Homemade 3V, 5V, 12V, 24V Power Supply with 20A | Computer Power Supply For Daily Use in Sinhala
#Computer_Power_Supply #electronics #DIY_projects
Homemade 3V, 5V, 12V, 24V Power Supply with 20A | Computer Power Supply For Daily Use in Sinhala
ඕනෑම කාර්‍යයක් සදහා කාර්‍යක්ෂම ලාබදායී ජව සැපයුමක්
පැරණි කම්පියුටර් පවර් සප්ලයි එකක් බාවිතාකර වෝල්ට් 3,5,12 සහ 24 විදුලියක් හොද ධාරාවක් ලබාගනිමු
*ප්ලේට් ඈම්ප්
*වාහන සහ කාර් සෙට් නිවසේ බාවිතයට
*යූ එස් බී කිට් එක කරදරයක් නැතිව වැඩ කරගන්න
*එල් ඊ ඩී පරිපත වලට
*සහ වෙනත් ඕනෑම පරිපතයකට ඇම්පියර් 10කට වඩා ධාරාව
පහසුවෙන් සුළු මුදලකින් ලබා දෙමු.
මෙවැනි කාලීන වීඩියෝ නැරඹීම සදහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
බෙල් අයිකනයත් ක්ලික් කර තබාගන්න.
වැඩිදුර තොරතුරු සදහා අපව අමතන්න.
නිතර සිදුවන විදුලිය විසන්දිවීම් වලට නිසැක විසදුමක්.
• Wi-fi Router using whe...
An efficient and cost effective power supply for any purpose
Let's get a good current ( higher than 10A) & 3,5,12 and 24 volts using an old computer power supply.
For,
* Plate amp
* Vehicle and car set for home use
* Make the USB kit work without any problems
* For LED circuits
* And current for any other circuit greater than 10 amperes
Let's easily give a small amount.
Subscribe to us for more videos and click bell icon for notifying more videos
Wi-fi router using when power cut.
• Wi-fi Router using whe...
Thanks for watching.
Electronics Class Room
Contact Us:
Call or WhatsApp : +94 71 4931142
Email: electronicsclassroom.2021@gmail.com
Facebook: Electronics Class Room
Пікірлер: 178
ඉතාමත් වටිනා වීඩියෝවක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . කරුණාකරල මෙම කොම්පියුටර් පවර් සප්ලයි එකකින් වෝල්ටේජ් සහ ඇම්පියරේජ් එක වෙනස්කළ හැකි බෙන්ච් පවර් සප්ලයි යුනිට් එකක් සාදාගන්නා අයුරු වීඩියෝවක් කරන්න .
@electronicsclassroom1742
Жыл бұрын
බොහොමත්ම ස්තුතියි, මෙකෙන් ගන්න 12 Max සප්ලයි එක Battery charging module ekak (MXH604) wage module එකක් හරහා පහසුවෙන්ම කරගන්න පුලුවන්.
Godak watinawa Meka hinda godak prashnawalata wisadun hambuna
@electronicsclassroom1742
Жыл бұрын
Thank you , subscribe karala tiyaganna
ඒක මරු thank you sir
@electronicsclassroom1742
2 жыл бұрын
Thank you
Excellent explanation. Thanks a lot ❤
@electronicsclassroom1742
Жыл бұрын
Glad it helped!
බොහොම ස්තුතියි කියාදුන්නට
@electronicsclassroom1742
Жыл бұрын
Thank you
Good work sir 🙏
@electronicsclassroom1742
2 жыл бұрын
thank you
Great
great work sir
@electronicsclassroom1742
Жыл бұрын
Many many thanks
Thenk you ❤️
@electronicsclassroom1742
Жыл бұрын
You're welcome 😊
So good
@electronicsclassroom1742
2 жыл бұрын
thank you so much
Supiri
@electronicsclassroom1742
Жыл бұрын
Thanks. Please subscribe electronics class room!
Good
@electronicsclassroom1742
2 жыл бұрын
Thanks
Aiye yelow wire 2 dekakui blake wire ekakui aran 2.1 sub amflifire ekakata power denna puluwanda...5amp wage enawada ethakota
@electronicsclassroom1742
6 ай бұрын
5A 12V tiyenawanam puluwan
👍👍👍
I have a problem in my atx when go through ac current after passing through bulk capacitor there is resister and and cap named 225k 400v. But my resister keep on blowing . What could I do to and what type of resister I could replace. Awaiting for your advice
@electronicsclassroom1742
2 жыл бұрын
Please clarify me what is the purpose of using your atx. for more info. pl call me on 0714931142
💛❤️
@electronicsclassroom1742
2 жыл бұрын
❤️
ලැප්ටොප් එකකට 12v 5A ගන්න වයර් මොනවාද? පරණ ටොශිබා ටෙක් රා A8 ලැප්ටොප් එකක්
Meke nil paata wire eka -12v ekai+12 +24 ganiddi uparima amp kochchara ganna puluwan da
@electronicsclassroom1742
Жыл бұрын
ehema sucess na. loku current ekak gann ba. max 1A wage
සර් MD90 බයික් එකක වයරින් ඩයගරෑම් එක විස්තර කරලා විඩියො එකක් දාන්නකෝ
@electronicsclassroom1742
2 жыл бұрын
mata whtasapp mag ekak danna
Nilui kahai wayar 2n car set ekata suply denna puluwanda ඇම්පියර් keeyaka voltage ekak enawada
@electronicsclassroom1742
Жыл бұрын
car set ekakata Yellow (+) and Black (-), minimum 10A
Thanks, සෑම පවර් සප්ලයි එකක ඔබ කියන කුමය අදාලද, පරණ පවර් සප්ලයි වල Chinese වලින් තියෙන්නේ, අනික ඔබ වයර් කිහිපයක් ගෙන අදාල item කිහිපයක් ක්‍රියාකර පෙන්වන්න 🤔
@electronicsclassroom1742
2 жыл бұрын
kumana power supply ekak unath adala wire wala color walin out wena voltage ekaki function ekai samanai
ඇම්පියර් 45 බැටරියක් චාර්ජ් කරන්න සියලුම කහ පාට + හැටියටත් සියලුම නිල්පාට _ හැටියටත් ගත්තම චාජරයක් හදාගන්න පුලුවන්ද ?
@electronicsclassroom1742
6 ай бұрын
Ba, SMPS ekak ganna, battery ekaka (12V) charge karanna 14.2V ona, charging currnet eka battrey capacity eken 10%, e gena video karala eti, balanna
Bosa okma dala 12v 15v battray charger ekk hadana kiyala denako
@electronicsclassroom1742
Жыл бұрын
CPS eken charger ekek hadanna ba. wenama battery charger hadana widiha channel eke eti videos balanna
Ayye 24 dc out fawer fack ekakata 12v lit ekak dunnoth mokak weida awulak nedd
@electronicsclassroom1742
10 ай бұрын
ba pichchenwa
Saho 15v out ekak ganna +12ta +3.3 wayr deka ekathu krla dunnhma aulk ndda
@electronicsclassroom1742
2 жыл бұрын
ehema ba, 24v eka 7815 regulator IC eka dala adu karaganna
@asirisandundananjaya3685
2 жыл бұрын
@@electronicsclassroom1742 thanks bro💪👍👌
@electronicsclassroom1742
2 жыл бұрын
@@DULA_SL yp
Aiye meken 12v 3s bms ekata supply denna puluwanda? L iron battery pack ekak charg karanna.
@electronicsclassroom1742
Жыл бұрын
ba
@ranganasachintha8837
Жыл бұрын
Adjustable power supply ekak natnam ekata power eka denna wena widihak nadda?
@electronicsclassroom1742
Жыл бұрын
@@ranganasachintha8837 Buck or boost converter
4v lead acid battery charge karanna puluwanda ser
@electronicsclassroom1742
20 күн бұрын
puluwan, 5V line eka use karanna
-12v eka - input Ekatai +12v eka board eke + Input ekatai gahawwoth 24v Input ekak hambenawada
@electronicsclassroom1742
Жыл бұрын
Na. video eka full balanna
Kharat wadinawa makan
@electronicsclassroom1742
2 жыл бұрын
Gedara earth wire eka check karanna. meka use karaddi aniwaryayen Earth eka tiyana plug ekak use karanna. etakota hari
අයියේ මෙකේ 12v output eka bms ekakata dunnoth prashnayak nathuwa චාර්ජ් කරගන්න පුලුවන්ද
@electronicsclassroom1742
Жыл бұрын
BMS kiyanne battery management system. eka deside wenne oyage battery pack eke voltage and current ekat ekka.
12v out එකෙන් ups battery , threeweel battery charge කරන්න පුලුවන්ද?
@electronicsclassroom1742
Жыл бұрын
Ba, 12v battery ekak charge karanna awama 14.2V ona
12v cooling fan ekak wada karanna use karanna ona wires monawada?
@electronicsclassroom1742
Жыл бұрын
12V (Yellow + , Black -) Me video ekat balanna kzread.info/dash/bejne/gax6y5WAlK64gZM.html
@Shamindra86
Жыл бұрын
@@electronicsclassroom1742 thank you
12v yellow wire deka wenuwata white colour dekak thiyenne mage ps eke..ekath 12v neda.
@electronicsclassroom1742
2 жыл бұрын
no, mata whatsapp karanna PS eke photo ekak.
කළු අය රැක සහ කොළ වයර් එක එකට සම්බන්ධ කර power supply එක on කලාට පසු වෛර දෙකෙහි සම්බන්ධය විසන්ධි කළ යුතුද අයින් කළ යුතුද
@electronicsclassroom1742
10 ай бұрын
Na, digatama tiyanna.
මගෙ පවර් සප්ලයි එකේ 12v තියෙනවා 14A ඒ වුනත් කර් සෙට් එකට සෙට් කලාට හොද සව්න්ඩ් එකක් ගන්න බෑ.හම් එක වැඩි.මොකද කරන්න ඕන.නෝර්මල් කාර් සෙට් එකක්
@electronicsclassroom1742
7 ай бұрын
Hmm eka anin karanna DC filter ekak use karanna. e gena channel eke video ekak tiyanwa balanna anika 20A wat tibboth hoda quality output ekak ganna puluwan
200W Stereo Power Amplifier එකකට පුලුවන්ද
@electronicsclassroom1742
8 ай бұрын
12v nam puluwan, single supply
35ah 12v battry ekak charg karanna barida meken
@electronicsclassroom1742
2 жыл бұрын
Battery charge karanna ba. 14,2V at minimum ona 12v battery ekak charge karanna
Meke 5v out eken phone charge kalata kamak nadda?
@electronicsclassroom1742
Жыл бұрын
Puluwan, polarity eka wenas karanne natuwa supply denna
Mage monitor eke power adapter eka pichchuna.. ekata meken current eka gatthata aulak nedda
@electronicsclassroom1742
Жыл бұрын
Monitor eke power adaptor eke voltage 12 V da? ehenam Fuse ekak dala + and - maru novi supply denna. Ah widiwima getaluwak na
@shanu8473
Жыл бұрын
@@electronicsclassroom1742 12v 3A adapter එකේ ගහලා තියෙනවා..
Batry 12 v ekak charge karaganna piluvanda
@electronicsclassroom1742
2 жыл бұрын
yes. thank you
24 volt හද ගත්තම ඇම්පියර් 10 ගන්න පුලිවන්ද
@electronicsclassroom1742
5 ай бұрын
ba, max 1A wage
මේ පවර් ස්පල්යි එකකින් බෙන්ච් පවර් සප්ලයි එකක් හැදුවොත් ඒක ඒකෙ අවුට් පුට් ශෝට් උනොත් ශනිකව පිච්චෙනවද?
@electronicsclassroom1742
2 жыл бұрын
Dan msg kale oya neda. e widihata karanna ouluwan. Thank you
@iew1683
2 жыл бұрын
@@electronicsclassroom1742 ou godak sthuthi obata...
මේකේන් ත්‍රීවීලර් බැටරි එකක් චාර්ජ් කරන්න පුලුවන්ද
@electronicsclassroom1742
2 жыл бұрын
Puluwan, අද වීඩියෝ එකක් දානවා ඒ ගැන, සබ්ස්ක්‍රයිබ් කරල බෙල් එක ක්ලික් කරල තියාගන්න. ස්තූතියි
මම ගාව වැඩ නැති psu එකක් තියනවා. එකෙ parts අරගෙන variable power supply එකක් හදන්න පුලුවන් ද. කියලා දෙන්න . පුලුවන් ද.
@electronicsclassroom1742
Жыл бұрын
Eken karanna ba
Short කරල Power දුන්නම fan එක කැරකිලා ආයි off වෙනව..එක හදාගන්න පුළුවන් ද?
@electronicsclassroom1742
Жыл бұрын
mokakda short karanne? Black and green wire 2ka ekatu karala tiyanna
@dumindaduminda1393
Жыл бұрын
Owa shoot karanna ba ehema karama aith tikak wela yanakal on wen na.adala wade karala balanna ea owai hati
අයියෙ මේකෙන් out put හදලම පෙන්නන්නකෝ අනික තමයි මෙකෙන් battery charge කරන්න පුලුවන්ද
@electronicsclassroom1742
Жыл бұрын
battery charge karanna ba
Sony rv 20 සෙටප් එකට පවර් දෙන්න පුලුවන්ද
@electronicsclassroom1742
2 жыл бұрын
12V input ekak tiyenwa nam ok
අයියෙ මං ඔක්කොම සෙලෝටේප් කරල ගානට හැදුව 😬 ඒත් plug කරල බලද්දි power supply එකෙනුයි , car set එකෙනුයි දෙකෙම්ම කරන්ට් වදිනවනෙ 🥲 ටෙස්ටර් එකත් පත්තුවෙනව කහ වයර් ඔක්කොමයි කලු වයරොක්කොමයි සෙට් කෙරෙ
@electronicsclassroom1742
7 ай бұрын
geadra earth eka check karanna. earth 3pin wire ekakin supply denna ona aniwaryayenma
@FxckmeXx
7 ай бұрын
@@electronicsclassroom1742 owow eka tama awl tibbe hri giya 😂 රයිස්කුකර් එකේ වයර් එක ගත්තා
@electronicsclassroom1742
7 ай бұрын
@@FxckmeXx ekane ! channel eka share karanna FB group wala. yaluwonta wedagat wei. Thank you
@FxckmeXx
7 ай бұрын
@@electronicsclassroom1742 el
මගේ 12v එක රතු පටින් pc එකේ පෙන්නන්නෙ ඇයි. හදාගන්න බැරි වෙයිද 😓
@electronicsclassroom1742
2 жыл бұрын
Call ekak denna 0714931142
අපේ පවර් සප්ලයර් එක පිචිචිලා ඒක හදන්නෙ කොහොමද
@electronicsclassroom1742
Жыл бұрын
owa repair karanna amarui
12v (+) + -12 (-) විදිහට ගත්තොත් නෙද 24v out එකක් ගන්න පුලුවන්
@electronicsclassroom1742
11 ай бұрын
yes
අයියේ කාර් සෙටප් 12 v එකක් ඔන්කරන්න පුලුවන්ද
@electronicsclassroom1742
2 жыл бұрын
puluwan
මට කියන්න දන වෝල්ටේජ් රින වොල්ටේජ් කියන්නෙ ඇයි කියල
@electronicsclassroom1742
8 ай бұрын
+ / - voltages පරිඝණකයේ වලට අවශයය
W3.5 dunnama psu aka off wenne ai
@electronicsclassroom1742
Ай бұрын
power supply short
සර්කිට් එක පිච්චිලාද කියල බලන්නෙ කොහොමද මගෙ එකක් තියෙයි අරවිදියට කොලසහ කලු සම්බන්ද කලාට වැඩ කරන්නෙ නැහැ
@electronicsclassroom1742
Жыл бұрын
check the fuse
on vela 1miniththuvakin off venava mokada ehema venne?
@electronicsclassroom1742
7 ай бұрын
protection, short ekak eti balannna
24v amp ekata meka hariyanawada
@electronicsclassroom1742
2 жыл бұрын
Puluwan
+12 -12 එකට එකතු කරාට ප්‍රශ්නයක් නැද්ද
@electronicsclassroom1742
2 жыл бұрын
Na
@kasunperera4625
2 жыл бұрын
24v
කහ නිල් වයර් දෙකම එකට ගැට ගහන්න ඕනෙද 24 හදන්න
@jagathpremalal7868
7 ай бұрын
කහ +12 නිල් -12 එකතුව =24v
V24 ganna bh ne
@electronicsclassroom1742
8 ай бұрын
can but less current
l බැටරියක් චාර්ජ් කර ගන්නේ කොහොමද
@electronicsclassroom1742
Жыл бұрын
channel eke e gena videos godak tiyenwa, balanna
Meken 12v 10amp ගන්න කහ වයර් එක්ක අනික් මොන වයර් එකද එක්කහුකරන්න ඕනෙ 🙄🙄
@electronicsclassroom1742
Жыл бұрын
Yellow wire okkoma ekata (+) and black wire okkoma ekata (-)
Bettiyak chage karanna berida
@electronicsclassroom1742
2 жыл бұрын
Battery ekak charge karnna 14,2v ona aduma. meke 12 max. enisa ba
@usithanuwan8705
2 жыл бұрын
ok thanks
මම පරණ පවර් සප්ලයි එකකින් බැටරි චාර්ජ් කරනව..ඒත් ඒකෙන් කරන්ට් එක වදිනව.. එහෙම වෙන්නෙ ඇයි ?
@electronicsclassroom1742
Жыл бұрын
check with earth wire in house
@lalithhettiarachchi8710
Жыл бұрын
Thanks
12v 20 amp ගන්න පුලුවන් ද?
@electronicsclassroom1742
Жыл бұрын
පුලුවන් (12V 20A kiyala tiyena computer power supply ekakin)
මේ විදිහට හදල බැටරි චාර්ජ් කරන්න බැරි ඇයි? Connect කරපු ගමන් off වෙනව.
@electronicsclassroom1742
2 жыл бұрын
Ah gana madi eti.
@chanikaudayangani5794
2 жыл бұрын
athine
@sameeradamith3967
2 жыл бұрын
කම්පියුටර් එකේ මදර්බෝර්ඩ් එකට හානි නොවෙන්න මේකෙ ප්‍රොටෙක්ශ්න් එකක් ඇති.බැටරිය ඇම්පියර් වැඩි ගානක් ගන්න නිසා ඕෆ් වෙනව වගේ එකක් වෙන්න ඕන.
කරන්ට් එක වැඩියෙන් යනවද මේකෙන් ලයිට් පටි පත්තු කරොත්
@electronicsclassroom1742
Жыл бұрын
Na, oka SMPS ekak
@eagletravelltd5562
Жыл бұрын
බෝඩ් තිහක් හදාගන්නෙ කොහොමද
@electronicsclassroom1742
Жыл бұрын
@@eagletravelltd5562 mona boards da?
මේකෙන් විසාල විදුලි දාරිතාවක් වැයවෙනව නේද
@electronicsclassroom1742
Жыл бұрын
Na, meka SMPS type power supply ekak
24v sub එකකට දෙන්න පුලුවන්ද
@electronicsclassroom1742
Ай бұрын
Ba, loku current ekak ganna ba
අයියේ 24v වල ඇම්පියර් කීයක් එනවද?
@electronicsclassroom1742
Жыл бұрын
power supply eka anuwa wenas wenawa eka. eth max 0.5A wada adui
@yasithajayalal9990
Жыл бұрын
@@electronicsclassroom1742 එච්චර අඩුද.450v එකක් තියෙන්නේ.මේක මැන ගන්න ක්‍රමයක් නැද්ද
@electronicsclassroom1742
Жыл бұрын
@@yasithajayalal9990 24V walaidi kohomath low Ah thamai PSU wala. max 0.7A
@yasithajayalal9990
Жыл бұрын
@@electronicsclassroom1742 hariyata chek kara ganna widiyak nedda
වොට් 12 ප්ලෙට් ඇම්ප්.එකකට දෙන්න්ව් මොන වයර් එකද.කහ පාට දුන්නට මදිනෙ
@electronicsclassroom1742
2 жыл бұрын
Oyage power supply eke 12 V out eka 20A wada wedi wenna ona. anit eka Okkoma Yellow wire + lesath black wire - leasth ganna. man weda karnnet ekakin gedara
@sameerashiwankas2967
2 жыл бұрын
ඔව් දැන් හරි සහොදරයා ..කහ වයර් සෙරම එකට ගත්තා..කලු එවානම්.සෙරම.ගත්තෙ නැ බාගයයි.. දැඩ කරනවා..එහෙම අවුලක් නැ නෙද..ඔකට 3v එන වයරයක්.දුන්නොත් 15ක් වෙන්නෙ නැ නෙද..
@electronicsclassroom1742
2 жыл бұрын
@@sameerashiwankas2967 na ehema wenne na. wena ayatat balanna share karanna. subscribe karala bell ekat click karala tiya ganna. thnak you
@electronicsclassroom1742
2 жыл бұрын
@@sameerashiwankas2967 balck okkomat ganna ekata
@lahiru-madushan
Жыл бұрын
@@electronicsclassroom1742 Ai e okkoma ekatane thiyenne
අයියේ 12 v එන්නේ නැ නේ 11.99v enne ...🥺🥺🥺
@electronicsclassroom1742
2 жыл бұрын
eka no issue malli
කහා පාට සෙරම එකතු කරාම 10A නම්..කහා පාට තනි වයර් එකේ ඇම්පියර් ගාන අඩු වෙනවද??
@electronicsclassroom1742
Жыл бұрын
yes
@shanu8473
Жыл бұрын
@@electronicsclassroom1742 තනි වයර් එකකක් ඇම්පියර් කියක් වගේ තියද
@electronicsclassroom1742
Жыл бұрын
@@shanu8473 eka oyage supply ekat ekka wenas wenawa
කරන්ට් එක වදිනව මොන වයර් එක ඇල්ලුවත්
@electronicsclassroom1742
2 жыл бұрын
gedara earth eka check karanna. power supply ekat 3in socket ekak use karanna. earth ekath ekka.
නම්බෙර් දෙන්න
@electronicsclassroom1742
2 жыл бұрын
Call or WhatsApp 0714931142
Mata oyage watsapp num eka denna puluwannda
@electronicsclassroom1742
8 ай бұрын
see the description
Whatsapp number video eke nehane
@electronicsclassroom1742
Жыл бұрын
video description eke balanna