HIRU MEGA BLAST 🔥💥 | FLASHBACK | AMPARA | 2023-12-09

Ойын-сауық

HIRU MEGA BLAST 🔥💥 | FLASHBACK | AMPARA | 2023-12-09
ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමය 🔥
අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ සිට සජීවීව!
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - • Video
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #flashback #bathiyaandsanthush #senanayakaweraliya #hanashafa #manejsanjaya #jayasri #athmaliyanage #dilkiuresha #dimankawellage #bachisusan #sanjeewlonliyes #ampara

Пікірлер: 1 800

  • @gamingwith4113
    @gamingwith41135 ай бұрын

    මගේ මට තිබ්බ ලොකුම ආසාවක් තමයි Flash Back show එකකට යන එක Thank You Hiru TV ඒ ආසාව හැබෑ කරාට. ❤❤

  • @user-ln8he1ry3x
    @user-ln8he1ry3x6 ай бұрын

    00:00 Intro FLASHBACK 6:01 Adambarakari 11:07 Kavalaa/ Mala Kada Kada 17:19 Thawa Eka Sarayak 18:53 Wasantha Kaleta/Salli/ Gassena Paddena Lassana Loke Nonstop 24:54 Jothi Nonstop 30:23 Anthima Satane BACHI SUSAN 38:23 Ashawo 41:44 Hitha Hiri Watunado 45:19 Wisekari 49:41 Channa Kinnaravi Athma Liyanage 58:15 Sihina Lowe 1:01:40 Mal Sina 1:04:44 Liyathabara 1:08:52 samanoliya Sanjeew Lonliyes 1:16:06 Khalifa 1:21:26 Yakada Manamali 1:28:05 Pihithuden Adaraya Liwwe 1:32:36 Pitakaware 1:35:37 Sweety Kella DILKI URESHA 1:44:09 Saththai Mata Oba Wage 1:48:27 Husmak Tharamata 1:51:40 Ruu Dhaari 1:54:42 Sitha Sanasuma windemi Senanayake Weraliyadda 2:03:56 Duka Thada Karan 2:08:34 Nandaniya Pema 2:12:17 Sagaraya Badu 2:17:31 Mal Viyanen BNS 2:26:44 Ran Kurahan Mala 2:30:34 Unmadini/Mal pan podak 2:36:45 Unmada Prema Geeya 2:40:35 Siri Sanga Bodi 2:44:43 Oya Mage Nam HANA SHAFAA 2:52:58 Hitha Langa Mayam Pana 2:54:52 Mal Onchilla 2:58:42 Sanda Wage Pena 3:01:54 Mashup JAYA SRI 3:06:47 Sundariye 3:11:49 Piyamanne 3:17:40 Pita Rata Vistara DIMANKA WELLALAGE 3:23:25 Ahinsakavi 3:27:35 Asai Pawasanna 3:31:06 Kiyambulathawe MANEJ SANJAYA 3:34:53 Sasara Badeemak 3:38:48 Jodu Karagena 3:42:35 Manalai FLASHBACK 3:48:42 End Nonstop THANK YOU.❤❤❤

  • @kasunherath1091

    @kasunherath1091

    6 ай бұрын

  • @udanirathnayake1062

    @udanirathnayake1062

    6 ай бұрын

    Thank you💖

  • @kavindakaushan

    @kavindakaushan

    6 ай бұрын

    ❤🎉

  • @ruchirakasun

    @ruchirakasun

    6 ай бұрын

  • @Anuhas_hasaranga

    @Anuhas_hasaranga

    6 ай бұрын

    Thanks❤️❤️

  • @user-gu8rr7hf8v
    @user-gu8rr7hf8v6 ай бұрын

    ඇත්තටම මං coment බලලා මේ coment එක දන්නේ ඇත්තටම මට කියන්න දෙයක් නෑ මේ Mega blast කියන්නේ ලංකාවේ අංක එක තමා ❤️✨🎉 සුපිරී .

  • @sajithdinakara2220
    @sajithdinakara22206 ай бұрын

    මෙගාබ්ලාස්ට් නම් ඉතින් ෆ්ලෑෂ්බැක් තමා..........❤ චාමර අයියයි දමිත් අයියයි හිටියනම් ................😢 හිරුට ආදරෙයි ඈ............

  • @sadaruniroshan6505
    @sadaruniroshan65056 ай бұрын

    Flash back kiyanna සුපර් 🤟 මෙගා බ්ලාස්ට් එක නම් නියමයි number one 👍 අපි හැමදාමත් ආදරෙයි හිරු ටීවී ♥️ අම්පාර එච් .එම් වීරසිංහ ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී තිබුණා 👌👌 2023 වසරේ දැවැන්ත අත්දැකීම 😍 හැමදාමත් ආදරෙයි හිරු ටීවී නත්තල් අසිරියේ සුන්දර ප්‍රසංගය ෆ්ලෑෂ් බැක් 🤩 👍 ගායක ගායිකාවන් සුන්දරයි 🤜 ලස්සනයි ( රොෂාන් අයියා / නිරෝශන් / අරුන / රොස් / නාලක / චාල්ස් / දිනේෂ් / නිශා /ලහිරු / sound අමිල අයියා ) ස්තූතියි flash back 🙏 සුන්දර ප්‍රසංගයක් පැවැත්වීම සම්බන්ධව ස්තූතියි නිරෝශා අක්කාගේ dancing group එකට 👩‍ අම්පාර ජනතාව respect 👍 🥁🎹 🎸 අරුන අයියා voice රොස් voice 🎤🎤 වෙනස්ම දෙයක් ⁣ඉතින් හිරු මෙගා බ්ලාස්ට් ♥️ යළිත් කරන්දෙනිය ට ගේන්න ආරාධනා කරන ගමන් සමු ගමි සුන්දර අත්දැකීමක් අම්පාර 👌 ස්තූතියි හිරු ස්තූතියි ෆ්ලෑෂ් බැක් 😍🎹🎸🥁🎤♥️♥️ love you.......

  • @malshankavindu1676
    @malshankavindu16766 ай бұрын

    මේ පාරත් mega blast එක හොදට තිබ්බා,next level backing👌 හැබයි දමිත් අයියා,චාමර අයියා නැති අඩුවනම් හොදටම දැනුනා😢❤

  • @thisarurashmika6997

    @thisarurashmika6997

    6 ай бұрын

    Mul nonstop tika nam chuttak awul ne backing ehema😢

  • @dogcat-

    @dogcat-

    6 ай бұрын

    D7 eke😢

  • @gimhanigimhani3416

    @gimhanigimhani3416

    6 ай бұрын

    ​@dogcat- a❤

  • @Sudu_pancha_official

    @Sudu_pancha_official

    6 ай бұрын

    සීරාවටම 😢

  • @akashpathmalochana9084

    @akashpathmalochana9084

    6 ай бұрын

    💯 😢😢😢

  • @asithashehan6320
    @asithashehan63206 ай бұрын

    ලංකාවට පේන්වපු නිහතමානී ගායකයා....පොඩි මිනිසාගේ දුක හදුනන බාටා 2 දාගෙන මිනිස්සු ගේන් හිත දිනාගත්තා♥♥♥♥♥♥♥♥♥♥

  • @pubuduchamara5611

    @pubuduchamara5611

    6 ай бұрын

    ලබ්බ 🤣

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    6 ай бұрын

    උඹලා ගොන්නු බන්

  • @aniloska8399

    @aniloska8399

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම .

  • @badlife2834

    @badlife2834

    6 ай бұрын

    @@achinthamadushan1568 ඇයි මොකක්ද අවුල

  • @SanjuSanjeewani-oh1nq

    @SanjuSanjeewani-oh1nq

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @pushpakumari6933
    @pushpakumari69336 ай бұрын

    සින්දුවේ තේරුමට (අර්තයට) හරි යන විදිහට තමයි ඇදුම පිටකවරේ ඔබට ජයවෙවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sandunchathuranga3385
    @sandunchathuranga33856 ай бұрын

    FLASHBACK ❤️ Perfect backing 👌 හැමදාමත් වගේ සුපිරිම ෂෝ එකක්. MEGABLAST + FLASHBACK

  • @kasun.official.youtube

    @kasun.official.youtube

    6 ай бұрын

    සුපිරි ❤️🤟

  • @다눗크
    @다눗크6 ай бұрын

    චාමර වීරසිංහ දමිත් අසංක නැති mega blast රහ අඩුයි😥💔

  • @upulnishansonglane9238
    @upulnishansonglane92386 ай бұрын

    චාමරයි, දමිතුයි ආවා නම් Artists ලයින් එක තවත් සුපිරි ❤ ආත්මා ලියනගේගෙ සිංදු ටිකයි, වේරලියද්දගේ සිංදු ටිකයි, ජයශ්‍රීලාගෙ ටිකයි ෆට්ට ❤🔥🔥🔥🔥

  • @kumudunigekumudunige3052

    @kumudunigekumudunige3052

    6 ай бұрын

    ❤❤❤❤

  • @Yasiyabuskingdom724
    @Yasiyabuskingdom7246 ай бұрын

    perfect backing nm flash back❤❤❤Artistlagen දම්ත් අයියයි chamara අයියයි නැති අඩුවනන් තේරුනා හොදටම😢හැමදාමත් flash back තමයි මෙගා බ්ලාස්ට් වලට සෙට් වෙන්නේ🥰🥰👍

  • @nethminasanhith

    @nethminasanhith

    6 ай бұрын

    Just

  • @_sahan_
    @_sahan_6 ай бұрын

    8:35 ආඩම්බරකාරී 13:50 hit nastop 21:30 වසන්ත කාලෙට/සල්ලි සල්ලි 27:23 ජෝතී නාස්ටොප් 32:58 රණවිරු උපහාර 41:05 බාචී සූසාන් 1:03:48 ආත්මා ලියනගේ

  • @duleekajay_Sandaruwan
    @duleekajay_Sandaruwan6 ай бұрын

    චාමර දමියා නැති අඩුව හොදට දැනුනා බන්...♥️🥺 හිටියා නම් මීට වඩා සුපිරියක් වෙන්න තිබ්බා🎉

  • @virajtharuka

    @virajtharuka

    6 ай бұрын

    Sira kathawa ekanm

  • @ishinisaumya7883

    @ishinisaumya7883

    6 ай бұрын

    😢

  • @lasanthathilakasiri6966

    @lasanthathilakasiri6966

    6 ай бұрын

    ඇත්තටම ඒ අඩුව පුරවන්න කාටවත් බෑ

  • @sakunthalahemamali9879

    @sakunthalahemamali9879

    6 ай бұрын

    Hmmmmmmm ඇත්තටම

  • @hirushadinal6008

    @hirushadinal6008

    6 ай бұрын

    ඇත්ත ✌️

  • @danuka_prasantha
    @danuka_prasantha6 ай бұрын

    Manej අයියගේ singing නම් singing 😍 වැඩ්ඩොන්ට මොන බ්ලාස්ට් එකත් එකයි 🔥❤️

  • @manojchathuranga8422

    @manojchathuranga8422

    6 ай бұрын

  • @chanutechtips
    @chanutechtips6 ай бұрын

    Flashback එක්ක හිරු මෙගාබලාස්ට් කියන්නේ සුපිරියක් හැමදාමත් වගේ ❤️❤️

  • @thariyahariya401
    @thariyahariya4016 ай бұрын

    8:22 FLASHBACK SESSION 41:05 BACHI SUSAN 1:03:49 ATHMA LIYANAGE 1:23:42 SANJEEW LONLIYES 1:55:45 DILKI URESHA 2:19:04 SENANAYAKE WERALIYADDA 2:44:50 BNS 3:18:06 HANA SHAFAA 3:31:17 JAYASRI 3:48:37 DIMANKA WELLALAGE

  • @nirodagalagoda1370

    @nirodagalagoda1370

    6 ай бұрын

    Hana shafa 3:18:06 ❎ Jayasri 3:18:06✅

  • @kaveeshaashi6859

    @kaveeshaashi6859

    6 ай бұрын

    Manej ndd

  • @Danie5828

    @Danie5828

    6 ай бұрын

    මේ time වැරදිනෙ බන්

  • @dasanthadeepaka8869

    @dasanthadeepaka8869

    6 ай бұрын

    Jප්ල් ඔ

  • @user-xd1wk1ci6h

    @user-xd1wk1ci6h

    6 ай бұрын

    Manej nadda

  • @user-gq3eq8mw6b
    @user-gq3eq8mw6b6 ай бұрын

    දමිත් අසංක... චාමර වීරසිංහ... මොන තරම් ගායකයො ආවත් flashback එක්ක සුපිරියටම සෙට් වෙන දෙකක් නැති එකනම් ලොකුම අඩුවක් 😢😣

  • @GK_tinu

    @GK_tinu

    6 ай бұрын

    ඒ දෙන්නා ආව නම් මේ බැකින් වලට අම්මෝ...

  • @prasannachandrathilaka5305

    @prasannachandrathilaka5305

    6 ай бұрын

    Aniwarenma

  • @THOSHEEDApreschool

    @THOSHEEDApreschool

    6 ай бұрын

    ow 🥲

  • @user-uk1gi9di6f

    @user-uk1gi9di6f

    6 ай бұрын

    😢😢😢😢

  • @lakshithalakshan1858

    @lakshithalakshan1858

    6 ай бұрын

    Sirawatama a 😌

  • @HasinduShehan-nh1ix
    @HasinduShehan-nh1ix6 ай бұрын

    සුපිරියක් කියන්නෙ පිස්සුවක් ආයෙ ❤️😍 ඊයෙ ගිහින් H.M වීරසිංහ ක්‍රීඩාංගණය හෑවා අපෙ කොල්ලො කෙල්ලො ටික මරු අපි නම් මරුම ආතල් එකක් ගත්තා ෆ්ලෑශ් බෑග් නම් සුපිරි හිරු එකට ස්තූති වෙන්න මරු ආතල් එකක් ගත්තෙ ඊයෙ පට්ට ආ ආදරෙයි හැමදාමත් හිරුට පණ වගෙ ❤️😍😘😌

  • @user-gz9pe8uk8t
    @user-gz9pe8uk8t6 ай бұрын

    වෙල්ලස්සටත් Hiru Mega blast ඕනේ ❤ ආදරෙයි හිරු TV, හිරු FM❤❤❤

  • @imeshlahiru-yw2dn

    @imeshlahiru-yw2dn

    6 ай бұрын

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi71676 ай бұрын

    මේ පාරත් වැඩෙ සුපිරි කියන අය ඉන්නවා ද❤😊 flash back 👌

  • @sachinthapathiraja6210

    @sachinthapathiraja6210

    6 ай бұрын

    බැකින් නම් ඉතින් flashback විතරයි ,one and only flashback ,හැබැයි ආටිස්ලා අවුල් ,

  • @milan-ug1gm

    @milan-ug1gm

    6 ай бұрын

    චාමා❤️ දමිත් ❤️නැතුව ගැම්ම නැහැ ....

  • @IQ_TEST_Sinhala

    @IQ_TEST_Sinhala

    6 ай бұрын

    Supiri මඩේ නැටුවේ.

  • @perfecteditions6503

    @perfecteditions6503

    6 ай бұрын

    🎉supiri 😍

  • @thilakarathnayaka5530

    @thilakarathnayaka5530

    6 ай бұрын

    සුපිරි අපිත් ආවා ඉතිම්...❤❤

  • @priyanthalal9133
    @priyanthalal91336 ай бұрын

    ❤ලංකාවට පේන්වපු නිහතමානී ගායකයා....පොඩි මිනිසාගේ දුක හදුනන බාටා 2 දාගෙන මිනිස්සු ගේන් හිත දිනාගත්තා

  • @user-ws6xv4dl1i

    @user-ws6xv4dl1i

    6 ай бұрын

    😂😂

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    6 ай бұрын

    😂😂 උබල වගේ හරක් නිසා ලංකාවට මේ කෙල වෙලාම තියෙන්නෙ 😂😂

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    6 ай бұрын

    පඩ ෂෝ එකක්නෙ බන් දැන්මෙ 😂 අනිත් හැම live show එකකටම සපත්තු දාන් නගින්නෙ.මෙගා බ්ලාස්ට් එකට විතරක් සෝබනේට සෙරෙප්පු දාන් නැග්ග.ගෙදර ඉන්නෙ high පොෂ් විදිහට 😂 හැබැයි මෙගා බ්ලාස්ට් නැග්ගෙ නිකම්ම ෂර්ට් එක ගහල බොත්තම ගලවගෙන.උබලට හොදයි ඉතින් මේ සෝබන 😂

  • @dilananuruddha1075
    @dilananuruddha10756 ай бұрын

    2:15:28 වේරලියද්ද දිනේශ්ට දෙන credit එක❤❤❤❤❤❤❤❤❤❤

  • @dushanlakshan864
    @dushanlakshan8646 ай бұрын

    කට්ටිය ekama සිංදු ගහනවා kiuwata live show ekata ගිහින් බලන un තමා එකෙ රහ danne ❤

  • @Hasiyasandaruwan2004

    @Hasiyasandaruwan2004

    2 ай бұрын

    🎉ඇත්ත බන් එකම සිංදුව උනාට හැම ශෝ එකේම ගහන්නෙ එකම බැකින් එක නෙමෙයි අන්න ඒකයි වෙනස ශෝ එකෙන් ශෝ එකට බැකින් එක පොඩ්ඩක් හරි වෙනස් ❤❤

  • @ishanlahiru3049
    @ishanlahiru30496 ай бұрын

    බාටා දෙක දාගෙන හිරු මෙගා බ්ලස්ට් නැගපු 1st ගායකයා විදියට වාර්තා පොත් අතරට යන්නෙ කවුද❤

  • @Seewith9898

    @Seewith9898

    6 ай бұрын

    Sanjeewa sir

  • @ynnipuna4127

    @ynnipuna4127

    6 ай бұрын

    සන්ජීව අයියා ...

  • @roshanjonti9949

    @roshanjonti9949

    6 ай бұрын

    අමු කැර්යා

  • @NipunSanjeewa-zn1ss

    @NipunSanjeewa-zn1ss

    6 ай бұрын

    @@roshanjonti9949 🤣🤣🤣🤣

  • @NipunSanjeewa-zn1ss

    @NipunSanjeewa-zn1ss

    6 ай бұрын

    සංජිව අයියා 🥰❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n6 ай бұрын

    සුපිරි සුපිරි සුපිරි ,❤❤ පෝන් එකෙන් හරි හැමදාම බලනවා හිරු මෙගාබලාස්ට්,❤ Flashback ❤

  • @ashendewappriya2432

    @ashendewappriya2432

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashendewappriya2432

    @ashendewappriya2432

    6 ай бұрын

    💓💝💖💐🌹

  • @ashendewappriya2432

    @ashendewappriya2432

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🌹🌹🌹🌹💖💖💝💝💓💓💝💝💖💖💐💐💓

  • @sampathlakmal3161
    @sampathlakmal31616 ай бұрын

    හිරු මෙගාබාලාස්ට් කියල අදාල නෑ අපිට Flasback කොතන සෝ එකක් කරත් ඒක පට්ට❤❤❤❤❤❤❤❤❤❤

  • @prsadsunilsantha1950
    @prsadsunilsantha19506 ай бұрын

    කවුරු කොහොම කිව්වත් සංජීව් ලෝන්ලියස් සුපිරි අමු සිංදු පට්ට

  • @sajithchandrakumara8616

    @sajithchandrakumara8616

    6 ай бұрын

    Supiri

  • @sagari8618

    @sagari8618

    6 ай бұрын

    අනිවා සුපිරි තමා ❤❤❤

  • @gayandinukafernando2507
    @gayandinukafernando25076 ай бұрын

    චාමර, දමිත්,ශානිකා,සුප්‍රියා නැති MEGA BLAST මොකටද බං🥺🥺

  • @hirushanbandara4851

    @hirushanbandara4851

    6 ай бұрын

    සශිකා❤

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka35776 ай бұрын

    අපරාදෙ මෙච්චර වියදම් කරල දුන්න වැඩේට Flashback බැකින් එක්ක දමිත් අසංක චාමර නැති එක නම් ලොකුම අපරාදයක් 😒 ඊලග එකටවත් එයාල ගෙන්නන්න 😒

  • @harshanashalinda648

    @harshanashalinda648

    6 ай бұрын

    Ekanam aththa bn

  • @chamarajayavira320

    @chamarajayavira320

    6 ай бұрын

    ඇත්ත ඒ දේන්නා නැතුව වැඩක් නැහැ කවුරැ ආවත් 😢❤

  • @prasannakasun2110

    @prasannakasun2110

    6 ай бұрын

    එපා එපා එයාලා එපා

  • @chamarajayavira320

    @chamarajayavira320

    6 ай бұрын

    චාමර , දමිත් නැතුව ඇත්තටම වැඩක් නැහැ ඉන්නම ඔනි චරිත දේකක්, ඒක සින්දුවක් සෙට් උනේ නැ, බලන්න හිතේන්නේත් නැ, අපරාදේ ගෙන්වන්න තිබ්බේ බලේන් හරි 😢❤

  • @harshnisilwa9616

    @harshnisilwa9616

    6 ай бұрын

    Ow sira mulu video akak Bala Bala heuwa nane wadak na

  • @janathhansa
    @janathhansa6 ай бұрын

    මනේජ් සංජය ට ආදරේ අය කො බලන්න❤

  • @Singhe_Entertainment
    @Singhe_Entertainment6 ай бұрын

    13:00 🤩😍🧡 Show එකේ සැපම එක 😎

  • @sltiktok4507
    @sltiktok45076 ай бұрын

    ෆ්ලෑෂ්බෑක් කියන්නේ අපිට හැමදාමත් පිස්සුවක් බන්... මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක්❤❤❤❤❤❤

  • @sameeradanuska903

    @sameeradanuska903

    6 ай бұрын

    😂eeeeya, palayan pissankotuwata,

  • @dishannethsara5196

    @dishannethsara5196

    6 ай бұрын

    plaaaaaaaaaaaaaaa huthooooooooooooooooo@@sameeradanuska903

  • @perfecteditions6503

    @perfecteditions6503

    6 ай бұрын

    ​@@sameeradanuska903😂 mokekda muuu

  • @sameeradanuska903

    @sameeradanuska903

    6 ай бұрын

    @@perfecteditions6503 dn ne bn

  • @kavishkamadushan2190

    @kavishkamadushan2190

    6 ай бұрын

    ​@@sameeradanuska903 koththu gahana band ahala nadd ub😂

  • @omethdeesara5850
    @omethdeesara58506 ай бұрын

    හිරු TV හිරු FM එකට හදවතේ ස්තුතිය🙏 ❤️💥...අම්පාර දුර නිසා එන්න බැරි වුන එක ලොකූ අඩුවක්😢💥

  • @niroshanlakmal625
    @niroshanlakmal6256 ай бұрын

    ෆැලැශ් බැක් සවුන්ඩ් සුපිපි 👍👍😍

  • @Arawinda96
    @Arawinda966 ай бұрын

    Flash back ලාට බනින උන්ට flash back යන්න ඔනේවටත් වාඩා දුර ගිහිල්ලා තින්නේ..එක හැම ගායකයෙක්ම දන්නවා

  • @SanjuSanjeewani-oh1nq

    @SanjuSanjeewani-oh1nq

    6 ай бұрын

    මිනිසුන් බනින්නෙ නැත්තෙ මොනවාටද

  • @gayashanmadhuranga3375

    @gayashanmadhuranga3375

    6 ай бұрын

    siratwata bn

  • @HasinthaWijesooriya
    @HasinthaWijesooriya6 ай бұрын

    මේ පාර සුපිරි කියන අය කෝ 💘 චාමර අයියයි දමිත් අයියයි හිටියනම් හොදයි කියන අයත් කෝ 🎉❤

  • @user-bp9oq7mq4n

    @user-bp9oq7mq4n

    6 ай бұрын

    Ai sashika nisansala mis

  • @MahindaWijesooriya

    @MahindaWijesooriya

    6 ай бұрын

    ❤❤❤

  • @dayanathliyanage

    @dayanathliyanage

    5 ай бұрын

  • @MusicBarlk
    @MusicBarlk6 ай бұрын

    Hiru Project එකට Budget එක ❤️ Flash Back ❤️ Backing 🥁🪗🎸💯👌 Singing 🎤🎤💯👌 Sound 🎧🎧🎛️📢🎚️💯👌 Presenting 🙋💯👌 Live Performance - 👌💯 Contume 👌💯 Overall - 200% 👌Next Level Supun - Music Bar🙏

  • @pragee_Nawo
    @pragee_Nawo6 ай бұрын

    අවුරුදු 21 වෙන්න එනවා.මේ වෙනකම් මියුශිකල් එකකට ගිහින් නැති මං වගේ අය සිටීද 😭

  • @saveenravindu

    @saveenravindu

    6 ай бұрын

    Mata 22 i😂.

  • @Racing-pro

    @Racing-pro

    2 ай бұрын

    පව් ඔයා😢

  • @sheranthifernando1778
    @sheranthifernando17786 ай бұрын

    එදත් අද්ත් එහෙටත් හැමදාම ..අපි ආදරේ වෙරලියද්දටයි.ජය ශ්‍රි ලාටයි විත්‍රමයි.....

  • @MR_Devil2024
    @MR_Devil20246 ай бұрын

    මේ පාරත් හිරු තමයි හොදටම කරේ ❤ Flashback Backing Best & quality Drumer,keyboardist,guitarists,octarpad And other musicians all are RESPECT ❤

  • @R_icky.19

    @R_icky.19

    6 ай бұрын

    Guu hiru

  • @muditha
    @muditha6 ай бұрын

    2:15:30 සේනානායක දිනේෂ්ට දෙන credit එක 🤍❤️

  • @hesh5416
    @hesh54166 ай бұрын

    මල් වියනෙන් බැදි නම් පිස්සුවක් වේරලියද්ද මහත්තයගෙ ... නිරෝශා අක්කිලාගෙ ඩාන්ස් එකත් මරු ඒකට ❤️🥺

  • @nikinisalanga2251
    @nikinisalanga22516 ай бұрын

    මේ අවුරුද්දෙ 1 වෙනි මේගා බ්ලාස්ට් එකට අනිවරෙන් චාමරයි දමිත් ඔනා ෆ්ලෑශ් බෑක් එක්ක❤

  • @chanukamayuranga3982
    @chanukamayuranga39826 ай бұрын

    මොන ගායකයො හිටියත් flashback එක්ක චාමර අයියයි දමිත් අයියයි නැතුව ලොකු අඩුපාඩුවක් දැනෙන්නෙ..☹️

  • @indikapriyantha2488

    @indikapriyantha2488

    6 ай бұрын

    ❤❤

  • @lasanthathilakasiri6966

    @lasanthathilakasiri6966

    6 ай бұрын

    සිරාවටම❤❤

  • @SudeshSudesh-ok8kl

    @SudeshSudesh-ok8kl

    6 ай бұрын

    සිරාවටම.පට්ටම.දුකයි

  • @prasaddissanayake4510

    @prasaddissanayake4510

    6 ай бұрын

    ඇත්ත... මර අප්සෙට එක ඒක... ඊලග එකට කොහොම හරි ගේන්න.. දමිත්ගේ චාමරගේ ගැම්ම එන්නෑ කවුරු ආවත්....

  • @user-sd3is5gm1b

    @user-sd3is5gm1b

    6 ай бұрын

    Apita nam kisi aduwak danna naha.

  • @KushanHiroshana
    @KushanHiroshana6 ай бұрын

    සුපිරිම සුපිරී මේ පාරත් පහරක් Sound supiri...tv eke බලපූ උන්ට තේරෙන්නේ නෑ උන් කියයී sound නෑ කියලා....Flashback නම්❤❤❤❤

  • @RanaaOfficial452

    @RanaaOfficial452

    6 ай бұрын

    Array kit 8k ne...😒

  • @Yumi..sr..
    @Yumi..sr..6 ай бұрын

    Flashback more than best❤🎉 අන්තිම සටනේ music voice patta eka thama hodatama danenne ❤️🙌 Mega blast stage eke wiruwo nn flashbackma thama ❤

  • @prasannafashion9720
    @prasannafashion97206 ай бұрын

    මෙ සැරෙ නම් සති 4 වෙන්න කලින් මිලියනය ගහනවා ❤️❤️❤️😁😁✌✌🖤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22026 ай бұрын

    මෙවැනි පසංගයක් සංවිධානය කරාට බොහොමත්ම ස්තූතියි 🙏

  • @musicsudda
    @musicsudda6 ай бұрын

    Flashback ❤️. අම්මෝ මේ විදිහට backing දෙන්න මුලු ආසියාවෙම වෙන band එකක් නෑ. FLASHBACK😍❤️

  • @Bike_world362

    @Bike_world362

    6 ай бұрын

    Sahara flash

  • @user-sj8to1oh4c

    @user-sj8to1oh4c

    6 ай бұрын

    ​@@Bike_world362ටකරන් ගහන්නද 😂😅

  • @user-ko7hj3zq8e

    @user-ko7hj3zq8e

    6 ай бұрын

    😂😂

  • @musicsudda

    @musicsudda

    6 ай бұрын

    @dasunhirushan6365 ඊයා ඒ band එකක්ද බං 😂🖐️

  • @musicsudda

    @musicsudda

    6 ай бұрын

    @@Bike_world362 😂😂

  • @user-Chathura-priyanga.1010
    @user-Chathura-priyanga.10106 ай бұрын

    හිරු මේ සැරෙත් මරු Flashback ❤ ඒත් දමිත් අයියයි චාමර අයියයි නැති අඩුවනම් දැනෙනවා ලොකුවටම

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya40166 ай бұрын

    Thanks හිරු .....අපේ රටෙ මිනිස්සු සුළු මොහොතකට හරි සතුටු කරාට....

  • @user-xc5ny9xy5f
    @user-xc5ny9xy5f6 ай бұрын

    Outdoor show වලට flashback ලට ගහන්න ආයේ band එකක් එන්නෙ නැ යාලුවා.. මෙයාලා outdoor music next level කලා.ඔය උඩ පනින අනිත් බෑන්ඩ් මෙයාලව තමයා යාලුවා follow කරන්නෙ.මෙයාලා කාලෙකට කලින් කරපුවා එයාලා දැන් කරනවා......

  • @sanchithahiranya9803

    @sanchithahiranya9803

    6 ай бұрын

    ​@dasunhirushan6365news accoustic

  • @dilananuruddha1075

    @dilananuruddha1075

    6 ай бұрын

    ​@dasunhirushan6365සරිත් සුරිත් දෙන්නත් band එක දාන්න කලින් flashback show වලට ඇවිත් drum එකයි guitar එකයි ඉල්ලන් play කරල තියෙයි..උන්ට එහෙම අවථාවල් දීපු band එකක් flashback කියන්නෙ..flashback එක්ක එයාල සසදන්න එපා😂😂😂

  • @prasaddissanayake4510
    @prasaddissanayake45106 ай бұрын

    චාමර දමිත් නැති මෙගාබ්ලාස්ට් වැඩක් නෑ දෙන්නම ඉන්න ඕනි...

  • @aliaalia2025
    @aliaalia20256 ай бұрын

    අම්මෝ කිංස්ලි අයියේ ඔයා නම් බ්‍රෑන්ඩ් එකක්ම තමයි...සුපිරී කියන්න වචන නැහැ ...මගේ හදවතේ ගායකයා හැමදාමත් ඔයාම තමයි...ආදරෙයි හදවතින්ම ...❤❤❤❤

  • @jagathkarunarathna3158
    @jagathkarunarathna31586 ай бұрын

    අම්මෝ ඒකනම්... සුපිරි ...එලියෙ ඉදලා බැලුවේ ..... 😮..ග්‍රවුන්ඩ් ෆුල්...👍❤️

  • @josepjegidiswaran6412
    @josepjegidiswaran64126 ай бұрын

    Mehe පාරත් 🤩🔥💪පට්ට ගැම්මක් දුන්නේ අම්පාරට ❤️🤩😍flash back ela 🔥💪🤩

  • @paramiwijesinghe1324
    @paramiwijesinghe13246 ай бұрын

    ඊළඟ ෂෝ එක නුවරට ඕනේමයි හොදේ .ගිය පාරත් request කලා.ඒත් තාම නුවරට ආවේ නෑ .😢😢😢😢 චාමර අයියයි දමිත් අයියයි අනිවාර්යයෙන් ගෙන්නන්න ඕනේ හොදේ

  • @nikinisalanga2251
    @nikinisalanga22516 ай бұрын

    කට්ට කලා සින්දුවට දෙන බැකින් නම් සුපිරි ෆ්ලැශ් බෑක් ❤ ලොන්ලි Out කිව්වට

  • @photohublk7650
    @photohublk76506 ай бұрын

    වැඩක් නෑ...backing නම් කියන්න දෙයක් නැ next level ඒත් මුන් ගහන්නෙම එකම සින්දු ටික..එපාවෙලා තියෙන්නේ එකම ඒවා අහලා..🤪🤪

  • @tharinduroshank252

    @tharinduroshank252

    6 ай бұрын

    Math kiyanna haduwe

  • @mudithagihan9642

    @mudithagihan9642

    5 ай бұрын

    😂 ඒත් bn line one sf එකට වඩා padukke gahpu band එකේ සිංදු set එකට views තියෙනවා

  • @mudithagihan9642

    @mudithagihan9642

    5 ай бұрын

    එක එක්කෙනා කියනවා අරක වෙනස් කරන්න මේක වෙනස් කරන්න Band Session එක වෙනස් කරන්න කියල ඒවා වෙනස් කරන්නේ හරි වෙලාවට අපිට හදිස්සිය තිබුනට එයාලට එහෙම නැ හොදම දේ දෙන්නේ හරිම වෙලාවට මේ අව්රුද්දෙ අළුත් සිංදු ගොඩක් එනවා ඒ ඔක්කොම plan කරල ඉවරයි ✌️

  • @ashawadayan
    @ashawadayan6 ай бұрын

    Flashback වැඩත් කරොත් අඩුපාඩු නෑ.... Mega blast නම් Flashback තමා❤

  • @Mashii473
    @Mashii4736 ай бұрын

    ආදරෙයි සංජිව් අයියා එයගේ අලුත් සිංදුව ඇහුවද කට්ටිය එකත් මාරම එකක් ❤❤❤

  • @sampathkrishantha4045
    @sampathkrishantha40456 ай бұрын

    flash back fan hiru mega blast ආදරෙයි ❤❤❤❤❤ සුපිරි .ඇඩෙන්න දෙනවා ආදරෙයි flash back.

  • @manujaharshani124
    @manujaharshani1246 ай бұрын

    අම්පාරේ අපේ පිරිවර....ලස්සන show එකක්...thanks hiru....wonderful Flashback music ...❤️❤️👍👍

  • @chamarajayavira320
    @chamarajayavira3206 ай бұрын

    දමිත් අසන්ක , චාමර විරසින්හ නැතුව වැඩක් නැ, ඒකේන්ම ඒ අඩුව දැනුනා හෝදටම, 😢❤

  • @samanravindra4390
    @samanravindra43906 ай бұрын

    Flashback අංක එක ❤ ලාංකීය අභිමාන සුපිරි ❤❤❤

  • @rash5779
    @rash57796 ай бұрын

    Flash back නම් සුපිරියක් තමා ❤😍

  • @APTBSongs
    @APTBSongs6 ай бұрын

    ගෙදර යමු කට්ටියම පරිස්සමෙන් අම්පාරේ එවුන් ❤️❤️💪

  • @paka3249

    @paka3249

    6 ай бұрын

    Magadi බයික් එක ලොරියක වදුන

  • @gayan6666.
    @gayan6666.6 ай бұрын

    සුපිරි FLASHBACK ❤️ 🇱🇰

  • @hasindudhananjaya5997
    @hasindudhananjaya59976 ай бұрын

    ඔක්කොම සුපිරි...දිනේෂ් අයියා key bord එක නලවනවා ❤️👐

  • @chamodlasitha2020
    @chamodlasitha20206 ай бұрын

    චාමර වීරසිංහ.... දමිත් අසංක.... ඒ දෙන්නත් ඉඳියනන් සුපිරි 🥺❤

  • @ridmasahan822
    @ridmasahan8226 ай бұрын

    Flash back backing නම් ඉතින් super. 💯😍

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake30066 ай бұрын

    චාමර, ශශිකා , කාන්ච්නා ත් ආවනම් අවුරුද්දෙ අවසාන show එකට 😢

  • @mathishaimansara0214
    @mathishaimansara02146 ай бұрын

    මේ Backing වලට ගහන්න තරම් වෙන band එකක් නෑ

  • @caikatugastoda8317
    @caikatugastoda83176 ай бұрын

    What a backing for the anthima satane song 💜️💜️💜️💜️💜️💜️💜️

  • @vikummadhushan1719
    @vikummadhushan17196 ай бұрын

    දිනේෂ් දිසානායක අයියානම් ❤️❤️❤️ එකෙන්ම වැඩ්ඩෙක් 👍❤️❤️❤️❤️❤️❤️

  • @dilananuruddha1075
    @dilananuruddha10756 ай бұрын

    මනේජ්ගෙ සිංදු ටිකට දෙනවා ලෙසටම 😮😮😮❤❤❤❤

  • @Jezry1988

    @Jezry1988

    6 ай бұрын

    සිරවටම

  • @mudithagihan9642
    @mudithagihan96425 ай бұрын

    ප්‍රසංග වේදිකාවේ අංක එකේ සංගීත කන්ඩායම Flash back ♥️♥️♥️ ආදරෙයි හැමදාම .....

  • @user-eu5vd4jx3n
    @user-eu5vd4jx3n6 ай бұрын

    සුපිරි පරි ඉතරියක් කීබොඩ් තමයි ඉතිම් ආදරෙයි ලොක්කා නැලවිල්ලට ❤❤❤

  • @englishspeakingcourse2001
    @englishspeakingcourse20016 ай бұрын

    පිහිතුඩෙන් ආදරේ ලිව්වා සුපිරියටම flashback

  • @Jezry1988
    @Jezry19886 ай бұрын

    Flashback තමයි හොඳටම කලෙ ❤

  • @prageethperera2506
    @prageethperera25066 ай бұрын

    සුභ පතනව ,flashback , හිරු tv, හිරු fm

  • @sasmikasihilal3687
    @sasmikasihilal36876 ай бұрын

    Im so proud of their attitude , discipline n talent ..Flashback is the best band in srilanka.

  • @pathmakumara4228
    @pathmakumara42286 ай бұрын

    ❤🎉 අපේ දිගාමඩුල්ල

  • @gayanmusic3592
    @gayanmusic35926 ай бұрын

    අම්මෝ මේ විදිහට backing දෙන්න මුලු ආසියාවෙම වෙන band එකක් නෑ. FLASHBACK මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක්❤❤❤❤❤❤

  • @dinuwansasindu3164

    @dinuwansasindu3164

    6 ай бұрын

    ආසියාවෙම නැද්ද 😂 හොද වෙලාවට වෙන රට වල උන්ට සිංහල බෑ..

  • @Tharindu_Theekshana

    @Tharindu_Theekshana

    6 ай бұрын

    @@dinuwansasindu3164 😂

  • @udararoshan2875

    @udararoshan2875

    6 ай бұрын

    යකෝ මෝඩ මූසලයෝ නිකන් බයිලා කියවන්න එපා.ආසියාවේ උබ දන්නා තරම් නේ උබ දොඩවලා තියෙන්නේ😂😂😂

  • @user-oe3rw5px8d

    @user-oe3rw5px8d

    6 ай бұрын

    ගූ කාපන් ඔයිට වඩා හොදයි යකෝ 😅

  • @indikasanjeewa3633

    @indikasanjeewa3633

    6 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @mr.cruella715
    @mr.cruella7156 ай бұрын

    අමුගේ මුල් සින්දු දෙකනම් හොදයි වගේ ♥️. අලුත් සෙට් එකට ජයවේවා

  • @dilananuruddha1075
    @dilananuruddha10756 ай бұрын

    Trending 01 ඇවිල්ලනේ❤❤

  • @sajithprasanka2248
    @sajithprasanka22486 ай бұрын

    Best backing..❤❤❤ Fv flash back ❤👑

  • @creationadeesha4953
    @creationadeesha49536 ай бұрын

    BACKING නම් FLASHBACK තමා කොහොමත්...ඒත් චාමා දමිය නැතුව Megablast සෙට් නෑ❤😢

  • @lasanthathilakasiri6966

    @lasanthathilakasiri6966

    6 ай бұрын

    එ්ක ඇත්ත

  • @SudeshSudesh-ok8kl

    @SudeshSudesh-ok8kl

    6 ай бұрын

    අනිවාර්යයෙන් ඒක.ඇත්ත

  • @rasikajayasinghe2153

    @rasikajayasinghe2153

    6 ай бұрын

    Respect bro❤.

  • @user-lakshan9
    @user-lakshan96 ай бұрын

    Mona kiwwath hiru mega blast ekata hariyanne ෆැස්බැක් ව්තරයි...❤️😚

  • @gamingwith4113
    @gamingwith41136 ай бұрын

    අම්මෝ එදා මාර ආතල් එකක් ගත්තේ මරු FlashBack❤❤❤❤

  • @creationadeesha4953
    @creationadeesha49536 ай бұрын

    FLASHBACK NEXT LEVEL❤🔥

  • @dhananjayaonline6034
    @dhananjayaonline60346 ай бұрын

    Quality Sounds 🔊 Quality Backing 🎵 Their Disciplines ❤ *One & Only FLASHBACK* 🤩⚡💪

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq6 ай бұрын

    ලන්කාවෙ එකම ටෙලිනාට්ටි නිලියක් නර්තන ශිල්පිනිය u ඩාන්සර් නිරෝශා තලගල පට්ට

  • @NisansalaMadubhashini
    @NisansalaMadubhashini6 ай бұрын

    මඩ නාලා ගෙදර ආවෙ 😂 ආදරෙයි හිරු හැමදාම ❤❤❤ අම්පාරෙ අපි 😘❤

  • @kaushalyaharshani3999

    @kaushalyaharshani3999

    6 ай бұрын

    ඒක ඇත්ත්

  • @LakmalDK
    @LakmalDK6 ай бұрын

    කෝලම් නටලා ඉවර උනා විතරයි සබීතා මෙගා බ්ලාස්ට් ඇවිල්ලා..😂Flashback, Hiru❤❤

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    6 ай бұрын

    😀

  • @SudeshSudesh-ok8kl

    @SudeshSudesh-ok8kl

    6 ай бұрын

    ඒකනේ මාත් බැලුවෙ

  • @hesh5416
    @hesh54166 ай бұрын

    නිරෝශා තලගල ප්‍රමුඛ U dancers තනිකරම පිස්සුවක් ❤️🥰

  • @user-dd9un6pp6n
    @user-dd9un6pp6n6 ай бұрын

    ෆැලෑශ් බෑක් නම් එලම තමා

  • @RoamingNomad9
    @RoamingNomad96 ай бұрын

    හිරුනම් Mega blast මෙගා බ්ලාස්ට් නම් Flash back ❤

  • @MinudiThihasna
    @MinudiThihasna6 ай бұрын

    Flash back එකේ දිනේෂ් (DD) කැමතියි අය කෝ

  • @saveenravindu

    @saveenravindu

    6 ай бұрын

  • @aariyarathna9525

    @aariyarathna9525

    5 ай бұрын

  • @samankumarasamn8519

    @samankumarasamn8519

    5 ай бұрын

    ​ IUUUIYYUUUUUUUUUYYYYUYIYYUIIIYYUUIYIUIIIY@@saveenravindu

  • @user-fh2tc6zg6q

    @user-fh2tc6zg6q

    4 ай бұрын

    ❤❤❤❤❤❤😊😊😊

  • @PasinduSandesh-xv4hb

    @PasinduSandesh-xv4hb

    3 ай бұрын

    ❤️❤️🎼🎶🎹❤️❤️

Келесі