Hiru Unplugged EP 10 Sunil Edirishinghe | 2016-03-04

Ойын-сауық

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.com/+HirutvLkOffi...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 39

  • @KPkjwSL
    @KPkjwSL4 жыл бұрын

    3:01 - සිනහ වෙනුමැන 7:12 - රන් සමනලයෝ 11:56 - වියෝ වු පසුවයි දැනෙන්නේ 17:09 - නෙතේ කඳුළු පිස දමන්න 20:52 - හඬන පණ නල 24:40 - අවපස අහසට 29:14 - දෙවොලේ නිකලැල් 32:50 - අහසයි ඔබ මට 38:36 - සන්තාප මාවතේ 43:14 - ඇසුවේද කවුරුන් හෝ 47:27 - කවුරුන්ද ඔබ මගේ 51:34 - මලට සුවඳ සේ 56:20 - පාට දේදුණු සෙදිලා 1:02:50 - රෝස කුසුමක්

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @newfashionstore398

    @newfashionstore398

    2 жыл бұрын

    ❤❤❤

  • @sugathmilroy6794
    @sugathmilroy67943 жыл бұрын

    පන්ඩිත් අමරදේවයන්ගෙන් පසු මම දැකපු ගාන්ධර්වයන් ඔබයි. ඔබට දීර්ඝායුෂ සුනිල් එදිරිසිංහ මහතානෙනිි.....!

  • @chandimabokundara8967
    @chandimabokundara89674 жыл бұрын

    ශ්‍රේෂ්ඨ ගී පද නැමැති සාගරයේ සුනිල් එදිරිසිංහයානෝ කිසිදු කුනාටුවකට හසු නොවී ස්ප්තප්ස්වර නැමති නෞකාව අපූරුවට පැදයයි. අපද ඒ නෞකාවේ නැගී සුවසේ එතෙර වන්නෙමු....

  • @ranruwanthifonseka8549
    @ranruwanthifonseka85493 жыл бұрын

    අවුරැදු 5 ගතවෙලා අද අහද්දි ත් එදා වගේම අදත් හිත නිමෙනවා.. මේ වැඩසටහන් පුලුවන් නම් ආයෙ ප්‍රචාරය කරන්න ..මිනිස්සු පීඩනයෙන් ඉන්න මේවගේ කාලෙක ඒක ගොඩක් වටිනවා ..❤

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    මම කැමතිම නිහතමානි ගායනවේදියෙක්.ගායනය මොන තරම් අැහුවත් අැතිවෙන්නේ නැහැ.ඔබතුමාට බුදු සරණයි!

  • @shandasanayaka2816
    @shandasanayaka28163 жыл бұрын

    I had a dream, during my wedding I wanted to invite Mr. Sunil just to sing for us. Even during that time my girlfriend promised me that she is gonna suprise me with that, but today when it comes real, she is not here beside me and instead of this great artist it is some buslshit singers are singing over here.. this brings me all the past memories back. How hard this life is and how unexpected turns are happening.

  • @chaturaindika

    @chaturaindika

    5 ай бұрын

    end of the day it's all nostalgia, bro"

  • @cdeepalk
    @cdeepalk Жыл бұрын

    My favourite singer .. early 90’s I had a chance to meet him personally during the break of a show at my school . I was with my wife ( then girl friend ) .. we told him we met first time at this school under the same may tree ( behind our main hall) and then he sang ‘ Malata Suwandase ‘ song to us.. It was memorable moment for me and will never forget in my life .. ❤

  • @nishanthaherath4396
    @nishanthaherath43965 жыл бұрын

    Aththatama hithata marama nidahasak mihiri bawak danenne mewani gayakayn amaraneeyai .....theruwan saranai obathumata.....

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini91695 жыл бұрын

    ගීතයකට හැකියි දුක සතුටකට පෙරළන්න. ඒ මෙහෙය කරන්න කැප වන ඔබ වන් ගායකයන් බොහෝ ම වාසනාවන්තයි.

  • @maneldissanayake3191
    @maneldissanayake31912 жыл бұрын

    Excellent I listene to each and every word with much love and respect .God bless you ,stay safe ,keep it up. 👍

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara90592 жыл бұрын

    දීඝායු වේවා අපේ ගාන්ධර්ව තුමනි

  • @shashikaperera4288
    @shashikaperera42883 жыл бұрын

    ඉතා මියුරු ගීත පෙලක්

  • @sajeewaerandith6088
    @sajeewaerandith60884 жыл бұрын

    Jayawewa

  • @maghafoundation
    @maghafoundation7 ай бұрын

    නිදුක් නීරෝගීසුව දිගාසිරි සම්පත් ලැබේවා සුනිල් සර්... ❤🎉 තෙරුවන් සරණයි!!!

  • @kiwaitsreelanka2567
    @kiwaitsreelanka25676 жыл бұрын

    Budu saranai .obatumata

  • @user-kn4qy6rr8y
    @user-kn4qy6rr8y8 ай бұрын

    මං ආසම සින්දු ටිකක් ❤❤

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 Жыл бұрын

    අපේ දෙසවන පිනවන ඔබට දීර්ඝායුශ ලැබේවා ....

  • @nethminikaushalya1932
    @nethminikaushalya19323 жыл бұрын

    Absolutely a great symphony😊☺

  • @gayankodippily4373
    @gayankodippily43737 жыл бұрын

    Before and today my best of the singer. ...

  • @nishakhalid

    @nishakhalid

    7 жыл бұрын

    Gayan Kodippily '

  • @lakpiyaabesinghe5836
    @lakpiyaabesinghe58367 жыл бұрын

    Great...!!!

  • @lahirulakshan5288
    @lahirulakshan5288 Жыл бұрын

    Cant start again hiru unplugged.great programme

  • @champikajayalathjayalath7045
    @champikajayalathjayalath70457 жыл бұрын

    great sir

  • @futuremind9013
    @futuremind90135 жыл бұрын

    Woooww

  • @budditoursnegombo6562
    @budditoursnegombo65627 жыл бұрын

    Thanks to Hiru, for proving such a classical show,

  • @vijithfernando6964
    @vijithfernando69643 ай бұрын

    ❤❤❤

  • @irusharuwan
    @irusharuwan5 жыл бұрын

    what happened hiru unplugged...i wish it will be telecasting as soon as possible...wish u all the best

  • @geethmadushan7803
    @geethmadushan78035 жыл бұрын

    😍

  • @chathurangakumara6117
    @chathurangakumara61172 жыл бұрын

    Anyone 2022

  • @nishanthaherath4396
    @nishanthaherath43965 жыл бұрын

    Unlike kala awajathakayo....kauda yakoooo

  • @tissasenanayake4189
    @tissasenanayake41897 жыл бұрын

    හද මාමා උඩින් යතේ , අපේ මාමා බිමින් යතේ

  • @dhanushka051
    @dhanushka0516 жыл бұрын

    💙

  • @janakakandage1694
    @janakakandage16943 жыл бұрын

    Addeeeee

  • @linkingpark2479
    @linkingpark24795 жыл бұрын

    nice consert

  • @charithbandara4606
    @charithbandara46067 жыл бұрын

    nice

Келесі