Hiru TV Salakuna Live | Muththaiya Muralidaran | EP 295 | 2021-07-12

Hiru TV Salakuna Live |2021-07-12
හිටපු ක්‍රිකට් ක්‍රීඩක - මුත්තයියා මුරලිදරන්
Web: www.hirutv.lk
#Muththaiyamuralidaran #muttaiya #muralidharan #HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Пікірлер: 3 100

  • @shanmalitha7371
    @shanmalitha73713 жыл бұрын

    මුරලි හින්දා බලපු කට්ටිය මේ කොනට එන්ඩ🖤

  • @Deshan441
    @Deshan4413 жыл бұрын

    යකෝ මූරලි දෙමල වෙලත් හොදට සිංහලෙන් කතාව තෙරැම් කරලා දෙනවා.. අර චමූදිතයා සිංහල ඒත් මූට කතාව තෙරෙන්නේ නෑනේ ..ගොබ්බයා

  • @erangaedirimanne1315

    @erangaedirimanne1315

    3 жыл бұрын

    Gobboyo watch the full episode. Then show ur stupidity by commenting. It was a great discussion 👍

  • @hppj4195

    @hppj4195

    3 жыл бұрын

    @@sumanesuur3288 මේ eranga කියන්නේ චමුදිත ගේ කවුරුහරිද කොහෙද 😂😂 ගොඩාක් comments වලට ඔය reply එකම දාලා

  • @sheronperera1753

    @sheronperera1753

    3 жыл бұрын

    Sirawata ban

  • @forgedreamlife

    @forgedreamlife

    3 жыл бұрын

    @@erangaedirimanne1315 gobbayo.Good discussion?based on what? An ordinary journalist inside our country (basically a attention seeker) disrespecting a legend who brought fame to our country. U call that a good discussion?

  • @Janitha417

    @Janitha417

    3 жыл бұрын

    @@erangaedirimanne1315 චමුදිත, මේ උබ නේද ෆේක් අකවුන්ට් එකකින් ඇවිත් බනින්නෙ😂😂😂

  • @gihanmadushanka5121
    @gihanmadushanka51213 жыл бұрын

    චමුදිත ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙනකන් හිටපන්... හරකෙක් වගෙ පනින්නෙ නැතුව ... බූරුවො...

  • @list2543

    @list2543

    3 жыл бұрын

    Ou yako muta pissu uththrayak denna denne ne.

  • @pineapplewoman3181

    @pineapplewoman3181

    3 жыл бұрын

    Ow bn mun wage ewun makabaawila yanna oneh. Mun innakan ratath iwarai.

  • @vindysanju5016
    @vindysanju50163 жыл бұрын

    "ක්‍රිකට් කියන්නෙ ජාතියක් එකතු කරපු ක්‍රීඩාවක්" yes...well said mr . murali....love it...👍👌

  • @kkair
    @kkair3 жыл бұрын

    පියුම් තමයි චමුදිත ගැන හරියටම කිවුවේ .

  • @thunhelaya2719
    @thunhelaya27193 жыл бұрын

    "ක්‍රිකට් විතරක් නෙමෙයි ඕනම රැකියාවක් කරනකොට විනයක් තියෙන්න ඕනෙ"- මුරලි. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන්.

  • @boom4961
    @boom49613 жыл бұрын

    මුදලට වැහෙන කට බලයට ඇරෙන කට පොලකට නියම කට චමුදිතගෙ කක්ක කට

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    😁👍🤣

  • @manjujayakala8004

    @manjujayakala8004

    3 жыл бұрын

    Hriyata hri

  • @manjujayakala8004

    @manjujayakala8004

    3 жыл бұрын

    100%

  • @randikasuneth1131

    @randikasuneth1131

    2 жыл бұрын

    Ado ado

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y3 жыл бұрын

    දෙමල ජනතාවනි ඔබලා කියනවා නේද අපි ඔබලාගේ ජාතියට වෙනස් කම් කරනවා කියලා .බලන්න මුළු රටම මුරලිගේ පැත්තට කතා කරේ.ඉතිං සින්හල මුස්ලිම් දෙමල කියලා නැහැ රටට ආදරෙයින්ම් අපිත් ආදරෙයි .

  • @yasithairosh

    @yasithairosh

    3 жыл бұрын

    yes

  • @Viperss_K0

    @Viperss_K0

    3 жыл бұрын

    True 👍

  • @dilrukshiweerakoon6776

    @dilrukshiweerakoon6776

    3 жыл бұрын

    Deeply true

  • @asankabalasubramaniyam4147

    @asankabalasubramaniyam4147

    3 жыл бұрын

    Aniwa

  • @dahansamida1772

    @dahansamida1772

    3 жыл бұрын

    thamuse maha sakkiliyek ohoma hithannawath epa.

  • @maduratube9903
    @maduratube99033 жыл бұрын

    දයාබර මුරලි, මේ මෝඩ, බක පණ්ඩිත, ගොන්, තකතීරු (ඇතුළු සියලුම විශේෂන සහිතව )..... බාල නිවේදකයා වෙනුවෙන් මට සමා වෙන්න.

  • @kumaridaluwathumullagamage8908

    @kumaridaluwathumullagamage8908

    3 жыл бұрын

    😍😍😍😍😍😍

  • @chamenchathuranga2175
    @chamenchathuranga21753 жыл бұрын

    මට තේරුනේ cricket වලටත් වඩා මාධ්‍යයේ විනයක් නැති කමයි....

  • @danushkasandaruwan5281

    @danushkasandaruwan5281

    3 жыл бұрын

    මුරලි මුලින්ම කිවුවා ,😂

  • @SLHeartTv
    @SLHeartTv3 жыл бұрын

    මුරලිගෙ විනයත් එක්ක හැබැයි මුන් තුන්දෙනාම පට්ට චාටර් උනා. හරි සතුටුයි.

  • @unibrawahini9770
    @unibrawahini97703 жыл бұрын

    චමුදිත කොන්දක් තියෙනවනක් පියුමිව ගෙන්නපන් ඔතෙන්ට බෑ උබට බෑ

  • @thunhelaya2719
    @thunhelaya27193 жыл бұрын

    ගෙන්වන කෙනාගෙ වගකීම් මොනවද කියල නොදැන හච හච ගාන එක හරිම අවිනීතයි.

  • @kitneeth1980

    @kitneeth1980

    3 жыл бұрын

    Hiru Moday tikak

  • @tharushavimukthi4101
    @tharushavimukthi41013 жыл бұрын

    කාලකන්නි මාධ්‍යවේදියෙක් දන්න මගුලකුත් නෑ හරකා වගේ බොරුවට කෑගහනවා 🤢 ලැට් කටා

  • @maheshjpmp4401

    @maheshjpmp4401

    3 жыл бұрын

    Lat kata newei nattamiya .uba musalaya

  • @kusalviduranga6484
    @kusalviduranga64843 жыл бұрын

    බොහොම ස්තූතියි මුරලි අයියේ අපේ ටීම් එකේ පැටිකිරිය එලියට දැම්මට...🇱🇰...පුදුම සතුටුයි අපේ සිංහ පැටවු ගැන...🙂

  • @deeppsudusinghe6931
    @deeppsudusinghe69313 жыл бұрын

    This is the time to decide Chamuditha is going to continue this program or no. Who ever is incharge for this programme, it's your duty to keep the right person for right program. Chamuditha have no discipline at all. Honestly he's good for municipality work.

  • @pineapplewoman3181

    @pineapplewoman3181

    3 жыл бұрын

    Yep. 💯

  • @nilanjayathunga2078
    @nilanjayathunga20783 жыл бұрын

    Mr. මුරලි ඔයා වගේ අවංක මනුෂ්‍යත්වයෙක් මේ රටේ නෑ... ඔයාට දිර්ඝායුෂ..🙏🙏🙏❤❤❤

  • @senaviindra5022

    @senaviindra5022

    7 ай бұрын

    ❤❤❤❤aniwarenmaaa

  • @eshanrathnayaka4703
    @eshanrathnayaka47033 жыл бұрын

    Piumi දේවාලෙකට ගිහිං ගම්මිරිස්වත් ඇඹරැවද බං 😂😂 චමූ හත්පොලේ ගාගෙන නානව නානව ඉවරයක් නෑනෙ 🤦‍♂️😂😂😂

  • @nabishacamball4411

    @nabishacamball4411

    3 жыл бұрын

    😂😂

  • @sampathsrinath3039

    @sampathsrinath3039

    3 жыл бұрын

    🤣🤣🤣🤣🤣 Chamudithayata paw

  • @ruwanranganathpathirana514

    @ruwanranganathpathirana514

    3 жыл бұрын

    Ow ban eka nao aththa, nanawa kiyanna, paaga paaga gaani 😁😁😁😂😂

  • @mallawathanthrigeperera7504

    @mallawathanthrigeperera7504

    3 жыл бұрын

    🤪😅🤣🤣🤣

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    😁😂👍

  • @dumidupanditharathne5515
    @dumidupanditharathne55153 жыл бұрын

    රටට මේ තරම් සේවයක් කරපු උගතෙකුට කතා කරන්න ඉගෙන ගන්න ඕනෙ. මාධ්‍ය වේදියෙකු උනත් මනුස්සයෙකුට ගරු කරන්න ඉගෙන ගෙන ඉන්න ඕනෙ

  • @sameeraindika4363
    @sameeraindika43633 жыл бұрын

    චමුදිතට හොදක් කියපු කොමෙන්ට් එකක් දැක්කොත් ස්ක්‍රීන් ශොට් ගහලා අටපට්ටමට දෙන්න😁😂

  • @nelkamanoji6625

    @nelkamanoji6625

    3 жыл бұрын

    🤣🤣🤣

  • @kumaridaluwathumullagamage8908

    @kumaridaluwathumullagamage8908

    3 жыл бұрын

    😅😅😁😁😆😆😀😀😀🤔🤔🤔🤔🤔💩💩💩💩

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    😁🤣🤣👍

  • @srimalwijesingha6707

    @srimalwijesingha6707

    3 жыл бұрын

    මටත් ඕනේ... හුවක් ඕනේ... චමුදිත... බූරුව... 😡😡

  • @anusharanhoti

    @anusharanhoti

    3 жыл бұрын

    🤭🙈😁😜😜

  • @tiktoksrl3374
    @tiktoksrl33743 жыл бұрын

    මේ චැනල් වල ratings වෙනුවෙන් ලෝක පූජිත මිනිසුන්ව මෙතනට ගෙනල්ලා නිකමොන්ව දම්මලා අපහසුතාවයකට පත් කරවන එක තරයේ හෙළාදකිනවා.

  • @raveenvihanga7407
    @raveenvihanga74073 жыл бұрын

    world class legendary cricketer💪❤️💯 vs stupid Journalist🤣

  • @kothai123

    @kothai123

    3 жыл бұрын

    Spin wizard vs. moda harak

  • @user-qp3pn1wo8o

    @user-qp3pn1wo8o

    3 жыл бұрын

    Just cricketer. Thats all. but he dont know. Enything in out of cricket. Pissek

  • @pasindunanayakkara278

    @pasindunanayakkara278

    3 жыл бұрын

    Sirawata moda wesek mu

  • @AnuruddhaMahesh
    @AnuruddhaMahesh3 жыл бұрын

    සිංහල කතා කරන්න අමාරැ කෙනෙක් ගෙනත් පිස්සු බලු රෑනක් වගේ බුරන්න එපා යකෝ

  • @sameeraobeysekara9798
    @sameeraobeysekara97983 жыл бұрын

    Break එකකින් පස්සේ මුං තුන්දෙනාගේම හුලන් බැස්සා කියලා හිතෙන්නේ මට විතරද 😌😌😌

  • @roydesilva7684

    @roydesilva7684

    3 жыл бұрын

    Ow matth theruna

  • @aryanmafras908
    @aryanmafras9083 жыл бұрын

    මුරලීට චමුදිත කතා කරන විදිහ නම් සම්පූර්ණයෙන්ම වැරදී... ලෝකෙම ගරු කරන ක්‍රීඩකයෙක්ට ඔහොම කතා කරන එක නම් වැරදී...

  • @rameshchamikara

    @rameshchamikara

    3 жыл бұрын

    Na chamudita katha karapu widiye aulak na. Mokada chamuditha karanne negative marketing

  • @neoload_7795

    @neoload_7795

    3 жыл бұрын

    @@rameshchamikara EKA aththa

  • @rasangikachathurani2519

    @rasangikachathurani2519

    3 жыл бұрын

    Aththa... wradiy thamai ehma ktha krna eka...

  • @sureshnamal8183

    @sureshnamal8183

    3 жыл бұрын

    චමුදිත මොකෙක්ද

  • @shanthirasika2687

    @shanthirasika2687

    3 жыл бұрын

    Kauda mu eya issara 😠

  • @gsniroshan
    @gsniroshan3 жыл бұрын

    චමුදිතයගෙ කටට පාංකඩයක් ඔබල මහන්න එකෙක් නෑ නේ. මූ හිතන් ඉන්නේ සියල්ල දත් පකෙක් කියලා. පියුමි හන්සමාලි හොඳයි යකෝ තොට වඩා

  • @erangaedirimanne1315

    @erangaedirimanne1315

    3 жыл бұрын

    Gobbayo watch the full episode. Then show ur stupidity by commenting. It was a great discussion 👍

  • @hppj4195

    @hppj4195

    3 жыл бұрын

    @@erangaedirimanne1315 කොහෙන්ද දන්නේ නෑ great. ඔවට කියන්නේ discussion කියලා නෙවෙයි.

  • @serendibcass8226

    @serendibcass8226

    3 жыл бұрын

    @@erangaedirimanne1315 -What discussion? Chamuditta does not know the meaning of what a ' discussion is.... he interrogates his Guests shamelessly.... Anyways, Chamuditta suffers from a major attitude & an inferiority complex, respectable people & professionals from any field should not join this program ever again....it's so cringe worthy for those of us watching this to see a Cricket icon treated so shabbily by some shoddy journalists.....

  • @CDIL

    @CDIL

    3 жыл бұрын

    එරන්ද කියන එකා හැම එකටම මේක රිප්ලයි කරලා තියනවා.චමුදිතගේ ඥාතියෙක් වෙන්න ඇති.🤣

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    👍🤣😂

  • @sahanbandara6153
    @sahanbandara61533 жыл бұрын

    මුරලි සර්ට ඔහොම කරන්න එපා චමුදිත මේ මනුශ්ශය නැත්නම් ලනකාවෙ ක්‍රිකට් නෑ

  • @amithmadhuranga6932
    @amithmadhuranga69323 жыл бұрын

    අඩෝ චමුදිත...තෝ කතා කරන විදිහ අහන් ඉදලා මට Phone එක පොළොවේ ගහන්න හිතුනා...🤢🤢

  • @xo5913
    @xo59133 жыл бұрын

    එළවළු සහ පළතුරු වෙළෙඳසැලකට අලෙවිකරන්නෙකු සහ ගෝලයෝ දෙදෙනෙක් අවශ්‍යයි😂😂😎

  • @wldfun977

    @wldfun977

    3 жыл бұрын

    Chamuditha hodai

  • @kumaridaluwathumullagamage8908

    @kumaridaluwathumullagamage8908

    3 жыл бұрын

    චමුදිතයායි උගේ ගෝලයෝ දෙන්නයි හරි යනවා වගේ වැඩේට.😀😀😆😆😁😁😂😂😅💩💩💩💩

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    🤣😂😁👍👍

  • @anusharanhoti

    @anusharanhoti

    3 жыл бұрын

    👍🤭🙈🙈😜😜😜

  • @dyukaz3822
    @dyukaz38223 жыл бұрын

    මේ වගේ වැඩසටහන් චන්දන සූරියබන්ඩාර වගේ ශ්‍රේශ්ට මාධ්‍යවේදීන් මෙහෙයවන විදිහ දැක්කම චමුදිතලා මොක්කුද මන්දා.පියුමි අක්කා සීනිගම ගිහින් මිරිස් ඇබරුවද මන්දා.🤣🤣

  • @kumaridaluwathumullagamage8908

    @kumaridaluwathumullagamage8908

    3 жыл бұрын

    සිරාවට. චන්දන සූරියබණ්ඩාර කොවිඩ් කාලේ වැඩසටහනක් කලා මේ තාක් එවැනි වැඩසටහනක් මම තාම දැකලා නෑ. ඒ එක්ක බලද්දි චමුදිතයායයි උගේ වම් අත පැත්තෙන් ඉන්න හෙංචයියා මොක්කුද කියලා හිතෙනවා.💩💩💩💩

  • @dinukamihiran2908
    @dinukamihiran290810 ай бұрын

    Tamil මනුස්සයෙක් සිංහල කතා කරද්දි මාරම ලස්සනයි. එතද වෙන්නෙ නෑ. මොකෝ... 😍😍

  • @visitsrilanka7964
    @visitsrilanka79643 жыл бұрын

    පියුමි හරි. 😂😂එයා ඉතින් පිරිමි ගැන අපිට වඩා දන්නවනේ, අපි ඕක තේරුම් ගන්නේ නැතිව හාල් කෑල්ලක් උඩ දැම්මා. උ දැන් පොර වෙන්න ගිහින් නානවා හිටු කියලා 😂😂😂

  • @kushaniramanayake2981
    @kushaniramanayake29813 жыл бұрын

    යකෝ චමුදිතට වඩා මුරලි ලස්සනට සිංහල කතා කරනවා❤️❤️❤️❤️ චමුදිතයා කෑගහනවා විතරයි මෝඩ මුසලයා

  • @oshanhuawei6177

    @oshanhuawei6177

    3 жыл бұрын

    Me chamidithyanam nattamiyekma thamai

  • @oshanhuawei6177

    @oshanhuawei6177

    3 жыл бұрын

    Murali sir Oi wage pakayoth ekka kathawata yanna epa

  • @ishanlakmal6706
    @ishanlakmal67063 жыл бұрын

    චමුදිතයව පාරෙදි හම්බුනොත් ගලකින් හරි කෙලින්න හිතුනේ මට විතරද?👿

  • @tharinduramanayake4013

    @tharinduramanayake4013

    3 жыл бұрын

    ගලක් නෙමෙයි බෝම්බයක්

  • @shashikamadushan8008

    @shashikamadushan8008

    3 жыл бұрын

    අසරණ ජීවිත බ්‍ර්දර්ස්...අනුකම්පා කරමු..🤣

  • @deshanianthony554

    @deshanianthony554

    3 жыл бұрын

    මටත් හිතුණා

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    😁😂🤣🤣🤣

  • @vidurakrishantha8989
    @vidurakrishantha89893 жыл бұрын

    මුරලිගේ අදහස් දැක්වීම සාරාංශ ගත කළහොත් එන්නේ මේ වගේ කරුණු ටිකක්. 1.එදා ක්‍රිකට් සහ අද ක්‍රිකට් වෙනස් වේ. 2. එම වෙනස්කම් වලට හේතුව ප්‍රධාන වශයෙන් ක්‍රීඩකයින්ගේ විනය, කැපවිම, දක්ෂතා , පරිපාලනය හා බැඳුණු නීති රීති,මුදල් තණ්හාව ආදිය වේ. 3.එදා විනය කඩකිරීම් වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග අද එලෙසම ගන්න බැරිය, එයට හේතුව කාලයත් සමඟ සිදුවන සමාජයීය දේශපාලනික වටපිටාවේ සිදුවන වෙනස්කම්ය.උදාහරණයක් ලෙස එදා වරදකට දඬුවමක් දෙනවිට එයට අවනත වීමේ ස්වභාවයක් තිබුණත් අද එසේ කළහොත් මානව හිමිකම් යෑමේ ප්‍රවණතාවක් තිබේ. 4.විනය පිරිහීම මත එකිනෙකා කුළල් කාගැනීම්, කකුලෙන් ඇදීම්, පුද්ගලික අරමුණු බහුල වී ඇති අතර එමනිසා කණ්ඩායම් හැඟීම, රට වෙනුවෙන් කරන කැපවීම බිඳවැටීම. 5. එදා තරඟ ජයග්‍රහණ කලේ ප්‍රධාන වශයෙන් ලෝක මට්ටමේ ක්‍රීඩකයින් හතර පස් දෙනෙක් සිටි අතර ඔවුන් වටා අනෙක් ක්‍රීඩකයින් ගොනු වී කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම. නමුත් අද වන විට එවැනි ලෝක මට්ටමේ ක්‍රීඩකයින් කණ්ඩායමේ නොසිටීම.

  • @shayamapriyadsrshani9587
    @shayamapriyadsrshani95873 жыл бұрын

    චන්දන සූරිය බන්ඩාර...හරේන්ද්‍ර..අනේ එයාලා respecr 🙏🙏🙏

  • @xcreamer84
    @xcreamer843 жыл бұрын

    මුරලි බොහෝම ගෞරවයනීයව කතාකරනව දැක්කා.. බලු කුක්කෝ තුන්දෙනෙක් බුරනවත් දැක්කා

  • @tharakakumara8339

    @tharakakumara8339

    3 жыл бұрын

    බිරුවට වැඩක් නැ. මුරලිගෙ කතවට උන්ට පුලුවන් කෑගහගන්න විතරයි

  • @MrLakshanhere
    @MrLakshanhere3 жыл бұрын

    අනුන්ගේ විනය හදන්න කලින් තමන්ගෙත් විනය හදාගන්න චමුදිත... ප්‍රොෆෙශනල්ස්ලගෙන් ප්‍රශ්න අහන්න ඉගෙනගන්න…

  • @alendon3775

    @alendon3775

    3 жыл бұрын

    පටන්ගන්න කොටම පැනලා ප්‍රශ්ණ අහන්න ගිහින් එක්කෙනෙකුට දුන්නා issue එකෙන් බයවෙලා ඉන්නේ.

  • @sureshlgm5

    @sureshlgm5

    3 жыл бұрын

    correct ... I don't think cricketing heroes should come into this line of questioning they are not in the wrong here...Chamuditha thinks no end of himself

  • @funstorysl9745

    @funstorysl9745

    3 жыл бұрын

    Wadagath widiyata katha karanna igena ganna mulin

  • @xscorpio290

    @xscorpio290

    3 жыл бұрын

    Anith eka thamai facts check karala katha karanna one interview walata kalin Chamudithaya ehema Tom Moody lankawe coach wela innakota unsuccesful kiyala kiyanawa danne naa uge yatathe thamai 5-0 gahala ayi Finaluth awe kiyala anthimata 1981 waram gaththa kiyala kiyanawa danne naa 92 thamai Murali cricket walata awe kiyala 🤦🏻‍♂️

  • @0561318953

    @0561318953

    3 жыл бұрын

    Pissa disturb karanawane

  • @sasikachandimal
    @sasikachandimal3 жыл бұрын

    නියම කතාව මුරලි අපි අදටත් අපේ තාත්තාට බයයි අපිට විනයක් තියනවා

  • @jegathees013e
    @jegathees013e3 жыл бұрын

    මුරලි කියන එක සීයට සීයක් ඇත්ත බං එයා එක්ස්පීරියන්ස් player අපි පිළිගන්ඩ ඕන ,🥰🥰🥰

  • @nimadhasadeep2141
    @nimadhasadeep21413 жыл бұрын

    පියුමි ඔයා තමා හොඳටම කිව්වෙ චමුදිත ගැන. Legend මුරලි 👏🏻❤️

  • @sheranjoseph5709

    @sheranjoseph5709

    3 жыл бұрын

    🇮🇹🇮🇹🇮🇹🇮🇹🥇🥇🥇🥇🥇🥇🏆🏆🏆🏆🏆🏆🏆👍❤️❤️❤️🇮🇹

  • @mallawathanthrigeperera7504

    @mallawathanthrigeperera7504

    3 жыл бұрын

    🤪🤪🤪😬😬😬පියුමු තමයි ෙහාදටම ක ෙල්😬😬😬

  • @janakasilva6474
    @janakasilva64743 жыл бұрын

    මට තේරුණේ මේ සාකච්ඡාවේදී ඇත්ත කථා කලොත් කාටත් ඒ පුද්ගලයා ව වට්ටන්න බැරි බවයි. Respect murali!

  • @srimalwijesingha6707
    @srimalwijesingha67073 жыл бұрын

    ඒ කතාව.. හරිම විනිතයි... "800" හීරෝ ❤️මුරලි❤️

  • @shayamapriyadsrshani9587
    @shayamapriyadsrshani95873 жыл бұрын

    මුරලි කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්..❤❤

  • @hashanmadushanka8818
    @hashanmadushanka88183 жыл бұрын

    මාලිංග හිටියනම් චමුදිත කනවා කෑමක්, මුරලි legend respect

  • @shanmallikarachchi2409

    @shanmallikarachchi2409

    3 жыл бұрын

    ඇයි මාලිංග ලොකු සීන් ද 🤣🤣 අනෙහ් බන් කැක්කුමට කතා කරන්නේ

  • @equinesrilanka609

    @equinesrilanka609

    3 жыл бұрын

    ඇයි ? මාලිව දන්නෙ නැද්ද ?

  • @saumyahansani4785

    @saumyahansani4785

    3 жыл бұрын

    @@shanmallikarachchi2409 kakkuma 😂😂😂

  • @sameerarajapaksha5921

    @sameerarajapaksha5921

    3 жыл бұрын

    Malinga thamai kawe cricket

  • @anuradhananayakkara7821

    @anuradhananayakkara7821

    3 жыл бұрын

    ඒකයි මාලිංගගෙයි මුරලිගෙයි වෙනස. විනය.

  • @devindudeshan4710
    @devindudeshan47103 жыл бұрын

    මී හරකා දැන ගනින් රටට කීර්තියක් ගෙනාපු මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න 😡 වේසා ගෑනී වගේ කෑ ගහන්නේ. ක්‍රිකට් ආගමක් කර ගත්ත උන් ඉන්නේ අපේ රටේ එක හැමදාම තියෙනවා 🇱🇰 ආදරෙයි මුරලි අයියේ ❤️🇱🇰 බුදු සරණයි 🙏

  • @karunkapuwak1770

    @karunkapuwak1770

    3 жыл бұрын

    වෙස ගැනි කවුද ම් ම්ම් ම්ම් මතකත නැ හ අහ පියුමි

  • @rohanapushpakumara9515
    @rohanapushpakumara95153 жыл бұрын

    මුරලි කියන්නේ ලෝකෙම දන ගස්සපු ලෝකෙ පුජිත සින්හයෙක්

  • @kithmini100
    @kithmini1003 жыл бұрын

    චමුදිත උබ පියුමිට කතා කරන විදියට මුරලිට කතා කරන්න එපා. උබේ සීමාව දැන ගනින්.

  • @nivahalsithuvili7497
    @nivahalsithuvili74973 жыл бұрын

    මුරලි, ඔබට මුළු හදින්ම හිස නමා ආචාර කරනවා! චමුදිත, ඔබතුමාට අවම සදාචාරයත් නැති එක ගැන නම් හරිම කණගාටුයි. මිනිස්සු මේ වගේ වැඩ සටහන් රැ නිදිවරාගෙන බලන්නෙ ඔයාගෙ ප්‍රශ්ණ වලට වත් ඔයාගෙ වාචාල කමට වත් නොවේ. හොද ප්‍රශ්ණ ඇසීම අවශ්ය උනත් එය සදහා අනිත් පාර්ශ්වයට සාධාරණ කාලයක් දිය යුතුයි...එහෙම නැතිව ඔයා සක්කිලි පඩි අරගත්තා වගේ තප්පුලන්න ගත්තම ප්‍රයෝජනවත් සංවාදයක් වෙන්නෙ නැහැ....ටිකක් තමන්ව උලුප්පන්න හදන්නෙ නැතිව...ප්‍රශ්නය සහ උත්තරවලට මුල් තැනක් දෙන්න.... මේ විශිෂ්ට පුද්ගලයාගෙන් ඉගෙන ගත යුතු දැ බොහෝයි...අසා දැන උගත් යුතු දැ එමටයි....ඔයා පියුමිට නොදෙවෙනි වෙන්න ගිය එකෙන් උනේ ඒ අනගි අවස්තාව අහිමි වීමයි.... බුද්ධියට ඉඩ දෙමු.... අපිට ඕනෑ තරම් වචාලයෝ ඉන්නවා අපේ රටේ...ඔයා තවත් එකෙක් වෙන්න එපා....

  • @Maa-hs5li

    @Maa-hs5li

    3 жыл бұрын

    සිරාවට කිසිම ගරු සරුවක් නැතුව කතා කරන විලාසේ..අප්පිරියා උනා චමුදිතව..හිතෙනවා පියුමි කිව්ව එක හරි කියලා..😢😢

  • @anushafonseka8727

    @anushafonseka8727

    3 жыл бұрын

    Attama ow. Chamuditha danne na eka eka person ekka katha karanne kohomada kiyala. Eya politiciansla ekka discussion ekak yanwa wage methanadi discussion eka geniyanne

  • @udayadissanayake8452

    @udayadissanayake8452

    3 жыл бұрын

    චමුදිත Players ල ගෙ විනය කතා කරන්නේ… මෙයාට විනයක් තියෙනවද? Unprofessional bloody idiot @chamiditha…

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    සිරාවට පියුමි කිව්ව හරි

  • @keerthirajapakshe8231
    @keerthirajapakshe82313 жыл бұрын

    චමුදිත පුංචි කාලේ අපයෝජනයට ලක්වෙච්ච් දරුවෙක්, මම හිතන්නේ. තවමත් ප්‍රමාද නෑ, මානසික ප්‍රතිකාරයකට යොමුවීමට.

  • @CDIL

    @CDIL

    3 жыл бұрын

    චමුදිකයා මේක දැක්කොත් වහ කනවා

  • @senadb1976

    @senadb1976

    3 жыл бұрын

    අපයෝජනයට කෙසේ වෙතත් මේ මනුස්සය කුඩා කාලයේ සමාජ ආර්ථික සමාජීය හෝ වෙනත් පවුල් පසුබිමක් මත ඇතිවූ හේතුවකින් පිඩනයට පතු කෙනෙක් . කොටින්මේම සමාජයෙන් හෝ පුඑල් හරි කොන්වූ අත්දැකීමක් සහිත අයෙක් ...කොටින්ම දුර්වල පෞර්ෂයක්, ඔහු මේ කැමරාව ඉරියේ මුදා හරින්නේ ඒ සමාජ වෛරය . කැමරාව සහ මාධ්‍ය යන කරුණ ඉස්සරහට දාල එක පිටිපස්සේ ඔහුගේ දුර්ආවල පෞර්ෂයට ආවරණයක් අරගෙන තමන් ඉදිරියේ සිටින පුද්ගලයාගේ සමාජ මට්ටම, තාතිරම, පසුබිම, රාජකාරි ස්වභාවය නොබලා පිස්සෙක්වගේ හෝ ආරුඪ වූ ස්වරුපයක් මන්ද මානසිකත්වයක් මෝහි කටයුතු කරනවා . සහ ගැලරියට අවශ්‍ය පිළිතුරු ඒ අයගෙන් බලාපොරොත්තුවෙනවා . ඒ පිළිතුරු නොලැබුන විට මවාගෙන සතෙක් වගේ බුරා පනින්නේ ඒ නිසා . කිසියම් ආකාරයකට රැකියාවෙන් ලැබුන ආවරණය ඉස්සරහට දාල තමන්ට සාපේක්ෂව ඉහල සමාජ වෘතිය තලවල ඉන්න අයවලුන් ප්‍රසිද්දියේ හෑල්ලුවට දාන්න..... අවසානයේ කියන්නේ අපි අහනේ මහජනතාවගේ ප්‍රශ්න කියල .... මොහුගේ මුකරි කම හැර යමක් නෑ... මොකද ඔය නම කියාගන්න මාධ්‍ය වේදීන් අපි දකිනවා ............

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    @@CDIL 😂😁🤣👍

  • @dkmr9570
    @dkmr95703 жыл бұрын

    මූ කොහෙන් හොයාගනිපු එක්කෙද? කච කච ගානව මැදින් පැන පැන මුරලිට කතා කරන්න දෙන්නෙ නෑ.. අපේ මිනිස්සුත් මූව උඩ තිබ්බ වැඩී පියුමිගේ ප්‍රශ්නෙදි. අනින්න ඕන මූට ටොකු.

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    🤣😂👍

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18603 жыл бұрын

    මුරළි❤❤❤තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .......🌹🌹🌹අපේ Legendට...❤❤❤

  • @yeshan007
    @yeshan0073 жыл бұрын

    චමුදිතයා අවලං විදියට ප්‍රශ්න අහනකොට , මුරලි කියනවා විනය කියන එක අම්මා තාත්ත ගෙන් ඉදලා එන එකක් කියලා , 😂😂😂😂😂😂

  • @yeshan007

    @yeshan007

    3 жыл бұрын

    😂😂😂😂😂

  • @pasindupabasara258

    @pasindupabasara258

    3 жыл бұрын

    Ado eka

  • @yeshan007

    @yeshan007

    3 жыл бұрын

    @@pasindupabasara258 සිරා සිද්දි මේව 😂😂

  • @ganiduwanniarachchi

    @ganiduwanniarachchi

    3 жыл бұрын

    Cra cn🤣

  • @amashasathsarani122

    @amashasathsarani122

    3 жыл бұрын

    වැඩේ කියන්නෙ චමුදිත මෝඩයාට ඒ කියපු එකවත් තේරුණෙ නෑ😅😅😅

  • @nirasharathnayakaofficial6776
    @nirasharathnayakaofficial67763 жыл бұрын

    මුත්තයියා මුරලිදරන් මැතිතුමනි ඔබ අපට අභිමානවත් මිනිසෙක්. ලැට් කටක් හිමි මානසික රෝගියෙකුට බෑ ඔබේ වටිනාකම අහිමි කරන්න

  • @madushanchandrarathna365
    @madushanchandrarathna3653 жыл бұрын

    මුරලි කියන දේ අපිට තෙරේනවා.. මේ මාධ්‍යවේදීන්ට පැහැදිලි නෑ නේ,, බොරැවට ආයේ ඒකම අහනවා..

  • @RashmikaRatnayake
    @RashmikaRatnayake3 жыл бұрын

    මුරලිදරන් කියන්නේ ලෝක පූජිත ක්‍ර්රීඩකයෙක් වගේම මේ රටේ සංහිඳියාවේ සළකුනක්. එවැනි කෙනෙක්ව මෙහෙම ප්‍රශ්න කරන එක ඉතාම නින්දිතයි......දුකයි ඇත්තෙන්ම

  • @heraNbUdDHikA
    @heraNbUdDHikA3 жыл бұрын

    ඕයි චමුදිත, ඔතෙන්ට වෙනද එන තුප්පැහියොන්ගෙන් ප්‍රශ්න අහන විදියට, ඒ tone එකෙන් මුරලි වගේ කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න එපා. මුරලි කියන්නෙ ලංකාවේ හැම කෙනෙක් ම ආදරය කරන චරිතයක්.

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka3353 жыл бұрын

    අර Cricket board එකේ හොරු ගෙන්නලා ඔහොම අහපන් කො පුළුවන් නම්....Hiru tv ලැජ්ජා නැද්ද උබලට මුරලි වගේ කෙනෙක්ට මෙහෙම කතා කරන්න .....තොපිට පියුමි කිව්ව කතාව ඇත්ත ..💩💩💩💩🤮

  • @kumaridaluwathumullagamage8908

    @kumaridaluwathumullagamage8908

    3 жыл бұрын

    චමුදිතයා ඌ කරන්නේ සල්ලි වලට කොන්ත්‍රාත් එකක්😂😂😅🤣🤣😁😁😁😆😀😀 මුං වගේ උන් එක්ක බලද්දි මුරලිලා දෙව්වරු වගේ.😍😍😍😍

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage89083 жыл бұрын

    ආදරෙයි මුරලි මුදල් සත පහක් නොගෙන ක්‍රිකට් වලට මේ කරන විශිෂ්ඨ සේවාවට.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @samithdileepa8885
    @samithdileepa88853 жыл бұрын

    වැඩි දවසක් නැතුව චමුදිත හිරු එකෙනුත් එලියට දායි කියල හිතෙන්නෙ නැද්ද?

  • @slmusicdose6987

    @slmusicdose6987

    3 жыл бұрын

    U kalin mokeda bn hitiye?

  • @CDIL

    @CDIL

    3 жыл бұрын

    රංගනයාට පිංසිද්ධ වෙන්න තමයි ඌ හිරු එකට ආවේ.දැං රටටම ඉන්න එකම මාධ්‍යවේදියා ඌ විතරයි කියලා හිතන් ඉන්නේ.🤣

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva74583 жыл бұрын

    මුරලි කියන්නෙ ක්‍රිඩකයෙක් නෙමයි බ්‍රැන්ඩ් එකක් ආදරෙයි මුරලි හැමදාමත්❤️❤️

  • @Roshdarsrilanka
    @Roshdarsrilanka3 жыл бұрын

    මූලග්ගින්නට බෙහෙතක් ගැන ඇඩ් එකක් දානවා චමුදිතයා කතා කරද්දිම🤣🤣

  • @malshanrajapaksha5143

    @malshanrajapaksha5143

    3 жыл бұрын

    😂😂

  • @amanthasandeepa9216

    @amanthasandeepa9216

    3 жыл бұрын

    😂🔥

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r3 жыл бұрын

    තනි සිංහයෙක් ලග හිවලුන් තුන්දෙනාම දණ ගහලා.. වැඩ්ඩෝ ලග උබලෑ මාධ්‍ය පදිරි බන්..

  • @s.rajapaksha3566
    @s.rajapaksha35663 жыл бұрын

    Hiru චාටර් වෙනවා මෙහෙම ගියොත්.ලෝක පූජිත මනුස්සයෙක්ට කතා කරන විදිය.කට වක්කඩේ වගේ..🐃🐃🐃🐃🐃🐃

  • @TravelwithBENJA
    @TravelwithBENJA3 жыл бұрын

    මුලින්ම ස්තූතියි හිරුට මුරලිව සළකුණට ගෙනාවට. නමුත් චමුදිත හැම වෙලේම හදන්නෙ "මම පොරක්" කියලා පෙන්වන්න. තමන් බලාපොරොත්තු වන උත්තර දෙන්න නෙමේ මුරලි ඉන්නෙ. මුරලි කියන්නෙ ක්‍රිකට් ලෝක පූජිතයෙක්. ශ්‍රී ලoකාවෙ නම ලෝකයේ බබළවපු චරිතයෙක්. දේශපාලකයෙක්ගෙන් ප්‍රශ්ණ අහනවා වගේ ප්‍රශ්ණ කරේ.

  • @dasunudayanga125
    @dasunudayanga1253 жыл бұрын

    මාලිංගය හිටියනං ඔතන චමුදිතයගෙ පරම්පරාවටම අමතල දත් ටිකත් අතට දීලයි ගෙදර යන්නනෙ😅😂😂

  • @anusharanhoti

    @anusharanhoti

    3 жыл бұрын

    Aniwaryenma 👍

  • @pavanilakshika9541

    @pavanilakshika9541

    3 жыл бұрын

    😂😂😂😂

  • @IamLahiruW
    @IamLahiruW3 жыл бұрын

    They should have given some respect to Mr. Muralidaran when asking questions, This is not the way so-called "Journalists" should ask questions. They are humiliating him. Not acceptable at all.

  • @freeminds6365
    @freeminds63653 жыл бұрын

    පියුමිගෙන් උඩ ගිය චමු මුරලිගෙන් කානුවකට වැටි චාආආආආ.....මූ විය 😂😂

  • @hashananuruddha
    @hashananuruddha3 жыл бұрын

    මුරලිව interview කරන්න යන්තම් වත් cricket දන්න කෙනෙක් හොයා ගන්න් බැරි උනාද. ගම කාපු දේශපාලකයො interview කරනව වගේ ලේසි නෑ මුරලි වගේ legend කෙනෙක් interview කරන එක

  • @amilanilushika

    @amilanilushika

    3 жыл бұрын

    Murali is a World Class Personality and a world accepted legend....that’s why.

  • @akalankadisanayake8249
    @akalankadisanayake82493 жыл бұрын

    පියුමි හංසමාලි මැතිණියනි... අපට සමාවෙන්න. ඔබ හරි

  • @chamilapushpakumari9894

    @chamilapushpakumari9894

    3 жыл бұрын

    😂😂😂😂🤣🤣🤣🤣සිරාවටම

  • @nilminikumaranatunga5704

    @nilminikumaranatunga5704

    3 жыл бұрын

    🤣🤣🤣

  • @vishwabandara540

    @vishwabandara540

    3 жыл бұрын

    Ow oii redda😂😂sira

  • @nirodhisubasinghe1608

    @nirodhisubasinghe1608

    3 жыл бұрын

    😂😂ambo

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    😁🤣👍👍

  • @surangaherath6186
    @surangaherath61863 жыл бұрын

    පියුම් කිවුවේ ඇත්ත මාලු විකුනන්න ඔනි එකෙක් ටිව් ප්‍රෝගැම් කරාම ඔහොම වේනවා 😂

  • @roshanaraliya3351
    @roshanaraliya33513 жыл бұрын

    මුරලිදරන් වාගෙ කෙනෙක්ට ඔහොම කාතා වෙරඩි hiru TV ගොන් කම ලොකෙටමා පෙන්නෙනාවා

  • @cricbeat7848
    @cricbeat78483 жыл бұрын

    චමුදිත උබ වගේ මෝඩ මූසලයෙක් , හිරු මේ ගොබ්බයා විතරද ඉන්නෙ වැඩසටහනකට දාන්න ගොන් ප්‍රශ්න විතරයි

  • @tonyfernando3210
    @tonyfernando32103 жыл бұрын

    මට තියෙන ප්‍රශ්නය ! මේ වගේ වැඩසටහන් වලට, රටට අතිවිශිෂ්ට සේවයක් කල පුද්ගලයන් පැමිණිවිට ඒ පුද්ගලයාට හිමිවන අවම ගෞරවයවත් දෙන්න මේ මාධ්‍යය ආයතනය දන්නේ නැද්ද? හරිම දුකයි .

  • @premonline2653

    @premonline2653

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම මහත්තයෝ ඔබ නිවරදි

  • @TK-fr7vu
    @TK-fr7vu3 жыл бұрын

    ලංකාව කියන රට ලෝකයක් අදුන ගන්න හේතුවුන එක මහත්මයෙක්ට මෙහෙම නින්දිත විදිහට කතා කරන්නෙ කාගේ ලොකකම ඔලුවට අරන් ද මන්දා 😡😡

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Жыл бұрын

    අවුරැද්දකින් ආයි බලනවා.මේ රට උඩට ක්‍රිකට් වලින් උස්සල තියපු විරයො මේ❤❤හැමදාමත් ඔයාලා ජිවත් වෙන්නෙ හදවතෙ.ලෙජන්ඩ්ලා රිටයර් වෙන්නෙ නැ එයාලා සුන්දර මතකයන්.ස්තුතියි මුරලි ඔබගෙ අවංක උත්සහයට

  • @techlucky749
    @techlucky7493 жыл бұрын

    මුරලි වෙනුවට මාලිංග ඉන්න තිබුනෙ... එහෙනම් චමුදිත කන් දෙකේ ඇගිලි ගහගෙන... නැත්නම් බෝලයක් වගේ උඩින් යනවා😂😂😂

  • @Saviiii-yn9mr
    @Saviiii-yn9mr3 жыл бұрын

    චමුදිතට විනය උගන්නන්න රේනෝ සිල්වා 🖕පොන්නකම මුනේ බේරෙව🖕😂

  • @LYRICSLK91
    @LYRICSLK913 жыл бұрын

    මුරලි ඔබ අපී ආදරේ කරන ක්‍රිඩකයෙක්... ඒක තිබුනම හොදටම ඇති .. ආදරෙයි 🥰🥰🥰🥰

  • @nimeshMalshan342
    @nimeshMalshan3423 жыл бұрын

    ලෝක පූජිත ක්‍රීඩකයෙක්ට ගරු කරල කතා කරන්න ඉගෙන ගනින් චමුදිත බූරුවො...

  • @artlk
    @artlk3 жыл бұрын

    කට නෙවෙයි චමුදිත මොලය කියන්නේ... කටෙන් රටට අබිමානයක් දෙන්නත් බෑ. මුරලි කියන්නේ ක්‍රියාවෙන් එක පෙන්නපු කෙනෙක්. ගොං කම පෙන්නනවා 😂😂😂

  • @asankahannadige82
    @asankahannadige823 жыл бұрын

    පුලුවන් නං ඔය ඉස්සරහා ශීට් එකට පියුමි ගෙන්නපන් කොන්දක් තියෙනවා නම් ...බෑ....කවදාවත්ම බෑ....උබව හක්කෙ තියලා සෙම අරියි ඒකි

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    😁🤣😂👍👍👍

  • @niroshahashini909

    @niroshahashini909

    3 жыл бұрын

    Aniwa PIYUMI wa genna batayi

  • @hiranbandaramarambe8880
    @hiranbandaramarambe88803 жыл бұрын

    චමුදිත කනගාටුදායක හැසිරීක් ඔබගේ මුරලි වගේ ලෝක පූජිත ක්‍රීඩකයෙක් අපරාදෙ ආවේ මේවාගේ වැඩසටහනකට ආවේ ....

  • @naveenkarunarathna2669

    @naveenkarunarathna2669

    3 жыл бұрын

    Ane cahamudita pakayo,tho dannawada oya minihage watinakama,thota notherunata mulu loketama terenawa,mulu lokema dannawa.umba oya kare rtama loketa parahana wadak pako.loka pujithayanta garu karala katha karanna igena ganin.oya wage programe karanna prema keerthilage vedio balpn,

  • @thusithatharanga9193
    @thusithatharanga91933 жыл бұрын

    මුරලි සිංහල අපේ සිංහයෙක්..දමිල මිනිසෙක් ඒ අදහස් ඒ මනුස්ස කමට ඔන වෙලවක දනගහල වදිනව.ඔයාවගේමනුස්සයෙක් ජානාදිපති උනත් කමක් නෑ.රටට ආදරේ .❤️❤️❤️❤️❤️

  • @malindasampath5438
    @malindasampath54383 жыл бұрын

    "මුරලි නිසා බැලුවෙ,ඇත්තටම" කිසි පිලිවෙලක් නැතුව කෑ ගහනවා, කියන එක ග්‍රහනය කරගන්නවත් බැ..

  • @prasangawedage9155
    @prasangawedage91553 жыл бұрын

    චමුදිතය දැන් හිතාගෙන ඉන්නේ.. උ තමයි පොර කියලා.. ඉස්සරලා හිතපන් උබ කාටද කථා කරන්නේ කියලා. 👎😡

  • @thilakaratne6810

    @thilakaratne6810

    3 жыл бұрын

    he is infront of a greatest legend and a icon in the game of cricket.

  • @user-pz1ou1lk1r

    @user-pz1ou1lk1r

    3 жыл бұрын

    Ou ban

  • @moshinthaheshan3650

    @moshinthaheshan3650

    3 жыл бұрын

    Anivas loku seen ake inne

  • @prasangawedage9155

    @prasangawedage9155

    3 жыл бұрын

    @@moshinthaheshan3650 ඕකා උඩ ගියේ පියුමි ගේ සීන් එකෙන්.

  • @erangaasiri2787

    @erangaasiri2787

    3 жыл бұрын

    Pissu ballek Madyawediyek unama ohoma thamai.......🤠

  • @looserspeech3247
    @looserspeech32473 жыл бұрын

    යකෝ මුරලි ගත්ත හැට්‍රික් එක.....😂😂

  • @kumaridaluwathumullagamage8908

    @kumaridaluwathumullagamage8908

    3 жыл бұрын

    🤣😅😂😁😂🤣🤣🤣😁😁😀😆😆😍😍😍😍

  • @shahendulash
    @shahendulash3 жыл бұрын

    පේනවා නේද? සවන්දීම කොතරම් වැදගත් පුරුද්දක් ද මගේ උගත් බුද්ධිමත් සහෝදරවරුනි 🤗

  • @Jay-rk7wo
    @Jay-rk7wo3 жыл бұрын

    මුන් යකෝ කොට්ටපොර ගහන වගේ ක්‍රීඩකයෙක් interview කරන්න නම් හොඳයි. මුරලි වගේ legend කෙනෙක්ට කිසිම ගරුත්වයක්වත් නෑ මුන්ගෙ

  • @erangaedirimanne1315

    @erangaedirimanne1315

    3 жыл бұрын

    Gobbayo watch the full episode. Then show ur stupidity by commenting. It was a great discussion 👍

  • @neils3481
    @neils34813 жыл бұрын

    විනයක් නැතිව ජොබ් එකක් කරන්න බෑ කියලා චමුදිත අදම ඔප්පු කලා..😂😂

  • @anurasudeshan2402

    @anurasudeshan2402

    9 ай бұрын

    Ow bn😂

  • @sj197919
    @sj1979193 жыл бұрын

    Murali is a such a humble person. Lot to learn from you

  • @janukshanravindra1732
    @janukshanravindra17323 ай бұрын

    කී පාරක් බැලුවත් එපා වෙන්නේ නැති වීඩියෝ එකක් ❤❤

  • @MudAn-oz5wo
    @MudAn-oz5wo3 жыл бұрын

    එක කොලයක්⬜ නෑ.... මුරලිගේ අතේ💪... මොළෙන් ගැහැව්වේ 🧠💯💫

  • @chulakasenarathne190
    @chulakasenarathne1903 жыл бұрын

    විනයක් නැත්තම් මුකුත් කරන්න බැහැ. උදා - චමුදිත😂

  • @nadeerawaas1239

    @nadeerawaas1239

    3 жыл бұрын

    Malli oya mehe😊

  • @chulakasenarathne190

    @chulakasenarathne190

    3 жыл бұрын

    @@nadeerawaas1239 😅

  • @lathikasandamali2957
    @lathikasandamali29573 жыл бұрын

    මුරලි කියපු දෙවල් හරි..විනය තියෙන්න ඔනෙ ක්‍රිඩකයන්ගෙ .අද ක්‍රිකට් කන්ඩායමයි පාර්ලිමේන්තුවයි දෙකම එයි...

  • @kmthisara5967
    @kmthisara59673 жыл бұрын

    ගොන් පකයෙක්නෙ චමුදිත කියන්නෙ..sorry පියුමි ඔයා හරි

  • @isharakavindu4522
    @isharakavindu45223 жыл бұрын

    මාලි ආවනම් චමුදිතට රෙද්දෙ රෙවෙනවා🙂

  • @minurakavushalya8853

    @minurakavushalya8853

    3 жыл бұрын

    සිරා කතාව

  • @wowworld7401
    @wowworld74013 жыл бұрын

    චමුදිත ඔයා මුරලිට cricket උගන්වනවද 😂 තෝ වගේ මෝඩ මූසල හිපාටුවෙක්

  • @wimaljbandara3239
    @wimaljbandara32393 жыл бұрын

    මාද්‍ය කාරයොන්ට අවශ්‍ය ඒඅයගේ අදහස උත්තරේ හැටියට ගැනීම මිස ප්‍රශ්නෙට උත්තරේ නෙවයි අපි ඒ අයට මාද්‍ය ගනිකාවො කියමු

  • @kumaridaluwathumullagamage8908

    @kumaridaluwathumullagamage8908

    3 жыл бұрын

    😍😍😍😍😍

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    😁👍👍

  • @yeshan007
    @yeshan0073 жыл бұрын

    චමුදිතයා ගෙ හැසිරීම හරියට පොලේ බඩු විකුණනවා වගේ 😂😂😂😂

  • @ry-hw2fj

    @ry-hw2fj

    3 жыл бұрын

    Eththa ban....maalu karaya....piumige kathaa eththa thamai

  • @PradeepKumara-ii4qg

    @PradeepKumara-ii4qg

    3 жыл бұрын

    චමුදිත නියමට වැඩ සටහන කරනවා

  • @PradeepKumara-ii4qg

    @PradeepKumara-ii4qg

    3 жыл бұрын

    Sure උබ පියුමිගේ පහස විදින බඩු කාරයෙක් හරි නේ

  • @isurumadushanka7780

    @isurumadushanka7780

    3 жыл бұрын

    Sira bn.😂😂

  • @Janitha417

    @Janitha417

    3 жыл бұрын

    @@PradeepKumara-ii4qg 😂😂😂😂😂

Келесі