveesha78357 ай бұрын

    Thank you ❤️ ❤️ ❤️

  • @anuruddakumara1155
    @anuruddakumara115511 ай бұрын

    Super 👍

  • @prabathmadusanka560
    @prabathmadusanka5602 жыл бұрын

    Mamat hadala baluwa hodata aw oyata godak pin apeamme

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe8745 ай бұрын

    Godak pehedili..❤

  • @pemasiripemasiri6368
    @pemasiripemasiri6368 Жыл бұрын

    Niyami

  • @rathnayakakaushalya7823
    @rathnayakakaushalya78233 жыл бұрын

    Thank you so much Ape Amma

  • @thamindagunarathna6079
    @thamindagunarathna60795 ай бұрын

    Mn eeye hadanna patan gathta.reta kiynnm kohomda kiyla.ape ammata godak thank you

  • @kimsoyon9384
    @kimsoyon9384 Жыл бұрын

    Niyamai ape amma

  • @nilanthidineshika2047
    @nilanthidineshika2047 Жыл бұрын

    මමත් හැදුව නියමෙට තිබුන.රෙසපිය හරියටහරි👍

  • @rasikajoseph8565
    @rasikajoseph8565 Жыл бұрын

    Thanks Ape amma,God bless you !!!!!!

Келесі