ගල් පොකුණු සුන්නද්දූලි කරපු මහා දෙදරායාම මොකක්ද .

යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
Facebook:https : Beyond-Illus...
Instagram: beyondillus...
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 143

  • @susilagh907
    @susilagh9073 ай бұрын

    උරුමය සොයා ගැනීම මහා පාපයක් ලෙස බහුතරයක් දකින මේ දේශයේ මිනිසුන් ගැන හිතනකොට පුදුම හිතෙනවා. ඔබගේ ව්‍යායාමය සාර්ථකව කරන්න විශ්වයේ ආශීර්වාදය ලැබේවා තෙරුවන් සරණින්.

  • @chandanawasantha9786

    @chandanawasantha9786

    3 ай бұрын

    Api niyama siu hela wasin wijaya kiyana pal horagen pawayha ena sinhalayo nowei

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne82194 ай бұрын

    මම සමරකෝන් ඉතාලියේ සිට, මේ රූප රාමු වලින් කියවෙන කතාවේ හැටියට යුද ගැටීම් සහ ස්වබාවික හේතු බලපාන්න ඇති විශාල සුනාමි, බුමීකම්පා වැනි දේවල්?????. මොනවා උනත් නොදැක්ක අපිට ඔය නටබුන් වලින් කියා පාන්නේ අපේ අතීත ශ්‍රි විබුථිය. ජනිත් පුතාට පිං ජනතාවක් අවදි කරනවා ට.

  • @vasanthadenipitiya9475

    @vasanthadenipitiya9475

    4 ай бұрын

    හිතට..අභිමනක්..සේ.ම දුකකුත්..අැතිවෙනව

  • @vasanthadenipitiya9475

    @vasanthadenipitiya9475

    4 ай бұрын

    සුනාමි..නෙවඩයි..ද්ෙවිඩ..මාඝගේ..අාක්‍රමණ..ගොතරමි..දරැනුවට..නයෙන්න..අැද්ද..කොතරමි..මාරෙන්න.අැද්ද

  • @jinendarisaram1838

    @jinendarisaram1838

    4 ай бұрын

    Ane obata godak pin mewa Dan Enna daruwanta pennana aka hodai 🙏🙏🙏🙏🙏🙏❤❤️❤️❤️

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා. කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @senavibanda3357
    @senavibanda33574 ай бұрын

    හෙලයෙකු විසින් කරනු ලබන සැබැම මෙහෙවරට මාගේ ප්රනාමයයි මෙ෴෴෴෴

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d4 ай бұрын

    අනේ ජනිත් පුතේ ඔයා පරෙස්සමෙන් දැන් බුද්ධාගමේ අය වියරැවැටිලා ඉන්නෙ නිදුකවේවා නීරෝගී වේවා සුවපත්වේවා හැබැයි වැඩේ අත අරින්න එපා

  • @sumithkodituwakku7064

    @sumithkodituwakku7064

    4 ай бұрын

    Keep going

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    2 ай бұрын

    Ay wiyaru watenne...

  • @user-vg9su2qu1p

    @user-vg9su2qu1p

    19 күн бұрын

    ❤❤❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV4 ай бұрын

    **මේ වගේ දේවල් සොයාගෙන ගිහින් පෙන්නවට ඔබතුමාට බොහොම පින්**🙏🙏🙏 මමත් හරිම ආසයි මේ වගේ දේවල් ගැන දැනගන්න මේවා ගැන හොයාගන්න මාරම ආසයි පුදුමයි අපේ සිංහලයගේ සිංහල උරුමය ගැන කොහොමද තිබුනේ කොහොමද පැවතුනේ කියලා **ඔය වගේම නටබුන් තියෙනවා රාම කැලේ** **තොලුවිල කියලා කියන්නේ-** **ඔබතුමා දන්නවා ඇති** **ඒ රාම කැලේ කියන ප්‍රදේශයෙත් ඔය වගේම නටබුන් තියෙනවා** **පෙට්‍රෝලියම් එක ඉස්සරහ තියන** **අපි නොදන්න ගොඩක් දේවල් කොච්චර නම් ඔය ප්‍රදේශය තියෙනවද උත්තරකුරු දීපය** **මගේ ගම හැටියට මං ගොඩක් ආඩම්බර වෙනවා** 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champasirimanne6253
    @champasirimanne62534 ай бұрын

    හෙලදිව දඹදිව ලක්දිව "දිව" යනු දිවයින අර්ථයෙන් හෙල නාමයකි.

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d4 ай бұрын

    ඉදිරියට එන්න ඉන්න රාජ්‍ය නායකයා මේවා ගැන දැන්මම දැනගෙන සිටියොත් වඩාත්ම හොඳයි නේද පුතේ සුවපත්වේවා

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha23144 ай бұрын

    කව් රු කොහොම කිව්වත් මොනව ලිව්වත් මේ දසුන් වලින් අපටපෙනෙන්නේ අපේ පැරනි ශ්‍රි විභූතිය බව අපට වැටහෙනවා ,මෙමතොරතුරු ඉදිරිපත් කරන ඔබතුමාට මගේ ප්‍රනාමය වේවා ,🙏

  • @PadminiWidanalage-df4ye

    @PadminiWidanalage-df4ye

    4 ай бұрын

    Sudu jathikayanth ape prnamaya diyauthui

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා.සෝමපා ල ගෙන් ගත්ත ඉඩම ගැන???😀කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @gihan27
    @gihan274 ай бұрын

    ඒ දවස ලග,ලගම එනවා කල්‍යාණ මිත්‍රයා..! 🙏💪 ☸️

  • @janiweerasinghe8420
    @janiweerasinghe84204 ай бұрын

    ඉතිහාසය හෙලි කිරිම ගැන ගොඩක් පින් පුතේ .

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    ජනියෝ,එදා අපේ හෙළ යන්ට කට්ට ගහන්න කියපු මීරිගම මීවන පලානේ චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනිත් අද මීවන පලානේ හිමි ට අනුව දේවදත්තයෙක් උනා නම් ජනිත් මහතා කොහෙද හෙළයෙක් වෙන්නේ???😅 ජනිත් පුලුවන්නම් ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න මී වන පලානේ චීවර දරියගෙ ශ්‍රාවකයින්ට ඔබ ගේ නිර්දෝෂී කම.එදා මීවන කරපු දේ කියපු දේ ගැන. අද කී දෙනෙක් මීවනගේ අධර්මය නිසා පව් සිදු කරගන්නවද ඔබ මේ පිළිබඳ අදහස් දක්වන්න..එතකම් මීවන පලානේ කියන විදිහට ඔබ වංචා කාර ඔත්තුකරයෙක් විදියටයි පේන්නේ..

  • @user-uv9sc6ez2k

    @user-uv9sc6ez2k

    3 ай бұрын

    Godak pin aiye oyata

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා. කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @Mahaadewa
    @Mahaadewa4 ай бұрын

    ඔයා මේක යතාර්ථයක් කරන්න හදන මහන්සියට පින්.මැරෙනකොට හිත සතුටින් මැරෙන්න පුලුවන් රටට යමක් කලානෙ කියල.මේ සම්බන්ද වැඩ කරන හැමෝම එකතුවෙමු.මේ වීඩියෝ share,like,subscribe,comment කරමු.❤❤❤❤❤❤

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා. කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f3 ай бұрын

    ඊලගට එන රජය මෙවට මුල් තැන දීලා ප්‍රතිසංස්කරණ කරන්න වග බලා ගන්න ඔන මගේ හැගිම අපේ උරුමය අපේ ඉතිහාසය මේ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanjayasekara7379
    @gayanjayasekara73794 ай бұрын

    කියන්න වචන නැ.අති විශිෂ්ඨ වැඩ සටහනක් .ජනිත් මල්ලිට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🌻✋

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා.සෝමපා ල ගෙන් ගත්ත ඉඩම ගැන???😀කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5j4 ай бұрын

    මේ උතුම්‍ රට බේරා ගන්න උත්සාහයට ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න නිදුක් නිරොගි සුව අත් වේවා මේ තමයි සක්ව්ත්තෝ බුදුවරු පහලවන ලෝකෙන් උතුම්‍ රට

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා.සොමාපළගෙන් ගත්ත ඉඩම ගැන???😀කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    ජනියෝ,එදා අපේ හෙළ යන්ට කට්ට ගහන්න කියපු මීරිගම මීවන පලානේ චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනිත් අද මීවන පලානේ හිමි ට අනුව දේවදත්තයෙක් උනා නම් ජනිත් මහතා කොහෙද හෙළයෙක් වෙන්නේ???😅 ජනිත් පුලුවන්නම් ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න මී වන පලානේ චීවර දරියගෙ ශ්‍රාවකයින්ට ඔබ ගේ නිර්දෝෂී කම.එදා මීවන කරපු දේ කියපු දේ ගැන. අද කී දෙනෙක් මීවනගේ අධර්මය නිසා පව් සිදු කරගන්නවද ඔබ මේ පිළිබඳ අදහස් දක්වන්න..එතකම් මීවන පලානේ කියන විදිහට ඔබ වංචා කාර ඔත්තුකරයෙක් විදියටයි පේන්නේ.. ඔබ කතාකාරයෙක් පමණයි. මීවනයගේ බණ අසා එකෙක් නිවන් දැ ක්කාද??

  • @user-cu2ue2md7e
    @user-cu2ue2md7e4 ай бұрын

    මොලෙ තියෙන අයො රටකරානම් සුරපුරයක් කරන්න තිබුන

  • @foodrecipes1764
    @foodrecipes17644 ай бұрын

    මේ දේවල් විමසිල්ලෙන් බලන්න😢 අපේ අනාගත පරපුර මේවා දැන ගත යුතුයි .

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    ජනියෝ,එදා අපේ හෙළ යන්ට කට්ට ගහන්න කියපු මීරිගම මීවන පලානේ චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනිත් අද මීවන පලානේ හිමි ට අනුව දේවදත්තයෙක් උනා නම් ජනිත් මහතා කොහෙද හෙළයෙක් වෙන්නේ???😅 ජනිත් පුලුවන්නම් ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න මී වන පලානේ චීවර දරියගෙ ශ්‍රාවකයින්ට ඔබ ගේ නිර්දෝෂී කම.එදා මීවන කරපු දේ කියපු දේ ගැන. අද කී දෙනෙක් මීවනගේ අධර්මය නිසා පව් සිදු කරගන්නවද ඔබ මේ පිළිබඳ අදහස් දක්වන්න..එතකම් මීවන පලානේ කියන විදිහට ඔබ වංචා කාර ඔත්තුකරයෙක් විදියටයි පේන්නේ.. ඔබ කතාකාරයෙක් පමණයි. මීවනයගේ බණ අසා එකෙක් නිවන් දැ ක්කාද??

  • @MalaniYagodamulla
    @MalaniYagodamullaАй бұрын

    ජනිත මහත්තයට ගොඩක් පින් මේ අපේ ස්ශ්‍රි විභූතිය දකින්නට ලැබීම සතුටක් ඔබ පතිරාරච්චි එක්ක එකතුවෙලා මේවාගැන හොයන්න ඔය සෙල් ලිපිවල තතු දැනගන්න පඵුළුවනි එතුමා ලඟ ඔය සියළු විස්තර දැනගන්න පුළුවනි

  • @nalikaranasingha2865
    @nalikaranasingha28654 ай бұрын

    ඇත්ත හංගන්න බැහැ ...කවදා හරි පරම සත්‍ය හෙලි වෙනවා ..ජනිත් ඔබ මේ දරණ උත්සාහය ,වෑයම තේරුම් ගන්නේ පෙර පින් ඇති අයවලුන් ..මේ Video බලනකොට , ඒ අදාළ තැන් නරඹන විට මතකයන් ආත්ම ගානකට අතීතෙට යනවා .. සීහෙලයන්ට නැවතත් ඔවුන්ගේ උරුමයන් ගැන අවබෝධ වේවා ...ඔබට විශ්වය සොබාදහම විසින් ආරක්ෂා කරනවා ...

  • @wijebaragama4444
    @wijebaragama44444 ай бұрын

    අපිට අපෙම උන්ගෙ කෙනහිලිකම්වලට ලක් වීම තමයි ඉවසන්න බැරි.

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා.සෝමපා ල ගෙන් ගත්ත ඉඩම ගැන???😀කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    ජනියෝ,එදා අපේ හෙළ යන්ට කට්ට ගහන්න කියපු මීරිගම මීවන පලානේ චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනිත් අද මීවන පලානේ හිමි ට අනුව දේවදත්තයෙක් උනා නම් ජනිත් මහතා කොහෙද හෙළයෙක් වෙන්නේ???😅 ජනිත් පුලුවන්නම් ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න මී වන පලානේ චීවර දරියගෙ ශ්‍රාවකයින්ට ඔබ ගේ නිර්දෝෂී කම.එදා මීවන කරපු දේ කියපු දේ ගැන. අද කී දෙනෙක් මීවනගේ අධර්මය නිසා පව් සිදු කරගන්නවද ඔබ මේ පිළිබඳ අදහස් දක්වන්න..එතකම් මීවන පලානේ කියන විදිහට ඔබ වංචා කාර ඔත්තුකරයෙක් විදියටයි පේන්නේ.. ඔබ කතාකාරයෙක් පමණයි. මීවනයගේ බණ අසා එකෙක් නිවන් දැ ක්කාද??

  • @aravindapriyankarage9485
    @aravindapriyankarage94854 ай бұрын

    බොහොම පින් ජනිත් මහත්මයා මෙම ඉදිරිපත් කිරීමට 🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV4 ай бұрын

    **මමත් හරිම ආසයි ඔය පැත්ත යන්න යමු**🙏🙏🙏🙏

  • @Dencil99
    @Dencil994 ай бұрын

    මල්වතු ඔය පටන් ගන්නෙ කොහින්ද කියලා බලන්නකො. නොසැලෙන්,,යමු අප උරුමය සොයා...........

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා. කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @BRKKumari
    @BRKKumariАй бұрын

    කවුරු බාධා කලත් නවත්වන්න එපා මල්ලි ඔයාට බුදු සරණයි අපිට හෙළ අතීතය නැවත අරන් දෙන්න ශක්තිය ඔයාට ලැබේවා

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe22944 ай бұрын

    සාදු සාදු සාදු

  • @shyamaliepa3154
    @shyamaliepa31544 ай бұрын

    ජනිත් මල්ලි අැතුලු මේ මහා හේදිය ගැන ගවේශනය කරන චැනේනල් විරමයි මන්නමි බලන්නේ මගේ වටිනා කාලය හොර බොරු මයාකාරි දේවල් වලට කැප කරන්නේ බෝහෝම පින් මල්ලි මේ සත්ත්‍ය සයා කටයුතු කරන සියලුම දේනාට බුදු සරනයි

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    ජනියෝ,එදා අපේ හෙළ යන්ට කට්ට ගහන්න කියපු මීරිගම මීවන පලානේ චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනිත් අද මීවන පලානේ හිමි ට අනුව දේවදත්තයෙක් උනා නම් ජනිත් මහතා කොහෙද හෙළයෙක් වෙන්නේ???😅 ජනිත් පුලුවන්නම් ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න මී වන පලානේ චීවර දරියගෙ ශ්‍රාවකයින්ට ඔබ ගේ නිර්දෝෂී කම.එදා මීවන කරපු දේ කියපු දේ ගැන. අද කී දෙනෙක් මීවනගේ අධර්මය නිසා පව් සිදු කරගන්නවද ඔබ මේ පිළිබඳ අදහස් දක්වන්න..එතකම් මීවන පලානේ කියන විදිහට ඔබ වංචා කාර ඔත්තුකරයෙක් විදියටයි පේන්නේ.. ඔබ කතාකාරයෙක් පමණයි. මීවනයගේ බණ අසා එකෙක් නිවන් දැ ක්කාද??

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t3 ай бұрын

    ❤❤❤ඔයාට ගොඩාක් පින් දීගායු ලැබේවා❤❤❤❤

  • @CHANDRAMAL1
    @CHANDRAMAL14 ай бұрын

    budu saranai... ape hela ithihasaya mathukaranakota kasana set ekak innawa... awatanam sallenna epe jaya wewa..

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri94714 ай бұрын

    Good explanation Mr janith

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe70063 ай бұрын

    මම ඔස්ට්‍රේලියාවේ සිට ඔබගේ සෑම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් නරඹමි. ඔබට බොහෝම පිං

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd4 ай бұрын

    සුවපත් වේවා ....චේතනාව පිරිසුදු විය යුතුමයි ...

  • @sarath24517
    @sarath245173 ай бұрын

    ඉතාමත් වටිනා ක්‍රියාවක් , තෙරුවන් සරණයි , ඔබට ජය

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA4 ай бұрын

    ස්තුති ❤❤

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara86424 ай бұрын

    Thank you Mr Janith

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @ramyanalani3226
    @ramyanalani32264 ай бұрын

    ❤❤❤👍🙏🙏🙏

  • @kelum304
    @kelum3044 ай бұрын

    ❤️❤️❤️❤️

  • @erandihennayaka1634
    @erandihennayaka16344 ай бұрын

    ❤❤❤❤❤

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo4 ай бұрын

    ❤🎉❤🎉❤🎉❤s🎉❤🎉❤🎉a❤🎉❤🎉❤

  • @a.p.gamage5653
    @a.p.gamage56534 ай бұрын

    අභයගිරියට ගිහින් ඊට එහායින් කැලෑවට ගිහින් තියන නඛා වෙහෙර ගැනත් vedio එකක් කරන්න.

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා. කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න. නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න.

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා. කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s4 ай бұрын

    ❤❤❤❤

  • @deepanisilva5509
    @deepanisilva55094 ай бұрын

    🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu12344 ай бұрын

    ❤❤

  • @user-yf6jn4yb5w
    @user-yf6jn4yb5w15 күн бұрын

    Puduma abimanayayak danenne puthe obata pin❤❤❤

  • @vishanvimukthi7184
    @vishanvimukthi71844 ай бұрын

    ❤❤❤

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi94384 ай бұрын

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna34254 ай бұрын

    🙏❤

  • @pushamaze3248
    @pushamaze32484 ай бұрын

    ❤❤❤❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara29654 ай бұрын

    Bohoma sthuthiy jayawewa

  • @bandaramanike7603
    @bandaramanike76034 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @taleyfernando3169
    @taleyfernando31694 ай бұрын

    🌹🌹🌹🌹🙏🙏

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz3 ай бұрын

    Oyata godak pin puthe

  • @user-st3cc3fm5x
    @user-st3cc3fm5x4 ай бұрын

    🎉🎉🎉🎉❤❤❤

  • @gppremaratne6911
    @gppremaratne69114 ай бұрын

    අපට හැකිපමණින් උදව් කරන්න හන්තානේ හාමුදුරුවනේ මේ සත්කාරයට උරදෙන්න. පැරණි පුරාවිද්‍යාත්ම ස්ථාන ගොඩනැගිමේ අරමුදලක් පිහිටුවන්න

  • @pushamaze3248
    @pushamaze32484 ай бұрын

    Definitely earth quick destroyed our ancient era. 😢

  • @sarathkumara619
    @sarathkumara6194 ай бұрын

    Owa podi විකිරණ සහිත ආයුධ පැරණි devi rupawala එයාලගේ athwala resvidena යමක් tiyanawa

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.1733 ай бұрын

    ජනිත් මල්ලි මම මේ ලගදි සහබාගි උන යම් රැස්වීම් අවස්තාවක දේසක තුමා කිව්ව ""ගල් යුගේ විදියට හිතන්නෙ නැතුව නූතන විදියට හිතන්න ""කියල.එතුමා එතැන අදහස් කලේ අතීත මිනිස්සු න්ට වඩා බුද්දිමත් ව හිතන්න කියම.එක වෙන්න ඇති .අපේ මිනිස්සු න්ට වැරදුණු තැනඑතැන් තමා .අතීත ගල් යුගේ මිනිස්සු දැන් ඉන්න අබ්බ ගොබ්බයොන්ට වඩා කොච්චර දක්සයෝ ද කියල මේවගෙන්ම ඔප්පු වෙනව.අනික ගල් යුගේ කියන වචනේ නියම අදහස .වෙන්න ඇත්තෙ මහා අද්විතීය නිමැවුම් සහ නිර්මාණ ගලින් කල ඒ අතීත හෙලයන්.හිටිය.ඒ අතීත යුගය වෙන්න ඇති නේද,.ජනිත් මට.මේ.ගැන අදහසක් දෙන්න.ඔබට ජය වේවා ,,

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha10534 ай бұрын

    ඔබට පිං..මෙවන් මෙහෙවරක් අපිට කරම්වට...🌸🌸

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා. කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @leenawijesingha8196
    @leenawijesingha81963 ай бұрын

    👍💐

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV4 ай бұрын

    🤗🤗🤗🤗🤗🤗

  • @renukasmanmalee4867
    @renukasmanmalee48674 ай бұрын

    💐💐💐🙏🙏🙏❤️🙏🙏🙏💐💐💐

  • @sashika3557
    @sashika35574 ай бұрын

    🙏🙏🙏💐💐💐

  • @jinendarisaram1838
    @jinendarisaram18384 ай бұрын

    Hena gahanawa mewa vije gen anawa kiyanaunta monatharan lassananada..ape rata ane budun upan rata budunge rata apita newatha lebewa 🙏🙏🙏🙏🙏❤❤️

  • @manelperera5336
    @manelperera5336Ай бұрын

    මෙිතියෙන නටබුන් සකුුිය කලානම වදෙශිකයන් කොපමන පැමිනෙවිද හෙළඉතිහාසයේ වටිනාකම බලන්න.රටට එන ආදායම .හිතලා කටයුතුකරනවට වැඩිය එවයේ දෙවල් හොරාකලා මඩිය තද කරගෙන ඉන්න පවි කාරයො ඉන්නේ.වටිනාකම නොදන්නකම.කරැමයක්.

  • @vajiradhanapala8234
    @vajiradhanapala82343 ай бұрын

    👍🏼👍🏼

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s4 ай бұрын

    7:25 ❤🎉🎉🎉🎉🎉

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga26324 ай бұрын

    🙏❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19942 ай бұрын

    🙏🙏🙏❤❤❤❤❤

  • @lakmalvidu945
    @lakmalvidu9459 күн бұрын

    Mewa ape ithihase pothata daanna kiyala chande illan ena ewungen illamuda?

  • @champika1232
    @champika12323 ай бұрын

    ❤❤❤🎉🎉

  • @user-uv9sc6ez2k
    @user-uv9sc6ez2k3 ай бұрын

    English walinuth karanna .budu dahama pita rata ayata godak watinawa ape rate ayata wada

  • @user-uv9sc6ez2k
    @user-uv9sc6ez2k3 ай бұрын

    siw hele kele mada sinha puthun netha un rata athera gihin.....❤

  • @lakmalvidu945
    @lakmalvidu9459 күн бұрын

    Ane apita Ithihasayata igannuwe monawada? Jaathiya gena Rata gena kakkumak naththe mewa apita pennuwe nathi nisa. Dannath rate inna kalakanni ape lamayinta haride kiyala deepiyaw.

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb4 ай бұрын

    janith oya giyada manekanda Balanna maradankadawala tiyena. ..?

  • @user-zd8fd7mc3p
    @user-zd8fd7mc3p3 ай бұрын

    පුරා විද්‍යා ව. නිදි......මේවා හොයන්න බලන්න. කෝ උනන්දුවක්.....අඩුතරමින්. ගවේෂණය කිරීම්...සහ කැනීම් නොකරන්නේ ඇයි?

  • @sumudubhashini2806
    @sumudubhashini28063 ай бұрын

    Loku nidanayak thiyenawa kiwanam ape appachchila okath kanim karala prathisanskaranaya karawi..😢😮

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi44104 ай бұрын

    Cochchra lassana rajadaniyakda. Me rajya dani dakiddi . Budu hamuduruvo vadala anithya shivenava

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045Ай бұрын

    කෝ පුරා විද්‍යාව සේරම විනාශ වෙනවා මුන් මොනවාද කරන්නේ

  • @chandanawasantha9786
    @chandanawasantha97863 ай бұрын

    Wimasanna kisima deyak naha mata dan aurudu 62k mata wayasa10yedi withara mata hithunu deyak thamai budun upanne indiyawe nam budun wahansege siyaluma dathun wahansela ape rate thiyenne kohomada kiyala eda idan mamath karunu hewwa ape saba ithihasaya gana

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe91384 ай бұрын

    maha polawe hadawatha me hela bimai obathuma sithana ayurinma budunwahanse wadasiti samaye pawa bumikampa athiwennathi ananda suwaminwahans keepa sarayak budunwahansegen vimasa thibenawa bauda sahithya meya wenath ayurakin dakwai.atheethaye muhuda goda galeema awani sidiyaki

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails3 ай бұрын

    මේක ජනතා මුදලින් යථාර්ථ මුල් වෙලා, රාජ් සෝමදේව මහත්මයා වගේ කෙනෙක් සම්බන්ධ කරන් පිළිසකර කරවමු

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye3 ай бұрын

    Sudu mahathun soya gwnimata pera mewa soya ganna ape rateminisun hiti ye nedda

  • @EATHTHA-
    @EATHTHA-4 ай бұрын

    🫡🙏🏽🍃🇱🇰🙏☸️

  • @user-uw5dm8uf4b
    @user-uw5dm8uf4b4 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉😅

  • @user-zd8fd7mc3p
    @user-zd8fd7mc3p3 ай бұрын

    අද මේවගේ. හැඩයට ලී. කොටයක්වත්. සමාන හැඩ ඇතිව. ඇද නැතිව කැපිය හැකිද?

  • @madhawathambavita2465
    @madhawathambavita24653 ай бұрын

    මේවා ඇදවෙලා තියෙන්නෙ භූමිකම්පා හෝ යුද්ධ නිසා නෙවෙයි. කාලයක් තිස්සේ ගස්වල මුල් ගිහින්

  • @user-vf7wt8mk9h
    @user-vf7wt8mk9h3 ай бұрын

    බුදුන්ගේ පිරිනිවන් පෑම සමගින් කම්පා උනා කියන කතාව ඇත්තද

  • @dhanushka6834
    @dhanushka68343 ай бұрын

    තාම වතුර එනවා කොහෙන් හරි පොකුනට

  • @user-ks5ip6zj8l
    @user-ks5ip6zj8l4 ай бұрын

    Oya okkoma aththa ath ape rate පුරාවිද්‍යා eka kiyanna ape tiyana hamadema පිටරටට patawana ekak පුරාවිද්‍යා hodakiyann epa

  • @keerthirathna3872
    @keerthirathna38724 ай бұрын

    ජනිත් මහත්තයෝ පරිස්සම් වෙන්න දැන් කොම්පැණි කාරයින්ට පාඩුවෙලානේ ඒ හින්දා ඒඅය ඉන්නේ පිස්සු වැටිලා පරිස්සමින් යන තැන් වල යන්න බුදු සරණයි

  • @user-di7zl4uw3p

    @user-di7zl4uw3p

    3 ай бұрын

    මීවන පලානේ කියනවා ඔබ හොරෙක්,දේවදත්තයෙක් කියලා. සිසිර ඔබට එළව එළවා පහර දෙනවා. ඔබ මිරිගමින් හොරා ගත්ත දේවල් සිසිර නැවත ගත්තලු. ඔබ නිවැරදි නම් ප්‍රකාශයක් නිකුත් කරන්න. ඔබ වැරදි නම් මෙසේ ගොන්නු ෆෝම් කරගෙන යන්න.මීරිගම ගොන් ආතල් එකක් ගන්නවා නම් ඔබගේ youtube ගොන්නු ටික තවත් අන්දවා සතුටු වන්න. මීවන පලානේ ගැනත්, සිසිර ගැනත් අපිනම් දන්නවා. කොන්ද පණ ඇති ව ඔබ ප්‍රකාශයක් නිකුත් කරන්න.

  • @jinendarisaram1838
    @jinendarisaram18384 ай бұрын

    Ape rate pokunu balan thamai pita rattu sumin pul hadala thiynne loken uthum rata lankawai.🙏🙏🙏🙏❤❤️❤❤❤❤❤🙏🙏🙏🙏

  • @amalishantha4161
    @amalishantha41614 ай бұрын

    මි්රිගමින් එලේවුවද.ජනියා

  • @VibeLife369
    @VibeLife3693 ай бұрын

    සුද්දො බෝම්බ දාල පුපුරවලා තියෙන්නෙ රුවන්වැලි මහාසෑයත් ඒමයි

  • @chandasomabandara6431
    @chandasomabandara64314 ай бұрын

    භූමි කම්පාවජින් විනාශ වූවා විය හැකියි.

  • @THEELITERAMPER1.0
    @THEELITERAMPER1.04 ай бұрын

    පරිප්පු හොද්ද හොදයි , හැබයි පාන් නැතුව පරිප්පු බොන්නද ?

  • @nowtube.244
    @nowtube.2443 ай бұрын

    මොකක්ද උතුරුකුරු දිවයිනේ කථාව. එතකොට අපරගොයාන ,පූර්වවිදේහය ,ජම්බුද්දීපය කියන ද්වීප ලංකාවෙද තියෙන්නෙ.😂 මට උතුරුකුරු දිවයිනද ,ද්වීපයද කියලා පහදලා දෙන්න. මොකද මේ පොළොව උඩ තියෙන මහද්වීප හතර ගැන බරපතල යථාර්ථයක් තියෙන්නෙ.

  • @Nonametosavetoday
    @Nonametosavetoday3 ай бұрын

    මේවා පෙන්නන එක හොඳයි නමුත් ඔය සිව් හෙළ කතාව ඔප්පු කරන්න යන උත්සහය නම් හරිම බොලද වැඩක්. මේවා ගැන විග්‍රහ කරන්න ඔයාට තියන සුදුසුකම් මොනවද දැනගන්න පුළුවන් ද...

  • @angelonugara3125
    @angelonugara31254 ай бұрын

    කන්ද උඩරට දඹදිව නම් මොකද ජනිතෝ උඩරට හිටිය කෝනප්පු බණ්ඩාර සහ සෙනරත් එකම ගෑනිව ගත්තේ රජකම බේරගන්න . 😃 කන්ද උඩරට වඩුගයෝ අතලොස්සක් ඇවිත් පාලනය කලේ මොකද , උන්ව එලවන්න හාමුදුරුවන් බුරුමයෙන්,තායිලන්තයේන් මොකද කුමාරවරු ඉම්පෝර්ට් කලේ. ඇයි ඒ කාලේ ලෝකල් දඹදිව හිටියේ ක්ෂුද්‍රයෝ විතරද?🤪😃😃😃 බුදුහිමි ඉපදුනා කියමින් ඉන්න උන්ගේ දැනුත් පේනවා ඉතිං 🐂 කම.

  • @user-hn7ui9mw5x
    @user-hn7ui9mw5x4 ай бұрын

    උඹ තවටිකක් ඉගෙන ගනින්.

  • @dananjaperera7922
    @dananjaperera79223 ай бұрын

    උතුරු කුරු රටලු. ප්‍රබල රාජධානි 4 ක් තිබ්බලු. මේවා කරලා තියෙන්නේ අශෝකල කියන්නද හදන්නේ. සිංහල රජවරු පොල් ගෑවා කියලා කියන්න හදන්නේ. උතුරු කුරු රටේ ලියපු දේ මොනවද. පොත්වල තිබ්බා කියලා නෙමෙයි අද්යනය කරලා හිතුවම තේරෙනවලු. කඩන්න බැරි වුනු මේ රට කඩන්න ඕනේ කරන පදනම දාගෙන යනවා. දිය රෙද්දෙන් සිංහලයගේ බෙල්ල ලස්සනට කපන්න යන්නේ. ලඟ දකින ගොන් සිංහලයෝ මේකේ යට තියෙන භයානකත්වය දකින්නේ නෑ.

Келесі